Gune Aiyage Kamare - Vlog Ep 125 - කාටවත් 50% පන්නන්න බැරි උනොත්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Anura Kumara Dissanayaka, Sajith Premadasa, Ranil Wicramasingha, dilith jayaweera
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 206

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 3 หลายเดือนก่อน +30

    C B නොව Akd පමණක් අද බහුතරයක් ජනයා තෝරාගෙන අවසන්

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 3 หลายเดือนก่อน +54

    අනම්මනම් වානා මාලිමාව කෙලින්ම කතිරය ගසා චන්ද කොලේ චන්ද පෙට්ටියට දාන්න .ජය නියතයි ❤

    • @wijithapriyadarshana2403
      @wijithapriyadarshana2403 3 หลายเดือนก่อน +2

      ඔබලගේ (AKD) කොහොමත් සිහින fb ජනපති විතරයි... ඔහෙල පව්... ඒ කාලේ ගොටගෙ සිංහලේ දරැවො නේද ඔබල

    • @SMRDayananda.
      @SMRDayananda. 3 หลายเดือนก่อน

      ​@@wijithapriyadarshana2403 ඔහේ තවම ගෝට ලගද ? හයියෝ අපි නම් ගැලවුනා.අයින් වෙයන් බං නිකං පච නොවී.මදෑ දැං පීචං උනා.

    • @sagaranil1836
      @sagaranil1836 3 หลายเดือนก่อน +1

      ඔයාගෙ වචනෙම සිහිනය සෑබෑවීමකි

    • @FANTECsir
      @FANTECsir 3 หลายเดือนก่อน

      ​@@wijithapriyadarshana2403සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙත් මිනිස්සු බොලව්

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 3 หลายเดือนก่อน +2

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

  • @pkds1983
    @pkds1983 3 หลายเดือนก่อน +33

    ගුනෙ අයියා කොහොමත් හොද සර් කෙනෙක් හින්දා පැහැදිලි කිරීම හරි පැහැදිලියි ❤❤❤

  • @pkds1983
    @pkds1983 3 หลายเดือนก่อน +93

    බහුතරයක් මාලිමාව ඉස්සරහින් කතිරේ ගහපල්ලා එක.දෙක. තුන මගුල් නොකර එතකොට ප්‍රතිඵලය පැහැදිලියි😅😅😅

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 3 หลายเดือนก่อน +43

    මේක හිරු එකේ අයිති කාරයගේ කුඩ්ඩොන්ගෙ පාතාලේ රට නෙමේ අපේ අනාගතේ නංගිලා මල්ලිලා වෙනුවෙන් දැම් නැගිටිමු මේ හොදටම ඇති Npp ❤️❤️

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 3 หลายเดือนก่อน +26

    1 ,2 ,3 කියලා දෙකක් ඕනෑ නැහැ මාලිමාව ඉදිරියේ කතිරය ගැව්වා නම් ඉවරයි

    • @wijithapriyadarshana2403
      @wijithapriyadarshana2403 3 หลายเดือนก่อน +1

      ඔබලගේ (AKD) කොහොමත් සිහින fb ජනපති විතරයි... ඔහෙල පව්... ඒ කාලේ ගොටගෙ සිංහලේ දරැවො නේද ඔබල

    • @sisirakodithuwakku2290
      @sisirakodithuwakku2290 3 หลายเดือนก่อน

      @@wijithapriyadarshana2403 මම නම් කිසිම දිනක රාජපක්ෂ කියන නමකට චන්දය දීලා නැහැ එදා ඉදලා යුන්පි දැන් ඒ ගැන් පසුතැවිලි වෙනවා හොරුන්ට නේද චන්දය දුන්නේ කියලා

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน +5

      ඔව් දෙවෙනි මනාප කොහෙත්ම අවශ්‍ය මාලි මාව විතරයි ❤❤❤🧭🧭

    • @sisirakodithuwakku2290
      @sisirakodithuwakku2290 3 หลายเดือนก่อน +3

      @@wijithapriyadarshana2403 මම එදා ඉදලා යුන්පි එකට චන්දය දුන්නේ නමුත් මාලිමාව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති හොදයි කියලා හිතන නිසා දූෂණයෙන් තොර මාලිමාවට චන්දය දීලා බලනවා

    • @lalalwis7679
      @lalalwis7679 3 หลายเดือนก่อน +2

      🧭 පමණයි

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +21

    දෙවෙනි මනාපයක් නොදී මාලිමාවට පමණක් කතිරේ ලකුණු කරන ලෙස ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +17

    හොමතගයු ...මාලිමාවට ජයවේවා කියලා චන්දෙ දාමු.❤❤❤

  • @bimalkalupahana8262
    @bimalkalupahana8262 3 หลายเดือนก่อน +13

    මාලිමාව ඉස්සරහා X ගැහුවාම හොඳටම ඇති

  • @CZone-hh1rh
    @CZone-hh1rh 3 หลายเดือนก่อน +14

    හැමදාම වගේ මුලින් හිතන් හිටියේ දන්නව කියල.මැදට යද්දි තමයි තේරුනේ හරියටම දන්නෙ නෑ කියල.තැන්කූ ගුණේ අයියේ.

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 หลายเดือนก่อน +14

    හොද විග්‍රහයකක්. ❤🎉ස්තූතියි.🎉🎉

  • @sadharuyasas3516
    @sadharuyasas3516 3 หลายเดือนก่อน +7

    අපේ පවුලෙ චන්ද 84 තියනව...හැමෝම සජිත්ට දුන්න අය...මේ පාර මාලිමාවට ඔක්කොම දෙනව හැමෝම....අනිත් අයත් මොලේ පාවිච්චි කරල වෙනස් වෙන්න....නැත්තන් අපේ නෙමේ අනාගතේ ඉපදෙන්න ඉන්න උන්ගෙ හරි අනාගතේ හැදෙයි..❤

    • @sriknowledge6555
      @sriknowledge6555 3 หลายเดือนก่อน +2

      කොළ ජන්ද වෙනස් වෙනවා කියන්නේ ඇත්තටම ඒක වෙනසක්.❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +13

    අනුර ජනපති ❤

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 3 หลายเดือนก่อน +17

    ටොස් දාන තැනට නොයා එකෙන්ම මාලිමාවට ගහමු.

  • @micropowerenginfo
    @micropowerenginfo 3 หลายเดือนก่อน +25

    AKD කියල කෙනෙක් චන්ද ලක්ස 70 ක් ගත්තොත් 😂😂😂

    • @wijithapriyadarshana2403
      @wijithapriyadarshana2403 3 หลายเดือนก่อน +2

      ඔබලගේ (AKD) කොහොමත් සිහින fb ජනපති විතරයි... ඔහෙල පව්... ඒ කාලේ ගොටගෙ සිංහලේ දරැවො නේද ඔබල

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน +4

      බලමු අපි ප්‍රාර්ථනා කරමු අඩු ගානේ සීයට පනස් දෙකක්වත් ගන්න මේ බඩු බෙදන විදිහට පොනිල් සොම්බි රනිල් රාජපක්ස

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 3 หลายเดือนก่อน

      අනුර දිනන්නෙ නැති නම් මොකද මේ හැමතැනම කක්ක කර කර ඇවිදින්නේ​@@wijithapriyadarshana2403

    • @Glowacki-Francis
      @Glowacki-Francis 11 วันที่ผ่านมา +1

      ගත්ත නේද කෝටියකින් 1/4 ක් 😂

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 3 หลายเดือนก่อน +18

    AKD 60% BRO ..wait and see ...

  • @PercyWick-z7j
    @PercyWick-z7j 3 หลายเดือนก่อน +20

    අනුර සහෝදරයා එකෙන්ම %60 පන්නලා ගන්නවා

    • @bandara-
      @bandara- 3 หลายเดือนก่อน +2

      60% මෙහෙම

    • @Glowacki-Francis
      @Glowacki-Francis 11 วันที่ผ่านมา

      ​@@bandara-ඔව් නේද 😂

  • @SmallHead-s1b
    @SmallHead-s1b 3 หลายเดือนก่อน +10

    Ok so finally AKD victory 😊❤❤

  • @micropowerenginfo
    @micropowerenginfo 3 หลายเดือนก่อน +12

    සමාන උනොත්, වනුදුට කුසපත් අදින්න කියමු 😂😂😂
    Perfect explanation , hats off Sir

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      😂😂

    • @user36623
      @user36623 3 หลายเดือนก่อน +1

      කතානායක තමයි සුපිරියටම සෙට් වෙන්නෙ.😅😂

  • @SumithRanathunga-b6l
    @SumithRanathunga-b6l 3 หลายเดือนก่อน +27

    NPP ,51% ඉක්මවා ගන්නව.

    • @kasundeemantha598
      @kasundeemantha598 3 หลายเดือนก่อน +1

      බූරුවා 😂

    • @UADamayanthi
      @UADamayanthi 3 หลายเดือนก่อน

      ​​@@kasundeemantha598katada chande denna ona

    • @Glowacki-Francis
      @Glowacki-Francis 11 วันที่ผ่านมา

      ​@@kasundeemantha598ඌ බූරුව වෙලා ඉවරයි 😂

  • @xxxxc860
    @xxxxc860 3 หลายเดือนก่อน +3

    කාලීන වැදගත්කමක් ඇති හොඳ ව්ඩියෝඑකක්.
    ඔබගේ ජනමත විමසුම් ක්රියාවලිය සාර්ථකයි.අපක්ෂපාතීයි. මේ කාර්ය ලේසි වැඩක් නොවන බව පැහැදිලිය. නමුත් මේ වැඩේ දිවයිනේ අනෙකුත් පලාත්වලත් කර ගෙන යන්න බලන්න. ස්තුතියි!

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 3 หลายเดือนก่อน +4

    හොඳම හොඳ පැහැදිලි කිරීමක් 🎉 දැනගන්නම ඕනෙ දෙයක් අද වෙනතුරු නොදැන හිටි දෙයක් දැනගත්තෙ 👍 ස්තූතියි

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +6

    හොඳ දැනුවත් කිරීමක්

  • @PiyasiriWithana
    @PiyasiriWithana 3 หลายเดือนก่อน +6

    AKD will take more than 55%.❤❤❤❤❤❤

  • @darshanabrother6210
    @darshanabrother6210 3 หลายเดือนก่อน +3

    බලාපොරොත්තුවෙන් හිටිය හොදම විග්‍රහයක් ! බොහොම ස්තූතියි ගුණේ අයියෙ.

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน +6

    Ane Gune Reddak Kiyanawa. Api Npp 60%*** Wediyen Aran Denawa....💜️❤️👌💜️❤️👌💜️❤️👌❤️👌💜️❤️👌❤️💜️

  • @mohamedazaadghouse282
    @mohamedazaadghouse282 3 หลายเดือนก่อน +5

    Aye Dekak Nehe 'AKD Jaya Thahavurui🎉

  • @Dharmasiri-x9j
    @Dharmasiri-x9j 3 หลายเดือนก่อน +3

    අැත්තටම හොද දැනුවත් විමක් වුනා.

  • @mahindafernando
    @mahindafernando 3 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලි කිරිමක් මචෝ..

  • @pskm90
    @pskm90 3 หลายเดือนก่อน +2

    ගුනේ අය්යා, 'වෙනත්' කියන කන්ඩායම ගැන විග්‍රහයක් ඕනි

  • @sdvlog69
    @sdvlog69 3 หลายเดือนก่อน +1

    හිතමු AD 40%, SP 35%, RW 25% කියලා. ඊළඟ ජනාධිපති වෙන්නේ RW ගේ දෙවන මනාපය වැඩිපුර ගන්න කෙනා😂එහෙමනම් පොඩි deal එකක් ඕනෑ තුන්වැනිය එක්ක😮

  • @prashan6057
    @prashan6057 3 หลายเดือนก่อน +1

    අනුරයියා දිනන්න මේපාර ඡ්හ්ද 7,500,000 ගන්න වෙනවා ඒ කියන්නේ ඌට තියෙන්නේ ලක්ෂ 4 යි තව 7,100,000 ගන්න වෙනවා , 🤣🤣🤣🤣🤪

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 หลายเดือนก่อน +3

    අනුර ❤❤❤❤

  • @nishanfernando8869
    @nishanfernando8869 3 หลายเดือนก่อน +2

    විසඳුම මාලිමාව තමයි 👍

  • @SandunHemantha-v2z
    @SandunHemantha-v2z 3 หลายเดือนก่อน +1

    වැදගත් ‍ දෙයක් දුන්නෙ. අද තමා මේ ගනන් කෙරිල්ල ගැන අවබෝධයක් ලැබුනෙ..

  • @shanilka_wariyapperuma
    @shanilka_wariyapperuma 3 หลายเดือนก่อน +1

    "මොකාට දුන්නත් වැඩක් නෑ, මම ඡන්දෙ කටුගානවා" වගේ අදහසක ඉන්න අය හැර, තමන්ගෙ ඡන්දෙට වටිනාකමක් බලාපොරොත්තුවෙන කිසිම කෙනෙක් 1 හෝ කතිරය ගහනවට වඩා දෙවනි තුන්වෙනි මනාපත් ගහන එක වටිනව කියල මම හිතනව. මොකද එහෙම නැත්නම් පලමු වටයෙන් පස්සෙ තමන්ගෙ ඡන්දය වලංගු ඡන්දයක්.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 หลายเดือนก่อน +1

    ගුණේ අයියා, හොඳ. පැහැදිලි කිරීමක්. ස්තුතියි !

  • @sandyakumari7862
    @sandyakumari7862 3 หลายเดือนก่อน +1

    70% අනුර කුමාර ජනපති

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 3 หลายเดือนก่อน +1

    නියම විග්‍රහයක් ගුනේ අයිය.නියමෙනුත් නියමයි

  • @PhdKulasinghe
    @PhdKulasinghe 3 หลายเดือนก่อน +3

    Super ❤❤❤❤❤

  • @amalsumal
    @amalsumal 3 หลายเดือนก่อน +3

    gune daily digatama video damu.suddaththage 80%k inna malima base eka meheta harawanna oni.

  • @SebastianDeSilva-t5x
    @SebastianDeSilva-t5x 2 หลายเดือนก่อน

    සියයට50ගාටවත්.ගන්නබැරි වුනොත්.යන.පුස්නය.පැරදිඅයගේ.පුස්නයක්.ඒ.නිසා.ඒ.ගැන.කතාකලයතු
    නැ.

  • @chandanahe1134
    @chandanahe1134 3 หลายเดือนก่อน

    😂... ගීත ඉස්සෙල්ලා තියපු චන්දවල මේ වගේ දේවල් කිව්වේ නෑ නේද....... මේ හදන්නේ මාලිමාවට කකුල් මාට්ටු දාන්ඩ....😂... මාලිමා එනවාට හතුරෝ හිතුවටත් වඩා කලබල වෙලා....😂😂😂😂😂

  • @tharindu5128
    @tharindu5128 3 หลายเดือนก่อน

    සුපිරි බං ගුනයා ලෙසටම තේරුණා

  • @PiyasiriWithana
    @PiyasiriWithana 3 หลายเดือนก่อน +1

    People with npp. ❤❤❤❤❤❤

  • @niroshanperera8930
    @niroshanperera8930 3 หลายเดือนก่อน

    Npp 30% ගන්නේ.. වැඩිපුරම අවලංගු වෙනවා.. අප්‍රකාශිත චන්ද ලක්ෂ 35 එනවා.

  • @Amilaseenath
    @Amilaseenath 3 หลายเดือนก่อน +1

    කිසිම කෙනෙකුට මනාප නොදා තිබුනා නම් අපෙක්ශකයාට පමනක් කතිරය විතරක් යොදා තිබුනා නම්

    • @Vins-l9b
      @Vins-l9b 14 วันที่ผ่านมา

      මටත් ඔය ප්‍රශ්නෙම ආවා...එතකොට මම හිතන විදියට ඒ දෙන්නගෙ චන්දවල එකතුව වලංගු ඡන්ද සංඛ්‍යාව විදියට සලකලා ජනාධිපති පත් කරනවද මන්ද

  • @kumarasisira7143
    @kumarasisira7143 3 หลายเดือนก่อน

    දැන් පැති තුන හතරක් නෑ එකක් මාලිමාව අනික් ඔක්කෝම එකයි. තේරීම 🧭🧭🧭🧭🧭අනුර දිසානායක 🧭🧭🧭🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰🇯🇵

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 12 วันที่ผ่านมา

    කවුරු බලේට ආවත් මිනිස්සුන්ට හරියට වැඩ නොකරොත් ඉතින් ඉස්සර හිටිය වගේ දැන් වහල්ලු වෙලා ඉන්නේ නෑ. රට කියන්නේ දේශපාලකයන් ගේ පුද්ගලික බූදලයක් නොවන වග මිනිස්සු දන්නවා.ඔවුනට හරි මාර්ගයේ යන්න මිනිස්සු බලකල යුතුයි

  • @kelump6972
    @kelump6972 3 หลายเดือนก่อน

    ඔබේ පැහැදිලි කිරීමට ස්තූතියි.චන්දය ලකුනු කිරීමේදී X,2,3 ලෙසද සලකුනු කරන්න පුලුවන් නේද.ඒක ඔබට කියන්න අමතක උනාද.

  • @PhdKulasinghe
    @PhdKulasinghe 3 หลายเดือนก่อน +2

    gedara chanda 4 ma anurata

  • @ranganilantha7097
    @ranganilantha7097 3 หลายเดือนก่อน +2

    Superb explanations 👏👏👏

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 3 หลายเดือนก่อน

    X හෝ 1 වෙනුවට ✅ එක දාන්න බැරි ඇයි???
    1 ක් හෝ උපරිමය 3 ක් පමණයිනම් ලකුනු කරහැක්කේ 4 දෙනෙකුට වඩා අපේක්ශිකයින් සිටින්නේනම් මනාපයේ ප්‍රශ්නයක් නේද???
    මැකෝට ඉහලින් අපිට යන්න බැහැනෙ😢

  • @zoeyj2568
    @zoeyj2568 3 หลายเดือนก่อน

    50% කුත් එකක් නැත්නම්වැඩිමචංද
    ලබාගත් අය ජනපති වෙනවා දෙවන තෙවන මනාප ලකුණු කරන්නෙ 1% අඩුපිරිසක් අනීවාරයෙන්ම අනුර කුමාර
    50 ඉක්මවා චංද ගන්නවා නියතවශයෙන්ම
    ,,

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน

    මෙතේ ඉතිහාසයේ 50% ගන්න බැරිවුන අවස්තාවක් නැත මාලිමාව දැනට 60% මට්ටමේ ඉන්නව මෙය 70% දක්වා වැඩිවෙන්න පුලුවන්

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 3 หลายเดือนก่อน +1

    මරු පැහැදිලි කිරීම thanks

  • @CAW-dw8wi
    @CAW-dw8wi 3 หลายเดือนก่อน

    මේ අනිකා! නැති ප්‍රශ්න දලා මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන. මූ නං කමක් නෑ. මොකද සබ්ක්‍රයිබස්ලා ගොඩක් නැති නිසා.

  • @zoeyj2568
    @zoeyj2568 3 หลายเดือนก่อน

    මචං ගුණේ අපිට දෙන්නෙක් ගැන කිඩිම
    තේරීමක් නෑ අපිට එකම තේරීමයි තියෙන්නෙ ඒ අනුර කුමාර දිසානායක පමණයි අනිත් උන් කම්බ හොරු

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน

    අපි නම් මනාප මොකුත් නැ මාලිමාව ඉදිරියේ කෙකාටුවේ කතිරය ලකුනුකරනවා කොටුවේ ගෑවෙන්නැතිවෙන්න

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 3 หลายเดือนก่อน

    මරැ කියවීමක් මචෝ,❤️👍

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

    ගුණේ අයියා එක අඩුවක් දැක්කා ටොස් එක අදින්නේ කොහොමද කොතනද කවුරු කවුරුද්ද දිනන දෙන්න ඉදිරිපිටද නැත්තං මැතිවරණ කොමසාරිස් ද මොනවද විස්තරේ කිව්වේ නෑනේ 🙄

  • @JAYASIRI_RANJITH_15
    @JAYASIRI_RANJITH_15 3 หลายเดือนก่อน

    Thank You, Great (simple) explanation

  • @abhayayapa4449
    @abhayayapa4449 3 หลายเดือนก่อน

    Very important explanation. Thanks.

  • @aikathawa
    @aikathawa 3 หลายเดือนก่อน

    NPP එකට චන්ද මදි 2/3 ගන්න, කවුද හොන්දම partner ?
    1 UNP 2 SJB 3 Wimal+ 5 Pohotuwa

  • @SteevFernando-ok4dm
    @SteevFernando-ok4dm 3 หลายเดือนก่อน

    මැකෝ ගෙ තරුණ කාලේ කටහඬ ගුණේ අයියට thiyenne😂😂

  • @niroshandejirije7992
    @niroshandejirije7992 3 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน

    මාලීමාවටකතීරයගහල❤රට ගැන සිතන අයදැනුවත්❤වීයයුතුයී

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 3 หลายเดือนก่อน

    උදෙන්ම නැගිටලා ගිහින් මාලිමාවට (විතරක් x ගහපියව්)ඡන්දෙ දීලා වරෙල්ලා

  • @හරේෂ්
    @හරේෂ් 3 หลายเดือนก่อน +2

    පැහැදිලියි ❤

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 3 หลายเดือนก่อน

    හරි වැදගත් දැනුවත් කිරීමක් දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි

  • @Kuwait-lw4qe
    @Kuwait-lw4qe 3 หลายเดือนก่อน

    Thanks Good v clear explanation

  • @Amilaseenath
    @Amilaseenath 3 หลายเดือนก่อน

    ලංකාවේ ජනතාව කවදාවත් ජනාදිපතිවරනෙදි මනාප ක්‍රමේ දාලා නැ දන්නෙත් නැ මාත් දන්නේ අද

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 3 หลายเดือนก่อน

    අපිටනන් එකත් මාලිමාව දෙකත් මාලිමාව තුනත් මාලිමාව .වෙන විකල්ප නැත

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය නියතයි ❤

  • @mihiran74
    @mihiran74 2 หลายเดือนก่อน

    අනුර කුමාර දිසානායක - X
    කතාව ඉවරයි.
    NPP ❤❤

  • @MrGeethgeeth
    @MrGeethgeeth 3 หลายเดือนก่อน

    A Won in this example . A will win in the real actual election also. A for Anura.

  • @anushkarajeev5922
    @anushkarajeev5922 3 หลายเดือนก่อน +2

    අනුර 60% ගනියි කියලා හිතෙනවා ❤

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 3 หลายเดือนก่อน

    මචං 51% එක අනුර අනිවාර්යයෙන්ම ගන්නවා.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 หลายเดือนก่อน

    To our people i don’t think they can understand still they want Ranil and Rajapksa to come
    According to your president election 🗳 you look on street some of them don’t know what Anura Sajith Ranil or pohottuwa

  • @නිලූකවීරසිංහ
    @නිලූකවීරසිංහ 3 หลายเดือนก่อน

    අනුර 1
    රනිල් 2
    අනුර යනු යලි රනිල් ම තමයි බොලව්!
    ගමේ රනිල් ❤

  • @acnventures2740
    @acnventures2740 3 หลายเดือนก่อน

    කයියාගේ දේශපාලය අවසන්වන හැටි
    චන්දය හත්ගව්වක් තියෙද්දී කයියා කිව්වේ ( සුදා සමග youtube ) ,චන්දෙන් එක්කෝ 50% වැඩි නැත්නම් 10% අඩුයි.
    මේක කයියා කිව්ව මාරම ඇත්තක්. දැන් කොහේ මොන කුලකය අරං බැලුවත් පෙන්න තියන දේ තමයි කාටවත් 50% නැති බවත්
    කයියාගේ % එන්න එන්නම අඩුවන බවත් ( චන්දය ප්‍රකාශ කිරීමටත් පෙර )
    මේක කයියාගේ ** සෙට් එකට කලින් තේරුන් ගත්ත පෙරට්ටෝ වෙනම චන්දයක් ඉල්ලන්න තීරණය කරනවා , මේක රනිල් ජනාධිපති උනාටත් වඩා මරු ගේම් එකක් .
    මොකද කයියාගේ උපරිමය දැන් 10% කියලා කයියම කියලා ඉවරයි. 3% ඉඳන් ඉතුරු ටික ගෝට ගෙනල්ල චිත්‍ර ඇදපු සෙට් එක. ඇත්තෙන්ම බැලුවොත් පක්සේ කාඩර් එකේ උන් කැට හොල්ලල රටවල්වල ගිහිල්ල එකතු කරපු ඔක්කොම වියදම් කරලත් ගන්න පුළුවන් වෙන්නේ චිත්‍ර ඇදපු සෙට් එකේ චන්දෙ විතරයි.
    ඕක දැනගත්ත ගමන් පක්සේට සල්ලි එවපු කෝර් එකේ උන්ට මල පනිනවා, උන් ලාල්කාන්ත වගේ ඔරිජිනල් බඩුවක් ඉල්ලනවා කයියා එලවලා
    එහෙම පක්සේ පුපුරද්දී චිත්‍ර ඇදපු සෙට් එක "අය්යෝ අපි නම් දුන්නේ නෑ අනේ " කියලා මාරුවෙනවා.
    මෙන්න මෙතැනදී තමයි පෙරට්ටෝ ගහන ගේම පත්තු වෙන්නේ. ලංකාව ඇතුලේ චන්ද ඉල්ලන පක්ස වලින් නමට හරි සමජවාදේ තියෙන්නේ උන්ට විතරයි
    පංති 5 ගිය 3% කොර් එකට යන්න ඉතුරුවෙන එකම තැන එතන , පෙරට්ටෝ මුලුරටෙන්ම 2% ගොඩ දාගනි
    ලස්සනම ටික පටන් ගන්නේ එතනින් පස්සේ
    දැක්ක දවසේ ඉඳන් රනිල්ගේ පාරේම යන හරිනි වගේ උං කෙලින්ම ඒ පැත්තට හෙත්තුවෙන්න ගන්නවා චන්දෙට කලින් දුන්නු ටෝක් වලට හරියන්න.
    සැකයක් තියනවා නම් පරණ පෙන්ෂන් ගිය ජෙප්පෝ දැන් කොහෙද ඉන්නේ කියල හොයල බලන්න.
    මේව මෙහෙම වෙද්දී කයියා, හදුනා, නලින්දයා චන්දෙන් පස්සේ ලංකාවෙන් පැනල ප්‍රන්සේ පැත්තෙන් මතු වෙනවා සොමවන්සයා පැනලා ගිය වගේම
    දැන් තියෙන්නේ පොප් කොන් එකක් අරං මේක වෙන හැටි බලන් ඉන්න එක

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser 3 หลายเดือนก่อน +1

      තොට පිස්සු 😂

  • @coolkoala282
    @coolkoala282 3 หลายเดือนก่อน

    එකපාරක් ගැනනොත් අනුර
    දෙපාරක් නම් පුතානෝ

  • @user36623
    @user36623 3 หลายเดือนก่อน

    ඩොලර් සුදාට උත්තරයක් දුන්නා නම් හොඳයි. මූ හැමදාම ඊනියා සමීක්ෂණයක් කරලා වීඩියෝ එකක් දාලා ඊට පැය කිහිපයකට පස්සෙ NPP එකේ චන්ද දායකයින්ගෙ comment වලට බැනලා,අනුරට මොනවහරි කින්ඩියක් දාලා තව වීඩියෝ එකක් දාලා NPP චන්ද ටික කඩන්න දිය යටින් ගින්දර ගෙනියනවා.

    • @rohinimadurawala7957
      @rohinimadurawala7957 3 หลายเดือนก่อน

      එයාගේ ඒවා අපි බලන්නේ නෑ දැන්

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน +1

    අපේක්ෂකයෝ අතර ලග ලග තරගයක් නැ අනුරට කිට්ටුවකවත් මොකෙක්වත් නැ

  • @anandaweliwita404
    @anandaweliwita404 3 หลายเดือนก่อน +1

    Now I know how it is done. Thanks!

  • @anurarathnayake3461
    @anurarathnayake3461 3 หลายเดือนก่อน

    මාලිමාව ඉදිරියේ කතිරය ගසා අපේ රට බේරා ගන්න .

  • @Amzta1234
    @Amzta1234 3 หลายเดือนก่อน

    දැනටමත් 55% පැනලා ඉවරයි

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 หลายเดือนก่อน

    එහෙම වෙන්නෙ නෑ අද තියෙන තත්ත්වය අනුව දිනන අපේක්ෂකයා 68% ගන්නවා
    කතිරය විතරක් ගැහුවාම
    ඇති ඔය 123 බයිලා වැඩක් නෑ .

    • @pramodmadushanka5509
      @pramodmadushanka5509 3 หลายเดือนก่อน

      68%ක් ගන්න බෑ කාටවත්.

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 3 หลายเดือนก่อน

    Yes just vote your favourite party and do not put second third selections

  • @UdiDol
    @UdiDol 3 หลายเดือนก่อน

    It is obvious! No need to clarify further.

  • @kapratnapriya228
    @kapratnapriya228 3 หลายเดือนก่อน

    Fun part eka බත්තරමුල්ලේ සීලරතන ගොයියා

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 3 หลายเดือนก่อน

    Niyamai ada❤❤❤❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 หลายเดือนก่อน

    ගුනෙ අයියා, වැල්වටාරම් කියන්න ගියොත් සමහර අය confuse වෙයි.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 3 หลายเดือนก่อน

    මාලිමාව දිනනවා...ඒක අනිවාර්යයයි

  • @nsjsjeiribahwjejei3987
    @nsjsjeiribahwjejei3987 3 หลายเดือนก่อน +1

    and jaya gannawa❤❤❤❤❤😂😂😂

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 หลายเดือนก่อน

    🧭- X මේ ඇති. මනාප එපො.

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 3 หลายเดือนก่อน

    ඉතාම සරලව හා නිවැරැදිව පැහැදීලි කලා. ස්තූතියි ඔබට.....

  • @dunith305
    @dunith305 3 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @ravdon4776
    @ravdon4776 3 หลายเดือนก่อน +2

    ❤️‍🔥

  • @Yamunamanel
    @Yamunamanel หลายเดือนก่อน

    ඉතිහාසගත වර්තාවක් AKD