Sanda Eliya - සඳ එළිය Episode 204 | 07 - 01 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2019
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 134

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +12

    සදඑළියට එළියක් වෙලා හිටියේ නිර්මලී ගේ අම්මාගේ චරිතය . ඇයි එ චරිතය ඉක්මනින් අයින් කරේ අයියෝ 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nishanish8968
    @nishanish8968 5 ปีที่แล้ว +33

    මොකක්ද අනේ මේ අතරමගදි දැම්මෙ එක පාරටම.පපුව හිර වෙලා මැරුන තව පොඩ්ඩෙන්

    • @h.m.h.m.8202
      @h.m.h.m.8202 5 ปีที่แล้ว

      nish ravi එහම උනෙ නැ නෙද අයියො හොදවෙලාවට 👍👍

    • @nishanish8968
      @nishanish8968 5 ปีที่แล้ว

      ඇයි අර හොල්මන් දැකල ඔයාල බය වුනේ නැද්ද

    • @sulolochana1682
      @sulolochana1682 5 ปีที่แล้ว +1

      තණ්හා 😍

    • @h.m.h.m.8202
      @h.m.h.m.8202 5 ปีที่แล้ว

      ඔවු ඔවු මාත් 🙄 එකපාරටම මෙ මොකද උනෙ කියලා

    • @rosenyroseny7916
      @rosenyroseny7916 5 ปีที่แล้ว

      😆😆😆

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 5 ปีที่แล้ว +7

    ජෙරල්, යොහාන්, සුරේන්ද්‍ර, සිරිල් මෙන්න මේ හතරම යවන්න පොළොව යටට 😂😂

  • @user-sd2vw6uo4l
    @user-sd2vw6uo4l 5 ปีที่แล้ว +21

    සෙල්ටන් ඉක්මනටම යොහාන් කාරයව ඉවරයි කලා නමි හොදයි

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +9

    එන්න සද එළිය බලන්න

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +6

    හොද කතාවක් බැලුවොත් අතර මගදි මොනව හරි වෙනවා .

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    මේ කතාවෙ තිබ්බ ලස්සන සේරම ගියා නිර්මලිගේ අම්මට දේපල ලැබුනට පස්සෙ..මේ කතාවේ එක හිතක් නැති නිර්මලිට තමයි මම අකමැතිම..හොදම සහ කැමතිම චරිතේ චරිත්

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +16

    යොහාන් කාරයා ඇවීදින්නේ කොර වක්කා වගේ ගල් මුසලයා

  • @user-dm5bl8qf1f
    @user-dm5bl8qf1f 5 ปีที่แล้ว +15

    සද එලිය බල බල ඉද්දි එක පාරටම ආපු හොල්මනට මං විතරද බය වුනෙ😃😀

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +14

    ඇත්තටම මට වේලාකට හිතෙනව චරිත්ගෙ අමිමා අමිමාකෙනෙක්ද කියල පුදුම තරහක්නෙ නිර්මලීත් ඵක්ක තියෙන්නේ

  • @vbfachjadhngvn7095
    @vbfachjadhngvn7095 5 ปีที่แล้ว +10

    මේහොයාන මුසලයා මරන්න කවුරෑවත නැහැ නේ

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +12

    අනේ එන්නකො සදඑලිය බලන්න මා සවුදිසිට

    • @user-if3mb4wk5o
      @user-if3mb4wk5o 5 ปีที่แล้ว

      ඔන්න මන් ආවා රියාද් වල ඉදන් හොඳියි නෙ

    • @mapavijesinha9650
      @mapavijesinha9650 5 ปีที่แล้ว +1

      ඇයි ඔයාට තනියම බලන්න බැරි ද ...😀

    • @maniekemanieka6989
      @maniekemanieka6989 5 ปีที่แล้ว

      @@mapavijesinha9650 අනේ එමතමයි අනෙි

    • @sline439
      @sline439 5 ปีที่แล้ว

      මම ජෙඩ්ඩා

    • @viduranganethsarana3313
      @viduranganethsarana3313 5 ปีที่แล้ว

      math saudi al khobar wala. Man manike.

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    චරිත් මරු නියමයි මොනවා උනත් එකම තීරණේ ඉන්නේ ❤️ජයවේවා wenas නොවීම ඉන්න sar පව් නිර්මලී

  • @jandrajandra5712
    @jandrajandra5712 5 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබ සැමට⁣ බුදුසරණයි

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +5

    ඔන්න ෂෙල්ටන් නිර්මලිව බලාගන්න

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว +12

    කාවින්ද හරිම හොදයි

    • @gv3789
      @gv3789 5 ปีที่แล้ว

      නිර් මලී ඣෙ අම්ම මැරෙන් නතුව මෙයස්සනි මැරැ නන්න් ඉටවඩා හොදයී කතාව

  • @user-rk1ol3gb4x
    @user-rk1ol3gb4x 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sline439
    @sline439 5 ปีที่แล้ว +3

    එකපාරටම පංචාලි දැම්මෙ යකො ......
    ඒ මදිවට පුංචි මැනිකෙ ....

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s 5 ปีที่แล้ว +21

    නදකින් යොහාන් මූසලයා

  • @user-px1nn2jq1d
    @user-px1nn2jq1d 5 ปีที่แล้ว +1

    ඇයි මේ හිතක් පපුවක් නැති ගෙනියෙක්ව චරිත් ගේ අම්මට ගත්තෙ .නොදකින්

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 5 ปีที่แล้ว +1

    Seltan,chutte,mahess,sagara👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @r.ranasinghe80
    @r.ranasinghe80 5 ปีที่แล้ว +9

    සෙරටම කලින් යොහාන් කාරයා ඉවරයක් කරන්න ඔනේ

    • @ermimi7697
      @ermimi7697 5 ปีที่แล้ว +1

      Rasha Samer api dennawath ekathu wela demuda wadak okata

    • @gv3789
      @gv3789 5 ปีที่แล้ว +1

      Rasha Samer පිස්සු සියතටිවි එකට අතර මග කතර මගදි දාන හත් ඉලවුව ඕකත් අපි ඛලනව

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    Kavin සහ පවනි 🌹🌹♥️💞👍🏿

  • @user-px1nn2jq1d
    @user-px1nn2jq1d 5 ปีที่แล้ว +1

    කාවිංද රහසෙන් කිව්වා පවනිට කවුරුත් නැ කියලා ..😀😀😀අදත් ලස්සනයි ..සද එලිය ......

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +5

    නොදකින් මේ ගල් මුසල යොහාන්

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 ปีที่แล้ว +8

    ජනිතා ජෙරල්ව ඕන ඔයාට කසාද බන්දල දෙන්න.....සේරටම කලින් යොහාන්ව වල පල්ලට යවන්න ඕන

  • @dammidammi4303
    @dammidammi4303 5 ปีที่แล้ว +3

    තව ටිකෙන් කෑගෑහෙවා.මම ජිව්තෙ බයම.හොල්මන් වලට විතරයි යාලු

    • @sline439
      @sline439 5 ปีที่แล้ว

      හොද වැඩේ ......

    • @nishinishi9998
      @nishinishi9998 5 ปีที่แล้ว

      😮😮😮

  • @user-zo8hz5pk9i
    @user-zo8hz5pk9i 5 ปีที่แล้ว +3

    කතාව බලන් ඉද්දි එක පාරටම හොල්මනක් හිතාගන්න වත් අමරුයි මොකද එක පාරටම උනෙ කියල

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +3

    රාජිත සේනාරත්න වත් පොලොව් යටට යවන්න පුලුවන්ද

  • @rosannilmini1050
    @rosannilmini1050 5 ปีที่แล้ว +4

    අද සඳ එළියට මොකද වෙලා තියෙන්නේ

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +1

    Hi yaluwani🌜🌷🌛aliya baluwada amma kiyana dae nirmali ahawwanam ada asarana amma jiwat wanawa nada mae katahawa balana kallanta kollanta hoda padamak ahanam yaluwani taruwan saranai🙏🏼

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 27 วันที่ผ่านมา

    ❤❤❤niyama yalualuow

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว +5

    මෙ යොහාන් කාරය මරල හිටියනම් හරි ඔකොටම ඉස්සරලා 😬😬😬

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    ෂෙල්ටන් mokak hari කරන්න ඔයා තමයි ඉන්නේ දැන් 🥰

  • @milansamarasinghe8537
    @milansamarasinghe8537 6 หลายเดือนก่อน

    අදත් කතාව නෙගලම යන්නේ යොහාන් නිසයි

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 ปีที่แล้ว +3

    මුටනම් හොදක්නම් වෙන්න එපා

  • @nirmalawanigasekera2613
    @nirmalawanigasekera2613 5 ปีที่แล้ว +3

    නිර්මලි ගෙ ඩුප්පත් කාමට ගාරහන නුගහ් පොසත් පාවුලක්.නිර්මලි ගෙ උගත් කම චරිත්ගෙ පවුලේ කාටවත් නැත.චාරිත් ගෙ තත්තට පොඩ්ඩක් තිබුනා.අම්මායි අක්කයි ‍යොහන්නුයි ගොන් චරිත.මෙහෙම ගොන් ටෙලි නාට්ටයක් නැත. ඩුප්පත් කෙල්ලක් පස්සේ පාන්නන්නට.කෙල්ලන්ට වෙඩි තියන්න. ඔව පෙන්නන්න එපා.පිරිමියෙකුට වෙඩි තිබ්බත් කෙල්ලකට. හොඳ නැති චරිත.

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +7

    බෝරැ යෝහන් බලන්න එ්න්න ලමයි

  • @shalikanelumi6620
    @shalikanelumi6620 5 ปีที่แล้ว

    Ammooo

  • @kasunikasuni233
    @kasunikasuni233 5 ปีที่แล้ว

    pawani oya 👍👍👍👍👍

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +2

    චරිත්ගේ අම්මා ට ඔනී මොන වගේ ලේලියක්ද දන්නේ නැ නේද 😀😀😀😀😀😀😀😀😀

  • @grandpro7855
    @grandpro7855 5 ปีที่แล้ว +2

    චරිත්ගෙ අම්මා ලේලිව බාරගනියිද නිර්මලි් ගෙ අම්මා ගිය මග යයිද

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +4

    පවනි ගේ තියෙන ලොකු ක ම මැරුම් ක න්න ලග යි ජෙරෙල් ගෙන්

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 27 วันที่ผ่านมา

    Am amma maricceh ekE hoday 😂😂

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +1

    බල්ලට ගිය ලංකාවේ නීතිය

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 ปีที่แล้ว

    💪💪💪

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +1

    තණ්නාවක් නිසා පපුව පැලෙනවා නේන්නම් තව පොඩ්ඩෙන්

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +2

    මැරියන් මාලිකා කියවකියන ඉන්නෙ නැතුව 😳😳😳😳

  • @dammidammi4303
    @dammidammi4303 5 ปีที่แล้ว +2

    මගේ අම්මො මෙ මල විකාරෙ.මොකද්ද

  • @omanmuscat164
    @omanmuscat164 5 ปีที่แล้ว

    Elaga billa nirmali aita kalin yohan maka bawiyan

  • @jsdd3990
    @jsdd3990 5 ปีที่แล้ว

    ammage eganahithanae madi dennage kamathata idadenne ona

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    දැන් නිර්මලිගේ අම්මා අනිවාර්යෙන් කොහේ hari ඉදන් බලන් ඉදිවී කරදරයක් වෙන්න nodi
    හතුරු කම් කාරයින්ට mokak hari කරන්න ඕන

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    ඒකනම් ඇත්ත සේල්ස්මෑන් පොලිසියට බැරි දේය සේල් ට්වේන් උබ මොවුන් පෝල් යටට යවන්න

  • @sandayasandaya6805
    @sandayasandaya6805 5 ปีที่แล้ว +1

    මොකද්ද අනෙ මෙ කතාව එකම දේ හැමදාම

  • @user-nz1zp3id1f
    @user-nz1zp3id1f 5 ปีที่แล้ว +2

    බුදු අම්මෝ මොකක්ද යකෝ මේ උනේ 😱 උන තරමක්

  • @sandudilan7349
    @sandudilan7349 5 ปีที่แล้ว

    Hi yaluwane suba ratriyak hamotama me yohanyanm katawathma penna ba gal musalaya

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    මේ යෝහාන් ට මෝනවා හරි කරන්න ඇති නම් පුදුම තරහක් ඇති වේන්නේ කතාව බලන විට

  • @rohinifernando7236
    @rohinifernando7236 5 ปีที่แล้ว

    yohanwa mey gamana herey giyot hodai

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +1

    ජනිතට තියෙන්නෙ ජිමි බොඩි එකක්නෙ බන්.6 පැක්.නමි නැ එහෙම හිතෙන්නෙ මට විතරද

  • @manjulamanjulana7274
    @manjulamanjulana7274 5 ปีที่แล้ว

    A ada welasana sada aliya payala

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 3 ปีที่แล้ว

    Nodakin ma yhona

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 27 วันที่ผ่านมา

    😂akkageh cRiteh guuw muneh wageh akkLa maranna oneh

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    ana daviya me yohan karaya palayanko hirata au.10t atthata a... mata pena baha 😦😦😦

  • @jsdd3990
    @jsdd3990 5 ปีที่แล้ว

    pawanihithanwa hodai

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว

    Aiyoooooooo me malikath harima karadarayakne.......

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Me yohanta inne Shashi Wijendra neda mahanwara.

  • @sefse1665
    @sefse1665 5 ปีที่แล้ว

    Mama1st

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Apooo mey yohange gon geni uutama hodai

  • @saranganadeeshani0992
    @saranganadeeshani0992 5 ปีที่แล้ว +2

    idakin katawa patan ganna kotami. ma musala .ahikunthaki. kara phothagi munani pannui

    • @pradeeprangana1110
      @pradeeprangana1110 5 ปีที่แล้ว

      කාටද බනින්නේ😯😯😯😯😯

    • @saranganadeeshani0992
      @saranganadeeshani0992 5 ปีที่แล้ว

      +pradeep rangana Ai dakki nadda ada katwa patan gannkotima kagi munada. pannuwi kiyala

  • @thushari2428
    @thushari2428 5 ปีที่แล้ว

    Nirmalige amma paw..Onna ape rate Neethiya jeral Eliyata Ava..😯😯😯

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 5 ปีที่แล้ว

    🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

  • @hetti.araththtitharu1911
    @hetti.araththtitharu1911 5 ปีที่แล้ว

    yohan karaya ewarayak karanna ekmanatama nirmaliwai tharithwai mirikanna

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 5 ปีที่แล้ว

    daruwo dena paw.

  • @user-sf8jy8ry8v
    @user-sf8jy8ry8v 5 ปีที่แล้ว

    manna ma yohan karaya marapiyaw mu thama okkoma henata enna

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว

    man 1ka

  • @tidi4590
    @tidi4590 5 ปีที่แล้ว

    akanam athta chutta

  • @amaniomaya7164
    @amaniomaya7164 5 ปีที่แล้ว

    maa mokomalrala maa

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 5 ปีที่แล้ว

    Nodakin.yohan.karaya.panna.baha.

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    ammo.. me mona maguladda me man baya una taram tawa tikan hat atthk 1k hadanawa

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว

    Nodakin me mukalan bassa yohan WA Maran a kauruth nethida nirmalitath Mona Hari Karai wage

  • @shobhadarshie3378
    @shobhadarshie3378 5 ปีที่แล้ว

    Shelton ikmaninma Yohanatawai Gerald Surendra 3n denawama iwara karanna nathnm Charith iwarai

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว

    Me kathawe merenna thibune charithge amma...aparade nirmalige amma ain kale

  • @chandukumari1056
    @chandukumari1056 5 ปีที่แล้ว

    Mokadda yako eka parama une මගේත් thawa poddakkin paupuwa හිර wenawa

  • @dilkaniroshani287
    @dilkaniroshani287 5 ปีที่แล้ว +1

    Meka maha wikarayak. Mini maranawa ekakwath marenneth na.ahuwenneth na

  • @mairy1236
    @mairy1236 5 ปีที่แล้ว

    Jeral yohan nesa ellan kanna hadanney

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว

    nirmalita anaturak wennawage 😢😢😢 den tikak kawa wenaskarannako

  • @shammimala7670
    @shammimala7670 5 ปีที่แล้ว

    ammawa mathak karala welawa ewarai

  • @dddevi3335
    @dddevi3335 3 ปีที่แล้ว

    Jeral gal moosalaya kapiriya yohankalakanniya moosala moona mata penna be

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 5 ปีที่แล้ว

    Ane pawani. kavinga Kiyana de ahanna.

  • @jsdd3990
    @jsdd3990 5 ปีที่แล้ว

    yohanboru mawanawa gannako mokadawenneada

  • @kumaribeyr841
    @kumaribeyr841 5 ปีที่แล้ว

    Ma.mona.holmanakda

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว

    🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙