You can play vice city stories without any playstation today and this is why! | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • You can play vice city stories without any playstation today and this is why!
    Grand Theft Auto කියන්නෙනන් ලංකාවේ gamersලටත් පොඩ්ඩක්වත් නොපුරුදු නමක් නෙමෙයි. හැබැයි! ලංකාවේ gamersල ගොඩක්විට පාවිච්චි කරණ platform එක PC නිසාත්, Grand Theft Auto Vice City STORIES PC වලට release නොවුන නිසත්, මේ game එක අනිත් GTA games වලට සාපේක්ෂව under the radar ගිය scene එකක් තමයි තියෙන්නෙ. ඉතින් අද බලමු Vice City Stories වලටත් Vice City තරමටම හොඳ game එකක් වෙන්න පුළුවන් වෙයිද කියල.
    Useful Links
    ***************
    GTA Vice City Stories - All Challenges: • GTA Vice City Stories ...
    GTA VCS [:3:] Paramedic, Firefighter, Vigilante, Taxi: • GTA VCS [:3:] Paramedi...
    PC Specs
    ************
    CPU: Intel Core i5-6600K CPU (3.50 GHz)
    RAM: 16GB
    GPU: Nvidia GTX 1060 6GB
    》CHAPTERS《
    0:00 : Intro
    1:41 : GTA LCS & GTA VCS
    2:22 : Story
    4:43 : Gameplay
    11:07 : Button Mapping Intro
    11:39 : Button Mapping (keyboard & Mouse)
    13:25 : Button Mapping (Controller)
    14:21 : Graphics & Design
    15:49 : Performance
    16:36 : Verdict
  • เกม

ความคิดเห็น • 129

  • @rajasirisamitha
    @rajasirisamitha 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ videos නම් මාරම කොලිටි. subcribe 100k වල ඉන්න චැනල් එකක වගේ කොලිටියක් තියෙනව. මට අද තමා ඔයාගෙ චැනල් එක සෙට් උනෙ. අයියෙ පොඩි ඉල්ලීමක් තියෙනව. පුලුවන්නම් Alan Wake ගේම් එක ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද. හුගක් කට්ටිය ගහපු නැති ඔලුව අවුල් යන ස්ටෝරියක් තියෙන සුපිරිම ගේමක් ඒක.

  • @shayamalisamaraweera7869
    @shayamalisamaraweera7869 9 หลายเดือนก่อน +7

    Mama android phone akata ppsspp එක දාලා ඔය game aka ඉවර කරේ😢😢❤❤❤❤

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +2

      ekath sira ❤

  • @slnaviya4257
    @slnaviya4257 2 ปีที่แล้ว +3

    PC players ල ට ගොඩක් ආතල් miss වෙලානෙ 😥

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN 2 ปีที่แล้ว +1

    පට්ට ආසයි ඕවා ප්ලේ කරන්න,ඒත් ගේම්ප්ලේ mechanism පරණ නිසා ගහන්න තියෙන ආසාව අඩු වෙනවා,ගහන්න ගත්තම

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 2 ปีที่แล้ว +1

    එලම vid එකක් තමා අදත් අයිය දාල තියෙන්නෙ. ඒ කාලෙ මම cousin අයියලාගෙ ගෙදර ගියාම ඕක psp එකේ ඕක ගහනවම තමා ❤ අයියේ පුලුවන් නම් ආයෙ dubbing jokes එහෙම videos වලට include කරන්න. ඒක මට පට්ටටම set. මම මේ ලගදි mr. Beastගෙ 100M subs live video එක බැලුව. එයා පෙන්නුවා එයාගෙ YT analytic වල එයාට 10k subs එන්නත් අවුරුදු 5ක් ගියා කියල. ඒ නිසා අයියා හෙමින් හෙමින් හරි කවදහරි දවසක උඩටම යනව. අපිත් ඒකට full sup එක බොක්කෙන්ම දෙනව. ජයවේවා ❤🔥

  • @chamaldilshara5781
    @chamaldilshara5781 2 ปีที่แล้ว +3

    R. I. P vic vance 💔😢

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +5

    සුපිරි ආ සුපිරිම ❤️ හොඳම පැහැදිලි කිරීමක්... ජය වේවා 🙏

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s 2 ปีที่แล้ว +2

    ඊයෙත් බැලුවා මොකද වීඩියෝ එකක් නැත්තෙ කියල.
    මගේ ලඟ තිබුන pentium 3 pc එක උනුවෙනකම් play කරපු game එකක් තමයි vice city කියන්නෙ. හප්පේ ඒකෙන් ඒකාලෙ ගත්ත ආතල්. 🤣🤣🤣
    මේක emulate කරන්න හිතෙනවා හැබැයි වැඩේ කියන්නෙ දැන් pc එකක් නෑ.. 😪

    • @user-wb1iy4wi1s
      @user-wb1iy4wi1s 2 ปีที่แล้ว

      @@Ziscuit හම්මෝ කියල වැඩක් නෑ. සාපයක්ම තමයි. සාටක හැතිකරේ අපිව කෑවා.. 😡😡

  • @gagana8022
    @gagana8022 7 หลายเดือนก่อน +3

    A Way out වගේ COOP, Split screen games ගැන Review එකක් නැද්ද??

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +1

      Ada killzone 3 iwara kara splitscreen. Video ekak karanna hithuna. Karamu bro

  • @JC-yc4ez
    @JC-yc4ez 29 วันที่ผ่านมา

    Hard truck 2 gnath video ekk dnnko,godak ay dn nathi supiri game ekk

  • @unicornx2395
    @unicornx2395 2 ปีที่แล้ว +2

    VCS ගැන අදහසක් තිබ්බෙම නෑ. මේ Review එක පට්ට.. defa try කරනව මේක ❤

  • @gayanudawaththa2996
    @gayanudawaththa2996 2 ปีที่แล้ว +1

    Oyage Emiew nm supirima aa 🔥🔥🔥 lankawe tiya wena kohewth mechchra hoda emulation review dakala ne.

  • @udararamesh7957
    @udararamesh7957 2 ปีที่แล้ว +1

    0:19 mokkda me wune 😅 monawunath supiri aa video eka 😁

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 2 ปีที่แล้ว +1

    rdr 1 xbox emulator eka dala gahanna puluvandha karan benchmark kiyana chanel eke pc eken ghana gameplay ekak dhala thibba

  • @sheherankarunarathna2532
    @sheherankarunarathna2532 2 ปีที่แล้ว +1

    Bro පුලුවන් නම් PCSX2 එකේ පුලුවන් හොදම PS2 exclusive game list එකක් කරන්නකො. මේ video එකෙන් පස්සේ පට්ටම ආසවක් ආවේ. මේ වගේ miss වුන ඒව play කරන්ඩ.

  • @buddikadeshan3032
    @buddikadeshan3032 2 ปีที่แล้ว +1

    Supiri Bro Gta sanandrias ui vice city Gtv5 witharai play karala thiyenne Gta game series ekenma Anith tikath play karanna oni ❤️👍

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว

    Patta aiye video ekanam❤️✌️

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ හොඳ content එකක්❤❤ බලන්න පොඩ්ඩක් පරක්කු වුනා. Live එකට setවෙන්නත් බැරි වුනා, මේ දවස් වල ටිකක් busy නිසා. 1k subscribers ගැහුවට congrats bro. Keep up the good works ❤😉

  • @sachinshalom
    @sachinshalom 2 ปีที่แล้ว

    😍😍 mulinma play kerapu gta game eka,👦
    PSP eka dawasama unth play keranna puluwn.
    Swimming seen eka nisa e kale pc play kerapu yaluwongen kunu katha ahagttath ekka 😂
    Danatath gta 5 walata wada satisfying play ketaddi.
    Thanks for this legendary review.👌🌼

  • @sajanapeshitha6315
    @sajanapeshitha6315 2 ปีที่แล้ว +1

    සුපිරි උබෙ videos

  • @GBBro
    @GBBro 2 ปีที่แล้ว +1

    Gta Vice City Stories PC eke full game eka na. Eka develop karapu ekata copyright seen ekak awa kiyala e wada athariya kiyala dala tibba.

  • @supathisena1137
    @supathisena1137 2 ปีที่แล้ว +1

    Thank you වෙන්න ඕන මේක ගෙනාවට. 👍
    අර keyboard එකෙන් aim කරන සීන් එක අවුලක් වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා.

    • @supathisena1137
      @supathisena1137 2 ปีที่แล้ว

      @@Ziscuit sonic P-06 ගහපු නිසා අත්දැකීම් තියනවා. තව GTA VC එක classic mode එකෙන් ගහනකොටත් සමහර ඒව keyboard එකෙන් aim කරන්න පුලුවන්.

    • @dhananjithisuruthaveesha5354
      @dhananjithisuruthaveesha5354 2 ปีที่แล้ว +1

      මම re4 එක play කරෙත් keyboard එකෙන්

  • @user-yn5cf2yp7s
    @user-yn5cf2yp7s 2 ปีที่แล้ว +3

    මමතාම 2018 ඉදන් gta ❤️❤️

    • @user-yn5cf2yp7s
      @user-yn5cf2yp7s 2 ปีที่แล้ว

      නිදි යන්නෙ නැද්ද ඉතින් 💔🥲

  • @uvinz222
    @uvinz222 2 ปีที่แล้ว

    Nice review ❤️

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว

    damnnn video ek patta ah wachana na eka explain karanna ign eke level ektm dan aiya reviews karanawa eeta wadiya video entertaining kiyala kiyannath puluwan btw aiyage edit tika adath patta ah as always🐐

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      2:55 man I laughed do hard😂

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      @@Ziscuit he he mic ekenm loku quality wenasak mt therune na btw aiyage video IGN eke ewat wata kohomath entertaining issarahata ena ewa kohomath ign ekt wadiya honda wei XD

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว

    ❤️ සෑහෙන දේවල් ඉගෙනගත්තා සුපිරි අයියේ

  • @lasandu__06
    @lasandu__06 2 ปีที่แล้ว

    oyage explanation hodai 😊 supiri

  • @kasunsenarathna9410
    @kasunsenarathna9410 2 ปีที่แล้ว

    Great Review 👍

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว +1

    Lost plant ගැන 😁

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe 2 ปีที่แล้ว +1

    Thamuse sadda vahala anna minissu bayavela. Meka thamai korala thiyenne ra thisse. 🤣

  • @nerogamer9975
    @nerogamer9975 2 ปีที่แล้ว

    A quality video.Keep up the good work.

  • @hasindunekmal2402
    @hasindunekmal2402 7 หลายเดือนก่อน +1

    mchn oyage content supiriiiiiiiii

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      thanks a lot machan

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 2 ปีที่แล้ว

    Hamdama wage supiriyak thamai adath...Pc eke emulate karanna supuri ps2,ps3 game set ekak genna bro.God of war 1,2,3,uncharted 1,2,3..anika gears of war 2,3 wage x bosx gameswalata pc play karanna puluwan widiyak ganath vedio ekak karoth supuri..gears of war patta game eka ekai 1 eka pc play kara 2,3 nathuw 4 gahanna mokakda wage bro ekai..

  • @moviewithnethuwa
    @moviewithnethuwa ปีที่แล้ว +2

    pc එකෙ ගහන්න බැරි උන නිසා gta lcs එක ppsspp එකෙ ගහන මම

  • @aoto000
    @aoto000 ปีที่แล้ว

    kalekata passe hambuna supiri chanel ekak.. ❤️

  • @chanukabandara6141
    @chanukabandara6141 2 ปีที่แล้ว

    Ayeth parana kaleta giya wage ❤

  • @Isuru_Eranga
    @Isuru_Eranga 2 ปีที่แล้ว

    එලකිරි ❤️❤️

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +1

    Bro Total overdose game eka ganath video ekak kroth hoda nadda

  • @kasunmatheesha5751
    @kasunmatheesha5751 2 ปีที่แล้ว

    Supiri Review ekak. Bro parana game walta mehema review denwnm kwda play nokara inne mewa ❤😅

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    පට්ටටම් EXPLAIN කරා අය්යෙ🤩🔥 සුපිරි 🤩

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว

      @@Ziscuit එල අය්යෙ🤩🔥

  • @dulanhewage6395
    @dulanhewage6395 2 ปีที่แล้ว

    Keep 'em Emiews coming. 😍

    • @dulanhewage6395
      @dulanhewage6395 2 ปีที่แล้ว

      @@Ziscuit 😁😁 dan ithin mukuth kiyannath ba ne

  • @imeshperera8123
    @imeshperera8123 2 ปีที่แล้ว

    Main GTA Triology එකට අමතරව GTA Liberty City Stories එකත් Mobile Phones වලට දීලා තියෙනවා දැන්. PC එකක් වත් නැති අයට වටිනවා ඒක. Vice City Stories නම් දීලා නෑ.

  • @imashds
    @imashds 2 ปีที่แล้ว

    Supiri bn 🙌 Hodata explain Karanwa ✌ Keep it up ♥

  • @user-hr3dr1se9d
    @user-hr3dr1se9d ปีที่แล้ว

    the best of the best game review chanel

    • @user-hr3dr1se9d
      @user-hr3dr1se9d ปีที่แล้ว

      @@Ziscuit man salli hambukarana kaleka oyage channel ekata donation ekak karannamko ..❤

  • @pawithramadusanka8339
    @pawithramadusanka8339 2 ปีที่แล้ว

    Lankawe koheda psp game set ekk ganna thynne vice city me game cd ekath ekkama

  • @janithnilnuwan3041
    @janithnilnuwan3041 2 ปีที่แล้ว

    LSC, PPSSPP emulator eke hodata play krgnda puluwn weid?

  • @pasanbandara4197
    @pasanbandara4197 2 ปีที่แล้ว

    Nice Review Dude 👍

  • @ceydemons8696
    @ceydemons8696 2 ปีที่แล้ว

    video eka patta aiye
    me game neka ahala vitharai thibbe

  • @pdanura7657
    @pdanura7657 2 ปีที่แล้ว +1

    Bro cartoon වල තියෙන අඳුරු රහස් (fan theory) වගේ video games වල තියෙන අපි නොහිතන fan theories ගැන videos ගන්නකො. , තව දෙයක් bro මම gaming console එකක් ගන්න ආසයි. ඒත් හිතාගන්න බෑ මොකක්ද ගන්නෙ කියලා. ඒ නිසා PS5 හා X BOX SERIES X සහ X BOX SERIES S සංසන්දනය කරලා video එකක් කරන්නකො. (Brand, Price, performance, console exclusives, backward comfortably, storage, play කරද්දි තියෙන problems වගේ දේවල්)

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@Ziscuityou are warmly welcome bro. Bro පුලුවන් වුණොත් Red Dead Redemption 2 එක ගැනත් තව videos ගේන්න.

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@Ziscuit bro ps5 එකටත් ඒක (Backward comfortably) තියෙනවා නේද?

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@Ziscuit 👍❤🙏 X Box Series X වල user friendly බව හොඳයි නේද?

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@Ziscuit thank you bro.❤❤🙏

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      දන්නැද්ද bro ඉතින් එක එක වෙලාවට එක එක දේවල් හිතෙනවා වෙලාවකට ps5 එකක් ගන්නෝන කියලා හිතෙනවා. තව වෙලාවකට X Box Series X එකක් ගන්න ඕන කියලා හිතෙනවා 🤔🤔👍❤

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว

    Forza horazion 1 emuletor akak dala play karana hati one

  • @mrlombax850
    @mrlombax850 6 หลายเดือนก่อน +1

    I used a USB controller instead.

  • @StudywithSAJEE
    @StudywithSAJEE 2 ปีที่แล้ว

    Bat man 2011 Batman 2022 movie එකෙයි සම්බන්ධයක් තියේද. 2011 ගේම් එකේ සමහර කොටස් ෆිල්ම් එකේ තිබ්බා.

  • @falconandtheblueline6051
    @falconandtheblueline6051 2 ปีที่แล้ว +1

    Ayye x box 360 gana review ekak gennako

  • @gaminginbox569
    @gaminginbox569 2 ปีที่แล้ว +1

    mn nam tama gta iv wenakan witaray play karala teyenne oon😄

  • @kaveeshyasiru
    @kaveeshyasiru ปีที่แล้ว +1

    අයියේ gta sanandreas new එක ගැන video එකක් 🙏🙏🙏🙏

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      New kiyanne definition edition ekada

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 2 ปีที่แล้ว

    Gammac🔥❤️

  • @pawithramadusanka8339
    @pawithramadusanka8339 2 ปีที่แล้ว

    Awasana mission ekata enakanma mission iwara kara...ayeth mula idan gahanna asai

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 2 ปีที่แล้ว

    Pc playerslata nm godak wadagath wei.aiye console walata online connection ekak onada?

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว +2

    ඔය gta වල pc එද්දී password සීන් ආවේ කොහොමද

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      sry bro therune na

    • @uddeepthelashan7307
      @uddeepthelashan7307 ปีที่แล้ว

      @@Ziscuit දැන් මන් gta san ගහද්දි එක් එක password ගැව්වා බන් ඔය සල්ලි ගන්න වගෙ. game වලට password ආපු ගේම් තව එහෙම ඒ වගේ cheat code හැදුවෙ ඇයි. ඒ වගේ විස්තර ටිකක්

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว

    Aiye man pcsx2 vala god of war 1 ekai 2 ekai dekama gahuwa eketh oya vage review ekak genna baridha

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Ow aiye podi pc eheka unath hodatama smooth ekata vada aiye

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      God of war 2 ekath hodata wada aiye

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Ow habai god of war 1 eka kammli thama😂

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Psp eke thiyenne ghost of sparta ekai chain of olympus ekai dekama athal kammali nathi gameplay ekak habai

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Elama aiye✌️✌️✌️

  • @alpha_852
    @alpha_852 2 ปีที่แล้ว

    ඕක පට්ට. PC ආවනං ඕක ලංකාවේ vice city වලට වඩා hit වෙනවා

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 2 ปีที่แล้ว

    DMC වල වීඩියෝ එකක් ගේන්නකො ❤️

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 2 ปีที่แล้ว

    :- gamerang88 channel එකේ gameplay ටිකක් දැම්මොත් නරකද ( gameplay ඉල්ලන අයත් ඉන්නවනෙ 😉 )

  • @moviewithnethuwa
    @moviewithnethuwa ปีที่แล้ว +1

    අයියෙ gta vc stories එක කියන්නෙ vc වල dlc එකක්ද

  • @danukashehan6990
    @danukashehan6990 2 ปีที่แล้ว +1

    ලිබටිස්ඩි නෙවේ ලයිබ්‍රිසිටි ස්ටෝරිස්

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว

      😂

  • @rumethmunaweera8894
    @rumethmunaweera8894 2 ปีที่แล้ว

    එලම❤️

  • @tharukahirushan6741
    @tharukahirushan6741 2 ปีที่แล้ว

    Gemmak bro gemmak

  • @NICO-ov8hh
    @NICO-ov8hh 2 ปีที่แล้ว

    hemadama kianawa wage MMORPG revive ekak oni

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว

    Car hadanna bari da apita one vidihata

  • @oshadhaayashkantha_9311
    @oshadhaayashkantha_9311 2 ปีที่แล้ว

    Dead space 1,2,3 ගැන කරන්න බෑ😅

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว +1

    Aiye api ziscuit kiyala telegram hari whatsapp hari group ekak hadanna baridha apita eken game field eka gana knowledge ekak ganna puluwan vagema game gana hodata danna community ehekuth hadenava anika aiyata videos valata vadiya famous nathi hoda contentment hoyagannath puluwan

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Hari aiye ahannath sathutui✌️✌️

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      ඒක හොඳ අදහසක් bro. telegram group එකක් හදමුද? මොකද එතකොට whatsapp group එකකට වඩා කට්ටියකට join වෙන්න පුළුවන්

  • @thaminduranawaka
    @thaminduranawaka 8 หลายเดือนก่อน +2

    Crysis 01 eka gena onee 😁😁

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +2

      Ado adoooo anna dunna cupiri adahasak eh 😍

    • @thaminduranawaka
      @thaminduranawaka 8 หลายเดือนก่อน +1

      @@Ziscuit 😁❤️

    • @thaminduranawaka
      @thaminduranawaka 8 หลายเดือนก่อน

      @@Ziscuit 😁❤️

  • @Gamer_999A
    @Gamer_999A 7 หลายเดือนก่อน

    far cry series එක ගේන්න❤

  • @amilatwo9539
    @amilatwo9539 2 ปีที่แล้ว

    Jaya wewa. .... !!!!

  • @anupamasierra9815
    @anupamasierra9815 2 ปีที่แล้ว

    VICE CITY original ekatath wada meka hodaida mnda 🤔

  • @d9drago954
    @d9drago954 2 ปีที่แล้ว

    Maka phone aka gahana puluwan pap app akan

  • @leshanOfficial
    @leshanOfficial 6 หลายเดือนก่อน

    ❤❤

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว

    3:48 SF ge muuna👀😅
    10:55 hee🥲

    • @isharamadushanka8988
      @isharamadushanka8988 2 ปีที่แล้ว

      @@Ziscuit මම ඇහුවෙත් අද එහෙම device ekk🥲

    • @isharamadushanka8988
      @isharamadushanka8988 2 ปีที่แล้ว

      @@Ziscuit ඒවනම් පොඩිකාලෙ පාවිච්චි කරල තියනව😌

  • @ayulk64
    @ayulk64 2 ปีที่แล้ว

    මම මේක mobile play කරා ppsspp කියන app එකෙන්.....❤️

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว

      @@Ziscuit niymai....❤️

  • @The_GameHub
    @The_GameHub 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @IsuruDhananjaya-fn4nq
    @IsuruDhananjaya-fn4nq ปีที่แล้ว

    Gta liberty city stories android play කරා

  • @kavishan99
    @kavishan99 2 ปีที่แล้ว

    ❤❤❤

  • @ayulk64
    @ayulk64 2 ปีที่แล้ว

    Bg music දාද්දි පරිස්සමින් අය්යෙ ....ඔයා මේ තත්ත්වෙට ආවෙ ඔයාගෙම මහන්සියෙන්නෙ....copyright වැදුනොත් අපරාදෙ....ඒ නිසා පරිස්සමින් පාවිච්චි කරන්න....❤️🥺😁🙏👍

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว

      @@Ziscuit 😁👍❤️

  • @amilaisuru2868
    @amilaisuru2868 2 ปีที่แล้ว

    😍😍😍🤜🤛

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 ปีที่แล้ว

    ❤️👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @space_line_
    @space_line_ 2 ปีที่แล้ว

    පට්ටනේ හලෝ 😛

  • @udaraperera8371
    @udaraperera8371 7 หลายเดือนก่อน

    O