A Day in My Life from Sweden ස්විඩනයේ අපේ ජීවිත - Sinhala Day 1 - Kottu - Pork Berger - Life Style

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2023
  • #dayinthelife #sweden #adayinmylife #dayvlog #lifeinsweden #lifeineurope #familyvlogs
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 54

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 8 หลายเดือนก่อน +2

    මේ වගේ දිග වීඩියෝ දිගටම අරගෙන එන්න. එහෙනම්. ජය වේවා යාලු. 🤩🤩🤩

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thank you so much for your ideas 🤗🤩❤️

  • @pasindus_diary
    @pasindus_diary 8 หลายเดือนก่อน +2

    Wow ayya..what a peaceful life ❤❤😊

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching and enjoying 😍🤩🤗

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි.... සුන්දර දවසක් ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @liyantl
    @liyantl 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      Thanks for watching and commenting us 🤗😍🤩

  • @dinsbro1268
    @dinsbro1268 6 หลายเดือนก่อน +1

    ❤❤❤♥️

    • @meandeurope
      @meandeurope  6 หลายเดือนก่อน

      Thanks for watching 🤗

  • @lovindushehan8234
    @lovindushehan8234 8 หลายเดือนก่อน

    ඒක මරු

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks brother 🤗

  • @malikapeiris2195
    @malikapeiris2195 8 หลายเดือนก่อน

    Lassenai malli 👍

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thank you so much 😊🤗🤩

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 8 หลายเดือนก่อน

    Eke mare maruuu

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 😍

  • @eksithjayasinghe6844
    @eksithjayasinghe6844 8 หลายเดือนก่อน

    ❤😍

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching 😍🤩🤗

  • @thimirajuvinas7074
    @thimirajuvinas7074 8 หลายเดือนก่อน

    🥰🥰🥰😍😍

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching us ❤️❤️❤️

  • @shashiniekanayaka5089
    @shashiniekanayaka5089 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching us 🤗 එකතුවෙලා ඉන්න 💁‍♂️😍🙋‍♀️

  • @WAGURE
    @WAGURE 8 หลายเดือนก่อน

    Maru tikak diga video danna ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Okey 🤗 thanks for watching 😊🤩🤩

  • @lahirufernando7330
    @lahirufernando7330 8 หลายเดือนก่อน

    ❤😊

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      Thanks malli 🤗🤩😍

  • @isurulakshan8147
    @isurulakshan8147 8 หลายเดือนก่อน

    වීඩියෝ එකට දීල තියෙන එෆර්ට් එක නම් මාරයි අයියෙ... Keep it ❤️✨

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී 🤗 මේ කමෙන්ට් අපිට මාර විදියට වාටිනවා 💁‍♂️ එකතුවෙලා ඉන්න 😍

  • @asitharanjangunasekara9504
    @asitharanjangunasekara9504 8 หลายเดือนก่อน

    Hodai lankara malli 😅

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching 🤗🤩❤️

  • @Dilishiyathamel
    @Dilishiyathamel 8 หลายเดือนก่อน

    හැමදාම වගේ හරිම ලස්සනයි මල්ලි.🤩🤩සුන්දර දවසක්...ඉතින් අපේ නංගියි,දෝනියි හිටියා නම් තවත් ලස්සන වෙයි..සතුටින් ඉන්න හැමෝම..🥰🥰

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      ස්තූතී අක්කෙ 😍 Day in Life කියන වීඩියෝ තව ඉස්සරහට ගෙන්න ඉන්නෙ. එතකොට ඒ දෙන්නවත් එකතුකරං එන්නම් 🤗

    • @Dilishiyathamel
      @Dilishiyathamel 8 หลายเดือนก่อน

      @@meandeurope අනිවාර්යයෙන්ම 👍

  • @Sanju_Gimhan
    @Sanju_Gimhan 8 หลายเดือนก่อน

    me video series eka digatama karamu aiya.. 😍 car wash karana clip eke wathura paara allana ekata podi slow motion effect ekak awa nam niyamai kiyala hithuna.. 😇❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      🤗 thanks beluwata, car wash karanna venadata 90 krona yanne, eda 250k vitara giya 😂 eeke thawa niyama veda tikak tiyenawa. Venama video ekak genna hithan inne. Thanks oyalage me comment valata 😍 ekathuwela innaaaa 👋🏻👩🏻

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan 8 หลายเดือนก่อน

      @@meandeurope 250 kr ? 😮 mama hithuwe self service wage handa ganan adu athi kiyala. ehenam e gena wenama video ekak karana eka hodai thamai.. 😍 e video eka edit karaddi ehenam slow motion effect ekak daamu.. 😀

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      @@Sanju_Gimhan 😂 oyavath mathak karannam ☺️ thanks for commenting and watching us 🤗

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan 8 หลายเดือนก่อน

      @@meandeurope 😍😍😍😍😍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน

    මේක මරු ලොක්කා. 😅 පොඩ්ඩියි නෝනයි නෑ කියන්නෙ කොල්ල කුරුල්ල වගෙ ඈ... 😅😂😂
    මේක බලන තරම් වීඩියෝ එක හදන එක ලේසි නෑ කියල තේරෙනො. ස්තුතියි 🙏 ඒ මහන්සියට.
    Volvo එකක් ගමු. 😊😅

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      Thanks for watching and heartwarming comment as usual 🤗😊🤩

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน

      @@meandeurope 🤗

  • @npsit8383
    @npsit8383 8 หลายเดือนก่อน

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching 😊

  • @sithumpramod97
    @sithumpramod97 8 หลายเดือนก่อน

    Dream 😍Aiye oya stockholm da ?

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      Wish your dreams come true ❤️ api Stockholm valata goodaaak laga inne 👩🏻❤️🤩

    • @sithumpramod97
      @sithumpramod97 8 หลายเดือนก่อน

      @@meandeurope Thank you for Replay Aiya ♥️✌ Ha det bra, hejdå 🥰♥️

  • @grmreaer8437
    @grmreaer8437 8 หลายเดือนก่อน +1

    Jobs walata swedish onada?

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      Part time වලට නම් අතයවශය නෑ. හැබැයි professional jobs වලදි IT ඇරෙන්නෙ හැම job එකකටම වගේ Swedish ඕන වෙනවා. මේක හරියටම දැනගන්න පුලුවන් ඔයාට අවශ්‍ය job එක LinkedIn එකේ search කරලා බලන්න 🤩 best of luck 🤗❤️😍

    • @grmreaer8437
      @grmreaer8437 8 หลายเดือนก่อน +1

      @@meandeurope pr gaddi. Swedish test akak tiyenawada?
      Oya karana job aka ?

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      @@grmreaer8437 Test eka denata ne, but eeka karanna puluwan. 🤓 mamath IT 🙂

  • @lovindushehan8234
    @lovindushehan8234 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching ❤️❤️❤️

  • @tharindumahanthe7193
    @tharindumahanthe7193 8 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching us 😍🤩🤗 එකතුවෙලා ඉන්න ☺️