කුලියාපිටියෙ විජේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2020
  • අහම්බෙන් හමු වූ අපූරු මිනිසෙක්

ความคิดเห็น • 102

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +3

    දන්න නොදන්න ඕනම කෙනෙක් සමග ලස්සන හිනාවක් දෙන්ඩනම් දෙපාරක් හිතන්නෑ...බුදුසරණයි විජෙ අයියෙ...🙏🙏

  • @Dineth_N_Gunawardhana
    @Dineth_N_Gunawardhana 2 ปีที่แล้ว +27

    අදුරන නාදුනන හැමෝම එක්කල හිනා පිරි මුවින් හිතේ කහටක් නැතුව කතා කරන සුන්දර මනුස්සෙයක්.
    ආදරෙයි විජේ අයියේ❤❤❤

  • @gayanbanneheka8752
    @gayanbanneheka8752 ปีที่แล้ว +6

    අවංක, නිහතමානී හදවතක්‌ තියෙන හිත හොද මනුස්සයෙක්.ජයවේවා.මේ මනුස්සය වෙනුවෙන් මේක කරපු පියල් මල්ලිට ගොඩක් ස්තුතියි.

  • @hasithadisanayake1564
    @hasithadisanayake1564 3 ปีที่แล้ว +26

    නිහතමානී, අවංක, මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න හිත හොඳ මනුස්සයෙක්.... 😍

  • @ruwinikawshalya6263
    @ruwinikawshalya6263 ปีที่แล้ว +2

    එදා වගේමයි අදත් හිනා උන ගමන් ඉන්නෙ.ගොඩක් නිහතමානි චරිතයක්.ජය වේවා!විජේ අයියේ.

  • @nuwanchamara3816
    @nuwanchamara3816 11 หลายเดือนก่อน +2

    විජේ මාමා හොඳ ආදර්ශමත් චරිතයක්.ජය වේවා ඔබ තුමාට

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +4

    නිහතමනි අවංක කෙනෙක් ජයවේවා❤️ ඉදිරියටම යන්න තව තව සක්තිය දහිරිය දිර්ඝ අයූෂ ලැබේවා🙏 තෙරැවත් සරණයි🙏🙏🙏❤️❤️🌹🌹

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +8

    ඇ ත් තේ න් ම. අවංක. මිනිසාට. කවදාවත්. වරදින්නේ. නෑ. බුදුසරණයි. 👍👍👍

  • @suniljayalathweerakoon525
    @suniljayalathweerakoon525 ปีที่แล้ว +10

    ජීවිත කාලයේ හම්බකරපු දේවල් තමයි ඔය පෙන්නුවෙ.
    කාටත් නැති සතුටක් එයා ළග තියෙන බව පේනව.
    යහලුවනේ මේ තමයි ඇත්තටම සතුටින් ඉන්න අය.
    අදයි ඔබව දැක්කෙ
    මමත් සතුටු වෙනව ඔබ ගැන

  • @kesaraweerasinghe7151
    @kesaraweerasinghe7151 ปีที่แล้ว +10

    අම්මෝ විජෙ අයියා.. අවුරුදු 20කින් දැක්කෙ.. හැබැයි එදා වගෙමයි අදත්..❤️❤️❤️

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +2

    කුලියපිටිය අපේගමබූදූ සරනයි සහෝදරය ජය වේවා

  • @ashokgeekiyana7564
    @ashokgeekiyana7564 3 ปีที่แล้ว +16

    සුපිරි මිනිහෙක් ,,,,,,,,ඔබට ස්තූතියි ඔහු ගැන අපිට කිව්වට

  • @lakshmanperera9791
    @lakshmanperera9791 ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි විජය කුමාරතුංග මහතා සිහිකිරීම 🙏🙏🙏

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +13

    නියමයි චරිතය ක් හරිම ලස්සනයි එයාගේ හැකියාව

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 ปีที่แล้ว +9

    නියම මනුස්සයෙක් 👍❤️

  • @champikabasnayake4113
    @champikabasnayake4113 2 ปีที่แล้ว +17

    කුලියාපිටියේ wije... ❤❤

  • @NoyekDe118
    @NoyekDe118 2 ปีที่แล้ว +15

    ටවුන් එකේ ඉන්න නිහතමානී චරිතයක් ❤👈

  • @galvadumano2614
    @galvadumano2614 2 ปีที่แล้ว +10

    හොද හැකියාවක්.හොද මිනිහෙක්

  • @dulanjayasampath1561
    @dulanjayasampath1561 ปีที่แล้ว +3

    හිත හොඳ මනුස්සයෙක් ❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +8

    දුකේදී කාට වුනත් පිහිටවෙන් මිනිසෙක් .

  • @nishanthakumara4367
    @nishanthakumara4367 ปีที่แล้ว +2

    obathuma hitha hoda manussayek gena kiwata godak pin eya karana sewaya podiyata kuruth hithannepa katawath kranna beri deyak thamai methumata puluwan vidiyata kranne salli podi bedan inna loku minissunt wath denna pinak neh e athi vije aiya marama vidiyata jivithe awabodakaragena mahgu sewayak karana gaman පින් රැස් කර ගන්නවා විජේ අයියා නම්බරේ එවන්න දළදා සමිදු පිහිටයි විජේ අයියට වගේම ඔබතුමාලට බොහොම පින් එතුමා හඳුන්වා දුන්නට

  • @user-nk6ec6ot9t
    @user-nk6ec6ot9t 17 วันที่ผ่านมา

    අම්මෝ අයියේ පේරාදෙණි ආයතනයේ අපි ඉන්න කාලෙ ඔයා අපිට විජේ වගේ රග පාල පෙනුවා අදටත් අමතක නොවන චරිතයක් ඔයට බුදු සරණයි

  • @samansanjaya703
    @samansanjaya703 2 ปีที่แล้ว +4

    හොඳයි හැමදාමත් ඔයාට karana දේවල් වලට ගොඩක් pin

  • @geeshanrathnayaka876
    @geeshanrathnayaka876 ปีที่แล้ว +2

    Hitha hoda supiri charithayak

  • @malindalahiru4087
    @malindalahiru4087 2 ปีที่แล้ว +8

    ලස්සනයි විජෙ අයියා.

  • @dasanayakalakmal5096
    @dasanayakalakmal5096 ปีที่แล้ว +5

    නියමයි

  • @user-ux1qo6zg2b
    @user-ux1qo6zg2b 3 หลายเดือนก่อน +1

    ❤ apith kuliyapitiye thamai.vije aiya niyamai

  • @rajithaherath9678
    @rajithaherath9678 ปีที่แล้ว +5

    Hitha හොඳ මනුස්සයෙක් 👍👍👍

  • @buddhidayawansha325
    @buddhidayawansha325 3 ปีที่แล้ว +8

    නියමයි 👌

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว +2

    Niduk nirogi dirgau labewa oba samata.👍👍👍💞💞💞

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว +4

    අර ගැනු තුන්දෙනා වෙන්න ඇති ඒ පැත්තේ මීඩියා.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +3

    Teruwan saranai vije ayya awastawa laba dun me mahatmatat teruwan saranai🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @Dilcreation.
    @Dilcreation. 3 ปีที่แล้ว +7

    😎❤️Kuliyapitiya Wije❤️❤️👌

  • @chthutvlk5511
    @chthutvlk5511 ปีที่แล้ว +4

    මම කුලියාපිටියේ ඒත් ඇත්තමයි අද වෙනකං මට මේයා එක්ක කාතා කරන්න හම්බ වේලා නෑ 😢

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +3

    හිත හොඳ නිහතමානී මනුස්සයෙක්

    • @rozirozi1550
      @rozirozi1550 ปีที่แล้ว +1

      Ane.godek.hetha.hoda.menusseyak.weja.eiya

  • @asankakumaraasankakumara3652
    @asankakumaraasankakumara3652 ปีที่แล้ว +4

    එලකිරි බොක්කක්

  • @dilaa3557
    @dilaa3557 3 ปีที่แล้ว +4

    Niyamai Suranga aiye and Asanka malli... Jayawewa

  • @ajiththennakoon1347
    @ajiththennakoon1347 ปีที่แล้ว +2

    Wije Sarasavi English School eke prassidiyata oba Kala mahangu sewayata obata godak pin.Mama Ajith sarasaviye Ajith sir.

    • @dnmadushanakamadu3508
      @dnmadushanakamadu3508 ปีที่แล้ว

      Hallo ajith h sir mamath 2011 oyage clzz ekata auruddak ape kenk mata oyawa cantact krannm nmber ekak danna oya dunna guru harukm wlatath godak pi hemdama satiye daws 5hama ude idan hawsa1.30 wenakm gewapu e sundara atitaya kawadawth amataka ne

  • @hakperera8123
    @hakperera8123 2 ปีที่แล้ว +6

    බුදු සරණයි

  • @wasanavijayanthi1780
    @wasanavijayanthi1780 3 ปีที่แล้ว +4

    Kauwruth nokarapu deyak. Mehema vedio karapu aka hodai. Neththam thamath me hitha hoda manussayawa anith ayata pissek. Pau. God bless you...

  • @shisanmadusanka6900
    @shisanmadusanka6900 2 ปีที่แล้ว +4

    Ane mamath kuliyapitiye ISK ekata class yana kale mata me uncle hambela thiyanava den ohoma kathakalata hariyata jok karanava mamath kuliyapitiye thamai man harima adarei uncle oyata

  • @lpscpathirane6071
    @lpscpathirane6071 ปีที่แล้ว +3

    Supper

  • @nishshankamanohara4069
    @nishshankamanohara4069 3 ปีที่แล้ว +4

    සින්දු හරි නෑ.. එත් කටහඩ මරු

  • @dulikamunamalwaththa9279
    @dulikamunamalwaththa9279 ปีที่แล้ว +2

    Good performances. Superb.good luck. 👍👌

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +3

    Hitha hoda manussaya.❤

  • @bikeloverssl
    @bikeloverssl 3 ปีที่แล้ว +3

    Eka aiya godak dwaskin video ekak ❤️

  • @merilkadukara708
    @merilkadukara708 3 ปีที่แล้ว +3

    Great....

  • @kanchanaperera9072
    @kanchanaperera9072 ปีที่แล้ว +1

    Ela manussayek

  • @lovelyevents3272
    @lovelyevents3272 2 ปีที่แล้ว +2

    Weja ayya supiri

  • @pradeefpradeef
    @pradeefpradeef ปีที่แล้ว +1

    Supiri 😊😊😊

  • @jayatissabamunuarachchi3100
    @jayatissabamunuarachchi3100 ปีที่แล้ว +1

    Honda kenek..Jaya we waaaa.WIje Aiya..

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +2

    රටක් වටිනා මිනිසෙක්

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว +1

    Adarei wije aiye.api deegall

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว +1

    Theruwan saranai obata wije aiya

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว

    vijewa marathon hadunnwa Ekale wagemai tamasha, hoda kenek, kaurwath sul upakarayak Wath karanne
    naha wage, kanagatui . Ohutah kawasaki ho jaya label. mama kuliyapitiya obt jaya labewa.

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว +1

    Budu saranai wije.

  • @ashenkalpa6683
    @ashenkalpa6683 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +2

    👍👍👍👍❤️❤️

  • @dharmakumaradharmakumara6039
    @dharmakumaradharmakumara6039 2 ปีที่แล้ว +2

  • @chandanaruwankumara7833
    @chandanaruwankumara7833 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว +1

    👍👍👍💞💞💞

  • @ajanthasomarathna1185
    @ajanthasomarathna1185 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว +1

    👍❤️

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว

    ❤️❤️

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว

    Niduk neerogi deergayusa oyata aiye.....

  • @SaMa-oh7wo
    @SaMa-oh7wo ปีที่แล้ว +1

    අපේ විජේ අයියා උබඅපේඑකෙක් බං මම නදීක සමන්ත

  • @dsc337
    @dsc337 3 ปีที่แล้ว +2

    Ane wije maama, issara ape gedara ona wedakata enawa,eya ekka iddi hina wela epa wenawa e tharan sathutin inna manussayek,adarei wije maame ❤️

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 ปีที่แล้ว +2

    අහිංසක මිනිහෙක් මාකට්කරලා සල්ලි හොයනවා ද. ඇත්තටම විජේට ආදරේට කලා ද.

  • @milthafernando2599
    @milthafernando2599 ปีที่แล้ว

    Ane wije aiya ada kale hatiyata rattaran manusayek

  • @subasinhalimassol8941
    @subasinhalimassol8941 ปีที่แล้ว

    🙏🙏🙏

  • @padmajaye1598
    @padmajaye1598 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤😭😭😭

  • @mrsing5685
    @mrsing5685 2 ปีที่แล้ว +1

    Me kuliyapitiye koheda

  • @fernandogerty3396
    @fernandogerty3396 2 ปีที่แล้ว +2

    Ko mas

  • @lovelyevents3272
    @lovelyevents3272 2 ปีที่แล้ว +1

    Weje

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍😁

  • @samanpriyantha8284
    @samanpriyantha8284 ปีที่แล้ว

    අවුරුදු 25කට විතර කලින් කුලියාපිටිය සරසවියේ (අජිත් සර්) දී දිනපතා හමුවුණු කෙනෙක්. අදටත් මතකයි නඟර ශාලාවේ දී සරසවි ඩේ එකට සිංදුවක් කියනවා. ඒකත් විජේගේ.

  • @sarathsenarathna246
    @sarathsenarathna246 ปีที่แล้ว

    Mama canteen karaddi hospitaleke matath godak udaw kala ahinsakayek

  • @raymusic6462
    @raymusic6462 ปีที่แล้ว

    Pallewele akkala gedara awe ne goda kalekin hitha hoda manussayan atharin kenek
    Waradenne devi pihitai

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว +2

    Lokkanta වඩා . උතුම් මනුස්සයෙක් .obe වීඩියෝ ...ekatath sthuthi

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Act karanna awastawak denna puluwannam hoda anagatayak tiyewi

  • @sanjayasagara6227
    @sanjayasagara6227 3 ปีที่แล้ว +2

    Onama mala gedarakata vijege namin banar ekak danawa.. oya hitha hoda minihek api dannawa

  • @manojdissanayaka5300
    @manojdissanayaka5300 3 ปีที่แล้ว +1

    Anapaw oyagolla.samagaya.gana.danna.monada.obathumaathatama.kohada

  • @user-pv7kt5fe5p
    @user-pv7kt5fe5p 2 ปีที่แล้ว +1

    ඉස්සර ISK ක්ලාස් යද්දි මෙය හෑන්ඩ්බිල් බෙදනව,මවුන්ටන් බයිසිකලේක එහෙම යනව . හරි නිදහස් පුද්ගලයෙක් සින්දුකිය කිය ඔහෙ යනව. එකයි පිස්ස කියන්නෙ අපිත් එක එක ඒවා කියල තියෙනව පව් ඒත්.

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 ปีที่แล้ว

    Hoda porak

  • @chulanandavijebanneheka-qc9qh
    @chulanandavijebanneheka-qc9qh ปีที่แล้ว

    Hitha Hoda ahinsaka,hora boru nokarana kenek

  • @mstudio7195
    @mstudio7195 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @udayakumara8278
    @udayakumara8278 3 ปีที่แล้ว +3

    Wiye ayyawa mata mathakai....api sarasavi yaddi wije ayya bicycle ekaka sarasaviya peththe yanawa...me mathakaya 1998 awurudde...ayyata bs.

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 ปีที่แล้ว

    Minissu pissa kiyala kon kalama e manussaya thamai nidahas nidahasa tharam watina deyak thawath na.

  • @manojbuddhika3275
    @manojbuddhika3275 ปีที่แล้ว

    චැනල් එකට මොකද්ද කරන්න කිව්වෙ

  • @shashiperera5250
    @shashiperera5250 2 ปีที่แล้ว +1

    Meweni pudgalayek agaya kireema adambarai

  • @mroshan3290
    @mroshan3290 ปีที่แล้ว

    Kuliyapitiye towen eke inna ahinsaka manussayek nitarama hamaba wenawa paw

  • @chamilaajagath2028
    @chamilaajagath2028 ปีที่แล้ว +1

    කාංචනා පුරේ ආනල් ගන්න තැන නමයි 👈👈👈

  • @chamilkumarachamilkumara
    @chamilkumarachamilkumara ปีที่แล้ว

    ඔයාට පිං සිද්ද වෙනවා