සෝමාවතිය සෑ මළුවේ මහ දවල් සිදු වූ ඇග හිරිවැටී යන අභිරහස් ආශ්චර්යක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #dhammagayawa #vishwaguru
    ධම්ම ගයාව
    සත්‍යය සොයන ඔබ වෙනුවෙන්මයි

ความคิดเห็น • 398

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 ปีที่แล้ว +35

    එදත් අදත් දෙවියන්ගෙ වන්දනාට පාත්‍ර උන සෝමාවතී මහා සෑයට මාගෙ නමස්කාරය වේවා

  • @MyLittlecook-2020
    @MyLittlecook-2020 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.... මීට අවුරුදු පහකට පමණ පෙර මා නිතරම බුද්ධානුස්සති භාවනාව වඩන අතරතුර උතුම් සෝමාවතී සෑ වහන්සේ වන්දනා මාන කිරීමට ගිය විට මම ගොඩක් ප්‍රාතිහාර දැක්ක. ඒව අදටත් මහත් ආශ්චර්යයක්... මම බුදුගුණ මෙනෙහි කරමින් සෑය වඳිනකොට දැක්කා කොත් වහන්සේට ඉහළින් ධාතු කුටියක් දීප්තියෙන් බබලනවා. අහසේ දෙවියෝ වඩිනවා ආලෝක ආකාරයෙන් දකින්නත් පෙර පින් ලැබුණා. රුවන්වැලි සෑයෙත් ඒ වගේ ආශ්චර්යමත් බලගතු දේව ආලෝක දකින්න භාග්‍යය ලබුන . විශේෂත්වය බුදුගුණ මනසිකාරයෙන් ඉන්කොට මට ව්තරයි සෙනඟ අතරින් ඒ දේවල් දකින්න භාග්‍යය ලැබුණේ .ඒ දේව ආලෝක වල ඡායාරූප දැනටත් මං ළඟ තියෙනව. බුදුගුණ සත්‍යයි ...
    තෙරුවන් සරනයි ...🙏🌹

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +9

    සෝමාවතිය ශ්රී පාදස්ථානය සහ ස්වර්ණමාලී මහා සෑය මිනිසුන් වන්දනාමාන කරගන්නා සේම දිවා රෑ දෙවි බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වන ස්ථාන වලින් කිහිපයක්. මින් පෙරත් සෝමාවතී පුද බිමෙහි මෙවන් ඇදහිය නොහැකි දෑ සිදුවූ බව අප අසා තිබෙන නිසා මෙම සිදුවීමත් එවැන්නක් විය හැකියි. ❤

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +6

    සෝමාවතී මහා සෑයටත් අපගේ පින්වත් සවාමින්ද්‍රයන් වහන්සේටත් මාගේ නමස්කාරය වෙවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumia626
    @sumia626 ปีที่แล้ว +21

    සාදූ සාදූ සාදූ... සියලු දෙනා ලොව සුවපත් වේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 ปีที่แล้ว

      😂😂😂😂

    • @chandrasirirathnamalala5280
      @chandrasirirathnamalala5280 ปีที่แล้ว +1

      තුන්ලෝවාසී සැමට මෙවන් දහම් තවතවත් අසන්නටත් සැබෑ ආර්‍යන්වහන්සේලා දකින්නටත් වාසනාව උදාවේවා සාදු ...!...!!....!!!

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +4

    සාදු 🙏🙏🙏🙏🙏 සාදු
    මාගේ නමස්කාරය වේවා
    පිංවත් ස්වාමීන් වහන්සේට
    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ ගේ ආශිර්වාදය සැමට ලැබේවා බුදුසරණයි !!!

  • @ajanthidissanayake7829
    @ajanthidissanayake7829 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @nisheenishee4616
    @nisheenishee4616 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏සාදු......සාදු .......සාදු .ස්වාමීන් වහන්ස ,ශ්‍රද්ධාව වැඩෙන මෙවන් සත්‍ය සිදුවීම් මගින් දැණුවත් කිරීම ඉතාම වටිනවා මේ වගේ යුගයක.ඔබ වහන්සේටත් තෙරුවන් ආරක්ශාව ලැබේවා!
    ....

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +37

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සියලු දෙනාටම යම් අවබෝධයක් ඇති කර ගැනීමටත් අපේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ අන්තර්ගත කරුණු වටහා ගැනීමටත් හැකි වේවා. 🙏🙏🙏ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲

    • @damachemanex2740
      @damachemanex2740 ปีที่แล้ว

      😊😊

    • @lokugaysss
      @lokugaysss ปีที่แล้ว

      එතකොට බව තන්හාවනෙ ඉතිං නිවන එතකෝට අාවිසමතද

    • @werwer3605
      @werwer3605 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @ngmpkumara9086
      @ngmpkumara9086 ปีที่แล้ว

      මෙහි අන්තර්ගතය තුළ ඇත්තෙ ආශ්චර්ය අත්වඉදඊමද ? ධර්මය තුල සත්‍ය අවබෝධය මිස ආශ්චර්ය පිටුපස එලවීමෙන් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්.ගන්න තියෙන්නෙ ඒ කාරණය පමණි.නිකරුනේ කැලෑ පාරවල්වල යන්න එපාමග හොදට තියෙද්දි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +6

    මේ සිදුවීම මමද විස්වාස කරමි oba වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ස ලැබේවා තෙරුවන් සරණයි

  • @hemanthakumara7838
    @hemanthakumara7838 ปีที่แล้ว +5

    ඒ භාග්‍ය වත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒකාන්තය ම අරමුණු වු නිර්වාණය අවබෝධය සාක්ෂාත් වේවා!!! සාදු!සාදු!!සාදු!!! .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +10

    ඇත්තටම ඔබවහන්සේ බොහොම පිංවන්තයි මේ වෙලාවේ ඔබවහන්සේ පමනක් දකින්න ලැබෙන්න ඇති සෝමාවතී චයිත්‍යරාජාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +12

    🙏🙏🙏. සාදු. සාදු. සාදු. ඔබවහන්සේ ට. තෙරුවන්. සරණයි. අපේ. පින්වන්ත. හාමුදුරුවනේ. 🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      please,,please,please,! Stop, torturing animals!🙄🙄😨😨😭😭🤑🤑🤑😛😛😴😴😜😫😜

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

  • @JeewaniSamanthi-ju5by
    @JeewaniSamanthi-ju5by ปีที่แล้ว +3

    මං සෝමාවතිය සෑය වදින්න ට්‍රිප් එකක් ආවේ.එදා තමයි මගේ අය්යා ගේ දරුවා operation එකක් කරන්න කරාපිටියේ හොස්පිටල් එකේ වාට්ටුවේ නතර කරලා හිටියේ.. මගේ නෑනා මට‍ මල් පුජා කරන්න කියලා මුදල් දුන්න.. මට‍ දුන්න සල්ලි මං එදා සෑයේ ආලෝක පුජා වට පරිත්‍යාග කලා. පුතා නැවත scan කරලා doctor කියලා තිබුන ආයේ operation එකක් ඕන නෑ කියලා.. මට තේරෙන කාලේ මං සෑය වැදලා පව්ලේ කෙනෙක් ට ආශීර්වාදය දුන්නේ.. ඉතින් මං පිළිගන්නව මෙහි තිබෙන හාස්කම්... සෝමාවතී මහා සෑය ට මාගේ නමස්කාරය වේවා...! 🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 11 หลายเดือนก่อน +1

    අදටත් බුදුහිමි සරණගිය දෙව් බඹුන්ගේ රැකවරණය සසුනේ පැවැත්මට බලපාන බව පෙනේ .අපට අසිරිමත් දේ දැක බලා දැනගැනීමට සලසන ඔබවහන්සේට බොහෝ පින් ...

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌺🌺🌺🙏🙏🙏

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්ස මම අහල තියනව රැවන්වැලි මහ සැය වදින්නට නාග ලෝකෙන් විවිධ වෙස් අරන් මනුෂ්‍ය ලෝකයට නාරජවරැ එන බව..ථූපාරාමය ..සෝමාවතිය වදින්නට එසේම එන්නට ඇති...ඒ කෙනෙක් තමා ඔබ වහන්සේට පළතුරු පුජා කලේ ...සාදු සාදු ..මටත් දකින්නට ඇත්නමි

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .දිර්ඝායුස ලැබෙිවා හාමුදුරුවනේ 🙏🙏🙏🌹

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +4

    නමෝ.බුද්ධාය.
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @jicicaplores2996
    @jicicaplores2996 ปีที่แล้ว +2

    එසේයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +10

    උතුම් සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට ඔබ වහන්සේ යම් මාර්ග පලයක් ලබා නිවන් අවබොද වෙවා 🙏🙏🙏🙏

  • @PradeepSilva-ml2nk
    @PradeepSilva-ml2nk 28 วันที่ผ่านมา

    මමද සියැසින් දුටුවෙමි බුදුරැස් විහිදෙනවා සෝමාවතීසෑරදුන්ගේ

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +1

    එහෙමයි පිංවත් අපෙ හාමුදුරුවනේ හාමුදුරුවනේ ඔබවහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය
    නොඅඩුවම ලැබේවා !!!🙏☸️ නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!🙏☸️ මේ පුන්‍යභූමියට මම දොහොත් නළලෙ තබාවන්දනාකරමි සාධූ සාධූ සාධූ සාධූ මාගෙ වන්ද්නාවම වේවා !!!🙏🙏🙏
    සර්වග්ඤ දාථුන්වහන්සේලා තැන්පත් මේ චෛත්‍යය රාජයානන් වහන්සේ වැඩ සිටින මේ පුන්‍ය භූමි මළුවේ ආශ්චර්‍යය අද්භූතදේ සිදුවන බව සත්‍යයකි සාධූ සාධූ සාධූ සාධූ සාධූ පිංවත් ඔබවහන්සේට අප්‍රමාණ පිංරැස්වේවා !!! ඔබවහන්සේට මම නමස්කාර කරමි!!! ☸️🙏මාගෙ නමස්කාරයම වේවා !!! සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +4

    තේරූවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනෙ දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @maladamayanthi1102
    @maladamayanthi1102 ปีที่แล้ว +7

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට ද උතුම් තෙරුවන්ගේ රැකවරණ ය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

    • @priyankanilmini5039
      @priyankanilmini5039 ปีที่แล้ว

      Esma.tamai.suwamin වහන්ස .දෙවියන් .අප.atarama.ඉන්නවා

    • @AnushkaAriyarathna
      @AnushkaAriyarathna ปีที่แล้ว

      Sexgarl

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +1

    මේ සෝමාවතී චෛත්‍යය නොව විල්ගොමු සෑයයි..

  • @aliabdulkareem6745
    @aliabdulkareem6745 ปีที่แล้ว +3

    Me katha obawahanse ekathu karagena sitiyada dan u tube eksta dala subscription labaganna ane hamuduruwane obawahanse budun desana ka la saddarmaya minisunta awaboda kara denna katayuthu karanna obawahanseta budu saranai devi pihitai

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 ปีที่แล้ว +4

    සිල්වත් ස්වාමින් වහන්සේ නමක් බව වැටහි ගිය බැවින් යයි මට සිතේ..ඔබ වහන්සේ ට ඉතා ඉක්මනට මේ සසර ගමන කෙලවර දැකීමට හැකි වේවා යි පතමි.
    🙏🙏🙏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! ! ! ආශිර්වාදයි! ! ! ආරක්ෂාවයි! ! ! 🙏 🙏 🙏 🌼 🌸 💐 🌻

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏pinwat swamin wahanse oba wahanseta budda damma sanga ratnaye pihitai🌻🌻🌻🌻🌻

  • @user-sc1rc2fg5c
    @user-sc1rc2fg5c ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.මෙවන් අධ්‍යාත්මික තොරතුරු සපයන ඔබ වහන්සේට මැසි මදුරුවකු වත් කරදරයක් පිඩාවත් නොවෙවා.දිර්ගායු ලැබේවා.තෙරුවන් සරණයි. පෙු්මනාත් හේරත් පානදුර

  • @user-xr7pr8xo4c
    @user-xr7pr8xo4c ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏🌹🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා...

  • @fhdnf1810
    @fhdnf1810 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට 🙏🏻🌹🙏🏻
    සෝමාවතී චෛත්‍ය වැද පුදා ගන්න මටද ලොකුම ආශාවක් ඇතිවුණා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @karunaliyanaarachchi
    @karunaliyanaarachchi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාද එය උතුම් සත්පුරුශයෙක් කියා සිතමි ඔබ ,වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏👍👍👍

  • @user-pu4em2mm3b
    @user-pu4em2mm3b ปีที่แล้ว +2

    අපි ගොඩක් වතාවක් ගිහින් තියෙනව සෝමාවතුයෙ මෙ පෝයටත් යනව එහෙම දෙයක් අහලවත් නැ 😢

  • @ajanthamalkanthi5514
    @ajanthamalkanthi5514 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා සුවපත් වේවා

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q ปีที่แล้ว

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta dirgausha ලැබේවා 🙏🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Theruwan saranayi ape hamuduruwane sadu sadu sadu ....

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 ปีที่แล้ว

    බුදු සරණයි! සුභ සන්ධ්‍යාවක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!

  • @AbesiriGunawardana
    @AbesiriGunawardana 7 หลายเดือนก่อน

    Mama ada thamay obawahansegedarma desanawak ehewwe sadu sadu sadu

  • @jayratn2434
    @jayratn2434 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @ChamidBagaya
    @ChamidBagaya 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු!!! බුදු සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithakumari8266
    @lalithakumari8266 ปีที่แล้ว +2

    සෝමාවතී චෛත්‍යය ඇත්තටම සත්‍යයයි

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani6617 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanilive1847
    @gayanilive1847 ปีที่แล้ว +5

    උතුම් ශ්‍රී සද්දර්මයේම පිහිටයි

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාරය වේවා බුදු සරණයි

  • @mudaligesena6200
    @mudaligesena6200 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwa dirgauwewa 🙏. Anantha buduguna balaya mulu lowama bebalewa 🙏🙏🙏

  • @ruvimalki1781
    @ruvimalki1781 ปีที่แล้ว

    Sadu sadu sadu wadinu mena nidukananeeee mulu lokayama suwapath kirimata sadu sadu sadu

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි .

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +15

    පලතුරු යුෂ පිළිගැන්වූයේ මොන වගේ භාජනයක ද එයින් මොනවා හෝ විස්තරයක් සොයා ගැනීමට හැකි වේ යැයි සිතමි

    • @nscreative5930
      @nscreative5930 ปีที่แล้ว

      කට වචන පමණයි.වෙන කිසිදු සාක්ෂියක් සොයාගැණීමට නොහැකි උනි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +1

    සාදු .....සාදු .....සාදු ......🙏🙏🙏

  • @user-rf6no9lg7u
    @user-rf6no9lg7u หลายเดือนก่อน

    Tharuwansarany swamenwahansa mama mahaninwahansanamak sathyakmy pawasuwa darmanukulawa dewegawana ayata asawanawa sathyay sudammika mahaniya

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏Uthum Sangaruwanata Mage Namaskara Pujawa Wewa 🙏🙏🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    theruwan saranai suwamin
    wahansa....sadu sadu sadu 🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ආපේ හාමුදුරුවන්වහන්සේට..

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌸🌼🌸🌼🙏🙏🙏🌸🌼🌸🌼🌼💐💐💐💐💐

  • @manelkumari7376
    @manelkumari7376 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට

  • @user-ie3bw7hr4j
    @user-ie3bw7hr4j 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏❤

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තිබ්බා උපාසක යවන් නැතුව ටක් ගාල ආධ්‍යාත්මයෙන් බලන්න.යට කමෙන්ට් කරල ඉන්න උන් වගේ ගොන්නු ටිකක්

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Oba.wahanseta.Samsambudusaranai.sadu.sadu.sadu

  • @Asank6969
    @Asank6969 ปีที่แล้ว +1

    I came to kataragama 3 am and I bought flowers and some food items
    I walked towards kiriwehera. And people advised me Not to go some animals and snakes around it was night 3am
    Tha gates not opened
    (I wanted to go back to Colombo by 7 am bus )
    When I walked I saw one person very tall and very nice looking long hair and very pinkish in skin colour he said walk behind him and I did it….
    When I reached the last exit he disappeared I looked everywhere and the people also couldn’t find
    Some one said that may be a god helping people

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +4

    සියඵ ලෝක වාසීන්ට යහපතක්ම වේවා

  • @weeramandharmasena6826
    @weeramandharmasena6826 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ අපි කොහොමත් බණ අහනවා ... මෙහෙම දේවල් ඇතටම උනා නම් සාදු සාදු ... බොරු මුසා වාදා උන්නොත් කතාවේ රසයට වඩා පවු පිරේයි

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 ปีที่แล้ว +3

    Lokawasi siyalu දෙනාම suwapath wethwa 🙏🙏🙏🙏

  • @latha4932
    @latha4932 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු සම්පත්තිය තෙරැවන් සරණයි නමෝ බුද්ධාය 🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa ปีที่แล้ว +2

    මෙයාට මෙයාගෙ ඇස් අදහගන්න බැරිවෙන වෙලාව වැඩි ඈතක නෑ

  • @sunilmaddugodage5502
    @sunilmaddugodage5502 ปีที่แล้ว

    Sadu Sadu Sadu budusaranai magenqmaskarayaqewa.obawahanseta

  • @ishancreation8397
    @ishancreation8397 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු උතුම් බුදු දහම සත්‍යයි

  • @ahinsapawani
    @ahinsapawani ปีที่แล้ว

    Saadu saadu saadu...!!! Oba wahanseta ithin nirwana marapala lebewa...🙏🙏🙏🙏

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ෙතරැවන්.සරනයි.පින්වත්.අප.ස්වාමින්.වහන්ස.මා.ෙග්.නමස්කාර ය.ෙවිවා

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 ปีที่แล้ว +2

    මම මෙය බොහෝ සෙයින් විශ්වාස කරමි මටද මගේ ජීවිතයට විශේෂ අත්දැකීමක් ලැබු වෙමි ගෞරවණීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +22

    පළතුරු යුෂ දමා තිබුණෙ චීනයේ නිෂ්පාදිත බඳුනක නම් ඒ තරුණයා මිනිස් වෙස් ගත් නාගයෙක් විය හැකි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      💯💯👍👍👍😜😜😜
      මේවගේ පච කෙල කෙල
      යූ ටියුබ් එකෙන් සල්ලි ගරන ගනයෝ....
      අඩු තරමින් අද වෙනකොට
      පන්සිල්වත් රකින්නේ නෑ.

    • @wasanthathelwadane8371
      @wasanthathelwadane8371 ปีที่แล้ว +1

      🤣

    • @SugathapalaWalakuluarachchi
      @SugathapalaWalakuluarachchi ปีที่แล้ว +3

      Sudath

    • @SumanaVithanawasam
      @SumanaVithanawasam ปีที่แล้ว +2

      ​❤

    • @gnanwathiegunathileka8189
      @gnanwathiegunathileka8189 ปีที่แล้ว +1

      😊😊😊

  • @sobhadaham3883
    @sobhadaham3883 ปีที่แล้ว

    සිතේ මායාව

  • @kusumrathnayaka2814
    @kusumrathnayaka2814 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට

  • @harshamadushan1252
    @harshamadushan1252 ปีที่แล้ว +2

    දෙවියන් විය හැකිය

  • @SihanPriyasad-wb8mo
    @SihanPriyasad-wb8mo ปีที่แล้ว

    Polonnaruwa somawathiya pudabima ape urumaya adarei

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🙏🏻🙏🏻

  • @M.m.chanel.
    @M.m.chanel. ปีที่แล้ว +2

    සෝමාවතී චයිත්‍ය රාජයාන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @shaneshedirisooriya6498
    @shaneshedirisooriya6498 ปีที่แล้ว +1

    Theruwan Saranaii Swamin Wahansaa..🙏🙏🙏

  • @lalanidezoysarajakaruna9219
    @lalanidezoysarajakaruna9219 ปีที่แล้ว +1

    සිරසා නමාමී 🙇🙏