Gune Aiyage Kamare - Vlog Ep 127 - අනුර රනිල් ඩීල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 378

  • @shanthameheramba6505
    @shanthameheramba6505 3 หลายเดือนก่อน +66

    මේ චන්දයේදී තමයි වැඩිම මිලකට දේශපාලකයෝ විකිනෙන්නේ. ඒ වගේම u tubers ලාත් වැඩිම මිලකට විකිනෙන චන්දය. ස්වාධීන කියලා අගවන u tubers ලා කීප දෙනෙකුත් ඒ ලක්ෂණ පෙන්වනවා.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +9

      දැනටමත් අපි මේ බලන චැනල් එක පවා විකිණිලා ඉවරයි 😂

    • @sudeepafernando1969
      @sudeepafernando1969 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @R-me5ey
      @R-me5ey 3 หลายเดือนก่อน +1

      ඇත්තටම

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +4

      සුදා කියන කාලකන්ණිය එකෙක්.

    • @manojekanayake786
      @manojekanayake786 3 หลายเดือนก่อน +5

      ඇත්තටම ස්වාධීනයි කියන උන් තමයි දරුණුම පුදගලයන්..

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 หลายเดือนก่อน +52

    රනිල්ගෙ නියැදියක් අරන් ආයෙත් සමීක්ෂණයක් කරමුත??😂😂😂 රෙදි ගලවාගෙන 😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +2

      😁🫢 ආයෙත් බ්ලැක්කට් එකාගේ කලාස් එකටම යන්න 😁

    • @jayanagamuthunayaka2689
      @jayanagamuthunayaka2689 3 หลายเดือนก่อน

      😅😂

    • @indunilperera6171
      @indunilperera6171 3 หลายเดือนก่อน

      😆😆😆😆😆😆

    • @Jayaacademy93
      @Jayaacademy93 3 หลายเดือนก่อน

      මොකෙක්ද බං ඌ 😂😂

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน

      ඒකනම් ආතල් බන්🤣😂

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +95

    මේ පාඩද පාලනය නැති කරන්න මාලිමාව ගේන්න ඕනේ ....එහෙට මෙහෙට පනිනවා බලය රැක ගන්න ..නැතුව රට හදන්න නෙවෙයි ....
    රට හදන්න මාලිමාව එක්ක එකතු වෙන්න ඕනේ .....❤❤

  • @SanduniBatawala
    @SanduniBatawala 3 หลายเดือนก่อน +27

    මිලේජ්ච තිරිසන් රනිල් රාජපක්ෂලාව බලයෙන් පන්නා දැමිය යුතුයි.👊

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +94

    මගේම අම්ම තාත්ත මෙවර මාලිමාවට,,අවුරුදු 76 ශාපය නිමා කරිමට ගෙදරින් පටන් ගමු මාලිමාවට ජන්දය දෙන්න,,ජයග්‍රහණය මාලිමාවට නියතයි

    • @lalherath1406
      @lalherath1406 3 หลายเดือนก่อน +1

      කලින් ගොටට ද දුන්නෙ

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 3 หลายเดือนก่อน

      ​@@lalherath1406ඔව්. ඔයත් එහෙමද

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +1

      අපි දන්න කියන හැමෝම මාලිමාවට👍🏻
      🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 3 หลายเดือนก่อน +53

    මචං උඹ රනිල්ගෙ ගෝතයෙක්ගෙ ටියුෂන් ගුරෙක් එක්ක දැන හෝ නොදැන කරපු ජනපතිවරණ මත විමසීම නිසා උඹේ මාධ්‍යකරණ සුජාතභාවයට පට්ට විදියට කෙලවගත්ත. මචං, උඹ ඒකෙ කමෙන්ට්ස් ටික කියවපං. අර පුතානෝගෙ පශ්චාත් භාගයේ මුව හොවා සුව පහසුව විඳින මුග්ධ සුදා වගේ අඩෝ ප.........යනි වරෙව් කියල බොරුවට රඟන්න එපා. කිසිම පක්ෂයට ඇලෙන්නෙ නැතිව උඹ උඹේ ගමන පලයං. දිනේව මචං!

    • @dilaniamarasinghe7688
      @dilaniamarasinghe7688 3 หลายเดือนก่อน +13

      ඒකෙන් පස්සේ මම මෙයාව unsubscribe කරා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +1

      නොදැන 🤭?

    • @ajithgamage4213
      @ajithgamage4213 3 หลายเดือนก่อน +5

      සේපාල් එක්ක ගත්තම මුං මොන පගයොද බං

    • @ajithgamage4213
      @ajithgamage4213 3 หลายเดือนก่อน

      ​@@dilaniamarasinghe7688සූදාවත් කරා

    • @ajithsirikumara318
      @ajithsirikumara318 3 หลายเดือนก่อน

      ​@@ajithgamage4213 sepal ekka compair karanna epa me wage paduru sakkiliyo

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 3 หลายเดือนก่อน +25

    ගොඩක් youtube කාරයො මුදලට විකිනෙනවා

  • @LasanthaRathnayaka-kq5jg
    @LasanthaRathnayaka-kq5jg 3 หลายเดือนก่อน +11

    අපි ආයෙත් අන්දන්න බෑ.අනිවාර්යය අනූර ජනපති විය යූතුය.

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787 3 หลายเดือนก่อน +14

    දැන් මුන්ට කියන්නේ
    මොකක්ද,කරන්නේ මොකක්ද කියා උන්ම දන්නෑ,මාලිමාව වටා ජනතාව දවසින් දවස වැඩිවෙන කොට, පොහොට්ටුවේ අය පිස්සෝ බල්ලෝ
    වගේ ඔහේ බුරනවා.පොහොට්ටුවේ උන්,රනිල් ජනාධිපති කරලා,දැන්
    උන්ටම රනිල් පාලනය
    කර ගන්න බැරිව,රනිල්
    අනුර එක්ක ඩීල් කියලා
    කියන ඔය ගොන් කථා
    අහන්න දැන් ඒවගේ මෝඩයෝ නැහ .මේවා
    රටට හෙලි කිරිම ගැන
    සහෝදරයා ඔබට ගොඩාක් ස්තූතියි.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 3 หลายเดือนก่อน +47

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 3 หลายเดือนก่อน +17

    ඊලග සමීක්ෂණය සජබ රැස්වීමකදී කරමුද? පසුගිය සමීක්ෂණය කලාවගේ 😂

  • @Archi_007
    @Archi_007 3 หลายเดือนก่อน +22

    පාර්ලිමේන්තුවේ මෙච්චර 'ගොබ්බයෝ' ඉන්න රටක් 😭😭😭 මේ විදියට තියෙන' එක ආශ්චර්යයක්.

  • @රූපපෙට්ටිය-භ3ච
    @රූපපෙට්ටිය-භ3ච 3 หลายเดือนก่อน +34

    මේ වෙලාවේ විකිණෙන ලේසියි බං.. ඒත් ලාභෙට විකිණෙන්න එපා.. උඹලට ලොකු සමාජ වගකීමක් තියෙනවා.. එක ඔළුවෙ තියාගෙන වැඩ කරහන්.. අපි උඹට ආදරේ ඈ..❤

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878 3 หลายเดือนก่อน +38

    Npp හැර අනෙකුත් පක්ෂ වල ඔවුන්ට
    දැන් හොදටොම. පිස්සු

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน

      සර්වපාක්ශික ජනතා නියෝජිතයන් ඉන්න අලි පොහොට්ටු සජබෙ එක පක්ශයක්
      මාලිමාව විපක්ශය

  • @tharangaperera9977
    @tharangaperera9977 3 หลายเดือนก่อน +9

    😂සක්යා එකේ එවුං ගුණේට අමුඩෙ ගැස්සුවද?😂😂😂
    නැත්තං ගුණේ සක්යා එකේ එවුංට අමුඩෙ ගැස්සුවද????😅😅😅😅

  • @isuruweerarathne242
    @isuruweerarathne242 3 หลายเดือนก่อน +137

    ඔබගේ දෙමාපියන් ,හිත මිතුරන්, නෑදෑයන් දැනුවත් කරන්න මාලිමාව දිනවීම සදහා. දැන් ඇති අපි මේ රටේ දුක්වින්ද ප්‍රමාණය

    • @MrGeethgeeth
      @MrGeethgeeth 3 หลายเดือนก่อน +12

      ඔබ විදියටමයි මම ත් හිතන්නෙ.

    • @sl991
      @sl991 3 หลายเดือนก่อน +8

      මචං කොයි තරම් දැනුවත් කරත් තවමත් බත් කන හරක් ටිකක් ඉන්නවා පොහොට්ටුවට කඩේ යන

    • @dineshsampath6974
      @dineshsampath6974 3 หลายเดือนก่อน +4

      today your explanation is nice. that's the real truth 💯 🙏💐

    • @dayanandaweerasinghe2814
      @dayanandaweerasinghe2814 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @renukakosman5817
      @renukakosman5817 3 หลายเดือนก่อน +2

      නියම පැහැදිලි කිරිමක්.ජනතාව තේරුම්ගත්තොත් හොදයි.
      බයවෙලා කියන දේවල් නාමල් ,ජොන්ස්ටන් පිල්ලෙයාන් බය වෙලා ඉන්නේ හොදටම.

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 3 หลายเดือนก่อน +4

    කසිප්පු ජොනියට රෙද්දේ රෙවිල ඉන්නෙ

  • @SadunSadun-wk8md
    @SadunSadun-wk8md 3 หลายเดือนก่อน +41

    මාලිමාවට ජයවේවා

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 3 หลายเดือนก่อน +8

    අනේ,මචං,,ගුනේ,, අපේබත්කන,හරකුන් ට,මොනවකිවත්,කොහොම ,කිව්වත් ,තේරුම් ,ගනීද

  • @upulhenawala
    @upulhenawala 3 หลายเดือนก่อน +36

    මාලිමාවට ජයවෙිවා

  • @eigochat
    @eigochat 3 หลายเดือนก่อน +11

    මේ අපරාධකාරයෝ දැන් එල්ලුම් ගහට බයේ මේ අපරාධකාරයෝ දැන් ඉන්නේ පොලු පිටිපස්සට යන්න හරි කූඩුවට යන්න හරි බයෙන් !!! දොඩවනව විතරයි!!!

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +3

    ❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌

  • @eigochat
    @eigochat 3 หลายเดือนก่อน +9

    These criminals are now just jabbering with the fear of going to gallows and with the fear of going behind the bars!!!

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 3 หลายเดือนก่อน +24

    නියමයි මචං උඹේ තර්කය හරියට හරි නියම ඉදිරිපත් කිරීම

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน +2

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @jhaperer9929
    @jhaperer9929 3 หลายเดือนก่อน +18

    NPP covered their ground level battle tactfully. NPP is powered by many professionals and smart young generation.

  • @Serandib35
    @Serandib35 3 หลายเดือนก่อน +4

    ජොනිය කියන ඒවා පිලිගන්න එව්නුත් ඉන්නවා😂😂

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +8

    කතාව ඇත්ත. උන් කොහේට පැන්නත් අපිට වැඩක් නෑ.උන් ගෙම්බොනෙ.

  • @dilaniperera7509
    @dilaniperera7509 3 หลายเดือนก่อน +4

    මාලිමාව සදා දිනේවා ඔය පොහොට්ටුවට එ. ජ්. පක්ශයට වැඩ කරන වැඩිහිටියන් දිහා බලන්න ඔවුන් ගේ හැසිරීම අන්තිමයි මෙයාලද මේ රට හදන්න එන්නේ. . නායකයෝ බලන්න අද එකක් කියනව හෙට තව එකක් මනස විකුර්ති වෙලා. මේ නායකයින්ට අන්ගොඩ තමයි යන්න වෙන්නේ උතුරට ඝින් එකක් කියනව දකුනට ගිහින් තව එකක් කියනව අනේ මෙව නායකයින්ද රට ගොඩගන්න හදන්නේ මාලිමාවේ ජය ඒකස්න්තයි

  • @npweduwana1781
    @npweduwana1781 3 หลายเดือนก่อน +5

    ජොනිය කියන්නෙ (ජනතාව නොමග යවන්නට උත්සහ කරන්නෙ) අනුර රනිල් යටින් එකගතාවයක් ඇතිව කටයූතු කරන බැවින් රනිල්ට දෙන ජන්දය NPP/JVP අනුමත කරන බව සහ NPP/JVP - UNP එකතුවෙලා රට ගොඩ ගන්නා බව

    • @Lanka2023
      @Lanka2023 3 หลายเดือนก่อน

      පොහොට්ටුවෙ හිටි මිනිස්සුන්ට එපා උන කට්ටිය රනිල් මහත්තයගෙ වේදිකාවෙ ඉන්න එක රනිල් මහත්තයට පාඩුයි නේද?? අනික මේ ගොය අය මහින්දට ගෙන්නගන්න ඕන උන වෙලාවට ආපහු එනවා ක්ෂනිකෙන්..රනිල් මහත්තය මේ අයට රැවටෙන එකක් නෑ හැබැයි..ඒගොල්ලො මාතර එස්ටේජ් එකෙත් කතා කලේ රනිල් එච්චර හරි නෑවගෙ අගවගෙන කියල පේනවා..From Milano

    • @npweduwana1781
      @npweduwana1781 3 หลายเดือนก่อน

      @@Lanka2023 එක තමයි ඒ ගොල්ලන්ට තියන එකම ගැලවීම, රනිල්ට ජනවරමක් මහ පොලවෙ නැති බව ඔහු හොදින් දන්නවා, ජොනි අතුලු රාජපක්ෂවාදි දේශපාලූවන් උත්සහ කරන්නේ පොහොට්ටුවාදි ඡන්දදායකයන්ගේ සහය අන්තර්කාලින උපායමාර්ගයක් ලෙස, රනිල්ව දිනවා, ඉදිරියෙ මුහුන පෑමට නියමිතිව බන්ධනාගාර ගතවිම් වලක්වා ගැනිමට

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +4

    ජාතික ජනබල වේගයට ජයවේවා

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා අවු 76 ශාපය මෙි ජන්දේන් ඉවර කරනවා❤

  • @Sarathwijesinghe-n5k
    @Sarathwijesinghe-n5k 3 หลายเดือนก่อน +8

    උගත් බුද්ධිමත් ගොඩක් පොරවල් සද්ද නැතුව ඕන මගුලක් කරගනිල්ල කියල ඉන්න කාලෙ ඔබ වැනි ඇත්ත දකින අභීතව ඒය විවේචනය කරන පුරවැසියන් ට අපි මාර ආදරෙයි.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 หลายเดือนก่อน +2

    ඔව් සිරාවට ගුණේ, ඒත් වැඩේ කීයෙන් කීයද ඕව ලොජික් බලන්නෙ, ඔහේ විසිල් නෙ 😅

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 3 หลายเดือนก่อน +2

    ජොනියො, නාකි හරකො, උඹලම නේද පාර්ලිමන්ට් එකේදි ඡන්දෙ දීල රනිලව ජනාධිපති කලේ?උඹලම නේද ඌට ඕන පනත් සම්මත කරල දෙන්නෙ.?නිකමට බලපන් උඹ දැන් ඔය කතා කරන්නෙ කවුරු වෙනුවෙන් කාගෙ ස්ටේජ් එකේ ඉඳලද කියල.මුන්ගේ මොල මැරිල නෙවෙයි.මැරෙන්නවත් මොලයක් තිබුනෙම නෑ කියලනේ මේ කියන්නෙ.

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 3 หลายเดือนก่อน +2

    People never believe what rouges yell. All are telling lies. Garbage vs Garbage. No difference at all. Victory for NP.P.

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +11

    එලිපිටම ඩීල් ගහන්නෙ රනිල් රාජපක්ෂලා සජිත්ලා....රනිල් රට යද්දි sjb උන්ව එක්කන් යනවා ..රනිල්ව ජනාධිපති කරන්න පොහොට්ටව දගලනවා ..නියම ඩීල් ඒවා ...😂...
    රනිල් අනුර ඩීල් එකක් තියෙනවා නම් රනිල් අනුරට උදව් කරන්න ඕනේ ජනාධිපති වෙන්න ...රනිල් හර්ශට සල්ලි දෙන්නෙ ...
    නියම ඩීල් උන් ...
    ❤️🧭

    • @Lanka2023
      @Lanka2023 3 หลายเดือนก่อน +1

      පොහොට්ටුවෙ හිටි මිනිස්සුන්ට එපා උන කට්ටිය රනිල් මහත්තයගෙ වේදිකාවෙ ඉන්න එක රනිල් මහත්තයට පාඩුයි නේද?? අනික මේ ගොය අය මහින්දට ගෙන්නගන්න ඕන උන වෙලාවට ආපහු එනවා ක්ෂනිකෙන්..රනිල් මහත්තය මේ අයට රැවටෙන එකක් නෑ හැබැයි..ඒගොල්ලො මාතර එස්ටේජ් එකෙත් කතා කලේ රනිල් එච්චර හරි නෑවගෙ අගවගෙන කියල පේනවා..From Milano

  • @massenarathna4397
    @massenarathna4397 3 หลายเดือนก่อน +2

    මුගේ මුන දැක්ක්මයි කාතාකරන අවිදිමත් විදියි දැක්කම පේනවා පට්ට පාදඩයෙක් කියලා.. unsubscribed

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 หลายเดือนก่อน +2

    ඔචං ඔයාම කියන ජෝක් වකට ඔයාම හිනාවෙන්න එපා.එතකොට නිකන් බන්දු සමරසිංහ වගේ වෙනවා.එතකොට හෙන මෝඩ චූන් වෙනවා ගුනේ අයියා.

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +8

    ❤️❤️❤️හැමෝම දැනුවත් කරමූ සහෝදරයා හැමෝම මාලිමාවට එක්වෙමූ ❤️❤️❤️

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 3 หลายเดือนก่อน +2

    උඹම කියලා උඹම හිනාවෙයන් මචං.අපිට උඹගෙත් වෙනසක් නෑ .😉😉

  • @roshanpercy6854
    @roshanpercy6854 3 หลายเดือนก่อน +2

    ඇයි තව උදාහරණයක් කියන්නද,? ඩීල් දාස,,, ශ්‍රීලනිප සබාහපති +UNP එකේ ඇමති කෙනෙක් +පොර දේශපාලනයට ආවේ මොකෙන්ද කියලා කිව්ව කෙනාට 😂වටිනා තෑග්ගක්.

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 3 หลายเดือนก่อน +5

    ගුණය මචන් සිරා කතා අ දනම් තනියෙන් හිනා වරුවක් විතර උන් දන්නේ නෑ උන්ගේ පක්ස

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 หลายเดือนก่อน +1

    ඔබතුමා.අපිව.දැනුවත්.කෙරැවටපිං.අපි .අහින්සකමිනි.සුන්ට.පිහිට.වෙනකෙනා.හිතටඑනවිදියටකතාකලාටදැන්තමාපැහැදුනේ.අපිඅදසිට.සජිත්ට

  • @freeminds6365
    @freeminds6365 3 หลายเดือนก่อน +2

    අපි ඔහේ බලන් හිටියා ඇති .48 සිට මේ වනතුරු රට කාලා දැන් උන් රට හැදුවා වගෙ කතාව .මාලිමාව බලයට ගේන්නම ඕනෙ උන්ගේ කියවිල්ලට වැඩ තියෙනවද හරි බලන්න .

  • @dayanandadias2919
    @dayanandadias2919 3 หลายเดือนก่อน +2

    මූ පාදඩ දේශපාලකයින්ගේ
    අත කොලුවක්.. මම මුගේ
    සබ්ක්‍රයිබ් අයින් කලා කලින්ම .. අපිට මූ වැඩක්
    නැහැ. පාදඩ දේශපාලකයින්ගේන් මඩිය
    පුරවන් අපිට මඩ ගහපන්..

  • @clementfernando3914
    @clementfernando3914 3 หลายเดือนก่อน +2

    පොඩි මයිනට නෑ මොලයා කියන්නේ නිකං නොවෙයි.😅😅😅

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      නෑ මොලයා කියන්නේ මොළේ නැති නිසා 😂

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 3 หลายเดือนก่อน +6

    මචං යෙදුම වෙනුවට වෙනත් වදනක් ගැන හිතුවොත් හොඳ නැද්ද?❤

  • @sribhavanella4040
    @sribhavanella4040 3 หลายเดือนก่อน +9

    Malimawata. Jayawewa

  • @evinvlogs6441
    @evinvlogs6441 3 หลายเดือนก่อน +3

    ජොන්ස්ටන් කොහොමත් බුරුවෙක්නේ.

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 3 หลายเดือนก่อน +5

    අපිහෙටකොලබ,වරායට. යනවා .හොදෙ

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 3 หลายเดือนก่อน +9

    Malimavata ජය නියතයි ජයවේවා

  • @jayzsl
    @jayzsl 3 หลายเดือนก่อน +4

    දැන් youtube කරන උන්ගේ සෙල්ලම තමා මුලින්ම NPP support වගේ පෙන්නලා පස්සේ වෙන උන්ට කඩේ යන එක. මුලින් NPP support වගේ පෙන්නන්නේ නැත්තං views, subscribers නැති හින්දා. කපටි යක්කු

    • @GayaniGayanini
      @GayaniGayanini 3 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත .👍👍👍👍👍👍

    • @Eltewu7168
      @Eltewu7168 3 หลายเดือนก่อน +1

      උදාහරණ තමා SL Vlog, සන්නස්ගල, මලින්ද අලහකෝන්

  • @rupapushpa9228
    @rupapushpa9228 3 หลายเดือนก่อน +6

    Water buffalo not in Parliament house,they must be paddy fields,and have to eat grass,we appreciate your explanation,extremely correct, thank you God bless you

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 3 หลายเดือนก่อน +5

    නිවැරදි පැහැදිලි කිරීමක්

  • @sudeshneo1994
    @sudeshneo1994 3 หลายเดือนก่อน +3

    උබ නම් අයියේ එකෙන් ම හෙන ගහනවා වගේ ඇත්ත කියන්නේ. මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයා නියමෙට විග්‍රහා කරනවා එල.

  • @wijayarathnaileperuma6429
    @wijayarathnaileperuma6429 3 หลายเดือนก่อน +2

    මොකක්ද බන් ,අර රනිල්ගෙ සමීක්ෂනය උඔ කරපු.

  • @ranjith349
    @ranjith349 3 หลายเดือนก่อน +3

    ජොන්සට උතුර දකුන මාරුවෙලා ඉන්නෙ රඹුක්වැල්ල පස්සෙන් යන්න වෙන වග ඉවෙන් වගේ තේරෙනව ඇති බය වෙලා හොඳටම ඒකයි ඔය පැට්ලෙන්නෙ කලින් කොහොම හිටි ඈයද අප්පා පව් එකාතකට😂😂😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 หลายเดือนก่อน +1

    ජේ.වි.පි.ගැනඅමිිමා.තාත්තාගෙන්.අහපන්.රටවිනාසකලේකවුද

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +2

    හෙට අර ගව මඩුව රැස් වෙලා චන්දෙ නැහැ කියයි ද සොම්බි රනිල 😁

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +1

    කසිප්පු ජොනියා ල රාජපක්ෂ ජුන්ටාව එකතු වෙලා නේ එතකොට කවුද බං ඩීල් දාල තියෙන්නේ කියල ඔය ටිකිරි මොලේ ට තේරෙන්නෙ නැද්ද

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +2

    යකෝ පිල්ලෙයාන් කරුණා අම්මාන්ට ඇමැති කම් දීල බොක්කෙ දාන් හිටියේ රාජපක්ෂ ජුන්ටාව නේ නෑ මොලේ කොහෙන් හිනා වෙන්න ද මන්ද 😂😂😂

    • @Jayaacademy93
      @Jayaacademy93 3 หลายเดือนก่อน

      කොටින්ට සල්ලිදිපු එවුන්.

  • @sanatheapa5566
    @sanatheapa5566 3 หลายเดือนก่อน +1

    අමතක වෙලා වැරදිලා එන කට්ටිය නවත්තන්න වෙන්න බැරිද SLFP office එකට ඉබ්බො දාන්නෙ?

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 3 หลายเดือนก่อน +2

    🗳️🧭

  • @sajithsmp9781
    @sajithsmp9781 3 หลายเดือนก่อน +13

    ගුනෙඅයියා ඔයා නුගේගොඩ සක්‍යා එකේදිනම් ගොනාට ඇන්ද හොදේ......ඒවුනාට උබට අපි හෙන ලව්.....

    • @stk_lk
      @stk_lk 3 หลายเดือนก่อน

      මොකද්ද උනේ?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      ඊයේ එප්සොයිඩ් එක බලන්න 🤭@@stk_lk

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 3 หลายเดือนก่อน +2

    මේ පාර නම් මේ ට්‍රැක් ලන්තෙ හරි විදිහට වෙනස් කරන්න එකතු වෙයල්ලා.
    මාලිමාව හැර විකල්පයක් නැත
    මාලිමාවට ජය

  • @samanthajayawickrama3911
    @samanthajayawickrama3911 3 หลายเดือนก่อน +1

    පොහොට්ටුවේ ඉන්න බොහෝ දෙනෙක් ගොබ්බයෝ බව බහුතරයක් ජනතාව දනී.ඒ බව නොපිළිගන්නා වහල්ලු සුලුතරයක් අතන මෙතන සිටියි.ජඩ දේශපාලුවන්ගෙන් යැපුනු ඩීල් කාරයෝ ටිකක් ඇති බව දන්නෝ දනිති.දැන් සියලුම ජඩයෝ සලිත වී ඇත.උන් මෙදා පාර රෙදි නැතිව එළවන දවස ඉතාම ලගය.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 หลายเดือนก่อน +2

    Malimawata jayawewa 👍👍👍👍❌❌❌❌👍👍👍❌❌❌❌👍👍👍👍❌❌❌👍👍👍❌❌❌❌👍👍👍👍👍❌❌❌❌👍👍👍👍👍👍👍👍

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 หลายเดือนก่อน +1

    ඔය පාදඩ බල්ලන්ගෙ දේශපාලනයේ අවසානය සනිටුහන්කරමු
    මාලිමාව දිනවමු

  • @WMGnanarathñaWanninayakaMudian
    @WMGnanarathñaWanninayakaMudian 3 หลายเดือนก่อน +2

    Jonston kiyanne Kisippu mudalali, Issara Arakkuthabarum karayata kiwuwu Rendaraala kiyala. Kathawak thiyanawa Rendaraalage Ballaa marunu dawase waththa pirenna senaga hitiyalu, aeth Rendaraala marunu dawase ballekwath nahallu,

  • @dineshpathirana8777
    @dineshpathirana8777 3 หลายเดือนก่อน +2

    මට ගිය අවුරුදු 20ක් ඇතුලට චන්දදයකයන්ගේ අඩ මානසිකත්වය ගැන පුදුම හිතෙනවා, මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් බංකොලොත් වෙන්න මෙච්චරකල් ගිය එක තමය් පුදුමය.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 3 หลายเดือนก่อน

      Mate poddak kiyanne oya 2004 indan chande dunne kaatada kiyala !-(jepponte noweine !-(ranil tath noweine ?)😮😮

  • @buddhikakumara9113
    @buddhikakumara9113 3 หลายเดือนก่อน +1

    😂මුන් අලුතෙන්ම හරක් උනේ අද නෙවෙයි නේ.ජනතාව මුන්ට වඩා හරක් 2022ට කලින් ඒකයි වෙනස....

  • @M.AKarunarathna
    @M.AKarunarathna 3 หลายเดือนก่อน +1

    හැබැයි අපි දැකලාතියෙනව පාසැල්යනකාලෙ ගමේ වතුවල මඩවලවල් අපිත් පැනලතියෙනව එවිට ලෙකෙුකොළපාටගෙම්බෝ රතුපාටගෙම්බෝ මල්ටිකලර් ගෙම්බො එහාට මෙහාට පනිනව අපිත් චූටිගලකින්ගහල විනෝදවෙනව දවල් බස්කෝලෙඇරිල ගෙදරඑනවිට උදේ දැක්ක ගෙම්බෝ කීපදෙනෙකි පාරමැද තැලිලමැරිල අනේ ඒවගේඋනේ එහාටමෙහාට පනින්නගිහින් අනේපව් අපේ සමහර දේශපාලුවොත් ⁣මෙවර පැනල පැනල පාරෙමැරෙයිවගේ . මේ ගෙම්බො කලින් දියකෙලියෙ මමින්ද මහත්තයගේ තටකයෙ නමුත් දැන් පැනලතියෙන්නේ අමුමඅමු වැසිකිලාවලකට දැන් මුන්ලග අසූචිගද ජනතාවට ඉවසන්නම බැරිතරමට ගදගස්සන සබ්ද පිටකරන්නේ

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 3 หลายเดือนก่อน +2

    ඕන ගොං කතාවක් හුරේ දාලා අහන හරක් ටිකක් ඉන්නවා.. ඒ නිසානේ නාමල් අපේ පන කිය කිය වැලපෙන්නේ

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 3 หลายเดือนก่อน

      "namal" kiyana wachanete onemnam "anura" kiyalath daaganne puluwan 😅😅 !)

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 3 หลายเดือนก่อน

      @@Nihal-dy9kc මොන කතා කිවුවත් කරපු හරිය හැමෝම දැක්කා.. වහල්ලු ඇරෙන්න

  • @chandralatalokuwithanage3863
    @chandralatalokuwithanage3863 3 หลายเดือนก่อน +2

    Oya kiyana widihata SJB eka kohomath mada walak.

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 3 หลายเดือนก่อน +1

    ගෙම්බන්ට අගෞරව කරන්න එපා

  • @janakaprasanna
    @janakaprasanna 3 หลายเดือนก่อน +2

    රොටරියේ, video එක unlisted කිරීමෙන් ඔයා පෙන්නපු දේට ❤

  • @chamindarathnapala6329
    @chamindarathnapala6329 3 หลายเดือนก่อน +1

    අවුලක් නැ මචං උන් කතාකරන්නේ උන්ට ගැලපෙන උන් වගේම හරක් සෙට් එකකට.ඒකනේ උන් හුරේ දාගෙන චූන් වෙලා උඩපනින්නේ

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน +1

    ඔය බාර් කාරයො කරපු කෙරැවාව තමයි😂බංකොළොත්බව. එක ලංකාවෙ අං නැති හරක් තෙරැමි ගත යුතුය. සහා ඔය අං නැති හරකුන් වග කිව යුතුය අද රට වැටිල තියන තත්වයට.
    දැනුත් රට රනිල සුකිත මුදිත කරල කියල හිතන අද බාල මනඃකල්පිත මානසිකත්වයෙන් උන් ජිවත් වෙන්නෙ දකයි. අපිත් ඔය රටෙ ඉපදුන එකට😂😂😂😢😢😢😢

  • @Shani-ue4ch
    @Shani-ue4ch 3 หลายเดือนก่อน +1

    JVP හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා ඔය ඔයා කියන අනුර+රනිල් ඩීල් එක ගැන කීවා🤭

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 หลายเดือนก่อน +9

    Jayawewa npp ❤. Jayawewa obatath.

  • @binashatraders7250
    @binashatraders7250 3 หลายเดือนก่อน +1

    කොහොමද බොල අනික් තන් වලට වඩා හතර පස් ගුනයකට අඩුවෙන් දෙන්නෙ පල පල රනිය වගෙම බොරු කරයෙක් උබත්

  • @micropowerenginfo
    @micropowerenginfo 3 หลายเดือนก่อน +9

    දන් ඉතා පැහැදිලියි , පසුගාමී දනවාදයේ ඉම ඇවිල්ල, ඒ කියන්නෙ ඒ තුල හැදී වැඩුනු මේ හෙජමනිදෙක, එකක් වෙලා ඉවරයි. ඉතුරු වෙලා ඉන්නෙ npp විතරයි, ඔබ කියන්නෙ ඒ කේදවාචයක, හැබැයි, මේකේ නිලදාරි චව්‍ ර වලල්ලක් ඉන්නව, උන් තමා ප්‍රති විප්ලවය ගේන්නෙ, චන්දෙන් ඒ බලයත් ගන්නම ඕන, ඒ කියන්නෙ ලක්ස 70-80 ගන්න ඔන.
    Great taken bro, keep it up.
    පස්චාත් මාක්ස් වාදී කියල අලුත් නමක්දාගමු. 🎉

  • @cyrilweerasingha7133
    @cyrilweerasingha7133 3 หลายเดือนก่อน +1

    ගෙම්බො උදාහරණෙ මරු.😂

  • @gunesara61
    @gunesara61 3 หลายเดือนก่อน +1

    අද උංඹේ ලොඡික් එක හරි..

  • @chandralatalokuwithanage3863
    @chandralatalokuwithanage3863 3 หลายเดือนก่อน +1

    Ehema call karala janathawa danuwath karala gennana eke thiyena awula mokak da? Oya ekath badu bedala senaga gennana ekata samana karanawane.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 3 หลายเดือนก่อน +2

    ගුණේ අයියා ගියවර වැඩසටහනින් ජෙ.වී.පී.බයියන්ගෙන් ඇඬෙන්න කැවා .ඒකෙන් සබ්ස්ක්‍රයිබ්ස් පවා නැතිවුනා .ඒකේ බයට මේ වැඩසටහනින් ජෙ.වි.පි.බයියන්ව ෆෝම් කරනවා .කොහොමද ටිකිරි මොලේ .😂😂😁😁😄😄

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน +1

      ඇයි බන් බොරු කියන්ඩ ඕනේ නෑනේ මේ යකා කට ඇරියොත් බොරුනේ කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරේ ලාංකාන්ත සහෝදරයා අවට පස්සේ

    • @Jayaacademy93
      @Jayaacademy93 3 หลายเดือนก่อน

      උඹත් හරියට බොරු කියන්නෙ සනිලයි පොහොට්ටුවොයි ටෙලිපොයියොයි වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 3 หลายเดือนก่อน +2

    පාදඩයෝ සෙට් එකක්

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 3 หลายเดือนก่อน +1

    ටයිටානික්.ගිලුන.b..l.ඩයමන්.ගිලුන.x...p..newa.ගිල්ලෙවුවා.වන්දිකො.ඵකප්පත්.225.s....l...නැව.ගිල්ලවනවා.කප්පිත්තත්.ඵක්ක ..ඡණබලයමාලිමාවෙ.
    ..
    .

  • @sanathjiwananda7805
    @sanathjiwananda7805 3 หลายเดือนก่อน +1

    මචං ගුනේ එකෙන්ම එකඟයි හරක්ට තේරෙන්නැති එක දුකයි

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 3 หลายเดือนก่อน +1

    Puluwan.tharam.wenath.matha.darana.ayage.sahaya.maalimaawa.desata.harawamu
    Maalimaawa.dinawa.mu❤
    Maalimaawata.jayawewaa❤❤❤

  • @dharmapriya9165
    @dharmapriya9165 3 หลายเดือนก่อน +2

    නියමයි හොද පැහැදිලි කිරීමක් .

  • @sameerakumara4565
    @sameerakumara4565 3 หลายเดือนก่อน +1

    රාජපක්ෂ එක්ක එන යුගල පදයක් ද මහත්තයා කියන්නේ 😒

  • @R-me5ey
    @R-me5ey 3 หลายเดือนก่อน +2

    ඔබ හරියටම හරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු

  • @randulaBandu
    @randulaBandu 3 หลายเดือนก่อน +2

    ගුනේ නියම කතාව මචං,

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 3 หลายเดือนก่อน +2

    Gembo kathawanam maru hello 😂😂😂

  • @manojmanjula9563
    @manojmanjula9563 3 หลายเดือนก่อน +4

    ගුනේ මචෝ සුපිරි😂😂❤❤

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 3 หลายเดือนก่อน +1

    නාමලය මී හරක් පැටියෙක් නෙ

  • @ranilsamarasingha3033
    @ranilsamarasingha3033 3 หลายเดือนก่อน +2

    Muuth yana enaman nethi ekek