රුවන්වැලි මහා සෑය වන්දනාවෙන් විශ්ව ශක්තිය ලබා ගන්නා ප්‍රබල රහසක්-ආචාර්ය වසන්ත සේන වැලිඅංග හෙලි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • රුවන්වැලි මහා සෑය වන්දනාවෙන් විශ්ව ශක්තිය ලබා ගන්නා ප්‍රබල රහසක්-ආචාර්ය වසන්ත සේන වැලිඅංග හෙලි කරයි

ความคิดเห็น • 119

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි සර්…. නොදන්නා බොහෝ දේ ගැන අපට කියා දුන්නාට. බොහෝම පින්

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි සැමය යහපතක් වෙිවා 🙏

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +9

    සුබැ ..උදැසැක් වෙිවා ..ඉතින් .ඔබැට .වැඩියේන්..දන්නවා ..නේ. අපේ ..බහුත්ද..සුවාමින් වාහාන්සේලා...දන්නවා සත්තය..කතාව.මෙි දෙලෝව..දහක්.වන්දනා කැරන...රැවැන්වැලි මහාසැයට.ඇයි අගාහාරැ කැරන්නේ ...රැවැන්වැලි මහාසැය .සත්තය.ගුණය.කවුරුත් .දන්නවා ...සියලුම දෙනාට ..පිහිට..වෙනවා ...කෝයි .කවුරුත් .මුලු .හදවතිමිම ආදරේයි ..රැවැන්වැලි මහාසැය රජුන්ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..සාදු සාදු සාදු ..මාගේ .නමස්කාර වෙිවා ..🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e 11 หลายเดือนก่อน

    විශ්ව ශක්තිය ස්ථුපය තුල විසිරියන අයුරැ අද තමා දැනගත්තෙ ඔබ තතුමාට තෙරැවන් සරනයි

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 2 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ විග්‍රහය වටිනවා

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 2 ปีที่แล้ว +6

    දුටුගැමුණු මහරජතුමා ගොඩනැගූ රුවන්වැලි සෑයට පැළඳ වූ සිළුමිණට හරියට ම ලඹ වෙන්නෙ මහසෑය පත්ලේ මැද ස්ථාපිත රත්නමාලි යන්ත්‍රය මධ්‍යයේ නිවැරදිව ලියූ 'සං' අකුරටය. (ඒ යන්ත්‍රයේ 'සං' අකුර ලියා ඇත්තේ අප දැන් ලියන ලෙස නොවේ ) රත්නමාලි යන්ත්‍රය බුද්ධ, ධම්ම,සංඝ ත්‍රිවිධ රත්නයේ ශක්තිය ගැබ් කර ප්‍රස්ථාර කර ඇත්තේ දුෂ්කර බන්ධන ක්‍රමය යයි කාව්‍ය ශාස්ත්‍රයේ සඳහන් රීතියකට අනුව වේ. වර්තමානයේ අප ඩිජිටල් ක්‍රමය යයි කියන සිද්ධාන්තයට අනුව වූ ලෙස යයි ආසන්න⁣ ලෙස කිව හැකි වුවත් ඊට වඩා බොහෝ උසස් ශක්තියක් ජනනය වන ආකාරයට රත්නමාලි යන්ත්‍රය එවක, මහරහතන් වහන්සේලා ගේ අනුශාසනාවලට අනුකූලව සකසා තැන්පත් කර ඇත.

  • @sandarekahettiarrachichie5679
    @sandarekahettiarrachichie5679 2 ปีที่แล้ว +2

    Thank you so much for your valuable explanation doctor 🙏🙏🙏🙏

  • @sagarikadesilva5151
    @sagarikadesilva5151 10 หลายเดือนก่อน

    Thank you so much Doctor for your valuebl explanation 🎉

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +2

    ඹබ තුමාට තෙරුවන් සරණයි සුබ ගමන් 🌷❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    ඔබ tumta ගොඩක් ස්තුතියි අපිට විස්තර කරලා දුන්නාට 🙏

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා දැනුවත් කිරීමක්.තෙරුවන් සරණයි .මගේ සහයෝගය දුන්නා

    • @inushau8176
      @inushau8176 2 ปีที่แล้ว

      He is a cunning missanary. There's no connection with pyramid. Only they shared a common knowledge

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +1

    වසන්ත සර්ව දැනුම් ගබඩාවකි ස්තුතියි

  • @poshindesilva7889
    @poshindesilva7889 4 ปีที่แล้ว +5

    Thank you doctor for your valuable presentation about worldly aspect of MAHA SEYA. But be aware of scientifically unexplainable SPIRIRUAL ENERGY OF THE STHUPA by consulting a psychic who will educate you on the more significant aspect of CHETIYA.

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 2 ปีที่แล้ว +3

    Gon atal ganna miharak mun utum u maha seyata mage නමස්කාර වේවා mun tamai apa rata ධර්මය vensa karanna epa dechi hattha
    Loturu බුදු රජාණන්වහන්සේගේ ge dronyak .datun wahasela weda enna රුවන්වැලි maha seyata apahasayak

    • @inushau8176
      @inushau8176 2 ปีที่แล้ว

      Only few intelligent people can understand what you r saying sister. Bcs most of the people are like this animal

  • @chithradisanayake5849
    @chithradisanayake5849 8 หลายเดือนก่อน

    Sadu sadu sadu suvarnamali maha saye anubavayen mata job aekak labeva

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    බල ශක්ති අර්බුදයට විසඳුමක්? අනික ස්ථුප වලට විදුලිබල මණ්ඩලයේ විදුලිය ඕන නෑ නේද?

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +4

    Good explanation... Universe energy = Buddha energy... That's true... Buddha nature is an universal power.... Most of people in this comment section, very firstly should be know about the universal energy, Buddha energy n pyramids. Everything is an energy... Bcz these interviews not matching for the foolish people.

  • @sarathwijesiri9677
    @sarathwijesiri9677 3 ปีที่แล้ว +6

    අසා දෑනගන්න ලැබිමත් සතුටක්🙏🙏🙏🙏

  • @ashigodage728
    @ashigodage728 4 ปีที่แล้ว +6

    He is genies....please interview more because he know lot of things....

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +4

    ද්‍රෝණයක් දාතුන් වහන්සෙලා වැඩ ඉන්නෙ කොහෙද.

    • @inokapriyadarshani7475
      @inokapriyadarshani7475 2 ปีที่แล้ว +1

      රැවුවන් වැලි සෑ වහන්සේ තුල

  • @pradeepakumari1885
    @pradeepakumari1885 ปีที่แล้ว +3

    මොන විකාරයක්ද ඒ කිව්වෙ. පිස්සෙක් ගෙනත් පාශාන ගැන කියන්න ඒකට රුවන්වැලි මහා සෑය සම්බන්ධ කලේ මේ මිනිස්සු රවට්ටන්න නම් ඒ රැවටුනේ ඔයාලමයි. පව් කරන්න එපා. සල්ලි හොයන්න වෙන ද්‍රෙවල් හොයා ගන්න ප්ලීස් .

  • @roothamanda5759
    @roothamanda5759 ปีที่แล้ว

    Thank you sir

  • @myomemyome5214
    @myomemyome5214 ปีที่แล้ว +1

    Theruwan saranai sir

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 4 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 4 ปีที่แล้ว +5

    Pls do more interviews with him.

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +3

    Thanks 🙏

  • @user-oz2dx4gv9o
    @user-oz2dx4gv9o ปีที่แล้ว

    මගෙ කිරි සිහින සැබැ වෙවා

  • @nimalanurudda3855
    @nimalanurudda3855 4 ปีที่แล้ว +19

    පිරිමීඩ වලට සමාන කරන්න එපා රුවන් වැලි සෑය ඊට වඩා හාත්පසින් වෙනස් ඔබ හරියට දන් නැතුව යි කතා කරන්නේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Moo danne ganja gahala anik ewuntath ehka urudu keranna

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +1

      @@upulmanavadu5057 පල පොල් බුරුවො යන්න

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      උබ දන්නව නන් කියපන්කො අනෙ පොල්බුරුවො

  • @nandanidwwg9901
    @nandanidwwg9901 ปีที่แล้ว +2

    හලො.පන්ඩිත.බුදු දහම.වනසන්නඑපා

  • @jayalthkw2137
    @jayalthkw2137 3 ปีที่แล้ว

    Good budu,sarani

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +4

    වැදගත් කරුණු

  • @janakamahesh5453
    @janakamahesh5453 2 ปีที่แล้ว +1

    Obatuata estute mata hamuwanna puluwanda obtumawa

  • @indika071
    @indika071 4 ปีที่แล้ว +27

    රුවන්වැලි සෑයේ තියෙන්නේ කෙහෙල්මල් විශ්වශක්තියක් නොව බුදුරජාණන්වහන්සේගේ විශිෂ්ඨ වූ ආනුභාවයයි !
    මුං (නොකියා කියන්න) හදන්නේ මේවයේ ඇති ආනුභාවය විශ්වෂක්තියක් නිසා මිසක් බුදුරජාණන්වහන්සේගේ ඒ මහා ගුණකඳේ ඇති අනුභවය නිසා නොවන බව හැඟවීමට උත්සහ කිරීමයි. මෝඩ සිංහලයා තවත් මේවගේ රසකථා අහන්නේ දහම් දැනුම නැති කමටයි. සියල්ලෝ විද්‍යාව සරණ ගොස් ඇති නිසයි. මේ මහාචාර්ය කියන හැටියට swarovski ආයතනයත් දැනගන්න ඕන ආලෝකය අරකියන ප්‍රිස්මයට වැටෙන විදිහට Crystal එක cut කරන්න. ටිකක් මේවා හිතල බලන්න.... මේ මෝඩ සිංහලයා තමන්ගේ ශාස්තෘන්වහන්සේ ගැන කිසිත් නොදන්නා කමින් මේවගේ අමු බේගල් වලට රැවටෙමින් වාසය කරන හැටි.

    • @patriciaperera499
      @patriciaperera499 4 ปีที่แล้ว +4

      ඔයයි මොඩ මේයා කියන කතව ඇත්ත .

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      @@patriciaperera499 naehe mehe aeththe budunge balayae

    • @gliyanarachchi3089
      @gliyanarachchi3089 4 ปีที่แล้ว

      loom Happy anniversary happy

    • @devamanikwt7255
      @devamanikwt7255 3 ปีที่แล้ว +3

      මෝඩ කතා කියන්නෙ ඔයා. බුදුන් වහන්සේගෙ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට එම ස්ථානයම තෝරා ගැනීමට හේතුවක් තමයි රුවන් වැලි මහා සෑයේ ඇති විශ්ව ශක්තිය. එම විශ්ව ශක්තිය විසින්ම තමා ජීවමාන බුදුන් වහන්සේ ආරක්ෂා කරමින් තිබෙන්නේ. විස්ව ශක්තිය බුද්ධානුභාවය සහිත විශ්වයේ ශක්තිය ලැබෙන විශ්ව කේන්ද්‍රය මෙම උතුම් ස්ථානයයි. ඔයා හොදින් සවන් දෙන්න හොදින් වටහාගන්න එහෙම නැතිව කිසිම දෙයක් විවේචනය නොකරන්න

    • @pissupoosa7783
      @pissupoosa7783 3 ปีที่แล้ว +1

      @@devamanikwt7255 පක්කො😅😂 තෝ දැනගෙන කථාකරපිය.

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    මහත්මයා.
    නොපෙනෙන විශ්ව ශක්තිය පිටුපස දුවනවාට වඩා නරකද අපට පේන සූර්ය ශක්තියෙන් උපරිම ප්රයෝජන ගන්න උත්සාහ කලොත් ?

  • @badrapadmakanthi3699
    @badrapadmakanthi3699 2 ปีที่แล้ว +4

    වැලිඅංග මහතා රන්මසු උයනේ පෙ ව 6.00ට භාවනා කරන්න සියල්ලම Oබට දැනේවි.

    • @inushau8176
      @inushau8176 2 ปีที่แล้ว

      This is a cunning political pimp. Muta mona Bhawana da

    • @maheshudayakumara4708
      @maheshudayakumara4708 ปีที่แล้ว

      mata therunne

    • @maliperera9307
      @maliperera9307 9 หลายเดือนก่อน

      Koheda wali anga kiyanne

  • @priyankadilukshi6340
    @priyankadilukshi6340 2 ปีที่แล้ว +1

    👍👍🙏🙏

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 ปีที่แล้ว +1

    අනේ ad වැඩිනේ

  • @ranjithdon9063
    @ranjithdon9063 2 ปีที่แล้ว +2

    අනිච්ඡාවත සංඛාරා

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Thanka..so..much..

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 ปีที่แล้ว +1

    Sudarshana mahatha liuwa pothe nama mkddaa.

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 ปีที่แล้ว

    👍💐💐💐

  • @KK-fo8ir
    @KK-fo8ir 4 ปีที่แล้ว

    Oya kiyana de pamanak nam Ruvanwelly seye wedagath kama ona thenaka oweni dewal hadala thiyanna puluwan. Yatathvijitha adyapanayata ayath ugathek wunu paliyatama Buddhimathek wenna behe. Oya kiyana karunta wada mehi thibena vishwa akarshnayata ekama hethuwa budun wahansege dronyak pamanana sarwankcha dathu . obe ugath kamata vishaya nowunata karanna deyak nehe.anek eka ara shop ekata giya kiyanne eke thiyena wedagath kama mokakda obe tharkayata? ??? Dannema nethuwa lokukama penwanna hithuna eka nemeyida? ?? E wagema Suddata pirameeda haranna puluwan wunata Ruvanwelly seeyata atha thiyanna puluwan wune ne neda???

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 2 ปีที่แล้ว

    Me halo thmuse danne nadda?Ruwanwali saye dan thiyenne boru veedu galak kiyala pallegama hemarathana ama honda chudaamaanikyaya horakam karala Rs.kooti 15000/= ta vikunaapu bawa.???

  • @sandunianuththara3999
    @sandunianuththara3999 4 ปีที่แล้ว

    Bohoma vadagat isthuti

  • @thilinakumara4764
    @thilinakumara4764 4 ปีที่แล้ว +12

    පිරමීඩයයේ කොහෙද මුලු හතරක් හොදට ඉන්න අපේ මොලේ කචල් කරන්න එපා

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      හොදට ඉන්නව කිව්ව

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Moo ganja pissekne

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      මොනවද බන් උබ ඔය බයිලා අහන්නෙ

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 2 ปีที่แล้ว +1

    Budun wahanse vishwa shakthiya gana deshana karada

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 2 ปีที่แล้ว

    රුවන්වැලි සෑයේ නොනිවෙන පහන් පද්ධතියක් තිබෙන බව සඳහන් ⁣වෙනව. ඒවා දැල්වෙන්නේ විදුලි බලයකින් .

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว +1

    💖💝💗

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    එතැන ඉන්නේ බොල බුදුරජාණන් වහන්සේ ජීවමාන

  • @mrkolitha1
    @mrkolitha1 4 ปีที่แล้ว +1

    Budun vada siti kale loke buddimathma minisun athuma avata hitiya... a buddhimathun okkoma vage nirvanaya avaboda karagatta.. gon rala ithuru una...un vishva shakthi gon part passe yanava...

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri2992 3 ปีที่แล้ว +3

    නඟ

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    අනේ පලයන් යන්න පිස්සො

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    First of let us strive to exploit the solar energy to the.maximum for the betterment of mankind using the available technically. ( Rather than running behind the invisible wishes shakthi!!). On the other hand is that chuda manikkaya is responsible for the so called "Budu res" of various stupas including the Ruwanweliseya"? f

  • @isantha370
    @isantha370 4 ปีที่แล้ว +1

    Mamath ruwanveli seya gava enne

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +2

    කලින් නාටකය ඉවරයි,අලුතින් එකක් පටන්ගන.

  • @hashiharshani9245
    @hashiharshani9245 2 ปีที่แล้ว +3

    ඔයා හිතන විදිය කියලා කියන නිසා මොකුත් කියන්න බැ.නැත්නම් කියලා දෙන්න පුලුවන් ඇත්ත

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +1

      එහෙනං මොකක්ද බොලං අැත්ත මට කියපන්කෝ😂උබ දන්න ලබ්බ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Ganja gahala mole Kara wunaama unta hithenne un buduwela kiyala.ganja aacharya

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      @@upulmanavadu5057 අනෙ පලයන් තකතිරු පොල් බුරුවා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      @@shehandilshanka6492 ay huththige putho mam umbe ammata hikuwe Neha kiyalada upset eka.keri ganja kaarayo thamai uooth ekka heminenne thoge ammata hamannanawa moona issaraha kiwwa Nam ponna wesigeputhaa

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      @@upulmanavadu5057 පකයා මට තොව හම්බුනොත් තොගෙ බෙල්ල කපනවා

  • @ranjithjeewan3770
    @ranjithjeewan3770 2 ปีที่แล้ว +2

    ගොන් අතල් ගන්න එපා යකෝ......
    හිතාගත්තා තොපෙ තරම....

  • @nadeera-tz7yc
    @nadeera-tz7yc ปีที่แล้ว

    මු පිස්සෙක්

  • @hima665
    @hima665 3 ปีที่แล้ว +2

    😂 Hadama thmange gon adahasak piramida system gna igena gnna thawa....

  • @pissupoosa7783
    @pissupoosa7783 3 ปีที่แล้ว +4

    මොකාද මූ? අමු කාලද නැත්තන් හැටිද නැත්තන් වැරදි Behethak අරන් Mole mongal වෙලාද? දීපන් නම් එක මට කථා කරන්න. අනික චූඩා මාණික්‍ය෴ ඕස්ට්‍රේලියාවෙ. අනෙ වෙසාවා. කොහෙද යන Amanayek . මූ Sihinen වෙන්න ඇති අර මෙකක්ද කියන HD එක කෙළේ. පව් ඉත්ං

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Shih.greate.moo ganja gahala mole karawechcha ekek.job eka madana modaka wikineema

  • @user-cd8tc6pe8f
    @user-cd8tc6pe8f 2 ปีที่แล้ว +2

    සිගරට් එකක් කටේ තියලා ගහන මනුස්සයෙක් කොහොමද විශ්ව ශක්තියක් ගැන කතා කරන්නෙ,කන්සා නීති ගත කරන්න ඕනෙ කිව්වෙ මෙයා නේ,මිනිස්සු රවට්ටන්න එපා බන්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nimhariadhikari
    @nimhariadhikari 3 ปีที่แล้ว +4

    ගන්ජා කාරායා ගන්ජා ගහලා පිස්සු කියොනව ..පිස්සෙක් .නොදන්න මගුල් කියොනව

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +1

      ඔහේ කුඩු ගහලද😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Thawath ganja pissek uththara deela.me ballanta gal Gahanna oni

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 4 ปีที่แล้ว +2

    Pessek

  • @basilfernando427
    @basilfernando427 4 ปีที่แล้ว +2

    Gon katha.Gonnunta hodai oya katha.

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      ජේසු ජීවමානයි😂 අාමෙන්😂

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      ජේසු ගැලවුම්කරැවාය😂අා මෙන්න

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      උබ පොන්නයා නෙද

  • @lioneltilakasiri8474
    @lioneltilakasiri8474 4 ปีที่แล้ว +4

    Mu ganja gahala buuta kiyonawa

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      ජේසු ජීවමානයි😂අාමෙන්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Owu uoo ganja pissek.

  • @user-cd8tc6pe8f
    @user-cd8tc6pe8f 2 ปีที่แล้ว +1

    මූ නේද කන්සා බෝයි,මූ මොනවද දන්නෙ,දන්නෙ නැති දේවල් කියවලා පව් පුරවගන්න එපා බන්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣