ලගම අයව පුදුම කරන්න😍 ඔයාගෙම කියලා පුංචි බිස්නස් එකක් කරන්න නියම කේක් එක❤️ | mutti cake | new cakes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • mutti cake sinhala
    හදලා බලන්න කන්න කන්න ආස හිතෙයි
    බිත්තර 2
    බටර් හෝ මාගරින් 100g
    සිනි 100g
    පිටි 80g
    කොකොවා පවුඩර් 20g
    වැනිලා තේ හැදි 1/4
    ෆ්‍රශ් මිල්ක් 20ml
    බෙකින් පවුඩර් තේ හැන්දට පොඩ්ඩක් අඩුවෙන්
    ඩාක් චොක්ලට් 50g
    ෆ්‍රශ් මිල්ක් 50ml
    2egg
    -1 tes beking powder
    100g butter or magarin
    100g sugar
    80g flour
    20g cocoa powder
    1/4tes vanilla
    20ml fresh milk
    darck choklate 50g
    50 ml fresh milk
    mutticakes #mutticake #cake #cakes #chocolate #chocolatecake #cakerecipe #chocolateasmr #cakes #mutticake #mutticake #cakerecipe #cakerecipesinhala #mutticakerecipe #newcake,#cakes #sweets #viral #tranding #tranding #birthday #birthdaycakes #myeasyrecipe #newcake #chocolatecake #chocolatecakes #mutti #cakes #tranding #easycake #easycake recipe #easycakerecipe,

ความคิดเห็น • 388

  • @MyEasyRecipe
    @MyEasyRecipe  หลายเดือนก่อน +5

    රයිස් කුකර් එකේ හා ලිපේ මුට්ටි කේක් හදන විදිහ th-cam.com/video/CUahxmrkME4/w-d-xo.html

    • @ayeshasanduni1008
      @ayeshasanduni1008 8 วันที่ผ่านมา +1

      කේක් හදන්න දාන්න කලින් අවන් එක රත් වෙන්න විනාඩි දහයක් විතර තියන්න, ඒකට තමයි ෆ්‍රී හිට් කියන්නෙ

    • @kavilakshan1897
      @kavilakshan1897 วันที่ผ่านมา

      😂

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 หลายเดือนก่อน +13

    හොය හොය හිටිය වීඩියෝවක්.තෑන්ක්ස් ඔයාට ❤

  • @AnushkaKalhara-gr9xq
    @AnushkaKalhara-gr9xq หลายเดือนก่อน +3

    අනිවාරෙන් හදනවා❤❤

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl หลายเดือนก่อน +18

    ඔයාගේ recipe නම් බයක් නැතුව මං හදනවා මොකද හැදුව දෙවල් වැරදිලාම නැ.thank you chef ❤️

  • @Maleesha580
    @Maleesha580 หลายเดือนก่อน +4

    Rasa paatayi. Aniwaren hadanawa akke 😇🥰💫

  • @KrishaniUpeshala
    @KrishaniUpeshala วันที่ผ่านมา

    Thanx dr අනිවාර්යයෙන් hadanawa

  • @AsheraUthmini
    @AsheraUthmini หลายเดือนก่อน +5

    උපන්දිනේට මේ හට්ටි කේක් දැකපු නැති එක්කෙනෙක් බලපුවාම සප්ට්‍රයිස් කරන්න කෙසේද😂😂😂 ,එයා බලන්නෙ ඔයාගේ වීඩියෝමයි නිතරම ❤❤❤ thankyou video එකට ❤️

  • @AshiPiyumi
    @AshiPiyumi 8 วันที่ผ่านมา

    මාත් හැදුවා අද හරියට ආවා රසයි හැබැයි චුටි අඩු වගෙ 1st තමයි මෙහෙම හරි cake එකක් හැදුවේ🤩💌

  • @fathimasharmila1658
    @fathimasharmila1658 หลายเดือนก่อน +2

    මේක කියලා දුන්නාට Thank you sister

  • @rasangipiyumali2257
    @rasangipiyumali2257 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් හදලා බලනවා.ආසාවෙන් හිටියේ. Thanks oyata 😍❤❤

  • @user-qe9gu4nh6e
    @user-qe9gu4nh6e หลายเดือนก่อน +2

    Thanks akki meka hoya hoya hitiye... Godaak watinawa......❤❤

  • @user-mi7sr3pn1o
    @user-mi7sr3pn1o หลายเดือนก่อน

    Thank you dr ❤❤

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 หลายเดือนก่อน +5

    Ammoo thank you thank you 😍😍😘😘😘😘😘

  • @MGPiyasena-nt3fb
    @MGPiyasena-nt3fb หลายเดือนก่อน +2

    Godak pin akki thanks ❤

  • @prasanthikamuthumala5190
    @prasanthikamuthumala5190 หลายเดือนก่อน +1

    Ane nangi creaming icing hadana video ekak karanna.

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 หลายเดือนก่อน +4

    Niyamai nanga.❤❤❤

  • @MyEasyRecipe
    @MyEasyRecipe  หลายเดือนก่อน +26

    චොකොලට් බ්‍රව්නීස් හදලා බලන්නකෝ මේ විදිහට හදන්න ලේසිම විදිහ කන්න කන්න ආස හිතෙන රසකට😍th-cam.com/video/CSRBO4NIeNc/w-d-xo.html

  • @gayaninishamanialuthwathth2363
    @gayaninishamanialuthwathth2363 หลายเดือนก่อน +1

    Thanks dr.අපිත් හැදුවා රසට ආවා

  • @dilinidilininadisha8942
    @dilinidilininadisha8942 หลายเดือนก่อน +8

    Kattiya hanga hanga oya recipe eka inne.kiyala dunnata thanks.

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs หลายเดือนก่อน +1

    Thank you so much

  • @nadeekasandamali108
    @nadeekasandamali108 หลายเดือนก่อน +8

    Me ekak keeyakata wage denna puluwan da dr

  • @nobody123_69
    @nobody123_69 หลายเดือนก่อน +1

    Thanks❤❤

  • @chanumadu9993
    @chanumadu9993 หลายเดือนก่อน

    Thank you dr හොය හොය හිටපු වීඩියෝ එකක් ❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 หลายเดือนก่อน

    Wooooo

  • @nadeekamihirani3212
    @nadeekamihirani3212 หลายเดือนก่อน +1

    Thank dr

  • @sanakasanaka1558
    @sanakasanaka1558 21 วันที่ผ่านมา

    Thank you Akke ❤️

  • @AshaniIrushika9
    @AshaniIrushika9 27 วันที่ผ่านมา +1

    Mn meka heduwa akke oyage me video ek blala hariytm awa godak sthuthiii ❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  24 วันที่ผ่านมา +2

      thank you manika

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood8940 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

  • @GeethaSiriwardhana-ix9nd
    @GeethaSiriwardhana-ix9nd หลายเดือนก่อน +1

    😍

  • @Cricket...SRILANKA1
    @Cricket...SRILANKA1 หลายเดือนก่อน

    Oyaga recipe nam ethin harima thama ...❤❤❤❤

  • @user-su7mf6qg4o
    @user-su7mf6qg4o หลายเดือนก่อน

    Thank you akki kiyala dunnata.....❤😍😘

  • @ganeshisathsara94
    @ganeshisathsara94 หลายเดือนก่อน

    Oyage vedeo hodata therrnawa.. man baluwa kisima vedeo ekak me wage hodata kiyala dunne na.. oya witharai lassanata okkoma.pahadiliwa loba nathuwa kiyala.dunne ane ස්තුති

  • @Udeshi94
    @Udeshi94 27 วันที่ผ่านมา

    Math meka heduwa eka godak rasai thank you recipe ekata❤❤❤❤❤

  • @balrogjunior7329
    @balrogjunior7329 หลายเดือนก่อน

    Kella

  • @user-fz3ez2et3y
    @user-fz3ez2et3y หลายเดือนก่อน +1

    මම මේක හැදුවා ගොඩක් රසට ආවා

  • @danu...7967
    @danu...7967 หลายเดือนก่อน +1

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu หลายเดือนก่อน +4

    Thanks manikeeee

  • @user-uw2vs9iq2p
    @user-uw2vs9iq2p หลายเดือนก่อน

    👍👍

  • @LasanthikaWeerathunge-si3rg
    @LasanthikaWeerathunge-si3rg หลายเดือนก่อน +2

    ටීවී මුරුක්කු හදන හැටි කියලා දෙන්නකො

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 หลายเดือนก่อน +3

    Pin pin pin akkiyo😊

  • @user-ik5ro1kg1h
    @user-ik5ro1kg1h หลายเดือนก่อน

    Niyamai

  • @wasanapriyadarsani7824
    @wasanapriyadarsani7824 หลายเดือนก่อน +1

    Ane math hoye hoye hitiye thanks

  • @balrogjunior7329
    @balrogjunior7329 หลายเดือนก่อน

    Apa ta owa epa oyawa tama oni ❤

  • @kavinulindulaamarasinghe9225
    @kavinulindulaamarasinghe9225 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MareenaShereen-tz8ss
    @MareenaShereen-tz8ss หลายเดือนก่อน

    Mochi ice cream hadana video ekak dannoko

  • @malshani2122
    @malshani2122 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-dy2by4zb7s
    @user-dy2by4zb7s 8 วันที่ผ่านมา

    Thank you kiyla dunnt godak wtinwa recipe eka ...🥰❤️ muttiwala size ek ( විශ්කම්භය වගේ ) kohomda kiyla kiynn puluwan da ? Me recipe ekn mutti 2i ned hdnn puluwan ? 🥰

  • @dilenihirumali888
    @dilenihirumali888 หลายเดือนก่อน +5

    අනේ මම හොය හොය හිටියේ 💝💝💝 thanks manika...❤❤

  • @MishmiJaya
    @MishmiJaya หลายเดือนก่อน

    Godak thanks Dr maga duwa ashama dayak

  • @dinesheranga1651
    @dinesheranga1651 หลายเดือนก่อน +2

    Ane hoya hoya hitiye menike.

  • @fatimaraisha2122
    @fatimaraisha2122 หลายเดือนก่อน

    Thanks 🙏🙏 nangi

  • @GihanMadushanka-vs4tf
    @GihanMadushanka-vs4tf หลายเดือนก่อน

    එක නම් නියමයි❤❤😊

  • @AnushkaranAnush-ld9ch
    @AnushkaranAnush-ld9ch วันที่ผ่านมา

    Normal oven eake pot thiyanna puluwandha?

  • @dilakshishani65
    @dilakshishani65 หลายเดือนก่อน +1

    Oyage recipe eka thawa channel ekaka dala

  • @user-kp8rj5yz4q
    @user-kp8rj5yz4q หลายเดือนก่อน +1

    නියමයි ,කවුරුත් මෙක කියලා දෙන්නෙ නැ බිස්නස් එකට පාඩු වෙන නිසා ,මාත් හදනවා thank you so much 🎉

  • @angalamakavita3976
    @angalamakavita3976 หลายเดือนก่อน

    අනේ ගොඩක් ස්තුති 🙏🙏 miss හරිම පැහැදිලි .මෙහෙම කේක් එකක් කීයක් වෙනවද??

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      hadanna yana viyadhama ekka gana thiranaya karanna...godak aya 450 denawa..

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 หลายเดือนก่อน +2

    අනේ ඔයා අපේ හිත් කියවනවා සුදෝ❤❤❤❤

  • @sgag9402
    @sgag9402 หลายเดือนก่อน +1

    Thank you..💗

  • @piyumihansika7272
    @piyumihansika7272 หลายเดือนก่อน

    Thank you akkiyoo🤗❤️

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 หลายเดือนก่อน

    මරු අනේ.ඉක්මනින්ම හදනවා.නංගියෝ බටර් කේක් මිශ්‍රනයෙනුත් හදන්න පුලුවන් නේද.

  • @ayeshamadhurangi7682
    @ayeshamadhurangi7682 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-pl6it6eq3j
    @user-pl6it6eq3j หลายเดือนก่อน

    Anee thanks ❤❤❤❤

  • @maheshasandamali6647
    @maheshasandamali6647 หลายเดือนก่อน

    Aniwa ekath hadanawa💖💖💖

  • @indikashayamali9960
    @indikashayamali9960 19 วันที่ผ่านมา

    Thank you miss❤️

  • @user-xs3mz1ku8c
    @user-xs3mz1ku8c 24 วันที่ผ่านมา

    Thenkiu Akki❤❤❤❤

  • @shashikalagamage4557
    @shashikalagamage4557 หลายเดือนก่อน

    1kg cake ekak cake thetiyaka me widiyata hadanna yana pramanaya kohomada kiyann puluwanda dear

  • @adhammika
    @adhammika หลายเดือนก่อน

    Thank you nangaaa❤

  • @user-nm3tz8jb1p
    @user-nm3tz8jb1p หลายเดือนก่อน

    @My Esay Recipe Akkige oven eke brand eka mokdd kiynna plz

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      electric ...rich oven ekak

  • @MadushaWirathunga
    @MadushaWirathunga หลายเดือนก่อน

    Godak tnkz❤

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 หลายเดือนก่อน

    Towel cake recipe, ekath kiya denna easy recipe....... plz......❤❤❤❤❤❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      video ekak dala tiyanawa dear

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      කහට කොප්පයක් බොන්න රසම රස කේක් කැල්ලක් තිබ්බා නම් කොහොමඳ😍th-cam.com/video/pl17HquaEV4/w-d-xo.html

  • @kavishaherath887
    @kavishaherath887 หลายเดือนก่อน

    Akkiyo rice cooker eke steam karanwanm cover karanna oneda chuttak kiyannako kohomada karanne kiyala

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      piyana podi lensuwakin dawata ganna...nathuwat steam karanna puluwan wandu wage

  • @ShemilNilanka-mf8bp
    @ShemilNilanka-mf8bp หลายเดือนก่อน +1

    Ane hoya hoya hitapu video aekak thank you dr.🙏❤️oya me gaththa meti bajana loku size aekada podi size aekada ?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      podi siz ekata wada poddak loku eka

  • @aframifra2007
    @aframifra2007 หลายเดือนก่อน +1

    Hi sister
    Meti mutti lipe bake karanna puluwanda

  • @chamodyamadushani1164
    @chamodyamadushani1164 หลายเดือนก่อน

    Hoya hoya hitapu video ekak thank you dear ❤️❤️

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔයාට නංගි . අනේ කියන්න පුළුවන් ද මේකට ගන්න පොට් එකේ වට ප්‍රමාණය CM වලින්?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      pod siz ekata wada poddak loku eka

  • @maheeshaudari4204
    @maheeshaudari4204 หลายเดือนก่อน +1

    🎉🎉🎉Woow

  • @MadushaWirathunga
    @MadushaWirathunga หลายเดือนก่อน

    Oyta gdk thanks 🥰♥️

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 หลายเดือนก่อน +1

    Akke meka kiyala vithara wenawada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      podima eka 250,me siz eka nam 450 dunnath padu na..

  • @malindupinsara2432
    @malindupinsara2432 หลายเดือนก่อน

    Kawadhahari chef kellek badinna hithagena vidio balana mama 🙂❤️

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 หลายเดือนก่อน +2

    ප්ලාස්ටික් බොක්ස් එකේ හදන විදිහත් කියලා දෙන්නකෝ

    • @thilinijayampathi3414
      @thilinijayampathi3414 หลายเดือนก่อน

      අනේ ඔව් , ඒකත් කියලා දෙන්න ඉක්මනට ..

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj หลายเดือนก่อน

    Akkee tub cke ekth oneee ❤️

  • @MaheshikaMaheshika-kx4qi
    @MaheshikaMaheshika-kx4qi หลายเดือนก่อน

    Dark chocolate gattm suger add karnn oni nadd dr

  • @samanthabandara2574
    @samanthabandara2574 วันที่ผ่านมา

    මැටි භාජන පුපුරන්නේ නැද්ද අවන් එකෙ

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq หลายเดือนก่อน

    thank, meke mila keyak weyda wikunanawanam

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      kattiya me siz denne 450ta

  • @user-fx1mt5gt5t
    @user-fx1mt5gt5t หลายเดือนก่อน

    Ric coker eke kochchra welawak steem kara ganna oneda

  • @nethmibhagya0324
    @nethmibhagya0324 หลายเดือนก่อน

    Baking powder වෙනුවට baking soda ගන්න බැරිද dear...?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      puluwan habai pipenne na wadiya beking powder onimai cake walata

  • @fathimahussen3957
    @fathimahussen3957 หลายเดือนก่อน

    Milo lava cake recipe එක ඕනේ

  • @damayanthidissanayaka2896
    @damayanthidissanayaka2896 10 วันที่ผ่านมา

    Meke price kohomada miss

  • @user-on5ui1zv6t
    @user-on5ui1zv6t หลายเดือนก่อน

    Me wage mutti cake ekk api kiyatada wikunnanna puluwan

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      badu walata yana viyadama balanna ethakota hada gnna puluwan gana....me siz nam 450 denna puluwan laba thiyagena

  • @Nethmini487
    @Nethmini487 หลายเดือนก่อน +1

    බිත්තර ඕනෙමද අක්කේ❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +2

      ow nathuwath hadanna puluwan

  • @madueranadi
    @madueranadi หลายเดือนก่อน +1

    ❤❤ 1:41

  • @ChamiHewawitharana-wi1cb
    @ChamiHewawitharana-wi1cb หลายเดือนก่อน +2

    Me cake eka welada pole mila kiyada.oyata kiyak giyada hadanna ❤

  • @wijesiri9968
    @wijesiri9968 หลายเดือนก่อน

    Ane pot brownie ekak hadana vidiyth dnnako

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      hari kiylaa dennm

  • @user-wy3lw6ws7z
    @user-wy3lw6ws7z 29 วันที่ผ่านมา

    Mee cake ekak kiykta withra denna plwnda dr

    • @MyEasyRecipe
      @MyEasyRecipe  28 วันที่ผ่านมา

      badu walata yna viyadama balala gana thirnaya karanna

  • @lakshanihansika4004
    @lakshanihansika4004 27 วันที่ผ่านมา

    😍🙂😍🙂😍🙂😍🙂😍🙂😍

  • @chathudissanayaka2002
    @chathudissanayaka2002 14 วันที่ผ่านมา

    apit me meti baduna eka park withrd pawichchi krnna puluwan neth nm ayeth eke cake hdnna puluwand oven ekedi pipirennethi wei neda ethkot

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 วันที่ผ่านมา

      pupuranne na dear ...pawichchi karanna puluwan ona tharam kal

  • @ChathurikaJayaweera-cp7br
    @ChathurikaJayaweera-cp7br หลายเดือนก่อน

    Me size cake akak keeyakata denna puluwanda kiyala kiyannako.mama cake hadana kenek.oyata bs

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      450 yna baduth ekka mila thiranaya karnna

  • @lalgunasekara9812
    @lalgunasekara9812 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrasheevlogs
    @dilrasheevlogs หลายเดือนก่อน

    රයිස් කුකර් එකේ හදනවා නම් කොච්චර වෙලා තියන්න ඕනීද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      vinadi 20 vithara tooth pick ekk dala balanna vinadi 20k giyata passe

  • @Nimeshawijewardhana-fz7zw
    @Nimeshawijewardhana-fz7zw หลายเดือนก่อน

    Akke loku mutti hadanavanam recipe eka kohomada ganna ona

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      me pramanaya athi 400g thiynawa

    • @Nimeshawijewardhana-fz7zw
      @Nimeshawijewardhana-fz7zw หลายเดือนก่อน

      Loku mutti 2 k hadanna madi nedda akke oya pramanaya

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      @@Nimeshawijewardhana-fz7zw deguna karala ganna

    • @Nimeshawijewardhana-fz7zw
      @Nimeshawijewardhana-fz7zw หลายเดือนก่อน

      @@MyEasyRecipe loku muttiyata 500g nemada enna ona akke