ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Queein මිය ගිය පසු මේක බලන අය ඉන්නවද?
Hm
ඔව්
Ow oww me inne
Ow
Mmmm
ඔයාගෙසොයා ගැනි්ම්නම් හරිම වැදගත් කතා විලාශය හරිම පැහැදිලි යි thank s
වටිනා තොරතුරු රැසකින් අපව දැනුවත් කලාට ස්තුතියි මම රැජින ගෙ විස්තර අහන්න හරිම ආසයි තවත් මෙවැනිම රසවත් තොරතුරු රැජින සමිබන්ධයෙන් ලබාදෙන මෙන් ඉල්ලීමි ස්තුතියි 🙏🙏🙏
2 වන එලිසබෙත් රැජිනට නිවන් සුව ලැබේවා....R.I.P (2022/9/8) වැදගත් වීඩියෝ එකක්
වාසනාවන්ත කාන්තාවක් ඔබ ♥️ මට හිතෙනවා මාගේ ලංකාවත් ඔබ තුමී යටතේ පාලනය උනා නම් අද අපිත් ගොඩක් සතුටින් කියලා ,,, දැන් මේ වෙන අවාසනාවන්ත දේවල් ගැන හිතන විට,, ඔබ තුමියට නිවන්සුව පතනවා 🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹
වහල් මානසිකත්වය කුයල මේකෙ වැලලෙන්න හදන එවුන් පට්ට දියුනු ඇති..ඇත්තටම මේ රට කෑවෙ 1948න් පස්සෙ මේ රට නිදහස් කලා කියන කලු සුද්දෝ උන්ගෙ පවුල් වාදය විසින් කල විනාසේ දැන් අපේ ලමයි හොදට බුක්ති විදිනවා අදටත් ඕස්ට්‍රේලියාව පවා ඇයට යටත්..ඒ මිනිස්සු දියුණු නැද්ද..
Ow topita bada iragu ata අහුලා gana kanna tibuna
රැජිණගෙ ආදර කතාවත් හරිම ලස්සනයි රැජින තරුණ කාලයේදී හරිම ලස්සනයි
ඕකි මහ බල්ලා
🤣🤣🤣🤣🤣🤣🤣🤣#කේ ආදර කතාව 🤣🤣🤣🤣🤣🤣🤣
අනික් රටවල් කෙල්ල🏴 කොල්ලො මැරුවා
අනික් රටවල් උන් මර මර මොන ලස්සනක් ද බං නාකි මැහැලිය ගේ
Me gani lamainge Lee bonawalu....sinhala pedia chanel eka balnna...
හරිම වැදගත් අපි නොදන්නා කරුණු ටිකකින් අපව දැනුවත් කලාට බොහෝම ස්තුතියි ...🙏🙏🙏🙏
රැජිණට නිවන් සුව පතමි!😔🙏
ගොඩක් ස්තූතිය ඔයාට ..අපිට මේ වගේ තොරතුරු දෙනවට.
හරිම"ලස්සනයි වටිනා විඩියෝ එකක් ඔයාගේ voice එකනම් පැහැදිලියි"ලස්සනයි thanx oyata
එකක් මිස් වෙලා.රැජින ලොකේ කිසිම නීතියකට යටත් නැහැ.රැජින තමයි නිතීයේ සන්කේතය.එත් වැඩේ නියමයි.thank u
ඉතින් අපිට පුකද? 😝
Mona reddakda.mewa hodai wahal jathiyak tiyana unta.
U yako kohendo apu ballekne. E balli Loke uge wagene 😂
@@human2470 ඒකනෙ .. බන් කොහෙද යන ගෑනියෙක්ව රැජිනි කරලා,උන්ට ලමයි හම්බෙලා ඒ මදිවට උන්ට නීතීත් නෑ 🤣🤣🤣🤣🤣🤣
ගොඩක් ස්තුතියි මෙවැනි වැදගත් තොරතුරු ඉදිරිපත් කරනවාට
අද මං මේ වීඩියෝ එක බලන්නේ 🥺එතකොට එලිසබෙත් රැජිණ මිය ගිහින් 🙏
හැමදාම මේ වගේ වැදගත් කරුණු වලින් අපිව පෝෂණය කරන විෂ්ම ලෝකය 1M ගහමු දෙයියෝ 😋🔥
නිවන් සුව අත්තම්මෙ 🙏
හැමදාම අලුත්ම දේවල් ගේනෙන ඔයාට ජය වේවා
එක්සත් රාජධානිය ගැන video එකක් ඕනෙ ❤️❤️❤️
🇬🇧🇬🇧🇬🇧❤️❤️
ලංකාවේ ජනාධිපතිකං කරපු කාලකන්නි ඔක්කොටම වඩා ගරුකලයුතු කෙනෙක් 👍👍👍
ලොවෙන් අඩක් පාලනය කල වික්ටෝරියා මහරැජින පිළිබඳ වීඩියෝ එකක් කරන්නකෝ....
ලෝකයෙන්ම පෙර පින් තිබෙන කෙනෙක්.
අදත් නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා ❤️👍කොරියන් ඉගනගන්න ආස යාලුවෝ අපේ පැත්තෙත් එන්න.
රැජිණ ලොව කිසිම නීතියකට යටත් නෑ❤ඒකත් දැම්මනම් මරු🥰
සොබා දහමට යටත් මචන්
Apey ekekuta ehema A neethiya thibuna nm ashwayata an leabuna wage thiyei neda ?
බලය තියන හැම මනුස්සයට අහෙම ලැබෙන්නෙ නැහැ මචන් රැජිනට හොඳ හදවතක් ඇති මිනිස්සුන්ට උදව් කරන්වා ඇති එකඉ මිනිස්සු ආදරෙ..👍👍👍❤❤
පුක ලෙව කාපන් 😂
@@kavindulakshan859තව හය්යෙන් අඩපන් උබල උන්ගෙ වහල්ලු ඉස්සර ඊය ඔය වගේ මොකක් හරි ඒ කාලෙ කිව්ව නම් තොගෙ දිව කපාවි
❤️❤️❤️❤️මම ආස කරන youtube chanel එක
වාසනාවන්ත රැජිණ.මතු උපදින ආත්මයක මගේ මව්බිම සාරවත් කිරිමට මගේ රටේ ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤අපේ රජවරුන්ට තනතුරු තානාන්තර දෙන්ඩ කලින් ඔක්කෝම හොරාකාලා.අවසානයේ උන්ට දෙන තෑගීබෝග දෙන්ඩ වෙන්නෙත් අහිංසක ජනතාවට ජීවත්වෙන්ඩ තියෙන අන්තිම රොඩු ටිකත් විකුණලා.ඵහෙමයි මගේ රට.
බ්‍රිතාන්‍ය අදටත් ඔවුන්ගේ රාජ වංශය, නීති රීති රැකගෙන යනවා ආසියානු රටවල රාජ වංශ විනාශ කරල. ශ්‍රේෂ්ටතම පාලකයො හිටියෙ ආසියාවෙ.
😄😄
හරිම ලස්සනයි❤️
බොහොමත්ම ස්තුතියි මේ වටිනා තොරතුරු සහා විඩියෝ අපට දකින්න අහන්න සැලැස්සුවාට...ගොඩක් වටිනවා 🌹🌹🌹🙏🙏🙏
කිසිම නායකයෙක් තම පිරිසට වඩා සැපවිදින්නේ නෑ මේ ලෝකේ කිසිවෙක් නායකයෝ හෝ නායිකාවෝ නෑ ආදර්ශමත් නායකයෝ අතර මම දකින්නේ බුදුන් වහන්සේ පමණයි
Aya satyai💟💟💟
ඔව් අනිවාර්යයෙන් බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය 🥰
Aniwsrayenma
අනිවාර්යයෙන්
😅😅
නිවන් සුව රැජිණියනි 👑
ගොඩක් ස්තූතියි ඔබට
අප්‍රේල් 21 ඔවුන්ට සතුටු දිනයක් වුනත් අපේ අයටනම් ඒක ගොඩක් ශෝක දිනයක්.✋ 😔
මගේ උපන් දිනෙත් අප්‍රේල් 21 නෙ බන්.
සහරාන් කාලකන්නියා .මගේ උපන් දිනේ දවසෙම බෝම්බ ගැහුවනෙ
🤬🤬🤬🤬🤬🤬😓😓😓
@@ndppcgames1518 දැන් ගෑණු 72ක් එක්ක ස්වර්ගස්ත වෙලා ඇති ඌ 🤣
@@ndppcgames1518 පව් බං අයියේ උබ 😂😂😂
රැජින්ට නිවන් සුව ලැබේවා ..බුදු සරණයි
නිවන් සුව ලැබේවා 🙏🙏🙏💅💅💅
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
දෙවන එලිසබෙත් මහ රැජිණිය ඇතුළු ලංකාව පාලනය කරපු සුද්දන්ට බනින අයටයි - ඔබ ඔය අතේ තියන් ඉන්න phone එක හරි lap එක හරි හම්බුනේ රාවණාගෙන්වත් පරාක්‍රමබාහුගෙන්වත් නෙමෙයි බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිපළයක් විදිහට වුන globalization හෙවත් ගෝලීයකරණය නිසා....සුද්ද ලංකාවෙන් ගොඩක් හොරකම් කරා.... ඒවා වැරදියි හැබැයි ඒ වගේද අපිට ලැබුන දේවල් ?? සුද්දා ආවෙ නැත්නම් අපිට තාමත් දවල්‍ට මැරිල මැරිල කුඹුරු කොටල එක්කො වළං හදල ඒවගේ රස්සාවක් කරල හවස, light එකක්වත් නැතුව මැටි පහන් පත්තු කරන් , මහසෝනට කළු කුමාරයට බයේ හවස් වෙච්ච ගමන් පැල්පත් වගේ ගෙවල් වලට ඇවිල්ල ,එහෙම තමයි ජීවත් වෙන්න වෙන්නෙ......මහ ලොකුවට රාවණාගෙ දඬු මොනරෙ ගැන කියව කියව බක්කි කරත්තෙ තමයි යන්න වෙන්නෙ ....අපිට රේල් පාරක්වත් තිබ්බෙ නෑ....දැන් ලොකුවට i phone 14 ,mac book bmw.......ඔක්කොම පාවිච්චි කරන්නෙ සුද්දට පිං සිද්ද වෙන්න....සුද්ද 1948 භාර දීල ගියේ සම්පූර්ණයෙන්ම ණය නැති රටක්...රට කෑවෙ කලු සිංහලය තමා...ඒගොල්ලො අරන් ගියපු පුස්කොල පොත් ටිකකුයි , කරඬුයි තාම එහෙ කෞතුකාගාර වල තියනව ...ඕව මෙහෙ තිබ්බන කෑලි කෑලි විකුණන් කනව...ඔච්චර උවමනයි නම් නීතියෙන් ගන්න...සුද්ද දීල ගියේ සාක්ෂරතාව සියයට අනූ ගානක් තියන රටක්...නිකමට හිතල බලන්න globalization වුන්නැත්තන් phone , lap ,tv, cars, lights ,fans , trains etc මුකුත්ම නෑ...සුද්දා ආවෙ නැත්තන් අපිට ඉතුරු වෙන්නෙ පොත් වල තියන රස සුමධුර ඉතිහාස කතා ටිකයි , ගොඩනැගිලි නටබුනුයි විතරයි .....මට වගකීමෙන් කියන්න පුලුවන් මහ රැජින මේ රට පාලනය කරා නම් අද අපිත් එතුමියගෙ යටතෙ තියන ඔස්ට්‍රේලියාව , කැනඩාව වගේ දියුණු වෙන්න තිබ්බා සහ ඔය මේ විනිමය ප්‍රශ්න , ණය ප්‍රශ්න මුකුත් නෑ....සුද්දා කරපු වැරදි වැරදියි හැබැයි ඒගොල්ලන්ගෙ හොඳ අමතක කරන්න බෑ....දැන් මට බනියි සුද්දගෙ වහලෙක් කියලා , වහල් මානසිකත්වය කියලා එක්කො කියයි සුද්දගෙන් ජාතක වුන එකෙක් කියලා එක්කො කියයි සුද්දගේ දේව දරුවෙක් කියලා .... නෑ...මම සුද්දගෙන් ඇරබි globalization එකෙන් අතිශ්‍ය වාසි ලබන , සතුරෙක්ගේ වුවත් යහපතට හිස නමා ගරු කරන සිංහල දේශයේ බුදුන් වහන්සේ සරණ ගිය බොදු දරුවෙක්...! දීර්ඝ ආයුශ විඳ කෝටි ගණනකගේ ගෞරවාදර ප්‍රශංසාවන්ට පත් ව මිය පරළොව ගිය , දෙවන එළිසබෙත් මහ රැජිණියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු..!
මමත් ඔබ සමග එකඟ වෙනවා.අපි ඔවුන්ට යටත් වෙලා හිටියා නම් අද අපිත් දියුණු ලෝකේ සැප විඳින ජාතියක් .ඉතිහාසේ පට්ට ගගහ බොරු පුරාජේරු කියකිය ඉඳලා අද වැඩකට නැති අපේ නායකයෝ නිසා ලෝකය ඉදිරියේ අපිට දනෙන් වැටෙන්න සිදුවෙලා. වසර පන්සීයක් ඔවුන් යටතේ ඉඳලත් ඒ පරිපාලනය කළමනාකාරිත්වය. රටට රටවැසියන්ට තියෙන සැලකිල්ල අපේ උන් ඉගෙන ගෙන නැහැ..රට අපේ පාලනයක් තිබුනත් මොකටද පාලකයො හොරු නම් ජනතාවට ආදරෙ නැත්නම්.රැජිනගෙ පාලනය ට යටත් හැම රටක්ම දියුණුයි ඉතින් තව මොනවද
@@ashokakumudini8266 ඔව් 😫
Obage adahaswalata ma garu karanawa. A siyalla sathyak. Roopayen
@@mallikasamarakkody2124 🙂✨
තාම යන්නේ සුද්දා හදපු රේල්පාරේ උන්ට බනින අය
වෙනද වගේම අදත් සුපිරි වීඩියෝ එකක් 👈
හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක් 👍
කලින් ඉදපු අය වගේ නෙවේ මේ රැජින ඉතාමත් හොඳ මනුස්සකම තියෙන කෙනෙක් නිවන් සුව🙏❤️
මම ලෝකයේ ආසම රට
Queen Elisabeth ට අපි ආදරෙයි ❤ 🇱🇰
දැකිමත් .වාසනාවන් මෙවන් විඩියෝ
මටනම් අප්පිරියා දැනෙනවා🏳🏴 ඕකුන් දැක්කම
@@weerasekarawemcsk4042 blanna barinm palayanko puka nodi kiyawanne gobbaya😂
ආදර්ශමත් එඩිතර ගැහැනියක් .වාසනාවන්තයි. ❤️
Beautiful video. England is my favourite foreign country. And I need a video about Sherlock Holmes. Happy New Year Wishma Lokaya. May you done this new year with 1 million subscribers.
ගොඩක් වටින Video එකක්... Thank You Wishma Lokaya...
Our Queen is not subject to the law of any country 👸👸. She herself is the symbol of the law. God protect our queen 👑 💓💓💓🙏
නියමයි
ඉගෙන ගන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා විශ්ම ලොකය තුලින්
ගොඩක් පිං කළ කාන්තාවක්. නිවන් සුව ලැබේවා
අනේ ගොන් හුත්ති 😂
ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා ! 👈❤️💛🧡💙💚💜👉💘💘💟💟💗 ඉක්මනට 1M ගන්න ලැබේවා ! 😍
ස්තූතියි ඔබට මේවත් දැනගන්න එක හොඳයි නේ
May her soul Rest in peace
බ්‍රිතාන්‍ය රජ පවුල ගැනත් වීඩියෝ එකක් කරන්න..
Rest in peace my gracious Queen - wonderfull monarch - gracious lady. Loved by every person on earth.
Ofcoz
හොද පුරෝකථනයක්...! ඒත් අදටත් චාල්ස් කුමාරයා ඔටුන්න හිමි කුමාරයා නේද? වර්ථමානයේ ඔහුගේ දරුවන්ටත් දරුවෝ ඉන්නව නේද?
නියම විඩියෝ එකක් 👍👍👍👍
ඒත් දැන්නං එයා යන්නම ගියා.2022.09.08
Hmm😥😥
ඇයට නිවන් සුව !😞🌹🌿
වැදගත් video එකක් .
රැජින elizebeth ,ඔබට නිවන් සුව !!! Rest in peace **--**
නියමයි...👍
සුපිරියි නේ
Rest in peace Queen Elizabeth 🙏❤
බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරන්න
Queen එලිසබෙත්🙏🙏🙏🙏🙏❤❤❤❤ ලංකාව එන්ගලන්ත පාලනයෙම තියෙන්න මෙතරම් ලංකාව විනශ වෙන්නෙ නැහැ අහෙන්ම් අසියාවෙ දියුණුම රට. 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇬🇧🇬🇧❤❤
හරියටම හරි කතාව 👍
ඔයා හරි
ඇත්ත කතාව☝️
Aniwa
un kare apen hoeakam karapu eka ehema nathuwa rata hadanta newei aww
You have well researched! Learned a lot ❤
Long live the Queen, greetings For Queen Elizabeth's Platinum Jubilee
රැජින හරිම කරුනාවන්ත පාටයි
Thanks for this video
සුපිරියි.ඇත්තටම සුපිරි වැඩක්
එලිසෙබත් රැජින මැරුණ දවසෙ මේක බලන මම
මම මේ වීඩියෝ එක බලන දවසෙ රැජිණ මින් ගිහින්
වීඩියෝ එක පට්ට....
මහා බ්‍රිතාන්‍යය ගැන ඉක්මනට වීඩියෝ එකක් කරන්නකො හොදේ
Thanks.අපිව ටික වෙලාවකට ලන්ඩන් ගෙනිච්චට :)
1million sub එනකන් බලාගෙන ඉන්නවා
සුබම සුබ අවුරුද්දක් වේවා!👍🥳
Great video 👍👍👍👍👍👌👌
Thanks for this video 😊😊
Superb 🤗🤗🤗
thank you 😍
It's a great pleasure that you have been working with your family over your courage. Rest in peace
Niyamai video eka
Patta patta
Thank you ❤❤❤
THANKS
Thank you 🙏
Niyama video eka
her majesty the queen is very kind
Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀
ලස්සනයි අයියා
ඔය ගෑනි තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සැප විදින්නේ , මොනවා නැතත් පට්ට පිනක් කරල තියෙනවා ඔහොම සැප සම්පත් ලැබෙන්න , මේ ලෝකෙ තියෙන අග්‍රගණ්‍යම දේවල් පරිහරණය කරමින් භුක්ති විදිමින් අති දීර්ඝ කාලයක් ජීවත් වෙන්න 😯🙏
හරි අයියෙ එකක් දැම්මනෙ තව එකක් ඕන රෑට අන්තිම දවසනේ 😁
කෝ දැම්මේ නෑනෙ. 😑
@@user-jt6ej7vh2p ඒකනෙ 🤨
@@user-jt6ej7vh2p සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
@@sahanhasaranga4355 same to you! ❤️🙏
බොහොම ස්තුතියි ඹබට ලස්සනයි තොරතුරු
එලිසබෙත් කියන්නේ මුළු ලෝකයක් පිළිගත් කාන්තාවන් අතර uththamaawiyak ඊර්ෂ්‍යා කරන්න එපා 👍🤗🤗🤗🤗🤗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
👍❤️🙏Good luck
Me chanel eke meyage voice eka thama hondama 😍
අයියේ රැජිණ ගේ ආදර කතාව ගැන video එකක් ගේන්න ඒ වගේම චාල්ස් කුමාරයා ගැනත් video එකක් ඕන 🇬🇧🇬🇧🇬🇧❤❤❤❤❤🙏🙏🙏
Rest in Peace Quin!!🙏
Good luck
1 M wlat thwa poddi good luck Brother ❤️
I love your quinces
දැනට ලෝකයේ තිබෙන ජිවමාන සක්විති රජ පෙලපත එහි රැජිනට නිවන්සුව
Queein මිය ගිය පසු මේක බලන අය ඉන්නවද?
Hm
ඔව්
Ow oww me inne
Ow
Mmmm
ඔයාගෙසොයා ගැනි්ම්නම් හරිම වැදගත් කතා විලාශය හරිම පැහැදිලි යි thank s
වටිනා තොරතුරු රැසකින් අපව දැනුවත් කලාට ස්තුතියි මම රැජින ගෙ විස්තර අහන්න හරිම ආසයි තවත් මෙවැනිම රසවත් තොරතුරු රැජින සමිබන්ධයෙන් ලබාදෙන මෙන් ඉල්ලීමි
ස්තුතියි 🙏🙏🙏
2 වන එලිසබෙත් රැජිනට නිවන් සුව ලැබේවා....R.I.P (2022/9/8) වැදගත් වීඩියෝ එකක්
වාසනාවන්ත කාන්තාවක් ඔබ ♥️ මට හිතෙනවා මාගේ ලංකාවත් ඔබ තුමී යටතේ පාලනය උනා නම් අද අපිත් ගොඩක් සතුටින් කියලා ,,, දැන් මේ වෙන අවාසනාවන්ත දේවල් ගැන හිතන විට,, ඔබ තුමියට නිවන්සුව පතනවා 🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹
වහල් මානසිකත්වය කුයල මේකෙ වැලලෙන්න හදන එවුන් පට්ට දියුනු ඇති..ඇත්තටම මේ රට කෑවෙ 1948න් පස්සෙ මේ රට නිදහස් කලා කියන කලු සුද්දෝ උන්ගෙ පවුල් වාදය විසින් කල විනාසේ දැන් අපේ ලමයි හොදට බුක්ති විදිනවා අදටත් ඕස්ට්‍රේලියාව පවා ඇයට යටත්..ඒ මිනිස්සු දියුණු නැද්ද..
Ow topita bada iragu ata අහුලා gana kanna tibuna
රැජිණගෙ ආදර කතාවත් හරිම ලස්සනයි රැජින තරුණ කාලයේදී හරිම ලස්සනයි
ඕකි මහ බල්ලා
🤣🤣🤣🤣🤣🤣🤣🤣#කේ ආදර කතාව 🤣🤣🤣🤣🤣🤣🤣
අනික් රටවල් කෙල්ල🏴 කොල්ලො මැරුවා
අනික් රටවල් උන් මර මර මොන ලස්සනක් ද බං නාකි මැහැලිය ගේ
Me gani lamainge Lee bonawalu....sinhala pedia chanel eka balnna...
හරිම වැදගත් අපි නොදන්නා කරුණු ටිකකින් අපව දැනුවත් කලාට බොහෝම ස්තුතියි ...🙏🙏🙏🙏
රැජිණට නිවන් සුව පතමි!😔🙏
ගොඩක් ස්තූතිය ඔයාට ..අපිට මේ වගේ තොරතුරු දෙනවට.
හරිම"ලස්සනයි වටිනා විඩියෝ එකක් ඔයාගේ voice එකනම් පැහැදිලියි"ලස්සනයි thanx oyata
එකක් මිස් වෙලා.රැජින ලොකේ කිසිම නීතියකට යටත් නැහැ.රැජින තමයි නිතීයේ සන්කේතය.එත් වැඩේ නියමයි.thank u
ඔව්
ඉතින් අපිට පුකද? 😝
Mona reddakda.mewa hodai wahal jathiyak tiyana unta.
U yako kohendo apu ballekne. E balli Loke uge wagene 😂
@@human2470 ඒකනෙ .. බන් කොහෙද යන ගෑනියෙක්ව රැජිනි කරලා,උන්ට ලමයි හම්බෙලා ඒ මදිවට උන්ට නීතීත් නෑ 🤣🤣🤣🤣🤣🤣
ගොඩක් ස්තුතියි මෙවැනි වැදගත් තොරතුරු ඉදිරිපත් කරනවාට
අද මං මේ වීඩියෝ එක බලන්නේ 🥺
එතකොට එලිසබෙත් රැජිණ මිය ගිහින් 🙏
හැමදාම මේ වගේ වැදගත් කරුණු වලින් අපිව පෝෂණය කරන විෂ්ම ලෝකය 1M ගහමු දෙයියෝ 😋🔥
නිවන් සුව අත්තම්මෙ 🙏
හැමදාම අලුත්ම දේවල් ගේනෙන ඔයාට ජය වේවා
එක්සත් රාජධානිය ගැන video එකක් ඕනෙ ❤️❤️❤️
🇬🇧🇬🇧🇬🇧❤️❤️
ලංකාවේ ජනාධිපතිකං කරපු කාලකන්නි ඔක්කොටම වඩා ගරුකලයුතු කෙනෙක් 👍👍👍
ලොවෙන් අඩක් පාලනය කල වික්ටෝරියා මහරැජින පිළිබඳ වීඩියෝ එකක් කරන්නකෝ....
ලෝකයෙන්ම පෙර පින් තිබෙන කෙනෙක්.
අදත් නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා ❤️👍
කොරියන් ඉගනගන්න ආස යාලුවෝ අපේ පැත්තෙත් එන්න.
රැජිණ ලොව කිසිම නීතියකට යටත් නෑ❤ඒකත් දැම්මනම් මරු🥰
සොබා දහමට යටත් මචන්
Apey ekekuta ehema A neethiya thibuna nm ashwayata an leabuna wage thiyei neda ?
බලය තියන හැම මනුස්සයට අහෙම ලැබෙන්නෙ නැහැ මචන් රැජිනට හොඳ හදවතක් ඇති මිනිස්සුන්ට උදව් කරන්වා ඇති එකඉ මිනිස්සු ආදරෙ..👍👍👍❤❤
පුක ලෙව කාපන් 😂
@@kavindulakshan859තව හය්යෙන් අඩපන් උබල උන්ගෙ වහල්ලු ඉස්සර ඊය ඔය වගේ මොකක් හරි ඒ කාලෙ කිව්ව නම් තොගෙ දිව කපාවි
❤️❤️❤️❤️මම ආස කරන youtube chanel එක
වාසනාවන්ත රැජිණ.මතු උපදින ආත්මයක මගේ මව්බිම සාරවත් කිරිමට මගේ රටේ ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
අපේ රජවරුන්ට තනතුරු තානාන්තර දෙන්ඩ කලින් ඔක්කෝම හොරාකාලා.අවසානයේ උන්ට දෙන තෑගීබෝග දෙන්ඩ වෙන්නෙත් අහිංසක ජනතාවට ජීවත්වෙන්ඩ තියෙන අන්තිම රොඩු ටිකත් විකුණලා.
ඵහෙමයි මගේ රට.
බ්‍රිතාන්‍ය අදටත් ඔවුන්ගේ රාජ වංශය, නීති රීති රැකගෙන යනවා ආසියානු රටවල රාජ වංශ විනාශ කරල. ශ්‍රේෂ්ටතම පාලකයො හිටියෙ ආසියාවෙ.
😄😄
හරිම ලස්සනයි❤️
බොහොමත්ම ස්තුතියි මේ වටිනා තොරතුරු සහා විඩියෝ අපට දකින්න අහන්න සැලැස්සුවාට...ගොඩක් වටිනවා 🌹🌹🌹🙏🙏🙏
කිසිම නායකයෙක් තම පිරිසට වඩා සැපවිදින්නේ නෑ මේ ලෝකේ කිසිවෙක් නායකයෝ හෝ නායිකාවෝ නෑ ආදර්ශමත් නායකයෝ අතර මම දකින්නේ බුදුන් වහන්සේ පමණයි
Aya satyai💟💟💟
ඔව් අනිවාර්යයෙන් බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය 🥰
Aniwsrayenma
අනිවාර්යයෙන්
😅😅
නිවන් සුව රැජිණියනි 👑
ගොඩක් ස්තූතියි ඔබට
අප්‍රේල් 21 ඔවුන්ට සතුටු දිනයක් වුනත් අපේ අයටනම් ඒක ගොඩක් ශෝක දිනයක්.✋ 😔
මගේ උපන් දිනෙත් අප්‍රේල් 21 නෙ බන්.
සහරාන් කාලකන්නියා .මගේ උපන් දිනේ දවසෙම බෝම්බ ගැහුවනෙ
🤬🤬🤬🤬🤬🤬😓😓😓
@@ndppcgames1518 දැන් ගෑණු 72ක් එක්ක ස්වර්ගස්ත වෙලා ඇති ඌ 🤣
@@ndppcgames1518 පව් බං අයියේ උබ 😂😂😂
රැජින්ට නිවන් සුව ලැබේවා ..බුදු සරණයි
නිවන් සුව ලැබේවා 🙏🙏🙏💅💅💅
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
දෙවන එලිසබෙත් මහ රැජිණිය ඇතුළු ලංකාව පාලනය කරපු සුද්දන්ට බනින අයටයි - ඔබ ඔය අතේ තියන් ඉන්න phone එක හරි lap එක හරි හම්බුනේ රාවණාගෙන්වත් පරාක්‍රමබාහුගෙන්වත් නෙමෙයි බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිපළයක් විදිහට වුන globalization හෙවත් ගෝලීයකරණය නිසා....සුද්ද ලංකාවෙන් ගොඩක් හොරකම් කරා.... ඒවා වැරදියි හැබැයි ඒ වගේද අපිට ලැබුන දේවල් ?? සුද්දා ආවෙ නැත්නම් අපිට තාමත් දවල්‍ට මැරිල මැරිල කුඹුරු කොටල එක්කො වළං හදල ඒවගේ රස්සාවක් කරල හවස, light එකක්වත් නැතුව මැටි පහන් පත්තු කරන් , මහසෝනට කළු කුමාරයට බයේ හවස් වෙච්ච ගමන් පැල්පත් වගේ ගෙවල් වලට ඇවිල්ල ,එහෙම තමයි ජීවත් වෙන්න වෙන්නෙ......මහ ලොකුවට රාවණාගෙ දඬු මොනරෙ ගැන කියව කියව බක්කි කරත්තෙ තමයි යන්න වෙන්නෙ ....අපිට රේල් පාරක්වත් තිබ්බෙ නෑ....දැන් ලොකුවට i phone 14 ,mac book bmw.......ඔක්කොම පාවිච්චි කරන්නෙ සුද්දට පිං සිද්ද වෙන්න....සුද්ද 1948 භාර දීල ගියේ සම්පූර්ණයෙන්ම ණය නැති රටක්...රට කෑවෙ කලු සිංහලය තමා...ඒගොල්ලො අරන් ගියපු පුස්කොල පොත් ටිකකුයි , කරඬුයි තාම එහෙ කෞතුකාගාර වල තියනව ...ඕව මෙහෙ තිබ්බන කෑලි කෑලි විකුණන් කනව...ඔච්චර උවමනයි නම් නීතියෙන් ගන්න...සුද්ද දීල ගියේ සාක්ෂරතාව සියයට අනූ ගානක් තියන රටක්...නිකමට හිතල බලන්න globalization වුන්නැත්තන් phone , lap ,tv, cars, lights ,fans , trains etc මුකුත්ම නෑ...සුද්දා ආවෙ නැත්තන් අපිට ඉතුරු වෙන්නෙ පොත් වල තියන රස සුමධුර ඉතිහාස කතා ටිකයි , ගොඩනැගිලි නටබුනුයි විතරයි .....මට වගකීමෙන් කියන්න පුලුවන් මහ රැජින මේ රට පාලනය කරා නම් අද අපිත් එතුමියගෙ යටතෙ තියන ඔස්ට්‍රේලියාව , කැනඩාව වගේ දියුණු වෙන්න තිබ්බා සහ ඔය මේ විනිමය ප්‍රශ්න , ණය ප්‍රශ්න මුකුත් නෑ....සුද්දා කරපු වැරදි වැරදියි හැබැයි ඒගොල්ලන්ගෙ හොඳ අමතක කරන්න බෑ....දැන් මට බනියි සුද්දගෙ වහලෙක් කියලා , වහල් මානසිකත්වය කියලා එක්කො කියයි සුද්දගෙන් ජාතක වුන එකෙක් කියලා එක්කො කියයි සුද්දගේ දේව දරුවෙක් කියලා .... නෑ...මම සුද්දගෙන් ඇරබි globalization එකෙන් අතිශ්‍ය වාසි ලබන , සතුරෙක්ගේ වුවත් යහපතට හිස නමා ගරු කරන සිංහල දේශයේ බුදුන් වහන්සේ සරණ ගිය බොදු දරුවෙක්...! දීර්ඝ ආයුශ විඳ කෝටි ගණනකගේ ගෞරවාදර ප්‍රශංසාවන්ට පත් ව මිය පරළොව ගිය , දෙවන එළිසබෙත් මහ රැජිණියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු..!
මමත් ඔබ සමග එකඟ වෙනවා.අපි ඔවුන්ට යටත් වෙලා හිටියා නම් අද අපිත් දියුණු ලෝකේ සැප විඳින ජාතියක් .ඉතිහාසේ පට්ට ගගහ බොරු පුරාජේරු කියකිය ඉඳලා අද වැඩකට නැති අපේ නායකයෝ නිසා ලෝකය ඉදිරියේ අපිට දනෙන් වැටෙන්න සිදුවෙලා. වසර පන්සීයක් ඔවුන් යටතේ ඉඳලත් ඒ පරිපාලනය කළමනාකාරිත්වය. රටට රටවැසියන්ට තියෙන සැලකිල්ල අපේ උන් ඉගෙන ගෙන නැහැ..රට අපේ පාලනයක් තිබුනත් මොකටද පාලකයො හොරු නම් ජනතාවට ආදරෙ නැත්නම්.රැජිනගෙ පාලනය ට යටත් හැම රටක්ම දියුණුයි ඉතින් තව මොනවද
@@ashokakumudini8266 ඔව් 😫
Obage adahaswalata ma garu karanawa. A siyalla sathyak. Roopayen
@@mallikasamarakkody2124 🙂✨
තාම යන්නේ සුද්දා හදපු රේල්පාරේ උන්ට බනින අය
වෙනද වගේම අදත් සුපිරි වීඩියෝ එකක් 👈
හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක් 👍
කලින් ඉදපු අය වගේ නෙවේ මේ රැජින ඉතාමත් හොඳ මනුස්සකම තියෙන කෙනෙක් නිවන් සුව🙏❤️
මම ලෝකයේ ආසම රට
Queen Elisabeth ට අපි ආදරෙයි ❤ 🇱🇰
දැකිමත් .වාසනාවන් මෙවන් විඩියෝ
මටනම් අප්පිරියා දැනෙනවා🏳🏴 ඕකුන් දැක්කම
@@weerasekarawemcsk4042 blanna barinm palayanko puka nodi kiyawanne gobbaya😂
ආදර්ශමත් එඩිතර ගැහැනියක් .වාසනාවන්තයි. ❤️
Beautiful video. England is my favourite foreign country. And I need a video about Sherlock Holmes. Happy New Year Wishma Lokaya. May you done this new year with 1 million subscribers.
ගොඩක් වටින Video එකක්... Thank You Wishma Lokaya...
Our Queen is not subject to the law of any country 👸👸. She herself is the symbol of the law. God protect our queen 👑 💓💓💓🙏
නියමයි
ඉගෙන ගන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා විශ්ම ලොකය තුලින්
ගොඩක් පිං කළ කාන්තාවක්. නිවන් සුව ලැබේවා
අනේ ගොන් හුත්ති 😂
ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා ! 👈❤️💛🧡💙💚💜👉
💘💘💟💟💗 ඉක්මනට 1M ගන්න ලැබේවා ! 😍
ස්තූතියි ඔබට මේවත් දැනගන්න එක හොඳයි නේ
May her soul Rest in peace
බ්‍රිතාන්‍ය රජ පවුල ගැනත් වීඩියෝ එකක් කරන්න..
Rest in peace my gracious Queen - wonderfull monarch - gracious lady. Loved by every person on earth.
Ofcoz
හොද පුරෝකථනයක්...! ඒත් අදටත් චාල්ස් කුමාරයා ඔටුන්න හිමි කුමාරයා නේද? වර්ථමානයේ ඔහුගේ දරුවන්ටත් දරුවෝ ඉන්නව නේද?
නියම විඩියෝ එකක් 👍👍👍👍
ඒත් දැන්නං එයා යන්නම ගියා.2022.09.08
Hmm😥😥
ඇයට නිවන් සුව !😞🌹🌿
වැදගත් video එකක් .
රැජින elizebeth ,ඔබට නිවන් සුව !!! Rest in peace **--**
නියමයි...👍
සුපිරියි නේ
Rest in peace Queen Elizabeth 🙏❤
බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරන්න
Queen එලිසබෙත්🙏🙏🙏🙏🙏❤❤❤❤ ලංකාව එන්ගලන්ත පාලනයෙම තියෙන්න මෙතරම් ලංකාව විනශ වෙන්නෙ නැහැ අහෙන්ම් අසියාවෙ දියුණුම රට. 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇬🇧🇬🇧❤❤
හරියටම හරි කතාව 👍
ඔයා හරි
ඇත්ත කතාව☝️
Aniwa
un kare apen hoeakam karapu eka ehema nathuwa rata hadanta newei aww
You have well researched! Learned a lot ❤
Long live the Queen, greetings For Queen Elizabeth's Platinum Jubilee
රැජින හරිම කරුනාවන්ත පාටයි
Thanks for this video
සුපිරියි.ඇත්තටම සුපිරි වැඩක්
එලිසෙබත් රැජින මැරුණ දවසෙ මේක බලන මම
මම මේ වීඩියෝ එක බලන දවසෙ රැජිණ මින් ගිහින්
වීඩියෝ එක පට්ට....
මහා බ්‍රිතාන්‍යය ගැන ඉක්මනට වීඩියෝ එකක් කරන්නකො හොදේ
Thanks.අපිව ටික වෙලාවකට ලන්ඩන් ගෙනිච්චට :)
1million sub එනකන් බලාගෙන ඉන්නවා
සුබම සුබ අවුරුද්දක් වේවා!👍🥳
Great video 👍👍👍👍👍👌👌
Thanks for this video 😊😊
Superb 🤗🤗🤗
thank you 😍
It's a great pleasure that you have been working with your family over your courage. Rest in peace
Niyamai video eka
Patta patta
Thank you ❤❤❤
THANKS
Thank you 🙏
Niyama video eka
her majesty the queen is very kind
Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀
ලස්සනයි අයියා
ඔය ගෑනි තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සැප විදින්නේ , මොනවා නැතත් පට්ට පිනක් කරල තියෙනවා ඔහොම සැප සම්පත් ලැබෙන්න , මේ ලෝකෙ තියෙන අග්‍රගණ්‍යම දේවල් පරිහරණය කරමින් භුක්ති විදිමින් අති දීර්ඝ කාලයක් ජීවත් වෙන්න 😯🙏
හරි අයියෙ එකක් දැම්මනෙ තව එකක් ඕන රෑට අන්තිම දවසනේ 😁
කෝ දැම්මේ නෑනෙ. 😑
@@user-jt6ej7vh2p ඒකනෙ 🤨
@@user-jt6ej7vh2p සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
@@sahanhasaranga4355 same to you! ❤️🙏
බොහොම ස්තුතියි ඹබට ලස්සනයි තොරතුරු
එලිසබෙත් කියන්නේ මුළු ලෝකයක් පිළිගත් කාන්තාවන් අතර uththamaawiyak ඊර්ෂ්‍යා කරන්න එපා 👍🤗🤗🤗🤗🤗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
👍❤️🙏