දෙමෝදර රේල් ගැටේ සහ අහස් නමයේ පාළම ගැන රසබර තොරතුරු ? Things About Demodara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2019

ความคิดเห็น • 8

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v 9 หลายเดือนก่อน

    සුන්දර. අපේ.කොඨසයට. වැදගත්කම. ලොව.වාසි.සියලුම දෙනාට. බොහොම. ස්තුතිවන්ත. වෙනවා.

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 ปีที่แล้ว +2

    සුද්දා රේල් පාර හැදුවේ කලින් මැනුම් කටයුතු කරලා, වියදම් ඇස්තමේන්තු එහෙම හදා අවසන් කිරීමෙන් පසුවයි. නැතුව රේලිපීලි දමමින් ඉදිරියට ගොස් තැන් තැන්වල නතරවෙලා මෙතනින් එහාට හදන්නේ කොහොම ද කියලා කල්පනා කර කර හිටියේ නැ. දෙවෙනි එක ආරුක්කු පාලම - මේ වගේ පාලම් මුලින්ම හැදුවේ රෝම අධිරාජ්‍යයේ ශිල්පීන් විසින්. ක්‍රිස්තු පූර්ව යුගයේ හදපු මේ වගේ පාලම් තාමත් යුරෝපය පුරා තියනවා. Roman Bridges in Europe කියලා Google සොයා බලන්න. ලංකාවේ අප්පුහාමිලාගෙන් උපදෙස් අරන් මේ පාලම හැදුවා කියන්නේ අමු පච.

    • @albertdesilva2087
      @albertdesilva2087 21 วันที่ผ่านมา

      You are absolutely right. This kind of false stories only make our people even more dumber !

  • @champikafernando7170
    @champikafernando7170 ปีที่แล้ว

    Wooow very nice 👍👍👍🙏🙏🙏🌹🌹🌹🌹

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว

    හරිම අගේට පැහැදිලිව විස්තර කරනවා

  • @bimaldulaksha5039
    @bimaldulaksha5039 3 ปีที่แล้ว +1

    Meke loku vissarayak denna