ලන්කාවේ Celebritiesලා තමයි අපේ දවසේ කෑම තෙරුවේ | අපි පලවෙනි වතාවට Pittu හැදුවා 😂 | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
    Join our WhatsApp Channel 👇
    ‎🔗 whatsapp.com/c...
    Recent Video👇
    Eating At The Worst Reviewed Restaurants In Melbourne 🤢 සිංහල vlog | Yash and Hass
    🔗 • Eating At The Worst Re...
    Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass
    🔗 • Only Eating Baby Food ...
    How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
    🔗 • How To Make The Best L...
    ♡Follow us on Social Media♡
    Facebook: @yashandhass
    Instagram -@hasitha_s
    Instagram:@yashodadesilva
    Tik Tok : @yashodadesilva
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: ...
    #yashandhass #challenge #srilanka #celebrities

ความคิดเห็น •

  • @SachiniNipunsala
    @SachiniNipunsala 7 หลายเดือนก่อน +4246

    Hi hi ❤️ මේක බලලා බඩත් රිදෙනවා හිනා වෙලා. Thank you අපිව මේකට සම්බන්ධ කරගත්‍තට. සොරි ඉතින් හිතලා හිතලා තමා ඔය ටික දුන්නේ 😂 ඔය දෙන්නා හොදින් කියලා හිතනවා

    • @ravi12312
      @ravi12312 7 หลายเดือนก่อน +29

    • @Shashikalasakalasooriya
      @Shashikalasakalasooriya 7 หลายเดือนก่อน +28

      Superb sachini & isuru 😂

    • @Wasana-p7d
      @Wasana-p7d 7 หลายเดือนก่อน +9

      Super ❤

    • @nimnasesadi4638
      @nimnasesadi4638 7 หลายเดือนก่อน +4

      Ridennm diilaa eeknm 😂

    • @n.bandara4465
      @n.bandara4465 7 หลายเดือนก่อน +6

      Ane supiri eka😂❤

  • @Lochi
    @Lochi 7 หลายเดือนก่อน +2375

    Love your content guys ❤️ both of you are so cute. Keep up the amazing work. Lots of love and best of wishes.

    • @ravi12312
      @ravi12312 7 หลายเดือนก่อน +15

    • @kavindunilakshana8644
      @kavindunilakshana8644 7 หลายเดือนก่อน +20

      ඇයි ඔයා රැට්ටගේ වීඩීයෝ එක කෑවේ....😢
      ඔයයී එතන ඉන්න තිබුනේ.... 🤕

    • @ruwanaththanayaka5110
      @ruwanaththanayaka5110 7 หลายเดือนก่อน +3

      Hi

    • @SudarmaGamage-xp5dd
      @SudarmaGamage-xp5dd 7 หลายเดือนก่อน +7

      Love your videos lichi...🤗❤️✨

    • @YeshaniNethmi-q6o
      @YeshaniNethmi-q6o 7 หลายเดือนก่อน +5

      ❤❤❤

  • @NiluLokuvithana
    @NiluLokuvithana 7 หลายเดือนก่อน +62

    පොල් + පිටි + ලුණු පොඩ්ඩක් දාලා කලවම් කරලා , ඊට පස්සෙ වතුර ටික ටික දාලා පොඩි පොඩි කැට හදාගන්න ඕනෙ යෂ් . ඊට පස්සෙ පිට්ටු බම්බුවට දාන්න ඕනෙ තදකරන්නෙ නැතුව . පිටි කැට හරහා හුමාලය උඩට එන්න ඕනෙ. දුම උඩින් එන්නෙ තැම්බිලා ඉවර උනාම ❤😘

  • @AlokaAmandi-dw5zf
    @AlokaAmandi-dw5zf 7 หลายเดือนก่อน +198

    ඔයාල ගිය ආත්මයන් වල ගොඩාක් පින් රැස් කරපු දෙන්නෙක් පින්වන්ත ජීවිතයක් , පින්වන්ත ආදරයක් ලැබිල තියනව ඔයාලට ... ඔයාලව දැනෙන්නේ පව්ලේ අය වගේ දැක්කත් සතුටුයි ඇත්තමයි ... ඔයාල්ට ගොඩාරියක් ආදරෙයි ❤️🥰🥺

  • @sasangananethmi1670
    @sasangananethmi1670 7 หลายเดือนก่อน +140

    මටත් A/L වලට මාස පහයි. හෙට term test තියාගන මේ අයියගෙයි අක්කිගෙයි vlog බලන්නෙ😅🥺💓
    Love you අයියා & අක්කා 🤗❤️💐

  • @eenymeeny3110
    @eenymeeny3110 7 หลายเดือนก่อน +126

    අනෙ අක්කි ඔයානම් සුරංගනාවියක් 🥰 ගර්ල්ස්ලා තව ගර්ල් කෙනෙක් ලස්සනට ඉන්නවට ඉරිසියා කරනව කිව්වට මටනම් එම හිතෙන්නැ ඔයා දිහා බලන් ඉන්න ආසයි අක්කි 🥺♥️

  • @ishurangi6235
    @ishurangi6235 7 หลายเดือนก่อน +1438

    මම guess කරපු එක හරි ගියා....🤭🤭 මට සතුටුයි ඒකට...😁😁 මේකේ part 2 එකක් ගේනවට කැමති අය තව ඉන්නවා....🤭

  • @sasangikadewananda
    @sasangikadewananda 7 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤ බලපු වීඩියෝස් වලින් ලස්සනම එකක් මේක..
    ආයේ පිට්ටු හදද්දී හාල් පිටි වලට පොල් ටිකක් වැඩිපුර දාලා හොදට කලවම් කරන්න.ඒකට කියන්නේ "පිට්ටු මල් කරනවා කියලා "
    පොල් වල තියන තෙත ගතියට පිට්ටු ටික හොදට මල් වෙනවා වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැති තරම්.ඕනී උනොත් පොඩ්ඩක් දාගන්න පුලුවන්
    ඊට පස්සේ ගොඩක් තද කරන්නැතුව පිට්ටු ටික පුරවගන්න ඕනී.
    ලිපේ තියලා පිට්ටු බම්බුවේ පියනේ හිල් වලින් වාශ්ප උඩට ඇවිත් විනාඩියකින් විතර පිට්ටු තැම්බිලා ඉවරයී.එතකොට අයින් කරගන්න පුලුවන්.
    ඕනී නම් පිට්ටු මිශ්‍රණයට කැරට් ලීක්ස් බෝන්චි වගේ එලවලු පොඩිවට කපලා එකතු කරගන්නත් පුලුවන්..
    ආයේ හදලා බලන්නකෝ..
    💖💖

    • @YashandHass
      @YashandHass  7 หลายเดือนก่อน +1

      Godak isthuthi ❤️🙏Adarei

  • @saramisujanitha6577
    @saramisujanitha6577 7 หลายเดือนก่อน +114

    Nangi පිට්ටු හදනකොට ඉස්සල්ලම පොල් කිරි වතුර ටිකක් දාලා මිරිකන්න ඕන. ඊට පස්සේ හාල් පිටි එකට පොල් කුඩු ටික(තදින් මිරිකා නොගත් )ටිකින් ටික දාලා අතින් පිට්ටු කට කරගන්න. වතුර දාන්නේ නෑ. ලුණු දාන්න. මිරිකා ගත් පොල් කිරි ටික තියා ගන්න. ඊඉට පස්සේ කැට කරගත් පිට්ටු, පිට්ටු බම්බුවට හැ න්දකින් දාන්න. තද කරන්න එපා. මොකද පිට්ටු කැට තද කලොත් හරියට තමම්බෙන්නේ නැහැ. දැන් ලිපේ තියලා තම්බා ගන්න. පිට්ටු බම්බුවේ උඩින් දුම් දානකොට පිට්ටුව තැම්බිලා. දැන් ලිපෙන් බා ගත්ත පිට්ටු බම්බුවේ පියන ඇරලා උකු පොල් කිරි වලින් ටිකක් හැන්දෙන් දාන්න (පිට්ටුව බාන්න කලින් )ඊට පස්සේ හැදි මිටෙන් ඇනලා පිට්ටුව බා ගන්න.)පස්සේ පිට්ටුවටත් පොල් කිරි ටිකක් දාගන්න. දැන් හරිම රසයි. කාලා බලන්න.

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 7 หลายเดือนก่อน +1462

    සචිනිලා තමා නියමෙටම කරේ 🥲🥲😂😂

    • @NishithSassidu
      @NishithSassidu 7 หลายเดือนก่อน +10

      Sirawata

    • @Thuwanzohib
      @Thuwanzohib 7 หลายเดือนก่อน +4

      😂😂😂😂😂

    • @chulaniarunashanthi
      @chulaniarunashanthi 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @ChamoDiary
    @ChamoDiary 7 หลายเดือนก่อน +86

    අනේ මේ වීඩියෝ එක බලන්න කලින්ම comment එකක් දාන්න ඕනී කියලා හිතුනා stress එකේ ඉන්න වැඩ අස්සේ ඉන්න හැමෝටම ඔයාලාගේ විඩීයෝ හිතට සහනයක් අනේ ඔයාලා දෙන්නගේ හිනාව හැමදාමත් තියෙන්න ඕනී ..ඒ වගේම මාරම කැමති creators ලා දෙන්නෙක් ඔයාලා ..ඇත්තටම love u so much yash and hasss ❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 7 หลายเดือนก่อน +63

    ශනුව දැකල බලන්න ආවෙ..හොඳට ම කළේ සචිනියි ඉසුරුයි...
    Anyway crazy vlog 😍♥️

  • @tashimadhusanki6064
    @tashimadhusanki6064 7 หลายเดือนก่อน +38

    අවුරුදු ගානක ලව් එක නැවතිලා හිත ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේක බැලුවේ🥺ඇත්තමයි හිත ගොඩක් නිදහස් උනා හිනා උනා❤thankyou yas and hass❤️

    • @Kawi-s3n
      @Kawi-s3n 7 หลายเดือนก่อน

      Anee 🥺

  • @LiseniAlexander
    @LiseniAlexander 7 หลายเดือนก่อน +82

    මගේ නම් බඩත් රිදෙනවා....හිනා වෙලාම...ආසම celebrities ලා තුන් දෙනෙක් ආසම couple එකට food challenge කළාම... අකුරු හතරයි.."උදාරයි"😅

  • @Ruvini86
    @Ruvini86 7 หลายเดือนก่อน +108

    සචිනිලා තමයි හොදටම කලේ...ලංකාවේ මම කැමතිම දෙන්න එයාලා...ඔයාලටම හරි යනව සචිනි එහෙම...දවසක ඔයාලගෙත් එක්ක food challenge එකකට එයාල දෙන්නවත් join කරගන්න...❤❤❤

    • @warriorwithin4651
      @warriorwithin4651 7 หลายเดือนก่อน +2

      Wadagath deyak karana minissu form karapalla bn. Chanda aithiya tiyanawada?

  • @ishani1544
    @ishani1544 7 หลายเดือนก่อน +24

    ඔයාලගෙ වීඩියො ටික්ටොක් එකෙන් බලල තියනව ... ශෝයි කියුට් කපල් එකක්....ඒත් මන් yt බලලා තිබ්බෙම නෑ එහෙම ලොකුවට... මේ වීඩියො එක තමා මුලින්ම බැලුවේ.. මේකෙන් පස්සෙ මන් ඔයාලග්‍ර් වීඩියො ගොඩක් ගොඩක් ගොඩාක් බැලුවා 🥺🥺 ඔයාල දෙන්න ගොඩක් ශෝක්...හරිම ආදරණීයයි... තැන්ක් යූ අපිවත් හිනස්සලා මෙහෙම සතුටු කරනවට... මන් බලද්දි 1,yr ago වීඩියො එ දවස්වල ඔයාල කියනව 40K,50K subscribersla ඉන්නව thank u කියල ... ඉතින් අවුරුද්දක් ඇතුලත ඔයාලා 500K ඉක්මනින් ගනී... ඒකට ඇත්තටම සුභ පතනව... හැමදාම ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න... ආදරෙයි ඔයාල දෙන්නටම..❤️

    • @YashandHass
      @YashandHass  7 หลายเดือนก่อน +5

      Anay, godak issthuthi meh comment ekata ❤️Adarei

  • @Frenz02
    @Frenz02 7 หลายเดือนก่อน +607

    yash : ඔයා මේක කන්න, මෙක පිට්ටු වගේ
    hass : එතකොට ඔයා කන්නෙ දොදොල්ද??❤

    • @Randima_Sanjalee_2006
      @Randima_Sanjalee_2006 7 หลายเดือนก่อน +12

      ඒක නම් මරු කතාව තමයි😅

    • @Lakshani7
      @Lakshani7 7 หลายเดือนก่อน +2

      😂

    • @tharu09
      @tharu09 7 หลายเดือนก่อน +1

      😂😂

    • @denethshakila7656
      @denethshakila7656 7 หลายเดือนก่อน +2

      Eka athal 😂💔

  • @AchinthaGihan-dm3ts
    @AchinthaGihan-dm3ts 7 หลายเดือนก่อน +57

    අද යශ් අක්කගේ හිනාවේ අමුතු ලස්සනක් වෙනසල් තියෙනවා .. ❤️

  • @wishwatharuka6337
    @wishwatharuka6337 7 หลายเดือนก่อน +17

    ඉදිආප්ප එහෙම හදලා ඉතුරු පිටි මිශ්‍රණයට සීනි දාලා steam කරලා කනවා. පිට්ටු වල එහෙම නෑ කොහොමත් ඉතුරු වෙන්න දෙයක් නෑ. පිට්ටු හදලා කාලා වැඩිපුර ඉතුරු වෙච්ච ඒවාට පොල් පැණි දාලා වැලි තලප වගේ හදනවා. මේ vedio එක අමුතුම experience එකක් ගොඩක් enjoy කරා thank you yash&hass🫀 dinner එක තමයි ආතල්😂

  • @dmadu184
    @dmadu184 7 หลายเดือนก่อน +6

    මට දුක හිතෙන හැමවෙලාවකම මන් ඔයාලගේ video බලලා හිත හදාගන්නවා... 🙂
    ඕනම කෙල්ලෙක් කැමති තමන්ට පන වගේ ආදරේ කරන කොල්ලෙක්ට එහෙම ආදරයක් ලබන්න ලොකු පිනක් කරන්න ඔනේ, යෂ් පැන්චි ඒ අතිම් ගොඩක් වාසනාවන්තයී.. 💗 ඒ ආදරේ හැමදාමත් පරිස්සම් කරගන්න 🙂💗 හැමදාම සතුටිම් ඉන්න දෙන්නම.. ❤ ආදරෙයි..🥰

  • @ashinisaranga7673
    @ashinisaranga7673 7 หลายเดือนก่อน +307

    මොකද්ද යශ් අද දාන අමුතු හිනාව...අපිටත් හිනා යනවා❤😂

  • @ashiaishu5375
    @ashiaishu5375 7 หลายเดือนก่อน +72

    අක්කාට දුක හිතිලා වගෙ පිට්ටු එක හරි ගියෙ නැති නිසා,අයියා හිත හදනවා පව්🥺❤️❤️😊

  • @Emii533
    @Emii533 7 หลายเดือนก่อน +82

    මං නම් ආසම සීනී එක්ක පිට්ටු කන්න මගේ යාලුවා තමයි පොඩි කාලෙදි මට සීනී පිට්ටු කන්න පුරුදු කරේ...ඒත් ගිය අවුරුද්දේ birthday එකට සීනී පිට්ටූ කියලා රවට්ටලා මාව ලුනු දාපු පිට්ටු කැව්වා..හොදට සීනී දාලා වගේ පැනි පාටට පේන්න තිබ්බ නිසා මාත් කෑවා 😢😢but මං එදායින් පස්සෙ තාම සීනී පිට්ටු කෑවේ නෑ 😂😂❤හැබැයි මේ vlog එක දැකලා මට ආයේ පිට්ටු කන්න හිතුනා 😂❤❤🎉 Love u 😍😘

    • @Dinush226
      @Dinush226 7 หลายเดือนก่อน +2

      Eka maru😅

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 7 หลายเดือนก่อน +1

      ඇඹුල් කෙසෙල් ගෙඩි,සීනියි,පිට්ටු..මං ආසා

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 7 หลายเดือนก่อน +7

    ආදරණීය යශ් පැංචිටත් හසි මොටාටත් ජීවිතය පවතින තුරාවට මෙහෙම ආදරෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා ❤️

  • @bigunidewmini7179
    @bigunidewmini7179 7 หลายเดือนก่อน +107

    යශේ පෙනුමත් පොඩ්ඩක් වෙනස් වෙලා❤ අලුත් හිනාවකුත් හොයාගෙන පොඩ්ඩ්ක් විතර අහිම්සකයි😂 ❤❤❤❤

  • @CharithyaKarunarathna
    @CharithyaKarunarathna 7 หลายเดือนก่อน +71

    Part 2 ඕන celebrities ලගෙන් නෙවෙයි . ලෝකෙ වටේ youtube කරන youtubersla ගෙන් .
    1. Pawani Perera
    2. Life with ome
    3. Kuchi & Buchi (magic compass )
    4. Kaushi's pink diaries
    ❤❤❤❤

  • @sandunidesilva5249
    @sandunidesilva5249 7 หลายเดือนก่อน +198

    අක්කි අයියා...පිට්ටු හදන්නේ හාල් පිටි අරගෙන එකට පොල් කලවම් කරලා වතුර දාන්න එපා පොල් එක්ක පිටි කලවම් කරන්න ලුනු දාලා ඔයාලට ඕන නම් ඒකට කැරට් ලූනු වගේ එකතු කරගන්න පුලුවන් පිටි සහ පොල් මිශ්‍රණය තමයි අතින් පිට්ටු බම්බුවට පුරවන්නේ හොදට පිරෙන්න දාන්න...ඕන නම් මිශ්‍රණයෙන් භාගයක් දාලා පොල් ටිකක් දාලා අනික් භාගේ දාන්න ඊට පස්සේ විනාඩි 7ක් විතර තියලා ගන්නකෝ ඒක පිගානකට දාලා පිට්ටුව උඩට පොල් කිරි දාන්න එතකොට වෙලෙන්නේ නැහැ මේ විදියට හදාලා whtsapp group එකට photo එකක් දාන්න මම බලන් ඉන්නවා...මම ඔයාල මේක කියවයි කියලා හිතනවා ඔයාලට මම ගොඩක් ආදරේයි...❤

    • @saeyaraa
      @saeyaraa 7 หลายเดือนก่อน

      Wow thank you for this❤

    • @sandunidesilva5249
      @sandunidesilva5249 7 หลายเดือนก่อน +1

      @@saeyaraa Thank you dr..❤

    • @YashandHass
      @YashandHass  7 หลายเดือนก่อน +11

      Godak issthuthi❤️🥰

    • @hansanagunasekara2910
      @hansanagunasekara2910 7 หลายเดือนก่อน

      ​@@YashandHassaye hadannako me widiyat

  • @darshika_weerathunga
    @darshika_weerathunga 8 วันที่ผ่านมา +1

    පිට්ටු හදනකොට වතුර දාන්නේ නෑ..පිටි එකට පොල් දාන්නේ..හාල් පිටි කුරක්කන් පිටි පාන්පිටි ඕනේ එකක් ගන්න පුලුවන්.... පොල් වැඩියෙන් දාන්න..දලා නිකන් ඇගිලි වලින් කලවන් කරන්න පොඩි කරන්න එපා..අර පොල් කෑලී වටේට පිටි ගෑවිලා ඒවා මල් වගේ හැදෙනවා...ඇලවෙන්නෙ නෑ වගේ නම් මල් වලට පැන් ඉහිනවා වගේ අතට වතුර ටිකක් අරන් ඉහින්න ඒකට ඊට පස්සේ ආයේ කරන්න..අත වියලිව තියාගන්න..ඊට පස්සේ හොදට පිටි වටේට ගෑවුන පොල් ටික අයින් කරගෙන ආයේ පිටි ඉතුරු නම් අඩියේ ඒකටත් පොල් ටිකක් දලා ආයේ මල් කරගන්න...
    පස්සේ හිමින් බම්බුවට දාගන්න හදාගත්ත පොල් ටික...
    අහ් පිටි එකට ලුණු දාන්න ටිකක්..එතකොට තමා රස එන්නෙ...
    පිට්ටු එක ලිපෙන් බාපු පිඟානට දාගන්නවානේ ඒ ගමන් පොල් කිරි ටිකක් දාන්න පොඩි හැන්දලින් ලාවට දාගන්න පිට්ටු එක උඩට..එතකොට පිට්ටු ගල් වෙන්නෙ නෑ සොෆ්ට් එකට තියෙනවා..
    කද්දිත් කිරි එක්ක කන්න සීනි එක්ක ලූනු මිරිස් චිකන් කරි වගේ ඕනේ දෙයක් එක්ක කන්න..මම ආස සීනි එක්ක කන්න

  • @SamiJ1219
    @SamiJ1219 7 หลายเดือนก่อน +1791

    AL වලට මාස පහයි...දැනුත් ක්ලාස් එකක් තියන් මේක බලන්නෙ😂...ආදරෙයි දෙන්නටම අයියා & අක්කා❤

  • @KPOPLOVE1223
    @KPOPLOVE1223 7 หลายเดือนก่อน +67

    part 2 අනිවාර්යයෙන්ම ඕනේ..😂 yash and hass නියමයි..💖ආදරෙයි ඔය දෙන්නටම..💞💞

  • @malindupathirana4145
    @malindupathirana4145 7 หลายเดือนก่อน +302

    මන්ද යකෝ තෝ පිට්ටු නොකන්නේ
    තෝ හින්දනේ අපි පිට්ටු හදන්නේ
    රදල බවේ රස අප හඳුනන්නේ
    ලුණු නැති පිට්ටුව කොහොමද කන්නේ...😂👍
    Adarei Yash & Hass❤

    • @risathminemdini
      @risathminemdini 7 หลายเดือนก่อน +14

      Udarai udarai 😂😂

    • @YashandHass
      @YashandHass  7 หลายเดือนก่อน +44

      😂😂😂

    • @slart3208
      @slart3208 7 หลายเดือนก่อน +16

      ❤😂😂 ලලායි ලීලායි ලයි... 😂😂❤ (රදළ කුමාර හසි මොටයි රදළ කුමරි යෂ් පැංචි) 😂😂❤

    • @ThisuuCute-hx4ql
      @ThisuuCute-hx4ql 7 หลายเดือนก่อน

      @@slart3208ඔව්ව්ව්ව් ....ඒකනම් සුපිරි 😅😅 ඒකනම් බලන්නම ඕනෙ තියන ආතල් එක ගන්න...

    • @deshanichamodya5467
      @deshanichamodya5467 7 หลายเดือนก่อน +1

      😂😂😂

  • @solo_girl_
    @solo_girl_ 6 หลายเดือนก่อน +4

    දැන් මෙ vlog බලන්නේ රාජකාරියක් විදියටම දාගෙන ඒ තරම් ලස්සනයි හිත රිදුන හැම වෙලාවෙම ඔයාලා නිසා හිනා වෙන්න පුළුවන් ❤❤❤❤ ආදරේයි අක්කි& අයියා

  • @MirindiJayaweera
    @MirindiJayaweera 7 หลายเดือนก่อน +209

    අනේ වෙනත් රට වල ඉන්න අපේ ලංකාවේ TH-camrs ලා suggest කරන vlog එකක් කරමුකෝ ........
    1 . Pawani Perera
    2 . Life with Ome
    3 . Binario
    මරුවට තියෙයි 🥹

    • @nadeeshanipabasara4270
      @nadeeshanipabasara4270 7 หลายเดือนก่อน +3

      Aneee oww aniwaryenma meka nam hit ekak wei 😫

    • @fourleafclover95
      @fourleafclover95 7 หลายเดือนก่อน +1

      Yesss pls😂

    • @SewminiSathya
      @SewminiSathya 7 หลายเดือนก่อน +3

      Add travel with wife❤

    • @Deshaa_R
      @Deshaa_R 7 หลายเดือนก่อน +7

      Apoo epa un Tika melo rhk na 😂

    • @Mashakarunarathna
      @Mashakarunarathna 7 หลายเดือนก่อน +1

      Binario ❤️

  • @Nishshankadilsha
    @Nishshankadilsha 7 หลายเดือนก่อน +109

    ශනුද්‍රි ව දැකලා ආවෙ අනෙ ඔයාලා මාර ෆන් ❤එහෙම පිට්ටු හොදට එන් නෑ අනේ අම්මලාටවත් ඔය හොදයි අනේ ❤

    • @MalkiAtulugamage
      @MalkiAtulugamage 7 หลายเดือนก่อน +1

      Ehemada shandriwa baluneth me denna nisa adehh aththatama mn me dennama vitarai blnne mun denna hema athinma maru samahara ayonm couple eka set crazy kiynna mara try ekal dunnata ehema na boring

    • @MalkiAtulugamage
      @MalkiAtulugamage 7 หลายเดือนก่อน

      Me denna hahaha tamai mn shanudri kiyna kena dekke

  • @AfsalNasfa
    @AfsalNasfa 7 หลายเดือนก่อน +240

    ගෙදර තියෙන හැම් phone එකකින්ම මෙයාලාගේ විඩීයෝ වලට ලයික් කරන මම 😊❤

  • @user-Sanuli
    @user-Sanuli หลายเดือนก่อน

    පාඩම් කරන්න කොච්චර තිබුනත් ඔය දෙන්නගේ වීඩියෝ එකක් හරි බැලුවේ නැත්තම් කෑවේ නැ වගේ අනේ ඇත්තටම දෙන්නා ආදරේන් සතුටින් ඉන්නවා දකිද්දී මාරම සතුටුයි ආදරෙයි අක්කි අයියා 🥰❤️

  • @nawodiayoma
    @nawodiayoma 7 หลายเดือนก่อน +51

    අනේ මැරුනා හිනා වෙලා හුස්ම ගන්නත් බැහැ ඒ තරම් ආතල් හොදේ... අනිත් volg එකත් ඉක්මනට ඔනී අයියේ ❤ මං ආසම අයියාගේ ගොත වැඩ වලට 😂 අක්කටත් ආදරෙයි ගොඩක් ❤

  • @Charithagamlath9310
    @Charithagamlath9310 7 หลายเดือนก่อน +29

    හසියා ඇලෙක්සට කෑගහන එක තමා මරුම...බෙස්ට් කපල් එවර්...ආදරෙයි දෙන්නටම..සතුටින් ඉන්න හැමදාම ❤

  • @NavidiMuthunima
    @NavidiMuthunima 7 หลายเดือนก่อน +273

    හුරේ මම ගෙස්කලා හරියටම හරි ඕක කොටාගේ video එකකත් දැක්ක අය මේ කොනට.love you hass & gash ❤🥰

    • @Nipun-z5p
      @Nipun-z5p 7 หลายเดือนก่อน +6

      Ow ow math ek baluwa😅😂

    • @MethukiVidaraLakdini
      @MethukiVidaraLakdini 7 หลายเดือนก่อน

      mokadda vedio eka kiyala kiyanna puluwanda

    • @Nipun-z5p
      @Nipun-z5p 7 หลายเดือนก่อน +1

      Matath ek hariytm kawada dapu vidio ekd kiyla mathak na ..math me kalpan krn gamn inne😅

    • @LochanaSathsarani-vf5ev
      @LochanaSathsarani-vf5ev 7 หลายเดือนก่อน

      Mt bluva😁

    • @chamindagoonawardane-oe4mc
      @chamindagoonawardane-oe4mc 7 หลายเดือนก่อน

      ​@@MethukiVidaraLakdinibuddiz Chanel eke bn

  • @sethmisankalpana3699
    @sethmisankalpana3699 7 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ හිනා වෙලා කටත් රිදෙනවා 😂😂😂😂😂 අන්තිම එක සුපර් අයිස් ක්‍රීම් විත් චිලි පෙස්ට්😂😂 සචී අක්කයි ඉසුරු අයියයි තමා හොදටම කලේ .... යශ් පැන්චි තවත් ලස්සන වෙලා අනේ 😍💗 හසීමොටාත් හැන්සම් වෙලා 😍💗 හසීමොටාගෙ කට දැන් යශ් පැම්චිට ගිහින් 🤭

  • @ImalkaUdayangani.
    @ImalkaUdayangani. 7 หลายเดือนก่อน +26

    අම්මෝ සචිනි අක්කිගෙයි ඉසුරු අයියගෙයි food combination ටිකනන් මරු 😂😂 තව මේ වගේ ආතල් videos ගේමු 🤭🤭 ආදරෙයි දෙන්නටම 😘😘💕

  • @Sayani_H
    @Sayani_H 7 หลายเดือนก่อน +53

    දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරං ඉන්නවා හරිම ආදරණීයයි...❤️🌹🌹හසි මොටාට මල්ලි කෙනෙක් නැද්ද දන්නෑ අප්පා..🥲❤️

    • @frozen-os5yi
      @frozen-os5yi 7 หลายเดือนก่อน

      මටත් ඕක හිතුන 😂❤

  • @sajanidulanji2616
    @sajanidulanji2616 7 หลายเดือนก่อน +87

    සියල්ල අවසානයේ මෙසේ ලියන්නට සිතුණි.....
    දවසින් දවස ආදරේ කියන්න..ආදරේ ඉල්ලන්න අවැසි තරම් දෙනා සිටියද ..ආදරේ කරන කිසිවෙක් හමුනොවීම ජීවීතේ අසම්පුර්ණ බව කියාදුන් පාඩමක් විය...🌸🥺 එත් අක්කි අයියෙ ඔයාලා දෙන්න ඉන්නවා දැක්කම මට මෙ ලොකෙ හැමදෙම මගෙලග තිබ්බ ත් වැඩක් නෑ ඔයාලා දෙන්න තමා මගෙ ජිවිතෙ අන්ක් 1 දැන්

  • @wasanawasana5881
    @wasanawasana5881 2 หลายเดือนก่อน

    පිට්ටු හදද්දි පිටි එකට ලුණුයි පොල්ටිකයි දාලා.වතුර චුට්ට චුට්ට දාලා අතින් කැට කරගන්න ඕනේ.වතුර ගොඩාක් දාන්නෙ නෑ.චුට්ට චුට්ට දාලා පොඩි කැට සව් වැට වලට වඩා පොඩ්ඩක් ලොකු කැට හදාගෙන පිට්ටු බම්බුවට දාලා තම්බන්න ඕනේ.

  • @bimsarabima2388
    @bimsarabima2388 7 หลายเดือนก่อน +14

    මාර ලස්සනයි ඔයාලගෙ වීඩියෝ නෙවේ... ඔයාලගෙ ආදරනීය හැසිරීම.. හරිම සැහැල්ලුවෙන් ගෙවන ලස්සන ජීවිතයක්.. ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @PANCHI2513
    @PANCHI2513 7 หลายเดือนก่อน +66

    ❤❤❤ අම්මෝ මේක දානකන් උදේ ඉදන් බලන් ඉදියෝ අනේ...😢❤🥺💙 1st

  • @nadeeshamadupani5307
    @nadeeshamadupani5307 7 หลายเดือนก่อน +45

    සචිනි අක්කයි ඉසුරු අයියයි තමා හොදටම කරේ....😁😁.. දුන්න නේද දුම යන්න 😂😂😂.... yash & has... favorite capul..❤️❤️❤️😍....good luck..🤝

  • @Ishudulanja4728
    @Ishudulanja4728 7 หลายเดือนก่อน +7

    මන් ඊයේ තමයි අක්කිලගෙ වීඩියෝ බැලුවෙ❤️ පුලුවන් හැම වෙලාවකම මන් ඔයාලගෙ වීඩියෝ බලනවා❤️😘 ඔයාලා දෙන්නා හරිම ශෝයි ❤️ හරිම ආදරනීයයි❤️ හරිම fun😘😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️😘😍🌹💕🌸🌼

  • @homegarden7371
    @homegarden7371 7 หลายเดือนก่อน +47

    Yash ගේ chicken curry එක්ක ලුණුමිරිස් පිට්ටු කාලා බලන්න ආස හිතෙයි ❤️❤️❤️❤️

  • @DehemiHerath
    @DehemiHerath 7 หลายเดือนก่อน +442

    අවුරුදු දෙකකටත් වැඩිකාලෙක ඉදල video බලන අයකෝ...... 🥺❤❤❤

  • @HemathilakaRohana
    @HemathilakaRohana 7 หลายเดือนก่อน +37

    මෙ අවුරුද්දෙ කොහොම හරි 1M ගහමු අක්කි අයියා❤ ආදරෙයි හැමදාමත්

  • @SulaniNawarathne
    @SulaniNawarathne 7 หลายเดือนก่อน +1

    සුභ දවසක් හැමෝටම, මම දන්නෙ නෑ මෙ massage එක මෙතන දාන එක හරිද වැරදිද කියලා . මොකද මම මේ වෙලාවෙ හරි අසරණයි. මම උසස් පෙළ කරනව මේ අවුරුද්දේ .මේක මගෙ 3 rd shy eka . මම exam result එනකල් සාමාන්‍ය විදියට වැඩ කරන් ආවා. මට CCC thibba
    Mama biology ,physics ,chemistry kare.
    ඒත් , නොහිතුව ලෙසට මගෙ phone ekai,laptop ekai dekama වැඩ කරන්නෙ නැතුව ගියා.
    මේ අවුරුද්දේ මුලදි අප්පච්චිගෙ ජොබ් එක නැති උනා. ඒ මාස ටිකෙ class free gewwe මගෙ bank account eke thibbu salli tiken.
    Eth june wala frees gewanna baladdi frees gewaganna salli madi, ඒ නිසා මම ජොබ් එකක් හෙව්වා. එත් ඒක කරන්න full time dunnoth exam කෙලවෙන බව දන්න නිසා class නොයා වැඩේ කරන්න බැලුවා .එත් ඒක කරන්න හරි අමාරු උනා. මේක නිසා මම ගොඩක් ලොකු පීඩනයකින් හිටියේ .අම්මටයි අප්පච්චිටයි කියන්න බෑ .මොකද එයාල ගොඩක් හිරවෙල හිටියේ සල්ලි නැතුව .මට තව නංගි කෙනෙක් හා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා
    මගෙ stress nethi karanna video ekak baladdi thamayi meka dekke. අනේ පුළුවන් අය ඉන්නවනම් උදව් කරන්න please ,mata class free eka gewa gannayi phone ekak gannayi
    Mata 100000 k thibboth ඇති .උදව්වක් විදියට හරි ණයට හරි කීයකින් හරි උදව් කරන්නකො පුළුවන් අය.
    ඇත්තටම මේ වෙලාවෙ වැටෙන්න පුලුවන් පල්ලෙහටම වැටිලා ඉන්නෙ මම.
    පුළුවන් අය උදව් කරන්නකො. පින් සිද්ද වෙයි.
    පුලුවන් අය මෙ mail ekata massage ekak දාන්න.මම වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න . contact me: sulani12pramodaniheroine@gmail.com

  • @PunsaraniUdayanjana
    @PunsaraniUdayanjana 7 หลายเดือนก่อน +11

    අද video එකත් වෙනදා වගේම හොදට තිබ්බා 😂දෙන්නම ලස්සනයි අද❤
    A - Z Food challenge එකක් ගේන්නකෝ 🥰

  • @stupid9289
    @stupid9289 7 หลายเดือนก่อน +148

    Part 2 ඕනෙ කියන අය මේ පැත්තට ❤

  • @Malshi_000
    @Malshi_000 7 หลายเดือนก่อน +40

    Part 2 ඕනිමයි 😅 ආදරෙයි Yash and Hass 💐❤️

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 7 หลายเดือนก่อน +1

    ලස්සන වචනයක් ඇහුව
    අයියා අක්කව රිද්දන්නෙ නෑ මොනව හැදුවත් හොදයි කියනව හොද හස්බන්ඩ් කෙනෙක්

  • @KaveeshGG
    @KaveeshGG 7 หลายเดือนก่อน +32

    ආදරෙ කරන්න කියලා දුන්න ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඔනෙ ❤. ආදරෙයි ❤

  • @RanjithPathmasiri-f1d
    @RanjithPathmasiri-f1d 7 หลายเดือนก่อน +41

    First like 😌 දැන් තමා හසි මොටා ලස්සන 😌❤️ මේක දානකල් phone එක අතේ තියන් හිටියෙ 😗 ආදරෙයි yash and hass 😗💐❤💕

  • @Ganguperera
    @Ganguperera 7 หลายเดือนก่อน +12

    සචිනිලා තමා ආතල්ම කලේ විඩීයෝ එක 😂❤️ ඒක මරු අනෙහ් hass your so cute 🥹😁❤️ yash you also .

  • @WasanthiGuruge-s1u
    @WasanthiGuruge-s1u 6 หลายเดือนก่อน +2

    පිට්ටු pkt පිටි ඒක අරගන පලමුව පොල් සමග ඒකතු කරන්න ඉට පසු ලුණු ඵකතු කර ගන වතුර ටික ටික දමලා අනාගන්න තම්බල ගන්න

  • @SaduniDananjana-io3ev
    @SaduniDananjana-io3ev 7 หลายเดือนก่อน +14

    විඩියො එක මරු 😂😂 Favorite vlog කරන u tube දෙක තමයි shanudri priyasad and yass and hass ❤❤❤ අද ඒ දෙන්නාම එකම volg eke 😮පට්ට සතුටුයි ❤❤❤ thanks

  • @samanthajayarathna3180
    @samanthajayarathna3180 7 หลายเดือนก่อน +80

    දානකන් බලන් හිටියා ගොඩක් වෙලා😢😢😢😢 ආදරේ යි දෙන්නටම❤❤❤❤😊

  • @ErangaSilva-v2h
    @ErangaSilva-v2h 7 หลายเดือนก่อน +24

    ඕයි යශාගේ ලස්සන අනේ....පිස්සු හැදිලා ඉන්නේ එයාව දැකලා ....කෝමද ඔච්චර ලස්සන වෙන්නේ කෙනෙක් 😢❤

  • @dilhanirodrigo8748
    @dilhanirodrigo8748 7 หลายเดือนก่อน

    පුතා පොල් සහ පිටි එකට දාලා දෙකම mixed කරලා ලුණුත් දාන්න වතුර ටික ටික දාලා අතින් mixed කරන්න පොඩි කැට එන විදියට පිට්ටු බම්බුවට දාන්න කලින් බම්බුව මුට්ටියේ තියලා ටිකක් රත්කරගන්න ඊටපස්සේ පිට්ටු දාලා තම්බගන්න

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 7 หลายเดือนก่อน +34

    සචිනි අක්කිල තමා හොදටම කරේ...🤣🤣 අපරාදෙ දෙයියනේ රස කෑම ටික...🥲💔

  • @ChamoDiary
    @ChamoDiary 7 หลายเดือนก่อน +12

    කොච්චර බැලුවත් එපා වෙන් නැති video සෙට් එකක් ඔයාලාගේ video list එකේ තියෙන්නේ

  • @rishiniaththanayaka9367
    @rishiniaththanayaka9367 7 หลายเดือนก่อน +12

    අම්මෝ....සුපිරියක් තමා....හිනා ගිහින් මැරෙනවා...😂 හැමදාම වගේ ආදරෙයි අක්කි & අයියා ❤ ඉක්මනින් 500K ගන්න ලැබෙන්න කියලා wish කරනවා.....❤❤

  • @dilshandayarathna3341
    @dilshandayarathna3341 7 หลายเดือนก่อน +13

    පට්ට ආසාවෙන් බලන්නේ දෙන්නගේ වීඩියෝ... සතුටින් ඉන්න 🩶🩶

  • @LpnsSadaruwan-jx5lf
    @LpnsSadaruwan-jx5lf 7 หลายเดือนก่อน +6

    අනේ අක්කේ මේකට වොයිස් මැසෙජ් දාන්න පුලුවන්නම් මන් දානවා😂😂😂ඒ තරම් මන් හිනා උනා මන් මේ වීඩියෝ එක බලද්දී රෑ 12.44යි ඔයාලට කියන්න මන් විතරයි දන්නෙ මම හිනා වුන විදිය අයියෝ හසි මොටා අර පිට්ටු වට කිවුව ඒවා උල්කාපාත කිවුවා චිචිගේ රොකට් කිවුවා 😂😂😂😅😅😅😅මම නම් හිනා වෙලා මැරුනා ❤❤❤ඇත්තයම මන් හරි කැමති ඔයලට ආදරෙයි හැමදාම ඔයාලට ඊලග වීඩියෝ එක එනකන් බල්න් ඉන්නවා❤පරිස්සමින් ඉන්න,යශ් පැන්චි ට ගොඩක් ආදරෙයි

  • @yasinusasan
    @yasinusasan 7 หลายเดือนก่อน +8

    Video එක මරු ❤ ඔය දෙන්නා මාර enjoyable 😊 ඒවගේම whatsapp channel එකත් මාර යි උදේ පාන්දර ම ඔය දෙන්නගේ කටහඩ අහන්න ලැබෙනවා ❤ lovely capel එකක් ඔය දෙන්නා ❤හැමදාම සතුටින් ඉන්න 😊❤ hassa aiya ❤yasha akki ❤ ඔය දෙන්නට ආදරෙයි හොදේ ❤ ඊළග video එක එන කන් බලන් ඉන්නවා 😊Good luck ❤

  • @Lakshani_Maheshika940
    @Lakshani_Maheshika940 7 หลายเดือนก่อน +45

    ආවෝ ආවෝ..... ඉක්මනින් 500k වලට යමූ..... #yashandhass ❤🥺

  • @rashmipabodha5529
    @rashmipabodha5529 5 หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ එක බලන දෙවෙනි පාර මේ 😂 මගේ Effair eka ada break up una 🥰 අඩ අඩ ඉද්දී ඔයාලගෙ වීඩියෝස් බලන්න ඕනේ කියලා හිතුනා..... හසිත අයියා කියන ඒවට ඇත්තටම මූඩ් එක fix වෙනවා 🥰 කලින් පාර මේ වීඩියෝ එක බලලා මන් එයාටත් මේවා ගැන කිව්වා 🥺 ඒ නිසා ඔයාලාව මතක් උනා ❤❤❤ Upset mood eka normal උනා මේක ආපහු බලලා 🥺😍🥰

  • @Sheygurl0609
    @Sheygurl0609 7 หลายเดือนก่อน +10

    Woooowww genakan balagena hitiye meka❤ ච්චීගේ රොකට් එක තමා මරු😂😂සච්නි&ඉසුරු තමා හොඳටම කරේ😂part 2 gennooooooooooooooooo😊❤

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 7 หลายเดือนก่อน +7

    මන් ඔයාලටත් කැමති ❤ඒත් ඊට වඩා සචිනි අක්කටයි ඉසුරු අයියටයි කැමති❤❤ ශනූ කියන්නේ මගේ මොටිවේශන් එකක් වගේ❤

  • @Nethuki-s2x
    @Nethuki-s2x 7 หลายเดือนก่อน +8

    අනේ මරු අනේ හිනා ගිහිල්ලා බඩ රිදෙනවා 😅😅😅 හැමදාමත් ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න ❤❤❤ ආදරෙයි

  • @SandaniNihara
    @SandaniNihara 7 หลายเดือนก่อน +1

    අඩෝ අම්බෝ බඩ ඇබිලා හිනා වෙලා😂😂😂සුපිරි...පාට් 2 ඕනි.සාශා අක්කාගෙ ඕනි

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 7 หลายเดือนก่อน +9

    අඩේ මල්ලි 😂😂😂❤❤❤❤❤❤ ආදරෙයි.....උබලා දෙන්නා නම් සුපිරි ❤❤❤මාරම ෆට්ට vlog එකක් ❤❤❤සුපිරි

  • @GaneshKaviTv
    @GaneshKaviTv 7 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාලගෙ videos නම් හසි මොටෝ❤500k ගමු ඉක්මනින් ❤🎉ආදරෙයි❤🎉

  • @Chamudimanulika
    @Chamudimanulika 7 หลายเดือนก่อน +13

    මේ vlog එකට පට්ටම ආසාවෙන් හිටියේ..♥️♥️ ඔය දෙන්නටම ආදරෙයි..😘

  • @tharushihansika2531
    @tharushihansika2531 7 หลายเดือนก่อน

    මටත් A/L වලට මාස පහයි . Class ගිහින් ඇවිත් තියෙන මහන්සිය නැති කරගන්නේ අයියගෙයි අක්කිගෙයි vlog බලලා ආදරෙයි අක්කි අයියා ගොඩාක් ❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +3

    හම්බෝ ඒක මරු.😂😂 සචිනි අක්කි ඉසුරු අයියා මරුම එක දීලා තියෙන්නෙ 😂😂😂.ශනු අක්කි දැකලා ආවේ.❤❤❤

  • @Hashisew-t3t
    @Hashisew-t3t 7 หลายเดือนก่อน +15

    අම්මෝ සුපිරියි අක්කේ❤ දිග vlog එකක් නිසා ඊට වඩා ජොලි 🤩❤

  • @Rushperera
    @Rushperera 7 หลายเดือนก่อน +16

    ඉක්මනින් 500k වලට යමු ...love u ❤ .අද video එක සුපිරි..මෙකේ part 2 අනිවාර්යයෙන්ම ඔනේ

  • @SheharaSewwandi-u8v
    @SheharaSewwandi-u8v 4 วันที่ผ่านมา

    අම්මෝ අන්තිම ටික තමා මරු😅😅😅ආදරෙයි දෙන්නටම🥰

  • @naduninethmi
    @naduninethmi 7 หลายเดือนก่อน +13

    හුග දවසකින් හස්ට ටොපියක් dena vlog ekk දුන්නෙත් nhh නේද යශ් penchiyo🤭😁💓

  • @LalithaVilochana
    @LalithaVilochana 7 หลายเดือนก่อน +10

    හසිත.J යශෝධා.Max ඉතින් ගැම්මෙ ඉන්නවතෙ......ආදරෙයි ඈ

  • @rashinipoornima6765
    @rashinipoornima6765 7 หลายเดือนก่อน +9

    Video එක නම් සුපිරි හොදේ 🙉💝
    Hasi motage Hair style එකත් මරු 💇‍♂😚

  • @dulajyt6388
    @dulajyt6388 7 หลายเดือนก่อน +1

    O/L ඉවර වෙලා 4 වෙනි පාරටත් මගෙ අක්කියි අයියයි වගේ දැනෙන ඔයාලා දෙන්නගෙ වීඩියො ඔක්කොම බලල ඉවරයි 🥺❤

  • @rashmivinodya1600
    @rashmivinodya1600 7 หลายเดือนก่อน +5

    මාරම fun 😂😂 අයියගෙ වැඩ වලට නම් හිනා වෙලා පන යනවා😅😅 gdaak adrei akki and ayy❤❤ part 2 onii😁

  • @imashimihirangi2950
    @imashimihirangi2950 7 หลายเดือนก่อน +22

    O/l ඉවර නිසා ඔයාලගේ video දෙවෙනි පාරටත් බලන මං😢❤️

  • @nimashagimhani8446
    @nimashagimhani8446 4 หลายเดือนก่อน +1

    පිට්ටු එක්ක කරෝල කිරි දාලා හොදි හදලා කලා බලන්නකෝ..අක්කි අයියා.මං අද කාලා බලලා ගත්ත experience එක මරු.ඔයාලත් කාලා බලන්න.😘❣️ ආදරෙයි!💞

  • @Eshan995
    @Eshan995 7 หลายเดือนก่อน +12

    ඔයාලගේ videos බලලා ඇබ්බැහි වෙලා ඉන්නේ. හසී මොටගේ මුණ තමයි ආතල් 😂.. යෂ් අක්කගේ හිනවානම් පිස්සුවක් 🥺❤️.
    මාත් Australia enna ඉන්නේ. ❤️

  • @pemodisandamini4070
    @pemodisandamini4070 7 หลายเดือนก่อน +12

    ආසාවෙන්ම බලන්නේ ❤
    ඉක්මනටම තව vedio එකක් ඕනී🥳😊

  • @Nethmini_Kalpana
    @Nethmini_Kalpana 7 หลายเดือนก่อน +10

    අද Vlog එක නම් සුපිරි ❤❤️

  • @dinelkasachini2830
    @dinelkasachini2830 7 หลายเดือนก่อน

    අනේහ් අක්කි අයියා...ඉක්මනටම අලුත් වීඩියෝ එකක් ඕනී මං මේ ආයේ ඔයාලගෙ account එකට ඇවිත් බලන හතරවෙනි දවස අයියෝ.....🥺 ඔයලා අලුත් එකක් දාලා නෑනෙ🥺 ...ඉකමනට ඕනි අලුත් වීඩියෝ එකක් 😁😌❤... අම්මොහ් දැන් නම් මං පිස්සු වැටිලා ඔයාලගෙ වීෆියෝවලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ. වීඩියෝ නැති උනාම පාළුයි අනෙ🥺

  • @ganganadeeshaniepa1552
    @ganganadeeshaniepa1552 7 หลายเดือนก่อน +8

    අලුත් අදහස්...ඒක මරු💜

  • @nimmi98123
    @nimmi98123 7 หลายเดือนก่อน +4

    Part 2 oniii🤩 අද විඩියෝ එක මරු 🤗 අාදරෙයි දෙන්නමට🥰❤

  • @AnsalieManekaEdirisinghe
    @AnsalieManekaEdirisinghe 7 หลายเดือนก่อน +10

    Vlog එක හරිම fun . 😊❤❤❤❤love you yash & hass

  • @Seleena08
    @Seleena08 7 หลายเดือนก่อน +1

    අනේ සචිනි අක්කයි ඉසුරු අයියයි දුන්න එක මරු 🌝❤️

  • @u_iroshi.02
    @u_iroshi.02 7 หลายเดือนก่อน +7

    අනේ vlog එක මරු හොදේ❤😍...ආසම කට්ටියක්... part 2 ඕනි ❤😍💐