Tarifa | යුරෝපයේ දෙවුන්දර තුඩුව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2022
  • ලංකාවෙ වෙරළ සහ ඇමරිකාවේ වෙරළ එකට හමුවෙන තැන ඔයාල දන්නවද ?? යුරෝපයේ සුවිශේෂතම ස්ථානයකට ගිය අපේ සංචාරයේ තොරතුරු මෙන්න.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 458

  • @ts-hp3ps
    @ts-hp3ps 2 ปีที่แล้ว +72

    කෑම පෙන්නන එක හොඳයි ඒක පට්ට අමුතු වෙනම අත්දැකීම ඒක 🤗👍👍

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +5

      ඔව් ඒ ඒ රටවල ආහාර සංස්කෘතිය දැන ගන්න පුළුවන්..♥️💐

    • @slsadaruwan9145
      @slsadaruwan9145 2 ปีที่แล้ว

      ඔව් මාමෙ

    • @chandranathandmaliniewickr6995
      @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว

      q aqaqqqQ1q11qqqq1q111qq1111111111111111111qqqqq1qqqqqqqqq1qqaaa

  • @randilgayashan7605
    @randilgayashan7605 2 ปีที่แล้ว +24

    කෑම පෙන්නන එක නම් අවුලක් නෑ මාමෙ . අපිත් ආසයි වෙන රටවල කෑම වර්ග බලන්න . සුදන්තක මාමගෙ වීඩියෝ නම් ඇත්තටම විඳින්න පුළුවන් . ගොඩක් පින් කරන වැඩේට ❤️😍🙏

  • @ProjectNisal
    @ProjectNisal 2 ปีที่แล้ว +25

    කවදහරි ලෝකෙ හැම වැලි කැටයක්ම පාගනව කියන dream එකට motivation එක දෙන්නෙ අයියා. ගොඩක් ස්තුතියි. තවත් ඉස්සරහට මේ වගේ ගමන් ගොඩක් යන්න ලැබේවා....!!!!!💜️

  • @lifewithnature2643
    @lifewithnature2643 2 ปีที่แล้ว +17

    සමහර මිනිස්සු ඉන්නව මොනදේ කරත් වැරැදිමයි හොයන්නෙ එහෙම අය තමා කෑම පෙන්නනවට බනින්නෙ. මමනම් මේ channel එකේ පෙන්නන, කියන හැමදේටම හරිම කැමති ❤️

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +18

    සුදන්තක අයිය අපිව වෙනම ලෝකයකට ගෙනිච්ච වගේ මට දැනුනේ . අපි කවදාවත්
    රූපවාහිනියෙන්වත් නොදැකපු අලංකාර ස්ථාන පෙන්නන්න මර කට්ටක් කන්නේ ..
    බොහොම ස්තුති ඔබ දෙපලට .. සාගර 2ක් එකට හමුවන තැනක අසිරිය .. එක මාරම
    අත්දැකීමක් ..

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว +23

    ලස්සනයි .බොහොමත්ම ස්තුති .යුක්‍රේනිය හා රුසියාව අතර පැවතෙන යුද්ධය පිලිබඳ ව්ග්‍ර්හයක් බලාපොරොත්තු වෙනවා ඔබ්තුමාගෙන්.

  • @luxmanjayathilaka5621
    @luxmanjayathilaka5621 7 หลายเดือนก่อน +1

    ඔබගේ මනුස්සකම විශිෂ්ටයි එයටම ගැලපෙන ඔබගේ බිරිඳ අපට ලෝකයේ ඇති ලස්සන පරිසරයන් පෙන්වා දීම පිළිබඳ ව අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි

  • @ceylonvillagefood3620
    @ceylonvillagefood3620 2 ปีที่แล้ว +5

    මොරොක්කෝවේ කුඩා දරුවෙක් නලලින් කුහරයේ හිර වෙලා මැරුන දවසේ මම මොරොක්කෝවේ විස්තර ගූගල් මැප් එකෙන් බැලුවා එදා මම දැක්කා ඔය තැන ස්පාඤ්ඤයට ගොඩක් ලගයි කියලා ඒත් මම හිතුවේ නැ පියවි ඇසින් දකින්න පුලුවන් තරම් ළඟ කියලා 🙂🙂 මාමට ගොඩක් ස්තූති අපිට මේව පෙන්නනවට

  • @manothvindana2761
    @manothvindana2761 2 ปีที่แล้ว +7

    කන්නවත් නැති මේ රටේ මිනිහෙක්ට කෑම බලලවත් සතුටු වෙන්න පුලුවන් මේ වගේ ට්‍රැවල් වලින් ස්තූති ඔබට

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +29

    නොදන්න බොහෝ දේවල්.අහිංසක මිනිස්සුන්ට පෙන්නන එකට ඔය දෙන්නාට ගොඩක් පිං තෙරුවණ් සරණයි ...

  • @alfredattanayaka4290
    @alfredattanayaka4290 10 หลายเดือนก่อน +1

    සොඳුරු ලෝක ගවේශකයා නුතන කොළොම්බස් අපහට ලෝක භුමිය ගැන දෙන දැනුම අමරණියි ඔබ දෙපලටම දෙවිරැකවරනයි.....

  • @slsadaruwan9145
    @slsadaruwan9145 2 ปีที่แล้ว +7

    🇱 🇰🇱🇰මාමා යන තැන් ගැන , කන්න බොන්න තියෙන දෙවල් ගැන , හොද ජිවිතයක් ගත කරන්න ඔන විදිය ගැන , අපේ *රට වගේම සියලුම ශ්‍රී ලාන්කිකයන් හට තියෙන වැරදි හදාගන්න ඕන උපදෙස් ගැන* ,අපිට පැහැදිලි වන විදිහට හොදටම විස්තර කරලා දෙනවා අපි එකට මාමාට ගොඩක්😍 *ස්තුති* වන්ත වෙන්න ඕනෙ 💗
    මෙ වගේම දිගටම කරගෙන යමු. කවුරු හරි හොද දේ කරන කොට පිස්සොන්ට ඉන්න අමාරුයි. පිස්සො 1,2 හැම තැනම ඉන්නවානෙ එකයි *ලොක ධර්මය*
    දිගටම හැමදෙම ගැන පැහැදිලි කරලා දෙන්න මාමෙ
    *ලෝක වටේ සුදන්තක මාමේ ❤️❤️*
    🇱🇰

  • @priyanthasilva7399
    @priyanthasilva7399 2 ปีที่แล้ว +5

    දෙන්නාටම බුදුසරණයි . මම හිතෙනවා මොරොක්කෝ යන්නේ කියලා

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +13

    අයියා අපිනම් ආසම කන ඒවා පෙන්නනවට බඩ රිදෙයි ඔයාගේ.😀😀😀

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි. වෙනද වගේම අදත් ගොඩක් රස වින්දා. බොහොම ස්තූතියි මේ දේවල් පෙන්නන එකට. නැවත නැවතත් කියන්න අවශ්‍ය නෑ, මේ තමයි මගෙ ප්‍රියතම යූ ටියුබ් චැනල් එක..

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +9

    හරිම වට්නවා පේර කඩෙන් බඩු ගත්ත එක ඔබගේ මහත්මා ගතිය මැනවින් දැක්ගත් අවස්ථාවක් ආදරෙයි

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว +2

    අපේ නායකයො හරි හොඳයි සුදන්තක අයියෙ.. පූටින් මෙහෙට මිසයිල් හරි ඩ්‍රෝන් ඇටෑක් එකක් හරි කරයි කියල බයට රෑට ලයිට් ඕෆ් කරනවා.. පේනව නේද මොන තරම් අපිට ආදරෙයිද කියල එතුමන්ලා.. ❤️❤️❤️

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +8

    ඇත්තටම ඒක මාරම අත්දැකීම.. ජීවිතේට දැකගා තියා අහලවත් තිබුනේ නැහැ.. ටරීෆා ගැන... පලමු වතාවට දැක්කෙ...
    ගොඩක් ස්තූතියි!!

  • @priyantharuwan7157
    @priyantharuwan7157 2 ปีที่แล้ว +16

    දෙවන ලෝක යුද්දය ගැන පැයක විතර වීඩියෝ එකක් කරන්න පටන් ගත්තේ කොහොමද ඉවර උනේ කොහොමද ඊට පස්සේ සාමකාමී වෙලා යුරෝපේ මේ තත්වෙට දිවුණු උන විදිහ ගැන මේ කාලෙට වටිනවා ස්තුති.!

    • @password2529
      @password2529 2 ปีที่แล้ว

      ඔව්

    • @RATAWATE
      @RATAWATE 2 ปีที่แล้ว

      ඔව්ව්ව්ව් ❤️❤️❤️

    • @amalakalanka8705
      @amalakalanka8705 2 ปีที่แล้ว

      සිරාවටම

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 ปีที่แล้ว +4

    අද වීඩියෝ එක බැලුවා හරිම හොඳයි අපිට බලන්න බැරි තැන් පෙන්නුවට බොහොම ස්තූතියි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +7

    කියලා වැඩක් නෑ මාරම අත්දැකීමක්.ජිවිතයේ පලමු වතාවට දැක්කේ.මම ඔය වාගේ දේයක් විඩියෝ එකකින්වත් කලින් දැකලා නෑ.මාරම මාරයි.අපිට සුළග සමග වැලි කුණාටුවක්.අම්මෝ මාරම මාරයි සර්.වචනයේන් කියන්න බැරි ස්විශේෂි ස්ථානය පේන්විමට කෑව කට්ට කියලා නිම කරන්න බෑ.ලංකි අක්කා සර් දේන්නටම ඒ කාපු කට්ටට ස්තූතියි.නිකන් යනවා වාගේ නේමේනේ කැමරා 📷📷 උස්සගේන.සුපිරි සර්.ගොඩක් ලස්සනයි.සුන්දරම සුන්දර පරිසරයක්.අප්‍රිකා මහද්වීපියට මාර ලගයි නේද.ඇත්තටම සර් අප්‍රිකානු පුරවැසියන්ට යූරෝපයට එන්න වීසා අවශ්‍ය ද.ඔහොම බලනකොට නැත්තම් යුරෝපයට පනිනවා ඇතිනේ කට්ටිය.අපි නම් ඉවරටම ඉවරයි සර්.ලංකාවේ ඉන්නේ මෝඩම ජන්ද දායකයින් වලින් ලෝකේ එකටම ඇවිත්.එකනම් ඇත්තටම ඇත්ත සර් . නැත්නම් මේච්චර විපත්තියක් වෙලා තියේද්දි අපේ අයට මුන් හොදලු.හිරුණිකා ජනාධිපති ගේදර ගාව උද්ගෝෂණය කලා කියලා මිනිස්සු හිරුණිකා ගේ ගේදර ගාවට ඇවිත් කෑගහයිද නැත්තම්.ඇත්තටම මුන්ට වහල්ලු කියන එකත් නම්බු වැඩියි.හොරා කාලා කාලා රට ඉවරම කලා.නදුන්ගමුවේ ඈතා නැතිවුනා.එක ජාතික වස්තුවක් කරන්න කියලා ඇරගේන ගියා.මට නම් සැකයි ඈත් දළ දේකටයි ගජමුතු වලටයි ගේමක් දේයිමයි කියලා මට හිතෙනවා සර්.තව එකේක් කියනවා ලෝකේ කිසිම රටක පැය 24 ම විදුලිය දේන්නේ නෑ කියලා.මු අනිත් රටවල් වලට නිගා කරනවා නේ.හැබැයි ඌට ජනාධිපති උපදේශක තනතුරක් දුන්නා.කෝහොමද වැඩ.බලන්න ඔය රටවල ලස්සන.මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවා ද.ඇත්තටම සර් සරණාගත කඳවුරු 🏕️🏕️ හිර ගේවල්ම තමයි නේද.එහේම අයට කවදාවත් සරණාගත වීසා ගන්න බැරිද.ලංකි අක්කා ගේ කැප කිරිම අගයනවා කියන්න සර්.සර් ට මේ වාගේ හොඳ වීඩියෝ අපිට ගේන්න පූළුවන් එක ප්‍රධානතම හේතුව එක.පරිස්සමින් දෙන්නම සර්.හදවතින්ම ආදරෙයි.🥰🥰👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      පැය 24 ම ලයිට් දෙන රටවල් කොහේවත්ම නෑ කියල කියපු එකෙකුත් හිටියද ?? අම්මෝ .... එහෙම උන් රටේ අයට කියන දේවල් ගැන මොන කතාද නේද

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka සර් ගේ mail එකට මම දැම්මා ටික දවසකට කලින්.බලන්න...

  • @upulprasantha8323
    @upulprasantha8323 2 ปีที่แล้ว +1

    ඔබගේ අත් දැකීම් අපටලබා දීම පිලිබදව ඔබට ස්තුතියි

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +1

    මම ඔබතුමාගේ කලින් ඉල්ලිමක් කලා ගොඩක් ස්තුතිය ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว

    ඔයාගෙ ඒ මනුස්සකම අතිවිශිෂ්ටයි අයියේ ❤️❤️❤️ ඒකම ඇති ඔයාට ජීවිතය ජයගන්න🙏🙏🙏

  • @thusithabandara3464
    @thusithabandara3464 ปีที่แล้ว

    අපි හරි ආසයි අපිට නැතත් කෑම පෙන්නන්න ඔබ තුමාට ස්තුති.

  • @dilanherath99
    @dilanherath99 2 ปีที่แล้ว +26

    මාත් හිතන්නේ කෑම කියන්නේ රටක සංස්කෘතියේ ජීවන රටාවේ කොටසක් කෑම පෙන්නුවා කියලා වරදක් නෑ. හැබැයි ඉතින් කට්ටියට දැක්කම කන්න ආසාවකුත් එනවා ඇතිනේ. ඇයි අපිට මේවා නැත්තේ කියලත් හිතට හිතෙනව ඇති. ඒකට ඉතින් ඒක පෙන්වනවා,කියලා බැනලා කමෙන්ට් කරලා වැඩක් නෑ. බැන්නා කියලා ඒ කෑම එකේ රස ෆෝන් එකෙන් ගන්න බෑනේ. ඒ වගේම ෆෝන් එකෙන් කෑම එකේ රසත් දැනෙන විදිහට ෆෝන් හදලා තිබ්බනම් කෑම පෙන්වනවා කියලා කවුරුත් බනින එකකුත් නෑ. 😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +17

      ඇයි අපිට මේවා නැත්තෙ ඇයි කියල හිතෙන එකට මම කැමතියි ඩිලාන්. මොකද මට ඕනත් ලංකාවෙ පසුගාමී රිනාත්මක මානසිකත්වයෙන් සමාජය මුදවන්නයි.

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +2

      @@lokewatesudanthaka අන්න ඒක පෙන්වන්න ඕනි..සාර්ඩින් ටින් එක, පරිප්පු කිලෝ එක අඩු කලාට පාලකයෝ ඒව කන්නේ නැහැ නේ..අර ඇමතියෙක් පත්තරේට කියලා තිබ්බේ මිනිස්සු චීස්,බටර් කෝටි ගානකට රටින් ගෙනල්ලා කියලා..

    • @dilanherath99
      @dilanherath99 2 ปีที่แล้ว +4

      @@lokewatesudanthaka ඔව් ඒක ඇත්ත අන්කල්. හැබැයි අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ ඒකට හේතුව හොයලා විසඳුමක් හොයාගන්න උත්සහ කරන එකට වඩා තියෙන කෙනා ඒ දේවල් විදින කෙනා දිහා බලලා ඊර්ෂ්‍යා කරන එක නැත්තම් ඒවා පෙන්වන්න හොද නෑ කියලා මතයක් හදාගන්න එක නේද මට හිතෙන විදිහටනම් හේතු හොයලා විසදුම් හොයනවට වඩා අපේ අය කරන්නේ වෙන දෙයක් කියලයි.

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      Food review කරන චැනල් කොච්චර තියනවද, ඉතින් මේ චැනල් එකට විතරක් ඒක වරදක් වෙන්නෙ කොහොමද?

    • @slsadaruwan9145
      @slsadaruwan9145 2 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka 🇱🇰

  • @anojamanamperi1363
    @anojamanamperi1363 ปีที่แล้ว

    මේ video එක නම් කියන්න බැරි තරම් වටිනවා.අපේ ප්‍රශ්න මොහොතකට අමතක වෙනව.මේවගේ තැනකට කාටද යන්න පුලුවන්,ඉගෙන ගන්න සිසුන්ට විතරක් නෙමෙයි,උගන්වන ගුරුවරුන්ටත් හුගක් වටිනව.ඔබේ ගමන තව තවත් සාර්ථක වේවා!!!

  • @sihinanimnaya5660
    @sihinanimnaya5660 2 ปีที่แล้ว +3

    ගොඩක් සුන්දරයි වැඩේ..❤️🙏

  • @madubashinidesilva5365
    @madubashinidesilva5365 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි , හිතාගන්න බෑ මෙහෙම තැන් පෙන්නවට ගොඩක් පින් ඔබ දෙපලට .. 😍

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 2 ปีที่แล้ว

    ඔබතුමා ට බොහොම පිං ඔබ දෙපල හරිම වාසනාවන්ත යි බොහොම ස්තූතියි

  • @tironharshakeppetipola2061
    @tironharshakeppetipola2061 2 ปีที่แล้ว +2

    ආසම එක ජිබ්‍රෝල්ටා එක එනකම් බලන් ඉන්නේ .මේ වගේ දුර්ලභ ස්ථාන නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ..මොරොක්කෝවෙ ටැංජියර්ස් වල ක්‍රිකට් ග්‍රව්න්ඩ් එකක් තියෙනවා ශ්‍රී ලංකා ටීම් එක 2004 වගේ ටුවර් එකකුත් ගියා මතකයි.😊

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +8

    Appreciate both of you doing marvelous work for viewers 😍🙇‍♂️🙏

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින් අපිට මේවා දකින්න ලැබීම ගැන ❤ 🇱🇰

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 ปีที่แล้ว

    යන යන රටවල් වල යන යන තැන් වල කෑම පෙන්වන එක සෑහෙන්න වටිනවා. ඔබතුමා ඒ කෑම කද්දි අපිත් කනවා වගේ. ඒ සුවඳ ඒ රසත අපිටත් දැනෙනවා. ඔබතුමාගේ දක්ෂකම ඒක. ස්තූතියි ඒකට. හැමදේම පෙන්වද්දි තමයි බලන අපිට දැනෙන්නේ. මම මේ මුල ඉඳලාම බලන ගමන්. ❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว

    අනේ හරිම ආසාවෙන් බැලුවා.ස්තූතියි දෙන්නට ම.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    පෙන්වන සෑම දෙයක්ම පට්ටම පට්ට.. ඔබගේ වීඩියෝවක් හැමදාම බලනව.. ඒක දෛනික වැඩ කටයුත්තක් වෙලා.. ස්තුතියි බොහොම ..බුදු සරණයි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්. වෙනද වගෙම. ගොඩක් ස්තුතියි මේව දකින්න සැලස්සුවට

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว

    බොහොම වැදගත් අත්දැකීමක්. හරිම සතුටුයි. පින් සිදුවේවා !

  • @niroshangunathilake2879
    @niroshangunathilake2879 2 ปีที่แล้ว +1

    මනසට සැහැල්ලුවක්...එක්ක ආත්ම තෘප්තියක්....👍

  • @yashenFernando
    @yashenFernando 2 ปีที่แล้ว +11

    රෑට ලංකාව බලනවා නම් බොරු.... 😂

  • @wasanthapremalal6902
    @wasanthapremalal6902 2 ปีที่แล้ว +1

    දෙන්නාටම බුදුසරණයි .

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว +1

    ස්තුතියි ..දෙන්නටම ..❤️

  • @rishanhewage8212
    @rishanhewage8212 ปีที่แล้ว +1

    නියමයි නියමයි කොහෙ ගියත් යන්නේ අපිට ලෝකෙවටේ තියන දේවල්, ඉගෙනගන්න,රසවිදින්න තේරුමක් ඇති තැන්. ඔබටත් ඔබගෙ බිරිදටත් සුභපැතුම්👏👏👏 කෑමගැන පෙන්නුවා කියලා කිසි ප්‍රශ්නයක්නැ ❤️.

    • @rishanhewage8212
      @rishanhewage8212 ปีที่แล้ว

      Thank you

    • @devikapriyadarshani2340
      @devikapriyadarshani2340 ปีที่แล้ว +1

      Thank u.lamaitath godak wadagath .thawath me wage hoda videos karanna shakthiya labewa dennatama.

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว

    ඔයානමි මාරයි අයියේ,මම ගුගල් මැප් එකත් on කරගෙන වීඩියෝ එක බැලුවෙි ඇත්තටම ලෝකෙ වටෙි යනවා වගේ හැගීමකින් දැනෙනවා,මෙි වගේ දැනුමක් පොතකින්වත් ගන්න බැහැ අයිනමි අපිට දැනුම ගබඩාවක් ,,,,ස්තුතියි අයියේ

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 2 ปีที่แล้ว +4

    සුදන්ත මල්ලි හීනෙකින් වත් අපට යන්න බැරි තැන් අපට පෙන්නුවාට ස්තූතියි කෑම ගැන පෙන්නුවාහම අපට වෙනස බලා ගන්න පුලුවන් ලංකි නංගිටත් බොහොම ස්තූතියි අපට කෑම බලලා කෙලගිලින්නත් පුලුවන්නෙ....විලුවක් කලේ............

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 8 หลายเดือนก่อน

    මම ගොඩක් කල්ගිහින් බැලුවෙ. ඔබගේ මහන්සිය අපිට දැනුමක් හා සතුටක් උපරිම වශයෙන් ලබාදෙයි. දෙදෙනාටම තුති.

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපි ඕව දකින් නැහැ පියවි ඇසට ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤❤💞💞💞💞💞💞💞💞🌺🌺🌺🌺👍👍🌺🌺💞💞

  • @sadram4084
    @sadram4084 2 ปีที่แล้ว

    මාත් සතුටින් බැලුව මාතැවිදිනව වගේමයි .හරිම සරලයි නිදහස් කතාකිරීම .ඒ වගේම කෑම වර්ග බලන එකත් කොච්චර වටිනවද ඒ ඒ ප්‍රදේශය වලට ආවේනික ,විවිද ආහාර වර්ග අයියලත් කනවනේ ,සමහර ඒවගෙන් කෑම ද්ස්කිනව විතරයි .හරිම සතුටින් බ්ස්ලන්නෙ ලංකි අක්කටත් අයිය ටත් පරෙස්සමින් යන්න ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි .

  • @thilomikawmadi
    @thilomikawmadi 2 ปีที่แล้ว +5

    ජීවිතේ විදින මිනිස්සු....❤️❤️❤️❤️

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +1

    කෑම පෙන්නනවාට හැමෝම කැමති සර්. ඔයාගේ විඩියෝ වල පෙන්නන හැමදේම වටිනවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 ปีที่แล้ว +1

    අදත් සංචාරය හරි වටිනවා. 🙏

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 2 ปีที่แล้ว +1

    මෙහෙම වීඩියෝ දවසක් උනත් එකදිගට බලන් ඉන්න පුළුවන්. යන තැන්,එන තැන්, ඉන්න තැන් ඒ හැමතැනම ඔබත් සමග අපිත් යනවා. ඇත්තටම ඊට පස්සේ ඒ තැන් ගූගල් එකෙන් සර්ච් කරලා බලනවා. අපිත් අමුතුම Traveling experience එකක් ගන්නවා. හැමදාම වගේ අදත් ඔබට බොහොමත්ම ස්තූතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      සර්තුටුයි අනුරාධ.

  • @bentotayt4343
    @bentotayt4343 2 ปีที่แล้ว

    සුපිරි ..👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍🇱🇰👍👍🇱🇰🇱🇰👍👍

  • @geethamaitipe8466
    @geethamaitipe8466 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි . අපිට ඔයතැන්වල ට යන්න ලැබෙයිද දන්නෑ. ඒනිසා ඉතා ආසාවෙනුයි video බලන්නෙ. අපිත් ඔයා එක්කම trawl කරනව වගේ දැනෙන්නෙ. කෑම පෙන්නන එක හොදයි.ඒ ඒ රටවල ආහාර සංස්කෘතිය දැනගන්නත් අපි කැමතියි. ඔබටත් ලංකිටත් තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !

  • @thusharagunarathna2081
    @thusharagunarathna2081 2 ปีที่แล้ว +1

    කැම පෙන්නන එක හොදයි සුදන්ත අයියෙ මොකද අපිත් කනවා එ හැම කැමක්ම ඔයත් එක්කම. නියමයි සුදන්ත අයියෙ ඔයා කරන මෙ සෙවය පටිට මාර දැනුමක් ලැබෙනව ඔයාට ගොඩක්පින්

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +4

    වීඩීයෝවක් එනක්න් බලන් හිටියෙ ❤❤❤

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว +1

    මේ විඩියො එක බලන් ඉන්න විට අමුතුම හැගීමක් ආවා අයියෙ .ගොඩක් ආසා හිතුනා ..අපිට කිසිදාක දකින්න ලැබෙන්නේ වත් නැති ලෝකයේ සුන්දර දේවල් පෙන්න ඔබ දෙදෙනා ඇත්තටම හරිම උතුම් ...හැමදාමත් නීරෝගිමත් ව ලොකෙවටෙම ඇවිදින්න ශක්තිය ලැබෙන්න ඕනේ . කෑම ගැන පෙන්නන එක හරිම හොදයි ..ඒකත් සන්චාරයෙ එක කොටසක් තමයි ..විවිධ කැම රසවිදලා අපිට පෙන්න එක හරිම වටිනවා ..බුදුසරනයි ..දීර්ඝායු ලැබේවා ඔබ දෙන්නටම ...❤️❤️

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว +2

    නියමයි ලස්සනයි ජයවෙවා ඔබට

  • @dumindabandara150
    @dumindabandara150 2 ปีที่แล้ว +3

    ලස්සනයි මහත්මයා. ඇත්තටම මේ ලංකාවේ තියන වාතාවරණයත් එක්ක ඔබතුමාගේ වීඩියෝ එකක්වත් බලන්න බැරි උනා. ඔබට ජය.

  • @sasankakarunaratne4693
    @sasankakarunaratne4693 2 ปีที่แล้ว +1

    Today's video is fantastic. No words to comment. We enjoyed well. Me wahal dupathe inna apita oya penwana onema videowak hondai. Jaya wewa aiye.

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

    Waau Sudanthaka aiye video eka kiipaparakma api baluwa. Godaak nodakapu dewal dakka wagema nodanna dewal godaak iganagatta. Budusaranai akkatai aiyatai dennatama.

  • @irushasansuka9884
    @irushasansuka9884 2 ปีที่แล้ว +6

    ලංකාවෙ අයියල මොනාට ද දොස් නොකිව්වෙ ඒකනේ මෙහෙම වෙලා තියෙන්නෙ

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว +1

    ඔබගේ හදුන්වා දී ම ඉතාමත් වැදගත් වටිනා විඩියෝ එක ක් ස්තුතියි!!!

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි ස්පාඤ්ඤයේ අත්ලාන්තික් සාගරය මධ්‍ය ධරණී මුහුද හමුවන තැන හරිම ලස්සනයි වැලි කුණාටුවක් දැක්කමයි අපිත් ඔබතුමා සමග ආවා Kite Surfing හරිම ලස්සනයි
    ඒ වගේම හැම රටකම කෑම අපිට පෙන්වන්න අපි ආසයි ඒ ඒ රටවල කෑම බීම වර්ග දැන ගන්න
    බොහොම ස්තුතියි! ඔබතුමාට ආදරෙයි හැමදාම!
    💖💖💖💖

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩන් ස්තුතිය මම ගොඩක් ආසාවෙන් බලන්න බලාපොරොත්තුවෙන් ඉටපු තැනක්

  • @SANJAYA523
    @SANJAYA523 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ මනුස්සකම ඉතා උතුම්

  • @kosalapraboda9195
    @kosalapraboda9195 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක්... දිගටම හොඳට වැඩ ටික කරගෙන යන්න 💪❤❤

  • @yasirushalitha9817
    @yasirushalitha9817 2 ปีที่แล้ว +1

    කෑම බීම පෙන්නන නිසා තමා සුදන්තක මාමේ අපි දාගෙන බල්න්නේ 😌ඔයා හැමදාම කරන් යන විදිහට කරන්න අපි ආසයි ❤️

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +1

    සෑමදාම අපිට ලොකයේ ලස්සනම තැන් පෙන්වන ඔබයි ලන්කියි නම් මාරම ලකී.
    සුපිරියි . ඔබලාට බුදු සරනයි .🙏🙏🙏🙏🙏
    ඊළග vidio එක ඉක්මනින්ම දාන්න .අපිට ඒ ගැන hopes තියලා ඉවර කලා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍
    Congratulations

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +1

    කැම පේන්නන්න එක නියමයි

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa ปีที่แล้ว

    ඔබතුමා එක දෙයක් නිසා පට්ට වාසනාවන්තයි. ඒ ඔබතුමාටම ගැලපෙන බිරිඳක් ලැබිලා ඉන්න එක. කැමරාව අල්ලන කි‍යද්දි ඒක අල්ලනවා, චරුචුරු නොගා, මූන එල්ල නොගෙන, වද නොදී පස්සෙන් එනවා ඕන දුරක්. ඇත්තටම වාසනාවක්.
    "නටන කෙනෙක්ට හම්බ වෙන්න ඕන තනුව අල්ලන්න කැමති කෙනෙක්"
    ඒ අතින් ඔබතුමා පට්ට ලකී. උද්දච්ච කම පිරුණු, මහන්තත්ව කම පිරිණු ගෑනු අතරේ ලංකි අක්කා සුපිරි. පුලුවන් නම් මේ කමෙන්ට් එක අක්කට පෙන්නලා රිප්ලයි එකක් දාන්න අයියේ... ආදරෙයි ලොවෙත් දෙන්නටම...❤❤❤❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว

    අදත් සුපිරිම අද්දැකීමක් 😍😍. සර්ගෙ වීඩියෝවල හැමදාම අලුත් දෙයක් දකින්න තියනවා.skysurfing කරන එක දිහා බලන් ඉන්න එකම මාර විනොදයි..😍😍 ලස්සන වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය.

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    ජය වේවා❤️ 🇱🇰 ❤

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u 2 ปีที่แล้ว +2

    මන් මේ youtube එකේ බලන වීඩියෝ වලින් එක තත්පරයක්වත් skip නොකර බලන්නෙ සුදාමාමගේ වීඩියෝ විතරයි . මොකද skip කරන ටිකේ අපිට වැදගත්ම දෙයක් මිස් වෙන්න පුලුවන් . මොකද සුදා මාමා කියන්නෙ ඔහේ වීඩියෝව යන්න දාලා ඉන්න කෙනෙක් නෙමෙයිනේ. විකීපීඩියා වගේ තමා 🙊. ගල් කැටයක් දැක්කත් ලස්සන කතාවක් මතක් වෙලා කියනවා. එයාගෙම අත්දැකීමක් ♥️. අන්න ඒ වෙනසට තමා චුටි කෙල්ලො කොල්ලො පවා සුදා මාමගෙ චනල් එකට ආදරේ කරන්නෙ. නැත්තන් දෙලෝදහක් නානාප්‍රකාර චනල් තියෙද්දිත් මේ තරම් රසික පිරිසක් සුදා මාමා වටා ආදරෙන් එකතු වෙන්නෙ අන්න එ ඔබට ඇති දැනුම සහ අත්දැකීම් අපිත් එක්ක නිර්ලෝභීව බෙදාගන්න නිසා...... මට තියන එකම අවුල තමා එකපාරම වීඩියෝව ඉවර වෙන එක 🙊. අපෙ සුදාමාමට ජය ♥️🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ස්තූතියි ජනිත් , දිග ටුවර් වල වීඩියෝ එකපාරටම ඉවර වෙන්නෙ එඩිට් කරද්දි ඒ ඒ තැන් අනුව දාන නිසයි. තනි වීඩියොවක් විදියට කරන ඒව නෙවෙයි

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 ปีที่แล้ว

    අම්මෝ...සුපිරියි...විඩියෝව මාර පැහැදිලි කිරීමක් ස්තුතියි✌️💕💕💕💕

  • @asanthahemal753
    @asanthahemal753 2 ปีที่แล้ว

    Supuri sudantaka ayya niyamai apith galle srilanka

  • @ssug1960
    @ssug1960 7 หลายเดือนก่อน

    ලස්සනයි .බොහොමත්ම ස්තුති❤

  • @dainaff3748
    @dainaff3748 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @investigator6797
    @investigator6797 2 ปีที่แล้ว

    අර පේර ගහ තියෙන කඩේ මිනිස්සු නම් හරිම හොඳයි👌👍👍💙

  • @ishantharindu9929
    @ishantharindu9929 2 ปีที่แล้ว

    සුපිරි මාමෙි❤️‍🔥❤️‍🔥

  • @chamalkanchana
    @chamalkanchana 2 ปีที่แล้ว +1

    අම්මෝ ගැම්මක්

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    නියමයි අයියේ 😍😍😍 සුපිරි

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว

    මේ වීඩියෝ එක අද බැලුවෙ . 2023*2-15 ඊයෙ ගියා වගේ වීඩියෝ අත්දැකීම අලුත්ම අලුත්.. 🏆🏆🏆

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว

    සුදන්තක අංකල්,මේ වීඩියෝ එක බලද්දි හිතට පට්ටම සතුටක් දැනුනේ.මේ වගේ වීඩියෝස් ගේනවට අංකල්ට ගොඩාක් ස්තූතියි. 🌎💖🇱🇰

  • @gaaaaam
    @gaaaaam 2 ปีที่แล้ว

    අදත් සුපිරි

  • @emdissanayaka5037
    @emdissanayaka5037 ปีที่แล้ว

    කියන්ට වච්න නහ ඕබට ගොඩක් පින් thanks

  • @tharangabudusarnayrasik1292
    @tharangabudusarnayrasik1292 2 ปีที่แล้ว +1

    ලස්සනයි sir

  • @kcperera1807
    @kcperera1807 2 ปีที่แล้ว +1

    Man me hema vedio ekkma balla iwari math mage ass deken oyala ekka giya harima lassanai

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 ปีที่แล้ว +1

    බොහොම පිං,මේ වගේ දෙවල් පෙන්වන ගමන් අපිට දැනුමක් ලබා දෙනවට 💜️💛🧡❤️💖💚👍

  • @kalutaragelankanishanthaku8468
    @kalutaragelankanishanthaku8468 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම කෑම පෙන්වන්න . මොකද ඒකත් එමරටවල් වල සංස්කෘතිය පිලිබද දැනුම ලබා දීමක්. ඔබට ජය.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว

    අම්මෝ අපිනම් ආසයි කෑම පෙන්නන එකට.. කෑම පෙන්නුවේ නැත්නම් තමයි අපිට අප්සට් යන්නේ.. ඒ නිසා මග නොහැරම අනිවාර්යයෙන් ම කන කෑම වර්ග පෙන්නන්න.. පුදූම ලස්සණ විඩීයෝ එකක්.. කයිට් සපින් නම් කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ.. මරු... මුහුදවල් දෙකක් එකම ස්තානයේ.. හරීම වැදගත් වීඩියෝ එකක්.. ලංකි අක්කා සහ ඔබතුමා මේ වෙහෙස මහන්සි වෙලා වීඩියෝ ගේන්නේ අප වෙනුවෙන්මයි.. මටනම් ලොව අංක එකේ යූටියුබ් නාලිකාව තමයි මේක.. ස්තූතියි 😊❤️🙏

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 ปีที่แล้ว +1

    හැම රටේම විවිධත්වය පෙන්නන්න ඕන.Travel කරන්නෙ ඒක සුන්දරත්වය බලන්න නේ.ලස්සන වෙනස්ම video එකක් 🔥🔥❤️❤️

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +1

    ලෝකයේ අමුතුම තැන්. හරිම ලස්සනයි. ඔයාල දෙන්නට පින්.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

    sudanthaka මහත්මා ඔබලා හරිම වාසනාවන්තයි. ඔබලාගේ සතුට අප හා බෙදා ගැනීම සම්බන්ධව හරිම සතුටුයි.

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Sudanthaka mamage eka video ekakwath miss nokara balanawa hamadama wagema adath niyamai ඈ 👍 👌

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක සම්පුර්ණ වෙන්න කෑම කන එකකුත් ඕනිමයි ♥️💯

  • @suneethaherath8202
    @suneethaherath8202 2 ปีที่แล้ว +1

    මං බලාන සිටියා අලුත් වීඩියෝවක් අරගෙන එන තුරු.ස්තුතියි!

  • @psg7466
    @psg7466 2 ปีที่แล้ว

    සුපිරියි අයියා..😍👌

  • @chathurikapathirsthna6526
    @chathurikapathirsthna6526 2 ปีที่แล้ว

    ලස්සනයි බොහොම ස්තුතියි