ලොවක් මවිත වුන අත්හදා බැලීමක සාරාංශයක් | Application of theory into practice | සිංහ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 279

  • @calmvibeofficial
    @calmvibeofficial 4 ปีที่แล้ว +87

    අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක.දැන් මේකෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා

    • @PGLK-vx9ru
      @PGLK-vx9ru 4 ปีที่แล้ว +1

      sirwata matath

    • @alokalasindu
      @alokalasindu 3 ปีที่แล้ว

      maath ehemai addicted

  • @mask726
    @mask726 4 ปีที่แล้ว +3

    ගොඩක් ආසයි මේ වගේ.. History..experiment..වගේ දේවල් ගැන දැන ගන්න.. හොල්මන් විඩියෝ එකක් ඉක්මනට ඕනි.. ❤️

  • @isurueranda6097
    @isurueranda6097 4 ปีที่แล้ว

    ටයිටැනික් නැව ගැන කරපු වීඩියෝ එක නියමයි ඒ නැව ගිලුන හැටි ගැන වීඩියෝවක් කරනවානම් ගොඩක් ආසවෙන් නරඹනවා. ළඟදි Subscribe කලත් මේ වනවිට ඔබතුමා කරපු වීඩියෝ හැම එකක්ම වගේ නරඹනවා. තවත් ගුප්ත දේවල් ගැනත් වීඩියෝ කරන්න, මොන වීඩියෝව කලත් ඒ හැම එකක්ම නොවරදවාම නරඹනව.

  • @kamalsenarath9341
    @kamalsenarath9341 3 ปีที่แล้ว

    ඉදිරිපත් කීරීමේ හැකියාවටයි ඔබට ස්තූති කල යත්තේ

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +19

    ඔයා පැහැදිලි කරන video එක දාන ගමන්ම එකට අදාළ video kalith එකතු කළානම් ගොඩක් වටිනවා

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @charithamadushanka9102
    @charithamadushanka9102 4 ปีที่แล้ว +9

    අයියේ රාවණා ,මන්දෝදරී,සිතා ගැන විඩියෝ එකක් කරන්න ..මන් අහලා තියෙන විදියට සිතා කියන්නේ රාවණා රජුගේ දුව ප්ල්ස් විඩියෝ එකක් දාන්න ඒ ගැන

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +40

    Nazi හමුදාව රහසිගතව කරපු The bell project එක ගැන වීඩියෝ එකක් කරන්න plz🙏

    • @adaraneeyasrilanka871
      @adaraneeyasrilanka871 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ♥️

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @thirdumpire7350
    @thirdumpire7350 4 ปีที่แล้ว +12

    කාල තරණය කියන දෙය ප්‍රායෝගිකව කළ හැකි දෙයක් . මේ ගැන වැඩි විස්තර බලා ගන්න අවශ්‍ය නම් " අකාල සන්ධ්‍යා " කියන අතීතයේ විකාශනය වූ ටෙලි නාට්‍ය මාලාව යූටියුබ් වල තියෙනවා නරඹන්න .

  • @kuluhukalhara4838
    @kuluhukalhara4838 4 ปีที่แล้ว +52

    සමාන්තර ලෝක ගැන කියන්න පුලුවන්ද

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 4 ปีที่แล้ว +2

    මාස් රෝවර් එකට තාක්ශනික අංශයෙන් සහභාගිත්වය ලබා දුන් ශ්‍රී ලංකා කාන්තාව ගැන වීඩියෝවක් කරන්න. ඇයගේ ජීවන කතාව ඉතාමත් ආදර්ශමත් වේවී අපේ ලාංකිකයන්ට.🙏🏻🇱🇰💪🏻💪🏻

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 4 ปีที่แล้ว +13

    නියමයි අයියෙ. සමහර තැන් වලදි මුස්ලිම් එක්කෙනෙක් කතා කරනවා වගෙ තෙරෙනවා නමුත් කියන එවා ගොඩක් පැහැදිලියි. අහන් ඉන්න හිතෙනවා. පල වෙනි විඩියො එක දැක්කට පස්සෙ ඔක්කොම බලාගෙන ගියා මම. පස්සෙ දැක්කෙ ට්ම් එකක්ම ඉන්නවා කියල.. ඔක්කොටම ගුඩ් ලක්.!

    • @madanperera5097
      @madanperera5097 4 ปีที่แล้ว

      stranger things tv series eka hadala tiyenne me experiment eka basic karagena .

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 4 ปีที่แล้ว

      @@madanperera5097 stranger things tv series eke thiyenne samantara loka gana methana thiyenne awakashaya dura keti karana seen ekak neda

    • @madanperera5097
      @madanperera5097 4 ปีที่แล้ว

      philadelphia experiment and montauk project .me project dekama ekama kalaye sidu una deval.me project dekema leadership eka ekkenek kiyala thama kiyanne .meka nisa montauk city eke minissu saha philadelphia vala minissu hugak athurudahan vela tiyenava.e kale hugak aya e nagara ata harala gihin tiyenava mekata bayen.hugak minissu marunath eva rajayen cover karala tiyenava samanya marana vage.adatath montauk project eka karapu building eka thahanam kalapayak.e kiyanne eka abounded and no trespassing.

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 4 ปีที่แล้ว +29

    මට තියෙන ප්‍රශ්නෙ කෝ අර යකඩ මිනිහා?

  • @supunkumara1083
    @supunkumara1083 4 ปีที่แล้ว

    godak hodata wadasatahana karanawa mahaththaya

  • @hashirogawesh691
    @hashirogawesh691 4 ปีที่แล้ว +3

    Wow me channel eka nm niyai mn asama channel eka.suba pathum.jaya wewa 👈👈❤️❤️

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +37

    මේ පරීක්ශනය 100% සාර්තක ද කියන්න දන්නේ මේක කරපු අය සහ මේ පරීක්ශන්යට සහබාගී උන අයයි, නමුත් මෙහෙම දෙයක් තියෙනවා, සාමාන්යයෙන් ඕනම පරීක්ශනයක් කරන්න කලින් මේක ප්‍රායෝගිකව ආකෘති යොදා ගනිමින් සිදු කරනවා., සජීවී අත්හදා බැලීමට කලින්, මෙහෙම විශාල පරීක්ශනයක් ඒ කියන්නේ යුද නැවක්, සහ බට පිරිස් යොදාගෙන මේ පරීක්ශනය සජීවීව කරා කියන්නේ, අනිවාර්යෙන් මේ පරීක්ශනය මීට කලින් කරල සාර්තකත්වයක් ලබාගෙන ඇති .බොහොම ස්තූතියි, ඔබට

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว

      ඔ්ක පට්ටපල් බොරුවක් ..එක මනුස්සයෙක් ගොතපු කතාවක්

    • @lahirudeepal4639
      @lahirudeepal4639 4 ปีที่แล้ว +1

      janeesh sumeda ආයෙ ලෝක යුද්දයක් ආ⁣වොත් මීටවඩා හුගක් දියුනු දේවල් වෙන්න පුලුවං ඒත් ඒ රටවල් වලින් ඒව එලියට දෙන්නෑ...... ඉස්සර හිටපු අය 4to එකක් එක තරනක ඉදං තව තැනකට යවන්න පුලුවං වෙයි කියල හිතනවද

  • @dulansuranga2441
    @dulansuranga2441 4 ปีที่แล้ว

    හරි වටින වීඩියෝවක්

  • @vinukavinnath2707
    @vinukavinnath2707 4 ปีที่แล้ว +17

    නිකොලස් ටෙස්ලාගෙ හාර්ප්(haarp), ටෙස්ලා ටවර් එක ගැනයි වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද?

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @judeweerakkody4544
    @judeweerakkody4544 4 ปีที่แล้ว +9

    Great work bro keep it up..... u have good presenting skills 👍

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @chiththawega9830
    @chiththawega9830 4 ปีที่แล้ว +1

    Ehema kranna nam sampurnen matter energy walata convert kranna ona. Padarthaya asanthathika unata shakthiya santhathikai. Padarthaya nm algorithm ekakin paramanu galawala aye thibba widihata hadanna puluwan wei. Eth shakthiya aye padarthaya bawata path kraddi ewain quarks leptons hadenna ona. Ewain neutron proton hadenna ona. Ewa ekathu wela atom hadenna ona. E atom hadeddi nyashti hadeddi thibba sanyuthiyatama hadenna ona. E samasthanika e widihatama hadenna ona. Eka krnna bari deyak... Ti.e travelling kiyanne thanikara mithyawak. Oya kathawath thanikara boruwak.

  • @kavishkakaviya8708
    @kavishkakaviya8708 4 ปีที่แล้ว

    Thava ayye oyage aulak kiyanne vidiyo madi.hebei peheli karana ekanam supar.

  • @sachinisachini8794
    @sachinisachini8794 4 ปีที่แล้ว

    Mama hamadama illanne holman vidiooone eth aththatama oya vage deyak igena ganna puluvan vidiooo thamai balanna ona tnx mamee hamadama vidiooo dannaaaa adareiii godaaaaaaaaaaak

  • @chulanamaduroshan2326
    @chulanamaduroshan2326 4 ปีที่แล้ว +5

    පුලුවන් නම් විස්තරාත්මකව බර්මියුඩා ත්‍රිකෝනය ගැන වීඩියෝ එකක් කරන්න.මන් time travelling ගැන, aliens ලා ගැන වගේම අත්බූත සිදුවීම් ගැන හොයන්න ගොඩක් කැමතියි.ඒ දේවල් ගැන හොයනවා ඒ නිසා මන් කැමතියි එහෙම වීඩියෝ එකක් බලන්න ඔයාලගෙන් ස්තුතියි.

  • @gayanguna4600
    @gayanguna4600 4 ปีที่แล้ว +1

    👍👏

  • @devindawarnakulasooriya914
    @devindawarnakulasooriya914 4 ปีที่แล้ว +36

    TH-cam eke thyna wdagathma channel ekek ahamben dakke dan video ekek enkm balan inna channel ekek wela me channel eka gdlk bro

  • @nevillemoses3374
    @nevillemoses3374 4 ปีที่แล้ว

    Nice programme. Mata mathak wenawa 1965 wasaredi kiyapapu K. LIONEL PERERA wisin rachitha "1988"
    namathi maraka katha potha.
    Ehi sadahan wanneth oya wagema kathawak. Eka scientist kenek private lab ekak athule oya wage experiment ekak karanawa. Lab eka athula eka konaka glass box ekak athulata gihin button ekak ebuwama thawa kerawalaka glass box ekakin mathu wenawa. Meya sarthakawa karanawa. Meya lokayata handunwa deemata pera awasana wathawata ohu oya karanka glass box ekak degale bottoms sobana witama ohuge surathal chimpansiya box ekata paninawa. Andk box ekak mathuwanne scientist saha chimpansiya kalawan wuna bayankara nirmanayak
    Lionel Perera Libyans lada angel poth nam Devanarayana, Silvia Randenl saha Angaharu loven ar minisun.

  • @sandahamwinston
    @sandahamwinston 4 ปีที่แล้ว +2

    THANK YOU for your HARD work..

  • @sanjulapoorna7100
    @sanjulapoorna7100 4 ปีที่แล้ว +1

    Me video eka hodai....mata BENTLY car gana kiyala dend puluwanda? Roll roistered car ganath...

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว

    Fantastic super vedio 💜💛💚

  • @dineshdineshge.1957
    @dineshdineshge.1957 4 ปีที่แล้ว

    Niyamai aiye thanks

  • @sinhalateachacademy835
    @sinhalateachacademy835 4 ปีที่แล้ว

    Tnx supiri youtube wala tiyena hodama channle aka supiri 👍👍👍

  • @tharukasupun5135
    @tharukasupun5135 4 ปีที่แล้ว

    Niyamai aiye. Digatama karan yanna. Loku danumak hambuna

  • @DP-di3ce
    @DP-di3ce 4 ปีที่แล้ว +2

    Me wage thawa video daanna. niyamai

  • @dileepjanaranjana4511
    @dileepjanaranjana4511 4 ปีที่แล้ว +7

    පැහැදිලි කරන ගමන්ම video ටිකක් වැඩි කරොත් හොදයි සහෝදරයා👍👍👍💯

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @rajeewawijesinghe2891
    @rajeewawijesinghe2891 4 ปีที่แล้ว +1

    අයියේ විශ්ව ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න👍👍

  • @d2rlakagaming149
    @d2rlakagaming149 4 ปีที่แล้ว

    Areia 51 ගැන විස්තර ටිකක කරන්න

  • @chamodfernando6282
    @chamodfernando6282 4 ปีที่แล้ว +1

    Me experimant ekta gaththa ship eke name eka U.S.S Eldridge me ship eka philadelphia walin athurudahan wela Virginia walin thamai mathu wenne

  • @husnishafeek1972
    @husnishafeek1972 4 ปีที่แล้ว +1

    Man oyage video's beluwa harima interesting a wagema wenasak ... Thawath mea wage godak video's dhanna godak watinawa

  • @priyankarasampath1853
    @priyankarasampath1853 4 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩

  • @djsummer5240
    @djsummer5240 4 ปีที่แล้ว

    Aga adu karana krama gana ikmnt
    Video ekak karanna eka godak ayata wadagat wei😎😎😎

  • @kavindashiran868
    @kavindashiran868 4 ปีที่แล้ว

    පට්ට

  • @avishkahansana1244
    @avishkahansana1244 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඒක කරන්න පුලුවන් නිකන් මෙහෙම හිතන්ඩකො ඔයාල ඔයාලගෙ පෝන් එකෙ ගහන messege එක වෙන පෝන් එකකින් මතු කරන්න පුලුවන් නම් සරලව ගත්තොත් වෙන්නෙ අපි enter කරන data එක algorithm එකකින් 1/0 ට convert කරල ඒක සම්ප්‍රේශනය කරල තවත් තැනකින් ඒ algorithm එකම පාවිච්චි කරල ඒ data එක present කරන්න පුලුවන් නම් විශ්වයේ තැනුම් ඒකක ය වන පරමානුව යම් කිසි algorithm එකකින් 1/0 ට convert කරගන්න පුලුවන් උනොත් අපිට ඒ data එක සම්ප්‍රේශනය කරල ඒ algorithm එකෙන්ම අපිට ඒක 100% සාර්ථක present කරන්න පුලුවන් නේද?

  • @kalpaanuhas3934
    @kalpaanuhas3934 4 ปีที่แล้ว +3

    niyamai අයියා oyaga chanal eka supiri ........apai godak asawan oyaga vedio balanna aiya ...... digatama vedio danna brother

  • @ishanjeewantha8840
    @ishanjeewantha8840 4 ปีที่แล้ว

    Aiye iranavila tiyana voice of America eke tiyana abirahasa gana kiyannako video ekak.lankawe iranavila tiyenne

  • @piyankararathnayake5771
    @piyankararathnayake5771 4 ปีที่แล้ว +2

    Nice video . Keep it up

  • @surangahalovita4179
    @surangahalovita4179 4 ปีที่แล้ว

    LHC project aka Gena vistara Genna puluwanda. Ake tiyana Hoda Saha naraka kiyana dekama vistara karanna. Thanks

  • @dineshanthony275
    @dineshanthony275 4 ปีที่แล้ว +1

    “Operation overload” film ake tiyena hitlar karana meruna ayata Pana dena experiment aka gena hoyala kiyanawada .

    • @sithumnethupriya5401
      @sithumnethupriya5401 4 ปีที่แล้ว +1

      Ow patta movie ekak eka.matat prashnayak ehema wenna puluwanda kiyala.kalin karapu zombie video eket e wage seen ekakne tibune.eka genat tikak kiyanna puluwannam

  • @akilaprabodhana5925
    @akilaprabodhana5925 4 ปีที่แล้ว

    golden ratio, fibonachi රටාව ගැන වීඩියෝ එකක් කරන්න..

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +2

    අයියා කතාව මැද්දට visual එකක් දාන්නකෝ. ඔයාගෙ දිහා බලන් ඉද්දි නිදිමත හැදෙනවා

  • @hirunamethmin9705
    @hirunamethmin9705 4 ปีที่แล้ว +3

    Niyami ayye oya kiyana widihita ahan inna hithenwa

  • @pmalani1582
    @pmalani1582 4 ปีที่แล้ว +1

    Oyage channel eka godak watinawa good luck

  • @wishwanawod1945
    @wishwanawod1945 4 ปีที่แล้ว

    langadi kalatharanaya karapu siddi nedda aiye?

  • @greenlight2410
    @greenlight2410 4 ปีที่แล้ว

    Good good good athurudhanwuna naw nadhdha

  • @shiranthimadubhashini1398
    @shiranthimadubhashini1398 3 ปีที่แล้ว

    මිනිසුන් මැරුණම මොකද වෙන්නෙ කියල කරල තියෙන අත් හදාබැලීම් ගැන කියන්නකෝ

  • @Unkown-sl
    @Unkown-sl 4 ปีที่แล้ว +2

    Eekka aththa aiyyee. .mamath oowa genna ...hoyyannawa... me lokkaye Aththatama time peradox la innnawa. .. time machine th hadalla tiyennawa. ..ewaa A lokketa kiyanne naa ewa. .rahas vidiyyata ..tiyyennawa

  • @satasSL
    @satasSL 4 ปีที่แล้ว

    puluwanda me kaala tharanaya karapu minissun gana kiyanna

  • @sunilshantha1162
    @sunilshantha1162 4 ปีที่แล้ว

    දියකිදුරෝ ගැන අලුත් වීඩියෝවක් කරන්න.පුලුවන්ද.

  • @Hirusha_
    @Hirusha_ 4 ปีที่แล้ว

    Sirinivas ramanujan ඉන්දියාවේ හොඳම ගණිතවේදීයා ගැන වීඩියෝ එකක් ඕනෑ

  • @vinayagamoorthyprasanna9733
    @vinayagamoorthyprasanna9733 4 ปีที่แล้ว

    Very good

  • @mahindasenarath9738
    @mahindasenarath9738 3 ปีที่แล้ว

    Hoda video akak aiye

  • @lahiruimalkasenadeera1279
    @lahiruimalkasenadeera1279 4 ปีที่แล้ว

    සමාන්තර විශ්ව සංකල්පය ගැන වීඩියෝ එකක් කරන්න plez

  • @madhurindachamara40
    @madhurindachamara40 4 ปีที่แล้ว

    👍👍

  • @nationalaeronauticsandspac1618
    @nationalaeronauticsandspac1618 3 ปีที่แล้ว

    NASA, FBI, CIA ekathu wela loken UFO details hangana ek gana video ekk krnnako. 😊

  • @thusithsamarathunga7348
    @thusithsamarathunga7348 4 ปีที่แล้ว

    Niyama vedios oya karanne all the best

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 4 ปีที่แล้ว +4

    rawana maha rajathuma gana krnna barida.. loku capacity ekk thyana mathrukaawak. eth eka kaloth hodai kiyala mma hethanwa...

    • @PramudithaMaduwantha
      @PramudithaMaduwantha 4 ปีที่แล้ว

      සුන්දර දැනුම.
      th-cam.com/channels/ujJyDFxzzxZDlRGxm15A2Q.html

  • @masterdragon5884
    @masterdragon5884 4 ปีที่แล้ว +2

    ඔයා නම් නියමයි අහන් ඉන්න ඉතෙනවා කනට මී පැණි වක් කරනවා වගේ මයි

    • @PramudithaMaduwantha
      @PramudithaMaduwantha 4 ปีที่แล้ว

      සුන්දර දැනුම.
      th-cam.com/channels/ujJyDFxzzxZDlRGxm15A2Q.html

  • @theekshatv1431
    @theekshatv1431 4 ปีที่แล้ว +1

    Ela

  • @pasirutharindra9950
    @pasirutharindra9950 4 ปีที่แล้ว +4

    Bose einstain condensate eka gena podi pehedili kireemak????

    • @PramudithaMaduwantha
      @PramudithaMaduwantha 4 ปีที่แล้ว

      සුන්දර දැනුම.
      th-cam.com/channels/ujJyDFxzzxZDlRGxm15A2Q.html

  • @givindu
    @givindu 3 ปีที่แล้ว

    සිංහ දැනුම වීඩියෝ ඔක්කොම බලල ඉවරයි. නිල ශාස්ත්‍රයේ රහස් ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. ජය!

  • @mariofdo123
    @mariofdo123 3 ปีที่แล้ว

    Russia walk atomic power plane ekak hduwa kiyanawa eeka attakda

  • @tastewithhasiyaofficial
    @tastewithhasiyaofficial 4 ปีที่แล้ว +1

    පදාර්ථයක් අතුරු දහන් වෙනව කියන්නෙ ඒක ශක්තික් බවට පත් වෙනව ..එහෙම වෙන්ට නම් ඒකට ආලෝකයේ ප්‍රවේගයේ වර්ගය ලබා දෙන්නෝනි.ඉතිං කොහොමද ඒ පදාර්ය අතුරුදන් කරන්නෙ???

  • @surangahalovita4179
    @surangahalovita4179 4 ปีที่แล้ว +2

    lhc-ginevra-acceleratore di particelle-spiegazione del funziona

  • @pahasaravidumininandasiri5992
    @pahasaravidumininandasiri5992 4 ปีที่แล้ว +6

    Thank you
    Superb video 👍👍👍👍

    • @madump2965
      @madump2965 4 ปีที่แล้ว

      සතුටු ඇති මෙයාට

  • @rockrider5036
    @rockrider5036 4 ปีที่แล้ว

    Lankawa rawana kala tibunu takshanaya gana video akak damawada

  • @krishathak1514
    @krishathak1514 4 ปีที่แล้ว

    Obata puluwannam 1818 wallasa karalla gana video akak karanna lankawa godak ayata amataka wala giya a maha pawadima gana aluth paranparawata dana ganna

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +12

    අපේ රටෙ ඉන්නෙ නැවු ගිලින අමතිලා .රාජිත රනිල් රවි හුටන්

  • @geethakasandesh4101
    @geethakasandesh4101 4 ปีที่แล้ว

    Poul walker gana video eakak Karannako

  • @piumikamadushani5631
    @piumikamadushani5631 3 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖

  • @NDC13
    @NDC13 4 ปีที่แล้ว

    bawana karala thanhawa kiyana de neththatama nethi kala kenekta puluwan ethi me sariraya paramanu dakwa ath harinna ethakota e paramanu wenath thenakadi ekathu karanna hamuduruwaru eridiyen gaman kala kiyanne ehema wenna ethi mn kala tharanaya piliganne na. eth meka karanna puluwan saha anagate dawasaka minissu hitha diyunu karala hari technology use karala hari karana deyak

  • @sinhalateachacademy835
    @sinhalateachacademy835 4 ปีที่แล้ว

    Puluwannam අගහරු ගැන video akk karannako

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว

    Good video

  • @shenuramishwaka3379
    @shenuramishwaka3379 4 ปีที่แล้ว +2

    රාවණා ගැන සුපිරි වීඩියෝ එකක් කරන්නකො( ආයෙ රාවණා එනවද? දැන් රාවණා කොහෙද?කියල වගෙ ප්‍රශ්න වලට උත්තර එක්ක) කරන්නකො වීඩියෝ එකක්

    • @lahirumadushanka166
      @lahirumadushanka166 4 ปีที่แล้ว

      Ai oyawage dewal me muslim minissungen illanne oyata pissuda..?

    • @lahirumadushanka166
      @lahirumadushanka166 4 ปีที่แล้ว

      Pissekgen owa ahanna epa mu muslim

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 4 ปีที่แล้ว +1

      @@lahirumadushanka166 මුස්ලිම් උනත් දෙමළ් උනත් මොකද බන් මෙතන එක්කෙනෙක්ගෙ වැඩක් නෙවෙ යන්නෙ.. ටීම් එකක් වැඩ කරන්නෙ.. ස්ක්‍රිප්ට් එක ලියන්නෙ කෙල්ලෙක්.. විඩියො එකක් ඉවර වෙද්දි අන්තිම ටිකක්ත් බලන්න. ලියන්නෙ කවුද, කියන්නෙ කවුද එඩිට් කරල තියෙනෙ කවුද නලු නිලියො කවුද කියල එවා ඔක්කොම දානව අන්තිමට.හොද සේවයක් කරන්නෙ මෙ ටීම් එක. පුනර්භවය ගැන පවා විඩියො එකක් කරල් තිබ්බා..

  • @HMstyle4401
    @HMstyle4401 4 ปีที่แล้ว

    අළුත් වීඩියෝ එකක් එනකන් මගබලන් ඉන්නවා ස්තූතියි.
    සිංහ දැනුම.

  • @nethunihirunya3079
    @nethunihirunya3079 4 ปีที่แล้ว +1

    Skin wolkers gana video ekak karanna puluwanda aiye

  • @DJshanExpress
    @DJshanExpress 4 ปีที่แล้ว

    your story is totally deferent then the real story , first of all i must say, Americans wanted to disappear their ship from the germans raidar.... () that was the main reason of this experiment, but everything went wrong. and the story of the iron man is an illation.... plz make it correct if possible. :) by the way machine , i am a big fan of your channel... keep up the good work.... cheers))))

  • @malshanwimukthikalhara6178
    @malshanwimukthikalhara6178 4 ปีที่แล้ว

    රාවණා අඟහරු සහ සඳ අතර ඇති සම්බන්දය ගැන වීඩියෝ එකක් කරල දෙන්න පුලුවන් නම්❤️

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @sudarakaranjanath7408
    @sudarakaranjanath7408 4 ปีที่แล้ว

    Depression gana kranna puluvanda

  • @asirimadura1490
    @asirimadura1490 4 ปีที่แล้ว

    මෑන් හැටන් ප්‍රොජෙට් එක ගැන එකක් කරන්නකෝ...

  • @naveenshashipriya3321
    @naveenshashipriya3321 4 ปีที่แล้ว

    Lanakve idala abirahas lesa nathi una upali vijevardana gana vidiyo 1 hoyala daannako

  • @inomidinusha7005
    @inomidinusha7005 4 ปีที่แล้ว

    ☺☺☺☺👏👏👏👏

  • @pasinduprasanjith5699
    @pasinduprasanjith5699 4 ปีที่แล้ว

    Plutonium gane vedio ekek keranneko.

  • @kemalasthi403
    @kemalasthi403 4 ปีที่แล้ว +2

    super video

  • @tharundamandila6352
    @tharundamandila6352 4 ปีที่แล้ว

    Manokaya gan video akak kara puluwanda

  • @bawanibawani1654
    @bawanibawani1654 4 ปีที่แล้ว

    Piramid gena hoyala danna oyage voice eka hari lassanai api hari asai

  • @justcricket6525
    @justcricket6525 4 ปีที่แล้ว +6

    nokiya kiwwe coronath athhada belimakda.

    • @jayanathbro5844
      @jayanathbro5844 4 ปีที่แล้ว

      Plis suscrib th-cam.com/video/p2Z6WFlF4x4/w-d-xo.html

  • @kavishkakaviya8708
    @kavishkakaviya8708 4 ปีที่แล้ว +1

    Mama kavishka deshan.ayye thava api nodanna deval gena godak deval kiyal dennako.jana thakshanaya gena ehema.thava ape pruthuviyat samana grahayo gena.agahatu gena vage.thava pitasak vala jivin gena vage.eva kiyal dennako plz.mn hithanav oya mn venuven thabva vidiyo tikak karay kiyal.plzzzzzz ayyeeee

  • @lahirumadushanka166
    @lahirumadushanka166 4 ปีที่แล้ว +1

    Internet eke balanna oya kiyanna ona na yaluwa

  • @nimeshikafernando1773
    @nimeshikafernando1773 4 ปีที่แล้ว

    Mama godak රාවණා රජ්ජුරැවන් gena hoyana kenek. Oyalata puluwannam rawana yugaya , rawana rajjuruwo gana hoyanna

  • @wadekokis9948
    @wadekokis9948 4 ปีที่แล้ว +1

    Patta bn

  • @nimzannimzy4687
    @nimzannimzy4687 4 ปีที่แล้ว +1

    Einstine ge oya kiyana de oppu karala thynwa
    E=mc2 kiyna eken. Eka thenakin nethi karala thawa thenakin ho wenath deyak mawanda plwan

    • @anuj5478
      @anuj5478 4 ปีที่แล้ว

      👍

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 ปีที่แล้ว

    Nice ☝💪👍