Milfontes | පෘතුගාලෙ ගැන පෘතුගාලෙම ජීවත් වන ලසිත්ගෙන් දැනගන්න
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- මේ දවස් වල ලංකාව පුරාම පෘතුගාලෙ ගැන කතා වෙනවා. මම මේ පෘතුගාල සංචාරය කරල වීඩියෝ දාන්න ගත්තට පස්සෙ ලංකාවෙ අය ඒ රට ගැනයි ඒ රටට යන එක ගැනයි ඒ රටේ වීස ක්‍රම ගැනයි කතාකරන්න පටන් ගැනීම මට සතුටක්. ඒත් හුඟක් වීඩියෝ වල මිනිස්සු අන්දන බව පේනවා. මුලින් මේ වීඩියෝවෙ ලසිත් ඒ රට ගැන කියන ටික අහන්න ඉන්පස්සෙ මේ සතියෙ මම වීඩියෝවක් ඔයාලට දෙන්නම් පෘතුගාලෙට යන හැටි සහ ඒ රටේ ලියකියවිලි හදාගන්න හැටි ගැන.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana
තව විස්තර තියනවා පෘතුගාලය ගැන කියන්න . වේලාවක් වෙන්කරගෙන ඒ ගැන විස්තර කියන්නම් . ස්තුතියි අයියටයි අක්කටයි . ආයෙත් දවසක මුණගැහෙමු. ජය වේවා ❤️🤛
මේ ලසිත ද.. සන්තොෂයි .. පුළුවන් තරම් ලංකාවේ හොද අයට ඔයාලාගේ රටට එන්න උදව් කරන්න.. සමහරක් දේවල් නිසා රටෙන් පිට වෙන අය වැඩි වෙලා.. දියුණු / පොහොසත් රටකට ආවම තේරෙනවා අපි කොච්චර පිටිපස්සේ ද කියලා.. 🙄😥
Refugees denawada aiye awoth gemak gaghanna puluwanda
Sinhala- portuguese one and only spoken and grammer book is available (university of ruhuna cultural center publication)
ආසවක් තමයි, ඔය වගේ රටක ඇවිදින්න,
ඔයාගේ මේ වීඩියෝ වේ සමුගැනීම අපට දුකක් ඇතිවුනා... ඔයා අවංක නිහතමානී චරිතයක් අපේ සුදන්තක මහතා,ලංකි අක්කා වාගේම.. ජයවේවා ඔබට... බබාට ලංකාවේ සිංහල නමක් දාන්න.. තෙරුවන්සරණයි ඔබට..❤️😊🙏
හෙට A/L exm එකත් තියාගෙන විඩියෝ එක බලන්නේ මේ විඩියෝ වලට ඒ තරම් කැමති. අංකල් සුපිරියටම කරනවා මේ චැනල් එක
අම්මෝ විභාගෙ ගැන හිතන්න. සුබපැතුම් ❤️❤️
සුදන්තක අන්කල් පෘතුගාලෙට එන විදිහ, වීස ක්‍රම, ලන්කාවෙ අපිට තියන අවස්තා, ලේසියෙන් වීස ගන්න ස්තීර පදින්චිය ගන්න පුලුවන් ක්‍රම, පෘතුගාලෙ ජීවන වියදම, ඉගෙනගන්න යන වියදම, වගේ වැදගත් දේවල් එක්ක වීඩියෝ එකක් පුලුවන් ඉක්මනට අපට දෙන්න. ඇත්තටම ඒක අපට ගොඩක් වැදගත් වෙයි. මොකද වෙන කොයි චැනල් වලින් විස්තර ගත්තත් අපිට ඔබතුමා කියන තොරතුරු තරම් විශ්වාස නෑ. ඒ නිසා නොමග යන්නෙ නැතුව පෘතුගාලෙට එන්න පුලුවන් විදිහ අපිට කියල දෙන්න. බොහොම ස්තූතී..❤️❤️
සර් ඇත්තටම සර් පෘතුගාලය විසා සම්බන්ධව විඩියෝ එකක් ඕන.කවුරු මොනවා කිව්වත් ෂුවර් නෑ.අනිවාර්යේන්ම ඕන සර්.ඉල්ලිමක්....යු ටියුබ් වල හැම තැනම එක එක කතා.හරියට ඕන.බලාගේන ඉන්නවා සර්.👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️💯💯
මේ සතියෙ දෙන්නම්
@@lokewatesudanthaka තෑන්ක්ස් සර්.බලාගේන ඉන්නවා.👍👍👍👍👍👍❤️❤️💯💯
Shengen visa
අයියේ ඔයාගේ වැඩ හරිම ලස්සනයි. මම ජීවිතේ ඔයාව හම්බවෙන්න ආසාම කෙනෙක්.ඔයා වගේම මාත් බියර් වලට ගොඩක් ආස කෙනෙක්.ලෝකෙ සුන්දරත්වය බලන්න හැමෝටම බෑ එහෙම බැලුවත් බැළුවත් ඔයා වගේ හැමෝටම පෙන්නන්න හිතන්නෑ .ඔයාගේ වැඩ සටන් ගොඩක්ම ලස්සනයි හරිම සරලයි ඇත්තටම ඒ තැනට ගියා වගෙ දැනෙනවා ඒක ගොඩාක් වටිනවා..මම ආයෙත් කියනවා ජීවිතේ සැබැවින් හම්බුවෙන්නේ කැමතිම කෙනෙක් තමයි ඔයා...💐💐
ස්තූතියි 🙏 අපි හමුවේවි කොහේදිමහරි ❤️
අයියෙ ඔයාලා ගැන කියන්න වචන නෑ ඒතරම් ම විශිෂ්ට යි.ලසිත් මල්ලිටත් සුබ පතනවා සියලුම දේ සාර්ථක වෙන්න කියලා . අපිව පුන්චී වෙලාවක ට හරි සතුටින් තියන්න, ලෝකයේ ලස්සන අපිට පෙන්නන්න ඔබ දරන උත්සාහය අතිවිශිශ්ටයි .ඔබ නම් ජීවමාන දෙවිකෙනෙක් සුදන්තක අයියෙ ..ඒවගේම ලන්කි අක්කා ඔබට දෙන සහායෝගය හරිම වටිනවා..ඔයාලට දීර්ඝායු ලැබේවා ..❤️❤️❤️❤️
waauu niyamai Sudanthaka aiye Lanki akke. oya dennatama budusaranai. E wagema stuti jeewite widinna kiyala denawata. fr. THILAK MALLI SAHA HIRUNI NANGI
අක්කා අයියා ඔබට පවුලේ සියලුම දෙනාට නිරෝගී සුව වේවා
ආසාවෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා .. පෘතුගාලය ලස්සණ රටක්,අඩු වියදම් රටක් කියලා හැගෙනවා.. ඔක්කොටම වැඩිය ලස්සණ යූටියුබ් නාලිකාවක්.. මම හිතන්නේ අපි ලෝකය ගැන දැනගත්තේ මේ සුන්දර ලෝකවටේ සුදන්තක යූටියුබ් නාලිකාවෙන් අනිවාර්යයෙන් ම.. වීඩියෝ එක පටන්ගන්න කොටම යන ස්ටාට් මියුසික් එක දැන් අපට හොදට හුරුයි .. ඒ මියුසික් එක යනකොට දැනෙන සතුට.. දැන් මේ යූටියුබ් නාලිකාවට අපි ඇබ්බැහිවෙලා.. අපිටත් දුක හිතුනා ලසිත් මල්ලී සමුගනිද්දීනම්... ඔක්කෝම වැඩිය දුකයි වීඩියෝ එක අවසන් වෙනකොට.. ස්තූතියි සුදන්තක මහතාණනි ඔබට ලංකි අක්කා සමගම.. ❤️😊👍
හරිම ලස්සනයි ගොඩාක් ස්තුති ඔබ දෙපලටම මෙහෙම රට,රටවල වීඩියෝ පෙන්නවබඑකට
අදත් පෘතුගාලයේ ලස්සනම වැඩසටහනක් බැලුවා..බොහොම ස්තුති..
Camping site වල තියන පිරිසිදුකම ස්වයං විනය ඒ අතින් යුරෝපය හරි ඉහලයි..
ලංකාවේ එහෙම ඔහොම Camping site තිබ්බනම් අපේ අය හැමතැනම කුණු දාලා..වනසනවා පරිසරය..
රැ එලිවෙනකම් කොංගො ගහයි බිලා පිස්සු නටයි අනිත් අයට බාධා වෙන්න..
ආසියානු රටවල තත්වය එහෙම වුනාට යුරෝපා රටවල් හැමදේම පිලිවලට කිසිවකුට බාධාවක් නොවන විදියට වැඩ කරන්නෙ..
බොහොම වටිනවා ඒක..
හරිම ආසාවෙන් බලපු වැඩසටහන අදත්.
ස්තුති...!
කාටවත්ම කිසිම කරදරයක් නොවෙන විදියට හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ. ඒක මාර විනයක් ඇත්තටම
@@lokewatesudanthaka ඔව් ඇත්තමයි..
මේ තොරතුරු පෙන්නුවාට බොහොම ස්තුති අය්යෙ...
තෙරුවණ් සරණයි...!
අපි රටක් විදියට එකම තැන පල් වෙන්න හේතු කිහිපයක් තියෙනවා. අපේ රටේ මිනිස්සු මැරුණු අතීතය මත්තේ ම නැහෙනවා. අපේ රට යටත් කරගත්තා කිය කියා පෘතුගීසින්ට, ලන්දේසීන්ට, ඉංග්‍රීසීන්ට පලු යන්න බැන බැන තවමත් ඉන්නවා. හැබැයි අද ඉන්න කවුරුවත් හිතන්නේ නෑ අපි යටත් කරගත්ත ජාතීන් අද ඉන්න තැන ගැන සහ අපි අද ඉන්න තැන ගැන. ත්‍රස්තවාදය පරාජය කරලා අවු 13ක්. තවමත් ඒක මත්තේ ම නැහෙනවා. අතීතය තුල ජීවත්වන අය කවදාවත් ලෝකයේ දියුණු වෙලා නෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගත්ත අය දියුණු වෙලා තියෙනවා. අපේ රටේ අයටත් මෝලේ පෑදේවා!!! ඔබතුමාගේ මේ විඩීයෝ එයට උපකාර වේවා!!!
හරියටම හරි මේ කිසිම රටක් අතීතයේ වැරදි වලින් පාඩම් ඉගෙනගෙන නිවැරදි වෙනවා ඉසක් අතීතය ගැන පුරසාරම් දොඩමින් වර්තමානයයි අනාගතයයි විනාශ කරගන්නෙ නෑ. අපිම විතරයි එහෙම කරන එකම ජාතිය ලෝකෙ.
අදත් ලස්සන වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.සුන්දර රටක්..ගොඩක් ස්තූතියි..🌍🗺♥
මේ වීඩියෝ එකත් ගොඩක් වටින එකක් අයියෙ. සියලු කටයුතු සාර්ථක කරගන්න සියලු ශක්තිය ලැබේවා කියල ආශිර්වාද කරනව. තෙරුවන් සරනයි ඔබ තුමාට
මම 178 වෙනියට බලන්නේ ,මම උත්සහ කරන්නේ 10 වෙනියට වත් බලන්න , සුදන්තක ඔබට සුබ PETHUM
සුදන්තක මහත්තය දවසක හමුවෙලා කතාකරන්න ආසම කෙනෙක් ❤️ හමුවෙමු දවසක , තාම මේ හීන දකින්නෙ ලංකාවෙ ඉදන් . බැරි වෙන එකක් නෑ ❤️ දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී 🇮🇹❤️
අදත් ලස්සන වීඩියෝ එකක්.😍😍.
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ලසිත් අයියට ගොඩක් ස්තුතියි සුදන්තක සර් එක්ක එකතුවෙලා අපිට පෘතුගාලය ගැන විස්තර කියල දුන්නට.❤️❤️
තේරැම් කර දීමෙන් වැරැද්ද නිවැරදි කර ගන්න ඔබ ගත් උත්සාහයට ස්තූති.ලසිත් සහ බිරිඳටත් ස්තූති.
අපේ ඉතිහාස ය ලියලා තියෙන්නේ කුහකකමින්ද මන්දා.පත පොතේ ඉන්න පෘතුගීසින් ඔබතුමා එක්ක කතා කරනවා අපි දුටුවේ නැත.කාට හරි කොතැන හරි වැරදි ඇත.දැන් එය නිවැරැදි කිරිමට කාලය එලබ ඇත .ස්තුති ,mr.සුදන්තක ..💐💐💐
පෘතුගීසි කියන්නෙ ලෝකෙ මිත්‍රශීලීම ජාතියක්. ඔවුන් කොච්චර මිත්‍රශීලී ද කියන එකට හොඳම නිදසුන ලංකාවෙ ජනජීවිතයට හැම අතෛන්ම පෘතුගීසි ආභාශය කොයිතරම් තියේද කියන එක. වාසගම්, වචන, ආහාරපාන, ඇඳුම් පැළඳුම් , සංගීතය ආදී හැම එකකම පෘතුගීසි ආභාශය තියනවා. ඒත් ඔවුන් සතුරන් ලෙස පෙන්නුවේ අපේ හාමුදුරුවරු, කතෝලික ආගම පතුරවපු එකේ තරහට. තිත්ත ඇත්ත ඒක තමයි .
ලසිත් බ්‍රදර් හිත හොඳ කොල්ලෙක්.අපේ මිනිස්සුන්ගේ තියෙන වටිනාම ගුණයක් තමයි ආගන්තුක සත්කාරය.බොහොම සතුටුයි සුදන්තක මහත්මයා.
මන් දැකපු නිහතමානීම කාන්තාවක් ලංකි අක්කා.දෙන්නටම බුදු සරණයි.🙏
චැනල් එක සුපිරියටම කරනවා...සුභ පැතුම් 💕💕💕💕
නියමයි සුදන්තක අයියෙ...අර චුටි මල් වත්ත.. එක පට්ටම ගති..ලසිත් අයියටත් ගොඩාක් ස්තුති..නන්කි අක්කාව කුඩාරමට රින්ගපු වෙලාවෙ ඔහොම්ම ඔතලා දාගන්න තිබ්බෙ.😊😊😊😊
සුදන්න අය්යා ඔයාට Language 4 විතර කථා කරන්න පුලුවන් වගේ bro
සිංහල
English
ඉතාලි
වෙනත් භාෂාවක්
නියමයි සුදන්න අය්යේ ඔයාගේ හැකියව ගැන
ලසිත් මල්ලි ඔයාගෙ මෝබයිල් නොම්මර එක දෙන්න.මම ලගදි පෘතුගාලය ට එන්න ඉන්නෙ.ඔයාටත් බිරිදටත් සුදන්තක මල්ලිටත් ඒ නංගිටත් ජයෙන් ජය
ලස්සන video එකක්.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ලාංකිකයො අඩු රටක් නේද ❤️❤️🔥🔥
ලස්සන බැලුවට වඩා ආදර්ශයක් ගන්න පුළුවන් අපේ රටේ සංචාරක ව්‍යාපාරය කරගෙන යන අයට . ඉතින් වෙනදා වාගේම ගොඩක් වින්දා... පෘතුගාලය දැකලාම තිබුනේ නැහැ... ගොඩක් ස්තූතියි.....
ගොඩක් ලස්සන දෙයක් කරන්නේ මම ගොඩක් ආදරෙයි හැමදාම වගේ සතුටින් බලාගෙන ඉන්නවා ලෝකයේ අපිට දකින්නට බැරි දෙ හොයල දෙනවා ඔබ සැමටම දළදා සමිඳු පිහිටයි 💕
Lasith mallige utube channel eken puus gedara dakala thibuna. Harima shook vlog ekak. Thank you Lasith malli. Thank you Sudanthaka. Jayawewa.
පෘතුගාලයේ Dinner video aka සුපිරි sudanthaka mameee 🖤🇱🇰🇮🇹🇵🇹💕🖤
ගොඩක් වටිනව සුදන්ත අන්කල්♥️ දන්න හැමදේම, අලුත් දේවල් අපිට පෙන්නලා දෙනවට.දවසක යුරෝපයට එනවමයි.🤗
D7 විසා සම්බන්ධව කතා ගොඩක් සහා යුටිබ් චැනල් මගින් නොයෙකුත් දෙවල් කියනවා ඔබ තුමා හැමදාමත් හරි දේ අපිට ගෙන නිසා බලාපොරොත්තු වෙනවා ලගදිම ඒ සම්බන්ධ ව්ඩියෝවක් ගෙනෙයි කියලා 👍🥰
ඔව් මේ සතියේ දෙන්නම්
අලුත් දෙයක් දැක්කා කදචුරැ
ලංකාවෙ යාල කදවුරැ ගහනකලාපයක් තියෙනවා නේද
පැහැදිලි කිරිමට ගොඩක් ස්තුති
ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය
ලස්සන වටින video එකක්..ජයවෙවා
😀😀😀 👍👍👍
Me and my wife use to watch lot of tele-drama but now we are very interesting to watch your videos.
We like very much Your speaking style and thanks you uncle and aunty. Take care
දැන්නම් පිස්සු වැටිලා බලන්නේ ❤️
Many Thanks Sudantha Putha For This Vedio Beauti ful God Bless U & Your Famely I Am From Kandy 🙏❤🙏
මම අහල තියෙන විදියට ලෝකයේ මිත්‍රශීලීම ජනයා ඉන්න රටවලින් අංක 1 පෘතුගාලය. එහි පස්වන ස්ථානය බහරේන්. පලමු 10 අතර වෙන කිසිම යුරෝපා රටක් නැහැ. වෙනදා වගේම අදත් ඔබතුමාගේ ලස්සන අත්දැකීමක් බෙදාගත්තට ස්තුති . බුදුසරණයි
Today I found out exactly the meaning of my name.(Silva).A great video
1:40 😘 අපිට මේ වීඩියෝ මෙහෙම ලස්සනට පෙන්නන්න ඔබතුමා පුදුම වෙහෙසක් දරනවා ඒකර ගොඩක් ස්තූතියි ජයවේවා 🙏🙏❤️❤️
A great show. Portuguese places are very beautiful. Congratulations
Oya niyamai aiyee Atoz denwa. Jaya
Palaweni para video eka balana ekath nawaththuwa buwallage seen eka dakkata passe.deweni paara skip karala baluwe.ewage ewa tikak sensitive wadi wage neda.
All the best.your channel is my favorite traveling yt channel.❣️💪🤘🤗
ඔව් මම ඒක කපන්න හදලත් ඒත් දැම්මෙ ඒ සියල්ල අපි කැමති උනත් අකමැති උනත් යථාර්ථය නිසයි
පෘතුගාලය ගැන තව හොද විස්තරයක් ඕන අයියේ ජීවන වියදම් , ජොබ්ස් , pr , වැටුප් ගැන එහෙම විස්තරයක් ඕන රට යන්නත් කියියක් විතර යනවද ??
ඇත්තටම ඔය දෙන්න ගොඩක් වටිනා දෙයක් මේ කරන්නෙ.ඔයාල දෙන්නට බුදු සරණයි...!🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
ගොඩක් තොරතුරු දැනගත්තා ලසිත් මල්ලි ස්තුතියි ,,,
ලස්සන රටක්,ලස්සන ගමක්,ලස්සන හමුවීමක්, ලස්සන වීඩියෝවක්
පෘතුගාලයේ සුන්දරත්වය විඳිමින් ඒ ලස්සන අපිටත් පෙන්වීම ස්තූතියි..ලසිත් මල්ලි ගැනත් ගොඩාක් සතුටුයි..අපේ කොල්ලෙක් තනියෙන් ඉදගෙන සුපිරි match එකක් ගහනවා..ආඩම්බරයි ලසිත්..ඔයාගේ wife ටත් තෙරුවන් සරණයි ! 🙏🙏( සුදන්තක අපිට සුභ ආරංචියත් කියුවනේ )
ඔබේ තවත් ලස්සන vedio එකක්.. හරිම සුන්දර රටක්..
ඔබ මේ vedio එකේ කියනවා වගේ යුරෝපීය ජාතීන් මොනවට අපිට ඊර්ෂ්‍යා කරන්නද ? 🤣🤣
ඒ මිනිස්සු ජිවිතේ හැම දෙයක්ම විඳිමින් , ජිවිතේ විඳවන අපිට ඊර්ෂ්‍යා කරන්න ඒ මිනිස්සුන්ට පිස්සුද ? 🤣🤣
ඔයා හරි විනෝදයි අයියේ... ඔයාගේ වීඩියෝ එකක් එනකම් ඇගිලි ගැන ගැන බලං ඉන්නෙ. Iceland බලන්න ආසයි පුලුවන් උනොත් දාන්න එහෙත් වීඩියෝ එකක්.
Very interesting. Thank you for taking us around the world. Keep it up.
So beautifull, Thank you. Mr. sudanthaka. 💐💐💐
බලලාම කමේන්ට් කරන්නම් සර්.👍👍👍👍👍👍👍👍❤️❤️💯💯
ලන්කවෙ බහුතරයක් තාමත් ජිවත් වෙන්නෙ යත් විජිත මානසිකත්වයයෙ.Europa යනු මිනිසාට ජිවත් විමට ඇති සුදුසුම ප්‍රදෙශය.පෘතුගාල යනු ජිවත් වන්න තියන ඉතා සුදුසුම රටක්.හරිම easy going මිනිසුන්
හැම සංචාරක්ම ඔබත් සමග යනවා ..ලෝකයේ බොහෝ දේ ඉගෙන ගන්නවා ..ඉතින් ...ස්තුතියි ..හැමදාම ...හොදින් සතුටින් ඉන්න ....
අද 12 වෙනි කොමෙන්ට් එක මගෙන් ලස්සනයි .......සුපිරි මාමේ......
හරියටම හරි. එක පොතකින් කියෙව්ව පළියට පිළිගන්නත් එපා. එකම මාතෘකාවක්, ඕනෑම දෙයක් ගැන සත්‍යය (සම්පුර්ණ සත්‍යයට කිට්ටු) දැනගන්න, ගොඩාක් කියවන්න ඕන. උගතුන් සමග සාකච්ඡා කරන්න ඕන. අන් අය සමගත් කතා කරන්න ඕන ඒ ඒ දේවල් ප්‍රායෝගිකව කරන අය සමග. උපාදි ඇති අයම වෙන්න ඕනෙත් නෑ.මේ විදියට මේ මහත්මා කියලා දෙන දේ හරිම ඇත්තයි.
මේ පොතේ කතාවට මට පුදුම දෙව්‍යක් මතක් උනා. ලංකාවෙ ඉස්සර ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන මම පහුගිය දවස් වල කියෙව්වා හැම තැනකින්ම තොරතුරු හොයාගෙන. සිංහලෙන් ලියපුව සේරම වල තියෙන්න සත්‍යය විකුර්ති කරලා. ඕනකමින්ම් අකරුණූ පටලවලා. හරිම පුදුමයි අපේ වාර්තාකරණය ගැන
@@lokewatesudanthaka ඒක හරිම ඇත්ත. Netflix වලින් එන චිත්‍රපටි වලත් ගොඩාක් කපනවා. ඉන්දියාවෙන් හදපු The Buddha TV series එකෙත් ගොඩාක් වෙනස් කරලා දැම්මේ. මිනිස්සුන්ට හරි වැරදි තෝරාගන්න දෙන්නේ නෑ. ඒකේ වැර්දි තියෙන්නට පුළුවන්. නමුත් ඒවා හොයලා බලන එක ප්‍රේක්ෂකයාගේ වැඩක්නෙ.
ස්තූති සුදන්තක මාමාට 💗
ලස්සනයි සුපිරි අයියා vloge eka 👍👍👍👍
පෘතුගාලය වගෙ ලංකාවෙ අය අතර ඒ තරමි ජනප්රිය නැති රටක වුනත් බංග්ලාදේශ ඉන්දියා අය ඉන්නව.ඒ මදිවට ඒ ගොල්ලො කඩ සාප්පුත් දාගෙන ව්‍යාපාරත් කරනව,අපි මෙහෙට වෙලා කාලකන්නින්ට කඹුරනව.ඒඅතින් ලසිත් මහත්තෙයා ග්රේටි පොරක්.රිස්ක් එකක් අරගෙන භාෂාවත් නොදැන පෘතුගාලෙට ඇවිල්ල අද සෙටිල් වෙලානෙ.මම නං හරිම ආසයි එහෙම අයට Robinson cruesow type charactors!.
best of luck ayya and akka, stay safe both of you
Oyala dennata theruwan saranai
මගෙන්20වෙනි එකෂෝක් මාත් බලනවා👌👌👌🙏😊😊
ලස්සන රටක්, ලස්සන වීඩියෝවක්
Aththatama harima ashwen baluwe ayye.oyata godak pin.. dupathaka hirakarala inna apita mehema hari deyak pennanana ekata. Lassana dupathaka apiwa hirakarala me palakayo. loke lassana widinna apita mehema hari udawkarana eka pin.
Niyamai uncle thanx oyalata apita lokema dewal pennanawata ❤️👣👣 apith asama ratak
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
Superb Ayya Akka supiri video eka Mr Lasith perfect , asawen baluwa perfect good luck 👍👍👍 👍👍👍💖💖💖💖
නියමයි ලස්සනයි ජයවෙවා ඔබට
Jameican mountain sage/ Yellow sage ( Lantana camera)
= ගඳපාන/ රට හිඟුරු/කටු හිඟුරු/ බාලොලියා.
සුපිරි ....👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පෘතුගාල වීඩියෝ බලනකොට හැමවෙලාවෙම හිතෙන දෙයක් තමා, ලංකාවෙ මේ වනවිට පවතින, ටිකක් හරි දියුනු මානව සංස්තියක් හැදිල තියෙන්නෙ පෘතුගීසි ආගමනයේ ඔව්න්ගේ බලපෑම මත කියල,ලංකාවෙ පරිසරය පවා පෘතුගාලයට ගොඩක් සමීප ගානයි. පෘතුගීසි ආවෙ නැත්තං ලංකාව තාම කැලෑවක් තමයි හැබයි.
යුරෝපය ගැන අපිට තියන්නේ මතු පිටින් පේන දෙයක් සහ සමහරක් අය තමන්ගේ පුද්ගලික අරමුණක් සාක්සාත් කරගැනීම සදහා ගොඩ නැගපු දැනුමක් පමනෛ නමුත් ඔබ තුමා ඔය සමාජය තුලටම ගිහිල්ල එ සමාජයේ ජීවත් වනවිදිය ඔවින් හිතන පතන විදිහ ඔවුන් කන බොන විදිහ විස්තර කිරීම ප්‍රසන්සනියෛ මොකද අපි විදෙස පරිවර්තනය කෘති කියවනකොට ලොකු අරබුදයකට පත්වෙන්න වෙනව එ kuruthi වල විස්තර කරන යුරෝපිය මිනිසා නොවෙයි අපේ මනස තුල ඉන්නේ කියල . ඇත්තටම සුබ පතනව ඔබ කරන මේ සේවයට. දැන් ඉදිරියට විදේශිය පරිවර්තන කෘතී යක් කියවල උසස් රසවින්දනයක් ලබාගන්න පුළුවන් මේ දැනුමත් එක්ක
මම ඉන්නෙ cyprus මහත්තයත් ඉන්නව අපි දෙන්නට මෙහෙන් යන්න කරමයක් නැද්ද ... ඔයාට ස්තුතියි මේ දේවල් දැනුවත් කරනවට 💖💖
Wow. Very nice and interesting video. Thank you very much 💖.
godak lassanai aiye
Harima lassanai..mn asama ratak Portugal kiyanne..suba pathanawa oba thumata...
සුපිරි
සතුටු යන වීඩියෝ එක ගැන .
ඔය දෙදෙනාට අමතරව අනිත් මල්ලිත් ආදරයෙන් මතක් කරනවා .
තම අලුත් වීඩියෝ බලාගෙන ඉන්නවා .ස්තුතියි .💕💕💕👍
ලස්සන තැන් ගොඩක ගිහිල්ලා මේ දෙන්නා ..........................
මරු අය්යෝ එකෙන්ම 😁😁😁
Aiye oyata theruwan saranai.jayen jaya
පෘතුගාලයට යන එක ගැන වීඩියෝ එකක් ඉක්මනටම දාන්න
ඇත්තටම එන්නම හිතෙනව යුරෝප් වලට..අයියා අපිවමෝටිවේට් කරනවා..නියමයි ...ලසිත් සහෝදරයත් පට්ට...
Happy happy .. ...happy ..💕💕be happy ...💕💕💕💕
Lasith .sathutui machan.uba gana...gd luck.
මම මේ සංචාර වල දැකපු හොදම දේ තමයි හැම නගරයකම තියන පිරිසිදුකම. එක කොල කෑල්ලක් බිම වැටිලා නෑ. අපේ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ. අපේ රටේ ගංවතුර ඇති වෙන්ට පුධාන හේතුව කැලි කසල. අපේ රටේ ටවුන් සියල්ලම ජරා වෙලා. දුකයි මිනිස්සුනගේ හැසිරීම ගැන. 😥
Atthatama maarama lassanai oyage videos
Good luck !
අපේ ගමේ ලසිත් අයිය ගැන නම් හරිම ආඩම්බරයි ❤️
Mata e aiyawa contact karaganna puluwanda please ❤
@@sandunrajawardana6470 sorry මගේ ලග contact කර ගන්න විදිහක් නම් නෑ,හැබැයි එයා ෆේස්බුක් ඉන්නව ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න 👍
හායි සුදන්තක අයියේ
ටෙන්ට් ජොගියේ 2වැනි කොටස නේ,පෘතුගාලයට යන්න ආස හිතුනා ඉන්නම ඇත්තටම .කොහොමද ඒක කරන්නේ.ඒකත් කියලා දෙන්න සුදන්තක අයියේ .ලස්සන රටක්නේ.දැකුම්කළු පරිසරය මරු.අපි දැක්කේ ටික උනාට හිතා ගන්න පුළුවන් රට ගැන .වියදම් අඩු බවත් පේනවා.ජිවිතය බරක් නැතුව ගෙනියන්න පුළුවන් .එක මේ video එකෙන් පැහැදිලි වුනා.සුභ ගමන් සුදන්තක අයියේ ඔබ දෙපලටම.බුදු සරනයි .
Shokmai sudanthaka mama 👍👌❤❤❤
විලානෝව ද මෙල්ෆොන්ස් ගමේ අපේ ලසිත් අයියට හදවතින්ම සුභ පත්නවා.ලසිත් අයියගේ ජීවිතය සාර්තක වේවා.✝️☸️🇱🇰
සුදන්තක අයිය,ලන්කි අක්කා ඔබ දෙපලගේ ඉදිරිකටයුතු සාර්තක වේවා.☸️✝️🇱🇰
dapu gaman awa ❤️❤️❤️
අයියේ අනිත් video එකත් දන්නා ඉක්මනින්. 🙏🇫🇮🇱🇰
Thank you for the fantastic video....
පර සුද්දො නෙමෙයි පට්ට සුද්දො නෙහ් 😆 යුරෝපයේ අය . සුපිරි වීඩියෝ එක
මරු මාමේ
අපිට උගන්වන ගොඩක් දේවල් හරිම සත්‍ය නෙවෙයි ඒ කාලේ ඉදපු අයගේ තේරුම් ගැනීම තමයි ඒ හැම තිස්සේම අපේ රටේ මිනිසුන් අතීතය මතක් කර කර ඉන්න විතරයි දන්නේ ක්‍රියාකාරී කිසිම දෙයක් නැහැ අඩුම ගානේ තව කෙනෙකුට උදව් කරන්නවත් යහපත් හිතක් නැහැ 😢
video eka maru sudantka aiye (themiya malli)
Mahattayo oyage wada satahana 100%200 hodai,api saaaasai oha karagena yanna,apita welawa kiyanna sarin sare(yam deyak thiyenawa kiynna ,oygemuuna nemi apita ona awta balannai oonna ,oyawa apidannawane,anika ekama de kiyonawane,apita kalaya madi ehema unama,oyge anikwa balanna,pat pat galakiyala rupa පෙන්වන්න .ahithaiknnowe kiuanne,budusaranai jaya wewa.laniki oyatat
ලස්සනයි sir