ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදන්තක මහත්තයෝ ඔයා ඇවිදින මහා විශ්වයක්.පුස්තකාලයක්.වාසනාවන්තම ලක්වැසියා ඔයා.මට හරිම ආඩම්බරයි.මට නම් මේවා ඉටුනොවන හීන.ඔය දෙන්නට සදා ජය!
මුලු යුරෝපෙම ඇස් දෙකෙන් දැක ගත්තා.ඒ වීදිවල පයින් ඇවිද ගියා.කදු නැග්ග,දිය ඇලි නැරඹුවා හරිම සතුටුයි. ඒ ඔබ තුමාට පින් සිද්ද වෙන්ඩ . තවත් බොහෝ නිර්මණ ඉදිරිපත් කිරීමට ඔබ දෙපලට හැකිවේවා.තෙරුවන් සරණයි☸️✝️
අය්යේ ඔයා ගොඩක් මහන්සියෙන්, උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉතාලියට ගිය ගමනේ ඉදලාම ඔයාගෙ වැඩසටහන් බලලා තියෙනවා. කියන්න තියෙන්නේ ඔයා මුලු ලෝකෙම දිනලා ඉවරයි . සතුටුයි ආඩම්බරයි. මේ වැඩසටහනත් ගොඩක් ලස්සනයි .
ගොඩක් vlogs කරන පිටරට ඉන්න ලංකාවේ අය විවිධ වර්ගේ කැම බීම try කරන එක හරිම සාමාන්‍ය දෙයක්, අපේ රටේත් බහුතරයක් මිනිස්සු හොඳට කාලා බීල අහල පහළ ගෙවල් වලටත් දෙන්න පුළුවන් තත්වයක හිටය, පහුගිය අවුරුදු දොළහෙ රට පාලනය කරපු පාහරයෝ ටික මේ රටේ මිනිස්සුන්ව අනුන්ගේ කෑම දිහා බලාගෙන හූල්ලන, අප්‍රිකානුවන් හා සමාන තත්වකට පත් කලා. ආයේත් ඉක්මනට මගේ රටේ මිනිස්සුන්ට හොඳට කාලා බීලා සැනසීමේ ජිවිත්වෙන්න ලැබේවා 🙏🙏
පහුගිය අවුරුදු දොළහෙ රට පාලනය කරපු පාහරයෝ ටික මේ රටේ මිනිස්සුන්ව අනුන්ගේ කෑම දිහා බලාගෙන හූල්ලන, අප්‍රිකානුවන් හා සමාන තත්වකට පත් කලා. (සෑහෙන්න දැනුනා මේ ටික )
2005 indan lankava palanaya karapu un apiva keva, 2000 2004 vage kaledi doller eka thibbe 80k vage ganaka
මෝල්ටා සංචාරයේ පළමු වීඩියෝව අවසන් වෙනකොට යම් දුකක් ඇති වුනා. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දෙවෙනි වීඩියෝ එකත් දකින්න ලැබෙයි කියලා. බොහොම ස්තූතියී ඔබට ❤️🙏❤️
Good very interesting program Broughter bonna Pattito 🙏💕👍💕
Wow very beautiful 💕
අපිව අදත් මෝල්ටාවේ හොඳ ගමනක් එක්කන් ගියා. අදත් අපට සුන්දර දසුන් සමග නර්තනයක් නරඹන්න ලැබුණා .බොහොම ස්තූතියි sudanthaka මහතා .ඔය දෙන්න ගේන් තවත් අලුත් වීඩියෝවක් බලාපොරොත්තු. වෙනවා....👍👍👍💕💕💕💐
ජීවීතේ බිංදුවටම වැටිලා තියෙන මේ වෙලාවේ හීනයක් වුනත් බලාපොරොත්තුවක් හරි තියා ගන්න උදවුව්වක් මේ වීඩියෝ බලන එක❤💪😢
💎🥺💓
අද වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි හෝටලයේ නැටුම් පෙන්නපු එක හරිම හොඳයි බුදු සරණයි දෙන්නටම දෙවි පිහිටයි
ඔබතුමා නිසා තමයි අපි ලෝකයේ රටවල් ගැන හොයන්න පටන්ගත්තේ.. ඇත්තෙන්ම මේ වීඩියෝ එක යන අතරතුරදී වීඩියෝ එක මදකට ස්ටොප් කරලා ගූගල් එකේ මෝල්ටාව තියෙන්නේ කොහෙද බැලුවා.. ඇත්තෙන්ම ලෝකයේ තියෙන රටවල් වල නම් අහලා තිබුනට ලෝක සිතියමේ කොහෙද තියෙන්නේ කියලා දැනගෙන හිටියේ නෑ.. ඔබතුමා යන නගරයද,රටද,පලාතද තියෙන්නේ කොහෙද කියලා විස්තර කරලා දෙනවා.ඒ විතරක් නොවෙයි මොන මූදුකලාපයට අයත් ද,උතුරු දකුණ පවා අපට කියලා දෙනවා.. මේකනම් පුදුම සුන්දර යූටියුබ් නාලිකාවක්.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️ හරීම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ .. ලංකි අක්කත් මතක් කරනවා මේ කමෙන්ට් එකෙන්ම.. මෝල්ටාව කුඩා රටක් උනත් හරීම සුන්දරයි.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️
සතුටුයි අශේන් ඔයාල අලුත් දැනුමක් ලබනවට. දැන් අතේම තියෙන තාක්ෂණයත් ඉහලම නිසා ලේසියෙන්ම එවෙලෙම බලන්න පුළුවන් නේද
@@lokewatesudanthaka ඔව් ඔබතුමා හරි.. මගේනම් විස්වාසය මේ කමෙන්ට් දාන ලයික් දාන හැම කෙනෙක්ම මොහොතකට හරි ගූගල් එකේ ඔබතුමා මේ කියන,යන එන රටවල් කොහෙද තියෙන්නේ කියලා හොයලා බලනවා නොවුනුමානයි.. ඒ හැමදේම ඔබතුමාට ස්තූතිවන්ත වෙන්න තමයි.. ❤️😊👍
addicted to this channel. Really adorable. Even giving lots of knowledge on the globe...
හායි සුදන්තක අයියේ ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි .ඔයාට ගොඩක් tks ඒ නැටුම් ටික video කරලා පෙන්නුවට.අපි දැකලා නැහැනෙ මොල්ටා dance.කෑමත් එහෙමයි .පුලුවන් නම් මින් මැදුරක් පෙන්වන්න.වෙන කොහේ හරි කමක් නැහැ .අපි කැමතියි .ලස්සන රටක්.හොදටම රස වින්දා.ඒ වගේම මේ හැම video එකක් වගේම මම බලන්නේ මගේ පුංචි දුවත් එක්ක එයත් හරි කැමතියි ඒවට.බොහොම ස්තුති .බුදු සරනයි .
lassanai
මනුස්සයෙක් දැක්කම කතා කරන්න පුළුවන් වීම දක්ෂකමක්.සුදන්තක මහත්මයා.
හැම සංචාරයක්ම මාත් අාවවගේ දැනෙනව හැමදාමත්.Thanks.👍👍👍
අයියේ පැය ගණනක් පරක්කු වෙලා වීඩියෝ එක බැලුවෙ ඇත්තටම ලස්සනයි සුපිරි හොඳයි ඔයාට ජයෙන් ජයම වේවා.....👍❤️🙏
මෝ්ල්ටා සංචාරය බොහොම වැදගත්..දැනට මැදපෙරදිග සේවය කරන මම මාගේ මිලග නැවතුම්පල ලෙස මෝල්ටා යන්නයි බලාපොරොත්තුව.මේ තොරතුරු ඉතාම වැදගත්..බොහොම ස්තුති..අයියේ..තෙරුවණ් සරණයි..!
හරිම ලස්සනයි සුදන්තක මාමේ.තවත් මෝල්ටා වීඩියෝ එකක් ඉදිරියට ලැබෙයි කියල හිතෙනවා..😍😍😍❤️❤️❤️ thank you very much. අපිත් ඔයත් එක්ක ආවා වගේ ඒ feeling එක දෙනවට.❤️👍
ඒ නැටුම් හරිම ලස්සනයි එයාලගේ සංස්කෘතිය එයාලට හරි වටිනවා, ස්තූතියි අයියේ
I always watching to your beautiful videos are amazing. A great show. Congratulations
ඔබගේ vdo වලින් ලබන අත්දැකීම් ඉතා සුන්දරඉඔබට ගොඩක් පින් තව තවත් දඉරිය ලැබේවා
Very interesting and informative. Thanks for you excellent job.
අයියගෙ මහන්සියෙන් අදත් ලස්සන video එකක් බැලුවා.බොහෝම ස්තූතියි 🔥❤️❤️
Video ගොඩක් ලස්සනයි ඔබ දෙපලට ජයසංචාරය සාර්ථක වෙන්න කියලා පුර්ථනා කරනවා
Wow... thus is so nice.. Greetings from Baku, Azerbaijan 🇦🇿❤..
supiri.aththatama maru.godak dewal denagaththa.budusaranai
අදත් අලුත්ම අද්දැකීමක්.ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ලස්සන අලුත් දේවල් ගොඩක් දැක්ක.ඇත්තටම අශ්ව මස් කනවා කියල අද තමයි දැනගත්ත අන්තිම show එකත් මාරම ලස්සනයි.
මෝල්ටාව මධ්‍යධරණී කලාපයේ තියෙන හරි ලස්සන රටක්නෙ ලංකාව වගේ කිව්වට ලංකාවට වඩා මට නම් පේන්නෙ ගොඩක් දියුණුයි වගේ 🙂 වීඩියෝ එක නියමයි සුදන්තක uncle ❤❤️
පට්ටම ලස්සන vedio එකක්, ඔයලා නම් පුදුම වාසනාවන්තයි. Vidio එකක් දානකම් බලන් සිටියෙ. නියමයි ජීවිතේ, හරිම සුන්දරයි.අපගේ සුභාෂින්ශන. Thanks ,Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ ආත්මයෙනම් මට ඔවැනි සංචාරයන් සිහිනයක් විතරයි.නමුත් ඔබේ සංචාරයන් දැකැපුහම ඇතටම හිතට සතුටක් දැනෙනව.විසේෂයෙන් ඔබට හමුවන විදේසිකයන්ගෙ තියෙන සුහද තත්ත්වය ගැන.ඔබ දෙපලට සැමදා ජයම වේවා..
මේ සංචාරයත් සතුටු සිතින් අනුමෝදන් වෙමු....
Wow very nice video. Thank's Sudanthaka ayya and Lanki akki. Thank you 💕. Happy journey. Budu Saranai.
Thank you so much 🙂
Malta තවත් සුපිරි අත්දැකීමක්.. ලස්සන , සුන්දර රටක්.. ඔබට ගොඩාක් ස්තූතියි..
වීඩියෝ එක බැලුවා.හරිම සතුටුයි.ගොඩක් ස්තූතියි.දෙදෙනාටම.බුදුසරණයි!.
සුපිරි ....ඔබට ජය
මමත් මිලානෝ වල ජීවත් වන කෙනෙක් ඔබගේ මෙම සංචාර කරනනේ වසරේ මොන කාලයේද ,එම රටවල මුදල් ඒකක මොනවාද යන්නත් පැහැදිලි කරන්න ,ඒ වගේම හැම වීඩියෝ එකක්ම නොවැරදීම බලනවා ,ජය වේවා !👍👍
යුරෝ.
Very nice. As usual new experience. Quite different from Europe. 🙏🙏🙏
වීඩියෝඑක ලස්සනයි.ස්විට්සර්ලන්තයේ තව වීඩියෝ එකක් ඕනේ.ස්කැනේඩියන් රටක ටයිගා වනාන්තරයක වීඩියෝ එකක් දෙන්න බැරිද මාමේ. ජය වේවා!❤👍
හරිම ලස්සනයි සුන්දරයි. හරියට අපිත් ගියා වගෙ දැනුනේ හරිම සතුටුයි අයියෙ බුදුසරනයි අයියේ.
අපිත් ලගදීම මෝල්ටා යන්න ප්ලෑන් කරනවා,මේ වීඩියෝ එක දැක්කම තවත් ආසා හිතුනා වැඩේට ❤️❤️❤️🤩
ඔව් එන්න ඉදිරියෙදි මම තව විස්තර කියනව ඔයාලට ප්‍රයෝජනවත් වේවි
හරිම ආසාවෙන් බලනවා. ඔයාල දෙන්න හරීම වාසනාවන්තයි. තව තවත් ජීවිතේ විඳින්න ලැබේවා. බුදු සරණයි ඔබ පවුලේ සැමට.
සුදන්තක අයියගෙ පිස්සුව මූණට මුණගැහෙන අයට වචනයක් හරි කතාකරන පිස්සුව ඇත්තටම ඒක පිස්සුවක් නෙවෙයි නිරහංකාර මනුෂ්‍යයෙක්ගේ උතුම් ගතිලක්ෂණයක් ❤
Traveling the best way to enjoy the life, thank you make us enjoyable 🔥❤ keep it up 😊👍
පට්ට සුදන්තක අන්කල්♥️:-)
මෝල්ටා සංචාරය පට්ටම ලස්සනයි සුදන්තක මාමෙ ඔයා ලා දෙන්නානම් ගොඩක් හොඳට ජීවිතය විඳිනවා ඒගැන අපිට ගොඩක් සතුටුයි දෙන්නාටම ආදරේයි හැමදාම. අපි ජීවිතය විඳවනවා මේ ජඩ තක්කඩි දේෂපාලුවො ඉන්නකම් හැමෝම ඵකතුවෙලා ලංකාවේ අපේ අනාගතය ගොඩදාමු හැමෝටම ආදරේයි 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤔🤔😘😍🥰🥰🥰🥰🥰🥰🥰💕💞💕💞💕💕😘
ඔබතුමා විස්තර කර දෙන ආකාරය අති විශිෂ්ටයි ,බුදු සරණයි!
නියමයි, අයියගේ හැම විඩියෝ එකක්ම බලනව,👍👍👍👍👍විඩියෝ පිලිවෙලට 1,2,3...........කියලා දාන්න.
Allah bless you ayya.❤️👍
වෙනද වගේම ලස්සන වීඩියෝවක්.... අපිත් මාරම වීනෝදයක් ලබනව.... ඔබතුමාට ගෙඩක් පං අපිට මෙව පෙන්නුවට.... ජයවේවා ඔබතුමාට... ❤️❤️❤️🇱🇰
Niyama video ekak sir.. thank you very much.. aththatama ape as dekenma dakinawa wage..
අදත් හරිම ලස්සනයි vedio එක මාමෙ. කොහොමද ඔයාලට ❤️
සුන්දර රටක්.. ඔබට ගොඩාක් ස්තූතියි..❤🙏❤
ගියා වගේ තමයි.. Thanks aiya.
Hari ලස්සනයි ...vidio mara වැදගත්
Harima sathutui 'hamadama aluth video akak anakam balanawa. Budu saranai
Thanks lots
ස්තුතියි ගොඩක්..අපිවත් එක්ක ගියා ට
සුන්දරයි අපූරු වීඩියෝවක් ❤
Thank you very much
ඇත්ත ටම ලස්සනයි ,ගොඩක් ස්තුතිය ඔයාල දෙන්නට,❤️
බොහොම ස්තූතියී.🙏🙏
Thanks a million ❤️❤️❤️
අම්මෝ ගැම්මක් තමා💪💪💪💪💪💪💪💪💪මම අශ්ව මස් කන්න තියා අශ්වයො දැකල තියෙන්නෙත් ඉතා කලාතුරකින්
අදත් අලුත්ම අද්දැකීමක්.😍😍ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ලස්සන අලුත් දේවල් ගොඩක් දැක්ක.ඇත්තටම අශ්ව මස් කනවා කියල අද තමයි දැනගත්තේ😮😮 අන්තිම show එකත් මාරම ලස්සනයි😍😍😍 .අපිට මේ දේවල් පෙන්නන එකට සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️
thankss
සුපිරි අද කම්මැලිඔයාගෙ Vedio එක නිසා දැන් සතුටු යි
ගොඩක් ස්තූතියි
Very enjoyable video superb 😍👍
හරිම ලස්සනයි. ජය වේවා ! දවසක Seychelles travel කරන්න.
Harima lassanai aiye Thank you Budusaranai oyalata
ජයවේවා.
අවසන් වනතුරු ම රස වින්දා.අපේ රටේ නම ලෝකය ට ගෙන යන්න ඔබ ගන්නා උත්සාහයන් අගය කරමි.
මරු මරු exam ඉවර වෙලා බලන්න එන්නම් 😥
Ekanan sundarama athdakeemak. Oyala nisa math awidinawa. Thank you Sudanthaka. Jayawewa.
Asaneepa wela inna mata nan me vlogs godaak watinawa. Shakthiya dairya labewa wadiwadiyen vlogs karanna.
බලාපොරොත්තුවෙන් හිටියේ.. ස්තුතියි... පරිස්සමින් ♥️♥️♥️♥️
ලස්සනයි සුදන්තක අයියේ ❤️❤️❤️
Puduma lassanaiii. Beach eka newei oba depala.magen suba pethum. Adareiii ❤️ ❤️ ❤️
❤❤හරිම ලස්සනයි බලන්න බොහො තිබුනා විඩියොව අවසනය තේක් බැලුවා පුතෙ තාමමත් කටට කෙල උනනවා පුතෙ අර අස්ස මස් කරියට මර කැම වෙල සතුටුයි ලංකි දුවයි ඕයා ගැනයි ❤❤ පරිස්සමින් විනොද වෙිලා එන්න❤❤
Thank you. Keep up the good work .
Nice tour ... Very beautiful country ,,,,, malta
නියමයි ජය වේවා ❤️👊🥰
lassana video ekak dunnata thanks dennatama theruwan saranai
Hariyatama mama moltawata giyawage oyage hema video wakma balanawa bohoma isthuthii oyata Bs dp 👌👌👌🌹🌹🌹
සුපිරි
Verry good.your effert..
ඇත්තටම ගොඩක් ලස්සනයි සර්.ලස්සනම ලස්සන රටක්.මුහුද මාරම ලස්සනයි.ලංකි අක්කා නියමයි.සර් එක්කම ඉන්නවානේ.ගොඩක් සතුටුයි.❤️❤️👍👍👍👍👍👍💯💯
Malta public transport video ekak karanna(Bus tour)
ආසාවෙන් බැලුවා
හරිම ලස්සනයි මමත් එහෙනම් මෝල්ටාවට ගිහින් ඔයාල සමග ස්තුති
Very beautiful cantry
නියමයි
Thanks sir ☺☺☺
Godak lassanai sr,,,akkama apith avedenawa aka sr,,ta loku pinak ❤❤God bless you and family
Thanks for the video. I will be in la Valetta on 01st May. Looking forward to tast horse meat.
Woooooow you welcome
නියමයි මාමේ 🤩👌
Supiri sudanth aiya video eka .
දානකන් බලන් හිටියේ අපි ඇබ්බැහි වෙලා අයියේ
Budusaranai sudantaka mahattya lanke mahatmeya
ගොඩාක් ස්තූතියි හාමුදුරුවනේ
Thank sudantha and lanki. Mama mira
Superb ayya
හරි ලස්සනයි. 👍👍👍👍
Sea is dark blue.Why is that.aaThank you for sharing the video.
සුදන්තක මහත්තයෝ ඔයා ඇවිදින මහා විශ්වයක්.පුස්තකාලයක්.වාසනාවන්තම ලක්වැසියා ඔයා.මට හරිම ආඩම්බරයි.
මට නම් මේවා ඉටුනොවන හීන.
ඔය දෙන්නට සදා ජය!
මුලු යුරෝපෙම ඇස් දෙකෙන් දැක ගත්තා.ඒ වීදිවල පයින් ඇවිද ගියා.කදු නැග්ග,දිය ඇලි නැරඹුවා හරිම සතුටුයි. ඒ ඔබ තුමාට පින් සිද්ද වෙන්ඩ . තවත් බොහෝ නිර්මණ ඉදිරිපත් කිරීමට ඔබ දෙපලට හැකිවේවා.
තෙරුවන් සරණයි☸️✝️
අය්යේ ඔයා ගොඩක් මහන්සියෙන්, උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉතාලියට ගිය ගමනේ ඉදලාම ඔයාගෙ වැඩසටහන් බලලා තියෙනවා. කියන්න තියෙන්නේ ඔයා මුලු ලෝකෙම දිනලා ඉවරයි . සතුටුයි ආඩම්බරයි. මේ වැඩසටහනත් ගොඩක් ලස්සනයි .
ගොඩක් vlogs කරන පිටරට ඉන්න ලංකාවේ අය විවිධ වර්ගේ කැම බීම try කරන එක හරිම සාමාන්‍ය දෙයක්, අපේ රටේත් බහුතරයක් මිනිස්සු හොඳට කාලා බීල අහල පහළ ගෙවල් වලටත් දෙන්න පුළුවන් තත්වයක හිටය, පහුගිය අවුරුදු දොළහෙ රට පාලනය කරපු පාහරයෝ ටික මේ රටේ මිනිස්සුන්ව අනුන්ගේ කෑම දිහා බලාගෙන හූල්ලන, අප්‍රිකානුවන් හා සමාන තත්වකට පත් කලා. ආයේත් ඉක්මනට මගේ රටේ මිනිස්සුන්ට හොඳට කාලා බීලා සැනසීමේ ජිවිත්වෙන්න ලැබේවා 🙏🙏
පහුගිය අවුරුදු දොළහෙ රට පාලනය කරපු පාහරයෝ ටික මේ රටේ මිනිස්සුන්ව අනුන්ගේ කෑම දිහා බලාගෙන හූල්ලන, අප්‍රිකානුවන් හා සමාන තත්වකට පත් කලා. (සෑහෙන්න දැනුනා මේ ටික )
2005 indan lankava palanaya karapu un apiva keva, 2000 2004 vage kaledi doller eka thibbe 80k vage ganaka
මෝල්ටා සංචාරයේ පළමු වීඩියෝව අවසන් වෙනකොට යම් දුකක් ඇති වුනා. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දෙවෙනි වීඩියෝ එකත් දකින්න ලැබෙයි කියලා. බොහොම ස්තූතියී ඔබට ❤️🙏❤️
Good very interesting program Broughter bonna Pattito 🙏💕👍💕
Wow very beautiful 💕
අපිව අදත් මෝල්ටාවේ හොඳ ගමනක් එක්කන් ගියා. අදත් අපට සුන්දර දසුන් සමග නර්තනයක් නරඹන්න ලැබුණා .බොහොම ස්තූතියි sudanthaka මහතා .
ඔය දෙන්න ගේන් තවත් අලුත් වීඩියෝවක් බලාපොරොත්තු.
වෙනවා....👍👍👍💕💕💕💐
ජීවීතේ බිංදුවටම වැටිලා තියෙන මේ වෙලාවේ හීනයක් වුනත් බලාපොරොත්තුවක් හරි තියා ගන්න උදවුව්වක් මේ වීඩියෝ බලන එක❤💪😢
💎🥺💓
අද වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි හෝටලයේ නැටුම් පෙන්නපු එක හරිම හොඳයි බුදු සරණයි දෙන්නටම දෙවි පිහිටයි
ඔබතුමා නිසා තමයි අපි ලෝකයේ රටවල් ගැන හොයන්න පටන්ගත්තේ.. ඇත්තෙන්ම මේ වීඩියෝ එක යන අතරතුරදී වීඩියෝ එක මදකට ස්ටොප් කරලා ගූගල් එකේ මෝල්ටාව තියෙන්නේ කොහෙද බැලුවා.. ඇත්තෙන්ම ලෝකයේ තියෙන රටවල් වල නම් අහලා තිබුනට ලෝක සිතියමේ කොහෙද තියෙන්නේ කියලා දැනගෙන හිටියේ නෑ.. ඔබතුමා යන නගරයද,රටද,පලාතද තියෙන්නේ කොහෙද කියලා විස්තර කරලා දෙනවා.ඒ විතරක් නොවෙයි මොන මූදුකලාපයට අයත් ද,උතුරු දකුණ පවා අපට කියලා දෙනවා.. මේකනම් පුදුම සුන්දර යූටියුබ් නාලිකාවක්.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️ හරීම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ .. ලංකි අක්කත් මතක් කරනවා මේ කමෙන්ට් එකෙන්ම.. මෝල්ටාව කුඩා රටක් උනත් හරීම සුන්දරයි.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️
සතුටුයි අශේන් ඔයාල අලුත් දැනුමක් ලබනවට. දැන් අතේම තියෙන තාක්ෂණයත් ඉහලම නිසා ලේසියෙන්ම එවෙලෙම බලන්න පුළුවන් නේද
@@lokewatesudanthaka ඔව් ඔබතුමා හරි.. මගේනම් විස්වාසය මේ කමෙන්ට් දාන ලයික් දාන හැම කෙනෙක්ම මොහොතකට හරි ගූගල් එකේ ඔබතුමා මේ කියන,යන එන රටවල් කොහෙද තියෙන්නේ කියලා හොයලා බලනවා නොවුනුමානයි.. ඒ හැමදේම ඔබතුමාට ස්තූතිවන්ත වෙන්න තමයි.. ❤️😊👍
addicted to this channel. Really adorable. Even giving lots of knowledge on the globe...
හායි සුදන්තක අයියේ
ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි .
ඔයාට ගොඩක් tks ඒ නැටුම් ටික video කරලා පෙන්නුවට.අපි දැකලා නැහැනෙ මොල්ටා dance.කෑමත් එහෙමයි .පුලුවන් නම් මින් මැදුරක් පෙන්වන්න.වෙන කොහේ හරි කමක් නැහැ .අපි කැමතියි .ලස්සන රටක්.හොදටම රස වින්දා.ඒ වගේම මේ හැම video එකක් වගේම මම බලන්නේ මගේ පුංචි දුවත් එක්ක එයත් හරි කැමතියි ඒවට.බොහොම ස්තුති .බුදු සරනයි .
lassanai
මනුස්සයෙක් දැක්කම කතා කරන්න පුළුවන් වීම දක්ෂකමක්.සුදන්තක මහත්මයා.
හැම සංචාරයක්ම මාත් අාවවගේ දැනෙනව හැමදාමත්.Thanks.👍👍👍
අයියේ පැය ගණනක් පරක්කු වෙලා වීඩියෝ එක බැලුවෙ ඇත්තටම ලස්සනයි සුපිරි හොඳයි ඔයාට ජයෙන් ජයම වේවා.....👍❤️🙏
මෝ්ල්ටා සංචාරය බොහොම වැදගත්..දැනට මැදපෙරදිග සේවය කරන මම මාගේ මිලග නැවතුම්පල ලෙස මෝල්ටා යන්නයි බලාපොරොත්තුව.
මේ තොරතුරු ඉතාම වැදගත්..
බොහොම ස්තුති..අයියේ..
තෙරුවණ් සරණයි..!
හරිම ලස්සනයි සුදන්තක මාමේ.තවත් මෝල්ටා වීඩියෝ එකක් ඉදිරියට ලැබෙයි කියල හිතෙනවා..😍😍😍❤️❤️❤️ thank you very much. අපිත් ඔයත් එක්ක ආවා වගේ ඒ feeling එක දෙනවට.❤️👍
ඒ නැටුම් හරිම ලස්සනයි එයාලගේ සංස්කෘතිය එයාලට හරි වටිනවා, ස්තූතියි අයියේ
I always watching to your beautiful videos are amazing. A great show. Congratulations
ඔබගේ vdo වලින් ලබන අත්දැකීම් ඉතා සුන්දරඉ
ඔබට ගොඩක් පින් තව තවත් දඉරිය ලැබේවා
Very interesting and informative. Thanks for you excellent job.
අයියගෙ මහන්සියෙන් අදත් ලස්සන video එකක් බැලුවා.බොහෝම ස්තූතියි 🔥❤️❤️
Video ගොඩක් ලස්සනයි
ඔබ දෙපලට ජය
සංචාරය සාර්ථක වෙන්න කියලා පුර්ථනා කරනවා
Wow... thus is so nice.. Greetings from Baku, Azerbaijan 🇦🇿❤..
supiri.aththatama maru.godak dewal denagaththa.budusaranai
අදත් අලුත්ම අද්දැකීමක්.
ගොඩක් ලස්සන වීඩියෝ එකක්.
ලස්සන අලුත් දේවල් ගොඩක් දැක්ක.
ඇත්තටම අශ්ව මස් කනවා කියල අද තමයි දැනගත්ත අන්තිම show එකත් මාරම ලස්සනයි.
මෝල්ටාව මධ්‍යධරණී කලාපයේ තියෙන හරි ලස්සන රටක්නෙ ලංකාව වගේ කිව්වට ලංකාවට වඩා මට නම් පේන්නෙ ගොඩක් දියුණුයි වගේ 🙂 වීඩියෝ එක නියමයි සුදන්තක uncle ❤❤️
පට්ටම ලස්සන vedio එකක්, ඔයලා නම් පුදුම වාසනාවන්තයි. Vidio එකක් දානකම් බලන් සිටියෙ. නියමයි ජීවිතේ, හරිම සුන්දරයි.
අපගේ සුභාෂින්ශන.
Thanks ,
Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ ආත්මයෙනම් මට ඔවැනි සංචාරයන් සිහිනයක් විතරයි.නමුත් ඔබේ සංචාරයන් දැකැපුහම ඇතටම හිතට සතුටක් දැනෙනව.විසේෂයෙන් ඔබට හමුවන විදේසිකයන්ගෙ තියෙන සුහද තත්ත්වය ගැන.ඔබ දෙපලට සැමදා ජයම වේවා..
මේ සංචාරයත් සතුටු සිතින් අනුමෝදන් වෙමු....
Wow very nice video. Thank's Sudanthaka ayya and Lanki akki. Thank you 💕. Happy journey. Budu Saranai.
Thank you so much 🙂
Malta තවත් සුපිරි අත්දැකීමක්.. ලස්සන , සුන්දර රටක්.. ඔබට ගොඩාක් ස්තූතියි..
වීඩියෝ එක බැලුවා.හරිම සතුටුයි.ගොඩක් ස්තූතියි.දෙදෙනාටම.බුදුසරණයි!.
සුපිරි ....ඔබට ජය
මමත් මිලානෝ වල ජීවත් වන කෙනෙක් ඔබගේ මෙම සංචාර කරනනේ වසරේ මොන කාලයේද ,එම රටවල මුදල් ඒකක මොනවාද යන්නත් පැහැදිලි කරන්න ,ඒ වගේම හැම වීඩියෝ එකක්ම නොවැරදීම බලනවා ,ජය වේවා !👍👍
යුරෝ.
Very nice. As usual new experience. Quite different from Europe. 🙏🙏🙏
වීඩියෝඑක ලස්සනයි.ස්විට්සර්ලන්තයේ තව වීඩියෝ එකක් ඕනේ.ස්කැනේඩියන් රටක ටයිගා වනාන්තරයක වීඩියෝ එකක් දෙන්න බැරිද මාමේ. ජය වේවා!❤👍
හරිම ලස්සනයි සුන්දරයි. හරියට අපිත් ගියා වගෙ දැනුනේ හරිම සතුටුයි අයියෙ බුදුසරනයි අයියේ.
අපිත් ලගදීම මෝල්ටා යන්න ප්ලෑන් කරනවා,මේ වීඩියෝ එක දැක්කම තවත් ආසා හිතුනා වැඩේට ❤️❤️❤️🤩
ඔව් එන්න ඉදිරියෙදි මම තව විස්තර කියනව ඔයාලට ප්‍රයෝජනවත් වේවි
හරිම ආසාවෙන් බලනවා. ඔයාල දෙන්න හරීම වාසනාවන්තයි. තව තවත් ජීවිතේ විඳින්න ලැබේවා. බුදු සරණයි ඔබ පවුලේ සැමට.
සුදන්තක අයියගෙ පිස්සුව මූණට මුණගැහෙන අයට වචනයක් හරි කතාකරන පිස්සුව ඇත්තටම ඒක පිස්සුවක් නෙවෙයි නිරහංකාර මනුෂ්‍යයෙක්ගේ උතුම් ගතිලක්ෂණයක් ❤
Traveling the best way to enjoy the life, thank you make us enjoyable 🔥❤ keep it up 😊👍
පට්ට සුදන්තක අන්කල්♥️:-)
මෝල්ටා සංචාරය පට්ටම ලස්සනයි සුදන්තක මාමෙ ඔයා ලා දෙන්නානම් ගොඩක් හොඳට ජීවිතය විඳිනවා ඒගැන අපිට ගොඩක් සතුටුයි දෙන්නාටම ආදරේයි හැමදාම. අපි ජීවිතය විඳවනවා මේ ජඩ තක්කඩි දේෂපාලුවො
ඉන්නකම් හැමෝම ඵකතුවෙලා ලංකාවේ අපේ අනාගතය ගොඩදාමු හැමෝටම ආදරේයි 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤔🤔😘😍🥰🥰🥰🥰🥰🥰🥰💕💞💕💞💕💕😘
ඔබතුමා විස්තර කර දෙන ආකාරය අති විශිෂ්ටයි ,බුදු සරණයි!
නියමයි, අයියගේ හැම විඩියෝ එකක්ම බලනව,👍👍👍👍👍විඩියෝ පිලිවෙලට 1,2,3...........කියලා දාන්න.
Allah bless you ayya.❤️👍
වෙනද වගේම ලස්සන වීඩියෝවක්.... අපිත් මාරම වීනෝදයක් ලබනව.... ඔබතුමාට ගෙඩක් පං අපිට මෙව පෙන්නුවට.... ජයවේවා ඔබතුමාට... ❤️❤️❤️🇱🇰
Niyama video ekak sir.. thank you very much.. aththatama ape as dekenma dakinawa wage..
අදත් හරිම ලස්සනයි vedio එක මාමෙ. කොහොමද ඔයාලට ❤️
සුන්දර රටක්.. ඔබට ගොඩාක් ස්තූතියි..❤🙏❤
ගියා වගේ තමයි.. Thanks aiya.
Hari ලස්සනයි ...vidio mara වැදගත්
Harima sathutui 'hamadama aluth video akak anakam balanawa. Budu saranai
Thanks lots
ස්තුතියි ගොඩක්..අපිවත් එක්ක ගියා ට
සුන්දරයි අපූරු වීඩියෝවක් ❤
Thank you very much
ඇත්ත ටම ලස්සනයි ,ගොඩක් ස්තුතිය ඔයාල දෙන්නට,❤️
බොහොම ස්තූතියී.🙏🙏
Thanks a million ❤️❤️❤️
අම්මෝ ගැම්මක් තමා💪💪💪💪💪💪💪💪💪
මම අශ්ව මස් කන්න තියා අශ්වයො දැකල තියෙන්නෙත් ඉතා කලාතුරකින්
අදත් අලුත්ම අද්දැකීමක්.😍😍
ගොඩක් ලස්සන වීඩියෝ එකක්.
ලස්සන අලුත් දේවල් ගොඩක් දැක්ක.
ඇත්තටම අශ්ව මස් කනවා කියල අද තමයි දැනගත්තේ😮😮 අන්තිම show එකත් මාරම ලස්සනයි😍😍😍 .අපිට මේ දේවල් පෙන්නන එකට සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️
thankss
සුපිරි
අද කම්මැලි
ඔයාගෙ Vedio එක නිසා දැන් සතුටු යි
ගොඩක් ස්තූතියි
Very enjoyable video superb 😍👍
හරිම ලස්සනයි. ජය වේවා ! දවසක Seychelles travel කරන්න.
Harima lassanai aiye Thank you Budusaranai oyalata
ජයවේවා.
අවසන් වනතුරු ම රස වින්දා.අපේ රටේ නම ලෝකය ට ගෙන යන්න ඔබ ගන්නා උත්සාහයන් අගය කරමි.
මරු මරු exam ඉවර වෙලා බලන්න එන්නම් 😥
Ekanan sundarama athdakeemak. Oyala nisa math awidinawa. Thank you Sudanthaka. Jayawewa.
Asaneepa wela inna mata nan me vlogs godaak watinawa. Shakthiya dairya labewa wadiwadiyen vlogs karanna.
බලාපොරොත්තුවෙන් හිටියේ.. ස්තුතියි... පරිස්සමින් ♥️♥️♥️♥️
ලස්සනයි සුදන්තක අයියේ ❤️❤️❤️
Puduma lassanaiii. Beach eka newei oba depala.magen suba pethum. Adareiii ❤️ ❤️ ❤️
❤❤හරිම ලස්සනයි බලන්න බොහො තිබුනා විඩියොව අවසනය තේක් බැලුවා පුතෙ තාමමත් කටට කෙල උනනවා පුතෙ අර අස්ස මස් කරියට මර කැම වෙල සතුටුයි ලංකි දුවයි ඕයා ගැනයි ❤❤ පරිස්සමින් විනොද වෙිලා එන්න❤❤
Thank you. Keep up the good work .
Nice tour ... Very beautiful country ,,,,, malta
නියමයි ජය වේවා ❤️👊🥰
lassana video ekak dunnata thanks dennatama theruwan saranai
Hariyatama mama moltawata giyawage oyage hema video wakma balanawa bohoma isthuthii oyata Bs dp 👌👌👌🌹🌹🌹
සුපිරි
Verry good.your effert..
ඇත්තටම ගොඩක් ලස්සනයි සර්.ලස්සනම ලස්සන රටක්.මුහුද මාරම ලස්සනයි.ලංකි අක්කා නියමයි.සර් එක්කම ඉන්නවානේ.ගොඩක් සතුටුයි.❤️❤️👍👍👍👍👍👍💯💯
Malta public transport video ekak karanna(Bus tour)
ආසාවෙන් බැලුවා
හරිම ලස්සනයි මමත් එහෙනම් මෝල්ටාවට ගිහින් ඔයාල සමග ස්තුති
Very beautiful cantry
නියමයි
Thanks sir ☺☺☺
Godak lassanai sr,,,akkama apith avedenawa aka sr,,ta loku pinak ❤❤God bless you and family
Thanks for the video. I will be in la Valetta on 01st May. Looking forward to tast horse meat.
Woooooow you welcome
නියමයි මාමේ 🤩👌
Supiri sudanth aiya video eka .
දානකන් බලන් හිටියේ අපි ඇබ්බැහි වෙලා අයියේ
Budusaranai sudantaka mahattya lanke mahatmeya
ගොඩාක් ස්තූතියි හාමුදුරුවනේ
Thank sudantha and lanki.
Mama mira