Gune Aiyage Kamare - Vlog Ep 118 - හෙණ ගහන වැඩ, පේටන්ට් තොගයක් ඇති අපූරු මිනිහෙක්ගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • Micro Power Engineering Pvt Ltd
    / micropowereng
    179/1, Nilani Gardens, Colombo Road, Bokundara, Piliyandala, Piliyandala, Sri Lanka
    0112 615 635
    info@micropowereng.com
    micropowereng.com
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 46

  • @darshanabrother6210
    @darshanabrother6210 25 วันที่ผ่านมา +8

    අපේ රටේ ජනතාවාදී රජයක් යටතේ දැවැන්ත වැඩ කොටසක් කළ හැකි වටිනා ලාංකා පුත්‍රයෙක් ! ජයෙන් ජයම වේවා !

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 26 วันที่ผ่านมา +8

    මේ මගෙ රටට ණය නැති අවංකව මිනිහෙක් රගලයට ජය-----

  • @anurahettiarachchi9353
    @anurahettiarachchi9353 26 วันที่ผ่านมา +9

    Happy to be one of the customers. He installed protection for my house.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 26 วันที่ผ่านมา +9

    ඔබතුමා වැනි නිර්මානශීලී ඉන්ජිනේරුවරුන් අපට ඉදිරියේදී බොහෝම ප්‍රයෝජනවත් වේවි.මාලිමාව්ෆ රජයක් යටතේ.

  • @MrSleeping
    @MrSleeping 26 วันที่ผ่านมา +9

    Development Banking එක ගැන Npp චතුරංග හොඳ අදසක් පල කරා sanjaya elvitigala ගේ youtube නාලිකාවෙදි . ඒක ගොඩක් වටින සංකල්පයක්

  • @12345640880
    @12345640880 26 วันที่ผ่านมา +9

    හොද වැඩසටහන් හොද නිපැයුම් කරන්නෙක් අපේ රටේ වැඩ ගැන කතා කරලා වැඩක් නෑ

  • @sisilliyanage549
    @sisilliyanage549 24 วันที่ผ่านมา +3

    මෙවැනි වටිනා කරන මිනිසුන්ට අත දීලා ධෛර්යමත් කරලා තියාගන්න තරම් අපේ රටේ දේශපාලනය කරන මිනිසුන්ට බුද්ධියක් නැතිකම නිසා, වටිනා මිනිසුන්ගේ දක්ෂකම් නිකරුණේ යටපත් වෙනවා, ජය වේවා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 25 วันที่ผ่านมา +9

    මෙරටෙ වසරහැත්තැපහක් මෙිතත්වයට පත්කරපු නායකයෝ ටික නෙළුම්කළුණවටෙි තියල මෙිවට උත්තර දෙන්න කියමු ඒවටසාදරන උත්තර දෙන්න කියමු ,ඒවැරැද්දපිලිගෙන ස්වෙච්ඡාවෙන් , දේසපාලනයෙන් සමුගන්න බලකරමු.

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 25 วันที่ผ่านมา +1

      Hariyatà hari

    • @142samantha
      @142samantha 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @anandajayawardhana2903
    @anandajayawardhana2903 26 วันที่ผ่านมา +4

    ඔබටත් රටටත් ජයෙන් ජයම වේවා!❤

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 25 วันที่ผ่านมา +3

    He mentioned that despite facing many challenges, he will never give up on his work due to his passion and willingness to overcome challenges. That's the heart of a true craftsman!

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 25 วันที่ผ่านมา +8

    NPP ආන්ඩුවකින් හැදෙන රටේ වැඩදායී පුද්ගලයෙක් වෙයී මොහු.

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 25 วันที่ผ่านมา +2

    ඔබලා දෙදෙනාටම ජය..

  • @pradeepdias704
    @pradeepdias704 26 วันที่ผ่านมา +4

    Very practical person

  • @user-uo9gu2wo9f
    @user-uo9gu2wo9f 26 วันที่ผ่านมา +3

    Oba thuma siya kametten me wage prawardana wedata dena sahayogayata apenmal mitak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyanifrancis4122
    @priyanifrancis4122 25 วันที่ผ่านมา +2

    දහසැරයක්වත් හරවල යවනවා I got bad experience for that😢

  • @prasaddias3856
    @prasaddias3856 25 วันที่ผ่านมา +1

    නියමයි ගුනෙ අය්යා 🎉❤👍

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 25 วันที่ผ่านมา +2

    Very important and valueable assets these people and unfortunately no proper recognition and encouragement.
    Under a NPP government definitely these people will get proper recognition .

  • @tharakatharanga5294
    @tharakatharanga5294 25 วันที่ผ่านมา +1

    සුපිරි ...

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 25 วันที่ผ่านมา

    Good one Buddy 💪🏽💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼

  • @indu3992
    @indu3992 25 วันที่ผ่านมา +1

    ❤❤❤ගුණේ අයියා ❤❤❤❤❤

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 25 วันที่ผ่านมา

    කයිය පොඩ්ඩක් අඩුකරලා ඒ අයට කතාකරන්න දෙන්න ඕන නිෂ්පාදන ගැන

  • @WimalaJayathissa
    @WimalaJayathissa 25 วันที่ผ่านมา +2

    ඇඩෙනවා

  • @isuruweerarathne242
    @isuruweerarathne242 25 วันที่ผ่านมา +1

    ගුණේ අයියට තාම අර විවාද සීන් එක පෙනුනෙ නැද්ද මන්ද. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නෙ

  • @nikamalapatiya
    @nikamalapatiya 25 วันที่ผ่านมา +1

    Chandima Gomes සර් ට refer කරමුද?

  • @argmotors8104
    @argmotors8104 25 วันที่ผ่านมา

    Gune aiya patta wedak California api

  • @gangahethumuni4701
    @gangahethumuni4701 22 วันที่ผ่านมา

    සතියකට විතර උඩදි, engineers ලගෙ සමුළුවක් තිබ්බා මාළිමාවෙන්. ඒකට මේ මහත්මයා ගියාද දන්නෙ නෑ

  • @user-vj9bq6jh3v
    @user-vj9bq6jh3v 25 วันที่ผ่านมา +1

    👍👍

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 24 วันที่ผ่านมา

    මෙහෙත් එන්න😁 හෙන ගහන ඒවනම් හදන්නැ.. කනට ආතල් දෙන ඒව පොඩ්ඩක් හදනව මෙහෙ උන්ට සෙට් වෙන්න.කම්පැනි මට්ටමෙන් දියුනු කරල ගේමක් ගහන්න ආන්ඩු කචල් නිසා කට පුක වහන් ඉන්නව..

  • @WorkOnline-vu1xg
    @WorkOnline-vu1xg 24 วันที่ผ่านมา

    දවසින් පේටන්ට් ගත්ත එක US Patent 1ක් කියන්නකො pls

  • @user-eh6ml9xe1e
    @user-eh6ml9xe1e 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @eigochat
    @eigochat 25 วันที่ผ่านมา +1

    Only solution is comrades AKD/NPP/JVP
    BE PATIENT FOR FEW MORE MONTHS!!!!

  • @NihalDayananda-ik9rk
    @NihalDayananda-ik9rk 22 วันที่ผ่านมา

    මාලිමා රජයක් යටතේ ඔබට නිසි තැන ලැබෙනවා ස්තිරයි

  • @k.dmadushankasunpriyamadus998
    @k.dmadushankasunpriyamadus998 26 วันที่ผ่านมา +3

    කෝ නව නිපැයුමක් ??????????😂

    • @MrSleeping
      @MrSleeping 26 วันที่ผ่านมา +4

      plz මචං ගොබ්බ තර්ක ගේන්නෙපා මනුස්සයෙක් වැඩක් කරද්දි. සෙට් නැත්නම් නොබල ඉඳපං. ඒ මිනිස්සුන්ගේ තීන වේදනාවයි ඒ කියන්නේ මේ රටට වැඩක් කරන්න තීන ඕනකම. නැත්නම් මුන්ට වෙන රටකට යන්න බැරි කම නෙමෙයි.

    • @k.dmadushankasunpriyamadus998
      @k.dmadushankasunpriyamadus998 26 วันที่ผ่านมา +2

      @@MrSleeping ඒ මනුස්සයා පොඩ්ඩක් කියෙව්වට සුපිරි වැඩ කාරයෙක්.
      කෝ නව නිපැයුමක්?

  • @ogaafb6737
    @ogaafb6737 23 วันที่ผ่านมา

    Npp jaya wewa❤❤️

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 26 วันที่ผ่านมา +3

    NPP මාලිමාවේ පාලනයක් තුලින් හැකියාවෙන් රටට වැඩක් කලහැකි කාලයක් එනවා ලොක්කා ....

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc 26 วันที่ผ่านมา +2

    Majeewathwenne.danata.england.mage.passport.aka.german.hadawata.lanka.wasara42.ratinpita.meratawal.dekema.itama.daksha.lankikayo.innawa.germany.sie man's.airbus.hamburg.ingineruwo.uk.wala.asemai.apita.kelawila.thiyenne.parawadi.palakayo.saha.niladarin.nisa.aniwaryenwenaswiya.uthui.jayawewa.npp.

  • @krishanthakri5461
    @krishanthakri5461 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤