Gampaha/අද ගලවනවා /ගලවන්න පෙර බලන්න /ගමිපහ පෝස්ටර්/ ජනතා කැමැත්ත කාටද ?/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Gampaha/අද ගලවනවා /ගලවන්න පෙර බලන්න /ගමිපහ පෝස්ටර්/ ජනතා කැමැත්ත කාටද ?/ @ADARATANEWS
    #adaratanews #srilanka #life

ความคิดเห็น • 1K

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 26 วันที่ผ่านมา +157

    එකෙන් ම අනුර ජනාධිපති විය යුතුය ❤❤

  • @isharamaduwanthi9914
    @isharamaduwanthi9914 26 วันที่ผ่านมา +150

    අනුර ට කියපු හැමෝම ටම ස්තූතියි මාලිමා රජයටත් අපේ ඡන්දය පාවිච්චි කරමු මෙ පාට දෙකටම දීලා කරගත්ත නේ දැන් නම් අනුර කුමාර සහෝදරයා තමයි

    • @user-uq8xz4gn5o
      @user-uq8xz4gn5o 23 วันที่ผ่านมา

      😊😢😮😊😢😊😢😮 7:45 😢😊😮n😅😮

    • @user-uq8xz4gn5o
      @user-uq8xz4gn5o 23 วันที่ผ่านมา

      😮😊😢

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 21 วันที่ผ่านมา

      අනුර මිසක් වෙන කවුද, රට ඇත්තටම ගොඩ ගන්නේ? අනුරම තමයි, අනික් උන් ඔක්කෝම රට කාපු , ජනතාව විනාශයට පත් කළ එවුන්. දැන්වත් මොලේ කල්පනා කරල ගොඩ එන්ඩ බලමු.

  • @Wasanthakumara-py7jo
    @Wasanthakumara-py7jo 26 วันที่ผ่านมา +188

    අනුර සහෝදරයා අපි ඔබ ජනපති කරනවාමයි...ජනතාවට ජය වේවා ..මාලිමාවට ජය වේවා ..❤

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu 26 วันที่ผ่านมา +85

    ජය නියතයි අනුර සහෝදරයාට

  • @PodiManike-b1n
    @PodiManike-b1n 26 วันที่ผ่านมา +349

    අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 26 วันที่ผ่านมา +6

      මාලිමාව වෙනුවෙන් පෙනීසිටින ඔබටත් මගේ ප්‍රණාමය👍👍👍👍👍🧭🧭🧭🧭🧭❌️❌️❌️❌️❌️❌️💪💪💪💪💪💪👑👑👑👑

    • @LaliNimal-w7r
      @LaliNimal-w7r 26 วันที่ผ่านมา +2

      Malimavata.jaya❤❤❤❤🎉🎉🎉🎉

    • @LaliNimal-w7r
      @LaliNimal-w7r 26 วันที่ผ่านมา +1

      Nakitika..
      Baratadamu😅😅😅😅

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 26 วันที่ผ่านมา +234

    රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 26 วันที่ผ่านมา +68

    අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 26 วันที่ผ่านมา +188

    අනුර කියන set 1ට salute ❤❤🇱🇰🇱🇰🔥🔥🙏🧭🧭🌟🌟

  • @samanthachandika9533
    @samanthachandika9533 26 วันที่ผ่านมา +44

    අනුර සහෝදරයාට ජන්දය දෙන බව නොබියව සැම විටම ප්‍රකාශ කරන්න. එය ඔබට ආඩම්බරයකි. මාලිමාවට ජය නියතයි.

  • @raviliyan2669
    @raviliyan2669 26 วันที่ผ่านมา +132

    ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය ඕක තමයි. අලුත් පරම්පරාව රට වෙනස් කළොත් මිසක් ඔය නාකි ගෙරිහැත්ත ඔය අපායේම තමයි ඉන්න කැමති තමන් අදහන පක්ෂයට වැඳගෙන.. ❤මාලිමාවට ජයවේවා🎉

    • @thimalchandika8879
      @thimalchandika8879 26 วันที่ผ่านมา +2

      Giyapaara gotage puka lowapu ewun godak mepaara Jeppo wela.giya paaarath rata kaawa.me paaarath Anura awoth maasa 06n ayith polim . Save karala thiyaaganna Boru nam 😂😂😂😂

    • @danuwan777
      @danuwan777 26 วันที่ผ่านมา

      එකගයි..

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 26 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම නාකි හැත්ත.තමයි .මේ .රට කෑවේ .

    • @shakthimc
      @shakthimc 26 วันที่ผ่านมา +3

      ​@@thimalchandika8879 එහෙනම් අනුර දිනයි නේද ? 😂😂😂😂 උබේ කතාවම බලපන්. ගොටා ඇවිත් තනියෙන් රට කෑවා වගේ 😂😂😂 ගෝටට චන්දේ දුන්නු උන් නෙමේ ගෝටා එක්ක චන්දේ අරන් ආපු උන් ටික තමා රනිලුයි සජිතුයි එක්ක ඉන්නේ 😂😂😂😂

    • @niroshanperera9722
      @niroshanperera9722 25 วันที่ผ่านมา

      ​@@thimalchandika8879 මහන්සි වෙලා රස්සාවක් කරපන්.. නැත්නම් මහජන දේශපාලනයක් කරපන් බං..

  • @Sadakelum_T
    @Sadakelum_T 26 วันที่ผ่านมา +519

    ගිය පාර වෙන පක්ශයකට චන්දෙ දීලා මේ පාර මාලිමාවට දෙන උන් මේකට Like කරපන් පොඩි සමීක්ශයකට වගේ 🙂❤️

    • @QkJayashantha
      @QkJayashantha 24 วันที่ผ่านมา +3

      Math NPP first time( ekenma)

    • @user-uq8xz4gn5o
      @user-uq8xz4gn5o 23 วันที่ผ่านมา

      😢😮​@@QkJayashantha😅😂😢❤😮😢😊

    • @julieoteng4527
      @julieoteng4527 23 วันที่ผ่านมา +2

      මගේ පළවෙනි ඡන්දෙ ඉදලා j vp අපේ ගමේ උගත් සිල්වත් ස්වාමීන් වහන්සෙට කළ් අපරාධය නිසා අපි ඉස්කොලේ යන කාලේ දහම් පාසලේ උගන්නපු හාමුදුරුවන් අලුත් ලොවක් ගැන සිතපු අයට උදව් කළ නිසා..

  • @manjulasolanga7437
    @manjulasolanga7437 26 วันที่ผ่านมา +70

    රටකාපු හොරු පන්නමු.අනුර දිනවමු.❤❤🎉🎉

  • @Herathmudiyanselagewimalasena
    @Herathmudiyanselagewimalasena 26 วันที่ผ่านมา +73

    ජයවේවා මාලිමාවට රට ජාතිය වෙනුවෙන් මාලිමාව දිනවමුඅනාගත ජනපති අනුර❤️❤️❤️❤️

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 26 วันที่ผ่านมา +95

    අනුර සහෝදරයා ❤️

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 26 วันที่ผ่านมา +158

    අනුර තමයි ජනපති.🇱🇰💪🇱🇰💪🇱🇰💪

  • @malrajipalwaththa9975
    @malrajipalwaththa9975 26 วันที่ผ่านมา +107

    ජාතික ජනබලවෙිගය දිනවමු

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 26 วันที่ผ่านมา +1

      Avurudu 60, 70 desha paalanaye hitiyath, eka datruwek wath hadaagena reka balaaganda beri ekek ratak paalanaya karanda, rata hadanda puluwanda ???

    • @Chamo_D
      @Chamo_D 25 วันที่ผ่านมา

      @@ayeshabellanage6336පැහැදිලි නැ

  • @reginaldwijesooriya49
    @reginaldwijesooriya49 26 วันที่ผ่านมา +119

    ජය අනුරට

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu 26 วันที่ผ่านมา +81

    ජාතික ජන බලවේගය දිනලා ඉවරයි

  • @faroondayan6058
    @faroondayan6058 26 วันที่ผ่านมา +69

    ජනතාව ගේ එකම තේරීම අනුර තමයි
    මාලිමාවට ජයවේවා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 26 วันที่ผ่านมา +141

    අවසාන අවස්ථාව අනුර කුමාර සහොදරයාට ජයවෙිවා

    • @nadeeshamadushani7326
      @nadeeshamadushani7326 26 วันที่ผ่านมา +1

      මේ සැරේ අනුර කුමාරගෙත් අවසානය.

    • @vishakavishaka5965
      @vishakavishaka5965 26 วันที่ผ่านมา

      @@nadeeshamadushani7326 ඇත්තද හා මෙිදා හොරැන්ගෙ අවසානය.සාපය ඉවර කරනවා හොර නඩෙිගෙ

    • @dinethranga3632
      @dinethranga3632 26 วันที่ผ่านมา +2

      sajith ranil namal hamula haminenne September 21

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 26 วันที่ผ่านมา

      Anura only 14%

    • @anushalakmali7750
      @anushalakmali7750 25 วันที่ผ่านมา +1

      ඔහොම කියලා තමයි ඉස්සර වෙලා ගෙනවවෙත් හික් ගැවිල ගියා අන්තිමට

  • @dpw-un2ql
    @dpw-un2ql 26 วันที่ผ่านมา +56

    # මාලීමාවට කෝටියක් 🇱🇰🇱🇰🇱🇰❌🖍️ඔව් අපි ජයග්‍රහණය කරනවා කරනවාමයි 💯💯💯❌🖍️

  • @sisirakumara7046
    @sisirakumara7046 26 วันที่ผ่านมา +18

    අනුර අනිවාර්යයෙන් එන්න ඕනෑ ජයවේවා 🧭 වට

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 26 วันที่ผ่านมา +416

    වයසක මිනිස්සු උන්ගෙ අනාගතෙත් කාලා අපේ අනාගතෙත් කාලා අපේ ලමයින්ගේ අනාගතෙත් කන්න හදන්නෙ.හැමෝම නෙමෙයි සමහර නුගත් මිනිස්සු.මාලිමාවට ජය

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 26 วันที่ผ่านมา +20

      ඒක ඇත්ත.
      සමහරුන්ගෙ උත්තර ඇහුව ම අනේ මෙහෙමත් 🦬🦬🦬🦬
      පොදු පෙරමුණටත් ඡන්දෙ දෙන්නත් 🦬🦬🦬 තාම ඉන්න ව😮😮😮

    • @iranganinielsen3081
      @iranganinielsen3081 26 วันที่ผ่านมา +3

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 26 วันที่ผ่านมา +5

      රටත් කනවා

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 26 วันที่ผ่านมา +7

      Mehema minissuth ekka ratak hadanna puluwanda

    • @dinethranga3632
      @dinethranga3632 26 วันที่ผ่านมา +2

      rata gawanta dipu ela harak tikak thamath inna eka pudumayak nowei

  • @buddhiacademy3903
    @buddhiacademy3903 26 วันที่ผ่านมา +79

    මුලිම්ම ආපු නාකි පඩංගු නාකියෝ මැරිලා යන්න ඕන

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 26 วันที่ผ่านมา +1

      එතකොට ඔබේ අම්මා තාත්තා ,,, ආච්චි සීයා

    • @buddhiacademy3903
      @buddhiacademy3903 26 วันที่ผ่านมา +2

      @@suramyadilrukshi9071 එ අය කවදාවත් මේ හොරුන්ට චන්දෙ දුන්නේ නැහැ 🤣😂

    • @champikananayakkara2176
      @champikananayakkara2176 26 วันที่ผ่านมา +2

      ලැනාකාවේ මෝඩ ගැනු ලංකාවේ මෝඩ නාකි මාර ටරහක් එන්නේ මුන් ගැන 😡

    • @anandakularathna6030
      @anandakularathna6030 26 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @SNalin1986
      @SNalin1986 26 วันที่ผ่านมา +1

      Ubath naaki unama a kaale ewun kiyanneth OKa thama. Ubala talk denne Anuraya ge puthala wagene😂

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 26 วันที่ผ่านมา +68

    රටට දරුවන්ට ආදරේ නම් මාලිමාවට චන්දය දෙමු අනුර සහෝදරයා ජනපති කරමු

  • @kumarakwt7301
    @kumarakwt7301 26 วันที่ผ่านมา +30

    අපේ රටේ සමහර මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා රටේ මිනිස්සුන්ට මෙච්චර කෙලවෙලත් තවම තීරණයක් ගන්න හිතලවත් නැතිලු

    • @kuwaitlaine429
      @kuwaitlaine429 22 วันที่ผ่านมา

      Anurata rata❤❤❤❤❤

    • @subashiniperera2881
      @subashiniperera2881 21 วันที่ผ่านมา

      රටට මෙච්චර දෙයක් වෙලා තියද්දීත්, තවමත් කාට ඡන්ද දෙන්නද කියලා හිතල නැති මී හරක් රැලක්, පුලුවන් නම් මේ මොල්ලු ටිකට, 21 වෙනිදා උදෙන්ම පුන්නාක්කු ටිකක් පොවලා ගෙවල්වල තියා ගන්න කරුණාකරලා.

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 26 วันที่ผ่านมา +57

    ❤අනුර ❤❤❤❤

  • @a.r5510
    @a.r5510 26 วันที่ผ่านมา +27

    සමහර වයසක ඩයල්වලට අං විතරයි අඩු . එදා ඉඳන්ම රට කනවා .මිනිස්සුන්ට මොනවා දුන්නත් මොලයක් දෙන්න බෑනේ . යකෝ රනිල් සජිත් පොහොට්ටු කියපු වුන්ට තව මේ කෙලවීලා මදි . පුන්නක්කු තමයි ඕකුන්ට දැන් ඉතිරි වී තියෙන්නේ ,

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම, උන් මේ රටේ ඉන්න එකත් රටට බරක් 🙏🙏

    • @DushmanthaWeerasingha-if8bv
      @DushmanthaWeerasingha-if8bv 25 วันที่ผ่านมา +1

      ඇත්තෙන්ම...

  • @JayasuriyaDamayante
    @JayasuriyaDamayante 26 วันที่ผ่านมา +60

    මොනවද මේ මිනිස්සු කියන්නෙ රට ගොඩ ගත්ත මිනිහා කියන්නෙ අපෙ අයගෙ තෙරුම් ගැනිම හිතා ගන්නකො මාලිමාවට ජය වේවා ❤❤

    • @a.r5510
      @a.r5510 26 วันที่ผ่านมา +2

      ඇත්තටම කාලකන්නි මිනිස්සු තවමත් ඉන්නවා .

  • @sarathdarmasinghe6143
    @sarathdarmasinghe6143 26 วันที่ผ่านมา +30

    හිටපු උන් කරේ නැති නම් අලුත් එකෙක් තෝරගන්න වයස ක මිනිස්සු කැමති නැහැ .තියෙන කුහක කම,උද්ධච්චකම,මොඩකම.

    • @user-yt1fi1bs3y
      @user-yt1fi1bs3y 25 วันที่ผ่านมา

      ඉදකින් සමහරක් නාකි උන් නම් හැදෙන්නේම නෑ

  • @ukuk1581
    @ukuk1581 26 วันที่ผ่านมา +112

    සජිත්ට දීලා ජලනිගෙ ආතල් බලන්න මේපාර මීහරක් ටික සෙට් කරාවිද.😢😢😢😢😢😢

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 26 วันที่ผ่านมา +7

      මටත් ඕක හිතුනා ...

    • @susanthikumari6157
      @susanthikumari6157 26 วันที่ผ่านมา +2

      Ow neda kalakanni naki hathikare inna kam me ratata aba saranai

    • @ArachchigeSadamali
      @ArachchigeSadamali 26 วันที่ผ่านมา +4

      එහෙම උනොත් දීපූ උන්ට අවුරුදු 2 යද්දී එලවන්න පාරට එයි

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 26 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @dhammikarunarathna9006
      @dhammikarunarathna9006 25 วันที่ผ่านมา +5

      ඇයි ජලනි විතරක් හේමා,දුලාංජලී පත්තිරිප්පුවටත් නැග්ගනෙ ඒ කාලෙ. ප්‍රේමදාසගෙ කාලෙ අපි TV එකේ බැලුවේ හේමගෙ කෝලම්.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 26 วันที่ผ่านมา +60

    මාලිමාවට ජයවෙිවා

  • @anuraedirisinghe2800
    @anuraedirisinghe2800 26 วันที่ผ่านมา +14

    සමහර වයසක මලකුනු නිසා තමයි මෙි රටට මෙහෙම වෙලා තියෙන්නෙ ජීවත් වුනාට කනවා බොනවා රෙනවා විතරයි මට පෙනෙන්නෙ මුන්ට දරැවෝ නැතිව අැති

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤️🙏🙏

  • @xtrausa2762
    @xtrausa2762 26 วันที่ผ่านมา +28

    අනුර කුමාර දිසානායකගෙ ජන්දදායකින්ට ස්තූතියි ජයවේවා මාලිමාවට ජයෙන් ජයවේවා

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 26 วันที่ผ่านมา +15

    ❤❤❤❤ ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ❤️💕💕

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 26 วันที่ผ่านมา +53

    පුතාලා වයසක දෙමව්පියෝ කන්න බොන්න දීලා 21 වෙනිද ගෙදරම තියාගන්න උත්සාහ කරපල්ලා.නැත්නම් උන් කාපු කට්ටම උඹලටත් කවන සීන් එකක් තියෙන්නේ.මාලිමාවට,මගේ රටට ජයවේවා.❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 26 วันที่ผ่านมา +4

      අම්මෝ මාර idea එක 😂😂😂😂

    • @StudyVibesSriLanka
      @StudyVibesSriLanka 26 วันที่ผ่านมา +1

      මචන් ඔය වෛරක්කාර අදහස් නවත්තපන්. අපේ අම්මලා තාත්තලට කැමති අයට දෙයි. ඒක ඔවුන්ගේ අයිතියක්.

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา +4

      අපොයි ඔව් බඩ යන්න බෙහෙත් දීල හරි කමක් නෑ ගෙදර තියපල්ලා මෝඩ නාකි හැත්ත 🙏🙏🙏🙏

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 26 วันที่ผ่านมา

      😢New generation mostly idiots of npp non religious donkeys.
      Some of them suicide september 22nd
      They never listen Sri සම්බුද්ධ ධම්ම

    • @DushmanthaWeerasingha-if8bv
      @DushmanthaWeerasingha-if8bv 25 วันที่ผ่านมา +3

      @@StudyVibesSriLanka අයිතියට දීල කෙලවෙලා ගියපුවහම ඔක්කොම දුක් විදින්න ඔනෑ.

  • @sasyadharaharshan1528
    @sasyadharaharshan1528 26 วันที่ผ่านมา +10

    මොනතරම් මෝඩ මිනිසුන් ද මේ තමන්ගේ මතය නිවැරැදි ව ප්‍රකාශ කරන්න බැරි තරම් පව්කාර නූගත් මිනිසුන් , මෙවැනි මෝඩයින් සිටින තාක්කල් ලංකාව කුමන දිශාවට ද දෙයියනේ.... ඇයි මේ මිනිසුන් මෙතරම් මෝඩ සහ මෙතරම් බොළද ලෙස සිතා මහ පොළවට නිකම්ම පස්වන ඇත්තෙන්ම පව්කාරයින් මේ මිනිසුන් නම් මින් බහුුතරයක් .

  • @LasithMalinka
    @LasithMalinka 26 วันที่ผ่านมา +5

    මේ වයස මිනිස්සු තමයි ඔක්කොම කෑවේ අපේ මුළු අනාගතේම කෑව අනුර සයෝගය දුන්න හැමෝටම ප්‍රනාමය

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 26 วันที่ผ่านมา +22

    මෙවා බලපුවහම හිතනවා කෙච්‍චර මි හරක් ඉන්නවද කියලා රටවල් විනාශ වෙන්නෙම මෙ නුගත් මි හරක් නිසා 🇮🇹

  • @user-sy1dc5ki9e
    @user-sy1dc5ki9e 26 วันที่ผ่านมา +15

    ❤❤❤❤❤ jayawewa AKD NPP

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 26 วันที่ผ่านมา +19

    අනුරකුමාර සහෝදරයාට ජයවේවා

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 26 วันที่ผ่านมา +12

    තමන්ගේ හෘද සාක්ෂියට කතාකරන්න බැරි මේ නාකි හම්පඩ යන්ට මොන රටක්ද. අනුර කුමාර දිසානායක මහතා. බුද්ධිමත් ජනතාවගේ තේරීම.

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤️❤️❌🧭🧭

  • @ajithdisanayake634
    @ajithdisanayake634 26 วันที่ผ่านมา +32

    මාලිමාවට අනුර සහෝදරයට ජයම වේවා

  • @rambo7757
    @rambo7757 26 วันที่ผ่านมา +24

    ගැස් සිලින්ඩර පුපුරලා යන්න ඔනි.අනුර කුමාර ජනාධිපති මාලිමාවට ජය

  • @umeshperera1721
    @umeshperera1721 26 วันที่ผ่านมา +62

    මාලිමාවට ජය

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 26 วันที่ผ่านมา +17

    අනුර ජනාධිපති

  • @Lakeylove
    @Lakeylove 26 วันที่ผ่านมา +24

    මේ නාකි හැත්ත තාමත් මොලේ පෑදිල නෑ.අනේ දෙයියනේ පුලුවන් නම් මේ රට දෙකට බෙදල අනුරට කැමති වුන් ඒ පැත්තටත් අනුරට අකමැති වුන් සේරම අනික් පැත්තටත් දාලා උන්ට අයිති රටේ වුන්ට ඕනි මගුලක් කර ගන්න කියල චන්දයක් හදල දෙන්න.නැත්තම් මේ නාකි සෙට් එකත් එක්ක මේ රට හදන්න බෑ.😂

    • @user-rf8kh2pw1k
      @user-rf8kh2pw1k 26 วันที่ผ่านมา

      Atha

    • @susanthikumari6157
      @susanthikumari6157 26 วันที่ผ่านมา

      Anna karanawa nam wade😂😂😂

    • @chamarasampath6744
      @chamarasampath6744 26 วันที่ผ่านมา

      සිරාම කතාව ඔය නාකි ම උන් ටික තමා රටේ ඡන්දේ ගතානුගතික ව දීල කෙලවලා තියෙන්නේ

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา

      ඔව් ඇත්ත කතාව, මහ මෝඩ නාකි යක්කු 🙏🙏🙏

    • @dissanayaka2972
      @dissanayaka2972 25 วันที่ผ่านมา

      මෝඩ මිනිසුන්ට මයික් අල්ලන පිස්සෙක්.

  • @user-uy5xg8gj2b
    @user-uy5xg8gj2b 26 วันที่ผ่านมา +43

    Npp ජය

  • @iranganinielsen3081
    @iranganinielsen3081 26 วันที่ผ่านมา +15

    මේ වයසක උන්දැලාට කිසිම තේරුමක් නෑ දේශපාලනය ගැන. අඩුම තරමින් කතාකරන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ.

    • @lalithmilroy
      @lalithmilroy 26 วันที่ผ่านมา

      😢

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 26 วันที่ผ่านมา

      පළමුව කතා කරපු වයසක පුද්ගලයා නම් 77දීත් යූඇන්පීයට දීපු එකෙක් උන්ගෙ මෝඩකම් වලට තවම තරුණ පරපුර විඳවනව. ඒත් තවම මෝඩකම අත ඇරිල නෑ.

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 26 วันที่ผ่านมา

      පළමුව කතා කරපු වයසක පුද්ගලයා නම් 77දීත් යූඇන්පීයට දීපු එකෙක් උන්ගෙ මෝඩකම් වලට තවම තරුණ පරපුර විඳවනව. ඒත් තවම මෝඩකම අත ඇරිල නෑ.

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 26 วันที่ผ่านมา +17

    අනූර ඔබයි'අපේ අනාගතය මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 26 วันที่ผ่านมา +13

    අනුර ට දිපල්ලා නැත්තම් තොපිලාට ඉන්න තියා...කන්නවත් රටක් නැති වෙනවා...

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา

      ආයේ ඒකෙ දෙකක් නැ 🙏🙏🙏

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 24 วันที่ผ่านมา

      හාකෝ😂😂😂😂

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 26 วันที่ผ่านมา +6

    අනුර කුමාර.. වෙනුවෙන් සහයෝගය දුන් හැමට ස්තුතියි

  • @KusumEkanayaka-d4m
    @KusumEkanayaka-d4m 26 วันที่ผ่านมา +8

    අපිත් දැන් 60 වැඩිහිටියෝ . අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපති කරන්න බැහැලාම වැඩ මාලිමාවට ජයෙන් ජයම වේවා.

    • @susanthikumari6157
      @susanthikumari6157 26 วันที่ผ่านมา +2

      Obata deergaysha labeewa 🙏🙏

  • @Lata-hs7tt
    @Lata-hs7tt 26 วันที่ผ่านมา +23

    #මාලිමාවාටකෝටියක් #අපිනේජන්දෙදෙන්නෙ මාලිමාවට ජයවේවා ❤

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 26 วันที่ผ่านมา +29

    අපේ ජනපති අනුර ❤❤❤❤

  • @ajithdisanayake634
    @ajithdisanayake634 26 วันที่ผ่านมา +36

    අනුර සහෝදරයා නියත ජනපති

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera 26 วันที่ผ่านมา +22

    මාලිමාවට ජය !!! අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය !!! අනුර කුමාර සහොදරයාට ජයවෙිවා!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayananandanakaggodaarac-cu5sd
    @nayananandanakaggodaarac-cu5sd 26 วันที่ผ่านมา +10

    මෙහේනම් ඉතින් සේරම අනුරට

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 26 วันที่ผ่านมา +25

    අනුර විතරයි ❤ වයසක සෙට් එක තමයි රට කෑවේ ඒත් තාමත් ඒ නරා වලෙන් දරු මුනුබුරන්ටවත් ගොඩයන්න වෙනස් වෙන්න කැමති නෑ... නෙදකිං බං මේ රටේ සමහරක්

    • @samwms7439
      @samwms7439 26 วันที่ผ่านมา

      ඔව් මෝඩ නාකි හැත්ත 🤮🤮🤮

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 26 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය❤

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 26 วันที่ผ่านมา +10

    නාකි හැත්ත තාම දන්නේ නෑ කාටද දෙන්නේ කියලා තොපි තමයි කාලකණ්ණි කරේ අනාගත පරපුරේ අනාගතය

    • @madushanimadu3574
      @madushanimadu3574 25 วันที่ผ่านมา

      Unta banala wadak ne bn api oni maka wanas karanna

  • @cynthiapeiris803
    @cynthiapeiris803 26 วันที่ผ่านมา +6

    මේ වයසක උදවියට කිසිම තෙරුමක් නෑ.හරිම ලැජ්ජයි. කවද්ද්වත් හැදෙන ජාතියක් නෙවෙයි.මාලිමාවට ජය වෙවා 🧭❌

    • @nihalbandula8247
      @nihalbandula8247 26 วันที่ผ่านมา

      වයසක අය තමයි පසුගිය කාලය පුරාවටම දේශපාළුවෝ 7:57 කරපු දේවල් දැකලා විඳලා අත්දැකීම් තියෙන්නේ අළුත් පරපුර ඒවා දන්නේ නෑ ❤❤❤

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 26 วันที่ผ่านมา +9

    අලුත් ආණ්ඩුවකදි ගම්පහ බත් කන හරක් ටික පුනරුත්ථාපනය කරමු

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 26 วันที่ผ่านมา +8

    .පාරම්පරික unp අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් වෙනත් විකල්ප නැති නිසා ,pohottu හොරු හැමතැනම නිසා

  • @sunilvithanage9997
    @sunilvithanage9997 26 วันที่ผ่านมา +6

    ඹබ සියලු දෙනාටම 💕🌹අනුරට තමයි දෙන්න ඔන අනුර රට ගොඩගන්න වාසයි මාලිමාව ට ජයවේවා

  • @shaniidesilva453
    @shaniidesilva453 26 วันที่ผ่านมา +8

    රටට මෙච්චර කෙලවෙලත්,මෙලෝ රහක් නැති කතා කියන ගොං සෙට් එකට හොම්බට 2ක් දෙන්න හිතෙන්නෙ මට විතරද..🙄🙄මාලිමාව වෙනුවෙන් ඔබේ වටිනා චන්දය පාවිච්චි කරන්න 🙏🙏✌️✌️🧭🧭🧭💪💪

    • @PriyanthaMawathage
      @PriyanthaMawathage 19 วันที่ผ่านมา

      ගියපාර ගෝටට දුන්නෙත් ඔය හැත්තම තමයි අවුරුද්දෙන් අවුරුද්දට ආණ්ඩු මාරු කරාම රටකට කැඳ හරියයිද

  • @monikananayakkara3793
    @monikananayakkara3793 26 วันที่ผ่านมา +12

    විධිමත් රටක්ලු. අවිධිමත් කළේ අපි වෙන්ටැ..

    • @DayaDolewatte
      @DayaDolewatte 26 วันที่ผ่านมา +1

      Katawa attami

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 25 วันที่ผ่านมา +2

    අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය බින්දුවයි කියලා හිතෙනවා මේක දැක්කම......

  • @SrikanthaMedagedara
    @SrikanthaMedagedara 26 วันที่ผ่านมา +6

    අපේ රත්තිලා සෙට් එක ගෙවල්වල ම තියන්න වෙනව😂😂😂

  • @kumudusenarathne9977
    @kumudusenarathne9977 26 วันที่ผ่านมา +1

    අපේ වැඩිහිටියෝ අපේ අනාගතය කෑවා.අපි අපේ දරුවන් ගේ අනාගත ය කෑවා.දරුවනි ඔබගේ දරුවාගේ අනාගතය රැක ගන්න

  • @ukuk1581
    @ukuk1581 26 วันที่ผ่านมา +11

    සාඨකේ උඩට විසි කරනවා. ඒ තරමට ‌රටට වැඩ මූ. නෑමොලයා.
    හොර පෙරකදෝරුවා.

  • @premilafernando7984
    @premilafernando7984 26 วันที่ผ่านมา +12

    අනුර තමයි අපේ නායකයා 💯⏰💯⏰💯

  • @isurajayasangkha327
    @isurajayasangkha327 26 วันที่ผ่านมา +4

    වෙනස් වෙන්න බය නම් දියුනුවක් නෑ...
    මේ නාකි ඔක්කොම මරල දාන්න ඕනී.. මුන් සාපයක් 😢

  • @mahamadakalapugeranjith220
    @mahamadakalapugeranjith220 26 วันที่ผ่านมา +3

    ගොඩාක් උන්ට.කෝමා.ගතිය.අතහැරල.මේ.පාර.අනුරට.දීපල්ල.බං.❤

  • @danih.6707
    @danih.6707 26 วันที่ผ่านมา +7

    මල්ලී!
    අර pakaya රට බේරා ගත්තා නම් අහන්ඩ උ අද කෑවෙ මොනවා ද කියලා?මාසෙ පඩිය කීයද කියලා?මුං ට ලැජ්ජාවක් නැ.මුන් උන්ට චන්දේ දෙන්නේ උන්ට සැප දෙන්න. අපිට සාප දෙන්න. මෙවැනි මිනිසුන් ට කට ට හෙණ ගහන්න ඕනෑ

  • @gaminigamage4338
    @gaminigamage4338 26 วันที่ผ่านมา +4

    බුද්දිමත් කොල්ලනේ බුද්දිමත් කෙල්ලනේ එකෙකු හෝ දැනුවත් කරන්න හොරු එපා රටට හොදක් මාලිමාවට ජයක් .

    • @RuwanChularathna
      @RuwanChularathna 26 วันที่ผ่านมา

      Malimawata denna pissuda bn.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 26 วันที่ผ่านมา +2

    ජයවේවා අනුර sir

  • @swarnasuraweera283
    @swarnasuraweera283 26 วันที่ผ่านมา +1

    අනූර රටට 🇱🇰♥️🇱🇰
    අපි අනූරට 🇱🇰♥️🇱🇰
    අපි ඔක්කොම🇱🇰♥️
    මාලිමාවට 🇱🇰♥️🇱🇰
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 26 วันที่ผ่านมา

      රට බාරයි නුඹට පූතේ.
      අනාගතේ නූඹේ අතේ.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 26 วันที่ผ่านมา

      ශ්‍රී ලංකාවේ ප්‍රබළ දැවැන්ත මහාජන මහා බළවේගය මාලිමාව පමණයි.

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 21 วันที่ผ่านมา

      ජයවේවා! අනුරටම තමයි.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 26 วันที่ผ่านมา +8

    Rata anurata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 26 วันที่ผ่านมา +2

    ලංකා​වෙ ඉන්න මිනිස්සු .??කාටවත් ​දෙන්නෑ.?..තීරණයක් නෑ කියන්​නෙ ඇයි.?.​හොද ​කෙ​නෙකුට ආ​වොත් ​දෙනවා.?නිදහසින්පසු..48...ඉදල 2024 ​වෙනතුරු ඉදිරියට ​නොයන දුප්පත් රටක හිටියා මදිද..?..මාලිමාවට දීපල්ලා.🎉🎉මාලිමාවට ​කෝටියක්❤❤❤❤

  • @sriyanimallawa689
    @sriyanimallawa689 26 วันที่ผ่านมา +6

    Anura is winner.He is the best man to rule country and Malimawata kotiyai we are woting

  • @UPW-m3q
    @UPW-m3q 26 วันที่ผ่านมา +1

    රටේ වැඩිහිටියෝ ගත් තීරන වල ප්‍රතිපල විදින ජාතියක් ලෙස අපිවත් අනාගත උන් ගැන හිතමු . NPP ජය වෙනුවෙන් කැපවෙන අය කව්ද ❤

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp 26 วันที่ผ่านมา +3

    නාකි හැත්ත උන්ට අද කාලා ඉන්න තිබුනොත් ඇති. මතු උපදින දරැවන්ගේ අනාගතයත් කෑවා

  • @NppApi2024
    @NppApi2024 26 วันที่ผ่านมา +2

    🇱🇰 ශ්‍රී ලාංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක
    Npp අය මේ පැත්තට එන්න සහොදරවරුනී

  • @LesliWanigasekara-ug4ii
    @LesliWanigasekara-ug4ii 26 วันที่ผ่านมา +5

    Malimawata jayawewa

  • @vanishialalani9026
    @vanishialalani9026 25 วันที่ผ่านมา +1

    රටට ආදරේ කරන බුද්ධිමතුන් මාලිමාවට ජන්දේ දෙයි ආදරෙයි ඒ අයට

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 26 วันที่ผ่านมา +14

    තූ විතරක් මීහරක් නාමල්

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 26 วันที่ผ่านมา +1

      හනුමා තමා තඹුත්තේගම ටම හිටපු මී හරකා තුහ් විතරක්

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 26 วันที่ผ่านมา

      @@user-up4ho4ps9wතොත් නාමල් වගෙ මි මරකෙක් වෙන්නැති….කය

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz 24 วันที่ผ่านมา +1

    මාලිමාවට ඡන්දය ප්‍රකාශ කරන්න එවිට ඔබ දිනුවා වේවී❤😊

  • @parakumlanka4401
    @parakumlanka4401 26 วันที่ผ่านมา +6

    Yes anura

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 25 วันที่ผ่านมา +1

    වයසක කට්ටියට මොකුත් තේරෙන්නේ නැහැ.
    මාලිමාවට ජයවේවා!

  • @HPKusumalatha
    @HPKusumalatha 26 วันที่ผ่านมา +3

    Our president mr.anurakumara jayawewa❤

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 26 วันที่ผ่านมา +1

    Npp මාliමවට kotiyak apine chande denne jayawewa ජයවේවා AKD 55% ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 26 วันที่ผ่านมา +4

    පෝස්ටර් දිහා බලලා මිනිස්සු කියන දේවල් ඇහෙන කොට මිනිස්සු තාමත් ඉන්නේ ගොබ්බ තත්වෙක.. රට මෙච්චර විනාශ කරලා,ඒ විනාශ කරපු කට්ටියව තාමත් මිනිස්සුන්ට හරිහැටි අඳුන ගන්න බැරි වෙලා තිබෙනවා..

  • @krishanjanaka3659
    @krishanjanaka3659 26 วันที่ผ่านมา +1

    මෙ මිනිස්සු වයසට ගියෙ අකලට තරුණ අයගෙ ජිවිත නන්නත්තාර කරන්න හදන්නේ ඉන්න හොරුන්ට දෙන්න කියන්නේ මෙ මහජනතාවට රටට කරලා තියෙන තත්ත්වය තේරුම් ගන්න බැරි හැටි.

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x 26 วันที่ผ่านมา +4

    NPP ❤❤❤❤❤

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 26 วันที่ผ่านมา +1

    Jayawewa a k d ❤

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 26 วันที่ผ่านมา +2

    හැමෝටම කියන්නේ මාලිමාවට දීල මේ කරුමක්කාර හොරු ටික එලවමු නැත්නම් ලන්කාව ඉවරයි මෙදා පාරනම්

  • @romaniacitysound974
    @romaniacitysound974 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා 🇹🇩🇹🇩🇹🇩🇹🇩🇹🇩

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 26 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා .

  • @user-vd8qx3wm4n
    @user-vd8qx3wm4n 26 วันที่ผ่านมา +1

    Only solution NPP . Malimawata jayawewa. ❤❤❤❤