රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේදී (Trial) සැලකිලිමත් විය යුතු කරුනු (Driving License Test) නොමිලේ පොතක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2020
  • මේ video එකේ සාකච්ඡාවට ලක් වෙන්නේ රියදුරු පරීක්ෂණයේදී සැලකිලිමත් විය යුතු කරුනු පිලිබදවයි.(free book included)
    මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මහා මාර්ගෝපදේශ සන්ග්‍රහය පොත නොමිලේ ලබාගැනීමට පහත ලිනික් එක ක්ලික් කරන්න.
    offers.dashnexpages.net/drive...
    මගේ video එක නැරබුවාට ස්තූතී.
    තවත් මෙවැනි videos නැරබීමට subscribe කරල bell icon ක්ලික් කරන්න.
    Welcome to Driveview Academy.
    Hope you liked this video and learned about how to face the trial.
    Subscribe and hit the bell icon to get more videos like this..
    And also share your thoughts in the comment section below..
    My facebook Page
    / driveview-academy-1054...
    My website
    driviewacadamy.epizy.com

ความคิดเห็น • 37

  • @ruwanfernando1674
    @ruwanfernando1674 3 ปีที่แล้ว +2

    Thanks for clear explanation sir.

  • @thakshilaranathunga8514
    @thakshilaranathunga8514 2 ปีที่แล้ว +3

    Excellent 👍

  • @ddfffgfguif7yiy202
    @ddfffgfguif7yiy202 3 ปีที่แล้ว +1

    Hodata.kiyala.dunna.digatama.kiyala.denna.g
    Thank.you.very.much

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 2 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼👍🏼 Thank you!

  • @simplelifewithonkel8176
    @simplelifewithonkel8176 4 ปีที่แล้ว +6

    Great and clear explanation.your advices were really helpful. Thank you very much.

  • @TV-jd1rb
    @TV-jd1rb 3 ปีที่แล้ว +2

    👌👌👌👌

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 ปีที่แล้ว

      Thank you so much.

    • @TV-jd1rb
      @TV-jd1rb 3 ปีที่แล้ว

      thank you so much sirtath. trial thibbe 6

  • @33pramoth35
    @33pramoth35 3 ปีที่แล้ว +2

    Sahallu wahana licen eka ganna van ekenda car ekenda trial eka denna one. E deken ona ekakin plwnda

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 ปีที่แล้ว

      Car, Van, Jeep, Cab ඕනම එකකින් Trail පෙන්නන්න පුලුවන්

  • @sonofuniverse8758
    @sonofuniverse8758 2 ปีที่แล้ว +1

    Sir , trial pennanna bike , threewheel , car okkoma denawada

    • @DriveviewAcademy
      @DriveviewAcademy  2 ปีที่แล้ว

      ඔයා රියදුරු පුහුණු පාසලක් හරහා යනවානම් ඒ සියල්ලම රියදුරු පුහුණු පාසලෙන් දෙනවා. ඔයා Privet Trail පෙන්නනවානම් ඔයා ඒවා අරගෙන යන්න ඕන. ඒ සඳහා Learner Cover Insurance එකක් ගන්නත් වෙනවා.

    • @madushan_96
      @madushan_96 ปีที่แล้ว

      ​@@DriveviewAcademy o

  • @kavinda4116
    @kavinda4116 ปีที่แล้ว

    Trail date ekt yanna bari wela aye exam date ekk daganne khmd

    • @DriveviewAcademy
      @DriveviewAcademy  ปีที่แล้ว +1

      සතියේ වැඩ කරන දින 5 කට පසුව ඔබට Trail දිනය දීපු DMT Office එකෙන්ම රුපියල් 500/= ක් පමණ ගෙවා වෙනත් දිනය ගත හැකියි.

  • @limitededition8378
    @limitededition8378 6 หลายเดือนก่อน +1

    කොහෙද තියෙන්නේ

    • @DriveviewAcademy
      @DriveviewAcademy  6 หลายเดือนก่อน

      නිට්ටඹුව, කලගෙඩිහේන , රද්දොළුගම, මාකොල, වලපනේ.

  • @isurubro1286
    @isurubro1286 3 ปีที่แล้ว +6

    Riya dawanayedi highway eketh geni yanna onada.

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 ปีที่แล้ว +2

      පිට රටක Trial වලදී විතරයි "Expressway" Driving හැකියාව බලන්නේ.. (Highway සහ Expressway යනු 1ක් නොව 2කි "Highway යනු වැදගත් නගර සම්බන්ධ කරන මාර්ග සඳහා ලබා දෙන සාමාන්‍ය යෙදුමකි; නගර ආදිය, සහ අවම වශයෙන්ම මංතීරු 2ක් ඇත. නමුත් Expressway ඉතා සුළු ප්‍රවේශයක් සහිත අධිවේගී මාර්ගයක් වන අතර ප්‍රවේශ මාර්ග, මංතීරු බෙදීම් වැනි පහසුකම් කිහිපයකින් සමන්විත වේ")

  • @yunethrasanga7870
    @yunethrasanga7870 3 ปีที่แล้ว +1

    මට වැන් ,ලොරි ,බයික් පැද්දකි ඒ උනාට තාම 17 යි මට ලයිසන් එකට දාන්න 18 වෙනකං ඉන්න ඕනද (L) බෝඩ් එක වත් ගන්න පුළුවන් ද

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 ปีที่แล้ว +2

      වයස අවුරුදු 17 ලබලනම් ඒ කියන්නේ 2004 ජුනි 01 වැනි දාට කලින් උපන් දිනය තියෙන ඕනෑම කෙනෙකුට Medical එක අරගෙන Exam එක ලියන්න පුළුවන්. ඊට පස්සේ Exam එක පාස් නම් Learner Permit එක ලැබෙනවා. ඔබට එම L. Permit එක ලග තියාගෙන අවුරුදු දෙකකට වඩා පැරණි Driving Licence තියෙන අවුරුදු 21 කට වඩා වයස කෙනෙකු සමඟ L බෝඩ් එක දමා ගෙන සැහැල්ලු වාහන පමණක් පුහුණු වීමේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මෝටර් බයික් පමණක් L බෝඩ් එක දමා ගෙන තනියම පුහුණු වීමේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. එහිදී ඩබල් දමාගෙන යාමේ අවසර ලබා දී නැහැ.නමුත් ඔබට Trail එකට ඉදිරිපත් වෙන්න නම් අනිවාර්යෙන්ම අවුරුදු 18 සම්පූර්ණ වීම අවශ්‍යම වෙනවා. ඒවාගේම බර වාහන පුරුදු වීමට නම් වයස අවුරුදු 21 සම්පූර්ණ වී තිබීම හා අවුරුදු 2 ක් Licence එක පරණ වී තිබීම යන කොන්දේසි 2 කම සම්පූර්ණ වී තිබීම අනිවාර්ය වෙනවා.
      ස්තූතියි. ජයවේවා!.

    • @yunethrasanga7870
      @yunethrasanga7870 3 ปีที่แล้ว

      @@DriveviewAcademy මට 17 ලබන්නේ ජුනි 3 වෙනිදා සර් ගොඩක් ස්තුතියි කියලා දුන්නට

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 ปีที่แล้ว

      ඒක මට ලොකු සතුටක්.

    • @yunethrasanga7870
      @yunethrasanga7870 3 ปีที่แล้ว

      @@DriveviewAcademy සර්ට පින් කියලා දුන්නට වැන් එක පැදලා අහුවෙලා 50000ක් ගෙවලත් තියෙනවා සර්😆😆

    • @nipundilshabn794
      @nipundilshabn794 ปีที่แล้ว

      Ooo puluvan

  • @sajithsamare8128
    @sajithsamare8128 2 ปีที่แล้ว +1

    17 ලයිසන් එක ගන්න බැරි ද

    • @DriveviewAcademy
      @DriveviewAcademy  2 ปีที่แล้ว

      ඉල්ලුම් කරන්න පුළුවන්. Trail පෙන්නන්න වයස අවුරුදු 18 සම්පූර්ණ වීම අවශ්‍යම වෙනවා.

  • @dhanusvino1509
    @dhanusvino1509 ปีที่แล้ว

    tamil language please please