ඇඟිලි ගැන ගැන හිටපු දවස| එයා ආපු හැටි 😱-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 647

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 9 หลายเดือนก่อน +587

    මම විවාහ වෙලා මාස දහයෙන් මගේ හස්බන්ඩ් රට යනවා. ගිහින් මාස දහයක් වගේ ඉදලා ආපහු එනවා. ඒ වෙන්වීම හරිම වේදනා කාරියි. ඒක කියන්න වචන නෑ. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි විවාහවෙලා අවුරුදු දොලහක්. මේ වෙනකොටත් මගේ හස්බන්ඩ් ඉන්නේ පිට රටක. ගිහින් අවුරුදු එක හමාරක් . මාවයි දරුවෝ දෙන්නාවයි ගන්න එයා හිතන් ඉන්නවා. ඒකට වැඩ කරනවා. පුලුවන්නම් අපිට ආශිර්වාද කරන්න ඉක්මනට හස්බන්ඩ් ලගට දරුවෝ දෙන්නා එක්ක යන්න ලැබෙන්න කියලා. ඒ වෙන්වෙලා ඉන්න වේදනාව හරිම අමාරුයි දරාගන්න. ජීවිතේම හිස් බවක් දැනෙනවා.

    • @PriyankaHapuarachchi
      @PriyankaHapuarachchi 9 หลายเดือนก่อน

      Oyata ඉක්මණින්..mahathaya lagata yanna babewa..🎉❤

    • @rasanjaliJayawardhana-zn5of
      @rasanjaliJayawardhana-zn5of 9 หลายเดือนก่อน

      අනේ ඔයාගෙ ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න ඔනි බුදුසරණයි

    • @CINDERELLA733
      @CINDERELLA733 9 หลายเดือนก่อน

      🥺🥺

    • @sass3013
      @sass3013 9 หลายเดือนก่อน

      ❤❤❤❤ ඒ පීලින් එක සතුට කියන්න වවන නැහැ සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @SanduRajapaksha-lg1rt
      @SanduRajapaksha-lg1rt 9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාලගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ඨ වෙන්න ඕන 🙏❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 9 หลายเดือนก่อน +77

    සංංගීත් අයියා කතා කරන්නෙ කන් දෙකට නෙවෙයි....හදවතට....සමහර තැන්වල කියන දේවල්වලට නොදැනිම කදුලුත් එනවා.. අනෙ ගොඩක් ආදරෙයි ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න ❤

  • @sithaginimnaya
    @sithaginimnaya 9 หลายเดือนก่อน +74

    සංගීත්ගෙ වගේ ආදරයක් ලබන්න දිනී සංසාරේ කරපු පින මොකක්ද කියලා දැනගන්න තියෙනවා නම් ...... අනේ මේ ආත්මේ අපිටත් ඒ පින කරගන්න..... මොකද මතු උපදින ආත්මයන් වලවත් මේ වගේ ලස්සන ආදරයක් අපිටත් ලබන්න.....
    හැමදාම මේ වගේ සතුටින් අවංක ආදරයෙන් ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා ඔයාල දෙන්නට...... සංගීත්, දිනී .... ඔයාලට ගොඩාක් ආදරෙයි මං....

    • @MaduShi-wj3gg
      @MaduShi-wj3gg 9 หลายเดือนก่อน

      Aadre dennthi simavkin thorava thmange partnerta❤❤

    • @himasharathnayaka3248
      @himasharathnayaka3248 9 หลายเดือนก่อน

      ඇත්තටම 😢
      ඒ වගේ කෙනෙක්ට මාත් හරිම ආසයි❤

    • @panchayt8606
      @panchayt8606 9 หลายเดือนก่อน

      හොදට සාලකන්න.දුකේදි ලගින් ඉන්න

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 9 หลายเดือนก่อน +45

    ලබන මාසෙ වෙනකල් මාත් ඇගිලි ගැන ගැන ඉන්නෙ..එකක් මාස ගානකට පස්සෙ අපි ආයිත් හම්බෙනවා අනික තමයි අපේ පවුලට තව චූටි පැටියෙක් එනවා ❤❤❤❤..ඒ සතුට කියා ගන්න වචන නෑ🥺💕

    • @spr1692
      @spr1692 9 หลายเดือนก่อน

      එහෙනම් නොකියා ඉන්න.

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 9 หลายเดือนก่อน +270

    මම pregnant. ගෙදරින් අපේ married එකට කැමැති නැහැ. අපි ඉන්නෙත් ගෙදර ගෙවල් වලින් ගොඩක් දුර. පානදුරේ. Adurana කවුරුත් නැහැ තාම ඉතිං.😢 පුංවි ඉල්ලීමක් තියෙනවා ඉල්ලුවට කමක් නැද්ද. මන් හිතනවා ඔය දෙන්න මට පොඩ් අවස්ථාවක් දෙයි කියලා. පුළුවන් නමි මට බත් එකක් හදලා දෙනවද.

    • @achini5709
      @achini5709 9 หลายเดือนก่อน

      Ane meka balannko😢

    • @ireshamaduwanthi1346
      @ireshamaduwanthi1346 9 หลายเดือนก่อน

      Panadure koheda inna math panadure

    • @Xjdjxn
      @Xjdjxn 9 หลายเดือนก่อน

      Oya panadure koheda

    • @spr1692
      @spr1692 9 หลายเดือนก่อน +1

      අපෝ හලෝ ඔහොම ඉල්ලන් කන්න එපා.මිනිස්සුන්ට වද දෙන්න එපා.කඩේකින් කන්නකො.ඔයා ප්‍රෙග්නන්ට් වුණා කියලා රටේ මිනිස්සු පලිද?

    • @TiroshaniGanga-ne1ub
      @TiroshaniGanga-ne1ub 9 หลายเดือนก่อน

      Man inne panadureta laga oya kamathinam mn oyata lunch aka hadala genath dennam❤

  • @NayanaPriyadarshaniperera
    @NayanaPriyadarshaniperera 9 หลายเดือนก่อน +86

    හැම ගැහැනියකටම මේ වගේ ආදරයක් ලැබෙනවා නම් ලෝකය මොන තරම් සුන්දරද

    • @ivakavidulifransz6671
      @ivakavidulifransz6671 9 หลายเดือนก่อน

    • @kanthiperera6208
      @kanthiperera6208 9 หลายเดือนก่อน

      Ane harima sathutui okkoma la hinawela innawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SasmikaGunawardhana-h8x
    @SasmikaGunawardhana-h8x 9 หลายเดือนก่อน +40

    දිනිති අක්කි ඇත්තටම මං මුලින්ම ඔයා ගැන වැරදි වැටහීමකින් හිටියෙ.ඒත් දැං එහෙම නෑ..ඇත්තෙන්ම ඔයා මාර ලකී.❤❤අදරෙයි අපි ඔයාලට.මෙ දෙන්නට මං වගේම ආදරෙ අය කෝ.....

  • @savi2532
    @savi2532 9 หลายเดือนก่อน +13

    සංගීත් දිනී ගොඩක් සතුටින්, ආදරයෙන් ඉන්න එක හරිම සතුටුයි . සංගීත් ගෙ අම්මා , තාත්තා ආදරයෙන් ඉන්න විදියට මට ලෝබත් හිතෙනව. දිනී ඔයා හැමදාම සතුටින් ඉන්න , ආදරයෙන් ඉන්න. මේ වගෙ husband කෙනෙක් සහ තාත්තා , අම්මා කෙනෙක් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඔයා ගැමෝගෙම ආදරය ලබමින් හැමදාම සතුටින් ඉන්න දිනී. සංගීත් ගෙ ලස්සන familiy එකට බුදුසරණයි ! දෙවි පිහිටයි !

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 9 หลายเดือนก่อน +17

    බල බල හිටියේ .මේ විඩීයෝ එක බලන්න.ඔවු අනේ ලග ඉන්නවට වඩා දුර ඉන්න කොට තාමා අගේ දැනේන්නේ.❤❤

  • @SudeeshaRajapakshage-e8l
    @SudeeshaRajapakshage-e8l 9 หลายเดือนก่อน +2

    මගේ හස්බන්ඩ් ඉන්නෙත් රට..මම එයත් එක්ක එකට ඉදලා දැන් ලංකාවට ඇවිත් මාස 6ක් විතර වෙනවා..මම අසනීප උන නිසා මට එන්න උනා..එයා මාත් එක්ක ඇවිත් දවස් 15කින් ආයේ ගියා රට..අනේ දෙවියනේ එයා ආපහු යද්දී හරියට මට දැනුනේ මගේ පනත් එයා අරන් ගියා වගේ..අදටත් එයා නැතුව ගොඩක් පාලුවෙන් ඉන්නෙ මම...කොච්චර කතා කරත් එයා නැති අඩුව ගොඩක් දැනෙනවා මට..මම හිතනවා ඉක්මනටම එයා මම ලගට ආපහු එයි කියලා...❤❤❤❤

  • @muditha363
    @muditha363 9 หลายเดือนก่อน +6

    දිනිති ආවාට පස්සේ ටික බැලුවේ ඇස් වල කදුලු පුරවගෙන. ඒ සතුට..... හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 9 หลายเดือนก่อน +7

    ඇස්වලට කදුලු ආවා, ලංකාවට ආවා දැක්කාම..අනේ..ගොඩක් සතුටුයි..දැන් ඉතින් 4ම එක්ක family savary එකත් බලපොරොත්තු වෙනවා..ජය වේවා..බුදුසරණයි..

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 9 หลายเดือนก่อน +17

    අනේ ගොඩක් සතුටුයි නංගි ආවට.ඔය ආදරයට මම ගොඩක් ආදරෙයි .ඒගැන කියන්න වචන නැහැ.ඔය ආදරය හරිම ආදර්ශමත් .හැමෝම මෙහෙම ඉන්නවනම් කොච්චර ලස්සනද?සංගිත් දිනි vlogs බලන අපි දන්නවා මේ ආදරය ගැන
    .මම බලන්නෙ ඔයාලගෙ video විතරයි .ඒ ඔයාලා ගාව බොරු රගපෑම් නැති නිසා .බුදු සරණයි ❤❤

  • @pawanirangana4144
    @pawanirangana4144 5 หลายเดือนก่อน +1

    එයා නැතුව මාස 10 නැතුව ඉදලා ලංකාවට ආපු දවසෙ මාරම සතුටක් දැනුනේ එයාව එක්කන් එන්න යද්දි දැනුන සතුට 🥰🥰🥰🥰

  • @alexalex1493
    @alexalex1493 9 หลายเดือนก่อน +6

    මම දැකපු ලස්සනම ආදර කතාව තියෙන්නේ ඔය දෙන්නට. ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjunavodya8898
    @sanjunavodya8898 9 หลายเดือนก่อน +5

    අම්මෝ දිනිති ඔයානම් පිස්සුවක් ඇත්තමයි ...ඔයා ඔය තරම් ලස්සන හිත හොද කෙනෙක් කියලා හිතුවෙ නැහැ...ආත්තටම ඔයා මාරම ලස්සනයි ...අපී ඈතට ඔයාව දැක්කෙ...ඔයා අපිත් එක්ක හරි ලස්ස්නට හිනා උනා..නුගේගොඩ කැන්ඩි එකේදී...හරිම නිහතමානී චරිතයක් ඔයා ❤❤❤️

  • @samadhipiumika2986
    @samadhipiumika2986 9 หลายเดือนก่อน +14

    මේ වීඩියෝ එක එනකන් බල බල හිටියේ මම විතර ද..😍🥰

  • @nethminikeshani7027
    @nethminikeshani7027 9 หลายเดือนก่อน +3

    මගේ රත්තරන් මහත්තයා ඔයාගෙ මහත්තයා වගේ අක්කේ කොච්හිටියත් සෑහෙන්න ආදරෙයි 😘😘

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 9 หลายเดือนก่อน +5

    අම්මෝ බලන් හිටියේ මේක දානකල්.. මොනාටවත් නෙවෙයි ඔය දෙන්න ඈත් වෙල ඉද්දි දුකයි. අන්න ඒක නිසා....❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 9 หลายเดือนก่อน +16

    ඔයාලා දෙන්නා දෙපැත්තක ඉන්නවට චුට්ටක් කැමති වුනේ නෑ..සංගීත් වීඩියෝ එකක් ගෙනාවොත් කීපාරක්නම් කියනවද මැණික කියලා..ඔයාලා ආදරෙන් සතුටින් ඉන්නවා දකින එක ගොඩක් ලොකු සතුටක්..ඒ ආදරේ හැමදාම තියාගන්න..අපිට මොනවා තිබුණත් වැඩක් නෑ අපිව තේරුම් ගන්න පුළුවන් ආදරයක් නැත්නම්..
    මං ඔයාලා දෙන්නගෙන්ම ඒ ආදරේ ඒ තේරුම් ගැනීම ඒවගේම ගෞරවය දකිනවා..ඒවගේම අපි කොච්චර ආදරේ කලත් වැඩක් නෑ අපට හස්බන්ඩ්ගෙ අම්මා තාත්තා ආදරේ නැත්නම්..
    ඔයාට ඒ ආදරෙත් ලැබිලා තියෙනවා..ඔයා ගොඩක් වාසනාවන්තයි..හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න..හදවතින්ම සුභ පතනවා මම ඔයාලා දෙන්නට..ඔයාලා වගේ හොඳ දෙමව්පියො ලැබෙන්න සංගීත් දිනී ගොඩක් පින් කරලා තියෙනවා අම්මෙ තාත්තෙ..
    හැමෝම ඔයාලා දෙන්නා වගේ වෙනවනම් කොච්චර හොඳද?ඔයාලා දෙන්නටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..මම හරි ආදරෙයි ඔයාලා හතර දෙනාටම..♥️😘

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 9 หลายเดือนก่อน +2

    අනේ අම්මෝ අක්කිගෙ සතුට දැකලා මටත් සතුටුයි ❤❤❤❤.අක්කි අයියා ආයෙම ලංකාවෙන් යයි නේද ඒත්.කමක් නෑ අනාගතේ මෙහෙ හිටියොත් හීන ඔක්කොම කුඩුපට්ටම් කරලා දාලා තමා ජීවත් වෙන්න වෙන්නෙ.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @Poorniekanayaka98
    @Poorniekanayaka98 9 หลายเดือนก่อน +3

    ඔයා තමයි අක්කෙ මේ ලෝකෙ වාසනාවන්තම කෙනා ❤

  • @SurangaManoj-o6f
    @SurangaManoj-o6f 9 หลายเดือนก่อน +20

    මේ වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතිව හිටියේ.ආදරෙයි දිනී&සංගීත්.❤❤❤❤

  • @manojvlog5856
    @manojvlog5856 9 หลายเดือนก่อน +1

    Wife ව හම්බුනෙ උබලගෙ luck එකට.... ❤ වසනව තමයි... උබලව බලා ගනි එ කෙල්ල. ජය වෙවා මචං

  • @sithumi353
    @sithumi353 9 หลายเดือนก่อน +18

    ලගදි යනවා නම් ඇයි එච්චර ඇඩුවෙ 😅මං හිතුවෙ මාස ගනකින් අයියා එන්නෙ කියලා 😅 dennatama adarei❤

  • @thilankalakmali-vx7lo
    @thilankalakmali-vx7lo 9 หลายเดือนก่อน +9

    ඒ ආදරේ හරිම ලස්සනයි ❤❤ තෙරුවන් සරණයි ඔයාලට

  • @Sunejasanjeewani
    @Sunejasanjeewani 9 หลายเดือนก่อน +2

    මගේ හස්බන්ඩ් ඊයේ ඉතාලි ගියා.මට හරිම පාලුයි.ඔයාල දෙන්නගෙ මේ වගේ දවසක් ආයෙ මටත් එනකල් බලාගෙන ඉන්නව.එයා එක්ක ගෙවුනු දවස් මතක්වෙද්දි ගොඩාක් දුකයි.මං එයාට ගොඩක් ආදරෙයි.

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 9 หลายเดือนก่อน +22

    අවුරුදු සමරලම යන්න හොඳද..අපි බලාගෙන ඉන්නම් tv program එකකින් දකින්න..😍

  • @perera9535
    @perera9535 9 หลายเดือนก่อน +3

    ලස්සන හිනාවක් ....බුදු සරණයි ...පරෙස්සමින් ලංකා වට ආවා ........❤nirogi.සම්පත් උදා වේවා .....

  • @PupuduniSavishma
    @PupuduniSavishma 9 หลายเดือนก่อน +3

    අනේ හරිම ෂෝක් ඔයා අයියා ළඟට ආවාට ❤ දැන් සතුටින් ඉන්න පැටිය ❤😂මට ගොඩාක් සතුටුයි ❤❤❤❤❤😊

  • @saramisujanitha6577
    @saramisujanitha6577 9 หลายเดือนก่อน

    ❤️❤️ මේ දවස් වල මගේ මහත්තයත් ඉන්නේ නිව්සීලන්ඩ් වල. දැන් මහත්තයා හිහින් මාස පහයි... හරිම වේදනාකාරී අත්දැකීමක්.... මේ ලෝකේ කවුරු හිටියත් මහත්තයා ළග නැතුව වැඩක් නෑ කියලා හිතෙන වාර අනන්තයි....
    හැම වෙලේම එයා මාත් එක්ක ඉන්නවා තමයි... එත් දුරස් වෙලා ඉන්න ඒක හරිම අමාරුයි.... ඉක්ක්මනට ම අපේ පුතාල දෙන්න එක්ක මහත්තයා ලගට යන්නයි බලාපොරොත්තු ව. ඒ දවස එනකන් මග බලාගෙන ඉන්නවා.
    ඔය දෙන්නගේ පැතුමත් අපිට ලැබයි කියලා හිතනවා.
    ඒ වගේම හැමදාම ආදාරෙන් ඉන්න ලැබෙන්න කියලත් ඔයා දෙන්නට ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹

  • @Chamilapradini
    @Chamilapradini 8 หลายเดือนก่อน +1

    මම pregnant. ගෙදරින් අපේ Married එකට කැමැති නැහැ. ❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 9 หลายเดือนก่อน +32

    අතේ ගෙනියන බෑග් එකෙයි,අතේ ගෙනියන බැකේජ් එකෙයි,ගෙනියන්න පුළුවන් ඒවා මොනවද?

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน

      හෑන්ඩ් බැගේජ් එකේ 10 kg පුලුවන්

  • @priyankamadubashini
    @priyankamadubashini 9 หลายเดือนก่อน

    මං ඇත්ත ටම ආසයි ඔය දෙන්නගෙ ආදරේ ට, හරි හුරතල් ලස්සන ආදරයක්...සතුටින් ඉන්න කෙල්ලෙක් චූටි එකෙක් වගේ හුරතල් වෙද්දි ඒ ආදරේ හරි ලස්සනයි ..❤❤❤

  • @anuraroshan790
    @anuraroshan790 9 หลายเดือนก่อน +10

    ඔයාට දෙනුන සතුට මටත් දැනුන. ඒවගේම තමා නෙවත එනකොට දෙනෙන දුක. ලංකාවට අවා කියලා දෙනෙනකොට හිතට පුදුම සතුටක් දෙනෙන්නේ. කියලා නිම කරන්න බැහැ. බුදුසරණයි ඔයාලා දෙන්නට

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 9 หลายเดือนก่อน +10

    ඔව් නංගි මමත් එහෙම තමයි.කොහෙ හරි යන්න තියනවනම් එදාට නින්ද යන්නේ නෑ.වෙලාව බලල ඉවරයක් නැහැ.😂😂❤❤❤. පරිස්සමින් එන්න බුදු සරණයි

  • @SaumyaErandi-v2m
    @SaumyaErandi-v2m 9 หลายเดือนก่อน +34

    මේ වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ. ❤️❤️

  • @teclawijenayake6470
    @teclawijenayake6470 9 หลายเดือนก่อน +5

    අම්මෝ කොල්ලගෙ මූණෙ මල් පිපිල වගේ ලස්සනයි.අනේ අපිටත් ලොකු සතුටක් දැනෙනව ඔයාල සතුටින් ඉන්නව දැක්කම.හැමදාම ඔයාලට ඔය සතුට විදින්න ලැබෙන්න වාසනාවම උදාවේවා!සියලුම දෙවියන්ගෙම පිහිටයි.

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 9 หลายเดือนก่อน +3

    හරි ආදරනීයයි අක්කා අයියා හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️❤️❤️❤️

  • @Nilu157
    @Nilu157 9 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ❤❤❤ ලංකාවට යන එන හැඟීම මං මගෙ ඡීවිතේ අවුරුදු 20 විදින කෙනෙක්. ඒක පපුව ගැහෙන අමුතු ලස්සන හැඟීමක්🌹🌹🌹

  • @shehanirashmika9180
    @shehanirashmika9180 9 หลายเดือนก่อน +2

    මන් අක්කිට මාරම ආසයී අනේ 😍 එයා හුරතල් 😊

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 9 หลายเดือนก่อน +7

    මට ඵමයි සතුටින් අයියේ අක්කෙ ❤❤❤ හැමදාම අදරේයි ඔය දෙනා ට❤❤

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 9 หลายเดือนก่อน +4

    අනේ අක්කිගෙ සතුට ❤
    සoගීත් අයියත් ගොඩක්ම සතුට්න් ..අනේ හැමදාම සතුට්න් ඉන්න අයියා අක්කි
    ආදරෙයි ❤❤

  • @HadungeDilrukshi
    @HadungeDilrukshi 9 หลายเดือนก่อน +1

    අයියේ ඒතැනින් යනකොට දැනෙන හැඟීම මාරම දුකක් දැනුනු ඒක මට කියන්න අදටත් තේරෙන්නෙනැහැ. හැම දෙයක්ම මට නැති උනා වාගේ. ඒයා ඒන කොට හැම දේම ලැබුණා වාගේ ඒක තමයි ජීවිතයේ හැටි කියලා මම හිත හදාගන්නවා

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 9 หลายเดือนก่อน +3

    ❤❤❤අනේ මල්ලී සතුටින් ගොඩාක් නංගිත් ඒ වගේ.ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නට ❤❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 9 หลายเดือนก่อน +8

    ඔතනින් යද්දි එද්දී දැනෙන ෆීලීන් එක ගැන කියල වැඩක් නැහැ එක දැනෙන්නම ඔනේ , සතුට දුක, එක වගේම ❤❤

  • @ureshasewwandi8399
    @ureshasewwandi8399 9 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ එ තරම් ආසයි අක්කිගෙ අයියගෙ වීඩියෝ බලන්න ❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න අක්කි අයියා ආදරෙයි ❤

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 9 หลายเดือนก่อน +4

    හරිම සතුටක් දිනිතිගේ පැමිණි ම.සංගීත් දිනිති හැමදාම ඔයාලගේ වීඩීයෝ ස් අපි බලනව....ඔයාලා දෙන්නගෙම රඟපෑම් ගොඩක් විශිෂ්ටයි....ඔයාලගේ ලස්සන නිර්මාණ බලන්න අපි ආසාවෙන් බලා ඉන්නෙ...සංගීත් කපුරාළගේ චරිතය හරිම දක්ෂ විදියට රගපානව...ඔය දෙන්නටම.සුභ පැතුම්...ආයේ ඕස්ට්‍රේලියාව ට ගියත්...ලංකාවට යන්න එන්න.....අපේ පුංචි රටට ඔයාලා දෙන්නා මැණික් කැට දෙකක්....ඒ නිසා......හැමදාම සතුටින් ඉන්න.ඒ වගේම.සංගීතියේ අම්මි තාත්තී කියන්නෙත් ගොඩක් දක්ෂ කලා යුවලක්.....ඒ දෙදෙනා ටත් මම සුභ පතනව.....❤

  • @Dilransi
    @Dilransi 9 หลายเดือนก่อน

    ජීවිතයේ දුකත් සතුටත් දෙකම එකම ලග තියන තැනක්. මොනවා උනත් මාරම ආදරෙයි ලංකාවට

  • @AIAttanayake
    @AIAttanayake 9 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සන විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 หลายเดือนก่อน +2

    ඇත්තම අත් දැකීම එයයි.....
    ලස්සනම ලස්සන ජීවිත ගමනක්...

  • @uthpalaherath7014
    @uthpalaherath7014 9 หลายเดือนก่อน +5

    අනේ මට එදා දැනුන දුකයි.අද දැනුන සතුටයි කියාගන්න බෑ.සතුටින් ඉන්න හැමදාමත් .මේ ලෝකෙ හැමෝටම ඒ පින නෑ.බුදුසරණයි ❤❤

  • @ImashaVithanage
    @ImashaVithanage 9 หลายเดือนก่อน

    මගේ මහත්තයා මාවයි බබවයි තියලා අපේ හීන වෙනුවෙන් දුර රටකට ගියා.ඒ දැනෙන දුක වචනවලට විස්තර කරන්න ආමාරුයි.එයත් පරිස්සමින් ඉක්මනට අපි දෙන්න ළගට එනකම් බලන් ඉන්නවා.සතුටින් ඉන්න.ඔයාලා හැමදාම

  • @daliyasilva9298
    @daliyasilva9298 9 หลายเดือนก่อน +6

    ආදරය පිරුන ලස්සන ජීවිතයක් ගතකරන පිංවන්තදරුවෝ දෙන්න. දේවාශිර්වාද ලැබේවා. නිදුක් නිරෝගීභාවය හතර දෙනාටම ලැබේවා.

  • @piumikawshalya7869
    @piumikawshalya7869 9 หลายเดือนก่อน +6

    Nokiyama ennai thibunee.😊😊😊shoii ethakota aiyage reaction balanna thibuna...❤❤

  • @dilkiishara627
    @dilkiishara627 9 หลายเดือนก่อน

    මගේ කෙනෙක් රට ඉදල ආවා වගේ සතුටක් දැනුනා අනේ.. ❤❤ 😊😊 ආයෙත් හතර දෙනාම එකට වීඩියෝවල දකින්න ලැබෙයී 😊😊

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 9 หลายเดือนก่อน +7

    Oyalage video walatanm ebbahiwela akkiyo....😊😊😊😊parissamin .....Theruwan saranai....sa...Aiya HAPPY eke athiii

  • @sahasmiA
    @sahasmiA 9 หลายเดือนก่อน +3

    ආක්කාට සතුටුයි නම් අපිටත් සතුටුයි ❤❤❤❤

  • @nisansalarajini3347
    @nisansalarajini3347 9 หลายเดือนก่อน

    ඔයාලගෙ වීඩියෝ ක්ලිප්ස් හරිම ලස්සනයි ...හරිම ආදරනඊ යයි` .එ වගේම වඅඩගත් දේවල් ...තියෙන්නේ ...me anuradhapura නැවතුණ thana gana poddak kiyanna ...ලස්සනයි ...e wage katu විහාරය ganath kiyanna...budusaranai

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි අනේ..ඔයාලා ලංකාවේ කුහක මිනිස්සු එක්ක ඉන්න එපා අනේ..ආයෙමත් යන්න ඉඳපු රට ටම..මෙල්බන් වලට යන්න පුතේ..පුලුවන්නම්.. අපේ ළමයි යවා ගන්න බැරිව අපි දුක් විඳිනවා..😢😢❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 หลายเดือนก่อน +1

    Oyage සමහර wada වලට hina yanawa nangi koma unat හරිම සතුටුයි oya ආයෙත් enaekata oyala denna හරිම වාසනාවන්ත දෙන්නෙක් හැමදාම සතුටින් inna nanga matanam e sathuta na et man දරුවන් ekka සතුටින් innawa mat balagana inne ඉක්මනින් දරුවන් balanna yanna balamu itin oya parissamin yanna nanga සුබපැතුම් ❤❤

  • @Dimuthu94
    @Dimuthu94 9 หลายเดือนก่อน

    දුර රටක ඉන්න කෙනෙක් තමයි දන්නේ තමන්ගේ රටට යද්දි දැනෙනෙ හැගීම.මමත් ආසාවෙන් ඉන්නේ ලංකාවට යන්න.අවුරුදු හතයි මාස දහයක් වෙනවා පවුලේ අයගෙන් ඈත් වෙලා රට ඇවිත්.මේ කාලයටම මම මගේ රටට ඇවිත් නෑ.🥺තමන්ගේ ආදරණීයන් එක්ක ගත කරන කාලය තමයි වටින්නේ..පරිස්සමෙන් ඉන්න..❤️

  • @thakshilakumari6086
    @thakshilakumari6086 9 หลายเดือนก่อน

    වීඩියෝ එක යන අතරතුරේ අයිය sound එක වෙනස් කරන්න එපා .කදුලු ආව තැන් ගොඩයි ..ඒකයි 🥺🥺🥺❤❤❤❤

  • @shamalimaduka2981
    @shamalimaduka2981 9 หลายเดือนก่อน +2

    මගෙ මහත්තයා තව දවස් 4 කින් මගෙ ලගට එනවා ❤මමත් මග බලන් ඉන්නෙ ❤

  • @maheshiperera8772
    @maheshiperera8772 9 หลายเดือนก่อน

    දිනි ඔයා කොන්ඩෙ මැදින් පිරන්න එපා...ඔයාට ලස්සන සයිඩ් එකට දැම්මම තමයි....❤❤

  • @prabathkawsahlaya
    @prabathkawsahlaya 9 หลายเดือนก่อน +1

    සතුටුයි අනේ හුගාක්. අපේ ජිවිතේට දුක වගේම සතුටත් තියෙනවා අයියේ අක්කේ 🫂❤️‍🩹 මටත් මේ අවුරුද්දේ ඔතනට යන්න වේනවා ඒ සතුටකට නේමෙයි . දුකකට ඒ කොහොම උනත් හැම වෙන්විමකම මේ වගේ සතුටක් තිනවා කියලා මන් දාන්නවා. අය්යේ අක්කේ 🥰 ඔයාලා දෙන්නා හුගාක් සතුටින ඉන්න එච්චරයි ඕනා . බුදුසරණයි ඔයාලා දෙන්නට වගේම අය්යාගේ අම්මටයි තාත්තාටයි . සතුටින් ඉන්න පරිස්සමෙන් 🫂🌏❤️‍🩹

  • @sadinikawya9964
    @sadinikawya9964 9 หลายเดือนก่อน

    අනේ ඔය දෙන්නගේ ආදරේට ඇස්වහක් වදින්න එපා❤️🥺වෙන්වෙලා ඉදලා දෙන්නම එකට ලංවෙන එක තරම් සතුටක් නෑ 🥺💗ඒක වෙන් වෙන එක දරාගන්න ගොඩක් අමාරුයි😫ආදරෙයි හැමදාමත් අක්කි අයියා ඔය දෙන්නට🥺❤️🌹😍

  • @chamubabah237
    @chamubabah237 9 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි කාලේකාටවත් පස්සේ දිනි අක්කිත් ලංකාවට ආව 😍❤️

  • @hdnish9537
    @hdnish9537 9 หลายเดือนก่อน +19

    ඇත්තටම මමත් ආසම අත්දැකීමක් ...මගේ husband ඉන්නෙත් ඇමරිකාවෙ ඒත් අනේ දැන්ම එන්නෙ නැ ...මමය පුතයි යන්න ඉන්නෙ.ඇත්තටම ඔයාලා වාසනාවන්තයි ..love u guys

  • @Lifewithsha467
    @Lifewithsha467 9 หลายเดือนก่อน +7

    මං කිවුවේ අක්කා එනවා කියලා❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 9 หลายเดือนก่อน

    ඔයාලා වාසනාවන්තයි 🥰ජීවිතේට හොඳම දේවල් පහු වෙලා හරි ලැබෙනවා.ඔයාලා වගේ ආදරෙන් සතුටින් ඉන්න ආසයි❤❤😊

  • @nelumfernando8197
    @nelumfernando8197 9 หลายเดือนก่อน +3

    සතුටුයි සතුටින් ඉන්න ලෑබේවා god bless your family 🎉🎉🎉🎉🎉🎉🎉 life

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 9 หลายเดือนก่อน +3

    ඇත්තටම සතුටුයි මෙිවගේ ආදරයක් දකින්න.පෙර පිනක් තියෙන්න ඔිනෑ සැබෑ ආදරයක්
    විදින්න.තෙරැවන් සරණයි.❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 9 หลายเดือนก่อน +2

    අනේ ඔයා ඇවිත්..♥️🥰
    දෙන්නගෙ සතුට..♥️

  • @SewwandiNilakshika-ke8bg
    @SewwandiNilakshika-ke8bg 9 หลายเดือนก่อน +8

    පලවෙනි කමෙන්ට් එක මගෙන් අක්කි අයියා❤️ ඇත්තටම මාත් බලන් හිටියා ඔයාලා දෙන්නා හම්බවෙනකම් සතුටුයි 🙈❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි 🌺💫

  • @isrimali1651
    @isrimali1651 9 หลายเดือนก่อน +1

    මටයි මගේ අයියටත් මේ වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ❤

  • @sewwandisamarakoon399_
    @sewwandisamarakoon399_ 9 หลายเดือนก่อน

    මාත් බලන් හිටියෙ දිනී අක්කි අයියා ලගට එන දවස වෙනකන් තමා 😍❤️

  • @TimarTimar-ym3wg
    @TimarTimar-ym3wg 9 หลายเดือนก่อน

    ඇත්තටම සංගීත් අයියේ ඔයා දිනී අක්කිට අදාරේ කරන්නේ පරිස්සම් කරන්නේ තාත්තා කෙනෙක් දුවෙක්ව පරිස්සම් කරනවා වාගේ ඊටත් වඩා අනේ මං දම්නේ නැ කියන්න හැමදාමත් ඔයාල්ගෙ වීඩියෝ බලනවා ආස හිතනව මටත් බුදු සරනයි හැමදාමත් සතුටින් ඉන්න 😊❤

  • @shanikapeiris6076
    @shanikapeiris6076 9 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි අක්කායි අයියයි දෙන්නම ලන්කවට ආපු එකට 🎉🎉

  • @meriyanfernando2943
    @meriyanfernando2943 11 วันที่ผ่านมา

    සංඟීත් ආදරයක් නෙමේ ජීවිතයක් සතුටින්ම ආදරෙන් ඉන්න ❤

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 9 หลายเดือนก่อน

    එහෙම wen wela inna හරිම අමාරුයි .මම husband gen ඈත් wela අවුරුදු ගණන් ඉන්නවා.ලංකාවට එනවා kivwama marama සතුටක් දැනෙන්නේ .ඒක වචන වලින් kiyanna ba.good luck 🎉🎉🎉 පරිස්සමෙන් සතුටින් inna .

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 9 หลายเดือนก่อน +2

    අනේ ෂෝයි අක්කි ආවා නේ...අම්මෝ අයියගෙ සතුට. අපිටත් සතුටුයි. ගොඩක් ආදරෙයි අයියේ ඔයාලට ❤ 😘

  • @indranifernando263
    @indranifernando263 9 หลายเดือนก่อน

    ගිහිල්ලා ලංකාවට දෙන්න සතුටින් ඉන්න බුස්සන්නයි දෙපිහිටයි❤❤❤❤❤❤❤❤❤❤

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 9 หลายเดือนก่อน

    ශෝයි ශෝයි . ..🤗 දිනී අක්ක ඉක්මනටම අව එක ශෝයි..ගෙදර හැමෝම ගොඩක් සතුටින් සන්ගීත් අය්යගෙ සතුට 😍❤️ ඒ වගෙ ආදරයක් ලැබෙන්න ඇත්තටම පින් කරල තියෙන්න ඔනේ.. ගොඩාක් සතුටුයි අපිටත්..❤️ පරිස්සමට ඉන්න පවුලේ හැමෝම.. ම්ම්ම් ලස්සන ලොග්ස් ගොඩාක් ගෙන්න අපිට 🤭 ආදරෙයි හැමෝටම ❤️😘

  • @purnima19899
    @purnima19899 9 หลายเดือนก่อน

    අනේ මමත් ආසාවෙන් ඉන්නේ ලංකාවට යන්න.😢ඔයාගේ සතුට .බුදු සරනයි ඔයාට

  • @UpekshaNethmi-m8f
    @UpekshaNethmi-m8f 8 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා හරියට මායි මගෙ මහත්තයයි වගෙයි හරිම ආදරනියයි හැමදාම සතුට්න් ඉන්න

  • @NethuliSulakma
    @NethuliSulakma 9 หลายเดือนก่อน

    අනේ මටනමි හරිම සතුටුයි ලංකාවට යනව කිවිවාම පරිස්සමින් යන්න ඛුදුසරනයි මැනික ආදරෙයි ❤❤❤❤

  • @pradeepalakmali8206
    @pradeepalakmali8206 9 หลายเดือนก่อน +1

    Oyala dennata api ගොඩක් ගොඩක් adarei.හැමදාම oya wage සතුටින් inna.bs

  • @ik6298
    @ik6298 9 หลายเดือนก่อน +22

    අකමැති ම තැනක් ගොඩක් දුක හිතෙන තැනක් 😢😢😢😢

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා ආදරේයි ❤️❤️❤️❤️

  • @deepanimadawala5106
    @deepanimadawala5106 9 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න. ෙතරවන් සරකයි❤️❤️❤️🤙

  • @maduganga7685
    @maduganga7685 9 หลายเดือนก่อน +1

    Oyala dannata mama harema adarai.... Habai godak adara kollaga තාත්තිට tamai.... Mokada sangitga තාත්තිගෙ පැන්කෙනක් මම.... Harema lassana pamili ekka satutin enna hama damat ජෙසු පිහිටයි..... (කුවේට් අපි)

  • @sriyanithennakoon9250
    @sriyanithennakoon9250 9 หลายเดือนก่อน

    ❤❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ...

  • @MadawiMadubashini
    @MadawiMadubashini 9 หลายเดือนก่อน

    ඒ ආදරේ දකින කොට ආස හිතෙනවා .අනේ අස්වහක්න්ම් වදින්න එපා ඒ ආදරේ ට

  • @chathu2042
    @chathu2042 9 หลายเดือนก่อน

    ඔයාත් මම වගේ lucky girl කෙනෙක්❤ මගේ බබීත් ඔය වගේමයි.දවසට vedio call සීයකට වඩා ගන්නවා.අපිත් රටවල් දෙකක ඉදන් ආදරේ කරන්නෙ.එයා හැමවෙලේම ඔය වගේ call අරන් මට විකාර කරනවා❤.අපිත් තව සතියකින් meet වෙනවා.මාත් දවස් ගැන ගැන ඉන්නෙ එයා එනකල්

  • @nilmini0515
    @nilmini0515 9 หลายเดือนก่อน +1

    අනේ මැනික ඔයානමිි ලංකාවට යනවා නේද මට තවත් මාස අටක් තියනවා පරිස්සමිින් යන්න බුදු සරනයි ජේසු පිහිටයි

  • @jayanthialgewaththage3572
    @jayanthialgewaththage3572 9 หลายเดือนก่อน

    ඒ දුක දැනෙන්නේ ඔතනින් පිටවෙච්ච කෙනෙක්ට විතරයි විතරයි. ආයෙ එනකොටත් පුදුම ආසාවකින් තමයි එන්නෙ

  • @nimashamadushani985
    @nimashamadushani985 9 หลายเดือนก่อน +5

    බුදු සරණයි අක්කි ඔයාට හරිම සතුටින් ඉන්නෙ❤❤

    • @annmalani2443
      @annmalani2443 9 หลายเดือนก่อน

      Iyo ai owa gaththe manika

    • @annmalani2443
      @annmalani2443 9 หลายเดือนก่อน

      Manika ena sathutata wahinawa

  • @sn9966
    @sn9966 9 หลายเดือนก่อน

    මැනර්ස්...යාලුවන්ට වැඩ වැඩියි කියලා අපිව අන්දන්න හදන්නෙ.අපි අහුවෙයි ඕවාට..🤪

  • @nimashamadushani985
    @nimashamadushani985 9 หลายเดือนก่อน +5

    පරිස්සමෙන් අනේ මැනිකගේ හිනාවා ❤❤❤ පව් අක්කි ඔයා