ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ගොඩක් පිං.. 🙏🙏🙏 මං මේ video එක බැලුවෙ 5 පාරක් විතර.. අද tryl යන්නත් කලින් බලල ගියෙ. මං pass. ගොඩක් ස්තුතියි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
අනේ මගුල එක්සැමිනර් ඌ නලව නලව ඉන්නේ නෑ ඔච්චර වෙලා ගත්තොත් හොදට තියේ.. වැඩියෙන්ම බලන්නේ ගියර් හරියට මාරු කරනවද , සිග්නල් දාලා නවත්වනවද කියලා අනිත් ඒවත් බලනවා වැඩියෙන්ම බලන්නේ ගියර් කඩා ගන්න පුලුවන්ද කියලා . අපිට බැලුවෙත් එච්ව්හර තමයි. 100m වගේ ගෙනියන්න දෙන්නෙත් ඒ දුර යනකොට තුන්වැනි ගියර් එකේ යන්න ඕන ගිහින් ගියර් අඩු කරගන්න ඕන.
ඔහොම අත දාලා අපේ බාප්පගේ අත කඩාගෙන බයික් එකක් ගියා ඔයිට වඩා හොදයි අත හොද කරන්න යන සල්ලි වලින් signal light හදාගන්න එක 😅
බැක්ග්‍රවුන්ඩ් මියුසික් අඩු කරා නම් ගොඩක් පැහැදිලි යි..ස්තුතියි
eka hari
thanks
ow
U42 - අඩු මුදලකට කරදරයකින් තොරව ලයිසන් එක ගන්න පුලුවන් හොඳ learners එකක්
thanks for camment
Sir ත්‍රීවිල් driving ඒක පිලිපද සහ ගියර් වංගු වලදී, කදුවල එහෙම යද්දී ගියර් මාරු වෙද්දී සම්පුර්ණ video එකක් කරන්න පුළුවන්ද? Sir background music අයින් කරන්න❌️අක්කා හොදයි driving👏
yes i can
@@SLRIYASAYURU ok thanks
Super driving love from India...♥️♥️
Hand signal දාලා මොකෙක්හරි අත ගලවගෙන ගියොත් මොකද කරන්නෙ
ඒක තමයි කන්ණාඩිය බලලා වාහනය පාරට දාන්න කියන්නේ වාහන පුරුදු කරනකොට
ඒකට තමා බන් සිග්නල් ලයිට් දාලා hand signal දාන්නෙ😹ලංකාවෙද ඉන්නෙ ඔයා
මොන්ගල් දෙවල් අහන්ට එපා මොඩයා
දවසේ කතාව😂
😄😄😄
ඔක්කොම වැඩ ඉවර කරලගෙනද හැන්ඩ් බේක් පහල දාන්න්නෙ
Sir main road eke wahana nawaththagnna oni niithi riithi ekkama kiyala dennako.
නවත්වන විට සිග්නල් දාන්න කලින් විශේෂ යෙන් ම වම්පස කන්නාඩි බලන්න උගන්වන්න. නැත්තම් fail නේද. මම හරිද ?
ok
Sir wheel eken riverse eka den hati video ekk dannko puluwn nam...pllz ..godak dewal danagtta me video eken..thank you..🙏🙏🙏
අපේ අක්කා 😍
😍😍😍😍
බොරු නේ 😎
වාහනෙන් බහිනකොට...නිව්ටල් එකෙම ද තියෙන්නේ
අත පය එළියට දාන්ඩ ඔනේ නමි සිග්නල් ලයිටි සයිඩි කන්නාඩි ඔනේ නැනේ
ත්‍රීවිල් එකේ ගියර් එක නිව්ටල් වෙන්නෙ නැත්තම් කික් එක උස්සලා නිව්ටල්කලාට කමක් නැද්ද
බොහෝම පිං සර්...
Sir main road ekedi waahane nawaththagnna sudusu then,nusudusu then gena video ekak karanwada?
අපේ ලර්නස් කේ නම් වීල් එකට හෑන්ඩ් සිග්නල් දාන්න එපා කිව්වා අවධානම් නිසා
Traning eka godak hodai hodata kiyala denawa.
Gear eka 3 thiyeddi nawaththanna kiuwwoth gear adu krld nawaththanne naththan eke thiyeddima slow krl aon karanawada
Hand signal දාන්නේ බස් වල නේ weel wala danna one na
ස්තුතියි.
බොහොම ස්තූතිය
Thanks for video
පසුබිම් සංගීතය නම් මාරම කරදරයක් මගුල
Hand signal noda signal light vitaraka damoth fall karida
Hand signal aniwarenma daanna onada
ඉස්සල්ලා හොයලා බලපන් ආච්චිගෙ තියෙන්නෙ ආ තියේද කකුලේ ද කියලා උගන්නන්න ඉස්සරහට
මුලි නැගලා කොහොමද අරම්බය
ඔහොම අක්කා දාලා ගන්ඩ ඕක වෑන් එකක් කියලා හිතුවද ටච් එකේ තියෙන්නෙ මේ අතේ නි
දකුනට සිග්නල් දාලා වමට හරවන්නෙ කවුද
Thank you
Mata 15 hadai puluwan
Peyata kilomitar 8 kiyanna koi wage durakda
එතකොට හෑන්ඩ් බ්‍රේක්😑
Hand සිග්නල් දැම්මේ නිකන් අත ඕනි නෑ වෆේ 😂
සුපර්
ට්‍රෑල් පාස්❤
මචං ඔයා hand signal පාවිච්චි කරාද🤔 hand signal පාවිච්චි කරන එක අනිවාර්යිද?
Mat gatta super larans
වටින විඩියෝ එකක්❤️✨️
L ලයිසන් එක ගන්න ගණන් පස්වොන්න ඔනිද
na
Tanx
please upload a car tutorial for girls
ok coming soon
koheda. Thiyene
walawe
අනෙ ආයෙ කියන්න්කො...අක්කා දිහා බලන් හිටියෙ
okboy
Ela.watinawa
supiri girl
Vahane nvttuvt psse niutn krt kmk ndd ayye
මේක වැරදි
Wamata daddiht ata danawada
pahdili na
Pell උන දෙකම
205 para
Ai wamata harawaddi dakunata atha damme,pissuda
අවුරුදු 13 ඉදලා car පාරෙ එලවන මම
Yako oluwa Dala mawa pel kala
Aparade