ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාගේ හැම වැඩ සටහනක් ම බලන්න ආසයි
ඔන තරම් මම youtube channel දැකලා තියෙනවා ඒ උනාට මේක තමයී මගේ ආසම එක. Video ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ සුපිරිම තමයී. ජයවේවා අයියේ. දිගටම කරගෙන යන්න..
මෙවන් දුකක් සතෙකුටවත් අත් නොවේවා..! Thnkz සිංහ 🇱🇰 දැනුම
අම්මෝ... මට දැනුනෙ නිකන් මම හිර උනා වගේ.එහෙම උනොත් මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ...මෙවන් විපතක් කටත් සිදු නොවේවා....
Video එක බලන්න කලින්ම like. එකක් දානවා.ඒ තරම්ම ආදරෙයි සිංහ දැනුම චැනල් එකට.
ඇත්ත තමයි... මාත් video 1 බලන්න පටන් ගන්නෙ like කරලමයි...
පව් අනේ.. මටනම් කතාව අහනකොට මම ඒක ඇතුලේ හිරවුණා වගේ දැනුනේ .. 😔😔 ඒක එයා විහින් කරගත්තු දෙයක් කියලත් හිතෙනව .. නාන්න ඔය වගේ ගුලක් ඇතුලට රිංගන්න ඕනෙද.. 😒😒 සුද්දෝ ගොඩාක් ජීවිත නැති කරගන්නේ ඔය වගේ පිස්සු වැඩ හින්දා තමයි.. පව් අහින්සක ජීවිත ඉතිං මොනව උනත් කොච්චර වේදනාවක් විදින්න ඇද්ද ..😔😔😔
oyage kathawa hariyatama hari !!!
💓💓
ඔවි,සහතික අැත්ත.
Matath ae wage denuna😥😥😥
Ou ek aththa dr...😪😪
අම්මෝ ඒකටනං සිරාවටම බය හිතෙනවා
මිනිසුන් මෙතරම් මෝඩ ඇයි? පව් අර බිරිඳ සහ දරුවන් 2නා. පෙර කරුමයක්. මට කතාවක් මතක් වුනා. බුදුරජාණන් වහන්සේ දවස එක්තරා භික්ෂුන් පිරිසක් ගල් ගුහාවක් ඇතුලට යනවා. යම් කිසි විදියකට ගුහාවේ දොර වැහෙනවා. මොනම විදිහටවත් ඇරගන්න බැරි වෙනවා.කන්නත් නෑ, බොන්නත් නෑ. දවස් 7 කට පස්සේ ගල් ගුහාවෙ දොර ඉබේම ඇරෙනවා. මෙයාලා නොමැරී බේරෙනවා. පෙර භවයේ මෙයාලා තලගොයෙක්ව මරන්න හිතාන පන්නනකොට ඒ සතා ගල් ගුහාවකට රින්ගනවා. මෙයාලා කට්ටිය ගුහාවේ දොර දවස් 7 ක් වහලා තියනවා සතා අඩපන වෙනකන්. දවස් 7 න් අඩපණ වුන සතාව එලියට ගන්නවා. ඒත් මරන්න දුක හිතිලා නිදහස් කරනවා. ඒක නිසා මේ භවයෙදි මෙයාල නොමැරී බේරුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙයාටත් පෙර කරුමයක් පලදීලා වෙන්න ඇති. පව් ඉතින් සසර දුක.
♥️♥️♥️♥️♥️♥️♥️
M K sira kathawa 🤭
@@yasindudilshan8514 ඉසිපතනේ පොන්නයෙක්නේ😂😂
ශා ලොක්ක ශා මාර ලස්සන කවියක්නෙ 🐓
😂
හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.
මේකත් මල්ලි අමුතුම කතාවක්.අහලනම් තිබුනෙ නෑ.ඉතාමත් ශෝඛජනකයි.මැරෙන්න වෙලාව ආවාම මොන ක්‍රමයෙන් හරි මැරෙනවා ඔබට ස්තූතියි මල්ලි 🙏🙏✋✋✋💕💕🌷🌷🌷🌷
Thanks. Oba thuma meka idiripath karana akarya hari raswath. E wagema.. Nodanna godak dewal api danagtha.. Ekata godak sthuthi
Oya supiriyatama කරනවා අයියේ Well done. අපි ඔයත් එක්ක ❤️
ගොඩාක්ම දුක හිතෙන කතාවක්. ඒ මනුස්සයා ලොකු පවක් කරලා ඇති ඒ විදියට මැරෙන්න නම්.
අර ඉන්දියාවෙ පොඩි ළමයා මතකද.. නළ ලිං කුහරය ට වැටිලා මැරැනෙ...පව් මතක් වෙද්දී ත් ගොඩක් දුකයි ...
සුපිරි කතාව
වෙනදා කියනවා වගේම විඩියෝ එක නියමයි .දාන හැම විඩියෝ එකකටම කමෙන්ට් එකක් දාන එකම චැනල් එක සින්හ දැනුම 🖤💚
සුපිරිම video eka😍😍😍😍😍😍
ඇත්තටම කියනවානම් ගොඩක් හොද utube channel එකක්. ඉදිරිපත් කරන විදිහ හරිම ලස්සනයි , මම ආසම චැනල් එකක් මේ, මේක හදන්න හිතපු හැමෝටම පිං❤❤
වීඩියෝ එක සුපිරි.... නියම වැඩක්...
මගෙත් හුස්ම හිරවුනා අහනකොට.හැමදාම වීඩියෝ එකක් ගේන්න අයියේ. ❤️
මෙවන් අකල් මරණ කිසිදු සත්වයෙකුට අත් නොවේවා
බාගයක් අහන කොට දුක වැඩි කමට නවත්තන්න හිතුනා . ඒත් ඇහුවා . හරිම දුකයි.
*වීඩියෝ එක පට්ට කියන උන් කෝ*👇💙💜🙌🙋
Makatath පට්ට keiyana කාලකන්නි
මෙච්චර දුක හිතෙන කතාවක් පට්ට වෙන්නෙ කොහොමද යකෝ 😠
හොල්මන් අබිරහස් කතාවක් ඕනේ ඉක්මනටම ❤️❤️
මරණ කියන්නේ අපි කටත් පොදු දෙයක් හැබැයි මරණ කොයි වෙලා එනවාද කියලා අපි දන්නේ නැ එහෙත් මරණ ගැවෙන්නත් හෝ බේරගන්න වාසනාව තියෙන්න ඔනේ⏩♨️
අම්මෝ ඒ වගේ අත්දැකීමක් මතක් වෙනකොටත් පිස්සු වගේ.. video එක නම් සුපිරි. wrestling ක්‍රීඩක EDGE ගැනත් කරමුද සුපිරි video එකක්...🤗🤗🤗
Keep it up aiye.... Highly recommend this channel ❤️👍🏻
කටහඬ අහන්න අසායි ..අහන්න පුළුවන්
Hitumathe jeewite gana video ekak karanna..plz
හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න එපා... හිතනකොටත් ඇග හිරිවැටෙනවා...
නියමයි විඩියෝ එක... අනේ පවු...😢😢😢😢😢😢.....මැරෙන්නම ගිහින්....
ජීවිතේ පලවෙනි වතාවට මරණ බිය දැනුනා 😥මේක අහනකොටත් තමන්ටම උනා වගේ දැනුනෙ 😥 ඒ වෙලාවෙ කොයිතරම් දේවල් හිතෙන්න ඇද්ද 😥
ඒක නම් පහර වීඩියෝ එක අයියා ආහ්😍😍
ඇඟ හිරි වැටෙනවා හිතන කොටත්... ස්තූතියි සිංහ දැනුම... ❤
Dashrath Manji ගැන video එකක් කරන්න . කට්ටිය කැමති වෙයි ඒ වගේ වීරයෙක් ගැන දැනගන්න
මේ කතාව අහද්දි බලද්දි මට දැනුනෙ මාව හිරවෙලා වගේ ඕයි.
mee video eka balala kakul dekatha pana nathi unaa vgee danuna.mata danune mama hira unaa vagee. aththenma dukai. apith oya vagee deval hithala balanne nathuva karanava. meeta passe nam parissan venava.
අනේ දෙව්යනේ කොච්චර වේදනාවක් ව්දින්න ඇතිද 💔 ..මගෙත් හුස්ම හිරවෙන්න ආව.. 💔
Mewage siduvim nowewa.
@@nurasinhaldarant.vdubai4699 අනිවාර්යයෙන් 👍👍
Ammoo bayaii.. me husmath hirauna😲😲 kathawanm maruu..
අනේ මන්දා එයාලගේ ජීවිත එයාලම නැති කර ගන්නවා මෝඩ වැඩ නිසා.මොන තරම් වේදනාවක් එයා විදින්න ඇති ද පව් ඇත්තටම ගොඩක් දුකයි.
man godak asai aiye oyage me katha ahanna.harima pahadili. ananmanam wikara na.budu saranai
හරිම අවාසනා වන්ත මරනය ක්
මේ වගේ වේදනා කාරී මරන කිසිවෙකුට අත්නොවේවා 😢😢
World strongest man#JuliusBjornsson ගැන වීඩියෝ එකක් දාන්න..👌💪
දන්නැති මගුල් වල රිංගන්න නැතුව හිටියනම් හරි නේ.
One of the best utuber👌good presenter
අයියෙ Michael Jackson ගැන තව video එකක් කරන්න කො......
ඇග හිරි වැටිලා ගියපු අය මෙ කොනට කොහොමද අපිට උනානම් 😣😕😹
අපිට මේවගේ උනානම්😥😥😥
pauw mara dukai hoda video eka digatama karagena yanna
Hi sudu ayye,mn oyage video hemaekma balnwa👍
නාන්න ඔච්චරම දුක් විදින්න ඕනිද අනේ . පව් ඉතින් ඒ මනුස්සයා .පෙර අකුස් නිසා තමයි ඔහොම දේවල් වෙන්නේ😢
Eka dawadak LIVE ennako SINHA DHANUMA☺🙏🙏
හිතනකොටත් බයයි..ඇග හිරි වැටෙනවා😥😥
මෙවන් දුකක් සතෙකුටවත් අත් නොවේවා..!
ඒ මනුස්සයාගේ ආත්මේ තාමත් ඒ ගුහාවට වෙලා අඩනවා ඇති අනේ මාව බේරගන්න කියලා
aiya alane mn dakka super youtuber
දුක හිතෙන කතවක්!
Ane Mata Hari dukaei.paw .Mekath Hoda padamak.thanks.
පුලාන් දෙවි ගැන video එකක් ඉදිරිපත් කරන්න bro
Mekath subscribe කරලා තියාගන්න Whatsapp group chat.whatsapp.com/JLxzsbelcy2GOTpLjs9SVS👈TH-cam th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html
Mwth subscribe karana yalu
Daddy yankee ගැනත් වීඩියෝ එකක් දාන්නකො
Ohhhh. Paw ne... Ayyage presenting niyamai
නරක කාලයක් ලැබුවම නොදැනුවත්ම ඔහොම දේවල් කරන්න හිතෙනවා...වතුර වලක් දැක්කොත් පනින්න හිතෙනවා පැන්නට පස්සේ තමයි තේරෙන්නේ පීනන්න බෑ කියලා ..එවෙලෙට කෙන්ඩ හරි පෙරලිලා පීනන්න බැරි වෙනවා..ඔය වගෙ ගොඩක් දේවල්..බයික් එක..කාර් එක හයීයෙන් පදින්න හිතෙනවා....හැබයි බුදු දහමට අනුව කර්මය ප්‍රති කර්මයකින් වෙනස් කරගන්න පුලුවන් ...ඒ සදහා දම්මානු දම්ම පටිපදවේ හැසිරෙන්න ඕනි ..එහෙම අයට ලග ඉන්න යාලුවෙක් හෝ කව්රුන් හෝ මේ උවදුරු වලකනවා...පර පන නැසීමෙන් වැලකික්මට ඔබේ දරුවා ට කියලා දෙන්න..සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා !!!
Good💙💚 aiya sinhadanuma logo aka dala t-shirt akak karanna api ganam. Hoda publicity akak labaiy.
වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ😋 ඔය වගේ දුක හිතෙක කතානම් එපා😢😢🙄
107මගේන් මාවත් සබ් කරන්න
සිංහ දැනුම දැන් lak පන්නලා එල එල
ගුහාවට බහිද්දි ඔලුව පහලට හිටින්න බැහැපු නිසයි අවුල. ලේ ගමනාගමනයට අපහසුයි ඔලුව පහලට හිට්ටාම. අනික මෙයා බැහැපු තැන curve එකත් එක්ක නිසා අමාරුයි ගොඩ ගන්න.
පව්පපුව හිර උනා වගේ ...
සියවෙනි ලයික් එක මගෙ .
අම්මෝ හිතනකොටත් මරබිය දැනෙනවා,මිනිස්සු ඇයි මේවගේ අවදානම් දේවල් කරන්නෙ,කිසිම කෙනෙකුට මේවගේ අවාසනාවන්ත මරනයක් වෙන්න එපා😢
හරිම 😭 දුකයි
මේ දවස් ටිකේම හරිම සංවේදී කතාවන් දැම්මේ නේද,?
Mage asama Chanel eka..adarei bro
Baluweth na thama ඔන්න comment eka
ඒකටනම් ගොඩාක් දුක හිතුන.මගෙත් හුස්ම හිරවුනා වාගෙ 😔
පට්ට
Niyamai
මේ කතාව ගොඩක් සංවේදී වැඩියි මුලින්ම කියන්න ඕනේ වගේ දේවල් පලන්න නොහැකි අයට බලන්න එපා කියලා
පවි දෙයියනේ
Very good video....tanks broader.....
Patta
Marama karumayak eka pissu hadenawa eka ahaddi
Aiya oyage konde nm maru ahh.aii cap eka danme. Straight krlne thynne
අම්මෝ මේ වගේ කතා අහන්න බෑ. අම්මෝ අගත් එක්ක පන නැති වෙනවා... මට උනා වගේ දැනෙනව
Paw ane..mta duka hithuna
👌ela👌mame 👌hodata 👌karanawa❤
Mata කතාව kiyanakota baya හිතෙනවා පව්
අනේ හොල්මන් ඕන
සුජිත් මතක් උනා පව් දෙයියනේ කර්මය කියන දේ අපිට උනත් කොයි විදියට බලපානවද කියල හිතෙනවා 😥
ඒකනම් දරාගන්න අමාරුම මරනයක් එහෙම තැනකහිර වෙනව කියල හිතද්දි හුස්ම හිර වෙනව🙄🙄 පවු දරුනුම මරනයක් ඉංදියාවෙ පොඩි දරුව සුජිත්ගෙ මරනෙ වගේම😥😥😥
අහනකොට මැවිලා පේනවා අපි කළුවර කාමරයක් ඇතුලට දාලා වැහුවොත් ඉන්න බෑ මේක ඇතුලට ගියාට පස්සේ කොහොම වෙන්න ඇතිද අම්මො ඕවනම් කරන්න යන්න එපා කවුරුවත්
Good work
Brother mayawarun pilibada video ekak karannako
හරිම දුකයි
Aiye rawana shithawa aran apu ekagena pehedili kirimak karanda puluwanda godak pitarata dewal nethuwa lankawe dewal visthara karanda ok
හිතට මොකද්ද උනා අපෝ මේ වගේ නොදන්න තැන් වල ගිහින් තීන්දු තීරන ගන්න කලින් හොදට හිතන්න ඕනි
Niyamai 💐
Subscribe to my channel plz
Subscribe kala 👍
hariyata Mage husma hira wenawa wage eka dakiddii kathawa kiyaddi😖☹️
the shooter of los vegas මෙකෙ විඩීයෝ එකක් කරන්නකෝ..

*වීඩියෝ එක පට්ට කියන උන් කෝ*
👇💙💜🙌🙋

Mekath subscribe කරලා තියාගන්න
Whatsapp group chat.whatsapp.com/JLxzsbelcy2GOTpLjs9SVS👈
TH-cam
th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html