Budu Ras Vihidena Somawathiya සෝමාවතියේ බුදු රැස් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Somawathiya #srilanka #
    බුදු රැස් විහිදන අසිරිමත් සෝමාවතිය චෛත්‍ය රාජ්‍යා ...
    බුදුරැස් විහිදෙන සෝමාවතියේ හාසකම්
    මේ‍ වීඩියෝ එක බලලා Lakshman Video Home යූටියුබ් චැනල් එක subscribe කරලා
    Like එකක් දාලා යන්න අමතක කරන්න එපා....
    Video Upload By - Lakshman Video Home
    LvH Live Video Production Ratnapura Sri Lanka
    Hot Line : 0722 714 754 / 071 4005 855
    facebook - Lakshman Ratnapura
    TH-cam - Lakshman Video Home
    Email - lakshmanvideo@gmail.com
    www.lakshmanvideohome.yolasite.com

ความคิดเห็น • 126

  • @surangadeshapriya290
    @surangadeshapriya290 3 ปีที่แล้ว +18

    අනේ මටත් මගේ දරැවන්ටත් සෝමාවතිය වැද පුදා ගන්න ආශිර්වාද ලැබෙිවා

  • @SisiraRupasinha-uf5mk
    @SisiraRupasinha-uf5mk ปีที่แล้ว +5

    සාධු සාධු සාධු නමස්කාර වේවා උුතුම් සෝමාවතී සැ රජානන් වහන්සේට🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏

  • @sathkumara6594
    @sathkumara6594 4 ปีที่แล้ว +43

    පසුගිය පෙබරවරි 14 රැයේ සම්බුදු පුජාව තියද්දි මා අපමන බැතියෙන් කදුලු හැලෙද්දි මගේ කැමරාව වටේම යොමු කලා.අදුරු අහසෙ ඇහැට නොපෙනුන කැමරාවට පමනක් හසු උන පුදුම රූප තුනක් දැන් මා සතුව තියෙනව.එකක් තද නිල් රුවක්.එය වටා සද මඩල වගෙ රවුමක් තියෙනව.අනික මිනිස් රුවක් වගේ.මුලින්ම කැමරාවට හසු උනේ ආලෝක බෝලයක්..ඒ තුනම බබලන ආලෝකයක් ලුමිනාස් වගේ.ජිවමානවම බුදු අසිරිය දුටු මගේ ජිවිතයම වෙනස් උනා.මා දැන් ජිවිතය දකින්නෙ ධර්මයෙන් විතරමයි.ඔබටත් දලදා හිමි සරනයි

    • @lvhproduction
      @lvhproduction  4 ปีที่แล้ว +5

      එය පුලුවන්නම් අප වෙත එවන්න. lakshmanvideo@gmail.com ඔබටත් දලදා හිමි සරනයි

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 ปีที่แล้ว +2

      Wow....😍

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 ปีที่แล้ว +3

      සම්මාදිට්ටික දෙවියක් ඕනතරම් ඉන්නව යාලුව... පින් වලට කැමතීයී. පින් කරන තැන් වලට එනව.

    • @kavinwick8073
      @kavinwick8073 2 ปีที่แล้ว +1

      අනේ අපිට ත් බලන්න දාන්න🙏🙏🙏

    • @rajinipushpa6552
      @rajinipushpa6552 ปีที่แล้ว +1

      Sadu sadu👂👂👂👂👂🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌻🌻🌻🌻🌻👍👍👍👍👍👍👍!!!!!!!!!!!!!!!!!!!

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙපානමස්කරනවා බුදුරැස් විහිදෙන සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා අදමගෙලොකුදුවගෙ උපන් දිනය ඒදරුවාගෙ,ග්‍රරාහාදොස දුරුවෙවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 3 หลายเดือนก่อน +1

    අනෙ මගේ මෙ පුංචි දිවයිනට
    මෙම ආශිර්වාද ලැබේ වා

  • @හබි1213
    @හබි1213 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-gz9pe8uk8t
    @user-gz9pe8uk8t ปีที่แล้ว +2

    ගෞතම බුදු සසුන බැබලේවා! නමෝ බුද්ධාය!

  • @supunnimesh8922
    @supunnimesh8922 4 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` සියළු ලෝ සතුන් පින් සිත් ඇති කරගනිත්වා 🙏🙏🙏

  • @lvhproduction
    @lvhproduction  7 ปีที่แล้ว +12

    සෝමාවතී චෛත්‍යරාජයානන්ගෙන් විහිදුනු අසිරිමත් බුදු රැස් මාලාව

  • @thusharibandara6290
    @thusharibandara6290 ปีที่แล้ว +4

    අනේ මටත් මගේ පවුලේ අයටත් උතුම් සෝමාවතී සෑ රදුන් වදින්න ලැබේවා

    • @punchihan7210
      @punchihan7210 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻 සාදු සාදු සාදු

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +4

    සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏ඒ උතුම් වු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏වේවා🙏🙏🙏🙏වේවා🙏🙏🙏🙏ඒ උතුම් වු සෝමාවතී සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏වේවා🙏🙏🙏🙏වේවා🙏🙏🙏🙏වේවා🙏🙏🙏🙏

  • @user-yg6df5xz5b
    @user-yg6df5xz5b ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sultanatesultan
    @sultanatesultan 11 ปีที่แล้ว +9

    Extremely powerful.Buddhism is the only true religion

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 ปีที่แล้ว +2

    Sàdu sadu sadu .mage namaskaraya weva.🧖🧖🧖🧖🧖🧖

  • @s.k.j.supervideo63
    @s.k.j.supervideo63 2 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වේවා....🙏

  • @NandaWati-v2j
    @NandaWati-v2j 3 หลายเดือนก่อน

    Sadu.sadu.sadu..🎉🎉🎉🎉🎉

  • @inokanilmini8449
    @inokanilmini8449 10 ปีที่แล้ว +9

    I thank you whole heatedly for taking a great effort to show the world that the Lord Buddha is the only being who was born to teach the universal truth of existence. May you realize the Four Noble Truth (Catur Arya Sacca).
    ................The only true and unique religion in the world is Buddhism ..............

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว

    අදමගෙලොකු, දුවගේ උපන්දිනයයි,එයාගේ කරමදඔසද දුක්ගිනි නිවේවා මෙඋතම් දිනදී අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් විහිදෙන සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹😌😌😌

  • @nihalsaranga859
    @nihalsaranga859 ปีที่แล้ว +1

    සාදු... සාදු... සාදු...

  • @SamanthiLiyanage-wz5hq
    @SamanthiLiyanage-wz5hq ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු සෝමාවතී සැ රදුන්ගේ පිහිටෙන් සියළුම දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @nuwanlasantha4192
    @nuwanlasantha4192 5 ปีที่แล้ว +4

    බුදු සරනයි දෙවි පිහිටයි

  • @NandaWati-v2j
    @NandaWati-v2j 3 หลายเดือนก่อน

    Daladasamidu.pihetai.sadu.sadu.sadu...🎉🎉🎉

  • @jayasekarapc6182
    @jayasekarapc6182 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadù sadu sadu

  • @jayasekarapc6182
    @jayasekarapc6182 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @nandialngu8242
    @nandialngu8242 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Anjananimsara2009
    @Anjananimsara2009 ปีที่แล้ว

    අනේ මටත් දරුවන්ටත් බුදු පියාණන් සියසින් දැක ගෙනීමට සෝමාවතීය වැද පුදා ගෙනීමට ලැබේවා සාදු සාදු සාදු

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Somawati saradunta Mage namaskaraya wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🌺🌺🌺🌺🌹🌹🌺🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌹🌹🌹 somawati saradungen vihidena buduras malwalin siyalu denata nirogisuwaya labewa!!!🙏🙏🙏

  • @nethminisri3076
    @nethminisri3076 ปีที่แล้ว

    Sadu sadu sadu wande wande bagyawath budu piyanan wahanse

  • @akindanimdiya1648
    @akindanimdiya1648 4 ปีที่แล้ว +2

    sadu sadu sadu.......

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว

    Sadu.....sadu...
    Sadu...

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 ปีที่แล้ว

    Sadu sadu sadu 🌺🌺🌺🙏🙏🙏🙏

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว

    🙏🙏🙏 sadu sadu sadu

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +2

    ශ්‍රද්ධාවට මට ඇඬෙනවා

  • @dedunusamadi2433
    @dedunusamadi2433 8 ปีที่แล้ว +2

    sadhu sadhu sadhu sadhu shadu budu Serena i

  • @sajeewanipriyanthi7442
    @sajeewanipriyanthi7442 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @yasaamara8504
    @yasaamara8504 ปีที่แล้ว

    Somawathiya is a sacred place I visit every time I visit my country of birth A place so serene and peaceful and each time I go there I feel so humbled and drawn to this sacred place 🙏

  • @lvhproduction
    @lvhproduction  9 ปีที่แล้ว +1

    Somavathi Temple Telephone No - 060-2279285 / 060-2883865 / 081-2234726 / 071-8086040 - www.lakshmanvideohome.yolasite.com

  • @kasunhasanka9127
    @kasunhasanka9127 9 ปีที่แล้ว +3

    sadu sadu saaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @wasanthiw448
    @wasanthiw448 ปีที่แล้ว

    Budun,thakka,ha,samanay
    Sadu,sadu sadu.

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 ปีที่แล้ว +1

    sadu.... sadu..... sadu......!

  • @pradeepkumara4409
    @pradeepkumara4409 2 ปีที่แล้ว +1

    Mage thiloguru amameni Gautama samma sambudurajanan wahansege punyawantha dakshina dhantha dhathun wahanse thenpathkara hethi somawathi chaithya rajayanan wahanseta mage namaskaraya wewa theruwan saranai namo buddhaya

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 ปีที่แล้ว

    Sàdu sadu sàdu.siyalu sathunge duk niweva.

  • @milanpramith
    @milanpramith 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏☸️

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @amalamitchell
    @amalamitchell 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu.

  • @mihidumchaaminda6551
    @mihidumchaaminda6551 10 ปีที่แล้ว +3

    Namo buddaya

  • @dammiperera7528
    @dammiperera7528 8 ปีที่แล้ว +1

    sadu....sadu. ..sa.....

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @granjani929
    @granjani929 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pemasiribogahapitiya191
    @pemasiribogahapitiya191 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷
    🙏🙏🙏

  • @kelumsrilal3081
    @kelumsrilal3081 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    මටත් සෝමවතිය චෙෙත්‍ය රායාණන් වහන්සේ වැඳ පුදා ගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදූ!!!

  • @andryasjack270
    @andryasjack270 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu !!!

  • @sumanamarambe1033
    @sumanamarambe1033 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gamingpawan569
    @gamingpawan569 3 ปีที่แล้ว

    බුදු සරණයි සඳු සඳු සඳු

  • @kalu6838
    @kalu6838 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilrukshiperera900
    @dilrukshiperera900 10 ปีที่แล้ว +3

    infinitely powerful

  • @sumanamarambe1033
    @sumanamarambe1033 9 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා

  • @mangalanawinna5495
    @mangalanawinna5495 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @NPSN-se8yv
    @NPSN-se8yv 8 ปีที่แล้ว +1

    Samma Sambudu Saranai.!!!

  • @dahamidewsari4894
    @dahamidewsari4894 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @saraa2217
    @saraa2217 3 ปีที่แล้ว

    සාදු

  • @chathu7432
    @chathu7432 ปีที่แล้ว

    Saadu saadu saadu🙏🙏🙏🙏

  • @tharushasanjana6815
    @tharushasanjana6815 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️☸️🍃

  • @නිසලපොලොන්නරුව
    @නිසලපොලොන්නරුව 10 ปีที่แล้ว +2

    jivithe baggaya wantha deyak hatiya sadan karanna puluwan mulu lowa bodusiriya pathirewa somawathiya kiyanne uthum pujaniya wasayen wadagath isthanayak eya api bauddayan hatiyarekaganimu , apa budun wansege 4thara daladawan gen denamak wada inne ape manus lowa ,ek daladawak thau thideulowa ani daladawa manuslowa thibune gandara dese ha nagalokaye ,dan nagaloke thibuna dakunu daladawa thamai somawathiye wada inne Budu res vihina bawa mewanakota samakenekm dannawa ape uthum pujaniiya wasthuwa rekaganimu .

  • @shiromimanel7750
    @shiromimanel7750 4 ปีที่แล้ว +1

    Budu sasuna baba leva

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว

    මමත්.දැන්.අවු:4.විතර.දානයක්.දෙන.එකට.යනවා.🍘🔴🔴🔴

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏♥️

  • @malanilanka5594
    @malanilanka5594 7 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @banukadananjaya7740
    @banukadananjaya7740 ปีที่แล้ว

    🙏🌼

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 2 ปีที่แล้ว +1

    2022

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว

    I think that is the reflection of the crystal on the top of the Saye.Nothing else.

  • @-harshajayaman9287
    @-harshajayaman9287 3 ปีที่แล้ว +1

    SADU SADU BHOMA PIN

  • @gamingsenu504
    @gamingsenu504 8 ปีที่แล้ว +1

    sadu sadu saaadu! !!!

  • @sanjusan6657
    @sanjusan6657 3 ปีที่แล้ว

    Saaaadu saaaaadu

  • @kumaripp5879
    @kumaripp5879 3 ปีที่แล้ว

    Budupihitalebewa.apita

  • @harshani4895
    @harshani4895 ปีที่แล้ว

    At

  • @aroshaneranda5094
    @aroshaneranda5094 12 ปีที่แล้ว

    Saaaadu saaadu sadu.....////////////

  • @pubudusampath6792
    @pubudusampath6792 3 ปีที่แล้ว

    Sadu

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    මෙවන් අසිරිමත්/ සංදර්ශනාත්මක සංසිද්ධීන් සත්‍ය වුවත් අසත්‍ය වුවත් මායාවක් වූවත් නියම බෞද්ධ දර්ශනයට අනුව අවසානයේ නිවන් මාර්ගයට පිවිසීමට අපේක්ෂා කරන බුද්ධිමත් අය විසින් කල යුත්තේ එවන් සිදුවීම් පිලිබඳව ආශ්වාදයට පත්වෙමින් කාලය ශ්‍රමය ධනය නාස්තිකිරීමද නොඑසේනම් තථාගතයන් වහන්සේ ඉතාපැහෑදිලිව පෙන්වාදුන් ආකාරයට ප්රතිපත්ති පූජා වල නියැලෙමින් අප්රමාදව විමුක්තිමාර්ගයට පිවිසීමට කටයුතු කිරීම ද? මන්ද නිර්මල බෞද්ධ දර්ශනයතුල සංදර්ශණාත්මක දේ වල නිරර්ථක භාවය ඉතා පැහැදිලිව සඳහන් කරල තියනව නේ!

  • @bandulabandu5139
    @bandulabandu5139 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    අපිනම්..ඔතන.ඉදලා.තියෙනවා..බුදු.රස්.අපිනම්..දෙකලා.නේ..අපිලග.හිටපු..කෙනෙකුට..කම්බුල්..පාරක්..ව්වෙදිලා..මිනිහට..නම්.බුදු..රාස්..පෙනුනාලු..බොරුවෙන්ම..තමයි..රටම.දුවන්නේ..

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว

    Apata ona hadapukavi nemei a kale sita vadina gathavai

  • @risonkarunarathna1684
    @risonkarunarathna1684 26 วันที่ผ่านมา

    Any one on 2024

  • @pathmakumara4927
    @pathmakumara4927 6 ปีที่แล้ว

    PM

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    ඔච්චරම..හාස්කම්.තියෙනවස්නම්..මේ.රටේ..කන්න..නෙතිව.සිටින.මිනිසුන්ට.පිහිටාට..එන්න.බෙරි.මොකද...කොතට.හද.එලිය..වෙටෙන..කොට.නම්..දිස්නෙ..ගහනව...ඉරත්.එහෙමයි.සින්හලයාට..දෙන්න.එකෙක්වත්..නේ..මිස්ලිම්.ඉයට.නම්.අරාබියෙන්වත්..දෙනවා.මෙච්චරම.වාසනා.වන්තනම්..දියුනුව.නෙති..මේරට..පහලටම..යනවා..මේවයේ.බලයක්.තිබේනම්.දස.රාජ.දර්මය..රකින.රජවරු.පහල.නොවන්නේ..මොකද.අවස්‍ය..වෙලාවට..නෙති.කඩුව..කොස්..කොටන්න.ගන්නද

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Pacha kelinna epa. Pissu oluwa athule ras wihidenawa ethi bumithel gala oluwa hodagannawa mithiyawa pathuranne nathiwa

    • @isurusampath701
      @isurusampath701 ปีที่แล้ว

      බොරුනං ඇයි බැලුවේ

  • @sumanaabeywickrama1195
    @sumanaabeywickrama1195 3 ปีที่แล้ว

    Tf

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 ปีที่แล้ว

    අංශ භක්තිකයෝ...කොහෙද බං ගඩොල් ගොඩවල් වලින් බුදුරැස් විහිදෙන්නෙ 🤓

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @lasithrandima4338
    @lasithrandima4338 2 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏

  • @mk5362
    @mk5362 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushaacademy9250
    @dinushaacademy9250 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @r2kff567
    @r2kff567 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandralalHKA0384
    @ChandralalHKA0384 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malaniranasinghe4801
    @malaniranasinghe4801 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kamalajeewaaththanayaka1570
    @kamalajeewaaththanayaka1570 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @සුජානිචන්ද්රමාලි

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏