නැන්දම්මයි ලේලියි | nandammai leli | boralui galayai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • නැන්දම්මයි ලේලියි | nandammai leli | boralui galayai |
    🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    #boraluigalayai #comedy #funny #lkr #srilanka #galayai boralui #nandammai_leli
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju ปีที่แล้ว +43

    මරු 😂😂😂😂සියළුම නැන්දම්මා වරුන්ට උපහාරයක් ම වේවා 🤗🤗😂😂😂

  • @chathuriuthpala9571
    @chathuriuthpala9571 ปีที่แล้ว +40

    😂නැන්දමගෙයි ලේලිගෙයි නැටුම තමා නැටුම……ඒ ගවුමටනම් ලේලි නම් මාරම ලස්සනයි….මේ දවස් ටිකේ ගෙදර නැති නිසා පස්සේ ගෙනත් දෙන්න..🫠😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +3

      🤣🤣 අනේ මේ ගවුම හෝදලා වේලෙන්න දාලා තීන්නේ ඔයා ගෙදර එන දවසට වේලෙයි ගාණට 😂😂❤️

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +47

    අම්මො කරාබුව තමයි මරු❤ හිනා යනවා අප්පා 😅😅, මරු නැන්දම්මා ලේලි 😂

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว +9

    බුදු අම්මෝ නැන්දම්මයි ලේලියි මරු මරු....එක්කෙනෙකුට එක්කෙනෙක් පරාද නෑ.ආදරෙයි පුතේ දෙන්නටම.

  • @ireshaherath9181
    @ireshaherath9181 10 หลายเดือนก่อน +32

    අපේ නැන්දම්මා වගෙයි😂😂😂😂😂❤

    • @TwzShohen
      @TwzShohen 6 ชั่วโมงที่ผ่านมา

      Jjjdjfjdihdhdzdduffif

    • @TwzShohen
      @TwzShohen 6 ชั่วโมงที่ผ่านมา +1

      Jjj knock oijagjhjhgjjdjw

  • @nadee...
    @nadee... ปีที่แล้ว +54

    ගැලපෙන විදියේ කරාබු දාලා තියෙන්නේ දෙන්නම.. නියමයි ඉතින්..හොද ලස්සනයි අන්තිමට 🤣🤣🤣🤣🤣

  • @senikairangani6313
    @senikairangani6313 ปีที่แล้ว +33

    අනේ හිනාවෙලා පන යනව හලෝ🤣🤣🤣🤣 මරු ඔය දෙන්න .. පිස්සුවක් දැන් මේක😘😘😘 ආදරෙයි ❤️

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +9

    අම්මෝ😂😂😂😂නැන්දම්මාගෙයි ලේලිගෙයි ඉලක්කෙ මරු.පොල්ලෙලි පාර හරියටම වදිනවා.......හිනා වෙලා මැරෙවා අපි නම් දවසක.ඇත්තටම හස්ත කලනගෙන් පස්සෙ ගැහැනු චරිතෙකින් අපිව හිනාගස්සන්න පුලුවන් එකම කෙනා ඔයා....ජයම වේවා

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +4

      හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤❤ ඒ වචන ටිකම ඇති ❤❤

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +121

    නැන්දම්මලා ඔහොම තමයි පුලුවන්නම් කාලේ උඩපනිනනවා බැරිකාලේ ඉතින් ලේලිගේ පිහිට තමයි 😁

  • @user-ke8nu1oi6p
    @user-ke8nu1oi6p ปีที่แล้ว +26

    අම්මෝ ලේලිගෙ සස්සන❤❤❤😅😅😅 බැල්ම තමයි මරු🤭🤭🤭💖💖💖💖

  • @Madhu3732
    @Madhu3732 2 หลายเดือนก่อน +17

    අම්මෝ 😂😂 ලේලි ගේ දිවිල්ල... අපේ අම්මට මිරිස් නැතිව ඉන්නේ.. කනේ කරාබුවක් දෙන්න බැහැ ද 😂🤪🤪😍😍😍💛

  • @MallikaMallika-yh2up
    @MallikaMallika-yh2up 11 หลายเดือนก่อน +16

    ඔය දෙන්න හරි ශොක් පුතෙ ඔයා ල ට බුදු සරනයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි නැන්දේ... තෙරුවන් සරණයි ❤️❤️

  • @NIKY_75
    @NIKY_75 ปีที่แล้ว +108

    අම්මෝ ඒ නැන්දම්මගෙ dance එක.😂😂😂😂😂😂.. හිනා වෙලා පන යනවා තව ටිකෙන්🤣🤣🤣🤣🤣

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +67

    😂😂🤣🤣අම්මෝ...අම්මෝ මරු නැන්දම්මයි ලේලියි 😂😂අනේ අනේ මෙහෙමත් වලි 😂😂 හිනා වෙලා පණ යනවා😂😂 ඔයාල දෙන්න හරිම දක්ෂයි💖💖ජය වේවා දෙන්නටම 👍💐💐තෙරුවන් සරණයි 🙏🌺🌼🌺🌼🤗

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ... තෙරුවන් සරණයි ❤❤

    • @gayanpitigala9485
      @gayanpitigala9485 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n ปีที่แล้ว +10

    හිනා වෙලා ඉවරයක් නැහැ 😆😆😆😆😆 dance එක මරු😂😂😂😂😂

  • @uththarakumari8938
    @uththarakumari8938 ปีที่แล้ว +24

    ඒයී... අම්මා බනිනවා .................😹😂😂💔 පට්ට ආ අදත් මරු 😁😹👌💝

  • @LakshanDillimunige-mb3yi
    @LakshanDillimunige-mb3yi ปีที่แล้ว +44

    අනේ බුදු අම්මෝ හිනා වෙලාම මොකක් හරි වෙනවා අනේ 😅 අදත් නියමයි අයියේ 💓💓💓

  • @pasidusilva975
    @pasidusilva975 ปีที่แล้ว +10

    ශික් විතරක් පඩත්තර බැල්ලි 😂😂😂 අම්මෝ 😂

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv ปีที่แล้ว +62

    ගලයගේ බැල්ම තමා නියම ලස්සන 😅

  • @samanmaddumage1452
    @samanmaddumage1452 ปีที่แล้ว +7

    හැමදාම වගෙ කොල්ලගෙ acting superb.❤❤❤🙈

  • @sandamalisandamali3439
    @sandamalisandamali3439 ปีที่แล้ว +52

    "පිස්සු" කියලා කියන විදිහ මරූ 😂😒❤ සුපිරියක් අයියේ 😂

  • @ishadidivya8036
    @ishadidivya8036 ปีที่แล้ว +12

    අන්තිම ටික ආයෙ ආයේ බලපු අය කෝ 😁😁😁😁🥰🥰🥰 මරු අනේ

  • @lakmalchathuranga8436
    @lakmalchathuranga8436 ปีที่แล้ว +98

    පට්ට පටපට ❤❤❤❤😂😂අදත් හීනාවෙමු මැරෙන්න ❤❤ ආදරෙයි ඈ ♥️♥️♥️♥️♥️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +12

      😂😂❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️

    • @ino789
      @ino789 ปีที่แล้ว +2

      ඔව්😂❤

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +10

    අන්තිම ටික තමයි හොදටම කෙරුවේ දෙන්නම 🤣🤣🤣🤣🤣🤣🤣

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +14

    හැමදාම වගේ කැමතිම ටික තමා පිස්සු..............😂😂😂 කියන එක
    අන්තිමට නටන නැටුමත් සුපිරියි 😂😂😂😂❤❤

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +4

    හිනා ගස්සල මරන්න අppa හදන්නේ අයියේ acting නම් සුපිරි ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි ගල යයි බොරලුයි ❤❤❤❤❤wish you all the best

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +51

    ඇයි යකෝ හිනස්සනවා කිව්වට මෙහෙමත් හිනස්සනවද...කොයිවෙලේ හරි පනිනවා හක්ක...😁😁😁👍👍👍❤️❤️❤️

    • @chamikkrishantha8458
      @chamikkrishantha8458 8 หลายเดือนก่อน

      😂😂😂

    • @hmsbandara-yg1cs
      @hmsbandara-yg1cs 6 หลายเดือนก่อน

      Ane ah

    • @user-wl7eq5lk8o
      @user-wl7eq5lk8o 6 หลายเดือนก่อน

      Quehjfsejdrsehdjtgdhdsjddjejrjdjjdjajerjfhweshhdhdhsertyoppiuthfhyuuwhdhfjsjt❤️❤️❤️❤️🖕🖕🖕🖕🖕🖕😉😉

    • @user-ii5cc5iw8x
      @user-ii5cc5iw8x 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @kniranjalamadushika179
      @kniranjalamadushika179 2 หลายเดือนก่อน

      5iry46u3❤❤🎉🎉🎉❤

  • @wasanalakshani7501
    @wasanalakshani7501 ปีที่แล้ว +12

    මරු අනේ❤😂😂😂අන්තිම ඩාන්ස් එක 😅😅

  • @Dimuwa.
    @Dimuwa. ปีที่แล้ว +9

    😂අමෝ,අමෝ හිනා ගිහින් පන යනව මෙහෙමත් ඇක්ටින් සුපිරියක් ඈ👌❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      😂😂 හදවතින්ම ස්තූතියි සුද්දා ❤️❤️

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +20

    හායි ගලයා ❤ හායි boralu .සුපිරියක් තමයි 😂 අතල්ම විතරයි 😂😂 මම kuwet idan adarei dennatama ❤❤ ජය wewa ❤❤❤❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +5

      හායි හායි ❤️ හදවතින්ම ස්තූතියි ඔයාට .. සතුටින් පරිස්සමෙන් ඉන්න .. ආදරෙයි ඔයාලට ❤️❤️ තෙරුවන් සරණයි !!!

  • @yashodanirmal3697
    @yashodanirmal3697 ปีที่แล้ว +7

    මරු අනේ ඔයාලා දෙන්නනම් 🤣 ආදරෙයි හොදේ... ❤

  • @nipunboysl
    @nipunboysl ปีที่แล้ว +18

    හැමදාම මෙයාලගෙ කනෙ තියෙන කරාබුව බලනව වගෙ අදත් අවා..😂😂😁😁💋💋

  • @muthumanikmuthumanik9192
    @muthumanikmuthumanik9192 ปีที่แล้ว +14

    ඒ නැටුම නම් මරු.😁😁😁😁
    මේ field එකේ ලොකු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕනේ ඔයාලට.👏👏👏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤

  • @nimalisilva8233
    @nimalisilva8233 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරි අප්පා ...🤣🤣🤣😁😁😁👍👍👍

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 ปีที่แล้ว +1

    උකුනො බෝකරා නම් හරි දෙන්නගෙම ඔලුවලට😂😂මාරැවෙන් මාරැවට බලාගනී😂😂

  • @akiwithmamy
    @akiwithmamy ปีที่แล้ว +4

    මෙවුවා බලද්දි හිනා කාලා මැරෙනවා යකෝ 😂😂😂

  • @user-ke8nu1oi6p
    @user-ke8nu1oi6p ปีที่แล้ว +7

    ඔන්න ආවා බලන්න......❤.. අදත් වීඩියෝ එක මරු🎉😅 පඩස්තර ගෑනිත් මරු😂😂

  • @isharamaduwanthi8475
    @isharamaduwanthi8475 ปีที่แล้ว +14

    Dance එකනේ මරු 😂😂♥️♥️

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +39

    නැන්දම්මගෙ නැටුම හිනාවෙලා පන යනවා😂😅 අම්මෝ මරු අප්පා 😅❤

  • @SADEW-999
    @SADEW-999 ปีที่แล้ว +48

    අදත් සුපිරියක්. සුභ පැතුම් දෙන්නට ❤❤❤😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +4

    එහෙම වුනොත් දෙන්නටම බහින්න පුළුවන් දොට්ට 😂😂😂😂අම්මෝ කරාබු ජෝඩු දෙකනම් වටිනා කම අදිකයි 😂මරු හලෝ 😄

  • @pasindupawan1739
    @pasindupawan1739 ปีที่แล้ว +3

    නැන්දම්මගේ Dance එක තමා පට්ට😂❤️

  • @RasikasanjeewaniSanjeewa-ex1oc
    @RasikasanjeewaniSanjeewa-ex1oc ปีที่แล้ว +5

    හපොයි හිනාවෙලා පන යනව..🤭🤣🤣🤣

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +1

    අම්මෝ මේ nandammai ලේලි නම් මරේ මරු අනේ ඉතිං ඔය වගේ නට නට ඉන්නවානම් කොයි තරම් ශෝක් ද. පිස්සු 😜😜 ආදරෙයි මල්ලියෝ නංගා ගොඩක් සත්තකින් ගෑණු අපි පරාදායි තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️👍✈️

  • @nelumnethmini1586
    @nelumnethmini1586 ปีที่แล้ว +10

    දාහන් බන් ඉක්මනට ... 🥰❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +3

      ❤️❤️

    • @nelumnethmini1586
      @nelumnethmini1586 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣
      Httilwwe mokkd bn e dance ek... ade සුපිරියක් bn..
      Ubl dennt ජයෙන් ජයම වෙන්න ඕන.... බුදුසරණයි ඔයාලට ... ❤🥰

  • @nimeshadithya5442
    @nimeshadithya5442 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් තමා ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනෙ😍😁

  • @Nayana-wj7xf
    @Nayana-wj7xf 11 หลายเดือนก่อน +6

    හරිම❤❤ ලස්සනයි 💞💞

  • @shamalshanavodi
    @shamalshanavodi ปีที่แล้ว +3

    අම්මො අදත් පිස්සූවක්ම තමා 🤭😅❤️ ගලයගෙ බැල්ම😅😅

  • @user-ke8nu1oi6p
    @user-ke8nu1oi6p ปีที่แล้ว +239

    කරාබුව නම් අද කාලෙ හැටියට ගොඩක් වටිනෝ..........😢✌️🌶️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +29

      😂😂❤️❤️

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +14

      අනේ ද කියන්නේ🤣😅

    • @anjutharika6941
      @anjutharika6941 ปีที่แล้ว +14

      ඔව් ඔව් අමු මිරිස් 100g .රුපියල් 120

    • @user-ke8nu1oi6p
      @user-ke8nu1oi6p ปีที่แล้ว +4

      ​@@chandiweerakoon3😂

    • @user-ke8nu1oi6p
      @user-ke8nu1oi6p ปีที่แล้ว +5

      ​@@anjutharika6941😮😢

  • @deepikalakmini5533
    @deepikalakmini5533 ปีที่แล้ว +6

    අමිමෝ නැන්දම්මා 😂😂😂😂 නියමයි අදත් 👍👍👍👍👍

  • @dinushakalhari6464
    @dinushakalhari6464 ปีที่แล้ว +5

    අමො අමො 😂😂 පට්ට හොදේ😂😂😂 මෙක නම් හැදුන හැටිත් ඔනි😂😂😂 ඔයාල දෙන්න නම් සුපිරි ආදරෙයි හොදේ😂😂😂 ❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +2

      😂😂❤❤ ආදරෙයි අපිත් ඔයාලට ❤️❤️

  • @user-ex2xk8cy2k
    @user-ex2xk8cy2k ปีที่แล้ว +8

    අන්තිම ටික මරු ආ..ගලයගෙ ඇක්ටින් පට්ට....😂😂❤

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +4

    නියමයි ලස්සනයි....සුභ අනාගතයක්...ආදරේයි දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 👍👍❤❤🙏🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤ අපිත් ආදරෙයි .. තෙරුවන් සරණයි ❤❤

  • @bawanidilmika2531
    @bawanidilmika2531 ปีที่แล้ว +5

    නැන්දම්මාගෙ නැටුම තමා නැටුම 😅😅

  • @dpm3279
    @dpm3279 ปีที่แล้ว +2

    අම්මෝ...ලේලියි,නැන්දම්මයි මරූ😂😹

  • @kumuduniwijesinha5462
    @kumuduniwijesinha5462 ปีที่แล้ว

    අනේ අම්මො මෙහෙමත් රගපෑමක්.ඔයාලට සුභ පතනවා ඉදිරි ගමනට.අපිව හිනස්සන්න තව තවත් ශක්තිය ලැබේවා.

  • @nethmionasha4413
    @nethmionasha4413 ปีที่แล้ว +5

    ලේලි අවිදින විදිය 😂😂😂😂😂

  • @sachinishamodya606
    @sachinishamodya606 ปีที่แล้ว +3

    ලේලිගෙ අන්‍තිම සොට් එක තමා මරු 😂😂😂

  • @IndraniManathunga-nc1ue
    @IndraniManathunga-nc1ue 5 หลายเดือนก่อน +1

    අනේ අම්මපා මේවා දකිද්දි නම් මට මොන ගැනුද කියලා හිතෙනවා අප්පා😢😂 බයේ බැ😂😂😂😂😂😂😂

  • @lashihettiarachchi318
    @lashihettiarachchi318 ปีที่แล้ว +3

    බුදු අම්මො හිනා කාලා මැරෙනවා 😂

  • @asankamihiranpriynath9854
    @asankamihiranpriynath9854 ปีที่แล้ว +4

    ඉදල ගිය උඩ අම්මො 😂😂😂😂

  • @yashodanirmal3697
    @yashodanirmal3697 ปีที่แล้ว +4

    වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ.❤️ කරාබුව මරු 🤣🤣😅

  • @Sathsarani288
    @Sathsarani288 8 หลายเดือนก่อน +1

    මරු අනේ.හිනාවෙලා පන යනවා 😂😂අම්මෝ 😅 සුපිරියක් තමයි ඉතිම් අයියලා ❤👍

  • @wenuraprasad6554
    @wenuraprasad6554 ปีที่แล้ว +1

    ආපු..යක්කු වගේ අනේ..මටනම් දැන් ඇති වෙලා😂😂 කියන විදිය මරු අප්පා😁❤️

  • @darmakeerti2153
    @darmakeerti2153 ปีที่แล้ว +9

    නැන්දම්මා වියලි මිරිස් ලේලිය අමු මිරිස් නියම ජුවලරි සුපිරිම තමයි ඔයාලා🥰🥰

  • @rasikawathsala6816
    @rasikawathsala6816 ปีที่แล้ว +9

    සුපිරි වීඩියෝ එක තවත් තිබුනා නම් හොදයි කියලා හිතුනේ මට විතරද 😄🖤

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +2

    හරිම ශෝක් කරපු මූසල වැඩෙනම් හරිම ශෝක්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ruwinidissanayake7085
    @ruwinidissanayake7085 ปีที่แล้ว

    අම්මෝ කියල වැඩක් නෑ නියමයි දෙන්නම.හිනා කාල මැරෙනව😂😂😂😂😂

  • @kokilarupasinha1519
    @kokilarupasinha1519 ปีที่แล้ว +12

    නැන්දම්මාගෙ නැටුම...😂😂😂😂😂😂අම්මෝ..😂😂

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +29

    අදත් කරබුව නියමයි සුද්දා 😂😂😂😂 me me එක neme මිරිස් ගනන් නැද්ද දැන් ❤❤❤ 2022 නමි මාර ගනන් 😮අමතක වුනා දැන් 2023 ලමයි 😢එකයි මිරිස් කරාබු danne 😂😂 කරාබුවට කැමති අය ලයික කරන් යමු ❤❤❤❤❤සතුටුයිද දැන් 😂😂😂 adarei dennatama ❤❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +2

      😂😂🏃❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @Manuu912
    @Manuu912 ปีที่แล้ว +1

    අඩේ.......අපේ නැන්දම්මා එක්කත් ඔය විදියට නටන් ඕනෙ😂😂😂

  • @darshasewwandi338
    @darshasewwandi338 4 วันที่ผ่านมา

    අපේ යක්සනීත් මෙහෙම්මයි..
    මූසල නැන්දම්මා 😅😅

  • @mudithalakmali4565
    @mudithalakmali4565 ปีที่แล้ว +4

    ඇත්තටම මරු ආ.....❤️ ඉදල කොහෙට්ටද වැටුනෙ 🤣

  • @kavindyahimoshi1720
    @kavindyahimoshi1720 ปีที่แล้ว +6

    අම්මෝ නැන්දම්මගේ dance එක නම් මරු හොදේ....😂😂😂

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +1

    නැන්දම්මා Dancing star ගියා නම් එකෙන්ම 1st..😅😅😂

  • @user-pz3tw1xe1z
    @user-pz3tw1xe1z ปีที่แล้ว +2

    නැන්දම්මාගේ ඩාන්ස් එක මරු 😂😂😂😂

  • @Ubelokutatta
    @Ubelokutatta ปีที่แล้ว +4

    1:53 oyi oyi😂😂😂😂

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +3

    කරාබුව දෙන්නකො අනෙ සම්බෝලයක් කන්න 😪😅❤️ සුපිරියක් අප්පා 😅... Couple එකක වීඩියො එකක් දෙන්නකො කෙල්ලගෙ බැනුම් අහන එකක් 😅 කන් කරච්චල වදයක් ගැන හැම කොල්ලෙක් ට ම උපහාරයකි 😅

  • @padminidasilwa12
    @padminidasilwa12 ปีที่แล้ว +2

    මේතරම් ආතල් dance එකක් දැක්කමයි..මරු අප්පා 🤣🤣🤣

  • @champachampa7280
    @champachampa7280 ปีที่แล้ว +1

    ඒ ඩාන්ස් එකනම් මරු අනේ. පීස්සූ .....

  • @kavindi8990
    @kavindi8990 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් අයියේ🤭💖

  • @user-zf7ek1df1c
    @user-zf7ek1df1c ปีที่แล้ว +4

    පීස්සූ......කියන විදියට තමා ආසම 😌❤️

  • @Kim_Tae_1230
    @Kim_Tae_1230 7 หลายเดือนก่อน +1

    අමෝ 🤣🤣🤣🤣🤣🤣🤣 හුස්ම හිරවෙයි යකෝව් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මේ පාන්දර සද්දෙ පිටකරන්නැතුව හිනාවෙන්න හෙන අමාරුයි 🤣🤣🤣 කදුලුත් එනවා යකූ...😂😂😂😂💔

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 6 หลายเดือนก่อน +1

    අම්මො අම්මො ශෝක් අනේ 😂😂😂😂😂😂❤❤❤❤

  • @user-ke8nu1oi6p
    @user-ke8nu1oi6p ปีที่แล้ว +29

    ෂික් විතරක් පඩස්තර බැල්ලි........😂 මෙහෙට ම එනෝ ගද😢😫🥴🤧 වැදගත්කම තියා ගන්න ඕන අපීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ................😮😅 ඒක කලින් වීඩියෝ එකක තිබ්බනේ❤😮

  • @janubaby6132
    @janubaby6132 ปีที่แล้ว +2

    Video eka danakal balan inne.adath hinaha wenna puluwan athi hodata.oya denna maru ane.akkatai malitai budu saranai ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      අද හවස 6.30ට බලන්න ❤️ ආදරෙයි ඔයාලට .. තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 ปีที่แล้ว +2

    කාරාබූ ලස්සනයි අයියේ ජේසු පිහිටයි

  • @anushadilhani7320
    @anushadilhani7320 ปีที่แล้ว +1

    නැටුම තමය් නැටුම හිනා වෙලා පන යනවා අනේ 😅😅😅😅😂😂😂❤❤

  • @ChamudithaKalana
    @ChamudithaKalana ปีที่แล้ว +8

    ඔයාලගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි ❤️❤️

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +3

    ❤❤❤

  • @hashinihashini6231
    @hashinihashini6231 2 หลายเดือนก่อน

    හිනා වෙලා පන යනවා මරු අනේ😁😂

  • @user-cu2fr8zk5g
    @user-cu2fr8zk5g 3 หลายเดือนก่อน

    අම්මෝ හිනා වෙලා මැරෙනවා මෙවට.බුදු සරනයි දෙන්නටම ❤

  • @yehen__edirisinghe__
    @yehen__edirisinghe__ ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ හිනා වෙලා බඩත් රෙදෙනවා 😂😂 ❤️✨️
    4:42 මේ සින්දුවේ
    නම මොකක් ද? දන්න
    කෙනෙක් ඉන්නවනම් කියන්න කො plzzz😊
    ඉදිරි වැඩ වලට හදවතින්ම සුභ පතනවා ❤️දෙන්නටම ජය වේවා!💯

    • @Ashiii_479
      @Ashiii_479 ปีที่แล้ว

      රන් සමනල ජෝඩුව වාගේ 😅😂

    • @yehen__edirisinghe__
      @yehen__edirisinghe__ ปีที่แล้ว

      ​@@Ashiii_479Thanks 👍🏻✨️☺️

    • @PrabaPerera-tp9pb
      @PrabaPerera-tp9pb ปีที่แล้ว

      Ran samanala joduwa wage song eka. ranjan ramanayakage

    • @yehen__edirisinghe__
      @yehen__edirisinghe__ ปีที่แล้ว

      ​​​@@PrabaPerera-tp9pbThanks 👍🏻☺️✨️

  • @darshanakp-tn7ey
    @darshanakp-tn7ey ปีที่แล้ว +2

    අම්මෝ ඉවර වෙනකම්ම එකම හිනහවයි.අදත් නියමයි පිස්සූ😉🤣🤣🤣🤣

  • @wathsalasamarakoon3305
    @wathsalasamarakoon3305 ปีที่แล้ว +1

    Supiri නැන්දම්මායි ලේලියි , 😅

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d ปีที่แล้ว +1

    අමෝ....එක
    කොහොමද 😅
    තෙරුවන් සරනයි .
    දෙන්නටම ❤ .

  • @funnywithmaduwanthi4981
    @funnywithmaduwanthi4981 ปีที่แล้ว +2

    අවසානයේ නැන්දම්මා ට රන්ජා වැහිලා 😂😂

  • @priyangikadikkumbura2612
    @priyangikadikkumbura2612 ปีที่แล้ว +1

    අවසානාම ටික තමයි ලස්සන
    හිනා ගියා හොදටම 👍

  • @sandamaliruwanthika3816
    @sandamaliruwanthika3816 ปีที่แล้ว +1

    අමෝ අමෝ නැන්දම්මගෙ ඩාන්ස් එක🤣🤣

  • @uthpalaprasadini6811
    @uthpalaprasadini6811 ปีที่แล้ว +1

    අම්මෝ හිනා කාල මරෙනවා මේක දෙකලා මරු අනේ. අපේ අම්මත් ඔයාලා වීඩියෝ දානකම් බලන් ඉන්නේ ❤💯. සුපිරි පට්ට. තව ටිකක් දික් උනා නම් හොදයි අනේ අද 👌

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      අම්මව ආදරෙන් අපි දෙන්නා මතක් කලා කියන්න ❤❤