MG Dhanushka & Aksha Chamudi - Ran Masu Ran Kiri (රන් මසු රන් කිරි) | Derana Star Crossover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2021
  • MG Dhanushka & Aksha Chamudi - Ran Masu Ran Kiri (රන් මසු රන් කිරි) | Derana Star Crossover
    #tvderana #starcrossover
  • บันเทิง

ความคิดเห็น • 900

  • @chandrakumare1527
    @chandrakumare1527 3 ปีที่แล้ว +171

    Woooow දෙන්නම අපේ පුරවරයෙන් අැබිලිපිටියෙ හරිම ලස්සන යි.

    • @ahiibbh6338
      @ahiibbh6338 3 ปีที่แล้ว +1

      අකෂා අපේ ගමේ.කටුවන..ආඩම්බරයි😍😍😍

    • @isharalokugamage
      @isharalokugamage 3 ปีที่แล้ว +1

      කටුවන ආක්ෂා

    • @suzanmuthugala2441
      @suzanmuthugala2441 3 ปีที่แล้ว

      Ow neda adambarai

    • @meenumeenu2981
      @meenumeenu2981 3 ปีที่แล้ว

      ආක්ෂා දෝනි මුලු රටේම. කියල මම නම් කියන්නෙ

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 ปีที่แล้ว +26

    ඇස්වහක් වදින්න එපා පුංචි කෙල්ලට 💜️💜️💞.MG දනුෂ්ක ත් කියන්න වචන නෑ.හරිම ජවයක් දෙන්නගෙම වොයිස් වල තියෙන්නෙ .ජයවේවා 💜️💜️💞💞💞

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +97

    හරිම හරිම ලස්සනයි ,දෙන්නම ,ආසම කරන දෙදෙනෙක්, MG ධනුෂ්ක නැවතත් ඉස්සර වගේ ගායනා කරන්න .වැටෙන්න එපා.ඔබ අපිට මේ රටට වටිනවා.තෙරුවන් සරණයි දෙදෙනාටම .

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 ปีที่แล้ว +153

    දනුෂ්ක පුතා, චමුදී දුව. හරිම මිහිරියි ගායනය. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +96

    අද ලස්සනම ගායනය ලස්සනයි ❤️ ආක්ෂා M.G.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +93

    ලස්සනයි පුතේ තෙරුවන් සරණයි !!! ගායනා වගේමයි ,ජීවිතයම සාර්ථක කරගන්න ....ලැබේවා !!!

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +56

    පට්ට පෆෝමන්ස් එකක් .. සත්තයි ... MG මල්ලි උඹ මේ රටට වටිනවා.. හරි පාරෙ යන්න .. 💓

  • @chandikasenarath9348
    @chandikasenarath9348 3 ปีที่แล้ว +182

    ආක්ශා චමුදි චූටි මැණික හරිම ලස්සනයි දෙන්නම.😍

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +1033

    M G ධනුෂ්කට තාම ආදරේ යාළුවො මේ පැත්තට ❤️❤️❤️

    • @sandhalirashmika1545
      @sandhalirashmika1545 3 ปีที่แล้ว +6

      👌👌👌

    • @kushanheshan2608
      @kushanheshan2608 3 ปีที่แล้ว +6

      Woooow lassani

    • @pasindubro9834
      @pasindubro9834 3 ปีที่แล้ว +5

      Ai twamat adare aya kiyanne..adare hamadama minissunge boru kata welata adare aduwak wenne bro

    • @ruwanruwan7088
      @ruwanruwan7088 3 ปีที่แล้ว +3

      , know that I have a great day and I will be in the future of our games are based on the future of our games are based on the future of our games are based on the future of our games are based on the future of our games are based on the future of our games are based on the future of our games are based

    • @ruwanruwan7088
      @ruwanruwan7088 3 ปีที่แล้ว +5

      ලස්සනට ඉන්න යලූ

  • @tilanpathirana4499
    @tilanpathirana4499 3 ปีที่แล้ว +230

    පට්ටම සුපිරි ... අපේ රටේ අනාගත ගීත කෝකිලාවිය තමා මේ ආක්ශා දෝනි.. තෙරුවන් සරණයි දෙදෙනාටම... 🌹🌹

  • @adassuriyaadassuriya841
    @adassuriyaadassuriya841 3 ปีที่แล้ว +137

    ලස්සනම ලස්සනයි හරිම ලස්සනයි.හරිම ආසාවෙන් රසවින්දනය කරා ගීතය. තෙරුවන් සරණයි

    • @SL-tl4sl
      @SL-tl4sl 3 ปีที่แล้ว

      Godak. Godak. Godak. Lassanai. Duwe. Oyata. Subama. Suba. Lassana. Anagathayakma. Wewa. Adarei. Godak.

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +60

    M.G. ව දැක්කෙ හුඟ දවසකින් ❤ මම ගොඩක් ආසම artist කෙනෙක්. Good Luck ✌️

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 ปีที่แล้ว +78

    ධනුෂ්ක අයියේ ඔයා හරිම නිහතමානී ගායකයෙක්.බුදු සරණයි 🙏🙏🙏

  • @sanjumax5102
    @sanjumax5102 3 ปีที่แล้ว +368

    චූටි මැනික ඇස්වහක් කටවහක් නෑ රටට සම්පතක් ❤️ බුදු සරණයි දෙවි පිහිටයි 😘

  • @pathumpathum3677
    @pathumpathum3677 3 ปีที่แล้ว +126

    බුදු සරනයි ජේසු පිහිටයි m g සහෝ නම ගෙනියපන් නොමැකෙන්න පිස්සු කෙලින්නෙ නැතුව උබල වටිනවා.

  • @upkranjith8473
    @upkranjith8473 3 ปีที่แล้ว +32

    මං දැකපු ලස්සනටම සිංදු කියන ලමයා, ඒක උපතින්ම ආපු මාරම හැකියාවක්

    • @sithaginimnaya
      @sithaginimnaya 4 หลายเดือนก่อน

      ඇත්තෙන්ම .......
      සසර ගොඩක් පිං කරපු පිංවන්ත දරුවෙක් .....

  • @nayanakarunarathna2661
    @nayanakarunarathna2661 3 ปีที่แล้ว +56

    දෙන්නගෙ ගායනය හරිම ලස්සනයි ❤️❤️❤️🎶🎤🎵💃💃💃

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +101

    දනුෂ්ක පුතේ chamudi දුවේ කියන්න වචන නැහැ හරිම මිහිරි ලස්සනට ගායනා කලා ..දෙන්නටම තෙරුවන් සරණයි

  • @mashi245
    @mashi245 3 ปีที่แล้ว +20

    අක්ශා පැටියා 😘😘😘😘😘 ආදරෙයි හැමදාම .දනුෂ්ක අයියත් ලස්සනයි .සුභ පතනවා😘😘😘😘😘

  • @Dukka
    @Dukka 3 ปีที่แล้ว +323

    MG ධනුෂ්කට ආදරේ සෙට් එක කෝ ❤️❤️💪

  • @malinduhalpita2798
    @malinduhalpita2798 3 ปีที่แล้ว +218

    Unlike කරලා තියෙන්නෙ මිනිස්සුද පොඩි එකෙක්ගෙවත් දක්ෂතාවක් දැකලා හදවතින් සතුටුවෙන්න බැරි මිනිස්සු ඉන්නෙ. හරිම ලස්සනයි.💜

  • @namilaperera3528
    @namilaperera3528 3 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +6

    M G ඔබේ කටහඬ හරිම ලස්සනයි .මිනිස්සු කියන කතාවලින් නොසැලි හරි දේ කරන්න,චමෝදි පුතේ ඔයාත් ලස්සනට ගායනා කරා..තෙරුවන් සරණයි දෙදෙනාටම .❤️❤️😘😘😘

  • @nelkagamage1326
    @nelkagamage1326 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි. දනුෂ්ක, aksha දූ බුදුසරණයි

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 ปีที่แล้ว +14

    දනුෂ්ක අයියේ හදවතින්ම ආදරෙයි ඔය නිහතමානිකමට හැමදාම.ආක්ශා පැටියා ආදරෙයි..❤😘😘😘

  • @surangadilhani1455
    @surangadilhani1455 3 ปีที่แล้ว +9

    ගොඩක් රස විදින්න පුළුවන් ඉදිරිපත් කිරීමක්... පුංචි Aksha ලස්සනට Presentation කරනවා... ගායනය ඊට දෙවැනි නෑ... MG ධනුෂ්ක ගැන කියන්න වචන නෑ... දෙදෙනාටම සුබ පතනවා!!! 🙏😘

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +30

    ශා නියමයි,, දනුෂ්ක කියන්න වචන නෑ ඒතරම්ම ලස්සනයි .ආක්ශාත් එහෙමයි..❤️❤️

  • @sudarmafranando560
    @sudarmafranando560 3 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි m..g..පුතා දැකගන්න අාසයි ඔයාව මැරෙන්න කලින් පුතාගෙ සියපවුලටම සුබ අනාගතයක් වේවා ජේසු පිහිටයි

  • @neelruwan6762
    @neelruwan6762 3 ปีที่แล้ว +4

    කෙලි පැන්චි ගේ වොයිස් එකට ඇන්ග හිරිවැටිලා ගියා..පෙර සසරේ කරපු ලොකු පින්...ආදරෙයි ආක්ශා දුවේ හැමදාමත් ...ලෝකය ජයගන්න දුවේ...😍😍😍😍😔❣️❤💚💙

  • @user-ws4pp8nt3l
    @user-ws4pp8nt3l 3 ปีที่แล้ว +243

    ආක්ශගෙ දෙමාපියන් ගොඩක් වාසනාවන්තයී මේ වගේ දරුවෙක් ලබන්න ❤️

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 3 ปีที่แล้ว +7

    අම්මෝ මගේ මැණික... ඔයා නම් මාරයි...ආදරෙයි රත්තරන් ...❤️❤️❤️

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +40

    Mg කියන්නෙ Brand එකක්🔥

  • @ashenkanishka5403
    @ashenkanishka5403 3 ปีที่แล้ว +20

    හිස් ටින් එක සුපිරී හොදේ

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +1

      Danushkamalli, ,,,,piyanga Pushpakumara malli wage neda thawa fat unoth, ,,,

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +9

    ආක්ෂා චමුදි සහ M.G. ධනුශ්ක දෙන්නම ලස්සනට ම සින්දුව කිව්වා❤️❤️❤️😍🙏🙏🤝

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 3 ปีที่แล้ว +12

    අක්ෂා නංගි හරිම ලස්සනයි .ඔයාගෙ කටහඬත් හරිම මිහිරියි කනට

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ජය වේවා ඇඹිලිපිටියේ 😍😍

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +7

    ජීවිතේ. ජය පතනවා ඔබට. ධනුෂ්ක. 2ටම.බුදු සරණයි.

  • @aliaalia2025
    @aliaalia2025 3 ปีที่แล้ว +18

    Wooow ....පුදුම තරම් ලස්සනයි ...චූටි මැනිකටත්.. දනුෂ්ක පුතාටත් දෙන්නට බුදු සරණයි ...ආදරෙයි ..😘😘😘💕💕💕💕

  • @Dewwa__2001
    @Dewwa__2001 9 หลายเดือนก่อน +2

    M G දනුස්ක අයියට තාම ගොඩක් ආදරේ කරන යාලුවො මේ පැත්තට එන්න ❤❤

  • @dilmamishari6924
    @dilmamishari6924 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ.හරිම ලස්සනයි.අද දැකපු හොදම ගායන තමයි මේක.ආක්ශා චූටි දූ සහ M.G ❤😍🎶දෙන්නම ඇඹිලිපිටියේ 💪
    Super👌😍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +8

    Harima lassanai theruwan saranai dennatama 👌🌹🌹❤️❤️💐🎤🎧🎼

  • @dammikarudammikaru5271
    @dammikarudammikaru5271 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි mg ගේ ගැබුරු හඩයි ආක්ෂා දෝණි ගේ හුරතල් හඩයි වෙනමම ලෝකෙකට ගෙන ගියා බුදුසරණයි

  • @upulnishshanka1528
    @upulnishshanka1528 3 ปีที่แล้ว +6

    හරිම ආදරණීය ඉදිරිපත් කිරිම😍😍😍😍😍

  • @tharikadesilva7799
    @tharikadesilva7799 2 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සනයි චූටික්කී 😘😘😘 දෙන්නම ලස්සනට sing කරනවා..ආක්ශා පැටියට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @ayshashabnam5414
    @ayshashabnam5414 3 ปีที่แล้ว +13

    Mage raththaran sudu doni .love u sooo muvh

  • @Sachini.
    @Sachini. 3 ปีที่แล้ว +16

    This girl will make history

  • @pereramrsperera837
    @pereramrsperera837 2 ปีที่แล้ว +2

    තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙන්නටම නොඅඩුවම ලැබේවා !!!, නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!
    ❤❤❤☸️☸️☸️

  • @hogworts568
    @hogworts568 3 ปีที่แล้ว +4

    ආයෙ ආයෙ බලන්න හිතෙනවා. හරිම ලස්සනයි 😍

  • @randulajayasinghe7952
    @randulajayasinghe7952 3 ปีที่แล้ว +7

    ජය වෙිවා! දෙදෙනාටම . බුදුසරණයි!

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 💓💓💓💓

  • @rasmikdilki3599
    @rasmikdilki3599 3 ปีที่แล้ว +17

    Teruwan saranay mage manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💋💋💋💋💋💋💕💕💕💕💕💕💕🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +4

    woooow .....vere vere beautiful song and excellent singing 💞💞 ..

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +5

    ලස්සනයි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +6

    Budu saranai lassanai anee dukai. Poditti. Love. You🇰🇼💐💐💐😍😍❤️💕💞💙♥️💖💚🌹🌹🇰🇼

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒ ලස්සන කියලා නිම කරන්න බෑ... බුදුම ලස්සනක්... දෙන්නටම තෙරුවණ් සරණයි....

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +2

    දනුෂ්ක malli godak kalaking dakke godak ලස්සනයි oyai aksha doni dennatama තෙරුවන් සරණයි

  • @kumarakumara-yw3xo
    @kumarakumara-yw3xo 3 ปีที่แล้ว +7

    ඒක ෆට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 3 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔයාලා 2nata සුභ පැතුම්

  • @ushanivlogs7400
    @ushanivlogs7400 3 ปีที่แล้ว +2

    Harima lassani adaraniyai dennatma budusaranai good luck ❤❤❤

  • @princydewage3272
    @princydewage3272 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි දුව මමහරිම ආසාවෙන් මේ සිංදුව අහනවා ඔයාලා දෙන්නටම බුදුසරණයි

  • @rashenkagamine2314
    @rashenkagamine2314 3 ปีที่แล้ว +6

    M.g නම තාමත් අපේ හදේ රැදේ

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +22

    පුංචි ඇන්ජලින්

  • @pushpahonor983
    @pushpahonor983 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත දරැවෙක් ලොකයේ ම ජනාදරය දිනාගනිත්වා!!!!ඒ දෙමාපියන් ටද පිං ලැබේවා මෙවැනි මල් කැකුලක් මෙඅපේ ලස්සන භූමිය යට බිහි කලාට සම්මා සම්බුදු සරනින් රටටම ලොකු ජනාදරය යක් ගෙන දේවා චුටි පැටික්කියේ දොා්ණි ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💐💐💐💐🌹🌹🌹🌹🌹💘💘💘💘

  • @kasunpramodh280
    @kasunpramodh280 3 ปีที่แล้ว +2

    Harima lassanata dennama sing karanava. MG is back. Good luck for both of you ❤️

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +3

    කියන්න වචන නැහැ හරිම ලස්සනයි නියමයි නියමයි තෙරුවන් සරණයි

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +4

    දෙන්නම ලස්සනට ගායනා කරනවා 💗💓💗👍👍

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว +1

    supiri .danushka malli aaksha baba.Adana adili asse maara lassana sinduwak ahunee.aadarei

  • @dhanushdarshana9814
    @dhanushdarshana9814 3 ปีที่แล้ว +2

    මාරම තේරීමක්.අපේ විදිහටම කිව්වොත් පට්ට ...ජයවේවා

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩාක් 👌❤️❤️

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +4

    වාව් හරිම ලස්සනයි ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @binulperera4518
    @binulperera4518 3 ปีที่แล้ว +1

    එදා මේ සිංදුව අහන් ඉන්න සරා අද මේ සිංදුව රහට ගයනවා ❤️

  • @user-qj9oz7fy8u
    @user-qj9oz7fy8u 3 ปีที่แล้ว +1

    හරිම දක්ෂයි....චූටි කෙලිපොඩ්ඩ ෂෝයි ..ජය වේවා දෙන්නටම....😘😘

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 ปีที่แล้ว +10

    Harima lassanai puthe....💖💖💖🌷🌷🌷

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +10

    ආක්ෂා💗💗💗💗💗

  • @anushadilrukshi2988
    @anushadilrukshi2988 3 ปีที่แล้ว +2

    M.G.aiye aksha godaaak lassanai. dennatama subapatanawa.budu saranai.❤❤❤

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මේ සුන්දර මල් කැකුළු ආරක්ෂා වේවා සැමදාම ජේසු නේ බුදුන්වහන්සේ.

  • @shamalikarunarathna3982
    @shamalikarunarathna3982 3 ปีที่แล้ว +6

    ආසම දෙන්නෙක් ආදරෙයී

  • @20112007nmzzjzaaosj
    @20112007nmzzjzaaosj 3 ปีที่แล้ว +5

    Woow dhanushka soo talented. Nice voice.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว

    Nice lovly feeling akshaas....profetional artist danushka..

  • @nicemoment7028
    @nicemoment7028 3 ปีที่แล้ว +1

    සුපිරි දෝණි.. ආදරෙයි දනුෂ්ක දෙන්නටම ♥️♥️♥️♥️සුපිරි 🌟🌟

  • @dewniamaa..1717
    @dewniamaa..1717 3 ปีที่แล้ว +4

    Great sing...👌❤️

  • @shashiniimasha435
    @shashiniimasha435 3 ปีที่แล้ว +3

    ලස්සනයි මැනික ❤❤❤❤❤❤

  • @sumithwasantha4399
    @sumithwasantha4399 3 ปีที่แล้ว +1

    Aksha nangi waw😍

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Godak ලස්සනයි තෙරුවන් සරණයි dennata

  • @rangabandara9770
    @rangabandara9770 3 ปีที่แล้ว +4

    Dennama hodata kiyanawa💝💝💝💝 ane mo akkshata. Harima kamathi

  • @sadalirajapaksha183
    @sadalirajapaksha183 3 ปีที่แล้ว +6

    Wow dennama lassanai ❤❤❤

  • @maleemalee3881
    @maleemalee3881 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි බුදුසරණයි

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුභ අනාගතයක් ....

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +3

    Wow ලස්සනයි ❤️❤️❤️❤️

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +3

    අක්ෂා චමුදිට ආදරේ අය කෝ ? ...

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ස්තුතියි

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi2160 2 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි අක්ශා දුව

  • @thakshiladesilva300
    @thakshiladesilva300 3 ปีที่แล้ว +3

    Wow... ❤️😍

  • @kanthimenike5102
    @kanthimenike5102 2 ปีที่แล้ว

    හරි ම ලස්සනයි හරි අපුරුව ට ගායනා කෙරුවා all the best ඔයාලා දෙන්නාටම 🙏🙏🙏❤❤❤❤

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว

    🌹🌻🌹🦜🦜🥰 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +7

    so good❤️

  • @isharasandamali7756
    @isharasandamali7756 3 ปีที่แล้ว +3

    Harima lassanai. Dennatama budusaranai. ❤❤❤❤

  • @manjulaushettige1467
    @manjulaushettige1467 3 ปีที่แล้ว

    Ane manika harima lassani M G wooow good luck 😘😘❤❤❤

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +1

    ඇයගෙ ගායන හැකියාව ගැන ඉතාම සතුටුයි වගේම ආඩම්බරයි. පාසැල් දැරියක් නිසාවෙන් ප්‍රෙමගීතවලින් තරමක් දුරට ඈත් වෙල වෙනත් ගීත වලට යොමු වෙනවනම් සුදුසුයි කියල හිතෙනවා. ඔබ රටට මිණි කැටයක් පැටියො . ජයවේවා..... ❤️❤️❤️.

  • @prieethidhammika5514
    @prieethidhammika5514 3 ปีที่แล้ว +3

    Excellent 👌