ඓතිහාසික සෝමාවතී මහා සෑයෙන් රැස් විහිදෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සෝමාවතී මහා විහාරයේ බුදුරැස් විහිදුනා ද? සෝමාවතී විහාරය සහ ඒ ආශ්‍රිතව විවිධ අසාමාන්‍ය සිදුවීම් ගැන ඇත්ත කතාව.

ความคิดเห็น • 287

  • @user-ju8cj1bw8i
    @user-ju8cj1bw8i 3 ปีที่แล้ว +37

    විද්‍යා වේ හැටි හැම දෙයක් ම මොකක් හරි දෙයකින් පැහැදිලි කරලා විද්‍යාව ට දාලා ශේප් වෙන එක.. විද්‍යාත්මක ව පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනවා..

    • @user-ju8cj1bw8i
      @user-ju8cj1bw8i 3 ปีที่แล้ว

      @Gaming ITF FF මගුල තමයි 😅😅😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣

    • @hmsaman1112
      @hmsaman1112 2 ปีที่แล้ว +1

      @@user-ju8cj1bw8i meyayi aththa kavadavath like buduras dakinna ba budu. Wahanse piriniban pavanam ayi disveemak natha.

    • @user-ju8cj1bw8i
      @user-ju8cj1bw8i 2 ปีที่แล้ว +1

      @@hmsaman1112 😅😅😅😅😅 උබ දන්න තරම 🤣🤣🤣...
      බුදු රජාණන් වහන්සේ අදිෂ්ටන කරලා තියෙනවා නම් බුදු රැස් විහිදෙනවා.. 🙏🙏🙏

    • @hmsaman1112
      @hmsaman1112 2 ปีที่แล้ว

      @@user-ju8cj1bw8i budun wahanse ehema adishtanayak Karla na unwahanseta buduras nithyayi sukhayi kivve na.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      @Gaming ITF FF විද්‍යාව යනු එදිනෙදා අත්දැකීම් තුලින් හටගත් දෙයකි.නමුත් සාමාන්‍ය ලෝකයාට අත්දැකිය නොහැකි පැත්තක් පවතී.එය බුද්දාදි රහත් උතුමන්ලාගෙ අත්දැකිමයි.එම අත්දැකීම් පෘතග්ජනයාට පැහැදිලි කිරීම අන්දයෙකුට නිල් පැහැය මෙවැනි දෙයක් පැවසීමට දරන උත්සාහයක්.විද්‍යාව පවා දැන් දැන් බුදු දහම පිලිගන්නවා.ඕනෙනම් උදාහරනත් දෙන්න පුලුවන්.ඔයා දන්න තරම තමා.මම කතා කරන්නෙ මේ රැස් කතාව ගැන නෙමේ.ඔයා උත්තර දීල තියෙන විදිය වැරදි ...

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 4 ปีที่แล้ว +41

    ඕක බොරුවක් උනා කියලා බුදු දහම බොරුවක් වෙන්නෙ නෑ.ඒ නිසා තර්ක කරන්න දෙයක් නෑ.බුදු සසුන මේ ලෝකේ අවසාන වෙනකන්ම තියනවා.

    • @bandulal1238
      @bandulal1238 4 ปีที่แล้ว +1

      Aniwarayenma eka sattiyak theruwan saranai👍👍👍

    • @user-ju8cj1bw8i
      @user-ju8cj1bw8i 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      බුදු දහම සත්‍යයි .බුද්ද දර්ශනයේ සදහන් වන්නේ ලොව යතාර්තයයි.යතාර්ථය සදාතනිකයි.ලොව විනාශ වුවත් එය පවතිනවා.නමුත් බෞද්ධ ආගම පිරිහෙනවා.පිරිහුනු කල බුදු වරු පහල වී ලෝක සත්වයාට නැවත යථාර්ථය උගන්වනවා.

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว

      අනිවාරෙන්. දේවතා එලි කියල හාමුදුරුවරු බුදුදහමට අපහාස කරන එක හරිම වැරදියි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +12

    ඔබතුමාගේ පෙරළිකාර මත වලට මම ඉතාම කැමැතියි බොහොම ස්තූතියි ♥️♥️♥️

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 3 ปีที่แล้ว +22

    භාග්‍යවත් මුණිදුන්ට තවත් බුදුකෙනෙකු හැර කිසිවක් සම කරන්න බෑ...මිනිස්සු තුළ බුදුරජාණන්වහන්සේ කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව අංශුමාතයක්වත් නැති කරන්න එපා.ඒක පවක්

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +1

      මිත්යා ද්රුශ්ටිය පවක් කියලත් තියනව හැබැයි

  • @sarindumatheesha2391
    @sarindumatheesha2391 3 ปีที่แล้ว +3

    බුදු දහමේ විද්‍යාත්මකව තහවුරු කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. අනිත් ආගම වලත් විද්‍යාත්මකව තහවුරු කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා නොදන්න දේවල් කිය වන්නේ නැතුව ඉන්න.

  • @tharangamadhusanka4590
    @tharangamadhusanka4590 5 ปีที่แล้ว +37

    එතකොට හේවිසි සද්දේ ආවේ කොහොමද,,, එතකොට සුදු ඇත්පැටියෙක් මතූනේ කොහොමද,,,
    උබ දන්න මගුල. සෝමාවතියේ උබ නොදන්න ගොඩාක් දේවල් තියෙනවා. උබ පුලුවන් නම් සෝමාවතියේ ගිහින් අසෝබන වැඩක් කරපන් එතකොට උබට ඒක තේරෙයී. {මම සිංහපුර තරංග}

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +6

      එල්මෝ ගේ ගින්න එක්කත් ශබ්දයක් පිටවෙනව, හේවිසි හඬකට සමාන.

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 5 ปีที่แล้ว +1

      Machan tharanga mekata pissu van Gon aathal ban denne. Pissu hutthek Elmo ta kiyala ara gathha

    • @nimeshsathsara8486
      @nimeshsathsara8486 4 ปีที่แล้ว

      @@AththaKathawa aprade oya ginna athiwenne naha neh colombo town eka ethkota maru kotuwe yanna thibba ,,,,,elmoge berhada ahanagamn

    • @bandulal1238
      @bandulal1238 4 ปีที่แล้ว

      Taranga oya hari darmayak tiyana kenatha vithari sattiya therenne ela👍👍👍

    • @yasithasandaruwan4430
      @yasithasandaruwan4430 4 ปีที่แล้ว

      Nikan padayak ynawa wgeda. Palayan hu------- ynna

  • @renukakanthi3358
    @renukakanthi3358 3 ปีที่แล้ว +8

    නැ මිත්‍යයාවක් මායාව ක් නෙමෙයි පිලිගන්නවා නම් අපේ ආගමෙි යමි දෙයක් බලයක් තියනවා එම බුදු ගුණ සත්‍ය ය සාදු සාදු සාදු රශ්මිය දහාර ලොව පෙනනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🐱🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🎇🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🎇

  • @himathsathnidu8626
    @himathsathnidu8626 4 ปีที่แล้ว +10

    එතකොට බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බුදු රැස් විහිදෙන කොට LMO පිටිපස්සේ ඉදන් ටෝච් ගැහුවද ?

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +2

    බුදුරජාණන් වහන්සේ අනිත්ය නම් රැස්මාලා අනිත්ය නොවන්නේ කේසේද? විඤ්ඤාණයක් නොමැති රහත් භාවයක් නොමැති ස්කන්ධයන් රැස් විහිදවන්නේ කේසේද?ස්කන්ධය මායාවක් යයි කියමින් මේ කරන්නේ කුමක්ද?පිරිණිවනෙන් පසු ධර්මය ගුරු කොට සලකන්නයි කියුවේ ඒ නිසයි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..😔

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +8

    බුකුරැස් සියසින් කැකලත් ඒ ගැන තර්ක කරකර විචිකිච්ඡාවෙන් ඉන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සෙ සියසින් දැක්කත් ධර්මය අවබෝධ කරගන්න පින නැහැ.ඒක ඒ අයගෙ අවාසනාව

  • @rawijesekara1034
    @rawijesekara1034 2 ปีที่แล้ว +4

    ධර්මය වෙනුන් මෝද තර්ක ගේන්න එපා.උන්වහන්සේ කල්පගනනක් පෙරුම් පුරා ලබාගත්තු උතුම් දෙයක්.මිනිසුන් වෙනුවෙන් පිහිට උනා.උන්වහන්සේ ගැන සැක පහල කරවලා.. බොරු විකාර කියවන්න එපා.

  • @user-ju8cj1bw8i
    @user-ju8cj1bw8i 3 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය... !!!🌼🌻🌷🙏🙏🙏

  • @sanjeewabasnayake629
    @sanjeewabasnayake629 4 ปีที่แล้ว +5

    සත්‍ය බලේ බිඳ වළලාදෝ ශ්‍රද්ධා භක්තිය දෙදරා දෝ එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි

  • @sudharmawijesinghe8497
    @sudharmawijesinghe8497 4 ปีที่แล้ว +17

    මෙම සිදුවිමෙදි ඔබ දකින්නේ ව්ද්‍යාත්මක පැත්තෙන් නමුත් මේ විද්‍යවටවත් සොයා ගන්න නොහැකි දෙවල් අපේ බෞද්ධ දර්ශනය තුල කියනවා

    • @ashapriyanga9571
      @ashapriyanga9571 4 ปีที่แล้ว

      මුන් මොනවා දැනගෙනද කතා කියන්නෙ අපෙ බුදු දහම ගැන මුන් මොනවාද දන්නෙ ...

    • @a.l.geography5912
      @a.l.geography5912 4 ปีที่แล้ว

      @@ashapriyanga9571 attha.

  • @thusharilanka886
    @thusharilanka886 3 ปีที่แล้ว +5

    අපරාදෙ me chanal එක බැලුවා .මෙවැනි මිනිසුන්ගේ කුහක අදහස් වලට රැවටී ඔබෙ හිතේ ඇති විස්වාසය භක්තිය නැති කර ගන්න epa.බුදුන් kala සිටි yakshayan තමයි මෙලෙසින් නැවතත් පැමිණ මිනිසුන්ගේ සිතුවිලි බිඳ දමන්නේ .

  • @kaushalyaranasingha1053
    @kaushalyaranasingha1053 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ පටය මම දැක්කේ අද ..මේ වීඩියෝ පටයට සම්බන්ධ වෙච්ච, හඬ ලබා දුන්නු,පිටපත් සකස් කල, සියලු දෙනාටම මම කියන්නේ .☝️,මෙය ,සිංහල බෞද්ධයාගේ බුද්ධාලම්භන ප්‍රීතියට එරෙහිව ,කරන ලද වීඩියෝවක් බවයි.. ඔබෙි විද්‍යාත්මක සංසිද්ධි වෙනත් යමක් හා සසඳන්න ...

  • @gayaneesumuduchamika9003
    @gayaneesumuduchamika9003 5 ปีที่แล้ว +42

    නමුත් ධාතූන් වහන්සේගෙන් රශ්මි විහිදීම ඉතිහාසෙ ඉඳලා සිදු වුනු දෙයක් සහෝදරයා...ඒකත් බොරුවක් කියනවද

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +8

      නෑ, මම මේකෙත් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියල කියන්නෙ නෑ. නමුත් සමහර දේවල් වලට විකල්ප පැහැදිලි කිරීමුත් තියෙන්න පුලුවන් කියන යෝජනාව කරන්නෙ. සහෝදරය වීඩියෝ එකේ අන්තිම කොටසෙ සන්ඩෝග් එකකට බුදුරැස් කියල වඳින පිරිස බැලුවොත් ඒ වගේ එකක් නම් බුදුරැස් නෙමේ කියල පැහැදිලි වම කියන්න පුලුවන්.

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 5 ปีที่แล้ว

      Boruwkda kiyna deta klin blpn widyathmkwa hithla ubtma uttrayk ai redda ussan enna epa bn

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 5 ปีที่แล้ว

      @@AththaKathawa minissu godk mithyawiswaskin lnkwe inne

    • @sunhath7323
      @sunhath7323 5 ปีที่แล้ว +7

      ​@@AththaKathawa මේ විඩීයෝවෙ කියන විද්‍යාත්මක සංසිද්ධි සැබෑ තමා නමුත් මේ බවත්
      හිතට ගන්න අදෘශ්‍යමාන ලෝකයක් ඇති බව අද විද්‍යාෙවන් ද ඔප්පු වී ඇත.ඉතින්
      ඔවුන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෘශ්‍යමාන කරන්න මේ විද්‍යාත්මක සංසිද්ධි උපකාර කරගන්නවා
      ඒ කිව්වේ වාතය,තෙතමනය,උෂ්ණත්වය ඔවුන්ට උපයෝගි කරගෙන ක්‍රියාකාරකම් ඇති කරලා
      මනුෂ්‍යායට දෘශ්‍ය සටහන් පෙන්වනවා.අපේ සොබාදහමේ නොපෙනෙන දෙයින්මයි ඔවුන් ඒ දේ කරන්නේ හරියට අපි සොබාදහමේ පෙනෙන දේ එක්කොට හැඩතල මවනවා වගෙයි.
      ඔබ ඔය කී සංසිද්ධි හැම එකම එසේ නොපෙනෙන ලෝකේ ජීවින්ගෙ බලපෑම් කියා නොවේ
      මා කියන්නේ එසේ වාතය,ජලය රත්වීමෙන් ද ආලෝක කිරණවල වර්ථන කෝණයෙන් ද
      යන නොයෙක් ස්වාභාවික සංසිද්ධීන් නිසා ඉබේ වන අවස්ථා සේම අදෘශ්‍යමාන ලෝකයේ
      බලපෑම්මත ද ඒ දේ වෙනවා කියායි.ඒ අදෘශ්‍ය ලෝකය දෘශ්‍ය දෑ පෙන්වන්න උපයෝගි කරගන්නේ ද
      සොබාදහමේ සංඝටකමයි.ඒ නිසා එසේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝෙටා්න වලට ප්ලාස්මා ඇති කරන්න
      අවශ්‍ය වටපිටාව ඔවුන්ට ඕනවිටදි සකසාගන්නවා ඒ සන්ඩෝග් හෝ එල්මෝ හෝ යැයි අප
      නම් කරන ස්වාභාවික සංසිද්ධියි වැනි ලෙස වේ.
      ඒනිසා අප වටහාගත යුත්තේ මේ නොයෙකුත් සංසිද්ධීන් ඉබේ හටගැනීම් මෙන්ම අදෘශ්‍ය බලපෑම්
      වලින් ද වියහැකි ලෙසයි. ධාතූන් වහන්සේලාගෙන් ආලෝකය විහිදීම බුදුරැස් විහිදීම් ගොඩනැගිල්ලලක්
      ඇතුලේදීද සිදුවුන අවස්ථාද ඇත.
      ඒනිසා මේ දෙපැත්තම ගැන අවබෝධය ලබා ගන්න එක වටිනවා.

    • @pf7126
      @pf7126 3 ปีที่แล้ว

      Suddha 1950 di mithyawa therum gattha ape bath kana udhawiya 2020th mithya dustikai.
      Budun kiwwa margaye gihin niwan dekapalla. Aloka walata nowedha

  • @grandpagamer_lk
    @grandpagamer_lk 4 ปีที่แล้ว +5

    සුපිරි චැනල් එක. අදයි සෙට්උනෙ. අහල තියෙනවද කොටියයි, බූරුවයි තණකොළ වල පාට ගැන වෙච්ච වාදය? ඒක සිහියෙ තියාගෙන වැඩ කරන්න.

    • @AththaKathawa
      @AththaKathawa  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ඒ කතාව නම් දන්නේ නෑ..

  • @sanjus3673
    @sanjus3673 4 ปีที่แล้ว +22

    උතුම් නිර්මල බුදු දහමට අපහාස කරන්න එපා.. මම දැක්කා මේ වීඩියෝ එක විතරක් නෙමේ බුදුන්ට අපහාස වෙන විදිහෙ comments පවා තිබ්බා...බුදු දහම කියවන්න , මනසින් හිතන්න ඇත්තද බොරුද කියලා හොදට හිතන්න..බුදුදහමේ බොරු මවාපෑම් නෑ..හීනලෝක නෑ..සුරංගනා කතා නෑ..බුදුන් වහන්සේ යම් දෙයක් දේශනා කලාද ඒ තමයි පරම සත්‍ය..මම බෞද්ධයෙකු වීම ගැන මම හදවතින්ම සතුටු වෙමි..🙏

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256 2 ปีที่แล้ว +1

      😂මාත් බෞද්ධ .ඒත් ඔයා තරම් මුද්ධ නැහැ.

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256 2 ปีที่แล้ว +1

      @Gaming ITF FF 😅ඔව් අප්ප.මුන් වගෙ මෝඩ මිනිස්සුන්ට පැහැදිලි කරන වෙලාවත් අපරාදෙ

    • @user-iz6sp3xt8w
      @user-iz6sp3xt8w 2 ปีที่แล้ว

      @Gaming ITF FF ගෙරියා

  • @devidunilakshan9506
    @devidunilakshan9506 5 ปีที่แล้ว +19

    විද්‍යාවයි බුදුදහමයි පටලෝ ගන්න එපා, බුදුදහම කියන්නෙ විද්‍යාවට සොයන්න බැරි බොහොම දියුණු දර්ශනයක් අප තවම සිටින්නෙ නොදුයුනු ශිෂ්ටාචාරයක අපට වඩා බොහෝ දියුනු මනස් ඇති ජීවීන් මේ විශ්වය තුල වාසය කරනවා ඔවුනද පිලිගන්නෙ බුදුදහම පමණයි බුදුන්වහන්සේ දේශනා කරනලද සෑම දෙයක්ම අද විද්‍යාවේද සතයය වෙමින් පවතිනවා ඊටඋදාහරණයක් තමයි බුදුන්වහන්සේ දෙශනාකල ශරීරයේ කුනප කොටස් 32

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +2

      යම් දෙයක් ගැන විකල්ප පැහැදිලි කිරීමක් කලා මිසක් ආගමක් හෝ ආගමික සම්ප්‍රදායක් හෙලාදැක්ක නෙමේ. සෝමාවතියේ විහිදෙන්නෙ එල්මෝ ගේ ගින්න වුනොත් බුදුදහම ඒ නිසා බොරුවෙන්නෙ කොහොමද කියල මටනම් පැහැදිලි නෑ.

    • @mudidasanayake2539
      @mudidasanayake2539 5 ปีที่แล้ว +2

      විද්‍යාව යනු, පරීක්ෂණය, නිිරීක්ෂණය හා නිගමනය වේ. එයට හසුකර ගත නොහැකි විශ්ව ශක්තීන් ද තිබෙන බව අමතක නොකල යුතුයි. Science is the test, the observation and the conclusion. We must not forget that there are universal powers that cannot be taken away from it.

  • @bandulal1238
    @bandulal1238 4 ปีที่แล้ว +2

    Budu sasunai mage jivithe e baggiyawatun wahansetha namaskaraya wewa sadu sadu sadu

  • @tarithkalanaka6956
    @tarithkalanaka6956 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!...

  • @pathumshehara1714
    @pathumshehara1714 4 ปีที่แล้ว +1

    Niyamai aiya..❤️ nodanna dewal godaka aththa dana gaththa. Thnks..

  • @pf7126
    @pf7126 3 ปีที่แล้ว +2

    මිත්‍යා දෘෂ්ටිකයො ගොඩක් ඉන්නව කියල තේරුනා මේ comments beluwama. මේ මනුස්සය කියන දෙය මුන්ට තෙරෙන්නෙ නැති හැටි.
    බුදුන් වහන්සෙ කිව්වෙ,
    සිතෙ නිතර හටගන්න අන්ත 2න් මැදට හිත ගන්න විදියක්. කාලයක් එය පුරුදු කරනකොට මධ්‍යයෙන්ද හිත ඉවත්වූ දවසට ඔහු රහත්.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 หลายเดือนก่อน +1

    රුස් වීහීදුනත් එකයි.නැතිඋනත් ? එකයි.අපිට වටින්නෙ ලොව්තුරා බුදුරජාණන් වාහන්සෙ දෙශනාකල ධර්මය පමණක් බව සිතටගන්න බූද්දිමත් වෙන්න

  • @user-zj8gl1bf7c
    @user-zj8gl1bf7c 10 หลายเดือนก่อน

    ඉතිම් මට තියෙන එකම ප්‍රශ්නේ ඒ වගේ හිරු කිරනින් එහෙම වෙනවනම් අපිට අපේ මුලු වටපිටාවේම ඒ වගේ දෙවල් පෙන්නෙ එපැයි එහෙම පෙනිලානම් නෑ ඒත් පුජනිය ස්තාන වල නම් ඔහොම දේවල් හැමෝම වගේ දැකලා තියෙනවා ඒ ස්තාන වල පෙනෙන්නයි අපේ ජිවත් වන,වටපිටාවේ පෙන්නේ නැත්තේ ඇයී එතන ගැටලුවක් තියෙනවා අනික හැම පුජනිය ස්තාන වලම ඔහොම පෙන්නේ නෑ මගේ මතයනම් කුමක් හෝ ලොකු සංසිද්ධියක් තියෙනවා..

  • @himathsathnidu8626
    @himathsathnidu8626 4 ปีที่แล้ว +7

    ධාතු ගර්භයෙන් හේවිසි සද්දෙ කියලා ඇහෙන්නෙ LMO ඩ්‍රම් සෙට් ගහනවා වෙන්ඩ ඇති නේ ?

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 5 ปีที่แล้ว +6

    හරියටම හරි සහෝදරයා ..
    එක සැරයක් මට මතකයි බුද්ධ ප්‍රතිමා වලින් රැස් විහිදෙනව කියල මුලු ලංකාවක් කැලඹුනා. ඒකේ උනෙත් වර්ණ සංයෝජනයක්..

    • @damithperera836
      @damithperera836 5 ปีที่แล้ว

      එහෙම නම් දැනුත් තියෙන්න ඕනෙනෙ..

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 5 ปีที่แล้ว +1

      @@damithperera836 තියනවා.. බලං ඉන්න හොඳට.. පාට ගන්වපු පිළිම දිහා..

    • @mearlk.medagedara3842
      @mearlk.medagedara3842 4 ปีที่แล้ว

      බෞද්ධ දර්ශනය ජන ජීවිතයට ඉතා අදාළ කරගන්න පුළුවන්, නමුත් මිථ්‍යාවෙන් එය එළියට ගත යුතුයි. එහෙම උනේ නැත්තං මේ උතුම් දර්ශනය වැඩි කල් පවතින්නේ නෑ .....!

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว +1

    Budu guna anattai sattiyai sabavinnmatattai sadu sadu sadu

  • @kasunhiththatiyage2019
    @kasunhiththatiyage2019 5 ปีที่แล้ว +7

    අපි දැක්කෙ ඇතුලින් එලියට රැස් විහිදෙන එක

  • @madawasajith5213
    @madawasajith5213 2 ปีที่แล้ว

    ඔව් ඉතින් බවුද්දයෙක් වාගේ ඉන්න බවුද්දයා විද්‍යාවට සම කරයි බුදු දහමේ ආශ්චර්යය ..ඔබ තුමා බොහෝ අකුසල් රැස්කරගන්නවා සහෝදර යා.යම් කෙනෙකුගේ හිතේ බුදුන් දහම් සගුන් පිලිබදව ඇතිවන ශ්‍රද්ධාව යම් කෙනෙකු බිදින්න උත්සාහ කරනවානම් ඔහුට අනිවාර්යයෙන් ම නිරයේ(බොහෝවිට ,අවිචියේ) ජීවමානව සිටියදීම ස්තානයක් වෙන්වෙනවා නියතයි.."අහෝ,දෙව්දත්,නුදුටු,මොක්පුර"

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +2

    මට පේන්නෙ ඔබතුමා කාගේ හරි ලණුවක් කලා...............!!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +3

    Saadu saadu saadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 .....

  • @imeshamadushani5245
    @imeshamadushani5245 2 ปีที่แล้ว +1

    Oba kawda. Me ape somawathiya bududahamata nigraha karanne apa 😖

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 5 ปีที่แล้ว +11

    ඇත්ත ඔය ඔක්කොම ස්වාභාවික සිදුවීම්.

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +2

      මම පෞද්ගලික ව හිතන්නෙ ත් එහෙම. 😊

    • @dilekaashawari9376
      @dilekaashawari9376 5 ปีที่แล้ว +1

      පලයන් සද කැවුම්

    • @malindamalinda81
      @malindamalinda81 4 ปีที่แล้ว +1

      ඇත්ත කිව්වම දුකයි තමයි

    • @malindamalinda81
      @malindamalinda81 4 ปีที่แล้ว

      🥴

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m 4 ปีที่แล้ว +4

    අනෙ පල යන්ට උබ කියන්නේ බුදු දහම බොරැ වක් කියලා ද හමි..........

    • @danukakavishan4645
      @danukakavishan4645 3 ปีที่แล้ว +1

      නිකන් මෝඩයෙක් වෙන්න එපා ☺️❤️

  • @thissanimalsamarapperuma2902
    @thissanimalsamarapperuma2902 4 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna7819 3 ปีที่แล้ว

    Mamath dakala thynawa🙏🙏aththatama ras vihidenawa..hodata payapu dawasaka dakke mama🙏thewawa welawe

  • @ඕනදෙයක්-ථ9ඩ
    @ඕනදෙයක්-ථ9ඩ 3 ปีที่แล้ว +4

    මේක වෙන්නෙ පින්කම් තියනකොට

  • @gamingshashiya4178
    @gamingshashiya4178 2 ปีที่แล้ว +1

    මෙහෙමයි වැහි බර කාලගුනයක්නම් රාත්‍රියේදී රැස් විහිදීම ගැන ඔබ කුමන අදහසක්ද පල කරන්නෙ😌

  • @SapumalMoragoda
    @SapumalMoragoda 5 ปีที่แล้ว +3

    Thanks a lot.

  • @chenukahimasha2845
    @chenukahimasha2845 4 ปีที่แล้ว +1

    Palaweni video eka mahadawal karuwala wenne ai oya kirana wanna wedihak neeeeeee

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว +1

    Naha ma dauall budu dahama budu Rass daviyanngab budu Rua mauanna daviyanna Rassualala

  • @lakinduperera7099
    @lakinduperera7099 3 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක්🙂

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว

    දහම අනුව මෙය විය නොහැක මිත්‍යාවෙන් මිදෙන්න

  • @user-dc8cm4ee8f
    @user-dc8cm4ee8f 4 หลายเดือนก่อน

    සෝමාවතී සැයේ රුස්විහිදිම මමත් දැක්කා ඒක සත්‍යක් බුදු රුස් කියලා ලයිට් එලියට වැන්දත් පින පිනමයි විද්‍යව සත්‍යක් ද බෞද්ධයන්ගෙ ශ්‍රද්දව විනශ නොකර ඉන්න ඒ ඇති

  • @chali2886
    @chali2886 4 ปีที่แล้ว +1

    ඔබතුමා කියන විදිහට telephone tower වලිනුත් ඔය කියන එල්මෝ පිටවෙන්න එපැයි එහෙම උනානම් අපිට පිලිගන්න තිබුනා ඒත් tower එකකට අති ප්‍රභල චුම්භක ක්ශේස්ත්‍රයක් යොදලා තියනවා ඒත් එකක් හරි වාර්තා වෙලා තියනවද

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว

      චුම්භක ක්ෂේත්යක් තිබුණම ධාරාවක් යන්නෙ කොහොමද අනේ

  • @samithapathum2416
    @samithapathum2416 4 ปีที่แล้ว

    bududahama athak aka manak kalpithayak nawai

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 4 ปีที่แล้ว

    Sadu saduu saduu thawamath yanna bariuna

  • @sanjeewaranasingha1416
    @sanjeewaranasingha1416 3 ปีที่แล้ว +3

    කරන්නම දෙයක් නැති උනාම පචයක් ඇද බාපන්.

  • @priyachampa8820
    @priyachampa8820 4 ปีที่แล้ว

    Budu sasune prathiharya.sadu sadu sadu

  • @user-qy5jd1xl3f
    @user-qy5jd1xl3f ปีที่แล้ว

    Thanks you ❤❤❤❤

  • @upulupul5771
    @upulupul5771 4 ปีที่แล้ว +2

    Ehensm lankawe chaitayakin netuwa wena tenakin wihidena rashmiak penwanna.

  • @arunagunasekara568
    @arunagunasekara568 5 ปีที่แล้ว +4

    එහෙමනම් ඇයි මුහුදු සීමාවේ තිබෙන පහන් කුළුණු වල මේ සිදුවීම සිදු නොවන්නේ මේ කුළුණු ඉතා උස වන අතර වැහි වලාකුළු ඇති වන බොහෝ අවස්ථා ඇති අතර එම කුළුණු මත අකුණු සන්නායක පවා සවිකර තැති මුත් කිසිදා එසේ රැස්මලා ඇති නොවන්නේ කුමක් නිසාද? මේ වීඩියෝව කල මහතා කරුණ කර මෙය පහදන්න එසේ කල නොහැකිනම් ඔබගේ සියලු මත සුන්ය වන බවත් අවබෝද කර ගන්න

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +9

      මෙවැනි සංසිද්ධිය ක් සිදුවීම ට නම් තෘප්ත කලයුතු කාරනා ගනනාවක් තියනව. උදාහරණය ක් විදිහට ඔබ ගෙදර දොර විවෘතව තියල එලියට ගියා කියල ගෙට හොරෙක් පැනීම අනිවාර්යයෙන් ම සිදුවිය යුතු නෑ නෙ. ඒක නොවෙන්නත් පුලුවන්. මොකද ඒකට ගෙයි දොර ඇරල එලියට යෑම පමනක් ප්‍රමානවත් නෑ. තවත් කාරනා තෘප්ත වෙන්න ඕන. හැබැයි එකපාරක් දොර ඇරල ගිහින් හොරෙක් පැන්නෙ නැති නිසා දොර ඇරල ගියාට හොරු පනින්නෙ නෑ කියල නිගමනයකට එන්න කලබල වුනොත් ඒකත් වැරදියි . ඉතින් වැහි වලාකුලු තිබ්බ පමනින් උස කුලුනු තිබ්බ පමනින් එල්මෝ ගේ ගින්න පෙනුනෙ නැති නිසා මේ සංසිද්ධිය බොරුවක් කියල තීරනය කරන්න ඉක්මන් වෙන්න එපා කියල මම ඔබට යෝජනා කරනව.

    • @imeshmadusanka4922
      @imeshmadusanka4922 5 ปีที่แล้ว

      deyak gana bala vidihen ee de gana mokkada kiyala thrane wenna ban ..

    • @sukithamallawaarachchi8184
      @sukithamallawaarachchi8184 5 ปีที่แล้ว

      @@AththaKathawa Medewal samannya dewal.Budures mulu loka dathuwa purama wihidenawa.Darmaya hariyata awabodanokara me dewal sidunowenawayei nigamanaya Moda kriyawak.Wihiluwak.Me budures wihidena stanawala nitarama e dewal siduwenawa.Ahammben siduwena deyak nowe.Oya kiyana widiyata me dewal ahammben siduwena deyak nam,somaeatiya,ruwanweliye weni stanawala pamansk ai nitarama me dewal daknata lebenne??? Ekata loku hetuwak tibiya yutumai..Anika bohowelawata me dewal pehedili ahasak tiyena awastawalath ,puja,darmadeshana pawatwana awastawalath,nirantarayenma daknata kebenawa.Etakota ekath ahamben siduwena deyakda? Oyalaweni ithamath patu widiyata hitanaayata me dewalgena Satya asatya kisida nowetahima samannadeyak.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 ปีที่แล้ว +1

    Sadu sadu

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 5 ปีที่แล้ว +1

    Somawathiye bohoma pahadiliwa dewiyange saha dewiyan wadina pinthura thiyenawa. Sudu ath patawun ge pinthurath thiyenawa

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +1

      ඔබ මම කියන එක පිලිගන්නව නම්, ඒ ඔක්කොම බොරුවට හදපු ඒව්. අහිංසක මිනිස්සුන් ව මුලාකරන්න කරපු වැඩ. බුද්ධකාලීන භාරතීය සමාජයෙත් ඔහොම තක්කඩිකම් කරපු බමුනො උන්න. බුදුන් වහන්සේ ඒ මිත්‍යාදෘශ්ඨිය බිඳල දැම්ම. ඔබට තේරෙනව ද දෛවයේ සරදම?

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 5 ปีที่แล้ว

      Aththa Kathawa kohomada ban ewa boruwata hadapu dewal wenne. Baratheye bamuno gon aathal denna athi habai issella gihin budun wahanse hariyata deshana karapu dahama tikak hari igena ganin. Un wahanse tharan dewiyan gana kiyapu thawa kisima kenek naa. Okkoma ewa thamanta theren naa kiyala hari science walata ahu wenne naa kiyala boru kiyanna baa. Oka Attha wunath boru wunath apita wadak naa. Attha nan Dewiyo budun wadinna enawa ecccharai. Apita wena deyak naaa eita wadiya. Minissu rawatenawa nan dewiyo apita nikan udaw karai kiyala saaadu saadu kiyana nisa ehema wenne naa.

  • @neilrana9541
    @neilrana9541 3 ปีที่แล้ว

    How many stuppas are there in Sri Lanka?? Why do people find this happens only at Somawathi ? Personally I didn't notice any difference here.

  • @SarathJayakody-v3n
    @SarathJayakody-v3n 9 หลายเดือนก่อน

    Correct name somawathe or somewathe

  • @Senuproduction21
    @Senuproduction21 3 ปีที่แล้ว

    Apea budu dhama pawa dunngea argam vadak na

  • @hemalirajapaksha5815
    @hemalirajapaksha5815 3 ปีที่แล้ว +1

    කොහොමත් සමාජේ ගල් සහ මල් කියලා දෙකක් තියනවා නේ.

  • @tanil543
    @tanil543 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @wmpwijerathna7754
    @wmpwijerathna7754 2 ปีที่แล้ว

    Me kiyana widiyata ehenam hama gedarakama antena thiyenawa.lanakawe hama pansalakama chaythya thiyenawa ewagenuth oya widiyata alakayan wihidenna one. Budu dahama saththay. E ras hama thananama wihidenne naha.balagathu than wala witharay wihidenne. Wisheshayenma Ruwanwalisaya. Somawathiya wage uthu sthanawala.

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว +1

    Ow owa atha wena puluwan😍😍😍😍😍😍😍😍😍

  • @tsampath815
    @tsampath815 5 ปีที่แล้ว +1

    Aththa naththa danne na et vidyawa awama ape hama dema vinasa karanwa kiyalanam dannawa

  • @nisalpiumantha775
    @nisalpiumantha775 5 ปีที่แล้ว +1

    Mn gawa gattha photo ekak thiyenawa somawathiyedi eketh sundog ekak thiyenne.eth eke kola pata dot ekak thiyanawa.oyata visthara karanna puluwanda.mn photos evannm.

  • @layanallay2494
    @layanallay2494 5 ปีที่แล้ว +3

    තෝ බුදු දහමට අගව්රව කරන දෙවිදත්තර කෙනෙක් තමුන්ගේ නරක කාලය ලබල

  • @samanthibalasooriya6627
    @samanthibalasooriya6627 3 ปีที่แล้ว

    Lmo ge ginna kiyl wena ginnak pathurawanawada oya..

  • @hansakawiduvina
    @hansakawiduvina 3 ปีที่แล้ว +2

    අයියා අපිට අපෙ බූදුන් 1

    • @worldtyub7214
      @worldtyub7214 2 ปีที่แล้ว +1

      බුදුන් වහන්සේට අපහස කරන්න එපා ඒ ක් පවක්

  • @rainingintheworld1293
    @rainingintheworld1293 3 ปีที่แล้ว

    Yakoo esara edama budu hamuduruwongen dathun wahanselagen ras wihidenawa..dathu garben ras wihidennawa dakala.thiyenawa ubata akath elmo wenta athi rate thiyana aththa deta garu karapan vidyawata aha giya akak budu dahama kiyane....budu piyann wahansege ras malawama wihidennee ... ubee elmo ge wihidenne nil patane methana ras malawen palathama aliya karanawa ubee elmoge akee ahema wenawada

  • @incompletelove2697
    @incompletelove2697 2 ปีที่แล้ว

    අනේ මන්දා ගොඩක් දර්මය අවබෝද කරගත්ත මනුස්පයොද මේ බැනලා කමෙන්ට් කරලා තියෙන්නෙ 😁 ඇයි දන්නෑ සෝවාන්වත් උනේ නැත්තෙ දර්මය අවබෝද කරානම් 😂 ඕවා දෙවියන් විසින් මිනිස් සිතතුල බුද්ද භක්තිය වැඩි කරන්න කරන ප්‍රාතිහාර්‍යන් විතරයි 😌 බුදු රජාණන්වහන්සේගේ පරිනිර්වාණයට පස්සෙ මේ විශ්වයේ කොහෙවත් ආපසු රැස්මාලා දකින්න ලැබෙන්නෙ නෑ කියලා උන්වහන්සේ විසින්ම දේශනා කරල තියනව කියල මං අහල තියේ 🥱

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 5 ปีที่แล้ว

    Theruwansaranai....yamk kiyala dunna eka gana...namuth sathya nam ....oya gaweshanya paramanawath madi

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว

      මේක එල්මෝගේ ගින්න මයි කියල මම 100% තහවුරු නොකරන බව වීඩියෝ එකේ කියල තියනව. ඒ වගේම මේ සංසිද්ධිය මමත් ඇස්දෙකක් ම දැකල තියනව. මේ බුදුරැස් කකියන ඔබේ මතේ නිවැරදි වෙන්න පුලුවන්. ඒ වුනත් හුදෙක් භක්තිය මත පමනක්ම පදනම් ව තීරන ගැනීම විසින් බොහෝ විට කෙනෙක් ව සම්‍යයක් දෘෂ්ටියෙන් ඈත්කරනව.

    • @nimeshsathsara8486
      @nimeshsathsara8486 4 ปีที่แล้ว

      @@AththaKathawa budhu dhama thula thiyanne shraddhawa,,anith eka thami...guda anubhuthiyak kawadaawath ,,,logic walin wisadanna bha...

  • @supunchamara6900
    @supunchamara6900 4 ปีที่แล้ว +1

    👌👌👌👌❤️

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 5 ปีที่แล้ว +2

    Ras wihidena aloka ageth wadenawa ..picha mal pujawata gihama ...oya mokek wath elomo ge alokayak newi...budhu hamdurawange adhistanayan nisa maha bodhiyan ras wihidenne....eka thathagatha adshitanayk....hampada suddange widyawe sansiddi walata mewa wishthara karanna baha

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว

    දේදුන්නටත් සාදු කාර දෙනවාද

  • @klsriindrajith5950
    @klsriindrajith5950 2 ปีที่แล้ว

    Buduguna balayata tharaka Karala balannnaako

  • @asokafernando857
    @asokafernando857 5 ปีที่แล้ว

    Santha elmore marila godak kalayak bawa danne nathuwa athi. Ehema neda ?

  • @harshasapu621
    @harshasapu621 2 ปีที่แล้ว

    👍👍👍

  • @harshakulasekara2085
    @harshakulasekara2085 4 ปีที่แล้ว +2

    Uba kageda kiyala sakayakthiyenawa. Elmoge da koheda uba balla

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว

    මට කියන්න තියෙන්නෙ ඔබට තව විශ්ව ගවෙශනයක යායුතු බවයි එහෙම නැතුව තමන්ට හිතෙන මත පල කිරිමෙන් ඔබද පිරිහෙයි

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว

    Dislike karala tiyenne anya aagamikayin wenna ati. Ewata itin api duk wenna one ne...Anukampa karanna one...Ape Budu dahama nopenena dewa sankalpayak ewei. Budu hamuduruwo taman wisin awaboda karagat dahamak...🙏🏻

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 5 ปีที่แล้ว +3

    Mn dakala thiyanawa buduras whi walakulu nathuwa....prashne kiyanne...oya elmoge kiyana sansiddiya ....hama thanama wenne naha neh ... bauthika widyawen karanne mana 3k wisthara karana ekak MLT. hama sansiddiyama bauthika widyawen wisthara karnna bha ugth mithraya...qunatam physics wath aran wisthara karanna. Balnna eth amrui ...mn danne naha anith agam nam .....maha bodiyan,somawathiyan budu ras wihidenawa ......eka sathyak ...ekak dekak balnne nathuwa hodata gaweshnaya karanna ....budhu hamudurwange adhistna wikurthi karanna ynna epa

    • @sunhath7323
      @sunhath7323 5 ปีที่แล้ว +1

      ඔබ කියන දේ තමා යථාර්ථය බොහොම හරි

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      වෙන්න පුලුවන්.මොකද ධාතූන් වහන්සේලා ගෙන් රැස් විහිදෙනව.

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 4 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ ඔය වාර්තාව අමුලිකව වැරදි මේවනවිට රුවන්වැලි මහාසෑයේ මානික්‍යයක් නැති වෙලාවෙ බොහෝ ම ආශ්චර්යමත් විදිහට ඊයේ දිනයේ ඒ කියන්නේ 2019. 11 .24 බුදුරැස් විහිදුණා .ඔය කියන මහා ලොකු සංසිද්ධිය අසත්‍යයක් කියලා ඔප්පු වුණා .විද්‍යාව ගැන සරණ ගිහිල්ලා ,අවිද්‍යාවේ පසුපස යන අය තේරුම් ගත්තොත් හොඳයි .ඔයා මහලොකු බටහිර විද්‍යාව බොහොම ළදරුවියේ පවතින දෙයක් කියලා .මහා සෑයේ කොත් වහන්සේ රෙදි කැබැල්ලකින් ආවරණය කරල තියෙනකොට , නවමාණික්‍යයක් කියන්න ලෑස්ති වෙලා තියනකොට ඔබතුමාගේ ඔය කියන මිත්‍යා ප්‍රවාදයෙන් කියන විදියට කොහොමද විභව අන්තරයක් හට ගන්නේ ....
    .

    • @AththaKathawa
      @AththaKathawa  4 ปีที่แล้ว

      රුවන්වැලි සෑ අහසේ තිබුනෙ සන් හේලෝ එකක්. බොහොම සුලභ සංසිද්ධිය ක්. අපි ඒවාටත් වඳින්න ගියොත් අපිත් අතීත ගස් ගල් ඉර හඳ ට වැඳපු මානවයන් ගේ තැනටම යනව නේද?

    • @nimeshsathsara8486
      @nimeshsathsara8486 4 ปีที่แล้ว

      Dan sun helo kiyanna ....ohoma sansiddiyak thiya habi menm eka newi....mn hithanne hetama giyoth narakada....mokada heth ras wihidenawa aniwarwnma......widiyawata oya okkoma wisthara karanna bha.....oba thuma nalinda silva wage hoda guruwarayek gawata gihin mewa thawa adyna karanna.....mini saga saba maranaya mole maranaya kiyana moda prathamika widyawak .....meka

    • @nimeshsathsara8486
      @nimeshsathsara8486 4 ปีที่แล้ว

      @@AththaKathawa me ahnna mahathayoooo..hariyata adayana karanna ...api wadinne iarata newi ....budhu hamudurwanta. Chethnawai karamaya wenne..ehema baluwoth bodhi wandanawath gas wandanawak wenawa..wenasa budu hamudurwo sihi kirmata wadima....mata nam hagenne ...oba nm bauddhayek nowana anyagamika knk hatiyatai......ira wadina aya eka wandde eka sthira balagathu athmayak thiynawa kiyala.....methna ehma deyak naha.....karunakara mewage darshanika dewal wigrha karaddi darshanaya gana awa bodhayen karanna....artha wikurtgi karanna epaaa....budusaranai

    • @AththaKathawa
      @AththaKathawa  4 ปีที่แล้ว

      නලීන් ද සිල්වා එක් ආකාරක මගෙත් ගුරුවරයකු වෙනව. ඔහුගේ නිර්මානාත්මක සාපේක්ශකව ය කියන දාර්ශනික මතවාදය එක්ක අපිත් දිගින් දිගටම සංවාදයක උන්න වගේම දැනටත් ඉන්නව.

  • @homer9601
    @homer9601 4 ปีที่แล้ว

    Nonsense ,then why don't other stupas have this phenomenon? Most other stupas are almost identical to somawathi stupa

  • @harshakulasekara2085
    @harshakulasekara2085 4 ปีที่แล้ว

    Jesu anegahapuwelawe pitaunada

  • @janakaperera9666
    @janakaperera9666 5 ปีที่แล้ว +7

    අපේ අය මෙවැනි විද්‍යාත්මක කරැනු පිලි නොගන්න එකයි අභාග්‍ය

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 5 ปีที่แล้ว

    magule ginna. ehenam nelum kulunenuth heta anidda oya magula wei. ethakota kiriwehere kothen kiri awe kohomada ? sirisa news clip eka thama you tube wala thiyanawa. ekatath hoyapallako uththarayak ?

  • @danukakavishan4645
    @danukakavishan4645 3 ปีที่แล้ว +2

    මේ කමෙන්ට් කියවලා උබ අප්සෙට් ගන්න එපා සහෝදරයා. කිසිම දෙයක් තේරුන්ගන්න බැරි අඩුම තරමේ සාදු කියන එකේ තේරුමක්වත් දන්නැති අනිත් උන් කියනවට සාදු කියන සෙට් එකක් ඉන්නේ.☺සාදු කියන වචනේ තේරුමක්වත් හරියට නොදැන දෙවියන්ගේ බලයක් කිය කිය මිත්‍යාදෘශ්ටියක් පස්සෙ යනවා.😅 අපෙ ලංකාවේ ලොකු වැරැද්දක්.පොඩි කාලේ ඉදන්ම මනසට පුරවන්නේ දෙවියොයි, ජ්‍යොතිෂයයි ගැන. තාර්කිකව හිතන්න ලමයව යොමු කරන්නැ. එහෙම කලාතුරකින් කෙනෙක් තමා මන් මේ කරන කියන දේ අර්තයක් තියෙනවද කියලා හොයලා බලන්නේ. අපේ ගෙදර අයට කොච්චර කිව්වත් වැඩක් නෑ.ඒ ගොල්ලො කියන විදියට බුදු හාමුදුරුවො එකහෙලා ප්‍රතික්ශේප කරපු ජ්‍යොතිෂයයි , සාස්ත්‍ර විද්‍යාවයි යි තමයි අපේ අනාගතය තීරනය කරන්නේ. තාර්කිකව හිතන කෙනා කවදාවත් ජ්‍යොතිෂය, සාස්ත්‍ර විද්‍යාව ,දෙවියො, කේන්දර, දෛවය ඔක්කොම ප්‍රතික්ශෙප කරනවා. මන් උනත් අද විශ්වාස කරන්නේ බුදු හාමුදුරුවො පවා වදාලපු අද වපුරන දේ තමා හෙට අස්වැන්න විදියට ලැබේන්නෙ කියල ☺️❤️ ඔයා මේ කරන්නෙත් රටට ලොකු සෙවයක්.ගන්න පුලුවන් අය ගනී. අනිත් අය ගල් ගහයි.ඔයා ඕවා ගනන් ගන්නැතුව ඉස්සරහට යයි.

  • @rainingintheworld1293
    @rainingintheworld1293 3 ปีที่แล้ว

    Uba maha vidyawen oluwa edammagena enna akek kiyalawath ubata therenawada

  • @sakuninisansala7194
    @sakuninisansala7194 2 ปีที่แล้ว +1

    අම්මගෙ රෙද්ද එල්මොගෙ ගින්න. ඔයා ඔය හෑල්ලුවට ගන්නෙ අපෙ බුදු දහම.බුද්ධ රශ්මිය ලෙසියෙන් පෙන දෙයක් නෙමෙයි .

  • @user-nu2ez7nc9x
    @user-nu2ez7nc9x ปีที่แล้ว

    Ara akunu gahanne ehema ape pansale pujawak thiyeddith penawa

  • @dilanmalaka9104
    @dilanmalaka9104 2 ปีที่แล้ว

    බුදුදහම විරෝධී එකෙක්

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      නැහැ...බුදු දහම කියල නැහැ එහෙම රැස් විහිදෙනව කියලා ..හැබැයි දලදා වහන්සේ තුලින් රැස් විහිදෙන්න පුලුවන්.ඒත් කරඩුව විනිවිද යන්න බැහැනෙ.හැබැයි ප්‍රභල අදිශ්ටානයන් මත එය සිදු කරන්න පුලුවන්

  • @worldtyub7214
    @worldtyub7214 2 ปีที่แล้ว

    budu dahama kiyanne vidyawata wada godaak idiriyen thiyena eakak budu kenekuge dathun wahansela thibena maha seye ashcharyan sidu wenawa ewa widyathmakawa pahadana yanna epa pwu sidda wei
    sidu wenawa ewa widyathmakawa pahadana yanna epa pwu sidda we sidu wenawa ewa widyathmakawa pahadana yanna epa pwu sidda we

  • @shyamaleenehara357
    @shyamaleenehara357 4 ปีที่แล้ว +1

    Eya dannawa wadi wela..e dis wenne apa maha lowuthura budunge ras maalawa thamai..boru dewal nokiya inna..

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 5 ปีที่แล้ว +1

    Mehe edan video bala bala maha bodhiya ras wisthara karanna bha maha bodiya gawat gihin blnna...wadema kiyanne oya kiyana ,wibawa anthara wenasa wenne pichamal pujawa dawsatma da hina yanawa.....hama pichamal pujawakata mahathayoo budu ras wihidenawa.....dannawada video walata dedunak wage sun beds wage penunata ath dakimen ethnata gihama ...danenawa meh dedunnak newi kiyala....oya pawichi karana widythmka upakarana harima nodiyunui.....ewalata siyalla pati gatha karanna bha.....

  • @isurusampath7920
    @isurusampath7920 2 ปีที่แล้ว

    Namo buddaya

  • @dhammikaabeysekara4790
    @dhammikaabeysekara4790 5 ปีที่แล้ว +4

    තවත් එක් විද්‍යත්මක උපකල්පනයක්.

    • @AththaKathawa
      @AththaKathawa  5 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි අදහසට. හරියටම හරි. මේක තවත් උපකල්පනයක් විතරයි. සමහර විට මීට වඩා වෙනස් අදහසක් අනාගතේ මේක ගැන ඉදිරිපත් වෙයි. නමුත් වැදගත් වෙන්නෙ වඩා තාර්කික සහ විවෘත මනසකින් මේවා දෙස බැලීම. මොකද ශිශ්ඨාචාරය මේතරම් දුරක් අරගෙන ආවෙ විවෘත මනසක් සහ තාර්කික චින්තනය ක් විසින්.

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 5 ปีที่แล้ว

      🤣 සමහරකෙක්

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      @@dilukshanfernando5244 තෝ කට වහපිය...හරකා

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      @@AththaKathawa ❤️❤️❤️

  • @user-wr2gp7hk7y
    @user-wr2gp7hk7y 5 ปีที่แล้ว +2

    සුපර්

  • @sumenaosada2884
    @sumenaosada2884 3 ปีที่แล้ว

    Mithiyadustika dawal minisunnata danne apa somawathi caithiya ruwanwalishayan budurasvidinawa

  • @rainingintheworld1293
    @rainingintheworld1293 3 ปีที่แล้ว

    Uba wage unta baninta baaa bn meee chaithiya udesa dana coment nee akaii naththan dannawaa...