නැන්දම්මා, ලේලි ගැටුම. ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් කතාවක් | Mother-in-law and daughter-in-law Story 😃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2023
  • නැන්දම්මා සහ ලේලිය අතරේ සිදුවන සුලබ ගැටුම් විසඳා ගැනීමට ගැන ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් කාටූන් වීඩියෝවකි
    Created by Sajith S Rajapaksha
    Vocal - Sajith S Rajapaksha | Ayesha Elwitigala
    #Mother-in-law #sinhala #cartoon #cartoonvideo #2023cartoon #podda
  • บันเทิง

ความคิดเห็น • 634

  • @user-tj5cz7yw1m
    @user-tj5cz7yw1m ปีที่แล้ว +41

    මගේ නැන්දම්මා ශෝයි.කඩේ ගියත් මොනව හරි කන්න ගේනවා මට.මං ලස්සනට මං අදිනවට හරිම කැමතියි එයා.එයා මට ගොඩාක් ආදරෙයි.දැන් මං අපේ අම්මටත් වඩා එකතු නැන්දම්මට.මෙහෙම බැදීම් අඩුයි.මම හිතන්නේ මං සංසාරේ ලොකු පිනක් කරලා ඇති මෙහෙම හොද කෙනෙක් ලැබෙන්න.

    • @sandinishehara6476
      @sandinishehara6476 ปีที่แล้ว +2

      Aniwaren oya gdk pin krla athi

    • @user-tj5cz7yw1m
      @user-tj5cz7yw1m ปีที่แล้ว +3

      අනේ ඔව් ඇත්ත.එයාට දූලා දෙන්නෙක් හිටියත් මට ආදරෙයි.ඒ අක්කලා දෙන්නත් මාර හොදයි

    • @nimashaachalnka2595
      @nimashaachalnka2595 ปีที่แล้ว +1

      මුල් කාලයේ ඔහොම තමයි ඉතින් මටත් පහු වෙලා බලහංකො හොද

    • @user-tj5cz7yw1m
      @user-tj5cz7yw1m ปีที่แล้ว +1

      පිස්සුද අනේ දැන් අවුරුදු ගානක්
      හැමකෙනාම එක වගේ නැහැනේ ඉතින්.මට හොද කෙනෙක් ලැබුනා

    • @leelagunawardhane1440
      @leelagunawardhane1440 11 หลายเดือนก่อน

      ​@@user-tj5cz7yw1m1😊za😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Danulakma705
    @Danulakma705 ปีที่แล้ว +23

    මගෙ නැන්දම්මා නම් රත්තරන් මම ගොඩක් ආදරේ මොකද එයා මට ගොඩක් ආදරේ දෙවියන් හැමදාම සතුටින් ඉන්න ඕනේ මොකද එයා මට අම්මා කෙනෙක් 🥰❤️❤️

  • @sachirasandaruwan9197
    @sachirasandaruwan9197 ปีที่แล้ว +152

    ලේලිලාට වෙනස්කම් කරන නැන්දම්මලාට අමතකයි එයාලත් කාලයක් ලේලි කෙනෙක් වෙලා හිටියා කියලා..

    • @Devilgaming-vw4hg
      @Devilgaming-vw4hg ปีที่แล้ว +7

      aniwarenma ❤️

    • @sajisajith
      @sajisajith ปีที่แล้ว +3

      🎉 mk by😂❤😮
      ,1 ok😅

    • @shanthicbandara275
      @shanthicbandara275 ปีที่แล้ว +4

      Ekanam aththa

    • @user-lu4ub6ou4f
      @user-lu4ub6ou4f 10 หลายเดือนก่อน

      Hmm

    • @gsriyani6513
      @gsriyani6513 10 หลายเดือนก่อน +4

      ලේලිලත් දන්නේ නෑ. ඒ අයත් දවසක වයසට ගිහින් නැන්දම්මා කෙනෙක් වෙනව කියල... දෙපැත්තම දැනගන්න ඕනේ තමන් අනිත් කෙනා ගේ වැරදි නොසොයා. තමන්ගේ වගකීම ඉටුකිරීමට....

  • @chandirathnayake5404
    @chandirathnayake5404 ปีที่แล้ว +9

    අපූරු පණිවිඩයක් සමාජගත කලා ..... හරි ආදර්ශමත් ......
    ඔබට බොහොමත් ම ස්තුතියි ...💜💚❤️

  • @GimhaniRashmika-qv5hb
    @GimhaniRashmika-qv5hb 8 หลายเดือนก่อน +18

    මට නම් නැන්දම්මා කෙනෙක් නෙමේ මගේම අම්මා වගේ..🌹මන් මගේ අම්මට වගේම නැන්දම්මාටත් මාරම ආදරෙයි 😘මන් ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියේ🌚❤️‍🔥

  • @LushanNiranjana-sl8jl
    @LushanNiranjana-sl8jl 7 หลายเดือนก่อน +25

    පුතාට එක මූණයි ලේලිට එක මූණයි පෙන්නන නැන්දම්ම කෙනෙක් ලැබිච්ච මන් කොයි තරම් අවාසනාවන්තද...

    • @Saduuukellaa
      @Saduuukellaa 6 หลายเดือนก่อน +1

      අනේ මටත් 😔

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 ปีที่แล้ว +9

    මෙික නමි වටිනම කථාවක් තමයි.මෙවැනි ආදර්ශයක් ඇති පණිවිඩ සමාජගත කිරීම තුලින් ඔබ කරන යහපත ඉතා අගයකොට සලකමි.ස්තූති ඔබට.

  • @ravimethsarani
    @ravimethsarani ปีที่แล้ว +45

    නැන්දම්මගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් දුරට..ඒ මනුස්සයගේ ඔලුව විස වලින් පුරවන නෑනලාගේ😢

    • @user-dr1bi7lh6z
      @user-dr1bi7lh6z ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @ayeshaprithimali6605
      @ayeshaprithimali6605 ปีที่แล้ว +1

      Really

    • @lakshmanweerakoon6261
      @lakshmanweerakoon6261 ปีที่แล้ว +1

      Yes

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว

      Ou nenala nanda ammage oluwa ta dawasa gane wisha purawanawa, hariyata wisha nai wage, ita passe api kochchara kepawim karath miniha ta kochchara adare karath wedak wenne ne, genu hemotama wage ona family life eka reka ganna, eth nenala nanda amma kiyana hepinniyo 2na eka winasha karanawa, minihath unta ona widiyata natanna patan gannawa, 95%kasada dik kasada wenne me genu nisa,

    • @najilapromodani2643
      @najilapromodani2643 11 หลายเดือนก่อน

      Ekanam mara aththak

  • @vishusandumini4198
    @vishusandumini4198 10 หลายเดือนก่อน +20

    මේවා බැලුවම මගේ නැන්දම්මා ලබන්න මං කොච්චර පින් කරන්න ඇතිද කියලා හිතෙනවා.කිසිම අඩුවක් වෙන්න දෙන්නෙ නැතිව එයාගෙ දුවෙක් වගේම බලාගන්නවා.ඒකනම් මගෙ පින.ආදරෙයි මගෙ අම්මේ ❤🙏

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna 8 หลายเดือนก่อน

      Dg utah yt ugh you yup uydffuuy

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna 8 หลายเดือนก่อน

      ඊජිප්තු fhtvtyylkjhvcds

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna 8 หลายเดือนก่อน

      Kavi ipsilateral ik yeah ujyuyijmbbvhguj

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di ปีที่แล้ว +7

    වටිනාම කතාවක් නැන්දම්මා ලේලිය ප්‍රස්නෙ පවුල් වෙන්වෙන තරමටම බල පානව කාගෙන් හරි උපදෙසක් ගන්න ගියොත් කියන්නෙ ඔන්න ඔය ගෑනිව එලවල දාපන් නරක අදහසක් දුන්නොත් මිසක් ආදර්සයක් ලැබෙන්නෙ නම් නෑ ස්තූතී ගොඩාක්

  • @sunwookun9059
    @sunwookun9059 7 หลายเดือนก่อน +12

    අනේ මගේ නැන්දම්මා මගේ අම්මා වගෙයි එයාගේ පුතාට වැඩිය මට ආදරෙයි මගේ නැන්දම්මා බුදු වේවා

  • @anushakumari896
    @anushakumari896 ปีที่แล้ว +46

    අනෙ නැන්දම්මා කියන්නේ නැන්දම්මම තමා... අම්මාට සමාන කරන්න නම් කීයටවත් බැ... ඒ තරම් නපුරු මනුස්සයෙක්..... මගේ නැන්දම්මා නම් තිරිසන් ගැණියෙක්

  • @himansadilhari9699
    @himansadilhari9699 ปีที่แล้ว +8

    සුපිරි...වැඩක්...ආදර්ශමත් විදිහට සමාජයට දුන්න දේ ගොඩක් වටිනවා..දිගටම මේ වගෙ වටින දෙයක් ජිවිතෙට එකතු කරගන්න පුලුවන් දෙවල් ගේන්න🙏❤️

  • @SLAFPOLICE994
    @SLAFPOLICE994 ปีที่แล้ว +16

    නැන්දම්මා දැනගන්න ඕන හැමදේටම අත නොගහ රන්ඩු නොකර පුතාටයි ලේලිටයි පව්ල් කන්න දෙන්න. ලේලි දැනගන්න ඕන නැන්දම්මලට හොදින් සලකගන ඉන්න. දෙන්නම බුද්ධිමත්ව හිතල වැඩ කරගන හොදින් ඉන්නකල් කිසිම ප්‍රශ්නයක් නෑ පව්ලෙ.💯💟

  • @kokilamadushani182
    @kokilamadushani182 ปีที่แล้ว +30

    ම⁣ට ඉන්නෙ රත්තරන් අමිිමා කෙනෙක්❤❤❤දීර්ඝායුෂ ලැබේවා අමිිමා⁣ට.කොහේ ගියත් මට හැමදේම ගේනවා.පුතාට වැඩිය මට ආදරෙයි.

    • @user-tj5cz7yw1m
      @user-tj5cz7yw1m ปีที่แล้ว +3

      Matath

    • @niroshasewwandi4314
      @niroshasewwandi4314 ปีที่แล้ว +7

      මට ඉන්නෙත් රත්තරන් නැන්දම්මා කෙනෙක් නැන්දම්මා නෙමෙයි (අම්මා 💓)කෙනෙක් එයාගෙ පුතාට වගේම මට,මගෙ දරුවන්ට හරිම 😍 මං හරිම වාසනාවන්තයි❤මං හැමදාම පතන්නෙ ඒ අම්මා කෙනෙක් මගේම වෙන්න කියලා..ඇත්තටම මගෙ මහත්තයාට වැඩිය ඒ අම්මා ❤ හොදයි💖💖💖

    • @shashikashashi-et2ww
      @shashikashashi-et2ww ปีที่แล้ว +4

      මගෙ නැන්දම්මත් එහෙමයි .මට අම්ම කෙනෙක් වගේ

    • @niwanthikapremadasa7939
      @niwanthikapremadasa7939 ปีที่แล้ว +3

      මටත් එහෙමයි පුතාට වඩා මම ගැන හිතනවා .අම්මාම තමා

    • @nimashaachalnka2595
      @nimashaachalnka2595 ปีที่แล้ว +2

      ඔයාලා හරිම වාසනාවන්තයි

  • @chandanaruwan4617
    @chandanaruwan4617 11 หลายเดือนก่อน +11

    මං මහා පවක් කරලා තියනවා මෙ වගෙ නපුරැ මෝඩ මුසල ලෝබ වෙෙර්කාර නැන්දම්මෙන් ලබන්ට

  • @user-nadun
    @user-nadun ปีที่แล้ว +30

    මගෙ නැන්දම්මා මගේ අම්මා වගේ මට නම්

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +5

    ගොඩක් වටින කතාවක් බුදු සරණයි!!..

  • @niwanthikapremadasa7939
    @niwanthikapremadasa7939 ปีที่แล้ว +11

    මගේ අම්මා ගෙ තැන දෙවනි අම්මාට දෙන්න බැ. හැබැයි මම එයාට කිසිම වෙනසක් කරන්නේ නැ.එයා හරිම හොඳ යි තාත්තලා දෙන්නත් මට ගොඩාක් වටිනවා මතු උපදින හැම භවයක මගේ සැමියාත් දෙමාපියන් 4 දෙනාත් සහෝදරයන් පතනවා.හැම දේම අපිට වාසී විදියට හිතනතාක් අපිට ප්‍රශ්න අනෙක් අයටත් වසී විදියට හිතුවොත් ප්‍රශ්න අඩුයි

  • @chathujayathunga8450
    @chathujayathunga8450 ปีที่แล้ว +14

    මගේ නැන්දම්මා නම් මට මගේ අම්මා වගේ ❤

  • @kasuncool8408
    @kasuncool8408 ปีที่แล้ว +17

    නැන්දම්මා ලෙලි ගැටුම පටන් ගන්නෙ ලෙලි පුතාට ආදරෙ කරන එකයි සලකන එකයි බලාගෙන ඉන්න බැහැ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා 🤔🤔

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 10 หลายเดือนก่อน +9

    ආදර්ශමත් වෛද්‍යවරයා මෙන්න මේවා තමයි කතන්දර.👍👍

  • @shashinthaashan192
    @shashinthaashan192 ปีที่แล้ว +6

    ගොඩක් වටින ආදර්ශමත් කතාවක්👍

  • @nadundhananjaya1282
    @nadundhananjaya1282 ปีที่แล้ว +42

    සම්පූර්ණ බොරු...ලේලිට තමන්ගෙ දුවට වගෙ සලකන නැන්දම්මලා ඉන්නවා

    • @rohanasaman9390
      @rohanasaman9390 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.මගේ නැන්දම්මා මගේ අම්මා වගේ❤️❤️

    • @user-en2re7mf9n
      @user-en2re7mf9n ปีที่แล้ว

      මගෙ ලේලි ඇවිත් දැනට හය මාසය ක් වෙනව,මම එයාට මගෙම දුවෙක් විදියට සලකන්න පුලුවන් හැම දෙයක් ම කරනව,ඒත් එයා මාව තවම අම්ම කෙනෙක් තියා පව්ලේ නෑදෑයෙක් විදියටවත් පිලි අරන් නෑ,නන්නාදුනන අමුතුම කෙනෙකුට වගේ සලකන්නෙ,හදවතින් කිසිම බැඳීමක් නෑ,සමහර විට එයාගෙ වැඩි හිටියො නැන්දම්ම කියන ප්‍රතිරූපය බොහොම නරක විදියට එයාගෙ හිතේ අන්දවල තියෙනවද දන්නෙ නෑ,ඉතින් මට හරිම දුකයි මං ගැන

    • @nadundhananjaya1282
      @nadundhananjaya1282 ปีที่แล้ว +1

      දුක් වෙන්න එපා අම්මේ ...මේ සමාජය දැන් හරි වෙනස්.....එයත් කවදහරි අම්මා කෙනෙක් වෙච්ච දවසක තේරෙයි

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +36

    මටත් ඉන්නව දුශ්ට නැන්දම්මා කෙනෙක්.අපි වෙනම ඉන්නේ දැන්.නිදහසේ ඉන්නව.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +2

      ඒක හොඳයි .ඒත් වෙනම ඉදලා එයලත් බලන්න.කොහොමත් එකට ඉන්නවට වඩා වෙනම ඉන්න එක හොඳයි.

    • @geethjayasanka9808
      @geethjayasanka9808 ปีที่แล้ว

      Ane matath ahema inna thibba nam

    • @sandinishehara6476
      @sandinishehara6476 ปีที่แล้ว +1

      Apith ehemi..

    • @nilanthasadaruwan5765
      @nilanthasadaruwan5765 ปีที่แล้ว

      9:48

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +3

    හොද දැනුමක් ලබල දුන්නේ.ලේලිට.ස්තුති පොඩ්ඩා

  • @s.k.sachininimeshikas.k.sa9472
    @s.k.sachininimeshikas.k.sa9472 ปีที่แล้ว +2

    Supiri kthwa.. Podi mama niyami adarshamth kathwak👍👍👍

  • @amilanuwan228
    @amilanuwan228 ปีที่แล้ว +19

    ලස්සන කතාවක් . ඇත්ත තමයි නැන්දම්මා හදන්න කලින් ලේලි හැදෙන්න ඕනි . එතකොට නැන්දම්මා නිකංම හැදෙනවා. එක තමයි ලොකේ ස්භාවය. අම්මා උනත් නැන්දම්මා උනත් අම්මා කෙනෙක්නේ ඒ අම්මාට ගරු කරන්නෙ බාල අපි දැනගන්න ඕනී.

  • @KanchanaSamuduni-fu1bl
    @KanchanaSamuduni-fu1bl ปีที่แล้ว +20

    වචනයෙන් නැන්දම්මා වුවත් ඇයත් මවකි.ආදරය කරුණාව දයාවෙන් සියලු දෙනාට මෙත් වඩන්න... එවිට ඔබටත් ආදරය දයාව කරුණාව ලැබෙයි❤️❤️❤️

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +312

    කපල් එකක් උනාම වෙනම ඉන්න.අම්මට තාත්තට බැරි දාක ළගට අරන් සලකන්න.මොකද පව්ල් ජීවිතයක් ගත කරන්න බෑ එක ගෙදර ඉදියොත් ❤️

    • @nisansalasanadamali2131
      @nisansalasanadamali2131 ปีที่แล้ว +7

      Eka attha

    • @ashinishashimali870
      @ashinishashimali870 ปีที่แล้ว +4

      Aniwa

    • @hp-yj6zv
      @hp-yj6zv ปีที่แล้ว +10

      Ane ow .mage nam mamandi thama aul nandammata wada. Epa wela thiyanne.. hamawalema kyawanawa. Babek hambunata passe wadi prshna.. lamaya gana thirana ganna anawa. Mta asawata lamaya hodanna denna . Lamayabima thiyanna denna . Oluwe hadenna lamaya bima thiyanna denna. Puduma masasika wadayakin ine mama. Wenama ina asai khda ithin ahema ina ba ne ekama putha ne. Iwesan inawa wena mona krnnada...

    • @abeypeduru1528
      @abeypeduru1528 ปีที่แล้ว

      ​@@nisansalasanadamali2131 .

    • @sasidudilshan1008
      @sasidudilshan1008 ปีที่แล้ว +1

      Me kathawa aththa

  • @kasckatugampola6435
    @kasckatugampola6435 ปีที่แล้ว +9

    99% නැන්දම්මලා ඔය වගේ තමා.කසාද බැන්දුවාට පස්සේ තමන්ගේ කසාද ජිවිතේ ගෙවන්න දෙන්න ඕනේ.

  • @kanthikanthi358
    @kanthikanthi358 11 หลายเดือนก่อน +7

    අවවාදාත්මක කතාව මෙන්න මේවා තමයි පෙන්වන්න ඕනෙ ..තෙරැවන්සරණයි!!"😊

  • @user-dl7ck3ne2b
    @user-dl7ck3ne2b 7 หลายเดือนก่อน +8

    nandammala එක්ක ජීවත් වෙන එක තමා හරිම අමාරු.😢😢

  • @maheshakyagem7635
    @maheshakyagem7635 ปีที่แล้ว +20

    මේ ප්‍රශ්නේ කැම්පස් වල නවක වදය වගේ. අලුත් අය කියනවා පරන අය නවකවදය දෙනවා ජීවිතේ එපාකරනවා, කැම්පස් එපාකරනවා කියලා ..... ඒත් අලුත් අයත් පරන උනාම එයලත් අලුත් අයට නවක වදය දීලා එපාකරවනවා...
    ඒ වගේම නැන්දම්මලගේ වැරැද්ද දැකලා, වැරදි කියල ජීවත් වෙන වර්තමාන ලේලිලා අනාගතයේ දවසක නැන්දම්මලා උනහම තමන්ගේ ලේලිලාටත් ඔය විදිහටම සලකනවා..... නැත්නම් කොතනින් හරි එක පරම්පරාවකින් මේක ඉවර වෙන්න ඕනනේ....
    ඔය අද ඉන්න නැන්දම්මලත් කාලෙකට කලින් ලේලිගෙ චරිතෙට පණ පොවනකොට ඔය විදිහටම නැන්දම්මලා ගැන කියන්න ඇති. ඒ වගේම අද ලේලිලත් අනාගතයේ දවසක නැන්දම්මලට පණ පොවනකොට තමන්ගේ ලේලිලාටත් ඔය විදිහටම සලකාවී.... එක උගත් බුද්ධිමත් පරම්පරාවක් ඕක හරියට තේරුම් අරන් සිස්ටම් එක වෙනස් කලානම් දවසක නවකවදෙත් නැහැ , නැන්දම්මා ලේලි ගැටුමත් නැහැ . ඒත් එහෙම දවසක් එන එකක් නැහැ මොකද එහෙම බුද්ධිමත් පරම්පරාවක් බිහිවෙන්නැති හින්දා ...😢😢😢😢😢

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      Ai neththe.. dn ape campus eke ape department eke rag eka nee.. api aluthen apu 21 al batch ekata rag krnna giye nee.. ithin eyalatath bala batch ekata rag krnna hethuwak nee.. ee nisa meka digatama yaawi.. eth thawa deyak thynw. Campus eka athule rag eka nethi wenawata akamethi palaka, palith depirisama innawa..

  • @anushkaamartungha9477
    @anushkaamartungha9477 ปีที่แล้ว +25

    අඩෝ comments බලන එක වෙනම ආතල් එකක්‌ බන් 😁😅

  • @deepikapriyadarshani9521
    @deepikapriyadarshani9521 ปีที่แล้ว +12

    මගෙ නැද්දාම්මා නම් දෙවතාවියක්❤️😘

  • @user-iy4gn9kr4t
    @user-iy4gn9kr4t 7 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ කතාව හරිම ආදර්ශමත් ❤❤❤❤

  • @kkindra8848
    @kkindra8848 10 หลายเดือนก่อน +15

    99% ඔයවගෙ තමයි පුත කසාද බන්දුවටපස්සෙ ඔවුන්ට තනියම ජිවිතෙ ගෙවන්න.වින්දින්න. දෙන්න ඔනි නන්දම්මලට ඔව බලන් ඉන්න අමාරුයි. පුතා නොනට සලකනකොට.

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +24

    හරි ශෝක් මෙයා කියන්නේ වැඩ කාරියෙක් වගේ ඉන්න කියලා එතකොට නැන්දම්මලා ආදරේ කරාවී කියලා ඔව් ඔව් එහෙම ඉදියොත් නම් ආදරේ කරාවි මොකද නැන්දම්මලාට ඕනී පුතාට ආදරේ පුතත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් නෙවෙයි එයාට සපාන් එකේ ඉන්න වැඩකාරියෙක් එහෙම ජීවිතේට වඩකාරියෙක් වෙන්න එපා තමන්ගේ හීන තමන්ගේ අනාගතේ ඔක්කොම ඉවරයි.නැන්දම්මෙක්ට හරි ඕනිම කෙනෙක්ට සලකන්න ඕනී කාලයක් තියනවා ඒ එයාට තනියම දෙයක් කර ගන්න බැරුව අසරණ වෙන කාලෙට එතකොට අනිවාර්යයෙන් සලකන්න.නැතුව කර කර ඉන්න යන්න එපා තමන් ගැන හිතන්න මොකද තමන්ට තමන් විතරයි මොකද ගොඩක් හොද කරන්න ගියාම මිනිස්සුන්ට ඒ අයව පේන්නේ ගොන්නු වගේ එදාට තමන්ට තමනුන්ත් නෑ.මේ වගේ මෝඩ ආදර්ශ ගන්න එපා

    • @lakshikamadhushani5094
      @lakshikamadhushani5094 ปีที่แล้ว +5

      හ්ම්ම්.. හොදම දේ කසාද බැන්දම වෙනම ජීවත් වෙන එක.. මම නම් ඔය ප්‍රශ්නෙ නිසා මානසිකව විදවනව.මගෙ දරුවොත් එහෙමයි.. ජීවිතේ විදින්න තියෙන කාලෙ විදව විදව ඉන්න වෙල තියෙන්නෙ.

    • @susantharajapaksha6877
      @susantharajapaksha6877 ปีที่แล้ว +1

      👍

    • @ashinishashimali870
      @ashinishashimali870 ปีที่แล้ว

      😂

    • @darkpanther4282
      @darkpanther4282 11 หลายเดือนก่อน

      Mole nati unoth gon karatteta bad innawa. Dara mitiyatath badagannwa. Awasaneta mukuth karagatte ne ,man monawa dennàda. Ubage gaani nisa uba higanna una kiyanawa. Amma tatta unath hoda aya ona taram innawa. Napuroi,napuriyoi a wagema innwa. Marenakal hadaganna be kuhaka ,dustayo innawa. Ath hareema kalauthui.lanweema awssya u witadi pamanak pihitaweema kalautui.

  • @kkindra8848
    @kkindra8848 10 หลายเดือนก่อน +20

    මෙ ඔක්කොම වෙන්නෙ මිනිහගෙ කොන්ද පන මදි කාලකන්නි නිසා.ඔක්කොටම ඉස්සෙල්ලා ගහන්න ඔන මිනිහට.

  • @chalanasangeeth4144
    @chalanasangeeth4144 ปีที่แล้ว +2

    Supper story.🙏👍

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +28

    මට මගෙ ජිවිතේම එපා කෙරෙව්වා😔😔

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +4

    ඇත්තටම බොහොම හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @user-xj5in5tz4h
    @user-xj5in5tz4h 9 หลายเดือนก่อน +3

    Good vedio ❤

  • @sanka4618
    @sanka4618 ปีที่แล้ว +2

    Lassana kathawak godak dewal thinawa jivithayat hoda deyak oluwta gnna ❤️

  • @hansihimasha6240
    @hansihimasha6240 ปีที่แล้ว +27

    නැන්දම්මා කවමදාවත් අම්මා වෙන් නෑ ඒ දේ කරන්නත් බෑ මම නම් කැමති නෑ. පවුල අවුල් කරන්නේ නැන්දම්මාම තමා අම්මා කියන්නේ අම්මාට රත්තරන් අම්මා ට විතරයි

  • @fgyggg3117
    @fgyggg3117 ปีที่แล้ว +4

    හොද ආදර්ශමත් කථාවක් .

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +5

    හොද පනිවිඩයක් දෙනවා.

  • @GamageGDN-lx9pv
    @GamageGDN-lx9pv ปีที่แล้ว +14

    මටත් ඉන්නවා කපටි නැන්දම්මා කෙනෙක්. එයා මගේ මහත්තය ඉස්සර හ හොද මුණ දාගෙන ඉන්නවා. අද ඒ ගෑනි නිසා මම යි මගේ මාසයක් වයසේ දරුවයි තනි වෙලා. දවස් 5ක්‌ තිස්සෙ මහත්තය කතා කරන්නේ නෑ. දරුවා ලෙඩ වෙලා කියලා බලන්න වත් කෝල් කරන්නේ නෑ. ඒත් එයා නැන්දම්මා ට කෝල් කරලා එයාගේ ගැන හොයලා බලනවා 😔😔😔

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +2

    Hi poddo loku podi hamooma asawen bala katha oya dala thiyenne thanks 🎉

  • @manelperera2771
    @manelperera2771 ปีที่แล้ว +5

    Mata Inna leliya nam pin kadak eyta Tharuwan saranai siyalu Devi Pihitai

  • @shalikamadurangi4073
    @shalikamadurangi4073 ปีที่แล้ว +6

    Matanam inne raththaran nandamma kenek. Apita amma wagemai salakanne. we love you

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว +2

    Very good message

  • @priyanthachamara9314
    @priyanthachamara9314 ปีที่แล้ว +2

    Niyamai

  • @Janu-py9jc
    @Janu-py9jc 3 หลายเดือนก่อน

    හොද ආදර්ශවත් කතාවක් හැමදාමත් මෙවන් කතා දාන්න තෙරුවන් සරනයි

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 6 หลายเดือนก่อน +6

    නැන්දම්මා ට වයසට යනකොට මොල් තද වෙනවා.එතකොට ලේලිව පෙන්නන්න බැරි වෙනවා.කවදාහරි ලේලිත් නැන්දම්මා වුණාම එයාටත් අර අමාරුව හැදෙනවා.

  • @user-to7hi5yo7z
    @user-to7hi5yo7z ปีที่แล้ว +2

    👍👍👍👍👍 super❤❤❤❤

  • @ayeshaharshani3233
    @ayeshaharshani3233 ปีที่แล้ว +2

    ගොඩක් හොද ආදර්ශමත් කතාවක්

  • @hirujayasanka3517
    @hirujayasanka3517 ปีที่แล้ว +11

    ආදර්ශයක් දෙන කතාවක්

  • @dilipmanjula1418
    @dilipmanjula1418 ปีที่แล้ว +2

    Godak lassana .kathawak

  • @Chathuandsamaa
    @Chathuandsamaa ปีที่แล้ว +6

    Hoda kathawak❤️👍

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 ปีที่แล้ว +11

    Masayk wath යන්න klin නැන්දම්මා ජීවිතේ එපා කෙරෙව්වා

  • @mithunmilan7720
    @mithunmilan7720 ปีที่แล้ว +9

    තමන් හරියට හිටියාම මෙ හැමදේම හරියයි

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක්❤️

  • @rukmanneel2982
    @rukmanneel2982 ปีที่แล้ว +1

    Excellent 👌

  • @dulajmadumika6970
    @dulajmadumika6970 ปีที่แล้ว +3

    Ane lassanai kathwa

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +2

    Niyamayi 👍❤❤❤🎉

  • @DiluSadamali
    @DiluSadamali 3 หลายเดือนก่อน +1

    Eththatama watina kathawak

  • @wasanthasandanayaka5212
    @wasanthasandanayaka5212 ปีที่แล้ว +8

    අද සමාජයේ නැන්දම්මාට පමනක් නෙමෙයි සමහර අම්මාටත් ඔය ටිකම තමා.

  • @user-px8dt5bg8l
    @user-px8dt5bg8l ปีที่แล้ว +47

    මගේ නැන්දම්මා තමයි මේ ලොකේ හොදම නැන්දම්මා

    • @tniwamax4283
      @tniwamax4283 ปีที่แล้ว +6

      😂 අපිත් මුල් කාලේ ඔහොමයි හිතුවේ.

    • @ajithrajapaksha8207
      @ajithrajapaksha8207 ปีที่แล้ว +3

      දැක්කමයි මේහෙම කමන්ට් එකක් දැන්දම්මා ගැන

    • @isuridulanjali7062
      @isuridulanjali7062 10 หลายเดือนก่อน

      Amma wnwt nandamma unat ekawage hitanna apitat nandammala innawsa

    • @user-fe1vw8rw4i
      @user-fe1vw8rw4i 10 หลายเดือนก่อน

      අම්මො අක්කෙ මාත් මුලින්ම හිතුවෙ එහෙම තමා ඒත් දැන් හිතෙනවා මට ලැබුනෙ මේ ලෝකේ ඉන්න නරකම නැන්දම්මා මට හම්බුනෙ කියලා ඒ තරම් ඒ ගෑනි හොද නෑ ඒත් මට සැකයි මගේ මහාත්තයා එයාගෙම දරුවෙක්ද කියලත් මොකද එයාගෙ කිසිම ගතිගුණයක් මෙයාට පිහිටලා නෑ මගේ මහාත්තයා හරිම හොදයි හරිම ආදරණීයයි මගේ නැන්දම්මා කොහොම කෙසෙවෙතත් මට හම්බෙලා තියෙන්නේ මේ ලෝකෙ හොදම මහාත්තයා

    • @nirashachathu7418
      @nirashachathu7418 10 หลายเดือนก่อน

      mata inna mage amma wage nendamma kenek

  • @hirunisewwandi2693
    @hirunisewwandi2693 7 หลายเดือนก่อน +5

    අම්මෝ මේ වගේම තමයි මගේ කතාව. එ උනත් මන් ගොඩක් ඉවසනවා. එකට එක මම කවදාවත් ගිහින් නැ එ ගැන මට සතුටුයි. මන් හැමදාම හිතන්නෙ කවදා හරි එයාට මට දීපු දුක් තේරෙයි කියලා. මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා. වාසනාවට husban මට හම්බ උනේ පිනකට

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️

  • @shanthiira1068
    @shanthiira1068 ปีที่แล้ว +4

    👍👍👍👍🔥🔥🔥❤️❤️❤️❤️❤️ හොද පනිවිඩයක්

  • @kanchanawijerathna5517
    @kanchanawijerathna5517 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ super

  • @udaperera9945
    @udaperera9945 3 หลายเดือนก่อน +3

    බුද්ධිමත් ව විසඳා ගන්න ඕන ප්‍රශ්ණයක්.

  • @silent_7864
    @silent_7864 ปีที่แล้ว +1

    Super ❤️

  • @tinakau1418
    @tinakau1418 ปีที่แล้ว +2

    Lassana kathawak❤❤❤❤❤

  • @DasunSampath-hh1je
    @DasunSampath-hh1je 7 หลายเดือนก่อน +3

    Ane ape nendamma nemei apema amma wagemai API dennatama godak adareii

  • @nishadiwasana7731
    @nishadiwasana7731 ปีที่แล้ว +2

    Hoda kathawak ❤

  • @user-pj8ew3py9d
    @user-pj8ew3py9d ปีที่แล้ว +19

    අනේ නැන්දා අම්මාලා ගැන නම් කියලා වැඩක්ම නෑ

    • @Nirosha-gu5er
      @Nirosha-gu5er ปีที่แล้ว

      නැන්දා ,අම්මා නෙමෙයි නැන්දම්මා

  • @RashikalaPrabodani-qj8by
    @RashikalaPrabodani-qj8by ปีที่แล้ว +9

    මිනිස්සු ව්ව්දාකාරයි,,හොදයි කියන මිනිස්සු නැ,,නරකයි කියන අයත් නැ,,කා ලගත් අඩු පඩු තියේන්වා,,තෙරුම් අරන් ඉන්නයි ඔනේ,,,👍🙏🙏🙏

  • @marlierin8925
    @marlierin8925 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතා vak ❤❤❤

  • @nihalpremasiri4148
    @nihalpremasiri4148 8 หลายเดือนก่อน +3

    ආදර්ශමත් කතාවක් 💖💖💓👍👍

  • @malanifernando-pg7gw
    @malanifernando-pg7gw ปีที่แล้ว

    පට්ට ඈ🎉🎉❤❤

  • @dammikaamarakoon4216
    @dammikaamarakoon4216 ปีที่แล้ว

    නියමයි උපක්‍රමය

  • @sedaraproducts4082
    @sedaraproducts4082 ปีที่แล้ว +2

    Mage nam nandamma nemei a magema amma wage.api hari sathutin inne.mage ammatai nandammatai thurunuwange saranai.

  • @ashaweerasinghe8425
    @ashaweerasinghe8425 9 หลายเดือนก่อน +7

    Thanange ammata wage sakakuwanam kawadawath owa prashna wenne na Hari ho waradi ammalage hitha noridaviya uthui

  • @IndikaWijesinghe-jn1qb
    @IndikaWijesinghe-jn1qb ปีที่แล้ว +4

    Mage nendamma mage amma wage.. eya godak hoda kenek..❤️❤️

  • @arigodiyanage
    @arigodiyanage 10 หลายเดือนก่อน +6

    ආදර්ශය මත් කාතා පිංචක්.....

  • @gihansamararathna263
    @gihansamararathna263 ปีที่แล้ว +3

    නියම ආදර්ශමත් කතාවක්

  • @lihinihimeshafernando749
    @lihinihimeshafernando749 ปีที่แล้ว +4

    My mother in law is kind and helpful 😊 There are some like her also

  • @vidukshisaranga8351
    @vidukshisaranga8351 ปีที่แล้ว +11

    Kochra mona dewal unath thamange ammta vge nandammta salaknna oni ethkota randu na mukuth na

  • @romax6665
    @romax6665 ปีที่แล้ว +10

    naddamma hodai duwat ekka ekatu unahama tamai naddammatat leli penna bari

  • @chamodinishadika4519
    @chamodinishadika4519 ปีที่แล้ว +16

    Nendammta leli gedarata enakan witharai Honda.. ita passe hithan inne leli e gedara weda Kari kiyala... Api dennage jivithenm kewe eyama thama.

  • @sadunsaranga8587
    @sadunsaranga8587 ปีที่แล้ว +3

    Mewa hitha niwena katha viharai mcn

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz ปีที่แล้ว +3

    Harima honda podi mama ❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 ปีที่แล้ว +7

    👍👍👍

  • @NilakshiNawodi
    @NilakshiNawodi ปีที่แล้ว +12

    මම නම් කියන්නෙ කසාද badapuwama wenama inna oni

  • @sachini2882
    @sachini2882 9 หลายเดือนก่อน +2

    Good

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 ปีที่แล้ว +2

    ස්තුති