ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අතුරුදහන් වුණ පුංචි කෝච්චිය | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2022
  • Follow on: අතුරුදහන් වුණ පුංචි කෝච්චිය
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 163

  • @vinidugunasinghe1889
    @vinidugunasinghe1889 ปีที่แล้ว +68

    මේක රත්නපුරට වෙන්වකන්වත් හදල දෙන්න. මෙහෙ මිනිස්සු මාරම දුකක් විදින්නෙ බස් වල කොලබ එහෙම යන්න . ඒ තිබ්බ පොඩි පොඩි ස්ටේශන් එහෙම දැක්කට පස්සෙ පට්ටම දුකයි අප්පා. පුලුවන් නම් ලොකුම දෙයක් මේක.රත්නපුර ස්ටෑන්ඩ් එක තමා ඉස්සර කෝච්චි ස්ටේශන් එක . අදටත් ඒක ඉස්සර විදියට ම තියනවා. ඒව දකිද්දි පට්ටම දුකයි. පුලුවන් නම් මේක කරල දෙන්න . ලොකු පිනක් 🙏🙏🙏🙏🙏🙏💗

    • @chamaradilshan2260
      @chamaradilshan2260 ปีที่แล้ว +1

      එවා වෙන්නෙ නැ මෙ කාලකන්නි හුත්තිගෙ පුතාලා මෙකෙ ඉන්න්කන්

    • @dilshanprabhash6216
      @dilshanprabhash6216 ปีที่แล้ว +10

      තියන එකත් හදාගන්න බැරුව තව මොනව හදන්නද

    • @navindunimsara3343
      @navindunimsara3343 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මම.මීරිගම ඉදන් රත්නපුර අයගමට ගියා සෑහෙන කට්ටක් කෑවේ පාර එහෙම හදලා නෑ එව්ව හදන්න තියෙන්නෙ මේ දේශපාලුවන්ට පේන්නෙ නෑනේ මෙව්වා

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +27

    ඒදා ඉදන් හොයා බලනවා විතරනේ..ඒ හොයපු විදියට රේල් පාරවල් හැදුවානම් අද තාර පාරවල්වලට වඩා රේල් පාරවල් තියේ ලංකාවේ. කාලකන්නි දේසපාලුවො ඉන්නකම් ඕවා කරන්න අමාරුයි..අපිත් ආසයි සබරගමුවට රේල් පාර ආයෙ එනවට 💓

  • @Hi-ci2dw
    @Hi-ci2dw ปีที่แล้ว +10

    ඉන්දියාවේ මේ පුංචි කෝච්චි තාමත් දුවනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තමයි ඒ සේවාව යොදා ගන්නේ.

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว +24

    ඇයි බං රත්නපුරේ ජෝනා,තලතා,චෙකා,පවිත්‍රා ,වලේ බොඩයා,වාසුවා එහෙම දැන් ඉන්නවා නේද උන් ඡන්දකාලෙට සබරගමුවේ එවුන් කඩේ යවල පාර්ලිමේන්තු යනවා උන්ට රේල්පාර නෙවේ මුන් අම්මගේ රෙද්ද හදයි

  • @chathuxyz_
    @chathuxyz_ ปีที่แล้ว +5

    සුද්දා නැත්තම් අද කෝච්චිත් හීනයක් තමයි 🥲

  • @thuninduramanayaka9937
    @thuninduramanayaka9937 10 หลายเดือนก่อน +1

    අපි කොහොම හරි අපාසු රත්නපුරයට කොච්ච්‍ පාර හදමු.ඉක්මනට ව්සදුම් දිලා කොච්ච් පාර තිබුණු තත්වයට ගෙන්න ඔන අනිවාර්යයෙන්ම .

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 ปีที่แล้ว +11

    අයෙමත් එම මාර්ගය හදන්න ඕනී♥️🥺

    • @ssap3717
      @ssap3717 9 หลายเดือนก่อน

      යටියන්තොට සහ ඔපනයකට දුම්රිය මාර්ගය නැවත සදා යටියන්තොට දුම්රිය මාර්ගය කිතුල්ගල හරහා ගල්බොඩ හරියෙන් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ද කල යුතුයි. බදුල්ලට යන වෙලාව පැය 4 විතර අඩුවෙයි එතකොට කැලණිවැලි දුම්රියෙන් බදුල්ලට යනකොට

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරියක්

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 ปีที่แล้ว +24

    රත්නපුරෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීලා හැම ජන්දය කාලෙකදිම ඔය රේල් පාර ආපහු රත්නපුරට හදනවා කියලා ලණු දීලානෙ රත්නපුරේ උන් ගොනාට අන්දලා උන්ගේ ජන්ද ටික ගන්නෙ 😂😂

    • @lahirumihiran3456
      @lahirumihiran3456 ปีที่แล้ว +4

      ඔව්... අනෙක් කතාව හයි වේ එක...

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 ปีที่แล้ว +2

      @@lahirumihiran3456 ඒක නම් හදන්න පටන්ගත්ත නිසා කවදාහරි හදයි. හැබැයි රේල් පාර හීනයක් විතරයි.

    • @dharmapriyajayatissahenaka3814
      @dharmapriyajayatissahenaka3814 ปีที่แล้ว +1

      OKUN GENEEMATA SUVAMEEN GHALA ELAVPALLA RATA KALA INNA MUNTA AYA PARLIAMENT NOYAVEEMATA KATAUTU KARAPALLA HEBEI ELAGATA ENA EKA GENATH HODATA HOYA BELEEMA OBATA HMIYA.

  • @thilinasenadheera6617
    @thilinasenadheera6617 ปีที่แล้ว +10

    ලංකාවෙ හරි හමන් 🚆 මාර්ග පද්ධතියක් නැති සබරගමු පළාතෙ අපටත් කෝච්චියෙ අවශ්‍යතාව හොඳටම දැනෙනවා

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 ปีที่แล้ว +5

    අපේ සක්කිලි පාලකයො තියනදේ දියුණු කරන්නනෙත් නැ එය රැකගන්නෙත් නැ .එක විකුණන් කයි. නැත්නම් විනාශයට පත්වෙන්න හරි.ඉතින් අපි අපි හැමදාම දුකේ.

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 ปีที่แล้ว +5

    Geeth sir ගෙ උත්සාහය නොබෝ කාලයකින් ම සාර්ථක වෙන්න සුබ pathanawa ....

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +13

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @VihangaManujeewa
    @VihangaManujeewa ปีที่แล้ว +5

    මෙන්න මේවටනෙ ප්‍රවෘත්ති කියන්නෙ.රටේ දියුණුව ට වැදගත් වෙන දේවල් එලිදක්වන එක ගොඩාක් වටිනවා.මමත් දැනුම්වත් වුණා.

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth ปีที่แล้ว +10

    ගැටහැත්තට රේල් පාර දික් කරගන්න ඕනී නම්.. මේ හොරහැත්ත පාර්ලිමේන්තුවට එන එක නවතපල්ලා

    • @lahirumihiran3456
      @lahirumihiran3456 ปีที่แล้ว +2

      අන්න ටෝක... දවසේ කතාව....

    • @thilinasenadheera6617
      @thilinasenadheera6617 ปีที่แล้ว

      සහතික ඇත්ත . රත්නපුරෙන් පාර්ලිමේන්තු ගිය අය රත්නපුරේට කරපු ලබ්බක් නෑ . ආයතන වලට හෙංචයියො පිරෙව්වා සහ ඡන්දෙ කාලෙට වේදිකාවෙ මයික් පැලුව ඇරෙන්න .පුස් පම්පෝරි විතරයි .......

  • @charithakarunaratne407
    @charithakarunaratne407 ปีที่แล้ว +17

    පාසැල් ගියේ කැළණි වැලි දුම්රියේ. ඒක නම් හරිම ලස්සන මතකයක්!

    • @aeroslugger4792
      @aeroslugger4792 ปีที่แล้ว +2

      thama yanne eke🙂

    • @charithakarunaratne407
      @charithakarunaratne407 ปีที่แล้ว +1

      @@aeroslugger4792 ෂා නියමයි! මම පිටරට ඉන්න නිසා සැහෙන කාලෙකින් ඔය train එකේ ගියේ නැහැ. ලංකාවට ආවහම යන්න ඕනි. පාසැල් ගිය කාලේ කැමැත්තෙන් හිටපු ගෑණු ළමයත් ගියේ ඔය train එකේ. ජීවිතේ ලස්සනම කාලය❤

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +3

    ඉස්සර දුම්රියස්ථානය දැන් පොලිස් ස්ථානය. මට මෙතනින් යද්දී පුදුම දුකක් දැනෙන්නෙ. මේ පොලිස් ස්ථානය මට මතක විදිහට ආරම්භ කලේ 80 දශකයේ. මෙම පොලිස් ස්ථානය ආරම්භ කල දිනයේ මුලින්ම සිරකූඩුවට දැමූ පුද්ගලයාට රු:500 ක ත්‍යාගයක් ලබාදීල තියෙනව.

    • @ranjithbogoda1528
      @ranjithbogoda1528 ปีที่แล้ว

      Ow matat duka hitenawa meka policiyak karanna oni thanak nemei.meka api podi kale asawen balagena giya station eka

  • @ravindraperera1962
    @ravindraperera1962 ปีที่แล้ว +3

    ඕවා ඉතින් ජෙපි ආන්ඩුවකින් තමයි හදන්න වෙන්නෙ.අනිත් එවුන් හදනවා කියලා කොමිස් ගහගන්න එක විතරයි කරන්නෙ

  • @sharliycooray7420
    @sharliycooray7420 ปีที่แล้ว +2

    පව් මේ පැතිවල මිනිස්සු සදාකල් මහ පාරවල දුක් විදිනව ගමනක් යන්න මේවා හදල වැඩිදියුනු කරල දෙන්න ඕන මිනිස්සු න්ට ජීවත් වෙන ටික වත් දුකක් නැතිව විදින්න .😥

  • @SigmaEditopia
    @SigmaEditopia ปีที่แล้ว +1

    I'm from Canada , yt recommend this video , This remind me Sherlock Holmes

  • @ishanmadhusanka0824
    @ishanmadhusanka0824 ปีที่แล้ว +4

    මේක කරොත්නම් සුපිරි

  • @isuruupekshana932
    @isuruupekshana932 ปีที่แล้ว +1

    ගැටහැත්ත , ඇහැලියගොඩ, කුරුවිට දුම්රිය ස්ථාන අදත් ඒ විදිහටම දැකබලා ගන්න පුළුවන් ............මෙය යළිත් ස්ථාපිත කරන්නට හැකිනම් එය ඉතා අලංකාර මනරම් දර්ෂනයක් මෙම පෙදෙසට ගෙන දෙනු ඇත......සබරගමුව යනු විදේශීකයින් ගෙන්වා ගත හැකි උල්පතකි....ස්වභාව සෞන්දර්ය උපරිමයෙන්ම ඇති පෙදෙසකි

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 ปีที่แล้ว +7

    අපෙ ගොබ්බයො දන්නෙ සුද්ද හදල දීල තිබුණ ටිකත් ගලෝල දාන්න. ඒ දවස් වල ඕපනායක කෑල්ල අයින් කලෙ ලොරි කාරයොන්ට පාඩු වෙන හින්ද. ලොරි කාරයො කිව්වෙ ලොකුලොකු මුදලාලිලට. කෝච්චිය නැති උනාම උන්ට පුලුවන්නෙ උන්ගෙ ලොරි වලින් කොලබට බඩු පටවන්න.

    • @sameerasameera2370
      @sameerasameera2370 ปีที่แล้ว +1

      Wanniya thamai oya paara kaala thiyenne

    • @kapfernando1800
      @kapfernando1800 ปีที่แล้ว +1

      ඔය පාර සුද්දා ම තමා ගැලෙවේවත්

  • @ravindudilshan8621
    @ravindudilshan8621 ปีที่แล้ว +3

    අයෙත් හදනවනම් යටියන්තොට 😓 අපිත් ආසයි

  • @chamleydealwis7803
    @chamleydealwis7803 ปีที่แล้ว +1

    ඉතිහාසයේ අපේ අය කලේ ඉවත් කර ගැනීම පමණයි .මේ මාර්ගයත් නුවරඑළිය මාර්ගයත් හැදුනොත් ලොකු දෙයක්.

  • @sameerasandaruwan3149
    @sameerasandaruwan3149 ปีที่แล้ว +4

    හැමනෙනවනේ සොයා බලනවලු.අන්වීක්ශයෙන් තමා ඔවුන් ඕක හොයන්නෙ ඔවුන්

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 ปีที่แล้ว +5

    සුද්දා මේ රට දාලා ගියාට පස්සේ අපේ දේශපාලුවන් රට කරපු හැටි තමයි ඉතින් මේ 😢😢😢😢

    • @thilinagallage4443
      @thilinagallage4443 ปีที่แล้ว +2

      අනේ සුද්දෝ න්ට කියලා ඇරගනින් පල එංගලන්තයට

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว +1

      @thilinagallage4443 Lankawa thama hodama rata neda 🤣

    • @bgangster6301
      @bgangster6301 ปีที่แล้ว

      @@thilinagallage4443 ලකේ පන්කාවට වෙලා දේසපාලකයන්ගෙන් ඇරගෙන ඉදපන් පින්නයා😂

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว

      @@bgangster6301 සුද්දගේ ජාන කවලම් තොපි වගේ වල් පරයෝ දෙෂපාලනෙට ආපු නිසා තමයි රටට කෙල උනේ

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +8

    මුහුදු බඩ මාර්ගයටත් පීලි නැතිකොට මේව හදයිද මුන් 😂😂😂

  • @guwaniprabodha5508
    @guwaniprabodha5508 ปีที่แล้ว

    කොලඹ ඉදන් සබරගමුව විශ්වවිද්‍යාලයට යන අපිටත් හරිම පහසුයි දුම්රියක් තිබුනා නම්.

  • @runshan1016
    @runshan1016 ปีที่แล้ว

    ඒ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත්කරලා.ඒ දුම්රිය මාර්ගය ඉදිකිරීම විශාල අනාගත අයෝජනයක්.මොකක්ද බදුල්ලට යන ඒ සුන්දර මාර්ගය ලෝකයේ වඩාත් ආකර්ශනීය මාර්ගයක්.අපි මේ ගොඩාක් අපහසුතා විදිනවා අපිට උදේ sltb නතරන්න්නේ නෑ ...ඒ වගේම clz යන ලමයි ඒ බස් වලට ගන්නේ නෑ..මේ හැමෝටම සාර්ථක විසදුමක් .සල්ලි .කාලය .හැමදේම ඉතුරුයි...මේක කරන්න මේක ඉතාමත් වටිනා ආයෝජනය් .අපි මේ රට අයෙමත් ගොඩගමු .අපිට පුලුවන් .හැමෝටම අවන්කව වැඩකරන්න.මේ රට සුන්දර වේව්

  • @user-hi3go5to6k
    @user-hi3go5to6k ปีที่แล้ว

    සුද්ද පන්න ගත්තු එවුන් තමයි අපේ හතුරො
    අපේ හාමුදුරුවනේ

  • @prasad6781
    @prasad6781 ปีที่แล้ว +1

    ඕක නම් හැදෙන්නම ඕන පාරක්.මීට කලින් කීප වතාවක්ම ඕක හදන්න උත්සහකරල අත ඇරල දැම්මා.

  • @w.bandara6128
    @w.bandara6128 7 หลายเดือนก่อน

    දේශපාලකයන් හැදුවේ ජනතාව ට ඕනෙ දේවල් නෙවෙයි හොරා කෑ හැකි දේවල් ණයට ගත්ත මුදල් නාස්තිකලා අසාර්ථක වියාපෘතිවලට

  • @dinusharanasingha9044
    @dinusharanasingha9044 7 หลายเดือนก่อน

    48න් පස්සේ අපේ රට සුද්දොන්ගෙන් ඉතාමත් කපටි අන්දමින් ගත්තු ගෙරි රදලයෝ මේ හැම දෙයක්ම අපිට නැති කරලාම දාලා මේ වෙනකොට අපිට දැන් මුළු ලෝකෙටම ණය ගෙවන්න සිද්ද වෙලා තියෙනවා😮

  • @suutiya-5093
    @suutiya-5093 ปีที่แล้ว +4

    සොයාබලයි ඉතින්. කොමිසක් ගහන්න පුලුවන්න්නම්.

  • @yTAnuththara
    @yTAnuththara ปีที่แล้ว +1

    අපිත් ඉන්නෙ රත්නපුරේ පරන කෝච්චි පාරෙ

  • @sunilrathnasiri6521
    @sunilrathnasiri6521 ปีที่แล้ว

    Supiri hadanna opanayakata yanakamma

  • @mirihallachamara3472
    @mirihallachamara3472 ปีที่แล้ว +1

    සුද්දෝ අපිට හොද දේවල් සහ නරක දේවල් දීලා ගියා අපේ අය වසර 74ක් තිස්සේ හොද දේවල් අහක දාලා නරක දේවල් ලගට ගත්තා ඒකයි රට මේ තරම් සිම්බාබ්වේ දේශයක් උනේ

  • @howtocookeasy
    @howtocookeasy ปีที่แล้ว +5

    ආයෙත් හැදුවා නම් කොච්චර හොදද

  • @janitharjuna2672
    @janitharjuna2672 ปีที่แล้ว

    Plese do ❤❤❤❤

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว

    මේක හදුන්වල තියෙනවිදිහ තමා ප්‍රශ්නෙ . මේකට දාන්න තිබුනෙ " අතුරුදහන් උන පුංචි කෝච්චිය" කියල නොවෙයි" අතුරුදහන් කල පුංචි කෝච්චිය " ලෙස.

  • @thuninduramanayaka9937
    @thuninduramanayaka9937 10 หลายเดือนก่อน

    👍👍👍😭😭😭😭😞🤗

  • @hasithadilshan650
    @hasithadilshan650 ปีที่แล้ว +1

    Anee meka opnykta dannkoo etkota rathnapureta mara watinww anee ikmanin hdnkoo mara watinww sir

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +2

    එක නමිි කරයි අපේ රටෙිි කාලකණ්ණි පාලකයෝ පුළුවන් නම් කාට හරි විකුනයි

  • @sheenboy4643
    @sheenboy4643 ปีที่แล้ว +1

    හැම දේම සුද්දෝ හදපු වම තමා සුද්දන්ගෙන් පස්සෙ අපේ බිහි උන ගොඩ සුද්දෝ කලේ රටටම සුද්දෙ දාපු එක විතරයි

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 ปีที่แล้ว +1

    මාර්ගයේ ගෙවල් හදන්න ඳුන්නේ කවුද? CGR ඉඩමි ,පාර අල්ලගන්න නිතිමය ඉඩ තියනවද ? දැන්මෙවා කරන්න මුදල්තිබෙිද? මකන්නේ දේශ... න් හදන්නේබදේශ ...න් . චන්දයට ⁣ෙමි ඉඩමිදුන්නාද? අහෝ සුද්ධා හැදු රේල් පාර.කාපු සිංහලයා. දැන් කොදුරයි.

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +1

    අපි කරන්නේ ම අතීතයේ රජවරු ගැන පංපොරි ගගහ හොර හැත්තක් ම රජ කරවලා තියෙන දේත් නැති කරගන්න එක විතරයි. අපි තමයි ගොං...

    • @thilinagallage4443
      @thilinagallage4443 ปีที่แล้ว +1

      පල අඩු කුලේ...වේසිගේ පුතා..

    • @avasusil4542
      @avasusil4542 ปีที่แล้ว

      @@thilinagallage4443 අමන තොගෙ ලිවීමෙ හැටියෙන් ම පෙනව කුලෙ මොකක්ද කියලා..ගම ගාල්ලෙ නෙ

  • @pasindumaduwantha4296
    @pasindumaduwantha4296 ปีที่แล้ว

    Karai paka hamadama hoya balanwa awurudu ganaka idan

  • @kanthimanike8729
    @kanthimanike8729 ปีที่แล้ว +1

    ඇත්තටම ලොකු දෙයක් මෙ වැඩේ කලොත්

  • @umeshdaniels9611
    @umeshdaniels9611 ปีที่แล้ว +1

    කෑගල්ලේ එවුන්ට රඹුක්කන හරි තියෙනවා රත්නපුරේ එවුන්ට මොකුත් නෑ

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰😓😓😓😓😓

  • @senakajayasinghe5486
    @senakajayasinghe5486 ปีที่แล้ว

    Matalen mahiyanganayata dumriya margayak dammoth niyami

  • @pramudhathsika7062
    @pramudhathsika7062 ปีที่แล้ว +1

    සුද්ද පාලනය කරා නම් මේ වෙද්දි ලංකාව වටේම විදුලි දුම්රිය මාර්ගත් හදලා

  • @ajithpeiris2379
    @ajithpeiris2379 ปีที่แล้ว

    Please do,,

  • @starmshow9154
    @starmshow9154 ปีที่แล้ว

    Rajapaksha laa owa hadanne nahe
    Un hadanne highway vitharai
    Horaa kanna

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 ปีที่แล้ว +1

    Me para ratna pureta hada denna

  • @hiranmadushantha7137
    @hiranmadushantha7137 ปีที่แล้ว

    Owa hadanna kalin colombo walat apit wedat ena raill pilla hadanawala eka kedila den daws 4k wenaw hemadam office eke late mulin eka hadapalla secen ekanm balanaw welawt

  • @supunchristopher8426
    @supunchristopher8426 ปีที่แล้ว +1

    Onna lotus tower hadapu welawe ea salli oya wage dekat yedwwanm kochchra watiwada

  • @wishwa864
    @wishwa864 ปีที่แล้ว +1

    අහෝ ලංකාවට වෙච්ච දෙයක්. ඔක්කොම ආපස්සට යන්නේ 🙄🙃

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    1900 කෝචිචි පාරවල් තිබුනු රට අද අපි ඇත්තටම දියුණු වෙලාද.... ඒ කාලෙ දියුණුයිද ????

  • @paulmendis985
    @paulmendis985 ปีที่แล้ว

    Kottawa hari නුගේගොඩ main station ekak karala ethana idala winadi 15n 15ta colombo walata kochchi tibbanam sahenna lesi... loku crowed ekak naginne bahinne nugegodin...

  • @dineshkumara3855
    @dineshkumara3855 ปีที่แล้ว +5

    mema dumriya margaya idikala yutha ekaki

  • @kuwait9280
    @kuwait9280 ปีที่แล้ว +1

    Ane a kale vage yatiyanthotata opan karanawanam

  • @inesines6526
    @inesines6526 ปีที่แล้ว +1

    Sudda hitiya nam🤔🤔

  • @dinushalakmal5628
    @dinushalakmal5628 10 หลายเดือนก่อน

    ඇයි යටියන්තොට දුම්රිය මාර්ගය ඒකත් සංරක්ෂණය කරන්න ඕන.

  • @dasunvlog8732
    @dasunvlog8732 ปีที่แล้ว

    electric train 🚆 1k gahuwanam super

  • @jojokingsley5595
    @jojokingsley5595 ปีที่แล้ว +1

    Sudda haduvath hari me para desapaluvo hora kanakota mona rail pilida neda

  • @sunilrathnasiri6521
    @sunilrathnasiri6521 ปีที่แล้ว +2

    Opanayakata yanakamma hadanna ko

  • @district2theldeniyaaspsena244
    @district2theldeniyaaspsena244 ปีที่แล้ว

    Puluwan nam matalen mahiyanganayata idiwiya yuthui

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 2 หลายเดือนก่อน

    Apeth Balaennwa Matenigee Anduwa Wada kida Aliyata

  • @DNW29
    @DNW29 ปีที่แล้ว +4

    සුද්දා යටතේම මේ රට තියෙන්න තිබ්බේ.. යක්ක පුත්තු කිසිම දෙයක් කරන් නැනෙ..

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    tiyen ekata rail pili gannath salli nehe. a asse thawath haddana. mold da oi?

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 ปีที่แล้ว

    mage mathakaya athata divayai eda silpra kotan udin piyavara thabu hati adatath mathakai . eda kala modama kriyavak ema margaya navatha damima , vena ratavala diunu karanava venuvata api nathikaranava . baladarayani, obey avadanaya .

  • @imranallyinfo4356
    @imranallyinfo4356 ปีที่แล้ว +1

    hadhapalla ban

  • @Nalaka_Rajapaksha
    @Nalaka_Rajapaksha ปีที่แล้ว +1

    මුන්ගෙ පම්පෝරි..🤣🤣

  • @ynadeeshan5118
    @ynadeeshan5118 ปีที่แล้ว

    සුද්ද පන්නලා දැන් දුක් විදිනවා...

  • @isharamaduranga4538
    @isharamaduranga4538 ปีที่แล้ว +1

    අපෙ උන් ඉඩම් ටිකත් අල්ලගෙන ....ලංකාවෙ උන් ඉඩම් මලපෙරෙතයොද කොහෙද ..ඔහොමවත් දෙයක් තියෙන්නෙ සුද්දෝ ලංකාවට ආව නිසා

  • @ktc7010
    @ktc7010 ปีที่แล้ว +55

    ඉංග්‍රීසි ජාතිකයන් හිටියනම්......මේක තවත් එංගලන්තයක්........

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว +2

      redda

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 ปีที่แล้ว +3

      Aniwren

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 ปีที่แล้ว +17

      @@ssap3717 රෙද්ද නෙවෙයි.ඇත්ත.බොරු දේශප්‍ර්මය 48 ඉඳන් ම අපිට ඇරියා.නිදහස ලැබුණෙ අපිට නෙවෙයි.හොරුන්ට.අපේ ලමයින්ගෙ අනාගතේ ගැන හිතද්දි බයයි දැන්.ආයෙ ගොඩ ඒමක් පේන මානෙක නෑ.සුද්ද පාලනය කලා නම් මෙහෙම වෙන්නෙ නෑ.වහල්ලු වුනත් කමක් නෑ මෙහෙම අසරණ නොවී.

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว +1

      @@SINHALASINDUTUBE885 ඔය වේස බල්ලෝ අපේ රටේ දනය අවුරුදු 500 හූරන් කාලා තොපිවගේ කළු සුද්දෝ ටිකක් බෝ කරලා ගියපු නිසා තමයි අද අපි හිගමනට වෙටුනේ. තෝ සුද්දට ඔච්චර කැමතිනම් ගිහින් සුද්දේකට කියලා පුකේ අරගනින් එහෙම නැතිනම් උන්ගේ රටකට පලයන් ගොන් පකයා

    • @dill2474
      @dill2474 ปีที่แล้ว +3

      Oya redda kiyana eka use karanne suddage joka uge phone tv TH-cam fb wahana hamadeyakma

  • @ruwasilva3044
    @ruwasilva3044 ปีที่แล้ว

    first time KALUGANGA DIGE JAKSON ANTHONEE mahathmayage vada satahanin meka gana danagatte. dan vade vai LOKKA hoyala ballannam lu. gon amathilatath kiyai.

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 ปีที่แล้ว +1

    TIYANA MARGA KADALA DAMALA HITAPU MODAMA HETTA.DEN MEVA HODAMA VISADUM. SE KIVANAVA MEVA VDI DIUNUKARA NAM KOLABATA EMTA VEDI TADA BADAYAKIN TORAVA SAHA KALAYA MINISUNTA ETIRI VENAVA DEN VALATA MOLE KALADAK HO TIYANA UNTA TAVA TOKKAK ENAGANA MEVA VEDI DIUNU KEREEMATA KATAUTU KARAPALLA..

  • @chadaihstsu
    @chadaihstsu ปีที่แล้ว

    Labana parath,pohotuwatama x gahanna. Saowbhaye panavi.

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว +1

    ගෝටා ගෝ හෝම්. කපුටා ගෝ හෝ. මයිනා ගෝ ටොයිලට්

  • @cricketpisso2915
    @cricketpisso2915 ปีที่แล้ว

    Ganga dige
    Eke meka pennwa...

  • @rusithweerakoon6529
    @rusithweerakoon6529 ปีที่แล้ว

    aluthin hadanne koheda,duwana ewatath peeli ne....mun minissunwa rawattanawa😡😡😡🤬

  • @voltmastr
    @voltmastr ปีที่แล้ว

    අතුරුදහන් වුණ?😅😅😅
    අතුරුදහන් වුණ නෙවෙයි අතුරුදහන් කරගත්ත.
    අතුරුදහන් කරගත්ත රේල් පාර උඩ දැන් ගෙවල් හදලා, ගොඩනැගිලි ගහලා. ඉතුරුවෙලා තියෙන ටිකෙත් කෝච්චියේ ගවෙන ගානටම ගෙවල් හදලා, දියුණු කරන්න බෑ. ගෙයක් හදනකොට නිකන් අඩි පාරටත් තව අඩි ගානක පරතරයක් තියන්න ඕනි. රේල් පාරකට තව මොන කතාද. දේශපාලුව කියලා වෙනම එකෙක් නෑ. තමන්ගේ බඩ ගැන විතරක්ම එදා වෙලට හිතන මිනිස්සු ඉන්න ඔක්කොම රටවල් මේ වගේ ජරා වාස තමයි.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 10 หลายเดือนก่อน

    ගැටහැත්ත , ඇහැලියගොඩ, කුරුවිට දුම්රිය ස්ථාන අදත් ඒ විදිහටම දැකබලා ගන්න පුළුවන් ............මෙය යළිත් ස්ථාපිත කරන්නට හැකිනම් එය ඉතා අලංකාර මනරම් දර්ෂනයක් මෙම පෙදෙසට ගෙන දෙනු ඇත......සබරගමුව යනු විදේශීකයින් ගෙන්වා ගත හැකි උල්පතකි....ස්වභාව සෞන්දර්ය උපරිමයෙන්ම ඇති පෙදෙසකි

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මේවා හදන්න පටන්ගන්න දවසට අපිත් මැරිලා පරම් පරා හත අටකුත් මැරිලා ඉදියි. මේවා කොයිකපේට වෙයිද දන්නේනෑ. අඩුම තරමේ තිවෙන ටිකවත් හරියට වැඩකරන්නේ නැති එකේ.