Thank you Sudanthaka for showing very strange places , people never go ( haunted places) any way you have showed the natural sand structures. How nice! Malia night life is same as Quebec city In Canada. Full of fun and live city. Enjoy your travel Budusarani
malta wa nam lassanai ayye thanks videos danawata man dubai inne chef kenek mehen edala malta enna lesi podi ganak wiyadam karanna oni oya wage ratak hodada ewith job ekak karan jiwathwenna
You are so right when you said in SL this concept of affordable street dining for all is not there. Either those places are super expensive and luxurious or they are in messy places with no vibe or any kind of attractiveness.
Tourists like that Kind of Atmosphäre alot.sitting out side zipping drinks.thailand bali have These.some said to me in srilanka everything is closed after six.nighlt life doesnt m ean prostitution.
Wenada wagema video eka perfect Ayya ,kawadawath dakinna yanna bari Mey Wage lassana county wadagath than pennuwata Akka good luck Ayya perfect superb good luck 👍👍👍👍💖💖💖💖
Yes sir system fail hear no body wants to implement to give the benefit the people interest. So sad 😭 our country and the rest of people. Thanks for your content stay healthy and happy 😊
නතර නොකර වීඩියෝ දාන එකටයි දවසට පැය 7 ලයිට් නැති අපට ලස්සන ලයිට් පෙන්නුවාටයි පිං අත්වේවා.හැමදාම වගේ හරිම ආශාවෙන් බැලුවා ජයම වේවා. ඉතාමත් අගය කරනවා ඔබතුමාගෙ ව්‍යායාමය
Ķ7
අපේ නම් පැය 10කට වඩා ලයිට් කපනව
අනිවාර්යයෙන් ඇත්ත 😍😍😍
Àpiwath me world tour ekata sambanda kara ganna pl.
දකිද්දි ආසයි ලෝකෙ රටවල් කොච්චර සුන්ඳරද කියල හිතෙනව. ඒ රටවල මිනිසුන්ගෙ තව කෙකනෙකුට තියෙන ගරුකිරීමත් ඉහලයි.ඒ රටවල් දියනු වෙන්නෙත් ඒකයි අපේ රටේ තාමත් ඉන්නව නූගත් ගෝත්‍රිකයන් වගේ කොටසක් ඒකයි අපේ රට දිනෙන් දින අගාදයට යන්නෙ.ඒ කෙසේ වෙතත් ඔබට ස්තුතියි හැකි පමණින් ලොකය ගැන කියාදෙනවට.සැමදාමත් ජයම වේවා ඔබ දෙපලටම....
ඔව්,කනගාටු දේ, කොස් ගෙඩියක් කැඩුව කියලා ඒ මිනිහට පිහියෙන් ඇනල මරල, අපේ ඈයින්ගෙ ගරුකිරීම බලන්න පුළුවන් පෙට්‍රල් , ගෑස් පෝලිමේ දී.
@@FollowDuls නැති බැරි කමයි,මානසික ආතතිය නිසා තමයි මිනිසුන් ගොඩාක් වෙලාවට එහෙම හැසිරෙන්නේ. පොහොසත් රටවල මිනිසුන් හොද නිසාම නොවෙයි ඔය වගේ දේවල් අඩු. ඒ අයට ජීවත් වන්නට අවශ්‍ය අවම සැප සම්පත් තියන නිසයි. ඒ අයගේ අද්යාත්මික දියුණුව test වෙන්නෙ නෑනේ. මිනිසුන් කරදර වල වැටුනම හැසිරෙන ආකාරය තමයි ඇත්තටම වැදගත්. මෙහෙත් (අමෙරිකාව) පොඩ්ඩ එහා මෙහා වෙනකොට කට්ටිය පිස්සෝ වාගේ හැසිරෙන්න ගන්නවා! ඔක්කොම ලස්සනට වෙනකොට ශාන්තව ඉන්න පුළුවන්නෙ. පුද්ගලයින් වශයෙනුත් එහෙමයි, රටවල් වශයෙනුත් එහෙමෙයිනෙ. බුදුන් දෙසූ කකචූපම සූත්‍රය (මනි 21 මට මතක විදියට) ඒ ගැන මනාවට කියනවා.
ගොඩක් ස්තුතියි සුදන්තක මාමෙ අපිට වෙන රටවල් වල මේ දේවල් පෙන්නවට 💕
මමත් ගොඩ කාලෙක ඉඳන් ඕකම කියන්න හිටියේ 😌
ඔබ නම් සුපිරි මිනිසෙක් , ඔබ අපි වෙනුවෙන් සුපිරිම මෙහෙවරක් කරණ කෙනෙක්. අපේ දේශපාලනඤයින් රට රටවල් වලට ගිහින් කෝටි ගණන් මුදල් ඉවක් බවක් නොමැතිව වියදම් කර රටට එන්නේ හිස් අතින්………?
ආණ්ඩුව මගෙ නම් ඔබයි ඇමති සංචාරක. පඩිය විතරයි ලොකු දීමනා නම් නෑ.
නිදහස දෙනව රටත් ගොඩ දාල ඔබේ වියදමින් ලෝකෙ වටේ යන්නත්..
😁❤
ඔබ තුමා ලෝකෙ වටේ යමින් ලබන ප්‍රායෝගික අද්දැකීම් ,ලංකාව දියුණු කරන්න යොදා ගන්නා ආකාරය විස්තර කිරීම ඇත්තෙන්ම ලංකාවට කොච්චර ආදරේ ද යන්න කදිමට නිරූපණය වේ . කැපකිරීම් වලට ගොඩාක් ගොඩාක් ස්තූතියි
ලෝකෙ වටේ ඇවිදින්න තියෙන ආසව දවසින් දවස වැඩිකරවන අංකල්ට හැමදාමත් ආදරෙයි කරදරයක් නොවී නීරෝගීව තවත් ලෝකෙ වටේ ඇවිදින්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා බුදු සරනයි අංකල් ආදරෙයි හැමදාමත් 🇱🇰❤️
ඔබගේ පැහැදිලි කිරීම හරිම ආකර්ශනීය යි..
ඒක නම් මාර ලස්සනයි.....කර්කෂ දේශගුණයක් තිබුනත් ගොඩක් ලස්සන, පිරිසිදු, පිලිවෙල ඇති රටක්...... අනික අපේ රටේ අයටත් හොඳ අදහසක් දුන්න වීඩියෝ එකක්... හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි.......!
අද වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි භයානක තැන්වල පරිස්සමෙන් යන්න බුදු සරණයි
මේ වීඩියෝව හරිම ලස්සනයි. ඔබේ කතාව හැසිරීම හරීම ආදරණීයයි. මමත් මේගමනට එකතූ උනා වගේ දැනුනා. ඔබේ කතාවත් අැත්ත. ඔයාට ගොඩාක් ස්තූතියි.
අපේ රටේ තියෙනවා ... මේ වගේ දේවල් .... හැබැයි ගොඩක් වෙලාවට කොළඹ විතරයි තියෙන්නේ .... Old Dutch Hospital , ග්‍රීන් පාත් , බම්බලපිටිය මුහුදු තිරය... දෙහිවල ,ගල්කිස්ස
ගාල්ලෙත් ,මහනුවරත් ඉඳහිට .... ඒවත් සතියකට හෝ දවස් දෙක තුනකට සිමා වෙනවා ...
කොළඹින් පිටතට මේ දේවල් යන්න ඕනේ ... අනිවාර්යෙන් .
ලංකාව දියුණු කරන්න යොදා ගන්නා ආකාරය විස්තර කිරීම වලට ගොඩාක් ගොඩාක් ස්තූතියි
ඇත්තටම සතුටුයි මාමා ලෝකෙ වටෙ ලස්සන apita pennuwata.තවත් ලෝකෙ ඇවිදින්න ynna කියලා wish කරනවා හදවතින්ම.
හරිම ලස්සනයි සුන්දරයි ලස්සන රටක් අපිව සතුටු කරන්න අවධානම් තැන් වලට ගිහින් පෙන්වන ලස්සන දේවලට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම! ඔබතුමාට
මතු ආත්මයක මෙවැනි සුන්දර ලස්සන ජීවත් වීමට පහසු රටක උපදින්න භාවනා කරලා පින් කරලා සිත පිහිටුවනවා.
💕💕💕💕
හරිම ලස්සන දර්ශන පෙන්වනවාට බොහොම පිං ඒ වගේම ඔබ තුමාත් පරිස්සමෙන්
All The Best For U Both Sudanthaka Putha තෙරුවන් සරණයි 🙏❤🙏
ඇත්තටම හරිම හරි ඔබතුමා කියන කතාව ඇත්ත අපිට මේ වගේ ජීවිතයක් කවදා ලැබෙයිද? ලංකාවේ කවදා හරියාවිද මන්දා
මාරයි අයියා..ඔයාගෙ වීඩියෝ වල ඔයා නේවේ ඉන්නෙ..බලන මං වගේ හැගීමක් එන්නෙ..ආසයි .හීන තමයි පිට රටක ජීවත් වෙන එක..කවදාක හරි හීනේ සැබෑ කරගන්නවා...විශ්වයට ස්තූතියි
මසුරං වලින් පුරවන්න වටින කටක්. ඒ වචන ටික පාහර පාලකයින් ට ඇහෙනව නම්. සහ වහල්ලු වගේ හිතන කාලකණ්ණි ජනතාවක් අහනව නම් ලෝකෙ මේකයි කියල තේරුම් අරන් මිනිස්සු විදිහට ජීවත් වෙන්න හිතන්න පුළුවන් ❤ ආදරෙයි අයියෙ ඔයාගෙ වීඩියෝ බලන ගමන් මම නම් මගේ මොලේ හෝද ගන්නව නියමෙට ❤❤❤ පරිස්සමෙන් ඔයාල බුදුසරණයි 🙏
Valletta Malta හරිම සුන්දර යි.. ඔබට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපිට දකින්න දෙනවට.
අපේ රටේ පාලකයෝ dollars නෑ කියලා අඩනවා.. අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද මේ වගේ සංචාරක ආකර්ශනය ඇති තැන් හදන්න... මොන තරම් දේවල් කරන්න පුළුවන් රටක්ද මේ.. දවසින් දවස විනාශ වෙන්නේ..ලෝකේ හොදම සංචාරක ආකර්ශනය ලබාගන්න පුලුවන් රටක් නේද අපේ රට.. මේදේවල් බලද්දී අපේ රට ගැන පුදුම දුකක් දෙනෙන්නේ..ඔබ කියන දේ අවංකවම ඇත්ත.. හොරකම ඔලුවෙ තියෙනකල් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ..
සුපිරිම සුපිරි අයියා ජය වේවා .....
34:55 e light issara Colombo parawal walath thibba. Me lagadai ain krala damma. Kirulapana thama oya light ekak thiyanawa
කතාව 100/1000 ඇත්ත,හැබැයි සුදන්තක අයියේ ඇත්ත කතා කරලා කාගෙන්වත් සමාව ගන්න ඔනි නැහැ,ලංකාව කියන්නේ හැමදේකටම කාලකන්නි දේශපාලකයෝ ඇගිලි ගහලා දේශපාලනිය වෙලා තියෙන්නේ,ඒ වාගේ හැම දේකින්ම මුන් හොර කාලා කොමිස් ගහන්න පුරැදු වෙලා ඉන්නේ,,
කාලෙකින් මාමගේ වීඩියෝ එකක් බලන්න ආව වෙලාවටම😍😍.
❤️❤️❤️
Thank you Sudanthaka for showing very strange places , people never go ( haunted places) any way you have showed the natural sand structures. How nice! Malia night life is same as Quebec city In Canada. Full of fun and live city. Enjoy your travel Budusarani
Video එකේ ආවසාන හරියේ තමයි ඔබ තුමාගේ හොදම අදහස් ටික ආවෙ
ඇත්ත ඔබතුමා කියන කාලේ මමත් හික්කඩුවෙ හොටෙල් එකක ටික කාලයක් වැඩකලා ඒ අද්දැකිම තියෙනවා
ගොඩක් සරණයි
ඔබ තුමා ඇතුළු පවුලේ සැමට ජය
ඔබ පවසන්නෙ ඇත්ත.අවංකයි.නිහතමානියි.විවෘත හදවතක්.යමක් උගැන්වීමක් කරන්නෙ
ඔබට දෙවියන් වහන්සේ සත්‍ය අවබෝධ කර දෙත්වා
malta wa nam lassanai ayye thanks videos danawata man dubai inne chef kenek mehen edala malta enna lesi podi ganak wiyadam karanna oni oya wage ratak hodada ewith job ekak karan jiwathwenna
ඇයි නැත්තෙ. පියවරෙන් පියවර ඉදිරියට පය තියන්න.
@@lokewatesudanthaka man me mase apply karanna inne ayye thanks 🙏
මග බල බල හිටියේ දැන් දායි දැන් දායි කියලා. ස්තූතියි!.
ඇත්තෙන්ම අංකල්ට ස්තූතීයි ලෝකය පෙන්වලා මිනිස්සුන්ගේ මිත්‍යා මතවාද දුරලපු එකට.👍
♥️ අලුත් Video එකක් එනකන් බලන් ඉදියේ...තියෙන ප්‍රශ්න ටිකක් හරි අමතක වෙන්නේ මේවා බලන වෙලාවට විතරයි..
සුදන්තක අන්කල්,මේ වගේ වීඩියෝස් ගේනවට ඔයාට ගොඩාක් පින්.මේ දවස්වල කරන්ට් කපන නිසා ෆෝන් එක චාජ් කරගන්නේ බොහොම අමාරුවෙන් ඒ උනාට අංකල්ගේ වීඩියෝස් කොහොම හරි බලනවා.අනේ අංකල් "රුමේනියාවේ සුන්දරත්වය" ගැන වීඩියෝ එකකුත් අනිවාර්යෙන්ම ඕන....💖🤝bye...අංකල් 🌷
ඔයාගේ විඩියෝ නම් සුපිරියි ....හරිම ආසාවෙන් ආයි ආයි බලනවා ජය වේවා....✌️✌️✌️✌️
අදත් ලස්සන විඩියෝ එකක් ගොඩක් ස්තුතියි♥
Niyamai aiya vidio oya kiyapu katha tika godak watinawa❤️ math job akata anna hithan rata ජයවේවා ඔබට
අපි නොදන්නා දේ බොහොමයි නොදැකපු දේ බොහොමයි මේ වගේ දේ අපි සමඟ බෙදා ගන්න වාට බොහොම පින්
හරිම.ලස්සන.නගරයක්.ඔබේ මහන්සියට.තුති
හරිම ලස්සනයි අයියේ.හිත සතුටෙන් බැලුවා.බොහොම ස්තූතියි අයියේ
ලස්සන video එකක්.සුන්දර අත්දැකීමක් ❤️❤️🔥🔥
වීඩියෝ එක හරිම සුන්දරයි සුදන්තක අයියේ.. ඔයා කියනවා වගේ අපේ මුලු රටම සංචාරක පුරවරයක් කරන්න පුලුවන් රටක් ඒත් ඒකට ක්‍රමවේදයක් හරි සිස්ටම් එකක් තිබිය යුතුයි .ඒහෙම එකක් පේනතෙක් මානයක නෑනේ .හැමදාම විදේශකයින්ට දලදා පෙරහැර පෙන්න පෙන්න ඉදලනම් හරියන්නේනැ.. රෙස්ටූරට් තිබ්බත් ඔයා කියනවා වගේ ඒවා සල්ලි කාරයන්ට විතරයි සුදන්තක අයියේ කෙසේ වෙතත් සුදා අයියේ අවදානම් වැඩනම් කරන්න එපා අයියේ ඔයාටත් ලංකි අක්කිටත් ගොඩාක් පිං අපිට ලෝකය ගැන කියලා දෙනවා වගේම අපේ රට ගැන්ත කියලා දෙනවට ස්තූති අයියේ ඔබ දෙපලට.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍
අද තමයි බලන්න ලැබුණෙ.ගොඩක් ලස්සනයි.
ලස්සන සංචාරයක්....ලස්සනයි ...ජයවේවා.....👍👍👍
බුදුසරණ සරණ .sudantaka mahattaya .ape කරුවල
ඔබට ගොඩාක් ස්තුතියි
...
Mamath godak videos balanawa aiya. 🙏🏻 thank you.
ඔබතුමා ගෙවන ජීවිත ගමන ගැන මාර සතුටුයි මේ ❤️
Oya hari sudanthaka aperate inna modaminissu danne warjana karannai udgoshana karannai wedanokara kannai kaiwarugahannai irisiyakarannai witharai munge olu hadannethuwa monawakalath wedak ne
මම කුමාරඇල්ලේ චන්දවිමල හාමුදුරුවෝ. අයිය මේ වීඩියෝ එකෙනුත් ගොඩක් දේවල් ඉගනගත්ත. කියල වරඩක් නෑ පුදුම විදියට ආස හිතෙනව ඔය රටවල් වල පිලිවෙල දැක්කම. අපේ රටේ සංචාරකයොන්ට බලන්න කොච්චර දේවල් තියනවද. ඒත් අපේ සංචාරක කර්මාන්තය තනිකර සූදු තිප්පොක් වෙලා ඉවරයි. අයිය ලංකී අක්ක ඇතුලු පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරනයි
I like your food selection as per the country. I also like to tast each countries food pattern.Thanks for your videos Sudanthaka
Jayawewa.. hithata puduma sahanayak danenne Aiyage video travelling video baladdi.. pehedili kireem supiri. 👍 man april 1st week malta enna inne..
ඔබට සුබ ගමන් ❤️
ඔයාගේ වැඩෙිට අවංකව ගරැ කරනවා හොද වැඩක් චාවෝ
ඔබ තුමාට හුගාක් පින් අපට කවදාවත් යන්න බැරි තැන්වලට අපව එක්ක යනවට . ඒත් ඔබතුමා තනියම ගිහින් ජීවිත අවධානමක් ගන්නෙපා . බුදු සරණයි
ඔබතුමාට පින්
ඇත්තටම අපි ජීවත් වෙන රටට වෙලා තියන දේ තේරුන් ගන්න පුලුවන්. ගොඩක් දුකයි. බලන්න්කෝ මේ රටවල මිනිස්සු ජීවත් වෙන නිදහස.
ලස්සන වීඩියෝ එකක් සුදන්තක අයියා
තව මේ වගේ නගර වල Night Life විඩීයෝස් දාන්න අන්කල්. හරිම සුන්දර අත්දැකීම්. මේ වගේ දේවල් අපිට පෙන්වනවට ගොඩක් ස්තුතියි ❤️
Niyamai uncle 🙏 thanx apita hamadema pennanawata ❤️👍
පරිස්සමෙන් .....තෙරුවන් සරනයි
මේ වීඩීයො බලන මොහොතේත් අපිට current නෑ අයියේ 😢😢😢
Hema Thenama piliwela Api Thawama Hoyanawa piliwelak Ape Rata compare kaloth Api eka Thenaka sudanthaka oba Sameepa charithayak apita Thank you 🙏
අම්මෝ...සදන්තක අයියේ කිසිම කෙනෙක් නැති තැනකට ඔය විදිහට තනියෙම යන්න බය හිතෙන්නැද්ද අප්පා.බලන අපටත් බය හිතෙනවා.ලංකි අක්කත් මරැ හැබැයි.ඕන තැනක තනියෙම ඉන්නවනෙ.කොහොම උනත් දෙන්නම පරිස්සමෙන්.මොකද ....තව ගොඩාාාක් දේවල් තියෙනවා ඔය දෙන්නට අපි වෙනුවෙන් කරන්න.ඒ වගේම ළමයි තනියෙම දාලා ඇවිත් මේ කරන මෙහෙය මෙපමනයි කියන්න වචන නැ.අනේ පරිස්සමෙන් දෙන්නම.බුදුසරනයි දෙන්නටම.
sudanthaka අයියා පුදුම ලස්සනයි වීඩියෝ එක .ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ අපිව ලෝකෙ වටේ එක්කං යනවට.අයියා අවදානම් තැන් වලට යද්දී ගොඩක් පරිස්සමෙන් යන්න.ඔයාට ජයෙන් ජයම වේවා ඔයාට ජයෙන් ජයම වේවා.❤️❤️❤️❤️
ගොඩක් ලස්සන video එකක්
ස්තුතිය .
මිරිස්ස මගෙ ගම.සතුටක් මෙහෙම විඩියෝ එහෙක මතක් කරාට❤❤❤❤.❤❤❤❤❤❤
Oya hitha hoda patta manussayek aiye. Wachana walin hesirimen eke therenawa. Dawasaka hambawela wachanayak katha karanna asai oya wage minissu ekka ❤️
හරිම ලස්සනට වීඩියෝ එක කරනව uncle😍
මිනිඝ්ඝු ජිවිතය විදින විදිහ,,අපි කලුවරේ පෝලිමේ කර්මයක් ගෙවනවා...අපේ රටේ ලමයි පවු..
Adat video aka godak lassanai. Hodatama pahadili karanawa. Godak stuti aiye. Ciao👌👌👌🌻🏵️🌺🌼🌸💮🏵️
විඩියෝ එක්ක දානකන් බලන් හිටියේ ,💐💐🙏🙏
අපේ ආර්ථිකය අනුව යන්න තියා
හිතන්න වත් අමාරුයි.
නමුත් ඔබ නිසාම මේ දේවල් දැකගන්නවා ඔබට ස්තුතියි.පරිස්සමෙන්
දෙදෙනාටම බුදුසරණයි
පට්ට පට්ට ලස්සනයි අයියේ . ඒ වගේ කුඩා රටක ඒ වගේ සංචාරක කර්මාන්තයක්
තියෙනවා නම් ලංකාවේ සංචාරක කර්මාන්තය ඒ වගේ කීප ගුණයකින් ඉහලට නංවන්න
පුළුවන් එක එකාට පගාව නොදී මිනිස්සුන්ට තමන්ගේම පොඩි කඩ සාප්පු , රෙස්ටුරන්ට්
දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් . කිසිම දෙකට ලංකාවේ ප්‍රතිපත්තියක් නැහැ .
ඔක්කොම වෙන්නේ කොමිස්,පගාව, දේශපාලන හිතවත් කම් අනුව . කවමදාකවත් ගොඩ ගන්න
බැරි රටක් ලංකාව කියන්නේ
හැමදාම videos බලනවා....වෙනසකටත් එක්ක ඇමරිකාවෙ ගිහින් videos කරන්නකො❤🙈❤🙈❤🙈
harima lassana ratak..sundara..thanak..
ඔබගේ විස්තර කිරීම විශිෂ්ටයි
Uncle අයර්ලන්තෙටත් යමුනේ ☘️☘️🇨🇮🇨🇮 නෙදර්ලන්තෙ බෙල්ජියම වගේ රටවල summer එකෙත් වීඩියෝ ගෙන්න මාමෙ 🥺😍😍❤️
Ireland walata yanna itali passport eka one
@@shanesavier586 ithin sudanthakata thiyenavane
Godak mansi wala me karapu vediyowawata th stuti karanawa harema lassanai ❤❤God blass you and lanki,,,,
හොද් අදහස්ඔබසතුයි ඹබට ජය හොද දැනුමක් ලැබුනා
👍👍👍👍👍👍
👌💯👌 සුදන්තක මාමාට අපි හැමදාමත් Love 😍 ❤ 💘
ලස්සනයි 👍👍👍
Ane uncle kana katuu..kiyana ewata apatath hina yanawa.apith sathutu wenawa...dennama godaak paressamin toure karanna.good luck..👦👧❤❤❤❤❤
Lassana than pennuva. Avadhanam than vala yanakota apitath bhaya hithenava.bohoma sthuthi.
ගොඩක් ස්තූතියි වීඩියෝවට!
Very interesting and important video. Thank you very much 💕.
දේශපලයන විතරක්ම නෙමේ ඔය වගේ තැනක් ලංකාවේ දන්න බැරි එකට හේතුව.හෙන මෝඩ සෙට් එකක් ඉන්නවා කෙල්ලෙක්ට පාරේ යන්න බැ,එළිමහන් ප්‍රසංගයක් තියන්න බැ වලි දාගන්නවා.බිල පොර වෙන්න දගලනවා.මේ වගේ මිනිස්සු ඉන්නකන් ඔය වගේ දේවල් කරන්න හීන තමයි.
සමාව ගන්න ඕන් නැ,ඇත්ත කියනවට 🙏🙏🙏
මාරම ලස්සනයි . කියන්න වචන නෑ.ලංකාවේත් ඔය වගේ තිබ්බනම් අපිත් සතුටින් රවුමක් ගහලා ඉන්නවානේ😢
කරන්ට් එක නැති වෙලාවේ මේ වීඩියෝ එක බලපු අය මේ කොනට. 😁
Sathiyak balagena hitiye bohoma amaruwen.
සූපිරි.හොදින්.ඉන්න
ඔයා කියාපු දේ හරි. මගේ business එක registration කරන්න ගියාම නීත්‍යානුකූලව ගෙවීම් කරලා කරගන්න බැරි උනා. පගාව ඉල්ලුවා කෙලින්ම , ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අමාරුයි , මොකද සියලුම රාජ්‍ය ආයතන වැඩ කරන්නෙ නීති විරෝධීව, අවුරුදු 2500 ක ඉතිහාසය එතෙක් මෙතෙක් රටපාලනය කරපු දූශිත දේශපාලකයො විනාශ කරලා ඉවරයි ,බාහිර ලෝකය ගැන අවබෝධයක් තියෙන මිනිස්සු දන්නවා ලංකාව අද තියෙන්නේ මොනවගේ අවාසනාවන්ත ඉරණමකට පත්වෙලාද කියලා 😢
godak interested .srilanka wata good example ekak. street food karanawanm lankawe ayata meya godak watenawa.wish you all the best💥💥👍👐🏼
Superb sir thank you very much sir.....🙏🙏🙏👌👌👌
හරිම ලස්සනයි ආදරෙයි
ජයවේවා mama jayaweera 🙏
You are so right when you said in SL this concept of affordable street dining for all is not there. Either those places are super expensive and luxurious or they are in messy places with no vibe or any kind of attractiveness.
Tourists like that Kind of Atmosphäre alot.sitting out side zipping drinks.thailand bali have These.some said to me in srilanka everything is closed after six.nighlt life doesnt m ean prostitution.
Wenada wagema video eka perfect Ayya ,kawadawath dakinna yanna bari Mey Wage lassana county wadagath than pennuwata Akka good luck Ayya perfect superb good luck 👍👍👍👍💖💖💖💖
Nice Vedio Aiya !! All The Best Ahead !!!
ජය වේවා❤️ 🇱🇰
Yes sir system fail hear no body wants to implement to give the benefit the people interest.
So sad 😭 our country and the rest of people. Thanks for your content stay healthy and happy 😊