SEE YOU || EPISODE 78 || සී යූ || 28th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 142

  • @shehaniMihirangi-oz5vd
    @shehaniMihirangi-oz5vd 3 หลายเดือนก่อน +330

    මවුලිගෙ අම්මා ශෝක් කියන අය මේ පැත්තට එන්න බලන්න 😅😅❤❤

    • @anndevika1605
      @anndevika1605 3 หลายเดือนก่อน +4

      Napurui

    • @ishansamaranayaka9780
      @ishansamaranayaka9780 3 หลายเดือนก่อน +2

      ඇයි ඔය පැත්තට එන්නෙ

    • @Sam.editz___28
      @Sam.editz___28 3 หลายเดือนก่อน

      Koi paththatada

    • @shashikadasun-nw2wc
      @shashikadasun-nw2wc 3 หลายเดือนก่อน

      කන්න බොන්න මොනවා හරි දෙනවැයි ඔය පැත්තේ 😊

    • @sithijadissayanaka3507
      @sithijadissayanaka3507 3 หลายเดือนก่อน

      🎉)තාම

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc 3 หลายเดือนก่อน +70

    කතාවට උනත් ශලාගේ ඉවසීම ග්‍රඩ්❤

  • @ruwankumara3218
    @ruwankumara3218 3 หลายเดือนก่อน +14

    දැන්නම් නේහා පවු හිතෙනවා ❤❤

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 หลายเดือนก่อน +28

    ගීත්ගේ චරිතය විනාශ කරන්න එපා.කතාවලස්සන නෑ එහෙම වුණොත්

  • @JananiIsurika
    @JananiIsurika 3 หลายเดือนก่อน +19

    නේහා ගැන හැමෝටම පුදුම ඊරිසියයි.

    • @Oshani_123
      @Oshani_123 3 หลายเดือนก่อน

      සැබෑ ජීඑඉතේ වගේ එයාගෙ

  • @NiluSamarakoon-no8ex
    @NiluSamarakoon-no8ex 3 หลายเดือนก่อน +3

    නේහාගේ අම්මට තමයි මුල මතක නැත්තේ

  • @anuradhafernando4178
    @anuradhafernando4178 3 หลายเดือนก่อน +7

    Naehata wada mashi lassanai

    • @rhm7493
      @rhm7493 3 หลายเดือนก่อน +2

      Apo na neha lassanai.

    • @sew3078
      @sew3078 3 หลายเดือนก่อน +1

      Apo naha

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 3 หลายเดือนก่อน +1

    මාස දෙකක් බලන්න බැරිවුනා අතපසු වුන එවා බලන්නේ කොහොමද

  • @IndikaPriyangani-gd8mo
    @IndikaPriyangani-gd8mo 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @upulsuminda
    @upulsuminda 3 หลายเดือนก่อน

    නේහා ආයේ නෙතුමලී වේගන එනවා

  • @GeethaMendis
    @GeethaMendis 3 หลายเดือนก่อน

    Balagana. Ballad watai

  • @ChamindaHattikanage
    @ChamindaHattikanage 3 หลายเดือนก่อน

    Poddo aiyata me aduma gelapenne na kalin aduma tamai hoda

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 3 หลายเดือนก่อน +25

    සරම ඇදලා චන්ඩියෙක් වගේ හිටපු පොඩ්ඩේ දන් මැජික් කාරයෙක් වගේ😂

  • @chanumadu9993
    @chanumadu9993 3 หลายเดือนก่อน +47

    මාෂි මරු නෙහාට රිදෙන්නම කිව්වා...😊නේහාත් ටිකක් දුක් විදින්න ඔනී .f

  • @jayanichathurika4444
    @jayanichathurika4444 3 หลายเดือนก่อน +60

    පොඩ්ඩෙ කොච්චර උනත් ලමයට ආදරෙයි ❤

  • @pikka1217
    @pikka1217 3 หลายเดือนก่อน +69

    මරු හැබැයි කතාව...මාශි කෙලින් කතා කරනවා...දැනුයි කතාව පටන් ගන්නේ😌 නේහා හිතන් ඉන්නේ එයාට ඕනි වෙලාවට විරූ ඉන්න ඕනි...එපා වෙලාවට යන්න ඕනි කියලා...සමස්ත සමාජයට ම හොද පණිවුඩයක්❤ මොන දේ උනත් විරූ ඕනිම තැන දි නේහා ගාව ඉන්නවා...💘 It is true love 💘

  • @NalakaTharanga-oj4po
    @NalakaTharanga-oj4po 3 หลายเดือนก่อน +57

    මවුලි මංගල්‍යය වල ඔටුනු පලදන්න බලාගන ඉන්න කුමාරවරුන්ටත් එක්කයි මේ කියන්නේ🤣🤣🤣🤣

  • @JananiIsurika
    @JananiIsurika 3 หลายเดือนก่อน +37

    හපෝ මේ මාශි නම් විකාරයක්...

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 หลายเดือนก่อน +17

    මෞලිගෙ අම්මා කෑගැහුවට හිත හොද චරිතයක් ❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน +42

    නේහට ඇයි හැමෝම ඉරිසියවෙන් . කාගෙවත් දෙයක් ඇරන් ඉහලට ගියා වගේනෙ

    • @deepajayalath
      @deepajayalath 3 หลายเดือนก่อน +9

      ශලනිට අැත්ත ජිවිතෙත් මිනිස්සු ඉරිසියායිනේ...

    • @Uni125-n1g
      @Uni125-n1g 3 หลายเดือนก่อน +4

      විරාන්ගෙ අම්ම තරහ ගන්න එක නම් සාදාරණයි

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 3 หลายเดือนก่อน +1

      ඔ​@@deepajayalathඕව් ඒ කෙල්ලට hodak කියන්න bayai eka ekaa ටිපර් venaewa

    • @deepajayalath
      @deepajayalath 3 หลายเดือนก่อน +3

      @@RenukaRathnayaka-hc5px ශලනි උත්සහායෙන් නැගිටපු කෙනෙක් එ තමයිනේ වාසනාව අනික පෙර පින්.. වගෙම කැපවිම්

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත .ඇහැටම දැක්ක වගේ කියන දේවල්​@@deepajayalath

  • @thilishal2891
    @thilishal2891 3 หลายเดือนก่อน +24

    නේහා විරාන්ට ඉස්සර කෙරුව දේවල් වලට නේහාට මාශි කිවුව හොද වැඩී. ඒත් අන්තිමට මාශි නේහා යාලු වෙලා විරාන් ❤නේහා මැරි කරොත් හොදයි ❤❤

  • @ImeshaSumudumali
    @ImeshaSumudumali 3 หลายเดือนก่อน +47

    නරක මනුස්සයෙක්ගෙ උනත් හිතේ ආදරේ තියෙනවා ... පොඩ්ඩෙත් ඒ වගේ ❤

  • @ThusewChandi
    @ThusewChandi 3 หลายเดือนก่อน +67

    විරාන් හා නේහා ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි 💝💝💝💝💝💝💝

    • @Imesh2004-z4p
      @Imesh2004-z4p 3 หลายเดือนก่อน

      Ewwnt ekit ghla dn 😢

  • @RosePink-p3m
    @RosePink-p3m 3 หลายเดือนก่อน +58

    නේහා කාගෙන්වත් ඔච්චර වචන අහන්න ඕනී නෑ. යකො බොඩිගාඩ්ටවත් නැති අමාරුවක් අනිත් උන්ට තියෙන්නේ. 😂😂😂

  • @santhadammika6270
    @santhadammika6270 3 หลายเดือนก่อน +115

    නේහා පවු ඉවසන ඉවසිල්ල මරු❤❤❤❤❤❤

    • @Nimesh-5j
      @Nimesh-5j 3 หลายเดือนก่อน +4

      Paw koheda viran paw

    • @HirushiKavishka
      @HirushiKavishka 3 หลายเดือนก่อน

      Hoda wde ekit

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td 3 หลายเดือนก่อน +14

    අනේ මේ කතාවනම් කන්න එපා 😢😢😢 ලස්සන ට කතාව දෙන්න මේ විදියට ම නේහායි විරානුයි ලන්කරන්න නේහාට හැමදේම තේරුම් අරන්

  • @SilvaDulanja
    @SilvaDulanja 3 หลายเดือนก่อน +16

    මාශීගේ චරිතය නම් එපා වෙනවා අනේ 😢

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 3 หลายเดือนก่อน +22

    අපෙ සිංහල යාඔහොමයි ඌගේ ජිවතය රැකිලා බල්ලෝ මලත් කමක් නැහැ .. බල්ලා කියන්නේ ත් ජිවතය ක් නේද .කියලා හිතන්න බැහැ 😡😡😡😡😡😡

    • @Dayaweera
      @Dayaweera 3 หลายเดือนก่อน

      Mama.commemta balagena giye kawuruhari eka gana comment karala thiyenawada balanna. Thirisan gathi thiyenne minissuntada saththuntada?

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 3 หลายเดือนก่อน +19

    මවුලිගේ අමිමා මිනිහා මරලත් කෑම ඒක දෙනවා ❤❤
    ඒපා ඒපා කිය කියා ඉදලා කෙල්ලත් දේවි 😜😜😜

  • @SilvaDulanja
    @SilvaDulanja 3 หลายเดือนก่อน +14

    නේහා හරි ලස්සනයි ❤❤❤

  • @AmNilani-b9z
    @AmNilani-b9z 3 หลายเดือนก่อน +19

    පොඩ්ඩෙගෙ දරුවට තියෙන ආදරේ❤

  • @SaduniApsra
    @SaduniApsra 3 หลายเดือนก่อน +55

    නේහා පව්😢 මාශිට සෙට් උනොත් නම් කතාව බලලත් වැඩක් නැ 😢

    • @nirwansampath
      @nirwansampath 3 หลายเดือนก่อน +4

      බූට් තියල ජීවිතේම කාලකන්නි කරලා ගිය කෙල්ල ආයෙ එද්දි සැදී පැහැදී ඉන්න ඕනද බාරගන්න 😂. විරාන්ගෙ ආදරේ විතරයි ඔතන ඔය කනෙක්ශන් එක තියෙන්න එකම හේතුව.

  • @RosePink-p3m
    @RosePink-p3m 3 หลายเดือนก่อน +30

    කලින් ඉඳපු විදිහ නෙමෙයි දැන් ඉන්න විදිහයි වැදගත්😉☺️

  • @RoshaniMadhuwanthi-dx2dy
    @RoshaniMadhuwanthi-dx2dy 3 หลายเดือนก่อน +27

    නේහා පව් කියලත් හිතෙනවා

  • @Desilva-g6k
    @Desilva-g6k 3 หลายเดือนก่อน +21

    ගීත් පවු😢 මිනිස්සු ආදරේ නිසා නැති වෙන විදිහට නිදසුනක්. Acting හොදයි. හැමෝගෙම

  • @hashini--1098
    @hashini--1098 3 หลายเดือนก่อน +17

    මව්ලිගේ අම්මා කොච්චර හොදද

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 3 หลายเดือนก่อน +2

    ඔව් ඔව් දැන් තමයි විරන්ගේ ආදරෙ ඔනි😂😂😂

  • @මිශූ
    @මිශූ 3 หลายเดือนก่อน +8

    මාශියි ❤ විරානුයි සෙට් උනොත් හොඳයි

  • @ChamilaWanasinghe-n9e
    @ChamilaWanasinghe-n9e 3 หลายเดือนก่อน +7

    මෞලි මංගල්‍යවල ඔටුනු පළදින්න ඉන්න කුමාර වරුන්ටත් එක්කයි මේ කියන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 3 หลายเดือนก่อน +13

    Maulige ammage kathawa thamai lassanama...🌹

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 3 หลายเดือนก่อน +10

    Salani Ada lassanai

  • @DilshaniwarthanaAnagipura
    @DilshaniwarthanaAnagipura 2 หลายเดือนก่อน +1

    මුල අමතක උන්ට වැඩිකල් හරිගියේ නෑ

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +7

    ව්රාන් ❤ නේතු.

  • @NilaniAriyawansha
    @NilaniAriyawansha 3 หลายเดือนก่อน +3

    Nehata අර ketha widiyata katha කරපු ekge බෙල්ල ගලවන්න ඕනේ balu මිනිහා

  • @nilminikumarasinghe2627
    @nilminikumarasinghe2627 3 หลายเดือนก่อน +5

    කතාවට වඩා දැන්වීම් බලන අපි පව්😅

  • @DulmiManeesha
    @DulmiManeesha 3 หลายเดือนก่อน +16

    තාරා කතාව මටනම් අම්මා දකිද්දි මතක් වෙන්නේ.... ❤

  • @sandunmadu23
    @sandunmadu23 3 หลายเดือนก่อน +17

    ශලා❤ මවුලි❤

  • @shenamarawansha0759
    @shenamarawansha0759 3 หลายเดือนก่อน +2

    ගීත් රගපානව අජූතයි දැන් 🤮

  • @inokadamayanthi-m5q
    @inokadamayanthi-m5q 3 หลายเดือนก่อน +8

    Ane අක්කයි මල්ලියි ❤❤❤

  • @shenamarawansha0759
    @shenamarawansha0759 3 หลายเดือนก่อน +2

    පොඩ්ඩෙගේ චරිතේ හොද වුනොත් ගොඩක් හොදයි 🥰

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 3 หลายเดือนก่อน +2

    මුන්ට මේකප් දැම්මේ නැත්තං ඉවරයි

  • @rashiniuthpala99
    @rashiniuthpala99 3 หลายเดือนก่อน +3

    ගීත් අශේන් මොනවයෙන් මොනවා කරගනීයිද එතනත් වලියක් යයි වගේ. මොනවා උනත් දෙන්නම සුපිරියි

  • @shenukavindya
    @shenukavindya 3 หลายเดือนก่อน +5

    Neha ochchr katha ahgne ai eka ekagen 😂 mashita mara amruwk thiyene yluwage kolla gana 😂

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 3 หลายเดือนก่อน +3

      na eya හදන්නෙ nehawa හදන්න

  • @Nausheen_sh
    @Nausheen_sh 3 หลายเดือนก่อน +10

    ඒ slap එක 😂

  • @lakshitha4113
    @lakshitha4113 2 หลายเดือนก่อน

    මාශි කියන කක්කුස්සිය පේන්න බැරි මට විතරද

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d 3 หลายเดือนก่อน +6

    කිසිම උදාර බවක් නෑනේ අප්පා...

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 3 หลายเดือนก่อน +2

    විරාන් නෙතු

  • @WaruniMadukrishani
    @WaruniMadukrishani 3 หลายเดือนก่อน +3

    Nethu gana ada duka hithuna,nethuge amma maru ane❤❤

  • @nihaldesilva5907
    @nihaldesilva5907 2 หลายเดือนก่อน

    ශීලම්මා නම් පට්ටම චරිතයක් .

  • @chanumadu9993
    @chanumadu9993 3 หลายเดือนก่อน +10

    නේහාගෙ අම්ම මරු ❤

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 3 หลายเดือนก่อน +2

    අංජලි නංගි නියමයි♥️ සතුටුයි ආපු දුර ගැන

  • @chathuriperera2283
    @chathuriperera2283 3 หลายเดือนก่อน +1

    Thaman mini mara mara lamayata adarenam hoda minihek venava kiyala pennanna. Ganu kena mini maran nathuva athi. Miniha laga hadenavata vada hodai ganukena laga hadena eka anivarenma

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 หลายเดือนก่อน +8

    මාෂිත් මරු

  • @madukanadeeshani3269
    @madukanadeeshani3269 3 หลายเดือนก่อน +1

    kohoma unath mashi kiyane de aththa.nehata mula mathak kerela.viran kiyanne oitharam baldu wenna ona kenek newei .

  • @warunafrenando7476
    @warunafrenando7476 3 หลายเดือนก่อน +3

    ඔන්න ඔය කට කියවන ගැනිව අයින් කරන්න කතාවෙි තියෙන වටිනාකමත් නැතිව යනව

  • @srathnayaka5700
    @srathnayaka5700 3 หลายเดือนก่อน +1

    මේං මේ මාශි මරන්න බැරිද

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 3 หลายเดือนก่อน +2

    Viran pau a denna ekmanata ekathu wenna ona..me drama ekata pissu watila enne..darsan..super acting ❤❤❤

  • @kanti7069
    @kanti7069 3 หลายเดือนก่อน +5

    Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤❤

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 3 หลายเดือนก่อน +3

    Shehan maru😅

  • @MaaliKaravita
    @MaaliKaravita 3 หลายเดือนก่อน +3

    Nethu.shasha.❤❤

  • @x-boy9795
    @x-boy9795 3 หลายเดือนก่อน +31

    Geeth sihiyen inna welawak ethtgema nene

  • @TFW-z2d
    @TFW-z2d 3 หลายเดือนก่อน +4

    තුශී කියන චර්තේ බොරු වචන වැඩී.... විකාරයි 🤮

    • @charithsenarath1846
      @charithsenarath1846 3 หลายเดือนก่อน +2

      Thushi kiyanne katada?

    • @Uni125-n1g
      @Uni125-n1g 3 หลายเดือนก่อน

      තුශී කියන්නෙ පොඩ්ඩෙගෙ ලමය නෙ

    • @HirushiKavishka
      @HirushiKavishka 3 หลายเดือนก่อน

      Kwd e

  • @sodesh169
    @sodesh169 3 หลายเดือนก่อน +1

    අපෝ හෙන බොලද නාට්‍ය යක්

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 3 หลายเดือนก่อน +11

    මාෂි සුපිරි ❤❤

  • @shanikaharshani401
    @shanikaharshani401 3 หลายเดือนก่อน +1

    පොඩ්ඩෙගෙ දුව ❤❤

  • @bandaramalika3073
    @bandaramalika3073 3 หลายเดือนก่อน +1

    අනෙ බවිවා

  • @kumudukaushalya3116
    @kumudukaushalya3116 3 หลายเดือนก่อน +1

    Nehage malli ammgei kalla niyamai😅

  • @achininisansala5910
    @achininisansala5910 3 หลายเดือนก่อน

    ගීත් වැඩේ බිලානේ..එපා වෙනවා

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 3 หลายเดือนก่อน +1

    Mekath den aralu burulu wedi minssu maru wenne edum wagei😂

  • @VimukthiBalasuriya-c1z
    @VimukthiBalasuriya-c1z 3 หลายเดือนก่อน +1

    Mauli manually otunu paladinna😂😂

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน +3

    අපෝ මේ ගීත් කොයි වෙලෙත් වෙරි

  • @sudarmaliyanage1699
    @sudarmaliyanage1699 3 หลายเดือนก่อน

    mashita thiyenne sheelammage voice eka

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @shanu6536
    @shanu6536 3 หลายเดือนก่อน +5

  • @waruniash6507
    @waruniash6507 2 หลายเดือนก่อน

    aaa

  • @Dilananurudda-hq4xc
    @Dilananurudda-hq4xc 3 หลายเดือนก่อน

    me sinduwa nama kiyannako mandarame soya soya 😢

  • @princess6614
    @princess6614 3 หลายเดือนก่อน +2

    Lokuma asadaranaya une geeth ta

  • @ndksn
    @ndksn 3 หลายเดือนก่อน

    3:31 මෙතන මරු 😂 👌 🔥

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 3 หลายเดือนก่อน

    පිස්සු නැත්තන් ශෝක්....😂

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 3 หลายเดือนก่อน

    podde කාටද vedi තියන්න වගේ හදන්නෙ

  • @achininisansala5910
    @achininisansala5910 3 หลายเดือนก่อน

    නේහා ❤ ආදරෙයි

  • @lakshikaakalanki693
    @lakshikaakalanki693 3 หลายเดือนก่อน +1

    Meke atharamada yana song ek nm lassani ane❤

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 หลายเดือนก่อน

    නේහගෙ අම්මත් මරු ❤

  • @pramudithalakshan-jr8bn
    @pramudithalakshan-jr8bn 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @lcreations3961
    @lcreations3961 3 หลายเดือนก่อน

    නේහාගේ අම්මත් මරු අනේ

  • @SulochanaMadushani-ok1lk
    @SulochanaMadushani-ok1lk 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 3 หลายเดือนก่อน

    Asawen balana lassanama kathawa ..see you❤

  • @buddhimapriyani2169
    @buddhimapriyani2169 3 หลายเดือนก่อน +7

  • @shamapriyangani3887
    @shamapriyangani3887 3 หลายเดือนก่อน +3

    ❤😅😂😊❤