අදහා ගත නොහැකි අහම්බු සිදුවීම් පහක් | සාක්ෂිත් සමග | Coincidence | සිංහ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +4

    මේ චැනල් එක හරිම වටින චැනල් එකක් ...entertaining වගේම ඉගනගන්ඩත් දේවල් ගොඩක් තියනවා ... හරිම interesting ....

  • @SEALIFE-w2k
    @SEALIFE-w2k 4 ปีที่แล้ว +38

    දාන ඔක්කොම විඩියෝ බැලුවා සුපිරි වැඩේ නියමෙට පැහැදිලි කරනවා❤️❤️

  • @chamararodrigo777
    @chamararodrigo777 4 ปีที่แล้ว +8

    අතුරුදන් වීම් ගැනත් සියල්ලම බැලුවා . Very much interested ! The X'Files ගැනත් X factors ගැනත් සත්‍යයතා ගැන වාර්තා වැඩසටහනක් කරන්න පුලුවන් නම් ගොඩක් අයට වටිනා දෙයක් වේවි එය.

  • @sunilindula1610
    @sunilindula1610 3 ปีที่แล้ว +1

    මල්ලි ගොඩාක් ගොඩාක් ලස්සනයි ඔයාට බුදු සරණයි ඉදිරියට යන්න සුබ පතනවා ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලගෙ මේ වැඩේනම් සුපිරි.හොද දැනුමක් ගන්න පුලුවන්.

  • @aloka4706
    @aloka4706 4 ปีที่แล้ว +1

    පලවෙනි සිද්දියනම් නියමයි 👍 හිතාගන්න බෑ මේ වගේ දේවල් ඇත්තටම වෙනවද කියලා . හැම video එකක්ම බලනවා . සුබ පතනව

  • @____wish___6817
    @____wish___6817 4 ปีที่แล้ว +5

    සුපිරියි😮😮

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 4 ปีที่แล้ว +5

    හොඳ චැනල් එකක් සුබ පැතුම්

  • @useronecloudeieiej12
    @useronecloudeieiej12 4 ปีที่แล้ว +2

    යූ ටියුබ් එකේ හොඳම චැනල් එකක්

  • @sharaperera4469
    @sharaperera4469 4 ปีที่แล้ว

    සූපිරි..,...

  • @virajith724
    @virajith724 4 ปีที่แล้ว +2

    මටත් ඔය වගේම එකක් තියනවා
    මට කෙල්ලෙක් අඳුරගන්න ලැබුනා 2012
    එයාගේ මුල් නම උත්පලා.
    මගේ මුල් නම උදිත.
    එයාගේ ගම අනුරාධපුර (පළමු රාජධානිය)
    මගේ ගම ශ්‍රී ජයවර්ධනපුර( අවසාන රාජධානිය)
    අපේ උපන් දිනය
    1987 ජූලි 24.
    හරියටම මට විනාඩි 3කට බාලයි.
    එයාගේ අක්කගේ නම පූර්ණිමා.
    මගේ කලිං කෙල්ලගේ නමත් පූර්ණිමා.
    එයාගේ පළමු රස්සාව ඉංග්‍රීසි ගුරුතුමී(අදටත්)
    මගේ පළමු රස්සාව (ඉංග්‍රීසි ගුරු උපදේශක)
    දෙන්නගෙම පළමු ප්‍රේමය ඉවරයි.
    ඉස්සෙල්ලාම හම්බුනේ FB එකෙන්, අපේ 24 වන උපන් දිනේ දවසේ 2011 ජූලි 24.
    ආයේත් තරහා උනා 25වෙනි උපන්දිනේ දවසේ 😂 යාලු වෙන්න අහන්න ගිහින් ඒ 2012 ජූලි 24.
    එයා දැන් බැඳලා එක පුතෙක් ඉන්නවා.
    මාත් බැඳලා එක පුතෙක් ඉන්නවා.
    වැඩේ කියන්නේ එයාව හැබැහින් දැක්කේ එකම එක පාරක් ඒකත් විනාඩියකට අඩුවෙන්.තරහා උනාට පස්සේ.
    කතා කරේ skype/viber හරහා.
    එතකොට මම හිටියේ එංගලන්තයේ.

  • @musiclyricsik8117
    @musiclyricsik8117 4 ปีที่แล้ว

    මේ වගේ ඒවට මං හරි ආසයි. මේ වගෙ you tube channel එකක් හොය හොය හිටියෙ ඒකත් හම්බුනා. සුපිරි අහ්. දිගටම කරන්න ඔක්කොම බලවා. 🤩👍

  • @shehanperera7050
    @shehanperera7050 4 ปีที่แล้ว +1

    සුපිරි 😃😃

  • @ramziramzi2701
    @ramziramzi2701 4 ปีที่แล้ว +1

    Great work

  • @MasksMaker
    @MasksMaker 4 ปีที่แล้ว +30

    පිස්සූ හැදිලා ආයෙත් හැදුනා 😂

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 4 ปีที่แล้ว +2

    Niyamai aiye.supiriyata presentation eka denawa.

  • @gomikaweerasingha6868
    @gomikaweerasingha6868 4 ปีที่แล้ว +1

    Oya idiripath karanakota athin action dannepa.. ethakota focus wenne oyta newi ath dekta.. puluwnnam eka hdagnna try krnna.. hrima asai wadasatahanata..💕

  • @sudeshmaduranga8469
    @sudeshmaduranga8469 4 ปีที่แล้ว +2

    කාල තරනය ගැන විඩියෝ එකක් කරන්න 👍👍👍

  • @sampathlankathilaka9068
    @sampathlankathilaka9068 4 ปีที่แล้ว

    Nice super

  • @momohooo8931
    @momohooo8931 4 ปีที่แล้ว +4

    Oyage vedio hodai. Lankaweth oya wage seen thiyenawa. Premawati manamperi kathawa. Hoda hitha wage minissu ganath vedio 1 karanne.

  • @hasinipiumika7423
    @hasinipiumika7423 4 ปีที่แล้ว +1

    Niyamaiiiiiiiiiii supiriiiiiiiii mehemath ewa wenawada appa matanam හිතා ගන්න bee

  • @smadusankagurusingha4440
    @smadusankagurusingha4440 3 ปีที่แล้ว

    Oba thumage video api viswasayen balanawa 👍❤

  • @inteligencewithsithun8744
    @inteligencewithsithun8744 4 ปีที่แล้ว +4

    මම ෆිල්ම් එකක් ගැන අද හිතුවොත් හෙට ඒක ටීවි එකේ යනවා

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 ปีที่แล้ว +3

    නියමයි...නියමයි

  • @dananjalakmal8991
    @dananjalakmal8991 4 ปีที่แล้ว +1

    Red mercury gana video eka karannakoooo

  • @rajipiumal6850
    @rajipiumal6850 4 ปีที่แล้ว +1

    සුපිරි වීඩීයෝ ටිකම...👍👍👍

  • @ravindrawishwajith4585
    @ravindrawishwajith4585 4 ปีที่แล้ว +4

    සුබ ප්‍රාර්තනා ඔබට,!

  • @dragonshenal2624
    @dragonshenal2624 4 ปีที่แล้ว +3

    Pattama athal seen tikak tamai kiwwe aiye thanks.... Hithata waduna saratama
    ..😂😂😂😂😂😂

  • @madushanathukorala3013
    @madushanathukorala3013 4 ปีที่แล้ว +1

    Superb👍👍👍

  • @bashanarupasinghe8525
    @bashanarupasinghe8525 4 ปีที่แล้ว

    Pattaiii oiiiii umma

  • @asiribandara8731
    @asiribandara8731 3 ปีที่แล้ว

    weldone

  • @chathusewwandi6497
    @chathusewwandi6497 4 ปีที่แล้ว

    👌👌

  • @podiman1686
    @podiman1686 4 ปีที่แล้ว +1

    නියමයි

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +1

    නියමයි, thank you

  • @shammiimahir9592
    @shammiimahir9592 4 ปีที่แล้ว +1

    First one is so confusing to see. Others all are like so exciting to see.

  • @dimalshadimalsha7949
    @dimalshadimalsha7949 4 ปีที่แล้ว +1

    Sister Mary gna krnko the nun film eke tyna

  • @akilamaduranga5136
    @akilamaduranga5136 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ksmarketing7359
    @ksmarketing7359 4 ปีที่แล้ว

    Uncal oya screen eakai t-shait eakai pata wenas karanna hebei sinha kodiya tiyana eakak adinna

  • @sithumininuwanthika506
    @sithumininuwanthika506 4 ปีที่แล้ว

    Niyamai❤❤❤

  • @Mind-tp8ub
    @Mind-tp8ub 4 ปีที่แล้ว +14

    අත් දෙකේ චලනය වැඩී බන්

  • @ashanmaduranga4886
    @ashanmaduranga4886 4 ปีที่แล้ว

    superi aiya

  • @dinithisathsarani3689
    @dinithisathsarani3689 4 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩wooooww

  • @thimiramalshan7211
    @thimiramalshan7211 4 ปีที่แล้ว +4

    අඩෙ මාරයි🤔🤔🤔🤔

  • @PraDeeYa_
    @PraDeeYa_ 4 ปีที่แล้ว

    Napoliyan bonaprt gana video ekak karanna ✌️

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว

    ශා නියමයි.අදහන්නත් බෑ.අර පලවෙනි සිද්දියටනම් පිස්සු හැදෙනවා

  • @darshansuraj7268
    @darshansuraj7268 4 ปีที่แล้ว

    🤗🤗🤗🤗

  • @SW-pp1qh
    @SW-pp1qh 4 ปีที่แล้ว

    Owata kiyanne ahabu siduweem nowe sansare transaction but the problem is no one can underdtand and it is difficult to explain till your mind is sufficiently developed.

  • @mudhithathathsara1738
    @mudhithathathsara1738 4 ปีที่แล้ว +1

    Kawruth me waga video karala naa sinha dhanuma👍 👍 👍 👍

  • @judesilva7740
    @judesilva7740 4 ปีที่แล้ว

    Very interesting Chanel☺☺☺

  • @hansinisenavirathna7126
    @hansinisenavirathna7126 4 ปีที่แล้ว +1

    Hoda pahdiliwa wade karanwa,,suba pathum obata......

  • @ayeshannfernando7994
    @ayeshannfernando7994 4 ปีที่แล้ว

    Bruce lee gan video ekak karannako plz

  • @ruwani4552
    @ruwani4552 3 ปีที่แล้ว

    Adath a dawasa december 20 😊

  • @kasunsameerachinthaka5591
    @kasunsameerachinthaka5591 4 ปีที่แล้ว +1

    Aiye aadareeta kiyanne guugul newei google 💖💖

    • @saminduishiwaradaham893
      @saminduishiwaradaham893 4 ปีที่แล้ว

      Meya සිංහල nemei කියලා terenne nadda.vena ආගමක කියලා hitenne nadda

  • @damithsameera4025
    @damithsameera4025 4 ปีที่แล้ว +1

    Hodata pahadili

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 3 ปีที่แล้ว

    Wow

  • @unknown-kw3ze
    @unknown-kw3ze 4 ปีที่แล้ว +1

    පට්ට ආ මම subscribe කරා

  • @ashanmaduranga4886
    @ashanmaduranga4886 4 ปีที่แล้ว

    bag ground 1 change karannako ass walata awl aiya

  • @srilanka3882
    @srilanka3882 4 ปีที่แล้ว

    music හරි නැහැ.

  • @thilanmithila1143
    @thilanmithila1143 3 ปีที่แล้ว

    එතකොට ලයිසා නැතිවුණේ මොනව වෙලාද ?

  • @piushandananjaya6324
    @piushandananjaya6324 4 ปีที่แล้ว +1

    Awsome

  • @kingkod3008
    @kingkod3008 4 ปีที่แล้ว

    blue well kiyana game eka gana kiyannako aiiye

  • @maxtv6647
    @maxtv6647 4 ปีที่แล้ว +3

    Ela digatama karagena yan bro...

  • @lakshithadill4168
    @lakshithadill4168 4 ปีที่แล้ว +1

    oyaanam supiri ✌️❤️

  • @milhamamahi698
    @milhamamahi698 4 ปีที่แล้ว

    Hama vdeo 1kma balanawa

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 4 ปีที่แล้ว

    Supiri ayiye

  • @zahanizaani9710
    @zahanizaani9710 4 ปีที่แล้ว +1

    Niyama channel ekak .

  • @vishwachamika5339
    @vishwachamika5339 4 ปีที่แล้ว

    හොදයි😊😊😊😊😊

  • @චායාදම්සාරි
    @චායාදම්සාරි 4 ปีที่แล้ว +6

    6.06 පුස් පය්කලයක්🤣

  • @damithsameera4025
    @damithsameera4025 4 ปีที่แล้ว +1

    Eka atta katawak

  • @pemindumihiran6852
    @pemindumihiran6852 4 ปีที่แล้ว +1

    Oyage katawa hodai pls at deka badagena kata karanawada. Eeyaa balannat kammali. Rukade wage

  • @bihansithmandhiveharischan2473
    @bihansithmandhiveharischan2473 4 ปีที่แล้ว +2

    Russian sleep wxperiment eka danna

  • @GAMINGVIKKA2008
    @GAMINGVIKKA2008 4 ปีที่แล้ว

    Niyami ayye ❤️

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +3

    ඕක තමයි දෛයිවය කියන්නේ

  • @thulithakasunpriya1232
    @thulithakasunpriya1232 4 ปีที่แล้ว +1

    පසුබිම වෙනස් කරපන් යකො

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +1

    😯😯😯❤👍

  • @manushasms4249
    @manushasms4249 4 ปีที่แล้ว +1

    Anithima eka tikak aul ane

  • @dinethfernando1033
    @dinethfernando1033 4 ปีที่แล้ว +16

    සිංහ දැනුම කියන ලෝගො එක වෙනස් කරන්න දැන් තියන එක කැතයි අයියේ ..

  • @nilonilo4323
    @nilonilo4323 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @podiman1686
    @podiman1686 4 ปีที่แล้ว +1

    Bro වෙන t shirt එකක් දාගන්න කෝ හැමදාම එකම එක නේ 😋

  • @thanushiayeshani6033
    @thanushiayeshani6033 4 ปีที่แล้ว +5

    මගෙ උපන්ඩිනෙ ඩවස 🤔 2001.12.20

    • @chethianu2832
      @chethianu2832 4 ปีที่แล้ว

      😂🤣🙏 මාර කේස් ඒක

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 4 ปีที่แล้ว +1

    Mama dawasak hinen dekka pasale mithuriyak,eya mama awrudu ganakin hambawelawath dekalawath thibune nee,hinen dekapu dawasata passe dawase mata eyawa paredi hamu una,eyath ekka katha karana kota mama kiwwe ne oyawa mama iye hinen dekka kiyala.eya eka wiswasa karana ekak nee kiyala hithuna nisa

  • @zahanizaani9710
    @zahanizaani9710 4 ปีที่แล้ว +3

    Oyage hema video ekakatama mama like danawa

    • @himalmadusanka3283
      @himalmadusanka3283 4 ปีที่แล้ว

      Thambinta thambi like nokara uro like karannada bn

    • @creativeeye2661
      @creativeeye2661 4 ปีที่แล้ว

      Himal Madusanka
      ජාතිවාදයා

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว

    Jack the ripper ගෙ වීඩියො එකක් කරන්න

  • @moviesworld3527
    @moviesworld3527 4 ปีที่แล้ว

    Pissek wage ath deka karakawanna epa oluwa ridenawa ....

  • @hindicoversong2509
    @hindicoversong2509 4 ปีที่แล้ว

    Kiyavanava vadi aye balsn nha

  • @Lakmali-y8p
    @Lakmali-y8p 4 ปีที่แล้ว +2

    මේ කියන හැමදේම ඇත්තමද 🤔
    අන්තිමට කියපු මයිකල් සහ ලීසා කියන කතාව සත්‍යයක් ද...මොකද මම මේ කතාව අහලා බලලා තියෙනවා ඒ ගෑනූ ළමයා පවුලේ අය සමඟ සංචාරය කරන්න ප්‍රංශයට යනවා ඒ අවස්ථාවේ ගත්ත ෆොටෝ එකක් තමයි ඒක...ඒ වගේම ඒකේ අහඹු සිදුවීම නම් ඒ ගෑනූ ළමයා ලොකු වෙලා කසාද බැඳලා තියෙන්නේ එදා එයාලා ප්‍රංශයේ දී ගත්ත ෆොටෝ එකේ පිටි පස්සේ රතු පාට ටීෂර්ට් එක ඇදන් ඉන්න පිරිමි ළමයවයි...ඔබ තව ටිකක් මේ ගැන හොයලා බලන්න සත්‍යය ඔබට තේරේවී 😊

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 4 ปีที่แล้ว

      අඩේ මචන් මට ලින්ක් එකක් දාපන්කො එ ගොලොන්ගෙ ෆැමිලි පොටො එකෙ. මට හොයා ගන්න බෑ

  • @DJshanExpress
    @DJshanExpress 3 ปีที่แล้ว

    Mokada bun oya athdeka ohoma karakawanne? 😂

  • @honeyijf5330
    @honeyijf5330 4 ปีที่แล้ว

    පටන් ගන්නකොට සිංහයා ගොරවන එකට බය වුන අය කෝ

  • @rositahettiarachchi7775
    @rositahettiarachchi7775 4 ปีที่แล้ว +5

    Meya nam Muslim wage.. ☹️

    • @dianas4364
      @dianas4364 4 ปีที่แล้ว +5

      Attatama sinhalada Muslimda tamilda Kiyala hoyanawata wada, program ekei wadagat wenne.

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว +1

      @@dianas4364 anna eekai

    • @indunilmapa1405
      @indunilmapa1405 4 ปีที่แล้ว

      Ow wachana uchcharanaya e wage

    • @creativeeye2661
      @creativeeye2661 4 ปีที่แล้ว

      ලන්කාවෙ මිනිස්සු ගැන හිතනකොටත් ලජ්ජයි. ඕනම හොඳ video එකක් බැලුවත් ඍණාත්මක comments මයි තියෙන්නේ. අරක අරම මූන හරි නෑ tamil ද muslim ද මේක කොපියක්. හොඳ comments තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඕනම දෙයක අඩුපාඩු තියෙනවා තමයි.
      මන් මුස්ලිම් නෙමෙයි

    • @indunilmapa1405
      @indunilmapa1405 4 ปีที่แล้ว

      Saken nobalapu eke prathipala ada bukthi vidimin pawathi.obawani minisun nisa.lankawa sinhalunta nathiwemin pawathi😓

  • @tiktokworld9080
    @tiktokworld9080 4 ปีที่แล้ว +2

    මාවත් subscribe කරලා උදව්වක් කරන්න කෝ

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 ปีที่แล้ว +1

    බෙටී 🤮

  • @udithasandaruwan1959
    @udithasandaruwan1959 4 ปีที่แล้ว +5

    මුස්ලිම් නම් මොකද සිංහ දැනුම කියලා දලා 😂😂😂

  • @පට්ටලේපට්ටලේ
    @පට්ටලේපට්ටලේ 4 ปีที่แล้ว

    Tharagha wenna epa ahuwata.obathuma muslimda.katha karana vidihata mata teruna de gena ahuwe.

  • @harshadanipitiya3628
    @harshadanipitiya3628 4 ปีที่แล้ว

    පිස්සු බඩුවක්

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 4 ปีที่แล้ว +4

    උබ මේක ඉස්සරහ නට නට දඟලන්නෙ නැතුව නොදුටු ලෝකයේ වගේ අදාල ඒව දාපන්කො

    • @shanperera9987
      @shanperera9987 4 ปีที่แล้ว +2

      ane me pnnoya pandithawennathuwa hitapan. manussayek deyak kranakota monwa hari awaln comment danawa. moda hukanna

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 4 ปีที่แล้ว

      @@shanperera9987 තොගෙ අම්මට හුකාපන් හුත්තිගෙ පකෝ

  • @avishkakumara4062
    @avishkakumara4062 4 ปีที่แล้ว +1

    👌👌👌

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 4 ปีที่แล้ว

    👍👍👍👍