ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
To get a chance to win Rs. 66,000 upon registration, search 1xbet on Google and use the promo code - NIMESHI
යාලුවෙලා අවුරුදු හතයි , මැරි කරල අවුරුදු දෙකයි.දැන් බබෙකුත් ලැබෙන්න ඉන්නවා.හැම මාසෙම හම්බෙන හැම දවසක්ම පටන් ගත්තේ මාලිඟාවට ගිහින්.ඕවා බොරු කතා💔
@@ThenukaWeerawardana අපිත් යාලුවෙලා මාස තුනෙන් විතර ගියා. දැන් මැරි කරලා ඉන්නේ.. අපිත් දැන් අවුරුදු 6ක් වෙනවා
ඒකනෙ කියන්නෙ❤ යාලු උනු ගමන් යන්න හොඳ නැත්තෙ රූම් ගානෙ වැටකොලු ගස් අස්සෙ ..සමාජයෙ කවුරුහරි විසින් ගොතපු කතාවක් දුරදිග යන හැටි...😢
Ow anee minnisunge boru katha kwda owa gnab gnne man krpu hama parthnawak ishta une maligawa nisa kiylayi mn hithnne
මම නම් දන්න විදියට මාලිගාවට ගියාම ඇත්තම ආදරයක් නම් මොන බාධා ආවත් එකතු වෙනව...බොරුවක් නම් ඒක කැඩිල යනව...
අක්කේ මම Sapumal කියලා අවුරුදු 14 මල්ලී කෙනෙක් අනේ ඔයාලා ඔහොම යද්දී warakapola පැත්තේ danowita නගරය තියෙනවා එකේ ලොකු bas නවත්තන්න තැනක් තියෙනව එකට එහා පැත්තෙ උන සෙවණ කියලා kadayak තියෙනව කඩේ නම් කන්න බොන්න දෙයක් නැ ගෙදරින් බිම එකක් හරී හදල දෙන්නම් trinko යනකොට හරි කවදා හිරි එන්න මන් ඔයාලගෙ ලොකුම ලොකු fan එකක් 😂 විශේෂයෙන් kethaka අයියගේ 🎉🎉. GG දිගටම Vidio ඕනේ 😅. තෙරුවන් සරණයි ❤
0:50 එතන මාර ලස්සනයි අක්කහ් ❤
මාලිගාවෙ කතාව❤ දැනගැනීම පිණිස.යාලු උනු ගමන් යන්න හොඳ නැත්තෙ රූම් ගානෙ වැටකොලු ගස් අස්සෙ .... කවුද කමෙන්ට් කරලා තිබ්බා මාලිගාවට ගියාම ඒ සම්බන්ධය කැඩෙනවා නම් ඒක බොරු සම්බන්ධයක් ලු..හරි එකක් නම් ඒ සම්බන්ධය දිගටම තියෙනවලු....ඒ නිසා අලුත් කපල් බය නොවී යන්න
අඩෙ අප්පේ අලුත් වීඩීයෝ එකක් දාලා තියනව දැක්කම ඇතිවෙන සතුට 😗💗
😍😍
අදත් වීඩියෝ එක නියමයි..❤ ආදරෙයි දෙන්නටම..😘❤️ Akkeeeeee...💐😍
අපිනම් බැන්දගමන් මුලින්ම ගියේ දළදා මාලිගාවට. අපි යාලු වෙලා ඉන්නකාලේ ගෙවල් වලින් ප්‍රශ්න එද්දිත් අපි බාර උනේ දලදා මාලිගාවට. ඒ නිසාම කිසිම කරදරයක් නැතුව ප්‍රශ්න ඔක්කොම විසදිලා ගියා .❤️🥺
තිළිනි ඒ ගවුම්වලට පට්ට ලස්සනයි. ❤️
8:08 🤩 wow 💫
🥰🩷
අදත් ලස්සනයි වීඩියෝ එක අක්කි... 🥰
4:06 අම්මෝ රිද්මි ❤
Niyama vlog ekak adareyi dennatama❤❤❤❤❤❤
Apith godaak adareyi 💝
හෝටලේ අක්කගෙ ලස්සන.......😍😍😍 1:00 ම්ම්ම්🤗
Chinaa❤️
නැගිට්ට ගමන් notify දැකල ආවේ ❤...නුවර ලස්සන වැස්සට මෙක බලද්දි කොලඹටත් වැස්ස ....❤
Dan nam hamathanatama wassa🥹💖
මේ දවස් වල තමා නුවර එන්න හොදම දවස්.මොකද පෙරහැරත් එක්ක නුවර ලස්සනම දවස් ටික තමා මේ දවස් ටික ❤
oyalge vlogs maru. supiri akke❤
නුවර කියන්නේ කොහොමත් ගැම්මක්. දන්නවනම් ඔයාලා දෙන්නා බලන්න එනවනේ 😫❤
මමයි එයයි ගිහින් වාඩි උනෙත් ඔයලා වාඩි උන ටේබල් එකේමයි 🥺❤️ ඕකෙ කෑමත් මරු ප්ලේස් එකත් මරු.
අයේ නුවර ආවොත් වවුල් කඩේට යන්න අමතක කරන්න එපා සුපිරිම තැනක් ෂාරද් අයියා දන්නවා😊❤🎉
අපි යාලු වෙලා ඉස්සෙල්ලම ගියෙ මාලිගාවට දැන් අවුරුදු 15යි, ලමයෙකුත් ඉන්නවා😂
KMP වල මට ඔයාව හම්බුනා.. හරිම නිහතමානි චරිතයක් ඔයා 😊❤..මතකද දන්නෙ නෑ..
Lassanai vlog ake satutin parisamin inna you are fun your life ❤❤
Thank you so much 🥰❤️
අවුරුදු 7 යාළු වෙලා.....බැදලා අවුරුදු 2 නුවර තමා යාළු උනෙ...අදටත් සතුටෙන්.....❤❤❤
දළදා මාලිගාවට ඇතුල් වෙනකොටම හිතට දැනෙන හැගීම මොකක්ද කියලා කියන්න තේරෙන්නෙම නැ❤ලංකාවෙන් මම යන්න ආසම තැන නුවර.මාවනැල්ලෙ කන්ද නගිනකොට ඇගට දැනෙන ෆීලින් එක විස්තර කරන්න අමාරැයි❤
අක්කෙ video eka ලස්සනයි.. ❤
Me white colour frock eka gatte kohenda kiyala ahanne hitenne mata witarada? 😊 eka lassanaiii akkii
Akkige hinawa thamai lassanama❤❤lassanai vlog eka
Ceyloni Panorama eke full board idalath apita maha jara room ekak dunne.. oyalata hoda ekak hambela ❤
Mr.Banda & Mrs.Banda ❤
හරිම ලස්සනයි 😍😍😍😍😍
සහස් උයනට ගිහින් අච්චාරැවක් ❤ කාලා බලන්න ආස හිතෙයි
තිලිනි අක්කේ❤
Kohomad??🩷💝
supiri vlog ekak akki
🩷🩷
වීඩියෝ එක ලස්සනයි අක්කි😂❤❤❤
Thank you so much 🩷
අනේ අක්කියෝ පුලුවන්නම් මේ විදිහට කල්පිටිය පැත්තෙ travelඑකක් කරලා වීඩියෝ එකක් ගේන්න්නකො😩💗
Akki api ape pawule ayath 21 eka udema trincomaly enawa akkilage game akki ge gedarata enwa location dannako ❤❤
Maru akki ❤❤❤
Niyamay ❤❤
harima lasanai🥰🥰🥰🥰
පවනි නන්ගියෝ ඔයා ගොඩක් ලස්සන වෙලා❤❤❤ආසම කපල් එකක්.ආදරෙයි ගොඩාක් නන්ගි මල්ලි දෙන්නටම😊😊😊
Lassani adarei ❤❤❤❤
Adareyi ❤
Oya harima lassanai ❤❤
අද video එක මාර ලස්සනයි
Adarei dennatama ❤️
Adareyi 💕
Love you akki❤
Apith godaak adareyi 🩷
ඔයාල දෙන්නගේ වීඩියෝ බලලා ත්‍රිකුණාමලයේ ගිහිල්ල වඩේ mixer එක ට්‍රයි කරා. එනම් එච්චර සෙට් උනේ නෑ මට . හැබැයි ඒක මගේ යාලුවන්ට නම් හොදයි. අපි ඒ ගැන කියල වීඩියෝ එකකුත් කරා. Adarei dennatama 😘😘😘
Ene e wade wala rasa vikunana kenaa anuwa wenaw wenawa🥺..trip ek hodad??
adath video eka supiri 🥰😍
ලස්සනයි❤
💖💖
mi akkiii❤❤❤
Akkeeeeee ❤
❤️💝
Akki lassana wela 💗
Love 😘😘😘😘😘😘
ලස්සනයි...මරු...අක්කේ ඔයා කොන්ඩෙ හදලද තියෙන්නෙ...?
Kandy wala e tibba shoes shop eke name Eka mokakda nangi😊
Oya godak wenas wela akka colour change wela vitamins monawa hari unse karanawada.tikqk mahath wela❤❤
සුපිරි ♥️
💖🩷
Show shop eke nama mkkd kothamada tynne akke
ලස්සනයි මැනික ඹය ❤❤❤❤❤❤❤❤❤
Volg nm next level ❤😌
Thank you 💖
Nuwarama enna one netha raha kaema kanne 👍👍
කාලකින් වීඩීයෝ එකක් දාලා හරි සතුටුයි අක්කී
ඔය දෙන්නා නම් ෂෝක් අනේ😊
Video dnnk baln hitiye❤❤ video dnnko wadiya akkke❤❤
Ikmanatama daamuu💖
harima lasana vlog ekak
අක්කෙ දළදා මාලිගාවෙ ඇතුල vedio kranna dunnada.💐අදත් supiriyak.🌠🤍
Mm 4n eken video kale😊
මගෙන් පලවෙනි කමෙන්ට් එක😂😂😂
🤭🤭
Hamadama thilini Akka vedio ekak danakan balan inna mama❤
Red colour frock ek kohemd gthrhe ek lasssnae
දළදා සමිඳුගේ පිහිටයි ❤
aiye chamara aiyawtha ekagana yanna trip ekaka patta fun 👍🙂
Oya dannam marama lassanai ❤
නුවරඑලියෙ ශාන්තිපුර ගමේ පොඩි රවුමක් දාන්න යන්නලාකො ලස්සන ගමක් 🥺
Akke ❤🥰🌸
🥰💝
Adarei ❤
9:12 reason?
Anee manda godaaak aya kiyanawa🥰🩷
Attatama duwe oya enawa dannawanam ballanna enwa. Oyalawa. Api nuwara.❤
Mru ❤️😙
ගොඩ යන්න උත්සහා කරන මිනිස්සුන්ට මගෙ හදවතින්ම Subscribe එක වගේම Like එක කිසිම කහටක් හිතේ නැතුව
❤❤❤❤❤🤗🤗
Nuwara gammaaaaa❤
මම එදා ඔයාව lovers capital එකේදී දැක්ක ❤
💖💖💖
Ahhh Game awila ne ❤❤❤
aye awahm ude 5.30twitr ynn ethkt kiri ahara pujawat ynn puluwn
Aiyo ape gewal lagatama awilla neda❤❤
අපරාදෙ සිකුරාදා එන්න තිබ්බෙ දළදා මාලිගාවට😢 මමත් එනව😜
First comment eka magen ❤
Thank you so much 💕🥰
Akki enna ennama lassaa venava.as vahak nam vadinna epa..adarey akki..🌼😊❤
බලාගෙන හිටියෙ අක්කෙ video එකක් ගේනකම් මරු මරු අද vlog එකත් ❤️❤️❤️😍
Ane🥰🩷
❤💫
Ara wedi thiyana ekete keeya de aiya
Dalada samindu pihita labewa oyalata theruwan sarani❤❤❤❤❤
❤❤ කුපිරියි
Akke ayiyage රස්සාව mokadda
I'm in kandy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Chamara aiya ilaga video eken one 365 volg eka iwara unama passe danneth nh aye parana kattiyath ekka video one
❤❤❤
💕💕
oyala denna hari shok ene 😍
To get a chance to win Rs. 66,000 upon registration, search 1xbet on Google and use the promo code - NIMESHI
යාලුවෙලා අවුරුදු හතයි , මැරි කරල අවුරුදු දෙකයි.දැන් බබෙකුත් ලැබෙන්න ඉන්නවා.හැම මාසෙම හම්බෙන හැම දවසක්ම පටන් ගත්තේ මාලිඟාවට ගිහින්.ඕවා බොරු කතා💔
@@ThenukaWeerawardana අපිත් යාලුවෙලා මාස තුනෙන් විතර ගියා. දැන් මැරි කරලා ඉන්නේ.. අපිත් දැන් අවුරුදු 6ක් වෙනවා
ඒකනෙ කියන්නෙ❤ යාලු උනු ගමන් යන්න හොඳ නැත්තෙ රූම් ගානෙ වැටකොලු ගස් අස්සෙ ..
සමාජයෙ කවුරුහරි විසින් ගොතපු කතාවක් දුරදිග යන හැටි...😢
Ow anee minnisunge boru katha kwda owa gnab gnne man krpu hama parthnawak ishta une maligawa nisa kiylayi mn hithnne
මම නම් දන්න විදියට මාලිගාවට ගියාම ඇත්තම ආදරයක් නම් මොන බාධා ආවත් එකතු වෙනව...බොරුවක් නම් ඒක කැඩිල යනව...
අක්කේ මම Sapumal කියලා අවුරුදු 14 මල්ලී කෙනෙක් අනේ ඔයාලා ඔහොම යද්දී warakapola පැත්තේ danowita නගරය තියෙනවා එකේ ලොකු bas නවත්තන්න තැනක් තියෙනව එකට එහා පැත්තෙ උන සෙවණ කියලා kadayak තියෙනව කඩේ නම් කන්න බොන්න දෙයක් නැ ගෙදරින් බිම එකක් හරී හදල දෙන්නම් trinko යනකොට හරි කවදා හිරි එන්න මන් ඔයාලගෙ ලොකුම ලොකු fan එකක් 😂 විශේෂයෙන් kethaka අයියගේ 🎉🎉. GG දිගටම Vidio ඕනේ 😅. තෙරුවන් සරණයි ❤
0:50 එතන මාර ලස්සනයි අක්කහ් ❤
මාලිගාවෙ කතාව❤
දැනගැනීම පිණිස.
යාලු උනු ගමන් යන්න හොඳ නැත්තෙ රූම් ගානෙ වැටකොලු ගස් අස්සෙ ....
කවුද කමෙන්ට් කරලා තිබ්බා මාලිගාවට ගියාම ඒ සම්බන්ධය කැඩෙනවා නම් ඒක බොරු සම්බන්ධයක් ලු..හරි එකක් නම් ඒ සම්බන්ධය දිගටම තියෙනවලු....ඒ නිසා අලුත් කපල් බය නොවී යන්න
අඩෙ අප්පේ අලුත් වීඩීයෝ එකක් දාලා තියනව දැක්කම ඇතිවෙන සතුට 😗💗
😍😍
අදත් වීඩියෝ එක නියමයි..❤ ආදරෙයි දෙන්නටම..😘❤️ Akkeeeeee...💐😍
අපිනම් බැන්දගමන් මුලින්ම ගියේ දළදා මාලිගාවට. අපි යාලු වෙලා ඉන්නකාලේ ගෙවල් වලින් ප්‍රශ්න එද්දිත් අපි බාර උනේ දලදා මාලිගාවට. ඒ නිසාම කිසිම කරදරයක් නැතුව ප්‍රශ්න ඔක්කොම විසදිලා ගියා .❤️🥺
තිළිනි ඒ ගවුම්වලට පට්ට ලස්සනයි. ❤️
8:08 🤩 wow 💫
🥰🩷
අදත් ලස්සනයි වීඩියෝ එක අක්කි... 🥰
4:06 අම්මෝ රිද්මි ❤
Niyama vlog ekak adareyi dennatama❤❤❤❤❤❤
Apith godaak adareyi 💝
හෝටලේ අක්කගෙ ලස්සන.......😍😍😍 1:00 ම්ම්ම්🤗
Chinaa❤️
නැගිට්ට ගමන් notify දැකල ආවේ ❤...නුවර ලස්සන වැස්සට මෙක බලද්දි කොලඹටත් වැස්ස ....❤
Dan nam hamathanatama wassa🥹💖
මේ දවස් වල තමා නුවර එන්න හොදම දවස්.මොකද පෙරහැරත් එක්ක නුවර ලස්සනම දවස් ටික තමා මේ දවස් ටික ❤
oyalge vlogs maru. supiri akke❤
නුවර කියන්නේ කොහොමත් ගැම්මක්. දන්නවනම් ඔයාලා දෙන්නා බලන්න එනවනේ 😫❤
මමයි එයයි ගිහින් වාඩි උනෙත් ඔයලා වාඩි උන ටේබල් එකේමයි 🥺❤️ ඕකෙ කෑමත් මරු ප්ලේස් එකත් මරු.
අයේ නුවර ආවොත් වවුල් කඩේට යන්න අමතක කරන්න එපා සුපිරිම තැනක් ෂාරද් අයියා දන්නවා😊❤🎉
අපි යාලු වෙලා ඉස්සෙල්ලම ගියෙ මාලිගාවට දැන් අවුරුදු 15යි, ලමයෙකුත් ඉන්නවා😂
KMP වල මට ඔයාව හම්බුනා.. හරිම නිහතමානි චරිතයක් ඔයා 😊❤..මතකද දන්නෙ නෑ..
Lassanai vlog ake satutin parisamin inna you are fun your life ❤❤
Thank you so much 🥰❤️
අවුරුදු 7 යාළු වෙලා.....බැදලා අවුරුදු 2 නුවර තමා යාළු උනෙ...අදටත් සතුටෙන්.....❤❤❤
දළදා මාලිගාවට ඇතුල් වෙනකොටම හිතට දැනෙන හැගීම මොකක්ද කියලා කියන්න තේරෙන්නෙම නැ❤
ලංකාවෙන් මම යන්න ආසම තැන නුවර.මාවනැල්ලෙ කන්ද නගිනකොට ඇගට දැනෙන ෆීලින් එක විස්තර කරන්න අමාරැයි❤
අක්කෙ video eka ලස්සනයි.. ❤
Me white colour frock eka gatte kohenda kiyala ahanne hitenne mata witarada? 😊 eka lassanaiii akkii
Akkige hinawa thamai lassanama❤❤lassanai vlog eka
Ceyloni Panorama eke full board idalath apita maha jara room ekak dunne.. oyalata hoda ekak hambela ❤
Mr.Banda & Mrs.Banda ❤
හරිම ලස්සනයි 😍😍😍😍😍
සහස් උයනට ගිහින් අච්චාරැවක් ❤ කාලා බලන්න ආස හිතෙයි
තිලිනි අක්කේ❤
Kohomad??🩷💝
supiri vlog ekak akki
🩷🩷
වීඩියෝ එක ලස්සනයි අක්කි😂❤❤❤
Thank you so much 🩷
අනේ අක්කියෝ පුලුවන්නම් මේ විදිහට කල්පිටිය පැත්තෙ travelඑකක් කරලා වීඩියෝ එකක් ගේන්න්නකො😩💗
Akki api ape pawule ayath 21 eka udema trincomaly enawa akkilage game akki ge gedarata enwa location dannako ❤❤
Maru akki ❤❤❤
Niyamay ❤❤
🥰🩷
harima lasanai
🥰🥰🥰🥰
පවනි නන්ගියෝ ඔයා ගොඩක් ලස්සන වෙලා❤❤❤ආසම කපල් එකක්.ආදරෙයි ගොඩාක් නන්ගි මල්ලි දෙන්නටම😊😊😊
Lassani adarei ❤❤❤❤
Adareyi ❤
Oya harima lassanai ❤❤
අද video එක මාර ලස්සනයි
Adarei dennatama ❤️
Adareyi 💕
Love you akki❤
Apith godaak adareyi 🩷
ඔයාල දෙන්නගේ වීඩියෝ බලලා ත්‍රිකුණාමලයේ ගිහිල්ල වඩේ mixer එක ට්‍රයි කරා. එනම් එච්චර සෙට් උනේ නෑ මට . හැබැයි ඒක මගේ යාලුවන්ට නම් හොදයි. අපි ඒ ගැන කියල වීඩියෝ එකකුත් කරා. Adarei dennatama 😘😘😘
Ene e wade wala rasa vikunana kenaa anuwa wenaw wenawa🥺..trip ek hodad??
adath video eka supiri 🥰😍
ලස්සනයි❤
💖💖
mi akkiii❤❤❤
Akkeeeeee ❤
❤️💝
Akki lassana wela 💗
Love 😘😘😘😘😘😘
ලස්සනයි...මරු...අක්කේ ඔයා කොන්ඩෙ හදලද තියෙන්නෙ...?
Kandy wala e tibba shoes shop eke name Eka mokakda nangi😊
Oya godak wenas wela akka colour change wela vitamins monawa hari unse karanawada.tikqk mahath wela❤❤
සුපිරි ♥️
💖🩷
Show shop eke nama mkkd kothamada tynne akke
ලස්සනයි මැනික ඹය ❤❤❤❤❤❤❤❤❤
Volg nm next level ❤😌
Thank you 💖
Nuwarama enna one netha raha kaema kanne 👍👍
කාලකින් වීඩීයෝ එකක් දාලා හරි සතුටුයි අක්කී
ඔය දෙන්නා නම් ෂෝක් අනේ😊
Video dnnk baln hitiye❤❤ video dnnko wadiya akkke❤❤
Ikmanatama daamuu💖
harima lasana vlog ekak
අක්කෙ දළදා මාලිගාවෙ ඇතුල vedio kranna dunnada.💐
අදත් supiriyak.🌠🤍