ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ අක්කා බැඳපු ගෙදර නැන්දම්මාත් ඕමයි. පස්සේ තාත්තා ගිහින් අක්කව එක්කන් ආවා. පස්සේ මස්සිනා වෙනම ගෙයක් කුලියට අරන් ගියා. නැන්දම්මා අංශභාගේ හැදිලා එකතැන් වුනා. දැන් ඉතින් අක්කම තමා ඒත් සළකන්නේ.
මම නම් හැමදාම මගේ පුතාට කියන්නෙ " සක්තිමත් පිරිමියෙක් වෙන්න දවසක ගැහැණියක් තලා පෙලා දමන්නට නොව ඇයට ලස්සන ලෝකයක් තනන්නට " එයයි විය යුත්තේ ❤❤❤❤❤
Comment section එකේ ඉන්න ගැහැණු කියන විදියට නැන්දම්මයි ලේලියි ඇර ගන්නව නම් මිනිහා කරන්න ඕන අම්මට ගහල හරි ගෑණිව සනසන එක. රන්ඩු වෙන්නේ ගෑණු දෙන්නෙක්. කොහේවත් ඉන්න පිරිමි නිකන් බැනුම් අහනව. ගෑණියෙක්ට තවත් ගෑණියෙක් එක්ක සහයෝගයෙන් ඉන්න බැරි එකටත් පිරිමියද පලි.
අම්මාට මනෝ උපදේශනයක් ලබා දෙන්න ඕනේ පලමුවෙන්ම ..
?
Therumak naha. Wayasata giya mola hadanna baha. Owa pili ganneth naha.
කතාවට විතරක් නෙවේ..ඇත්තටම මෙහෙම ජීවත ඕනෙතරම් තියෙනව
ඇත්ත.. මගෙ නැන්දම්මා ත් මේ වගේ... ඒත් හස්බන්ඩ් ඔහොම නෑ
අනිවාර්යයෙන් ,
Aniwa😢
Matath me වගේමයි
අනිවාර්යයෙන්ම. 😢😢😢
ඒ නාකිච්චි පවුල් කාලත් නෑ පුතාට පවුල් කන්න දෙන්නෙත් නෑ.කාලකන්නි නැන්දම්මලා
Ow....kaala kanni genu.
ඔය හැත්ත ඔහොම්මමයි
Panapitin walalanna one mehma nendammala
Km@@p.n.s.pathirana2238
හරිම ලස්සනයි අසවේන් බැලුවා ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න
සරණි වගේ ලේලියෙක් ඉන්න තිබ්බේ.
අනිවාර්යයෙන් .matath saraniwa mathak una
😂
Sarani❤❤❤
😂😂
එකෙන්ම
නැති වූ සියලු මකලාකරුවන්ට නිවන් සුවය ලැබේවා . අනෙකුත් සියලුදෙනාට දීර්ගායුශ පතනවා❤❤❤
ඔය කතාව මගේ ජිවිත කතාව වගේමයි කිසිම වෙනසක් නෑ ඒත් දරුවො නිසා ඉවසුවේ
අනිවාර්යයෙන්
ඇයි බය වෙන්නෙ හොදට කියවලා , එලියට බැහැල එන්න එපැයි
හරි හමන් ලේලි කෙනෙක් ලැබුනා නම් ඔය මහ ගෑණි මෙලහකටත් ලිඳේ ...
එකනමි අැත්ත😀😀😀😀😀😀😀😀😀😀
😂😂😂
එකනමි අැත්ත එත් මම එහෙම කරන්න ගියේ නැ මගේ නැත්දමිමත් එහෙම එකියක් අත්තිමෙි ඔිනේ උනෙත් මම
Para Dige teledrama eke sarani wage
සිරා 😂😂
අම්මෝ මෙහෙම පිරිමි නම් නැති තරමට හොදයි... මොකටද දන්නෙ නෑ කසාත බැන්දෙ.අම්මගෙ තනි රැක රැක ඉන්න තිබුණෙ. කාලකන්නි. මෙහෙම එවුන් ඉන්නව.
නැන්දාම්මා වගෙම ලේලිත් හොද වෙන්න ඔන නෙ
Ammo matah ehemai...puta ammata tani rakinawa
@@nisa..65456 ahanam ammath akkama hitapan kiyalaa yanna thiyanne
@@rashmiumaya4155 ow yanna deyak na dan mama nage amma laga inne badinna oni nisa badala tiyenne eya mage jewitema kawa..
@@commerce171me kathawe leli hoda wadi. Para dige teledrama eke Sarani wage leliyek hambenna thibbe.
මටත් ඉන්නවා මේ වගේ නැන්දම්මා කෙනෙක්.දරුවා නිසා ඉවසුවා.ඒත් මගේ මහත්තයා මහගේ එයාලට දීලා වෙනම ගෙයක් හැදුවා.
මහ ගැනි මුඝලයි
මහ ගැනිට තියෙන්නෙ අමුතු අමාරැවක්
ලොකුම වරද කොන්ද පණ නැති මිනිහගේ
Me kathawe nama mokakda
Ohoma minisu thama wadipura❤
මාර ගෑනු මුන්....මේ ගෑනු හිතන් ඉන්නෙ දෙමාපියෝ දෙන්නෙක් ලග පොඩි කාලේ ඉදලා සතුටින් ඉදලා මනුස්සයෙක් එක්ක ගිහාම ඒ ගෙදර උන්ගෙ සද්දෙ බලන් උන්ට යට වෙලා ඉන්න ඕනි කියලා...ඔහොම නැන්දම්මලානම් ඕනිම නෑ...ඔය වගේ මනුස්සයෙක් ඕනෙත් නෑ..මේක කතාවක් උනත් ඇත්ත ජිවිතේත් මේ වගේ කොච්චර දේවල් වෙනවද
ඇත්ත
අම්මො...මෙ නැන්දම්මා කන පැලෙන්න ගහනවා මන්නම්
ඔව්ව් ඒක නම් ඇත්ත
ඇත්තමයි කන පැලෙන්න ගහන්න ඕනි ඒ වගෙ උන්ට
පරක්කු කරන්න එපා ඉක්මනටම දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ❤️💕💞💮💮💮💮🌺🌺🌺🌺🌺🌺👍🌺💮🌺💮🌺🙏🏻🙏🏻🙏🏻
ඉතිරි කොටස් ඉක්මනින් දාන්නකො. ගොඩක් ආසාවෙන් බලන කතාවක් ❤️
Labana athme thamai apita mewa balanna wenne
Me amma kenek neme. Manasika ledek.. nodakin witarak.. mata ohoma nandamma kenek hitiya nam ......... puthawa bandala denawa ammata..
Kiyala wadak nh konda pana nathi pirimi
Mata inne manasika leda nandamma kenek. Meetath wada anthai. Passa kadichcha koobiyek wage hasirenne. Eya karana kiyana dewal eya dannewath naha.
නැන්දම්මා ලේලී රන්ඩුව ඇති වෙන්නෙ නැන්දම්මා තවත් නැන්දම්මා කෙනෙක් එක්ක හිටිය නෑ කියලා හිතෙන අයට
මුලදී අපේ නැන්දම්මා ඕවට ආව මම ඒවට නැමුනේ නැහැ අයිය නැමුනෙත් නැහැ වැඩේ වැරදුනා කියලා දැන ගත්තා දැන් හොදයි කණ පලලා ආව නම් මේ නැන්දම්මගේ උණ හොදවෙයි
ලස්සනයි කතාව 👍
මමරට අාවට පස්සේ අපේ නැන්දමිමත් පුතාට ලේලිලා හොයනවා අනේ වාසනාවන්
හ්ම්ම් අපෙ නැන්දම්මා මන් රට අවාට පස්සෙ පුතා එක්ක ගෙදරින් ගියා
ගොඩක් ආසාවෙන් බලන කතාව ඉතුරැකොටස් දාන්නකෝ
Jeewithe maha godak heena purawagena manaliyak wela mahaththayage gedarata ganu lamayek yanne hugak sathutin.eth hugak nandammala hithanne na e ganu lamayath manussayek bawa.Thamange putha Ammage wagema e gaanu lamayageth lokema bawa.Mata nn thibunema Iwaseemai Thaniyen adana ekai witharai.passe eyata Anthima wele man pihita una.eya Anthima mohothe pasu thawunath mata sathutak danune na.maha kalakirrimak thamai danune.ada Daruwo Dennekui mahaththayai ekka sathutin inne e maha iwaseema nisama Thamai.e Iwaseema pitipasse thibune mage husbandta karapu apramana Aadarema witharai❤❤❤❤❤❤
මේ නාකිච්චිට දෙකක් අනින්න හිතෙනවා මට
මේ ව්ගේ එකියක් ගෙදරක ඉන්නකොට පවුලටම අබ සරනය්.කාලකන්නි ගෑනු නොදකින්
Lassana kathwa..💗
Me ammata minihek hoyala denna one okkotama kalin🥰🥰
Maga nandamma wagamai😮
Yasodage katha balanna mama harima asai ...eth me kathawa man balala na...
මේක පොන්නය වගේ හැසිරෙන්නේ මේ වගේ පිරිමි එක්ක ඉන්න ගෑණු ඇත්තටම පව්
මෙ වගේ නැන්දම්මා කෙනෙකුට දිග බම්වතුක් අරන් ග්‍රිස් ගහලා අරින්න ඔන.
මේවා නාට්‍ය විදිහට බලනකොට ප්‍රශ්නය පැහැදිලියි.ඒත් මේවට මැදිවෙලා තැලෙන උන්ට තේරෙන්නෙ නැහැ වරද කාගේද කියල.පේනව නේද අම්ම කම ඉස්සරහට දාගෙන කරන වැඩ.මමත් දන්න ගෑණු ඉන්නව පුත්තලම් පවුල් කන
මහ gani ගේ..චරිත ය wadi තව ටිකක් හංගල වගේ තිබුන නම් වටිනව
Oya wage nandaammala ekka pawl kanawata wada hodaii thaniyama inna eka
ගොඩාක් නැන්දම්මාලා එයාලාට උනු දේවල් තමා ලේලිට කරන්න දගලන්නේ...
දුව th අසරණ යි පුතා th අසරණ යි. අම්මත් අසරණ යි. තුන් විදියකට 😢
අපේ නැන්දම්මා වගේමයි
Hodawadee 😀😀😀
ගැහැණියෙක්මයි ගැහැණියකට වල කපන්නේ
යශෝදා ගේ ලස්සන
Maywage nendamala adatath jivath waynawa.. Inawa. Yashoda adina siyaluma adum harima lassanai.. Piliwelai mama asath adina. A wagey. 👍🤔🤔😏😲😱..! 🤗😀🧥👗👚💓💙💦😍
ගේවල් ඇරගෙන දැමීම ම. පදිංචියට යන්නේ. ඉප්පර අය. කෙල්ලට කියන. ආදරේට. දැන් අය නැන්දම්මාගේ. සෙමේ වැඩ කරලා උයලා පිහල සුදුකෙල්ල. බිත්තර අහුලගේන කුකුල් කුඩුවෙන් එලියට එන ගැරඩියා වගේ. දැක්කොත් බය වෙනවා. අනික දැන් හොයන්නේ. පුතාට හොඳ ගැනී නෙමේ හැරදැම්මාමහෙදගැනි. ගෙදර වලාන් හෙදන්න.. අපේ පැත්තේ. ඔය වගේ. ඩයල් නැන්දම්මලා. හිසේ කේස් ගහට😅😅😅😅😅😅😅😅😅😅
මම එහඅනම් මහ ගැනිට විතරක් නෙවෙයි මිනිහටත් හොදට දීලා යන්නේ අයේ අමතක නොවෙන්න
😂😅
❤️❤️❤️
මහ ගෙදරකට ගියාම ඔහොම තමයි.
Puduma amma kenek leleiwa gedarin pannala wena kenek puthatjodu karanna hadanawa
මූ කොන්ද පන නැති මිනිහෙක්නෙ. අනිත් කකුලත් කඩලා දානවා මම නම්... 😠
Mehama nandammala .nam thattae napuru kama monamma penawa
Niyamai
Mage nanda amma kiyana para ballith ohoma thamai. Marenna mohothak thiya hari padisan denna one. 1 paarak heart attack1k hadilath marune na, paukaariyanta suwadaai maranayak uruma wenna hoda na.
Good good
Mewage un innakam sanasime paulak kanna ba.
මොන මගුලටද පවුල කන්නේ බත් ටිකක් උයන් කෑවනම් ඉවරනේ.
Gahapiy ponnya novi oya Amma kiyn genita
Amma puthage atha paya kadanne nethuwa haduwata puthage kondanam lassanata kadala thiyanawa
Supiri 😂😅
Mama unanm mata yann kivva gamn minihage kakul galaval ammat denava 😂
Ikmnin anth kotasath dankooo
මට විතරක් හිතෙන්නේ ඇයි මේ ගෑනිට හොම්බට අනින්න😂😂
Putha ekka budiyanna beri amaruwa thiyenne
Matanam bima dagena gahanna hithenawa
මෙවැනි දේවල් ඇත්ත වගේමයි .වෙනවා .
Oya wage naki holmn marila palayan aluth lelila gedarata eddima
මගේ කතාව වගේ
මම වගේ නම් ඔයා ගෑනිට ගහනවමයි.මගුල තිබ්බත් එකයි නැතත් එකයි ඔය වාගෙමිනිහෙක් මොකටද
ඉස්සෙල්ලා කොන්ද පණ නැති මිනිහගෙ කොන්ද කඩන්න ඕන
අපේ නැන්දම්මත් මේ වගේමයි. අපි නම් ගෙදර දාලා ගියේ නෑ . ගෙදර නැනදම්ම රණ්ඩු කරන කඑන කොට මිනිහ අපෙ අම්මට මේ ගෑණි බනිනව කියලගතු කියමින් මාස 7 ක පුතා එක්ක අම්ලාගෙ ගෙදර ඇරලුවා.
Wen wenna ekata innakam hamadama ohomaii thamangema kiyla thenak hdagththma hari
නැද්දම්මා ලේලි 4 නැද්ද. තියනවනම් එවන්න
මට මෙිහෙම නැද්දමිමා කෙනෙක් ලැබුනොත් හම ගලවනවා මෙිහෙමත් ගැනු
Part 4, ikmanata denna
ඉතුරු ටිකත් දෙන්නකො පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ
Eka attha epa wenawa ehema unama mula tika mathakath na
Age jeevithe duk ehiluva thamath mage jeevithe ehamai eth adatath eyth eka jivath wenava
Ilaga ekath Oni ikmntaaa
Me wg konda pna nthi aka minihekui ara wg yksha nandmm kenekui hitiya nm athi paulk winasa wenn😢😢
Me teledrama eke nam mkdda
Ponnayo badinna epa kiyana adarshaya me kataven kellanta ganna puluvan
Haryata hari.matath hithune okamai
මේ කතාවෙ ඉතිරි ටික දාන්නෙ කවද්ද...ඉඩෝරයට පොද වැස්සක් වගේනි කොටස් දාන්නෙ
Aniwaran sarani waga හිටියා නම් අද
Pirimiyekuta kinda panathiyenna ona, gaanunwa ohoma asarana karanna Honda na
Me wage podi keli noda inna Mr NalanObatath ne prekshakayatath ne Ai full teledrama eka upload karanna beri 😢
Ape nandammath me wagemai
නියම කොල්ලෙක් අම්මා දැ නගන්න ඕනේ පුතෙක් කාසාද බැන්ද නම් ඇයි පුතේ ගේ දේවල් වල ට ඇයි ඇහිලි ගහන්නෙ ඇයි නැ න් දා අම්මා කියන්නේ පව් ල විනාශ කරන්න හදන යක්කු එයට ඕනේ පූතා විතරයි
API 3weni kotasath bluwa
🥺🥺🥺👍
Maga jiwitatat hambuna oya wagama nanda Amma kanak oya raga pama hariyata mata dananna maga katawa wagai.
Oyawage nendammala maka bevila yanna ona
Me wage nendammala panapitin walalanna one
Niyami kollata taruna eaka
මේ කතව දැන් tv එකේ යන්නෙ කියටද
Me wage kalakanne ganu
Aduma gane Nirmal kamathi naha Ramani gen wen wela inna. Ekath loku deyak neh. Samahara minissunta wife wena gedaraka hitiyath gaanak naha. Amma wena ganu kenekwa dammala room eka as kalama, tea haduwama, ammata wunath wiruddha wena ekath kochchara deyak da?
මෙතන වැරැද්ද රමණිගේ .තමන්ගේ පවුල රැකගන්නවා වෙනුවට ගෙදරින් ගියාම ඉබේම පවුල කැඩෙනවා .
Nandamma kiyana ekit ekka inna bari hindane ghin thiyenne me wage naddamala nisala ganu kocchara duk vidinawa athda
කාන්තාවන් දෙන්නෙක් නිසා විනාශ වෙන්නෙ අහිංසක පුතා දුවත් ඉවසීමෙන් වැඩ කරගන්න ඕනා අම්මට ඊර්ෂ්‍යාව ඇතිවීම සාදාරනයි දුවක් ඉවසීමෙන් වැඩ කරන්න ඕනා අම්මාත් ඕනාවට වැඩියෙන් එයාලට ප්‍රශ්න ඇතිකරන්න හොඳ නෑ
නොදකින් මෙහෙම මිනිස්සු
ඔය නැන්දම්මා ගෑණිට දොර පොල්ලෙන් දෙකක් ගැහුවා නම් ඔය කටේ සද්දෙ නැති වෙනව
පුතගේමෝලේ.දිබිලාතියෙන්නේගෝමද
Maha gani t mage nanda ma wage yaksaniyak
අපේ අක්කා බැඳපු ගෙදර නැන්දම්මාත් ඕමයි. පස්සේ තාත්තා ගිහින් අක්කව එක්කන් ආවා. පස්සේ මස්සිනා වෙනම ගෙයක් කුලියට අරන් ගියා. නැන්දම්මා අංශභාගේ හැදිලා එකතැන් වුනා. දැන් ඉතින් අක්කම තමා ඒත් සළකන්නේ.
මම නම් හැමදාම මගේ පුතාට කියන්නෙ " සක්තිමත් පිරිමියෙක් වෙන්න දවසක ගැහැණියක් තලා පෙලා දමන්නට නොව ඇයට ලස්සන ලෝකයක් තනන්නට " එයයි විය යුත්තේ ❤❤❤❤❤
Comment section එකේ ඉන්න ගැහැණු කියන විදියට නැන්දම්මයි ලේලියි ඇර ගන්නව නම් මිනිහා කරන්න ඕන අම්මට ගහල හරි ගෑණිව සනසන එක. රන්ඩු වෙන්නේ ගෑණු දෙන්නෙක්. කොහේවත් ඉන්න පිරිමි නිකන් බැනුම් අහනව. ගෑණියෙක්ට තවත් ගෑණියෙක් එක්ක සහයෝගයෙන් ඉන්න බැරි එකටත් පිරිමියද පලි.
අම්මාට මනෝ උපදේශනයක් ලබා දෙන්න ඕනේ පලමුවෙන්ම ..
?
Therumak naha. Wayasata giya mola hadanna baha. Owa pili ganneth naha.
කතාවට විතරක් නෙවේ..ඇත්තටම මෙහෙම ජීවත ඕනෙතරම් තියෙනව
ඇත්ත.. මගෙ නැන්දම්මා ත් මේ වගේ... ඒත් හස්බන්ඩ් ඔහොම නෑ
අනිවාර්යයෙන් ,
Aniwa😢
Matath me වගේමයි
අනිවාර්යයෙන්ම. 😢😢😢
ඒ නාකිච්චි පවුල් කාලත් නෑ පුතාට පවුල් කන්න දෙන්නෙත් නෑ.කාලකන්නි නැන්දම්මලා
Ow.
...kaala kanni genu.
ඔය හැත්ත ඔහොම්මමයි
Panapitin walalanna one mehma nendammala
Km@@p.n.s.pathirana2238
හරිම ලස්සනයි අසවේන් බැලුවා ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න
සරණි වගේ ලේලියෙක් ඉන්න තිබ්බේ.
අනිවාර්යයෙන් .matath saraniwa mathak una
😂
Sarani❤❤❤
😂😂
එකෙන්ම
නැති වූ සියලු මකලාකරුවන්ට නිවන් සුවය ලැබේවා . අනෙකුත් සියලුදෙනාට දීර්ගායුශ පතනවා❤❤❤
ඔය කතාව මගේ ජිවිත කතාව වගේමයි කිසිම වෙනසක් නෑ ඒත් දරුවො නිසා ඉවසුවේ
අනිවාර්යයෙන්
ඇයි බය වෙන්නෙ හොදට කියවලා , එලියට බැහැල එන්න එපැයි
හරි හමන් ලේලි කෙනෙක් ලැබුනා නම් ඔය මහ ගෑණි මෙලහකටත් ලිඳේ ...
එකනමි අැත්ත😀😀😀😀😀😀😀😀😀😀
😂😂😂
එකනමි අැත්ත එත් මම එහෙම කරන්න ගියේ නැ මගේ නැත්දමිමත් එහෙම එකියක් අත්තිමෙි ඔිනේ උනෙත් මම
Para Dige teledrama eke sarani wage
සිරා 😂😂
අම්මෝ මෙහෙම පිරිමි නම් නැති තරමට හොදයි... මොකටද දන්නෙ නෑ කසාත බැන්දෙ.අම්මගෙ තනි රැක රැක ඉන්න තිබුණෙ. කාලකන්නි. මෙහෙම එවුන් ඉන්නව.
නැන්දාම්මා වගෙම ලේලිත් හොද වෙන්න ඔන නෙ
Ammo matah ehemai...puta ammata tani rakinawa
@@nisa..65456 ahanam ammath akkama hitapan kiyalaa yanna thiyanne
@@rashmiumaya4155 ow yanna deyak na dan mama nage amma laga inne badinna oni nisa badala tiyenne eya mage jewitema kawa..
@@commerce171me kathawe leli hoda wadi. Para dige teledrama eke Sarani wage leliyek hambenna thibbe.
මටත් ඉන්නවා මේ වගේ නැන්දම්මා කෙනෙක්.දරුවා නිසා ඉවසුවා.ඒත් මගේ මහත්තයා මහගේ එයාලට දීලා වෙනම ගෙයක් හැදුවා.
මහ ගැනි මුඝලයි
මහ ගැනිට තියෙන්නෙ අමුතු අමාරැවක්
ලොකුම වරද කොන්ද පණ නැති මිනිහගේ
Me kathawe nama mokakda
Ohoma minisu thama wadipura❤
මාර ගෑනු මුන්....මේ ගෑනු හිතන් ඉන්නෙ දෙමාපියෝ දෙන්නෙක් ලග පොඩි කාලේ ඉදලා සතුටින් ඉදලා මනුස්සයෙක් එක්ක ගිහාම ඒ ගෙදර උන්ගෙ සද්දෙ බලන් උන්ට යට වෙලා ඉන්න ඕනි කියලා...ඔහොම නැන්දම්මලානම් ඕනිම නෑ...ඔය වගේ මනුස්සයෙක් ඕනෙත් නෑ..මේක කතාවක් උනත් ඇත්ත ජිවිතේත් මේ වගේ කොච්චර දේවල් වෙනවද
ඇත්ත
අම්මො...මෙ නැන්දම්මා කන පැලෙන්න ගහනවා මන්නම්
ඔව්ව් ඒක නම් ඇත්ත
😂😂
ඇත්තමයි කන පැලෙන්න ගහන්න ඕනි ඒ වගෙ උන්ට
පරක්කු කරන්න එපා ඉක්මනටම දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ❤️💕💞💮💮💮💮🌺🌺🌺🌺🌺🌺👍🌺💮🌺💮🌺🙏🏻🙏🏻🙏🏻
ඉතිරි කොටස් ඉක්මනින් දාන්නකො. ගොඩක් ආසාවෙන් බලන කතාවක් ❤️
Labana athme thamai apita mewa balanna wenne
Me amma kenek neme. Manasika ledek.. nodakin witarak.. mata ohoma nandamma kenek hitiya nam ......... puthawa bandala denawa ammata..
Kiyala wadak nh konda pana nathi pirimi
Mata inne manasika leda nandamma kenek. Meetath wada anthai. Passa kadichcha koobiyek wage hasirenne. Eya karana kiyana dewal eya dannewath naha.
නැන්දම්මා ලේලී රන්ඩුව ඇති වෙන්නෙ නැන්දම්මා තවත් නැන්දම්මා කෙනෙක් එක්ක හිටිය නෑ කියලා හිතෙන අයට
මුලදී අපේ නැන්දම්මා ඕවට ආව මම ඒවට නැමුනේ නැහැ අයිය නැමුනෙත් නැහැ වැඩේ වැරදුනා කියලා දැන ගත්තා දැන් හොදයි කණ පලලා ආව නම් මේ නැන්දම්මගේ උණ හොදවෙයි
ලස්සනයි කතාව 👍
මමරට අාවට පස්සේ අපේ නැන්දමිමත් පුතාට ලේලිලා හොයනවා අනේ වාසනාවන්
හ්ම්ම් අපෙ නැන්දම්මා මන් රට අවාට පස්සෙ පුතා එක්ක ගෙදරින් ගියා
ගොඩක් ආසාවෙන් බලන කතාව ඉතුරැකොටස් දාන්නකෝ
Jeewithe maha godak heena purawagena manaliyak wela mahaththayage gedarata ganu lamayek yanne hugak sathutin.eth hugak nandammala hithanne na e ganu lamayath manussayek bawa.Thamange putha Ammage wagema e gaanu lamayageth lokema bawa.Mata nn thibunema Iwaseemai Thaniyen adana ekai witharai.passe eyata Anthima wele man pihita una.eya Anthima mohothe pasu thawunath mata sathutak danune na.maha kalakirrimak thamai danune.ada Daruwo Dennekui mahaththayai ekka sathutin inne e maha iwaseema nisama Thamai.e Iwaseema pitipasse thibune mage husbandta karapu apramana Aadarema witharai❤❤❤❤❤❤
මේ නාකිච්චිට දෙකක් අනින්න හිතෙනවා මට
මේ ව්ගේ එකියක් ගෙදරක ඉන්නකොට පවුලටම අබ සරනය්.කාලකන්නි ගෑනු නොදකින්
Lassana kathwa..💗
Me ammata minihek hoyala denna one okkotama kalin🥰🥰
😂
Maga nandamma wagamai😮
Yasodage katha balanna mama harima asai ...eth me kathawa man balala na...
මේක පොන්නය වගේ හැසිරෙන්නේ මේ වගේ පිරිමි එක්ක ඉන්න ගෑණු ඇත්තටම පව්
මෙ වගේ නැන්දම්මා කෙනෙකුට දිග බම්වතුක් අරන් ග්‍රිස් ගහලා අරින්න ඔන.
මේවා නාට්‍ය විදිහට බලනකොට ප්‍රශ්නය පැහැදිලියි.ඒත් මේවට මැදිවෙලා තැලෙන උන්ට තේරෙන්නෙ නැහැ වරද කාගේද කියල.පේනව නේද අම්ම කම ඉස්සරහට දාගෙන කරන වැඩ.මමත් දන්න ගෑණු ඉන්නව පුත්තලම් පවුල් කන
මහ gani ගේ..චරිත ය wadi තව ටිකක් හංගල වගේ තිබුන නම් වටිනව
Oya wage nandaammala ekka pawl kanawata wada hodaii thaniyama inna eka
ගොඩාක් නැන්දම්මාලා එයාලාට උනු දේවල් තමා ලේලිට කරන්න දගලන්නේ...
දුව th අසරණ යි පුතා th අසරණ යි. අම්මත් අසරණ යි. තුන් විදියකට 😢
අපේ නැන්දම්මා වගේමයි
Hodawadee 😀😀😀
ගැහැණියෙක්මයි ගැහැණියකට වල කපන්නේ
යශෝදා ගේ ලස්සන
Maywage nendamala adatath jivath waynawa.. Inawa. Yashoda adina siyaluma adum harima lassanai.. Piliwelai mama asath adina. A wagey. 👍🤔🤔😏😲😱..! 🤗😀🧥👗👚💓💙💦😍
ගේවල් ඇරගෙන දැමීම ම. පදිංචියට යන්නේ. ඉප්පර අය. කෙල්ලට කියන. ආදරේට. දැන් අය නැන්දම්මාගේ. සෙමේ වැඩ කරලා උයලා පිහල සුදුකෙල්ල. බිත්තර අහුලගේන කුකුල් කුඩුවෙන් එලියට එන ගැරඩියා වගේ. දැක්කොත් බය වෙනවා. අනික දැන් හොයන්නේ. පුතාට හොඳ ගැනී නෙමේ හැරදැම්මාමහෙදගැනි. ගෙදර වලාන් හෙදන්න.. අපේ පැත්තේ. ඔය වගේ. ඩයල් නැන්දම්මලා. හිසේ කේස් ගහට😅😅😅😅😅😅😅😅😅😅
මම එහඅනම් මහ ගැනිට විතරක් නෙවෙයි මිනිහටත් හොදට දීලා යන්නේ අයේ අමතක නොවෙන්න
😂😅
Comment section එකේ ඉන්න ගැහැණු කියන විදියට නැන්දම්මයි ලේලියි ඇර ගන්නව නම් මිනිහා කරන්න ඕන අම්මට ගහල හරි ගෑණිව සනසන එක. රන්ඩු වෙන්නේ ගෑණු දෙන්නෙක්. කොහේවත් ඉන්න පිරිමි නිකන් බැනුම් අහනව. ගෑණියෙක්ට තවත් ගෑණියෙක් එක්ක සහයෝගයෙන් ඉන්න බැරි එකටත් පිරිමියද පලි.
❤️❤️❤️
මහ ගෙදරකට ගියාම ඔහොම තමයි.
Puduma amma kenek leleiwa gedarin pannala wena kenek puthatjodu karanna hadanawa
මූ කොන්ද පන නැති මිනිහෙක්නෙ. අනිත් කකුලත් කඩලා දානවා මම නම්... 😠
Mehama nandammala .nam thattae napuru kama monamma penawa
Niyamai
Mage nanda amma kiyana para ballith ohoma thamai. Marenna mohothak thiya hari padisan denna one. 1 paarak heart attack1k hadilath marune na, paukaariyanta suwadaai maranayak uruma wenna hoda na.
Good good
Mewage un innakam sanasime paulak kanna ba.
මොන මගුලටද පවුල කන්නේ බත් ටිකක් උයන් කෑවනම් ඉවරනේ.
Gahapiy ponnya novi oya Amma kiyn genita
Amma puthage atha paya kadanne nethuwa haduwata puthage kondanam lassanata kadala thiyanawa
Supiri 😂😅
Mama unanm mata yann kivva gamn minihage kakul galaval ammat denava 😂
Ikmnin anth kotasath dankooo
මට විතරක් හිතෙන්නේ ඇයි මේ ගෑනිට හොම්බට අනින්න😂😂
Putha ekka budiyanna beri amaruwa thiyenne
Matanam bima dagena gahanna hithenawa
මෙවැනි දේවල් ඇත්ත වගේමයි .වෙනවා .
Oya wage naki holmn marila palayan aluth lelila gedarata eddima
මගේ කතාව වගේ
මම වගේ නම් ඔයා ගෑනිට ගහනවමයි.මගුල තිබ්බත් එකයි නැතත් එකයි ඔය වාගෙමිනිහෙක් මොකටද
ඉස්සෙල්ලා කොන්ද පණ නැති මිනිහගෙ කොන්ද කඩන්න ඕන
අපේ නැන්දම්මත් මේ වගේමයි. අපි නම් ගෙදර දාලා ගියේ නෑ . ගෙදර නැනදම්ම රණ්ඩු කරන කඑන කොට මිනිහ අපෙ අම්මට මේ ගෑණි බනිනව කියලගතු කියමින් මාස 7 ක පුතා එක්ක අම්ලාගෙ ගෙදර ඇරලුවා.
Wen wenna ekata innakam hamadama ohomaii thamangema kiyla thenak hdagththma hari
නැද්දම්මා ලේලි 4 නැද්ද. තියනවනම් එවන්න
මට මෙිහෙම නැද්දමිමා කෙනෙක් ලැබුනොත් හම ගලවනවා මෙිහෙමත් ගැනු
Part 4, ikmanata denna
ඉතුරු ටිකත් දෙන්නකො පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ
Eka attha epa wenawa ehema unama mula tika mathakath na
Age jeevithe duk ehiluva thamath mage jeevithe ehamai eth adatath eyth eka jivath wenava
Ilaga ekath Oni ikmntaaa
Me wg konda pna nthi aka minihekui ara wg yksha nandmm kenekui hitiya nm athi paulk winasa wenn😢😢
Me teledrama eke nam mkdda
Ponnayo badinna epa kiyana adarshaya me kataven kellanta ganna puluvan
Haryata hari.matath hithune okamai
මේ කතාවෙ ඉතිරි ටික දාන්නෙ කවද්ද...ඉඩෝරයට පොද වැස්සක් වගේනි කොටස් දාන්නෙ
Aniwaran sarani waga හිටියා නම් අද
Pirimiyekuta kinda panathiyenna ona, gaanunwa ohoma asarana karanna Honda na
Me wage podi keli noda inna Mr Nalan
Obatath ne prekshakayatath ne Ai full teledrama eka upload karanna beri 😢