Best ways to manage your salary.(2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • This video explains the best way to manage your salary. How to save money from your salary and how to invest money from the salary you receive. Managing your day to day expenses well and keep your emergency funds and retirement funds accordingly for the long run. to live a happy life. Including great money-saving tips.

ความคิดเห็น • 155

  • @dakma7728
    @dakma7728  4 ปีที่แล้ว

    දැක්ම අලුත් youtube channel එකට මෙතනින් th-cam.com/channels/TNam2pKzq8Ks9mL0A6S1Lg.html

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +19

    තව තව ආයෝජන ක්‍රම කියලා දෙන්න කෝ...මන් කැමති නෑ තැනක ගිහිල්ලා රැකියාවක් කරන්න .මන් කැමති ව්‍යවසායකයෙක් වෙන්න....

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว +4

      digatama balanna darshana idiriyata thava videos enava ayojana gana 👍

    • @chathurangawasantha1884
      @chathurangawasantha1884 4 ปีที่แล้ว +1

      පිටරට ඉදලා කරන්ඩ පුලුවන් විදිහක් ගැන video එකක් දාන්ඩ බැරිද පිටරට ඇවිත් වැඩ කරන අපි වෙනුවෙන් .

  • @MpUpalinimal
    @MpUpalinimal 21 วันที่ผ่านมา

    වටිනා channel එකක් update නොවෙන එක තමයි දුක ❤

  • @socialmediaaddict9059
    @socialmediaaddict9059 4 ปีที่แล้ว +2

    Superb

  • @kapilagamlath2898
    @kapilagamlath2898 4 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනා තොරතුරු ඇතුලත් වීඩියෝවක් .

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Kapila

  • @sardhanepali3589
    @sardhanepali3589 4 ปีที่แล้ว +2

    Veedio aka harima wadagath.kata hadata mama harima aaasai.

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Sardha

  • @wimalkamalith9831
    @wimalkamalith9831 4 ปีที่แล้ว

    Super

  • @ayeshayesh8068
    @ayeshayesh8068 4 ปีที่แล้ว

    Ela

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว +2

    වටිනවා වීඩියෝ එක 👌

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thank you 👍

  • @asankaravinath2895
    @asankaravinath2895 3 ปีที่แล้ว

    Tnx dakma

  • @kelumakuratiya859
    @kelumakuratiya859 4 ปีที่แล้ว

    Thanks brother

  • @sandhakelumthushara7934
    @sandhakelumthushara7934 4 ปีที่แล้ว

    Good job

  • @lasantharku9882
    @lasantharku9882 4 ปีที่แล้ว

    Thank you 🙂👍

  • @planningofficer3055
    @planningofficer3055 4 ปีที่แล้ว

    Super...!!

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Field officer.

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 3 ปีที่แล้ว

    Ftt 💯💫

  • @nelumpathirana4637
    @nelumpathirana4637 4 ปีที่แล้ว

    Tanks 🌹🌹🌹🌹

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Nelum

  • @e-ladderacademy3846
    @e-ladderacademy3846 3 ปีที่แล้ว

    Naya Walin Galawenna puluwan thawa krama gana video ekak karannako

  • @HM_Milan
    @HM_Milan 4 ปีที่แล้ว +1

    Supri hoda wadak

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thank you 👍

  • @lkl3975
    @lkl3975 3 ปีที่แล้ว

    ණය ගැන වීඩියෝ සීරීස් එකක් ඕනේ !"

  • @akshithahewage7691
    @akshithahewage7691 4 ปีที่แล้ว

    නියමයිනේ

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thank you 👍

  • @RANJEEWAG
    @RANJEEWAG 4 ปีที่แล้ว +1

    ලොක්ක මාමගේ, Credit කාඩ් එකේ ඔක්කොම ණය ගෙවලා ඉවරවෙලා Housing loan එක ගෙවනකන් බැන්කුව බලාගෙන ඉදීද?

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว +1

      Anikuth vaarika gevana gaman thamai naya piyavanne me video eka balanna hariyata pahadili vei obata.
      th-cam.com/video/TmuQHiXZwOc/w-d-xo.html

    • @corollareligion661
      @corollareligion661 4 ปีที่แล้ว

      විඩියෝ එක හරියට බලන්නේ නැතිව, ගොන් ප්‍රශ්න අහන්න එපා රන්ජීව.

  • @nayanaabyekonnayana4630
    @nayanaabyekonnayana4630 ปีที่แล้ว

    Naya gewana krama tikak kiyannako

  • @rathnayake8631
    @rathnayake8631 4 ปีที่แล้ว

    තවත් මෙවගේම අයිඩියා දාන්න

  • @athulasudarshana5571
    @athulasudarshana5571 4 ปีที่แล้ว

    Kohomada gewaganne

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว

    Watina vedeo ekak.Bank account ekaka dana ekada hoda.. Insurance Pension plan ekakata dana ekada hoda.mekata reply karannako plz

  • @yashanlahiru2348
    @yashanlahiru2348 4 ปีที่แล้ว +10

    බැංකුවකින් ණය ගන්න කොට සැලකිය යුතු කරැණු.සමවාරික.හීනවන ශේෂ වගේ වීඩියෝ එකක් කරමු.

  • @chathurangawasantha1884
    @chathurangawasantha1884 4 ปีที่แล้ว +6

    පිටරට ඉදන් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය ගැන video සීරීස් එකක් ඕන . විදේශ ශ්‍රමිකයන් සදහාම ඉලක්ක කරන්ඩ පුලුවන් නං ගොඩක් හොදයි .👍

  • @prasadisa
    @prasadisa 2 ปีที่แล้ว +1

    30.000 වැටුපක් ගන්න කෙනෙක්ට නය ගෙවනගමන් ඉතුරැ කරන විදිහ කියලා දෙමු

  • @isharanarangoda5
    @isharanarangoda5 3 หลายเดือนก่อน

    මම ණය ගෙවනවා ඔක්කොම අනිත් අය ගත්ත ණය මට තමයි ගෙවන්න වෙලා තියෙන්නේ ... මට එකින් එක ඉවර කරන්න ඕනේ... මට එපා වෙලා ඉන්නේ

  • @owenbashith7806
    @owenbashith7806 ปีที่แล้ว

    සමහර අවස්ථාවලදි හරි
    චුට්ටා නය ටික ඉක්මනින් මාසෙ පඩිය අරන් ගෙවන විදිහ

  • @lahirugunawardhana7913
    @lahirugunawardhana7913 4 ปีที่แล้ว +2

    Andro money වගේ බජට් ඇප් එකක් භාවිතා කරන්න,ඒකෙන් ගොඩක්ම මුදල් පාලනයකට ලක්වෙයි❤ grate video ❤

  • @chamithkarawita6366
    @chamithkarawita6366 4 ปีที่แล้ว +4

    I just started watching your videos. It's really helpful to youngsters to think further about their financial circumstances and get the best of them.. I wish you all the best for you and your channel. Further, I would like to request you to make a video regarding Life Insurances requirements and its benefits. Currently I'm continuing 2 life policies in Softlogic Life and Rs 22,000 have to pay as a installment. Is it beneficial,,? I hope you are the best person to talk about in this regard. Anyway, Good Luck.. !!!

  • @tharupathilakshan8094
    @tharupathilakshan8094 2 ปีที่แล้ว +1

    Financial manegerකෙනෙක් වෙන්නේ කොහොමද කියලා කව්රු හරි දන්නවද ?😢

  • @gaminidisanayaka116
    @gaminidisanayaka116 หลายเดือนก่อน

    me kramaya hodai 60000.00 kohomada me okkoma karanne

  • @udeshlakmal4779
    @udeshlakmal4779 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.හිතුවෙවත් නැති අදහසක් .

  • @gaminidisanayaka116
    @gaminidisanayaka116 หลายเดือนก่อน

    eti visrama watupa labenawane

  • @homegardens886
    @homegardens886 4 ปีที่แล้ว +1

    ණය ගැන තව කියල දෙන්න පුළුවන් ද

  • @lakshikadesilva2690
    @lakshikadesilva2690 ปีที่แล้ว

    P9

  • @gayanliyanage1
    @gayanliyanage1 4 ปีที่แล้ว +2

    නය ගෙවන තව ක්‍රම මොනවද තව ආයෝජන ක්‍රම මොනවද

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      idriyedi video valin karanna uthsaha karannam thanks gayan.

  • @dulands
    @dulands 4 ปีที่แล้ว +1

    loans gewanakota loan wala re payment eka apita ona widiyata gewanna bane.. loan repayment amount eka fix

  • @sudanthaireshaka2242
    @sudanthaireshaka2242 4 ปีที่แล้ว +1

    Ethakota kana bona ewa

  • @dilanthadesilva4290
    @dilanthadesilva4290 2 ปีที่แล้ว

    Dekma

  • @butterfly90k
    @butterfly90k ปีที่แล้ว

    New videos danne nadda

  • @ranilfernando9853
    @ranilfernando9853 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍💗

  • @amilanuwan1738
    @amilanuwan1738 3 หลายเดือนก่อน

  • @simplehacks223
    @simplehacks223 4 ปีที่แล้ว +3

    Simple & Meaningful. Good Work..!

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks a lot!

  • @sumangalimadushani3801
    @sumangalimadushani3801 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @Mali-xn8ky
    @Mali-xn8ky 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathurinadeesha8390
    @chathurinadeesha8390 2 ปีที่แล้ว

    නය වලින් නිදහස් වෙන විදිය හැමෝටමත් ප්‍රයෝජනවත්

  • @ideaclips5209
    @ideaclips5209 3 ปีที่แล้ว +1

    ❤🔥thank you so much

  • @videodiaries1016
    @videodiaries1016 ปีที่แล้ว

    40 wage podi salary akak ganna kenkta salary plan akak 😢

  • @shaliranasingha3770
    @shaliranasingha3770 4 ปีที่แล้ว

    ඉතුරු කරන්න kramayak kiyala dennako

  • @shenifernando1349
    @shenifernando1349 3 ปีที่แล้ว

    Alredy i have done.very importpant this for my life.thanks.I planed all these things.

  • @lkl3975
    @lkl3975 3 ปีที่แล้ว

    ව්‍යවසායකත්ව වීඩියෝ සීරීස් එකක් ඕනේ !"

  • @lkl3975
    @lkl3975 3 ปีที่แล้ว

    ණය ගැන වීඩියෝ සීරීස් එකක් ඕනේ !"

  • @poshitharajith7061
    @poshitharajith7061 4 ปีที่แล้ว

    ණය බරින් නිදහස් වීම ගැන වීඩියෝ එකක් කරන්න සහෝ...

  • @nuwanrajapaksha4189
    @nuwanrajapaksha4189 4 ปีที่แล้ว

    Lokke mamage naya mudale intrast eka waradi.. 500 k newei,. Rs 50 i..

  • @dotcom1111
    @dotcom1111 4 ปีที่แล้ว

    forex,option trding,hodaida.poddak kiyanwada a gana.

  • @roshantharaka9320
    @roshantharaka9320 4 ปีที่แล้ว +1

    ණය වලින් බේරෙන ක්‍රම video දාන්න

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      digatama balanna idiriyedi video ekak karannam

    • @chamindagamage9078
      @chamindagamage9078 4 ปีที่แล้ว

      නම වෙනස් කරන්න

  • @dakshinakasuni6417
    @dakshinakasuni6417 4 ปีที่แล้ว

    Euro walin gaththa nayak. Rupees walin gewanna puluwanda.

  • @apekama.9985
    @apekama.9985 4 ปีที่แล้ว +1

    Niyamai..💖💖.

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 4 ปีที่แล้ว

    Aduma gana nemei poliya wadima ekai mulinma gewanna oni

  • @gothama7522
    @gothama7522 4 ปีที่แล้ว

    5% eka ituru krala land ekak ganna eka neda hondama de, bank interest ekata wada

  • @ලහන්-ෂ6ඟ
    @ලහන්-ෂ6ඟ 3 ปีที่แล้ว

    ණය gena කියන්න

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 4 ปีที่แล้ว +1

    අළුත් තව විඩියො කරන්න

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thank you 👍😀

  • @isuruwijesinghe7981
    @isuruwijesinghe7981 4 ปีที่แล้ว

    Good Work brother❤❤
    Simple but to the point
    Please bring more vedioes..
    ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @thilnimadushika4799
    @thilnimadushika4799 ปีที่แล้ว

    Thank you gdk watinawa. 👍

  • @slsimplecrackshow1552
    @slsimplecrackshow1552 4 ปีที่แล้ว +1

    Nice method thanks you

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks for watching ❤️❤️👍👍

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว

    වැදගත්,subscribed.

  • @villagetv5827
    @villagetv5827 4 ปีที่แล้ว +1

    නියමයි

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Sanjeewa

  • @anuraperera2164
    @anuraperera2164 4 ปีที่แล้ว

    Ayojana krama kipayak kiyadenna.

  • @Bonydilshan2810
    @Bonydilshan2810 4 ปีที่แล้ว

    Superb video thank you.....

  • @rajitharangana787
    @rajitharangana787 ปีที่แล้ว

    Thanks 👍👍👍👍

  • @manjuasanga7568
    @manjuasanga7568 4 ปีที่แล้ว

    සුපිරි නියමයිනේ

  • @rcr967
    @rcr967 4 ปีที่แล้ว

    නියමයි

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว

    Thanks

  • @shyamaleejayasinghe8770
    @shyamaleejayasinghe8770 3 ปีที่แล้ว

    Good

  • @thimiramendis8835
    @thimiramendis8835 4 ปีที่แล้ว

    Superb macho

  • @navodyadhananjani8504
    @navodyadhananjani8504 ปีที่แล้ว

    thank you ❤

  • @sanjeewawasantha5780
    @sanjeewawasantha5780 4 ปีที่แล้ว +1

    Good work

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thank you 👍

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 4 ปีที่แล้ว

    ජයවේවා

  • @yestv-galle4838
    @yestv-galle4838 3 ปีที่แล้ว

    Superi

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว

    Mm youtube eke dakka supirima chanel eka. Good luck. 🔥🔥🔥🔥🔥

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thank you very much Thushan ❤😀

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว

    Thank you

  • @acartport4880
    @acartport4880 4 ปีที่แล้ว

    Excellent

  • @sumudinifernando4423
    @sumudinifernando4423 4 ปีที่แล้ว

    Good work

  • @chithrabhanuwathsara9312
    @chithrabhanuwathsara9312 3 ปีที่แล้ว

    Nice 👍

  • @trustmax844
    @trustmax844 3 ปีที่แล้ว

    Good work.keep it up...

  • @TheADD.
    @TheADD. 3 ปีที่แล้ว

    Supiri channel ekak

  • @isurusrinethsahan5629
    @isurusrinethsahan5629 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @rathnayake8631
    @rathnayake8631 4 ปีที่แล้ว

    Mama laksa 15 k naya thiyenawa masika adayama 60000 kohomada nayen nidahas wenne

    • @matiya1787
      @matiya1787 4 ปีที่แล้ว

      Awasyama wiyadam tika karanna.Maya iwara wenakan .eg...party wage dewal.anika Podi Podi anawasya wiyadam wisesai.mokadda ewa ekatuwela dannema natuwa ewatama loku wiyadamak yanawa.

  • @amilasandanuwan4585
    @amilasandanuwan4585 4 ปีที่แล้ว

    👍

  • @pavithraupamali6219
    @pavithraupamali6219 4 ปีที่แล้ว

    Bank akaka deposit karan akada insurance akak patan gana akada hoda

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      eka gana mata hariyatama kiyanna amarui pavithra hariyata oyage vistharaya danne nathi nisa.

  • @ishankagayan
    @ishankagayan 4 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @amilaaththanayaka5411
    @amilaaththanayaka5411 4 ปีที่แล้ว

    Niyami

  • @englishwithgerard5475
    @englishwithgerard5475 4 ปีที่แล้ว +1

    Good work!

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Gerard

  • @vinovinosha5031
    @vinovinosha5031 4 ปีที่แล้ว

    ithin podi naya tika gewala iwara wenakal iddi anik naya arrears wenawane

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      podi eke indalai piyavanna patan ganne.namuth anith naya vaarika nogeva inne nahane..

  • @naveenbandara7628
    @naveenbandara7628 4 ปีที่แล้ว +1

    Good work ❤️

    • @dakma7728
      @dakma7728  4 ปีที่แล้ว

      Thanks Naveen

  • @chiranthisandeepanibotheju4818
    @chiranthisandeepanibotheju4818 5 หลายเดือนก่อน

    එකක් ඉවර කර කර ණය ගෙවන්න ගියාම අර අවසානෙටම ගෙවන්න යන ඒවට මුලින්ම ඇරියස් වෙනවනෙ.එතකොට ඇරියස් ගොඩක් තියාගන්නෙ නැතුව ඔය ක්‍රමේ කොහොමද පාවිච්චි කරන්නෙ