ඩෙමීටර් නෞකාවේ අවසන් රාත්‍රිය 😱| 2023 Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    ඩෙමීටර් නෞකාවේ අවසන් රාත්‍රිය 😱| 2023 Movie Sinhala | Inside Cinemax
    🔰Nature Hit TH-cam Channel Link - / @kavishniroshan
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 617

  • @jananiwasana686
    @jananiwasana686 10 หลายเดือนก่อน +436

    ඩෙමීටර් කියලා නැවෙ නම අහලා පුරුදුයි..මතක් කරලා බැලුවට පස්සෙ තමයි මතක් උනේ "ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්" පොතේ තිබ්බා කියලා ...❤️❤️❤️😍

    • @samindiharshana8116
      @samindiharshana8116 10 หลายเดือนก่อน +25

      ඔව්මයි... ඒකත් මේ වගේම තමයි. අර මන්දිරේ නමත් ඒකමයි.

    • @gavindu401
      @gavindu401 10 หลายเดือนก่อน +13

      Ade ow mai math baluwa moked thibbe kiyl

    • @user-of9lu3hn4g
      @user-of9lu3hn4g 10 หลายเดือนก่อน +6

      Me eka neveida

    • @scienceideas5062
      @scienceideas5062 10 หลายเดือนก่อน +7

      Eka aththa, oya hoda sherlock homes fan kenek vage

    • @scienceideas5062
      @scienceideas5062 10 หลายเดือนก่อน +3

      ​@@samindiharshana8116eka aththa , eke vampiri kiyala ara ammata kiuwe varadilane😂😂

  • @rashlyricsvideos9324
    @rashlyricsvideos9324 10 หลายเดือนก่อน +108

    ඩ්‍රැකිව්ලා කතා පොතේ ඔය කතාවම තියනවා🥺 කැප්ටන්ගේ දින පොතේ දවස ගානෙ උන දේ සටහන් කරපු විදියට, ඩ්‍රැකිව්ලා ලන්ඩන් වලට ඇවිත් මිනිස්සුන්ව මරන්න ගත්තම තමයි dr වෑන් හෙල්සිං, ජොනතන් කියන කණ්ඩායම එකතු වෙලා ඩ්‍රැකිව්ලව ඉවර කරන්නේ ෂර්ලොක් හෝම්ස් හෝම්ස්ගෙ කතාවලත් ඔය තැනට ලස්සනට ෂර්ලොක් හෝම්ස්ව එකතු කරල තියනවා.. ඒ කතා පොත් දෙකම එකටකියවපු කෙනෙක් තමයි ඒකෙ නියම රසය අද්දැකීම දන්නේ, ඩ්‍රැකිව්ලා පොතේ ප්‍රදාන කතාව යන අතරේ ෂර්ලොක් හෝම්ස්ගෙ පොතේ තිරය පිටුපස ඉදන් වගේ එයත් ඩ්‍රැකිව්ලව දඩයම් කරනව එකම කතාව පොත් දෙකකින් තියනඑකනම් පට්ටම එකක්..❤❤

    • @lahirubro3564
      @lahirubro3564 10 หลายเดือนก่อน

      මොකක්ද කතා පොත් දෙක 🙂

    • @rashlyricsvideos9324
      @rashlyricsvideos9324 10 หลายเดือนก่อน +8

      චන්ද්‍ර අනගිරත්නගේ ඩ්‍රැකිව්ලා පොතයි චන්දන මෙන්ඩිස්ගෙ ඩ්‍රැකිව්ලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් පොතයි

    • @lahirubro3564
      @lahirubro3564 10 หลายเดือนก่อน

      @@rashlyricsvideos9324 thanks ඔයාට🙂👍

    • @lasithawijendra6350
      @lasithawijendra6350 10 หลายเดือนก่อน +2

      ඔව්..dr. හෙල්සිංට ඩැක්‍රිවුලා මරන්ඩ බැරි උනා නම්. ෂර්ලොක් හොම්ස් වැඩේ දෙනවා..කතා දෙකම එකට කියවලා සති ගානක් ඒකේම ජීවත් උනා..😍

    • @rashlyricsvideos9324
      @rashlyricsvideos9324 10 หลายเดือนก่อน

      @@lasithawijendra6350 ඔව්... අන්තිමට ෂර්ලොක් හෝම්ස් වෑන් හෙල්සිංලට වැඩේ කරන්න දුන්න... එක්කම් පට්ටම කතාවක්.. ඇත්තටම ඒක කියවල ගොඩාක් කාලයක් ඒකෙ ජීවත් උනා

  • @nandailandaripedige6188
    @nandailandaripedige6188 10 หลายเดือนก่อน +234

    ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් පොත කියෙව්ව අය ඉන්නවද 😮😮

    • @jananiwasana686
      @jananiwasana686 10 หลายเดือนก่อน +1

      ඔව්..ඒකෙ ඒ නැවේ නම තියෙයි..

    • @chamiduprasantha4980
      @chamiduprasantha4980 10 หลายเดือนก่อน +1

      මමත් 😊

    • @kavindulakshan3757
      @kavindulakshan3757 10 หลายเดือนก่อน +1

      Ow😊

    • @sitharamanjaree1436
      @sitharamanjaree1436 10 หลายเดือนก่อน +1

      Ou... nama dakka gaman baluwa.. pissuwen wage kiyawana poth athare sir Author Conan doyle liyapu supiri kathawak..❤

    • @Nishoo...
      @Nishoo... 10 หลายเดือนก่อน +1

      Yhh😊❤

  • @theeditor383
    @theeditor383 10 หลายเดือนก่อน +113

    ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කථාවේ මේ වගේම සිද්ධියක් තියනවා. ඩ්‍රැකියුලා එංගලන්තයට එන සීන් එකක්...

    • @tharakahapuarachchi
      @tharakahapuarachchi 10 หลายเดือนก่อน +7

      ඒහෙම තියෙන්නේ ඔර්ජිනල් පොතෙත් එහෙම කොටසක් තියෙන නිසා

    • @Ranjanramanayake1
      @Ranjanramanayake1 6 หลายเดือนก่อน +1

      එහෙම තියෙන්න ඒ පොත ලියල තියෙන්න චන්දන මෙන්ඩිස් නිසා 😂

  • @daisyrr1850
    @daisyrr1850 10 หลายเดือนก่อน +100

    අයියගේ voice එකට ආස මම විතරද?????😏💘.ඉක්මනින් 1M යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව❤keep it up ayyah🎉❤

    • @DiniYa-cx4km
      @DiniYa-cx4km 10 หลายเดือนก่อน +2

      Aniwaa 👍🔥🔥

  • @SmileyGirl0409
    @SmileyGirl0409 10 หลายเดือนก่อน +67

    මට මතකයි ඩ්‍රැකියුලා පලවෙනි පොතේ මේ වගේම කතාවක් තිබ්බා...හැබැයි නැවේ උන දේ ගැන පොතේ වැඩි විස්තරයක් තිබ්බේ නෑ...මොනා උනත් හැමදාම වගේ අයියගේ කතා සුපිරි ✨️❤️

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 10 หลายเดือนก่อน +2

      මමත් ඔය කතාව කියවලා තියනවා 😁😁

  • @pushparanjani3103
    @pushparanjani3103 10 หลายเดือนก่อน +102

    මේ වගේ අද්භූත film එකක් දැම්මට thanks අයියේ.. ❤
    ඉක්මනට ම lord of the rings 3rd episode එකත් දාන්න අයියේ.. ☺️💗

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +137

    ❤❤ අනෙ blind episode එක දාන්න අයියෙ ඉවසිල්ලක් නැ අප්පා😢😢😢

    • @harmionegranger5858
      @harmionegranger5858 10 หลายเดือนก่อน +6

      ඩ්‍රැකියුලාර එරෙහිව ශර්ලොක් හෝම්ස්.කතාව.මතක් වුනා❤️

    • @nethminethmi5941
      @nethminethmi5941 10 หลายเดือนก่อน

      Ow ane 😢

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 10 หลายเดือนก่อน

      අනෙ ඔව්ව්.....

    • @dineshtharidu4524
      @dineshtharidu4524 10 หลายเดือนก่อน

      බබඒ

    • @manushachathuranga4736
      @manushachathuranga4736 10 หลายเดือนก่อน +1

      Idapan bn. Mewath dapuden. Audience eka boring wenawane yakow ekama eka daddi.mewath hodai.

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +25

    ඩ්‍රකිව්ලා කියන්නේම බය හිතේන චරිතයක් 💀
    Thanks inside cinemax ❤😌

  • @Pastry-cook
    @Pastry-cook 10 หลายเดือนก่อน +91

    ඩැකියුලාට එරෙහිව ශර්ලොක් හෝම්ස් ඕක කියෙව්වේ පොඩිකාලේ දැන් ෆිල්ම් ඇවිත් කාරි කාරි නෑ ❤

    • @vbffv296
      @vbffv296 10 หลายเดือนก่อน +3

      Ow ma thamai oya kiyaddi mathaka une

    • @Pastry-cook
      @Pastry-cook 10 หลายเดือนก่อน +2

      @@vbffv296 ශර්ලොක් හෝම්ස් my favorite ❤️👉

  • @rishmihimasha8508
    @rishmihimasha8508 10 หลายเดือนก่อน +16

    මේ කතාවේ වගේම ඇත්තටම රුමේනියාවේ මාළිගාවක් තියනවා.ඒක ඩ්‍රැකියුලාගේ මාලිගාව කියලා තමා කියන්නේ.මම ඒක බලන්න ගියා. එක හරිම පැරණියි. දැන් එක් හැමෝටම බලන්න ප්‍රතිසංස්කරණ කරලා. සමහර පැති තවමත් බලන්න දෙන්නේ නෑ. එයාලා කියන විදිහට ඩ්‍රැකියුලාගේ උපත රුමේනියාව තමයි...😊

    • @s.manujaya6639
      @s.manujaya6639 10 หลายเดือนก่อน

      මාත් අහලා තියෙනවා ඩ්‍රැකියුලට වැඩිය පරන වැම්පයර් වරුන් රුමේනියාවේ ඉදලා තියෙනවා කියලා

    • @hopepharmavs7500
      @hopepharmavs7500 10 หลายเดือนก่อน

      Wowww...❤

    • @user_1.2.3.
      @user_1.2.3. 8 หลายเดือนก่อน

      ඒ castle එකේ ඇත්ත නම Bran castle නේද

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 หลายเดือนก่อน

      ​@@s.manujaya6639vampir ,dracula athara wenas mokkd

  • @pushparanjani3103
    @pushparanjani3103 10 หลายเดือนก่อน +32

    මේ වගේ film එකක් දැම්මට thanks අයියේ.. ❤❤
    ඉක්මනට ම blind series එකේ 12th episode එකත් දාන්නකෝ.. ☺️💗

  • @shandarshana
    @shandarshana 10 หลายเดือนก่อน +22

    මම කලින් අයියගෙ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාල තිබුනා...මේ ෆිල්ම් එක රිවීව් කරන්න කියලා....දැන් මම සතුටින්...❤️❤️❤️❤️❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 10 หลายเดือนก่อน +13

    Blind EP 12 ⁣ඉක්මනට ඔින super movie ❤😈👍

  • @Silbon854
    @Silbon854 10 หลายเดือนก่อน +24

    ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් හෝම්ස් පොතේ තියෙන්නේ මේ නැව ගැන තමයි❤

    • @user-rt8jj3wq9e
      @user-rt8jj3wq9e 10 หลายเดือนก่อน +2

      Ow bn

    • @tharakahapuarachchi
      @tharakahapuarachchi 10 หลายเดือนก่อน +7

      ඒකෙ විතරක් නෙවෙයි ඩ්‍රැකියුලා පොතෙත් තියෙනවා.ඩ්‍රැකියුලා පොත තමයි පලවෙනි පොත

    • @rashlyricsvideos9324
      @rashlyricsvideos9324 10 หลายเดือนก่อน +5

      ඔව් චන්ද්‍ර අනගිරත්නගේ ඩ්‍රැකිව්ලා පොතයි චන්දන මෙන්ඩිස්ගෙ ඔය පොතයි combine කරල තියනවිදියනම් ඇත්තටම නියමයි.. ඩ්‍රැකිව්ලා පොතේ main story එක යන ගමන් චන්දන මෙන්ඩිස්ගෙ පොතේ ෂර්ලොක් හෝම්ස් ඒ කතාවටම සම්බන්ධ කරල තියන විදිය ඇත්තටම මරු...❤️

    • @Silbon854
      @Silbon854 10 หลายเดือนก่อน +1

      ඒ පොතේ ඉංග්‍රීසි එක්කුත් තියෙනවා ඒකෙන් තමයි සිංහල එක පරිවර්තනය කරලා තියෙන්නේ මේකේ දෙවනි කොටසක් ආවොත් ඒකට ශර්ලොක් හෝම්ස්සුත් සම්බන්ධ කරලා හැදුවොත් සුපිරියක් වෙයි🔥...එහෙම නම් කරන එකක් නෑ ඉතින්🤕🤧

    • @lasithawijendra6350
      @lasithawijendra6350 10 หลายเดือนก่อน

      @@rashlyricsvideos9324 අඩේ ඒක තේරුන එකෙක් හරි ඉන්නවා..😍 කොහොමද ෂර්ලොක් හෝම්ස් පොත ලියලා තියෙන හැටි..මුල් පොතේ මග හැරුන තැන් අල්ලලා

  • @ImashiTaniya-nh3hm
    @ImashiTaniya-nh3hm 10 หลายเดือนก่อน +19

    Dracula vs sherlock holmes කතාව පටන් ගන්න තැන ❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +6

    අයියාගේ මුව් හරිම ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි එවගෙම ඔයාගෙ වෙයිස් එක හරිම පැහැදිලියි ❤❤❤

  • @shameenshameen859
    @shameenshameen859 10 หลายเดือนก่อน +40

    Supernatural episode එක ඕනේ ❤️‍🔥

    • @user-nr8sv3ks1r
      @user-nr8sv3ks1r 10 หลายเดือนก่อน +2

      Obta vitarai saho mataka me chanal eketavat mataka na dan

  • @dilsiperera15
    @dilsiperera15 10 หลายเดือนก่อน +16

    පොඩි ප්‍රශ්නයක්..ඇනා මුලදිම පෙන්නනවා එයාගෙ හපපු පාරක්.ඒත් එයාව ආසදනය වෙලා නැත්තේ ඇයි එතකොට

    • @shashiovin3050
      @shashiovin3050 5 หลายเดือนก่อน

      Ow bng mtth Awa prasne ek thmai bng

  • @erangalakshan9419
    @erangalakshan9419 10 หลายเดือนก่อน +1

    Adath supiri .film ekk dankm blgen hitiye.. den chanle eke..ballan film ne..okkoma balala thiyene ❤️🤭😍

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +1

    ජයවෙිවා වෙිවා ස්තුතියි මල්ලි

  • @ireshasandamali4685
    @ireshasandamali4685 10 หลายเดือนก่อน +5

    ෂර්ලොක් හෝම්ස් ගෙ කතාවක් කියෙව්වා මෙකම තමා ❤️❤️❤️😁❤️❤️ පොඩ්ඩක් වෙනස් හැබැයි

  • @lochana_x
    @lochana_x 10 หลายเดือนก่อน +22

    Sherlock Holmes vs. Dracula පොතේ මුල් ටික වගෙ හැබැයි ශර්ලක් හෝම්ස් නැතුව

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl 10 หลายเดือนก่อน +1

      ඔව් මටත් හිතුනා

    • @user-rt8jj3wq9e
      @user-rt8jj3wq9e 10 หลายเดือนก่อน

      ​@@aurora0534ow e tika patta

    • @kimnesu
      @kimnesu 10 หลายเดือนก่อน +1

      eka aththa

    • @lasithawijendra6350
      @lasithawijendra6350 10 หลายเดือนก่อน +1

      ෂර්ලොක් හෝම්ස් පොතයි ඔරිජිනල් ඩැක්‍රිවුලා පොතයි එකට කියවලා බලන්ඩ.. පොතේ මගහැරෙන තැන් බලලා තමා ෂර්ලොක් හෝම්ස් පොත ලියලා තියෙනේ.. Professor Abraham Van Helsing ඩැක්‍රිවුලා මරන්ඩ යනකොට ඒ පිටිපස්සේමයි ෂර්ලොක් හෝම්ස් ඉදලා තියෙනේ..

    • @user-rt8jj3wq9e
      @user-rt8jj3wq9e 10 หลายเดือนก่อน +1

      @@Vigilante574 ow you are correct

  • @dilharalakshinidil
    @dilharalakshinidil 10 หลายเดือนก่อน +9

    අම්මෝ මේ වගෙ ෆිල්ම් review නම් ෆට්ට ආ ❤️🔥

  • @amashanethmi5868
    @amashanethmi5868 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි .. හැමදාම ලස්සනම ෆිල්ම් අපිට ගේන්නෙ inside Cinemax විතරමයි.. ❤️😍💫

  • @piumianuththara4041
    @piumianuththara4041 10 หลายเดือนก่อน +7

    Film එක කලින් බැලුවා අය්යාගේ voice එකෙන් review එක බලන්න්නේ නැතුව ඉන්න බෑනේ ❤❤

  • @malshasandamini2608
    @malshasandamini2608 10 หลายเดือนก่อน +8

    මතක් වුනා විතරයි එකක් දාලා 🥰😍❤️

  • @k.sananda3164
    @k.sananda3164 10 หลายเดือนก่อน

    Supirii ayye 😍♥️ me wage films thawa one

  • @dndn9311
    @dndn9311 10 หลายเดือนก่อน +3

    මමද ඉස්සෙල්ලාම බලන්නෙ 😁 තැන්කූ.
    කම්මැලි කමේ හිටියේ .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dushaanbuddika5825
    @dushaanbuddika5825 10 หลายเดือนก่อน +13

    ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් මතක් උනා ❤😇😇

    • @SL-pz1mb
      @SL-pz1mb 10 หลายเดือนก่อน +1

      මටත්

    • @dushaanbuddika5825
      @dushaanbuddika5825 10 หลายเดือนก่อน +1

      ​@@SL-pz1mb😊😊❤

    • @nandaninandani4859
      @nandaninandani4859 10 หลายเดือนก่อน +2

      ඇනාව හම්බෙනකොටත් ලේ බීලනෙ තිබ්බෙ ඩ්‍රැකිවුලා. ඇයි එයා ආසාදනව වෙලා තිබ්බෙ නැත්තේ??😲

  • @vindikasanju6663
    @vindikasanju6663 10 หลายเดือนก่อน +1

    අද එක නම් සුපිරියක් අයියේ ❤❤ එකෙ දෙකත් එයි වගේ 🤗 මග බලන් ඉන්නෙ

  • @neyosuneth7773
    @neyosuneth7773 10 หลายเดือนก่อน

    Mn mekh baluwa bn patta eth ube mekh ai baluwa ita passe thwath therunh mekh gnh congratulations broo ❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 10 หลายเดือนก่อน +4

    මෙි වගෙ සුපිරිම සුපිරි හොල්මන් ෆිල්මි දානවා නම් ඇත්තටම මරැ 😊😊😊

  • @DN3_Bhashi
    @DN3_Bhashi 10 หลายเดือนก่อน +6

    නොටිෆිය දැක්ක ගමන් ආවහ්❤🥺

  • @Isurumxgames
    @Isurumxgames 10 หลายเดือนก่อน +8

    තවත් ලස්සන කතාවක අවසානය මෙහෙම නිමා උනා 😳😳😳😳😳😳

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +2

    නියමයි නියමයි සහොදරයා පට්ට තමයි ❤❤❤ ❤️‍🔥❤️‍🔥❤️‍🔥😀😀😀

  • @nirmalaparamee7166
    @nirmalaparamee7166 10 หลายเดือนก่อน +6

    ඔතනින් පස්සෙ වෙන්නෙ එන්ගලන්තෙදි ඩ්‍රැකියුලාව ශර්ලොක් හොර්ම්ස්ට හම්බෙනවා ඊට පස්සෙ වෙන්නෙ sherlok horms vs dracula😍 මන් ඔය පොත කියලවලා තියනවා නම (ශර්ලොක් හොර්ම්ස් ඩ්‍රැකියුලාට එරෙහිව❤️‍🩹)

  • @user-zz4ib9ly1s
    @user-zz4ib9ly1s 3 หลายเดือนก่อน

    gammak thama sago.duka hithena supirima films tikak oneee🤟✌

  • @nory6
    @nory6 10 หลายเดือนก่อน +1

    Blnnm hitiya movie ekk thnx roshan aiye 🌝❤️

  • @saumyasewmini2254
    @saumyasewmini2254 หลายเดือนก่อน

    Ek nm supirii ayyee😻

  • @subashini6996
    @subashini6996 10 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි film එක මං ගොඩක් ආසයි මේ වගේ නැව් වල film බලන්න ❤

  • @AnujaChamikara-th4dm
    @AnujaChamikara-th4dm 10 หลายเดือนก่อน +1

    Adath patta film ekak . Blind episode ekakuth ekmanata danna

  • @slmusic9232
    @slmusic9232 10 หลายเดือนก่อน +1

    බලාගෙන හිටියේ ❤ inside cinemax ❤

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 10 หลายเดือนก่อน +2

    ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කතාවත් මේ වගේ ❤🔥

  • @IsuriBhagya-mq5hd
    @IsuriBhagya-mq5hd 10 หลายเดือนก่อน +6

    සෑමුයි ඩීනුයි හිටියනම් ඔය මොන ඩ්‍රැකියුලටත් සොරි තමා 😂❤️

  • @gaya-999
    @gaya-999 10 หลายเดือนก่อน +4

    මරු 👌 සුපිරියි ❤ 🔥📽️

  • @uthsaripahanya1802
    @uthsaripahanya1802 10 หลายเดือนก่อน +1

    Niyamai ..... ayye 👍

  • @lapi1790
    @lapi1790 10 หลายเดือนก่อน

    ❤❤aiya attama harima lassanai❤❤ thx godak❤

  • @Tinabopage321
    @Tinabopage321 10 หลายเดือนก่อน

    Godak lassanai.. Mehema athbhutha kathath daana eka... Habei Roshan ayye Korean movie thama oone..Blind ikmnta oone❤️🥰

  • @warshanajayasiriwardhane3269
    @warshanajayasiriwardhane3269 10 หลายเดือนก่อน +6

    Bram stokerගෙ Dracula, ලන්ඩන් වලට එන සිද්දිය❤

  • @vihagasathsara9987
    @vihagasathsara9987 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමා Blind ඕන අයියේ

  • @VinuVicky211
    @VinuVicky211 10 หลายเดือนก่อน

    අයියේ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️

  • @KaveeshaDulanjana-lh5yq
    @KaveeshaDulanjana-lh5yq 10 หลายเดือนก่อน +5

    ඇනා පවු😢,කතාව නම් ලස්සනයි❤

  • @ashansenarathne7703
    @ashansenarathne7703 9 หลายเดือนก่อน

    video eka supiri. Podi suggestion ekak thiyenawa. " The Last Voyage of the Demeter" - ඩෙමීටර් නෞකාවේ අවසන් මුහුදු ගමන

  • @MohomadFayas074
    @MohomadFayas074 10 หลายเดือนก่อน

    Adath supiriyak bro ❤❤❤❤❤ maka nm pissuwak appa ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @thariduwathsunu5124
    @thariduwathsunu5124 10 หลายเดือนก่อน

    ඩ්‍රැකියුලාට එරෙහිව සර්ලොක්ස් හෝම්ස් ❤ ඒකත් මරු 🤗😍😌

  • @Thamidudilmith
    @Thamidudilmith 10 หลายเดือนก่อน +1

    තවත් මේ වෙගේ එකක් ඔම්ම්නේ ❤

  • @OminduMinwath-lz7jp
    @OminduMinwath-lz7jp 10 หลายเดือนก่อน +1

    Supiriyak thama inside cenamax

  • @vidushajayasinghe2514
    @vidushajayasinghe2514 10 หลายเดือนก่อน +1

    ❤🎉 හැමදාමත් වගේ නියමයි.

  • @malshimishara3632
    @malshimishara3632 7 หลายเดือนก่อน

    Supiri aiye man hemdama blnwa🥰

  • @samdhi984
    @samdhi984 10 หลายเดือนก่อน +1

    Thanks aiye meka genavt❤ . Meka sherlock holmes kathavak. Athur konan doil liyapu me ekama thamai . E kale e kathav liyala thiynne meri selastina nave abirahasa padanm krgena .❤❤❤❤. SH va adahan ma vani aya thavth sitida😂😂

  • @chamithdilka2026
    @chamithdilka2026 10 หลายเดือนก่อน

    Video eka mare ..
    💙💙🤘🤘 ..

  • @dahamdinushka8474
    @dahamdinushka8474 10 หลายเดือนก่อน +2

    ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් පොතෙත් ඔය වගේ කතාවක් තියෙනෝ .❤

  • @dilasports8616
    @dilasports8616 10 หลายเดือนก่อน

    Aththatama supiri. Me vage movieth genavata nathnm hama ekema yanne love stories ne..

  • @KamalWickramasinghe-wl6iu
    @KamalWickramasinghe-wl6iu 10 หลายเดือนก่อน +2

    අදත් මරු ...😍

  • @wenuravlogs-cb9ri
    @wenuravlogs-cb9ri 10 หลายเดือนก่อน +1

    ඔයා ගෙන films නම් පට්ට 🥺🥺❤️❤️😘😘

  • @maxjaye4318
    @maxjaye4318 10 หลายเดือนก่อน +3

    දැන් හොඳටම වහිනවා ඒ මදිවට කරන්ට් එකත් නැ දැන් වෙලාවත් රෑ 12 :48 යි ☺️

  • @xastrozer27
    @xastrozer27 10 หลายเดือนก่อน +1

    Me wage films thama oni...❤❤

  • @ushansandeepa748
    @ushansandeepa748 10 หลายเดือนก่อน

    Niyamai bro ada nam
    😊😊😊😊😊😊

  • @kawyanethmini-fq4qi
    @kawyanethmini-fq4qi 10 หลายเดือนก่อน

    ඔයා දාන කතානම් මරු අයියේ.... 👍🙂

  • @pasandeminda476
    @pasandeminda476 10 หลายเดือนก่อน +2

    Superduper ❤

  • @ShiromaniHemamala
    @ShiromaniHemamala หลายเดือนก่อน

    Hamadamath kiyanawa wage film eka nam supiri ❤

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 10 หลายเดือนก่อน +1

    Film review නම් ඉතින් inside cinema තමයි

  • @slwpanuwa4840
    @slwpanuwa4840 10 หลายเดือนก่อน +1

    Man oka baluva full movie patta

  • @nishaddananjaya2085
    @nishaddananjaya2085 10 หลายเดือนก่อน

    Supernatural iwrdoo dala ayye 😊

  • @ShankaLakmali
    @ShankaLakmali 10 หลายเดือนก่อน

    සුපිරි අනේ හැමදාම ඩ්‍රැකියුලා ෆිල්ම් වල විතරක්ම ඉන්න ඔින💀💀💀💀💀💀💀💀

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 10 หลายเดือนก่อน

    Godak lassanai me film eka. 👍👍👍❤❤❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 10 หลายเดือนก่อน +3

    නියමායි film එක ❤️❤️❤

  • @LionsSSE
    @LionsSSE 10 หลายเดือนก่อน +3

    Dracula 🙂 Branm stoker's dracula film ekei pothei okkoma wisthara Tika thinawa 😊

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 10 หลายเดือนก่อน +2

    මෙකෙ චූටි වෙනස්කම් වුනාට සම්පුර්ණ කතාව ඩ්‍රැක්‍යුලාට එරෙහිව ෂ්⁣ර්ලොක් හෝම්ස් නව කතාව. අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසක් තියෙනවා

  • @darkqueen9387
    @darkqueen9387 10 หลายเดือนก่อน +1

    මන් ආසාවෙන් කියවපු පොතක් ඩ්‍රැකියුලා...❤ ඒ පොතෙත් තිබුනා මෙහෙම කොටසක්

  • @donachandrasiri3098
    @donachandrasiri3098 10 หลายเดือนก่อน

    මේකේ ඊළග කොටස තියෙනවා චන්දන මෙන්ඩිස් ගේ " ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් " පොතේ.. හරිම ලස්සන කතාවක් ...

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් ❤️

  • @RaveeshaBeatez
    @RaveeshaBeatez 10 หลายเดือนก่อน +1

    ගැම්මක් අයියේ

  • @ChanukaOne
    @ChanukaOne 10 หลายเดือนก่อน +3

    ක්ලෙමන්සන් ඔක්සිහරනය 😅

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 10 หลายเดือนก่อน +1

    King Of the Demaons❤Dracula⚡

  • @Lily3979
    @Lily3979 10 หลายเดือนก่อน +1

    As soon as i saw the word "Demeter" i knew wht its gonna be lol 😅

  • @SANJUMAX495
    @SANJUMAX495 10 หลายเดือนก่อน

    ඒකනම් මරු ආ මේ වගෙ ෆිල්ම් ත්මා ඕනි

  • @KUMARA_Food__CHANNEL
    @KUMARA_Food__CHANNEL 9 หลายเดือนก่อน

    Ft oka mn beluwa full movie aka ❤️

  • @ashenimalsha5669
    @ashenimalsha5669 10 หลายเดือนก่อน

    supiriyak broo

  • @kavi_44.12.5
    @kavi_44.12.5 10 หลายเดือนก่อน

    Supiriyak aiyeee❤

  • @tharindunijanz800
    @tharindunijanz800 10 หลายเดือนก่อน +1

    Notification dakka gmn avoo❤

  • @sandaruwanwijesinghe7385
    @sandaruwanwijesinghe7385 10 หลายเดือนก่อน +2

    LOTR ep 3 Eka onee😊

  • @kaviya_kaviya6181
    @kaviya_kaviya6181 10 หลายเดือนก่อน

    Congratulations 250K

  • @hiruninawodya952
    @hiruninawodya952 10 หลายเดือนก่อน +1

    Load of the ring 3 episode ekth ona ayyeee❤❤

  • @sandi-ke2jq
    @sandi-ke2jq 10 หลายเดือนก่อน

    film එක බැලුවා හැබැයි ඉතින් මේකත් බලනවා 🌝

  • @yb243
    @yb243 10 หลายเดือนก่อน +1

    සුපිරි ...♥️

  • @induwariupekkha
    @induwariupekkha 10 หลายเดือนก่อน +1

    " ඩ්‍රැක්‍යුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් " ❤

  • @Zyrus.666
    @Zyrus.666 10 หลายเดือนก่อน

    Video 1 supiri👌

  • @user-zn2bj1vu9t
    @user-zn2bj1vu9t 10 หลายเดือนก่อน

    🎉🎉supiriyak adath🎉🎉