අපේ Subscribersලගෙ Questions Answer කරා 🫣😱Q & A - සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @Issiii338
    @Issiii338 5 หลายเดือนก่อน +219

    අනේ අතීතේ ගැන කරද්දී යෂ් පැන්චිගේ ඇස් දිලිසෙනවා.. හස් ගේත් එහෙමයි. ඔයාල දෙන්නට ගොඩ ගොඩාක් හරියනවා. positive mind එකක් තියෙන අයට කොහොමත් හරියනවා.. හැමදාටම ඔය දෙන්නගේ ලස්සන positive mind එක තියා ගන්න.. හැමදාම අපිත් එක්කම ඉන්න.. ඔයාල නිසා මිනිස්සු ගොඩක් හිනා වෙලා ඉන්නවා..
    😍🥺❤

  • @ranasinghepiyumi428
    @ranasinghepiyumi428 5 หลายเดือนก่อน +446

    Long distance Relationships ගැන කියද්දි කදුලු ආවා ඇත්තටම. Boy කෙනෙක් විදියට hass හිතන විදිහ මාරම genuine. නියම පිරිමි ඔහොම තමා හිතන්නෙ. අද කාලෙ කොල්ලො හිතන්නෙ ආතල් තමා ජිවීතේම කියල. Hass ට හිනා වෙන කොල්ලො පොඩ්ඩක් හිතල බලන්න ඕනෙ එයා ඉන්නෙ කොතනද තමන් ඉන්නෙ කොතනද කියල. මේ වගේ perfect husband කෙනෙක් ලබන්න yash නම් සෑහෙන්න lucky.

    • @bhagyathathsarani2058
      @bhagyathathsarani2058 5 หลายเดือนก่อน +7

      ඒක නම් 100%ක් ඇත්ත ❤

    • @Toidi123
      @Toidi123 5 หลายเดือนก่อน +4

      @@bhagyathathsarani2058😍😍😍congratulations akki!

    • @heshupa6548
      @heshupa6548 5 หลายเดือนก่อน +1

      Aniwryenm 🥺❤

    • @Hansi2108
      @Hansi2108 5 หลายเดือนก่อน +1

      ඇත්තමයි❤

    • @diljansz7512
      @diljansz7512 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @anuradhamadushani883
    @anuradhamadushani883 5 หลายเดือนก่อน +165

    මං ඔයාලගේ දැකපු එකම දේ තමයි ඔයාලගේ fans ලට දෙන ඒ වටිනාකම, ආදරය. ඒකය් අපිට ඔයාලා අපේ පවුලේ අය වගේ දැනෙන්නේ. වෙන creators ලගේ මං ඒක දැකල නෑ. ආදරෙයි yash and hass.❤

  • @oshiwijewickrama8582
    @oshiwijewickrama8582 5 หลายเดือนก่อน +232

    අයියලාගේ මොකක් හරි Q&A එකක් තිබ්බා දැන් අවුරුදු දෙකකට කලින්. ඒ වෙද්දි මට කොල්ලෙක් හිටියේ නෑ. මං හිතුවා අක්කා අයියා වගේ ඉන්න පුලුවන් relationship එකක් මටත් තිබ්බ නම් හොදයිනේ කියලා. අද මට ඉන්නවා මාර හොද කොල්ලෙක්. එයා මාව මාර caring. වැඩ කරන අස්සෙත් මැණික මොකද කරන්නේ කියල හොයල බලනවා. දැන් වීඩියෝ එකේ හස් අයියා කිව්ව වගේ දවසේ වෙච්ච ආතල්. දවසේ වුන හැමදේම කියල මන්ද අපි දෙන්න මාර ආතල් එකේ ඉන්නවා. මං හිතන්නේ Law of Attraction මට වැඩ කරා ඔයාල දෙන්නගේ වීඩියෝ බලලම ❤
    සතුටින් ඉන්න අයියා අක්කා දෙන්නම. ආදරෙයි ❤

    • @watson1212
      @watson1212 5 หลายเดือนก่อน +1

      oya mond krnne etakota? 😂yt video bala bala kale kanawad? 😂

  • @DanuNilmi
    @DanuNilmi 5 หลายเดือนก่อน +79

    මටත් හස් මොටා වගෙ කොල්ලෙක් ලැබේවා! ❤ මොකද මාත් යශ් පැංචි වගෙ ආතල් එකෙ ඉන්න කෙල්ලෙක්.. 😘 සතුටින් ඉන්න හැමදාම ඔයාලා .. ආදරෙයි..❤

  • @shakilamalki8510
    @shakilamalki8510 5 หลายเดือนก่อน +94

    හසිත මල්ලි වගේ husband කෙනෙක්.boyfriend කෙනෙක් ලබන්න yash කොච් කොච්චර පින් කරලද? Yash ව රිද්දන්නවත් කැමති නෑ පොඩි දේකටවත්..දෙවියන් ඔයාලගේ ආදරේ හැමදාම පරිස්සමින් බලාගන්න ඕන

  • @Geshini8694
    @Geshini8694 5 หลายเดือนก่อน +765

    මං මෙච්චර කල් හිතන් ඉඳියෙ හසිමොටා වීඩියෝ එඩිට් කරනවා කියලනෙ 😅 යශ් පැංචි දස්සයා

    • @Toidi123
      @Toidi123 5 หลายเดือนก่อน +3

      😍😍😍😍😍😍😍😍😍😎

    • @Mickayel
      @Mickayel 5 หลายเดือนก่อน +7

      ​@@Toidi123මාත් හිතුවෙ එහෙම

    • @Toidi123
      @Toidi123 5 หลายเดือนก่อน +2

      @@Mickayel😍

    • @divyanjaleeperera
      @divyanjaleeperera 5 หลายเดือนก่อน +2

      Me too😂

    • @TharushaDinal-ov7bv
      @TharushaDinal-ov7bv 5 หลายเดือนก่อน +2

      Kellont vitharayi dan puluwan 👍😅

  • @ThiseniDihansaDisanayaka-ku7oq
    @ThiseniDihansaDisanayaka-ku7oq 5 หลายเดือนก่อน +21

    අනේ දැම්ම බබාලා හදන්න හදිසි වෙන්න එපා.ජීවිතය විදින්න ඕන කාලෙ උපරිමයෙන් විදින්න. ආදරෙයි ඔයාලා දෙන්නට❤❤

  • @KumaraAj85
    @KumaraAj85 4 หลายเดือนก่อน +13

    හසිත අයියෙ උඹ මාර කොල්ලෙක් මචං❤️...
    ඔච්චර හොඳ මනුස්සයෙක් වෙන්න පවුල් පසුබිමත් බලපාන්න ඇති කියල හිතෙනව...
    ඔයා අක්කව තේරුම් ගන්න විදිය දැක්කම හිතෙනව අපි ආස්‍රේ කරන කොල්ලො මොන වගේ හරක්ද කියල... සමහර අය කෙල්ලව යටත්කරගෙන ඉන්නෙ ...😅 කෙල්ලොත් එහෙමයි... කොල්ලව යටත් කරගෙන ඉන්නෙ...
    ඔය දෙන්නගෙ හිත් ලස්සනයි .. ඒක තමයි හොදම ආශිර්වාදය😎❤️

  • @KalaniKalani-uf9qx
    @KalaniKalani-uf9qx 5 หลายเดือนก่อน +46

    බිත්තර වල ට කැමති ඇයි කියලා කට්ටිය අහද්දී කියාගන්න බැරි තරම් අමුතු ආසාවක් හිතේ තිබුනා.ඒ හිතේ තිබුන වචන ටික වීඩියෝ එකෙන් දකිද්දී අම්මේ සතුට😍🎉🎉 මං වගේම බිත්තර වලට ආස කෙනෙක් දකින්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි😍

  • @HusnaFaiser
    @HusnaFaiser 5 หลายเดือนก่อน +48

    මේ දෙන්නාගේ විඩීයෝ එකක් යූ ටියුබි ආපු ගමන් තියෙනවා දැක්කාම මගේ mind එක ;
    "ආවා සොයා ආවා සොයා ආවා සොයා ආදරේ ❤😂"
    ආදරෙයි යශ් පැංචි හසි මොටා ❤😊

  • @Pasindi__0
    @Pasindi__0 5 หลายเดือนก่อน +16

    ඔය දෙන්නා මාර understanding couple එකක්. මං හිතන්නේ ඒකමයි මේ වගේ long journey එකක් මේ විදිහට ලස්සනට එන්න පුලුවන් වෙලා තියෙන්නේ. අයියා & අක්කී ඔය දෙන්නට තව ලස්සන ගමනක් යන්න පුලුවන් . Love uh ummmmmmmh .....🥺💗

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 5 หลายเดือนก่อน +997

    හස් , 1 st year wedding Anniversary එකට යශ්ට බලු පැටියෙක් දෙයිද කියලත් හිතෙනෝ 😉🥰🥺💘

  • @ChJayathilaka
    @ChJayathilaka 5 หลายเดือนก่อน +94

    මම කවදාවත් කිසිම වීඩියෝ එකකට කමෙන්ට් කරලා නෑ මේ මගේ පලවෙනිම කමෙන්ට් එක
    මේක දකිද්දී මට මගේ හස්බන්ඩ්ව මතක් වුණා මට මේ ලගදී ඔපරේශන් එකක් කරා එයා මගේ ලගින් හෙලවුනේ වත් නෑ බබෙක් වගේ මාව බලාගත්තා♥️
    හැමදාම ආදරෙන් ඉන්න😍

    • @YashandHass
      @YashandHass  5 หลายเดือนก่อน +10

      🥹❤️

  • @AyomaDeepti
    @AyomaDeepti 5 หลายเดือนก่อน +118

    අනේ යශ් පැංචි ගෙ හිනාව

  • @AshaniS556
    @AshaniS556 5 หลายเดือนก่อน +43

    4:26 බිත්තර🥚
    8:01 බිත්තර🐣
    16:59 legend of the egg😂❤
    21:41 බිත්තර🤭
    44:27 බිත්තර බිත්තර බිත්තර😂
    හසී අයියෙ ඊලග q & a එකෙදී බිත්තර හීනෙන් දැකලා තියෙනවද කියලා කියන්න. දැකපු හීනෙත් කියන්න ඕනි.🌚
    දෙන්නටම ආදරෙයීiiii...❤💐

  • @VipulaNuwan-wm5rz
    @VipulaNuwan-wm5rz 5 หลายเดือนก่อน +70

    හැමදාම කියනවා වගේ යශ් අක්කියෝ කොන්ඩෙ නම් කපන්න එපෝ ❤🌝

  • @sansalasurani2002
    @sansalasurani2002 5 หลายเดือนก่อน +11

    ඊලග vlog එකට යශ්, හශ් වගේත් හශ් යශ් වගේත් Act කරන්න ඕනෙ දවස පුරාම😉 IT"S A BIG CHALLENGE😅

  • @poornimahansamali6529
    @poornimahansamali6529 5 หลายเดือนก่อน +108

    මේක දාලා ඇති කියලා කී පාරක් ඇවිල්ලා බැලුවද ❤😢 අන්තිමේට ආසාවෙන් බලන් ඉදපු v එක ආවනේ අක්කි ලස්සනයි ගොඩාක්❤😊🎉

  • @nipunmaduranga6415
    @nipunmaduranga6415 5 หลายเดือนก่อน +12

    ඔයලා දෙන්න හැම අත්මයකම මෙ වගෙම ආදරවන්තයෝ වගෙ හම්බ වෙන්න ඔන ඔය දෙන්නටම yash ..hass ❤

  • @AyeshaAbeywardhana
    @AyeshaAbeywardhana 5 หลายเดือนก่อน +101

    ආගමක් වූ බිත්තරය
    අදහන්නෙකි හසිතය.... 😂❤️
    Love u Both 😽❤️

  • @slparty9440
    @slparty9440 5 หลายเดือนก่อน +9

    යශ් වගෙ ඉදපු කෙනා අද මම දාල ගියා. එත් ටිකක් හරි හිත හැදෙන්න ඔයාලදෙන්නගෙ විඩියො මුල ඉදල බලනවා🥺🤍.ඔය දෙන්න දිහා බලල මම ගොඩක් සතුටු වෙනවා. දුක ටිකක් හරි නැතිවෙනවා ඔයාල දෙන්නව දැක්කම මට මාර දුකකින් ඉදියෙ එක ටිකක් හරි අඩු උනා මේ විඩියො එක දැකල. ආදරෙයි දෙන්නටම ඔයාල දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඔන හැමදාම 🥺❤

  • @sayri_mindathi97
    @sayri_mindathi97 5 หลายเดือนก่อน +43

    බිත්තර man. 😂😂😂 මාර explain කිරිල්ලක් ඒක.. 🥲

  • @ShanArts436
    @ShanArts436 5 หลายเดือนก่อน +6

    හෙමින් හෙමින් පට්ට Audience එකක් එක්ක grow වෙන ලස්සනම channel එක ❤❤❤ YH

  • @nipunisewwandhi2267
    @nipunisewwandhi2267 5 หลายเดือนก่อน +78

    Video එක දාන්නෙ කොයිවෙලේද කියල බල බල හිටියෙ 😁🤍

  • @대윈디
    @대윈디 5 หลายเดือนก่อน +2

    29:10 මාත් ගොඩක් ආසයි ජිම් යන්න.. ඒත් ජිම් එකේ ගර්ල්සා අඩු නිසා සහ තනියම යන්න වෙන නිසා යන්නෙ නෑ😢 ස්කිනි බොඩි එකක් තියෙන්නෙත්.. 😭

  • @Allan77-b7k
    @Allan77-b7k 5 หลายเดือนก่อน +172

    මේ ඩබල දව්සක අනිවාරෙන් ටීවී එකෙන් දකින්න පුළුවන් වෙයි 🌝💖

    • @oshadhisammani256
      @oshadhisammani256 5 หลายเดือนก่อน

      @@Allan77-b7k
      Ow aniwa

    • @Eli_girl
      @Eli_girl 5 หลายเดือนก่อน +4

      Danatath me dabalage vlogs dialog tv eke channel C vala pennanawa nitharama 😍❤

    • @Robinsrilanka
      @Robinsrilanka 5 หลายเดือนก่อน +1

      තෙත් උනාද😂

    • @sandu-m9u
      @sandu-m9u 5 หลายเดือนก่อน

      E😊 attmd​@@Eli_girl

  • @nethumeghsooriya9594
    @nethumeghsooriya9594 5 หลายเดือนก่อน +4

    මේ පාර ආවම නම් නුවර එන්න ඔනි හරිද 🌝 එන්න කලින් whatsapp එකෙ කියන්න 😁 long distance relationship එක ගැන කියනකොට මට මගේ bf මතක් උනා ඇත්තටම හරි අමාරැ කාලයක් ගෙවන්නේ ඔයාලා ගෙන හිනාවට ආදරෙයි 🌻💓

  • @dasanthilakshikaweerasuriy5155
    @dasanthilakshikaweerasuriy5155 5 หลายเดือนก่อน +13

    බිත්තර මගෙත් ෆේවරිට්. මගේ බෝයිෆ්‍රෙන්ඩ් හැමදාම බනිනවා ඇයි බබා ඔච්චර බිත්තර කන්නෙ කියලා. ඇත්තටම මටත් හිතාගන්න බෑ😂 Yash ඔයා Hass ට "egg එක හොදටම තම්බගන ඒක චූටි කොටු කොටු වලට කපාගන ඒකට ලූනූ අමු මිරිස් හීනියට කපලා දාගන්න. ඊටපස්සෙ මයෝනීස් දාගන ඒත් එකම අබ ක්‍රීම් චූට්ටක් දාගන ලුනු ගම්මිරිස් දාගන හොදට mix කරලා හදලා දෙන්න. මම ගොඩක් වෙලාවට කන්නෙ එහෙම🌝🥚🍳

  • @smadhunirasha7405
    @smadhunirasha7405 5 หลายเดือนก่อน +3

    29:08 oni home workout tikak please ❤❤❤ And thank you so much for making us happy. Love you both so much❤🌹💐✨😘

  • @Asnisrilinali
    @Asnisrilinali 5 หลายเดือนก่อน +78

    ඔය දෙන්න හරි ශෝයි අනේ❤🤩
    ආදරෙයි *යශ් පැන්චියටයි හසි මොටාටයි*

  • @yashikamihirangi6139
    @yashikamihirangi6139 5 หลายเดือนก่อน +3

    දෙන්නගෙම හිනාව හරිම ලස්සනයි අනේ
    මගෙ කම්බුල් දෙකත් රිදෙනවා හිනා වෙලා 🥹💗🫰

  • @ravinijayasinghe
    @ravinijayasinghe 5 หลายเดือนก่อน +26

    යෂ් ඔයාත් හසිමොටාට අර ඔයාට දුන්නේ dress or anything ewage price guess karanna ඒ වගේ එකක් ඔයත් හසිමොටාට දෙන්නකො එයා පව් අනේ ❤

  • @Keshi_girl
    @Keshi_girl 4 หลายเดือนก่อน +4

    හස් මොටාස් 👀 යාලුවො විතරක් ලොකු කරන් ඉන්න Bf ට උපදෙසක් දෙන්න plz 😓❤️

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 5 หลายเดือนก่อน +229

    හස්ගෙ හැම වචනෙකම මට මගෙ boyfriend ව මතක් වෙනව එයත් ඔය වගේමයි අපිත් කවදාවත් ප්‍රශ්නයක් උනොත් ඒක ඉවර නොකර නිදා ගන්නෙ නැ මටත් එයාමයි කිව්වෙ ඒක විසදල නිදා ගමු තව දවසකට අරන් නොගෙන කියල 🥺 ඇයි තව හස් පාන්දර ආව වගේම එක දවසක් එයා නිවාඩුවට ගෙදර එන ගමන් ගෙදර නොගිහින් ආව ඇවිත් මාගෙ හිත හදල ගෙදර ගියේ එහෙම ගොඩාක් සැරයක් වෙලා තියෙයි ❤️ඒක නිසාමයි මට ඔයාලගෙ වීඩියෝ ගොඩාක් දැනෙන්නෙ මම ඔයාලෑ ආදරේ ඇතුලෙ අපේ ආදරෙත් දකිනව දවසක අපිටත් එකට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල මම හිතනව ජීවතේ දිනන්න ගොඩාක් දුක් විදින මට එයාගෙ ජීවිතේ පලවෙනි තැන දීල මාව ආදරෙන් බලා ගන්න එයාට හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනි 🥺❤️ ඔයාල දෙන්නටත් මීටත් වඩා සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️

    • @YashandHass
      @YashandHass  5 หลายเดือนก่อน +35

      Anay ❤️🥹

    • @sindupaamarasinghe8978
      @sindupaamarasinghe8978 5 หลายเดือนก่อน +2

      @@YashandHass OMG🙈❤️

    • @phoebed13
      @phoebed13 5 หลายเดือนก่อน +2

      Ane that words ❤❤

    • @sindupaamarasinghe8978
      @sindupaamarasinghe8978 5 หลายเดือนก่อน +1

      @@phoebed13 ❤️

    • @Hana-d2c
      @Hana-d2c 4 หลายเดือนก่อน

      Aniii🥺

  • @jayanigunathilaka4650
    @jayanigunathilaka4650 5 หลายเดือนก่อน +1

    යශ් පැන්චිගෙයි හස්ගෙයි art එකක් බලන්න ඔනි.නිදහස් තැනකට ගිහිල්ලා දෙන්නම් draw කරලාvideo එකක් දාන්න❤

  • @VinoshiHanika-x1m
    @VinoshiHanika-x1m 5 หลายเดือนก่อน +15

    මේ vlog eka නම් දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ඊට වඩා ඔයාලා coments කියවලා reply දානකනුත් ඉවසිල්ලක් නෑ අපිට exam ඒ උනත් බලනවා

  • @BhagyaFernando-wk5dl
    @BhagyaFernando-wk5dl 5 หลายเดือนก่อน +6

    Home workout video ekak onee ..
    Adarei Yash n Hass ❤

  • @knowledgewithnavithu1318
    @knowledgewithnavithu1318 5 หลายเดือนก่อน +27

    Hass and biththara ආත්මීය බැදීමක්

  • @omeshakaushalli
    @omeshakaushalli 5 หลายเดือนก่อน +5

    අපේ හස් අයියාට යශ් අක්කිගෙ අතින් බිත්තර රෝටී හදලා දෙමුද අක්කි ❤ අපෙ යශ් පැංචිට පුළුවන් පැංචි දස්සයා..😌💕

  • @Gayan_Banuka
    @Gayan_Banuka 5 หลายเดือนก่อน +22

    ඔයාල දෙන්නගෙ videos බලද්දි මාරම නිදහසක් දැනෙන්නේ ❤🧸

    • @YashandHass
      @YashandHass  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @maheesha764
    @maheesha764 หลายเดือนก่อน +1

    ඉක්මනට යශ් පැංචියෙක් හරි හස් පැංචෙක් හරි ගෙන්න😊😊😊😊😊❤❤❤

  • @Shashikalasakalasooriya
    @Shashikalasakalasooriya 5 หลายเดือนก่อน +16

    කිකිළියක් හදමුද හසි මොටෝ😌🫰

  • @ShaliniHansani
    @ShaliniHansani 5 หลายเดือนก่อน +2

    මන් කාගෙවත් වීඩියෝ බලන කෙනෙක් නෙමෙයි හැබැයි ඔයාලා දෙන්නට මාරම ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම මන් එක දවසින් බලලා ඉවර කලා දැන් වට්සැප් ගෲප් එකෙත් ඉන්නවා ❤

  • @shashikadilshan2701
    @shashikadilshan2701 5 หลายเดือนก่อน +31

    අනේ යශ් අක්කව kandyan saree එකක් එක්ක street වල කට්ටිය wonder වෙන විදිහ බලමුකෝ❤❤❤❤️❤️❤️ yash අක්ක disney princess කෙනෙක් and hass අය්යා love story Fictional character කෙනෙක්✨️බුදු සරණයි,ජේසු පිහිටයි දෙන්නටම ❤

  • @Mickayel
    @Mickayel 5 หลายเดือนก่อน +1

    Hass හිතන විදිහ මාරඉ. හැම husband කෙනෙක් ම එහෙම හිතනවා නන්.❤

  • @ManjulaNanayakkara
    @ManjulaNanayakkara 5 หลายเดือนก่อน +52

    අනේ only eating chocolat 24 hours food challeng එකක් ඕනෙ. ❤❤❤❤ ආදරෙයි යශ්පැංචි හසීමොටා🎉🎉

    • @virulsenila3090
      @virulsenila3090 5 หลายเดือนก่อน +1

      සීනි හැදෙයි බන් ,ඒක අමාරුයි කරන්න 🙁

    • @wishwatharuka6337
      @wishwatharuka6337 5 หลายเดือนก่อน

      Marannada hadanne😂

    • @YashandHass
      @YashandHass  5 หลายเดือนก่อน +6

      Bithara wage nam puluwan😂❤️

    • @d.n.m4777
      @d.n.m4777 4 หลายเดือนก่อน

      😂​@@YashandHass

    • @niroshikag
      @niroshikag 4 หลายเดือนก่อน

      @@YashandHass 🤣

  • @PiyumiKawya-x5j
    @PiyumiKawya-x5j 5 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නගෙ first love එක ඔයාලා දෙන්නම වෙන්න yash hass ඔය දෙන්නා මාරම lucky 🥺💗

  • @AshiTharuAshi
    @AshiTharuAshi 5 หลายเดือนก่อน +5

    අක්කි අයියා plz home workout එකක් දාන්නකෝ. Plz plz plz plz 🥺 ලොකු උදව්වක්. තව දෙයක් මං අක්කිගෙයි අයියගෙයි එකම video එක දෙතුන් පාර බලලත් තියෙ හී 😁. අනෙ home workout video එකක් අනිවාර්යෙන්ම ගේන්න හොදේ 😘

  • @navodyakalpani18
    @navodyakalpani18 5 หลายเดือนก่อน +2

    මම ඔයාලාගේ videos බලන්න පටන් ගත්තේ ඔයාලගෙ channel එක පටන් ගත්තු මුල් කාලෙ ඉදලා...එක video එකක්වත් miss නොකර බැලුවා..ඔයාල දෙන්නා අතරෙ තියෙන තේරුම්ගැනීම ගොඩක් වටිනවා..අක්කා අයියා ඔයාලා දෙන්නා වගේම ආතල් එකේ ජීවිතේ විදිමින් ඉන්න ගොඩාක් ආසයි....ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා wish කරනවා..❤ LYSM යශ් අක්කී...හස් අයියා ...

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 5 หลายเดือนก่อน +5

    මාර අාසයි අක්කි එක්කයි අයියා එක්කයි කතා කරන්න 😢 සුපිරි අාදරේ ජිවිතේ ඔය දෙන්නා වගේ හැමොගේම වෙන්න ඔනි ❤ My fav couple ඉක්මනින් යශ් පැංචියෙක් හරි හස් පැංචෙක් හරි ඔනි හොදේ 🤭😍

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +3

    අනේ යශ් අක්කිගෙ මූන හරි හුරතල් හාස් අය්යා කියන ඒවට අක්කිගෙ මූන චූටි බබෙක්ගෙ වගේ❤️😍 මන් ආසම couple එක ඔයාලා❤️😍 ඇත්තමයි හැම කෙල්ලෙක්ගෙම හීනයක් හස් අය්යා වගේ කෙනෙක් ලබන එක❤️ අනේ ඇත්තමයි ඔයාලා දෙන්නගෙ ආදරෙ දැක්කම ලෝබ හිතෙනවා ඉරිසියා හිතෙනවා ❤️🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි අක්කි අය්යා ආදරෙයි ❤️😍😘🥰🎀🌹

  • @Binadi_dahamsa
    @Binadi_dahamsa 5 หลายเดือนก่อน +174

    Video එක දානවා කියලා whats app group එකට දාපු වෙලේ ඉදන් බලන් හිටියෙ 🥹 ඔය දෙන්නනම් පිස්සුක් අනේ් . ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා සතුටක් ගෙනත් දෙනව⁣ට thanks ❤‍🩹 ආදරෙයි අක්කි , අයියා දෙන්නටම😚

    • @nihalweerasinghe8489
      @nihalweerasinghe8489 5 หลายเดือนก่อน +6

      @@Binadi_dahamsa Exam අස්සෙ ඔලුව විරාක වෙද්දි අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලලා තමයි ඔලුව හදාගන්නෙ...🥺💗

  • @BD_Bilalu
    @BD_Bilalu 5 หลายเดือนก่อน +2

    🙋29:08 ඕනේ

  • @isurikaushalya2002
    @isurikaushalya2002 5 หลายเดือนก่อน +18

    අනේ දානකන් බලන් හිටියෙ 🥰 ආදරෙයි යශ් පැංචි හසි මොටා ❤️🥰

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 5 หลายเดือนก่อน +1

    මම දැකපු සුපිරිම ආදරණීය couple එකක් තමයි yash & hass කියන්නෙ. ආදරෙයි හැමදාමත් අයියහ් & අක්කහ් ❤

  • @madaramadumali-wk2gc
    @madaramadumali-wk2gc 5 หลายเดือนก่อน +5

    ඔය දෙන්නා හරිම අවංකයි ඔයාලගේ හැමදේම විඋර්තාව කියනවා අනේ එකට මන් හරි ආසයි 🥰🥰
    යෂ්ගේ වගේම හස්ගේත් ඔය හිනාව හැමදාම තියන්න ඕනි.
    First anniversary එකට යෂ්ට බව්වා පැටියෙක් අරන් දෙමු නේද 🥰🥰
    ආදරෙයි ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න 🥰🥰

  • @Yumiarmy
    @Yumiarmy 5 หลายเดือนก่อน +2

    අම්මෝ මාත් බිත්තර ආසයි....😂😂 අපේ ගෙදරට ගේන බිත්තර වාස්ප වෙනෝ..😂😂😂

  • @DehemiHerath
    @DehemiHerath 5 หลายเดือนก่อน +23

    500k wenawa lagadima congratulations 😌❤️ kalimma wish lara 😌❤️❤️

  • @Malkihiranya
    @Malkihiranya 5 หลายเดือนก่อน +5

    අනේ මට exam november වල.එක නිසා ඔයාලගේ vlogs බලන්න වෙන්නේ exam ඉවර වෙලා...so saddd ආදරෙයි දෙන්නටම❤❤❤☺️.exam කරන හැමොම හොදට exam එක කරන්න.❤❤

  • @LittlePrincess-r8c
    @LittlePrincess-r8c 5 หลายเดือนก่อน +9

    හසි අයියා තට්ටෙ ගාන්න ළඟයි 😂❤

  • @sltrends
    @sltrends 5 หลายเดือนก่อน +8

    මග අරින්නැතුව හැම වීඩියෝ එකක්ම බලන්නෙ මං විතරද 🥹🤍

  • @MethuliMannapperuma
    @MethuliMannapperuma 5 หลายเดือนก่อน +1

    අක්කී, say only "YES" to each other challenge එකක් කරමුකෝ...It will be fun guys😂😂❤❤❤❤අක්කි අයියාගෙන් මොනා හරි ඉල්ලුවොත් අනිවාරෙන් අයියට ඒක අරන් දෙන්න වෙනවා😂😂😂❤❤❤ අයියාටත් පුලුවන් එතකොට අක්කිගෙන් ඕන දෙයක් ඉල්ලන්න එත්කොට අක්කිටත් එක අයියට අරන් දෙන්න වෙනවා😂😂❤❤

  • @YAKA__IS7
    @YAKA__IS7 5 หลายเดือนก่อน +6

    Mentos කා කා video එක ආතල් එකෙ බලපූ මම 😊❤
    Full chill එකෙ බැලුවේ

  • @Sanggurl000
    @Sanggurl000 5 หลายเดือนก่อน +2

    මෙ හසි මොටෝ.......500k hit කරහම challenge එක කරනකම් බලන් ඉන්න අය කෝ................ආදරෙයි දෙන්නටම.....💐💖😊🥰😘

  • @g.cthismya2053
    @g.cthismya2053 5 หลายเดือนก่อน +16

    ලස්සනයි අනේ😘💕
    හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට❤
    Y&H💗

    • @sasinduparinda3460
      @sasinduparinda3460 5 หลายเดือนก่อน +1

      Anee mta comment krnna bhneeee😢

    • @sasinduparinda3460
      @sasinduparinda3460 5 หลายเดือนก่อน +1

      හසි මොටාගේ බිත්තර විචාරය😂😂😂

  • @maheesha764
    @maheesha764 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤❤
    ඔයලා දෙන්නා ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
    ආදරෙයි දෙන්නාටම😊😊😊😊❤❤❤

  • @Harshiseuwandi
    @Harshiseuwandi 5 หลายเดือนก่อน +8

    අනේ ආදර කතාවේ තව විස්තර කියන්නකෝ අහන් ඉන්න අසායි අනේ ❤😊 එයා ඔයා වෙනුවෙන් වගේම ඔයා එයා වෙනුවෙන් කරපු දෙවල් .විශේෂම දේ මන් ආදරේ කරන කෙනත් ඔය වගේමයි

  • @NimeshaNethmi-q7b
    @NimeshaNethmi-q7b 5 หลายเดือนก่อน +1

    ඇත්තටම කාගෙවත් ඇස්වහක් වදින්න එපා 🥺❤ ඔය වගේ ම සතුටින් ඉන්න ❤ ඔයාලා දෙන්නා අපිට මාර ආදර්ශයක් ❤ love you ❤

  • @bosaranikaushika2811
    @bosaranikaushika2811 5 หลายเดือนก่อน +2

    Me vlog එක්ක එනකන් මං විතරද මග.බලන් හිට්යේ🥹♥️ ආදරේයි හැමදාමත් වාගේ...♥️💗😘

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 หลายเดือนก่อน +1

    සමහර කපල් දැක්කහම හිතෙනවා කොච්චර වාසනා වන්තද කියලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SacInd
    @SacInd 5 หลายเดือนก่อน +8

    Ayye Kawuda Thumbnail Eka Haduve?
    Supiri Thumbnail Eka❤ Looking Forward To See Those Types Of Thumbnails And Content❤❤

  • @shamikarandeniya3611
    @shamikarandeniya3611 5 หลายเดือนก่อน

    Yash ගේ මොකෝ එකයි,Hass ගේ බිත්තරෙයි තමා නියම.මොකෝ එක නැති වුනොත් පාලුයි වගේ.ආදරේ.❤❤❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 หลายเดือนก่อน +3

    Love you gays❤
    500k ගහමු ඉක්මනට 😊

  • @LithumiVithumli
    @LithumiVithumli 11 วันที่ผ่านมา +1

    Hass wge me loke hama pirimi kenekma hithuwanm🥺💗

  • @JayanithyaLakshani
    @JayanithyaLakshani 5 หลายเดือนก่อน +3

    හසී මොටා වගේ කොල්ලෙක් හම්බෙන්න දෙයියනේ ❤ 🙏

  • @Travelmaniasolo123
    @Travelmaniasolo123 5 หลายเดือนก่อน +1

    Home work out එකක් ගෙනාවනම් ගොඩක් වටිනවා හසී මොටා and යශ් පැන්චි❤😊

  • @renukaweerakon9496
    @renukaweerakon9496 5 หลายเดือนก่อน +12

    Aneee oyala dennage videos enkm bln inne godk aswen ❤🥺

  • @nishu6959
    @nishu6959 5 หลายเดือนก่อน +1

    hari shok ane. Hamadama oya adare oya vidiyatama thiyenna kiyala parthana karanawa ❤

  • @Senu-fdo333
    @Senu-fdo333 5 หลายเดือนก่อน +10

    Mage favorite ma couple eka oya denna. Aluth video eka denakam balagena hitiye. Love you so much akka & aiya...hamadama sathutin parissami inna ❤❤❤

  • @AnomaLalani-gm9bb
    @AnomaLalani-gm9bb 5 หลายเดือนก่อน +1

    අනිත් youtube channel වගේ මේ channel එක boring නෑ.හෙන ආතල්😅😊

  • @YashodharaOshadhee-uo9gn
    @YashodharaOshadhee-uo9gn 5 หลายเดือนก่อน +9

    යශ් පැටියෙක් ගේන්න ගේන්න කියන්නෙ ඔය දෙන්නත් තාම චූටි බබාල දෙන්නෙක් වගේ විශේශයෙන් අක්කි...පිස්සු ඩබල ඒ කාලෙට කෝම ඉදීද කියල හිතාගන්න බෑ...🤭🤭

  • @SewminiSathya
    @SewminiSathya 5 หลายเดือนก่อน +1

    FB එකෙන් දැකපු ගමන් මේ බලන්නේ වීඩීයෝ එක ..... Night shift එක ගහන ගමන් customersl නැති වෙලේ බලන්නේ.. ගෙදර යනකම් ඉවසන්න අමාරුයි 😅🤭❤

  • @Angel_sehu
    @Angel_sehu 5 หลายเดือนก่อน +5

    Dennatama adareiiiiiiiii godaaaaaaaaaaaaaliyak🥺❤adrei yash panchi & hasi mota😍🥰hamadama sathuten parissmin inna...❤✨🤍

  • @kavindiyathathsarani-we3xc
    @kavindiyathathsarani-we3xc 5 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා දැක්කහම හරි ආදරේ හිතෙනවා අනේ.❤

  • @අනූදෝණියා
    @අනූදෝණියා 5 หลายเดือนก่อน +13

    අනේ අයියට අක්කිටයි හුගක් ආදරෙයි පිස්සුවෙන් වගේ ඔයාලගෙ වීඩියෝ බලන්නෙ....අපේ ඉස්කෝලෙ බාගෙකටත් වැඩිය ගෑනු ලමයි ඔයාලගෙ වීඩියෝ බලලා උදේට ඇවිල්ල කතා කරනවා...ඇත්තටම හරි ආදරෙයි ඔය දෙන්නට...වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ....දන්නවද යශ් පැංචි ඔය තරම් වාසනාවන්ත කෙල්ලෙක් නැතුවැති මේ ලෝකෙ...♥️♥️♥️♥️♥️

    • @YashandHass
      @YashandHass  5 หลายเดือนก่อน +3

      Aww🥹❤️ so sweet

  • @shenvlogs2000
    @shenvlogs2000 5 หลายเดือนก่อน +2

    මේ පාර ආවමනම් හම්බෙන්න ඕනෙ අනේ 😢❤

  • @thosiyaa
    @thosiyaa 5 หลายเดือนก่อน +13

    7:24 Lankawata enna epa ayye akke oyalage hodata kiyanne ♥

  • @KaveeshaWijerathna-ki6fg
    @KaveeshaWijerathna-ki6fg 5 หลายเดือนก่อน +1

    මන් හිතන්නෙ හසි මොටා ගිය ආත්මේ කිකිළියෙක්ගෙ පැටියෙක්ද කොහෙද ඒක තමා බිත්තර ෆෑන් කෙනෙක් වෙලා ඉන්නෙ...ane akki aththata mn oyalge vlogs blnna marama pissu watila inne phone eke deta iwara wenneth akkilage vlogs upload karna dawsata thma...edata mn mage thaththith ekk randu wela randu wela thma deta da gnne aththatama...hamadama sathutin parissamen inna akki & aiya...love you ❤❤❤❤😂😂😅😅😊😊

  • @Saraniranush
    @Saraniranush 5 หลายเดือนก่อน +83

    දැන් නම් ආදරය කරන කෙනෙක් නෑ හොයන්නේත් නෑ මොකද ඉතින් A/L වලට මාස තුනයිනේ හැබැයි 🙈 A/L ඉවර වෙලා නම් ආදරය කරන්න කෙනෙක් හොයාගන්න ඔනී මොකද ඉතින් ආදරය කරන්න ඔනී වයසේ ආදරය කරන්න ඔනී නැත්තම් ආදරය නැතිව දුක් වෙන්න වෙයි කියලා බයයි 🙉 ඒ ආදරය කරන කාලයක හස් අයියා වගේ හිතන mind එකක් තියෙන කොල්ලෙක් හම්බෙන්න ඔනී කියලා ප්‍රාර්ථනා කරනවා.❤🙉... අනේ ආසායි මාත් ඔයාලා වගේ ආදරයෙන් ඉන්න 🙈❤

    • @akanthierandika4360
      @akanthierandika4360 5 หลายเดือนก่อน

    • @watson1212
      @watson1212 5 หลายเดือนก่อน +1

      boruwatat kollek inna one hinda love kroth komath jeewitheta hriyn ekek hambenne ne😅 mulin igena gena hamba karala sarthaka wenagaman kenek hoyaganna, boruwata salli walata kollo hoyanna gihin breakup unata passe baila kiyawai anith kello wage nattam😅

    • @Saraniranush
      @Saraniranush 5 หลายเดือนก่อน

      @@watson1212 ඇයි ඔයා මට එහෙම එකක් කිවුවේ මම ඉගෙන ගන්නවා කියලා තමා ඒ msg eke තියෙන්නේ e dewl ඉවර උනාම ආදරය කරනවා කියලා මිසක් සල්ලී වලට ආදරය කරනවා.ඉගෙන ගන්නේ නෑ කියලා මම කියලා නෑනේ 😑

    • @Saraniranush
      @Saraniranush 5 หลายเดือนก่อน +1

      අනික කොල්ලෙක් ඉන්න ඔනී හින්දා love කරන එකක් කියලා නෑ ආදරය කරන්න ඔනී කාලයක් ආදරය කරන්න ඔනී මිසක් කොල්ලෙක් ඉන්න ඔනී කියලා පෙන්නන උවමනාවක් නෑ 😑😑

    • @sandu-m9u
      @sandu-m9u 5 หลายเดือนก่อน

      @@Saraniranush oya first shyd

  • @hansiperera1028
    @hansiperera1028 5 หลายเดือนก่อน

    Home workout එකක් සහ ඩයට් කරන්න ලේසි විදියක් කියන්නකෝ... ආදරෙයි දෙන්නටම.. මම නම් හැමදාම බලනවා කමෙන්ට් නොකලට ඔයාලගෙ වීඩියෝ.. ❤😘

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 5 หลายเดือนก่อน +2

    Full video eka baluwa 🥺 ada yash panchi hamawelema hina wela hituye harima lassanai ane...hasi mota mara lovely person 🥺♥️ love you both guys 🥺♥️😍

  • @NavidiMuthunima
    @NavidiMuthunima 5 หลายเดือนก่อน +1

    hass&yash ge videos blnn patan gaththe giyapara Q&A eke idl harima shoi oy denn 🥰

  • @EmethPahansara
    @EmethPahansara 5 หลายเดือนก่อน +3

    Ayyye akkke home workout video ekak oonee❤❤❤

  • @H_i_r_u
    @H_i_r_u 4 หลายเดือนก่อน +1

    මෙයාලගේ විඩීයෝ බලද්දී Mind එක මාර විදිහට Relax වෙනවා 🥺❤️

  • @ChanudiTamasha
    @ChanudiTamasha 5 หลายเดือนก่อน +15

    Yashodha akkige lassana ❤️🥺

  • @Methminibandara06
    @Methminibandara06 5 หลายเดือนก่อน +2

    ඇත්තටම කියුවොත් video එකක් දානකන් හිටියේ ... ☺️💗 හැමදාම දෙන්නා සතුට්න් පරිස්සමෙන් ඔය වගේම හිනාවෙලා ඉන්න ආදරෙයි ගොඩක් ❤😊

  • @AnthonySudarshan
    @AnthonySudarshan 5 หลายเดือนก่อน +5

    Kawadada ogollo dura bike ride ekaka vlog ekak danne mn asai oya denna long bike ride ekak yanawa balanna @yash and @hass❤❤❤ mula idan aga wenakan baluwa hode 🙌

  • @Sprameesha07
    @Sprameesha07 5 หลายเดือนก่อน

    අනේ ඔයාලා දෙන්නා නම් ලෝකයක් වගේ දැන්...🩷🌍🥹
    මන් දැකපු 💯 matching couple එකක්.. හැමදාමත් ඔය වගේ හිනාවෙලා , සතුටින් , ආදරෙන් විතරක්ම ඉන්න ආශිර්වාද ලැබෙන්න ඕන.. 🥺🤗
    අනේ ඔයාලා දෙන්නගෙ road trip vlog එකක් ගේන්නකෝ 🥹 හැබැයි 1hr වත් ඕනෙ... video eka ඉවර වෙද්දි දුකයි අනේ ❤️🥺

  • @leekookumethma6147
    @leekookumethma6147 5 หลายเดือนก่อน +3

    Akki and aiya pleasee food combination ekk denkoo ilaga video ekein😢❤plsss