Ow . Eka Hari. Ada loke daruwanta igenaganna lesi krama thiyenawa. Api daruwanta podikaledi balakaranna Hoda ne. Labaganna one hida iskola nemei Hoda adyapanayak
Agree, this is too much. They can have the first paper again only for the children of these parents who wanted it, other poor children don’t need another exam.
@@PadmaKarunarathneHabai genunta vitharak dos kiyana eka varadiy. Methana mahaa aragalayak kale pirimi tika 😁 Meka daruwangen ahuwanam harima uththare dei
2/3 k nam one Naha . Aka Godak awadanam eth bahuthara anduwak labunama athi . Aka hodatama athi wada karanna. Hoda wipakshayak ratata one . One kenekta onawata wada balayak one naha
Yes. 1). However parents are the children's first guardians. 2) When the trust, confidentiality and impartiality of this exam us compromised, it must be done again. This is an inconvenience in the short-term BUT it restores our trust and confidence. 3). It tested the authority, the President and we found out he is not just uttering flowery words. It is a win in the end.
ජනාධිපතිතුමා පමණක් නොවෙයි මාලිමාවෙ කවුරුත් ඉතා හොඳින් වැඩ කරනවා
Eka aththa❤❤❤
අනේද කියන්නේ
@@nilminimadhushanishani6190
අනේද නම් දන් නැ
හැබැයි එහෙම කියනවා එක ඔප්පු කරලා තියෙන්නෙ ඒ මිනිස්සු
Janadi pathi athulu siyaluma Dena ehemai hemotama threi issharahta hemotama ❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඒක ඇත්තට ඔබේ ප්‍රශ්නය මිසක් මෙය අහිංසක දරුව්න්ගේ නොවේ😢
හැම පාසලකටම පහසුකම් දීලා ඔය මගුල cancel කරලා දාන්න ඕනෙ හරි ආන්ඩුවක් නන්
අපි ඉන්න රටවල ලමයිගෙ දෙමව්පියෝ ඉස්කෝලෙ යන්නේ නෑ
මේ හරම් ලමයිව අපහසුතාවයට පත්වෙන රටක්? අපේ ලමයිට tuition පන්ති නෑ. නිදහසේ ඉගන ගන්නවා
පක්ෂ බේදයකින් තොරව එකඟයි
@@2010Menaka 100% ekagai
ANIWARYENMA
ශිෂ්‍යත්වය අහෝසි කොට සෑම පාසලකම ඉගැන්වීම් ඉහළ නංවනු... එයයි විය යුතු
Ow. Oba hariyatama hari. Ekai wenna ona. Me moda gobba wilaraya nisa daruwo harima dukak windinawa.😢😢
ඇත්ත
මම ඉන්නේ යුරෝපයේ ඉතාමත්ම දියුනු රටක .ඒ රටවල සිස්යස්ත නෑ.සියලුම පාසල් එක සමානයි.ඒ විදිහට මේ රට ගේනවා අනුර ඡනාධිපති සහෝදරයා
Aniwaryenma
❤❤
ඉතිහාසයේ ප්‍රථම වතාවට උද්ගොසකයින්ට ජනාධිපති කෙනෙක් ලගට යන්න ලැබුන...නියමයි අනුර සහෝදරයා...❤❤❤
❤❤
❤❤❤❤❤❤
Attada 😲😲😲😲😲😲😲
ඒ අපේ නායකයනේ..අපේ....💪💪💪
❤❤❤❤❤❤
එතුමා හොද නිසාතමයි අර හොරැ රැල එලවා දමා එතුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලේ..😂😂😂
❤❤❤❤❤❤
Yes
ආදරෙයි ජනපති සහෝදරයට❤
Adarei❤❤
1pepar eka තියන්න
ඇත්තටම මුන්ට පිස්සු.මගේ දරුවත් විභාගය ලිව්වා.ඒ දරුවට නම් ආයෙත් විභාගය ලියන්න වෙනවා කිව්වත් ඕකනම් මහම කරදරයක් අම්මේ කියනවා.ඇත්තටම මමත් කැමතිම නෑ ආපහු විභාගය තියනවට. දරුවො මෙච්චර කල් දුක් වින්ද මදිද. මේ කෑගහන උන්ට paper ඵක දෙන්න. එතකොට මුන්ගේ අමාරුව හොඳවෙයි.
හරියටම හරි. ඔයා හරිම අම්මෙක්❤
Daruwo paw apahu liyanna ba kiyanawa,mona karadarayak da me
Ochchara amaruwa nam Lamayata padam nokara inna kiyahanko. Ethakota iwarayine. Gobbayonta oya vibage vatinakama therennaha kohomath!
@@umaanu224apahu liyan a bayinam noliya inna 😂 aulk nane.. liyanna one un liyapu den..
Ow . Eka Hari. Ada loke daruwanta igenaganna lesi krama thiyenawa. Api daruwanta podikaledi balakaranna Hoda ne. Labaganna one hida iskola nemei Hoda adyapanayak
පළවෙනි ප්‍රශ්න පත්‍රය නැවත පවත්වල දරුවන්ගෙ මවට හෝ පියාට ලියන්න දෙන විදියක් සකස් කරමු.
😂
Patta adahasak😂😂😂😂😂😂
ඔව් ඒ ලමයින්ගේ ඔලුව කන්නේ නැතුව දෙමාපියන්ට ලියන්න දුන්නා නම් හරි...ඒ ලමයි මොන පිඩනයකින්ද exam ලියනකන් හිටියේ...එදා ගෙදර යද්දී අපි නිදහස් කියලා ගිය දරුවෝ පවු.
🥰ow meka ammalata liyanna demu
Good.
හරිනේ ආසාව දැන් වත් ගෙදර යන්න උද්ගෝෂණක් කරලා එකම දවසේ තීරණයක් දුන්නේ පලවෙනි වතාව මේක.. ❤️
Deng gedhara yandha😂
@@shasikaChandimall මේක පුරුද්දක් වෙයිද දන්නේ නැහැ ඊලඟට .. 😅😅😅
😂😂😂😂😂
@@nishadiperera9160 🤣🤣🤣🤣🤣 .
හ්ම් අතරමන් නොවී ගෙදර යන්න දැන් රෑ වෙලා බස් එක තියෙන තැන තියෙනවාද දන්නෙත් නෑ
ඉතිහාසයේ හොඳම ජනාධිපති තුමා අනුර නව ජනාධිපති අපි හරිම ආදරෙයි ජය වේවා බුදු සරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
වෙනදා ප්‍රශ්න වලට එකම විසදුම , "කදුලුගෑස් "...
අද වෙනස...🎉
මාළිමාව රජකරවමු
😊P
@@sandhyaarukgoda-qf1mc 😂amoo amooo
aniwaryan
@@nimsaratec936 Ai balan inna barida 🐄
Adath නටකයක් නේද
රටේ ජනාධිපති හොද වෙද්දී 🙏🙏රටේ සියළුම දේ හොද වෙනවා.. ❤️❤️🙏🙏🙏
ඔය කෑගහන අම්මන්ඩිලා තරම් නූගත් ගෑණු තවත් නෑ.අහිංසක දරුවො පන්ති දක්කලා ලොකු ඉස්කෝල හොයනවා උන්ගෙ උවමනාවට.ලමයි මානසික රෝගීන් කරවනව.
ඉතින් ඇයි මේවගේ විභාග තියන්නේ අහෝසි කරානම් ඉවරයිනේ.ලමයින්ට ලියන්න පුලුවන් පෙපර් එකක් ද දෙන්නේ.මේ පෙපර් හදන ඇයොන්ගේ මොලේ තියෙනවද බලන්න ඕන
Ita passe lamai depression hadunama clinic polime innawa ape puthata exam pressure kiyala.okunta gahala elawanna oni.okunge lamai maha awasanawantha lamai.paw ahinsaka podi un.
haduwe lamaita liyanna.ammalata udgoshana karanna namei ne
හැදුවෙ සමහර අම්මලාට හොරෙන් ලියන්න ද
ඇත්ත..
අම්මලාගේ විභාගේ මුන්ට පිස්සු ජනාධිපති තුමනි ඊළග අවුරුද්දේ ඉදලා ඔය විභාගේ cancell කරන්න
ලිව්ව විභාගය අවලංගු කරනව නම් පුලුවන් නම් මේ වසරෙම ඕක කරන්න. පාසල් වලට දරුවන් ඇතුල් කරන්න වෙන වැඩ පිලිවෙලක් හදන්න.
මුන්ට පිස්සු....ලමයි නිදහස් වෙලා සතුටින් ඉන්නවා ආයේ පංති ඇදගෙන යනවා කියලා දැනගත්තොත් පොඩි එවුන් ....මොනවා කරයිද....😅😅😮😮
aiyo puduma ammala lamai ge mole kanava pissu hadei lamaita.vibage naathi karala iskola. Okkoma. eka samana pahasu. Kam dunna namm hari...
ANIWARYENMA
@@1234nbnbnbඒක දැම්ම කරන්න බෑ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.සෑහෙන වෙනස් කම් කරන්න වෙයි පාසල් වල.ටික කලක් යාවි
ඉතින් දැන් වත් පලෙයල්ල ගෙදර අපි ජනාධිපති තුමා හොද නිසා තමයි අපේ වීරයා පත් කර ගත්තෙ
OMBANAM MARAI BRO😅
😂
Kaga ho dasapaluwakuga kimakate thami ohoma dagalanna.. Malimaw😮😮
Sira ma kathawa ban😂😂😂😂
මරු කතාව ආදරේ
මට ශිෂ්‍යත්වයට 176යි.. මගේ යාළුවාට 123යි... එයා fail... මට O/L වලට A8 B1... එයා A9... දෙන්නම A/L Biological Stream එකෙන් කළේ... දෙන්නාම දැන් පේරාදෙණිය university එකේ 3rd year medical studentsla... ඕක එක අතකට කිසිම තේරුමක් නැති exam එකක්... මේක මගේ මතය ❤
Well done sis ❤❤❤
මේක දෙමාපියන්ගෙ විබාගයක් බව තහවුරු උනා 😂
Denna thiyenne me ka gahana minissunta .. liyanna Hati balanna..
අළුතින් විභාගේ තියලා ළමයින්ගේ අම්මලා විභාගෙට වාඩිකරමු. 😂
ඒක ඇත්ත අම්මලා ට නම් සතුටු ඇති එත් අර පුංචි දරුවෝ පිච්චෙනවා ඇති ආයේ ලියන්න වෙන නිසා
😮😮😂😂😂😂😂😂😂😂😅
😂😂😂
ඇත්තටම මගේ දරුවත් මේ විභාගයට මුහුන දුන්නා. මේ කියන විදියට යම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒත් ඒකට මේ ළමයි පලි නෑ නේද. තව පාරක් විභාගෙ තියෙන එකෙන් වෙන්නේ ළමයින්ගේ මානසික මට්ටම ගොඩක් වැටෙන එක
2nd episode
ඔහේගෙ විසඳුමත් කීවනන් හොඳා නේද..?
දෙමාපියන් බහුතරයකගෙ ඉල්ලීමට කන් දීමයි වැදගත්.
එහෙම නැතිිව තමන්ගෙ දරුවෙක් ඒ විභාගෙට පෙනී නොසිටි ඔහෙල වගේ අයට මේක දැනෙන්නෙ නෑ.
අද්‍යාපන ගැටලු වලට හොඳ විසදුම් දන්නවනං අමාත්‍යංශයට ගිහිං තනතුරක් ඉල්ලං වැඩ කරන්න.
මගේ දුවත් ලිවා..අයෙත් විභාගේ තියනවාලු කියද්දිත් අහන්නේ මට ලියන් නෙතුව ඉන්න බැරිද අම්මි කියලා..ඒ තරම්ම ඉස්කොලෙනුත් වද දුන්න ලමයින්ට
@@laxmankumara8645ඔතණ හිටියේ බහුතරයක් නෙවෙයි..ලමා මනස හඳුනා නොගත් රැල්ලට යන දෙමාපියන්..බහුතරය හිටියෙ විභාගේ එපා කියලා ගෙදර
@@laxmankumara8645ඕක බහුතරය නෙමේ
දැන් ඉතින් ගෙදර ටොයිලට් එකේ වතුර නැති උනාමත් ජනාධිපති ට ගිහින් කියන්න ලෑස්ති වෙන්න එපා😂 ..මොකද ඒ මනුස්සයා අඩු තැනින් ඉහළට ගිය නිසා හැමඑකාම දැන් ඔලුවට අත හෝදන්න හදන්නෙ .. ඉහ ගහගෙන රට හදන්න ඉඩ දෙනවා නම් හොඳයි ...
ඔව්😂
Agree, this is too much. They can have the first paper again only for the children of these parents who wanted it, other poor children don’t need another exam.
👍👍
දැන්වත් වෙනස දැනගන්න. ආයිත් දූශිතයන්ට එන්ට දෙන්න එපා. මෙවර මහ මැතිවරණයේදී මාලිමාවට චන්දේ දෙන්න. NPP ජයවේවා .
අනිවාර්යයෙන්ම
මම හිතන්නේ නෑ අපේ රටනම් ජීවිතේට හදන්න පුළුවන් එකක් කියලා
ඔය තියෙන්නේ ලොකු පාසලට දා ගන්න උවමනාව . එ පාසලට ගිහිල්ලා එ ළමයා ol, al ලියන මේ දෙමාපියන් එ ගැන එච්චර සොයා බලන්නෙ නැහැ . හරි ම දුකයි අවශ්‍ය කාලේ නැතිව ලමයින් ගේ පිට් පස්සේ ඉන්නේ පොඩ් කාලේ ,
කියලා වැඩක් නෑ
ඇත්ත
හදන්න බෑ තමයි
sirwata meca hdanna ba bn
නැවත විභාගය තියන එක නැවතත් දරුවන්ට කරන පීඩනයක් බවයි මට තේරෙන්නෙ.
දෙනවා කියන ලකුනු ප්‍රමානය අරන් සෑහීමක පත්වීම හොඳයි කියා හිතෙනවා.ප්‍රශ්නයක් නැහැ.අසාධාරනයට පත්වූවන් කැමත්තක් කරගන්න.කලයුතුම දේ වෙන්නේ nei ලොක්කා,ටියුෂන් ගුරුන් ඇතුලු සම්බන්ධ වූවන්ට,පාස්කු ප්‍රහාරයට වගකීම් ඉටුනොකල අයට කෝටි ගනන් දඩමුදල් නියම කලාසේම,මුන්ටත් කලොත් ඉදිරියට O/L,A/L,නීති විභාග ප්‍රශ්න පත්‍ර හොරට පන්නන,හොරට ලියන..ඒවා නැතිවෙයි.මුන්ට මරණ දඬුවම් දුන්නොත් වඩා හොඳයි.එතකොට අනිත් එවුන් බයවෙයි,හැදෙයි,නීති ගරුක වෙයි...මෙයට අලුත් ජනාධිපතිගෙ..අගමැතිණියගේ අවධානය යොමු වේවා..
ලමයින්ට උගන්නන්න කලින් දෙමාපියන්ට උගන්නමු🐮
ඇයි කිචිද පකයට
ඒකනම් ඇත්ත
හර්ක් ඇත්තටම
ඉගෙනගත්ත දෙමව්පියන් ඕකට දරුවෝ මරවන්නෙ නෑ
Eka aththa..munta pissu
AKD 🥊🥊🥊🇱🇰❤️
මේ ශිෂ්‍යත්වය නැති කරන්නම ඕනි... පව් මේ මිනිස්සුත් දුක් විදිනවා.. ළමයිනුත් දුක් විදිනවා...
එක ගැන දෙමාපියන් ගෙන් ව්මසිමක් පාසල් හරහා කල යුතුයි
@@thanujaperera3313අවශ්‍ය.නැ.. දෙමාපියන් පාසල්වලින් අහල.නෙවෙ.නෙ මෙහෙම විභාගයක් ඇති උනෙ
විභාගය නැති කරන එක නෙවෙයි විභාගය සාදාරනව කරන එකයි වැදගත් වෙන්නේ
Hi komada
අනිවාර්යයෙන්ම
පිස්සු මුන්ට.ප්‍රශ්න තුනට ලකුණු දෙන්න තීරණය කරලා තියෙද්දී මුන් මේ මොකක්ද කරන්නේ.අර ලමයි මත ආයේ පීඩනයක් පටවනවා....
පව් අහිංසක දරුවෝ
ඔව් ආපහු එපා
ඒ උනාට ඔය හොරකම O/L A/L වලටත් යනවා. එතකොට අදක්ශ අය ඉදිරියට යනවා. දක්ශ දරුවන්ට ගෙවල් වල ඉන්න වෙනවා
ඔබ හරි.
ගත්ත ලකුණු ටිකත් දෙවෙනිපාර එකේදි ගන්න බැරිවුනොත් තේරෙයි.
ඔය පුටුවේ ඉන්න තිබ්බේ රනිලා.. එහෙනම් අද මුන්ට නාගෙන යන්න තිබ්බ.. ජනාදිපති හොද නිසා තමා මුන් අද ඔහොම කතා කරන්නේ..
එහෙම උනානන් ඔය උද්ගෝෂණය කරන්න එන්නෙත් නෑනෙ.දැන් එක එක ප්‍රශ්න අරන් පිල්ලි එනවා.හාමුදුරු පැටියෙක් ගියා චන්ද කොමසාරිස් හම්බවෙන්න චන්දය හින්ද ඒ ගොල්ලන්ගෙ කටිනෙ කරන්න විදියක් නෑ කියාගෙන.
එකෙන්ම
නාගන විතරක් නෙවෙයි මචෝ.කඳුළු ගෑස් පාරවල් කාගන. එහෙම උනා නම් තමයි මරු
Aniwa
සීය තමයි ඔය කට්ටිය කුලප්පු කරලා එව්වෙ .ඔතන සමහරුන්ට ළමයි නෑලු .වද ගැහැනුත් ඔතන හිටියා. අනුර වට්ටන්න හරිනිට මඩ ගහන්න එවපු සීයගෙ කට්ටිය. අන්තිමට අනුරට හොද කියලා යන පුද්ගලයා දියව් දියව් අපිඅ දියව් කියපු හැටියට අන්තිමට කනපිට ගැහිලා. ඇතුලෙදි අනුර සහෝදරයා මොනාද දන්නෙ නෑ දුන්නෙ .😁😁 කොහොමහරි වැඩේ මරු . ගහපු ගල් වලින් බිත්ති බැදගන්නව 😁😁😁 අනුරට ජය
AKD ජනපතිතුමනි, ශිෂ්‍යත්වය අහෝසි කරන්න..කඩඉම ඕලෙවල් වලින් දාන්න..
❤❤❤❤❤❤
ඒක හොදයි.ලංකාවෙ හැම පාසලක්ම එකම මට්ටමේ තියෙනව නම්.එහෙම මට්ටමකට ආවම තමා ඒක කරන්න ඕන.එහෙම නැත්න්ම් දුප්පත් ලමයෙකුට හොද පාසලකට යන්න වෙන අවස්තාව අහිමි වෙන එක විතරයි වෙන්නෙ.
මම 5 වසර ශිෂත්වය පංති කරන ගුරුවරයෙක්. මේ විභාගය දැන්ම නැවත්වන්න එපා. තව වසර 2කක් කරන්න මම තවම මගේ ගේ හදාගෙන යනවා. 5 වසර ශිෂත්වය නැවත්වුවොත් මගේ පන්තියට ළමයි එන්නේ නැති නිසා මට ගේ හදාගන්න වෙන්නේ නැහැ.
@@barneycasting8331 ane manda.
සෑම නගරයකම වාගෙ හොඳ පාසලක් ඉදිකරන්න කටයුතු කරනව කිව්වනෙ එතුමා..3 km වගේ උපරිම දුර වෙන..@@chamalsandaruwan1625
ජනාධිපති තුමණී...කුඩා ළමයින්ට හරිම මානසික පීඩාවක් ඔය විභාගය ඒ නිසා 2025 න් පස්සේ මය විභාගය cancel කරල දාන්න..ඔබ තුමාට ගොඩාක් පිං සිද්ධවෙනවා....එහෙම කරොත්...
ඒකනම් ඇත්තමයි ඔය විභාගෙ කැන්සල් කරන්නම ඕන මගේ ළමයි දෙන්නත් මේ පාර ශිෂ්‍යත්වය ලිව්වා කැමති අයට ලියන්න කිව්වොත් මම නම් මගේ ළමයි දෙන්නා ආයේ ලියවන්නේ නැහැ ශිෂ්‍යත්වය කියන්නේ ළමයි නොමරා මැරීම 😥😥😥😥😥😥😥😥😥😥
ඔයා එහෙම ආත්මාර්තකාමී විදිහට කීවට ඕක pass වෙලා ගමේ ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලෙකට ගිහින් නිදහස් අද්‍යාපනෙ උපරිම ඵල නෙලා ගත්තු ජීවිතේ සාර්ථක කරගත්තු දරුවෝ අනන්තවත් ඉන්නවා.ඕක අනිවාර්ය නැති විභාගය ක්.කැමති කෙනාට ලියලා පාස් වෙලා හොද ඉස්කෝලෙකට ගියෑකි.එහෙම නැති කෙනාට ඕනි නෑ.ඕක අයින් කරන්න කියන්නේ මහ ඉරිසියාකාර කුහක මිනිස්සු .
@@dsrrathnayake9520 ඔයා දන්නවද සමස්තයක් වශයෙන් වැඩිපුර දරුවෝ ඔය විභාගය නිසා එයාලගේ සුන්දර ලමා ලෝකය සොබාදහමට බැදිලා විදින්න තියෙන ලමා ආධ්‍යාත්මික විදීම් පවා නැතිකරගෙන..හරිම හිතුවක්කාර ලමයි බිහිවෙන්න ඔය විභාග ටෙන්ෂන් එක බලපාල තියෙන බව මනෝවෛද්‍යය වරුන් පවා පිලිගන්න සත්‍යයක්...අපි පොඩිකාලේ තිබුන නිදහස් ශිෂ්‍යත්වය නෙවෙි අද තියෙන්නේ....තනිකරම මෝඩ දෙමාපියන් විසින් කෘෘර විදියට ලමයිට බලපෑම් කරනවා..ඔයා බුද්ධිමත්ව ලමයව මෙහෙය වනවා ඇති.හැබැයි එහෙම කියලා සමස්ථය ඔයා වගේ කියල පිලිගන්න පුළුවන්ද...
2025 ත් exam එපා. ශිෂ්‍යත්ව නිසා ගොඩයන්නේ අධ්‍යාපන කඩ දාන සෙට් එක විතරයි
@@1991-happymood හරියටම හරි
ජනාධිපති ට බැන්නේ නැත්තම් ඇති දැන් යන්න 🤭
ලමයි නෙවෙයි අම්මලා තාත්තලා තමයි 5 විභාගෙට ලියවන්න ඕනා. දැන් ඉතිං අද ඉදන් ලමයි ට්කත් අරගෙන පන්ති ගානේ දුවපල්ලා මරි මෝඩ දෙමව්පියෝ .ලමයිගේ ලමා කාලය නැති කරනවා😢😢😢😢
ඇත්ත වසං කරන්න බැහැ අනිවාර්යයෙන්ම එතුමා හරිම සංවේදී ජන නායකයෙක් එතුමා පක්ෂය විපක්ෂ කියලා නැහැ හැමෝටම එක හා සමාන සමසේ පිලිතුරු සපයන බුද්ධිමත් ගරු නායකයෙක්..... ජයවේවා ජයවේවා ජයවේවා 💗💗💗💗💗
බුද්ධිමත් නායකත්වයට මේ ස්වභාවදහම ආශිර්වාදය නොවඩුව ලැබේවා
අපි ඒක තමා බොලව් අපේ එකා ගේන්න කතිරේ 🧭🧭🧭🧭ගැහැව්වේ
දැන් ඉතින් පලයල්ලා ගෙදර 😂
2nd episode
Anewarenma ❤ape akekki❤adrei akd❤
මම ශිෂ්‍යයත්වය දවසෙ සමහරවිට තාත්තා එක්ක කුඹුරක ඉඩමක ඉන්න ඇති. ඒත් මේ වෙන කොට මම ජනාධිපතිවරු හතර හතර දෙනෙකුගේ කතා, ජාතික ජාත්‍යන්තර සර්ව ආගමික......ඇතුළු බොහෝ පණිවුඩ, විශේෂාංග ලිපි, වාර්තා වැඩසටහන් විවිධ ග්‍රන්ථ රාජාසන කතා......ලියන්නට අවස්ථා ව ලැබුණා. අපි පිටිසර මිනිස්සු අපට අපේ ඉස්කෝලෙ ගැන ලොකු විස්වාසයක් මම ගැන මට ලොකු විස්වාසයක් තිබුණා. මේ එකක්වත් කරන්න මට ශිෂ්‍යයත්වය හේතුවක් වුණේ නෑ........දෙමව්පියෝ විකාර වැඩ නවත්වලා දරුවන්ට විවේකය සහ නිවසේ සාමකාමී පරිසරයක් ගොඩනගන්න.
මම අපේ ගමේ 5හේ විභාගය ලියපු දරුවන්ගෙන් ඇහුව නැවත විභාගය ලියන්න කැමතිද කියල ." අනේ බෑ මාමෙ". දරුවන්ගෙ පිලිතුර මේකයි.😥
අනිවාර්යයෙන් දරුවො ඒ පීඩනෙන් නිදහස් වෙලා ඉද්දි මේ දෙමා පිටන්ටනේ ආයෙ ලියන ආනසික ලෙඩේ හැදුනෙ.මේ මිනිස්සුන්ව නැවත පාසල් යැවිය යුතුයි.
අපේ ගමේ ලමයි අනේ මාමෙ හොරකම් කරපු අය නිසා අපි දුක් විදින්න හොද නෑ ඉක්මනට මේක ආයෙ ලියමු කීවා 😊
@@tharinduwijesinghe1406😂
අපේ ළමයිනුත් ලියන්න කැමති.
ආපහු විභාගේ තියනවට අකමති , මේ ප්‍රශ්ණ 3 වැරදි ළමයින්ගේ අම්මලා, මොකද එයලට නිකන්ම ලකුණු 6ක් ලැබෙනවා. හිතන්න එක ළමයෙක් ලකුණු 98ක් ගන්නව එක ප්‍රශ්ණයයි වැරදි, ඒ, වැරදිලා තියෙන්නේ පිටවෙච්ච ප්‍රශ්ණ තුනෙන් එකක්වත් නෙවෙයි. තව ළමයෙක් ප්‍රශ්න 3ක් වැරදියි, 3නම පිටවෙච්ච ප්‍රශ්ණ. මේ ක්‍රමයෙන් ප්‍රශ්ණ 3ම වැරදි ළමයට නිකන්ම ළකුණු 100ක් ලැබෙනව. මේ ක්‍රමයෙන් දක්ශ ළමයින්ට ලොකු අසාධාරනයක් වෙනවා. අපේ ළමයින් ප්‍රශ්ණ පත්‍ර 100 ගාණක් ලියල පුහුණුව තියෙනවා, තව paper එකක් ලියන එක දක්ශ ළමයින්ට ලොකු දෙයක් නෙවෙයි.
මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ පව් අවු 10 පුංචි ළමයි
කුහකකම ප්‍රශ්න තුනයි වැරදි උත්තර ලියපු දරුවකුට ලකුනු 6 වැඩිවෙනවට කුහකකම. ඉටත් වඩා මොනවද
Marks 6 newe methana prshne... duppath lamayita thaman kmthi pasalakata yanna thiyena avasthavayi ... lakunu 3× 2.5 = 7 math shishathven me prayojanaya gaththa knk.. e nisa eke vatinakama hodata dnnv... meka thma ekama avasthava me rate dura palathvala daruvanta thiyena..lakunu 7 k newe.. eka lakunath athi thamanta labena pasala venas venna...
මුන්ට පිස්සු. ළමයි එදා විභාගේ ඉවර වෙලා විදපු සතුට කාලා දාන්න ආව යක්කු ටිකක්. අම්මාලා නෙමෙයි
@@User9931abcdithin e lamaya oya prashna tikata hariyata uttara dunna nam ithin mokakda aula. E lakunu tika hambenawane.
@@ragawada-d2cane ube ammge whotthata thm ithin wela thiyena prashne poddak balla katha karapan
දැන් තමයි හිතෙන්නේ නියම පාලකයෙක්ට මේ රටට සොභාදර්මය විසින් භාර කරා කියලා කලින් ආන්ඩුවේ උන් හිටියනන් මේ මිනිස්සුන්ට අද කදුලු ගෑස් වතුර උරුම වෙනු නොඅනුමානයි අට ඇඩුනා ඇත්තටම 😢මෙච්චර සංවේදි හිතක් තියෙන නායකයෙක් අපිට උරුම උනේ අපේ වාසනාවකට thank you sir 🙏🙏🥹😢
අනුර සහෝදරයා කියන්නේ පොළොවේ ඉන්න නායකයා
2nd episode
මගේ කොල්ලට ලකුණු 90i.
දැන් අවුරුදු 2ta kalin.
දැන් 7 වසර. මා තාමත් uta සෙල්ලම් කරන්න අවස්ථාව දීල තියෙන්නෙ.
පංතියේ පිටි පස්සෙන් pas වැනියා. Eth මා දන්නවා දවසක palawaniyata වඩා දෙයක් රටට කරන බව.
අම්මලාගේ Wibage නිසා ලමයි දුක් වෙන්න පුළුවන්. වහා ඔය Wibage අහෝසි කරණු.
😂😂😂😂😂😂
කතාව ඇත්ත බං .උගේ මොකක් හරි දක්සකමක් ඇති .හැබැයි අතාරින්න එපා .ඉගෙනුම තමයි ආයුදය.👍👍👍👍
සහෝදරයා සමහර ලමයි ඉන්නවා කොච්චර පොවන්න හැදුවත් ඒ ගොල්ලො ඉගෙනගන්න ආසාවක් නෑ මහ ලොකුවට. ඔයාගෙ ලමයත් ඒ වගෙ වෙන්න ඇති. මොකක් හරි දක්ශතාවයක් ඇති. පුලුවන් තරම් ඒ පැත්තෙන් යවන්න.
Pakee wibaaga.mage lamaya Tama 3wasare .noddakin magee lamaya widina wadee karumayak meeka.karuma wibaaga.lamayage lamaya Manasa vikurti wenawa mooda vibaaga nisaa.lamaa wayama widawanawa.mun hena gon ralak.kiyanna tiyenne lankaawe bihiwana siyaluma lamai kodunaaratiya sambanda Saha molee sambanda roogawalin marena kamma duk widoonawa.
Cancel 5th grade schlorship
Thanks tou
අපිට මොකද ඉතින් තොපේ ලමයින් තමයි මානසික වැටිලා පිස්සු කෙලින්නේ. ඊට පස්සේ ඉතින් ලමයට පිස්සු හැදිලා කියලා කෑ ගහපියවු
Aniwa
ඔය පාරේ කෑ ගහන අයට ආයෙ ශිෂ්‍යයත්වය එපා කියලා ඇඩෙන්නම පේපර් එකක් දෙයි කෑ ගහපුවාට හරියන්නම. එතකොට හිතෙයි කලින් පේපර් එක හොදයි කියලා.
අනේ ඇත්ත තමයි.මෝඩ රැළක්.දරුවො කොච්චර නිදහසේද ඉන්න ඇත්තෙ exam ඉවර කරල.ආයෙත් ලියන්න මානසිකත්වයක් නැතිව ඇති ඒ පොඩි පැටවුන්ට.මේ මෝඩ දෙමවුපියො නිසා පවු ළමයි.ආයෙත් ලියල fail උනොත් අාපහු උද්ඝෝෂණ කරයි.ජනාධිපති තුමාට වැඩ නැතිවට වද දෙනව මුන්...
ඔය ගමන් දෙමව්පියෝ කොච්චර දෙමව්පියෝ වෙන්න සුදුසු ද කියලා බලන්න තව paper එකක් තියන්න
ඒකට ආවෙ දෙමාපියන් නෙවෙයි .ලමයින්ගේ සීයලා ආච්චිලා ...
ගොන් හැතිකරයක්
උඹේ අම්මටත් එදාට එන්න කියාහන්
@@easycraft970 මගේ අම්මා කෙසේ වෙතත් ඔයාගේ අම්මට එන්න කියන්න. මොකද කතා කරන්න දන්නේ නැති social media වල keyboard වීරයෙක් වෙන්න ළමයි හැදුවට
ඔය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි. දරුවන්ට පුදුම පීඩනයක්. ශිෂ්‍යාධාර ලබා දීමට වෙනත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සුදුසුයි.
ගම් මට්ටමේ පාසල් ඔක්කොම දියුණු කරාට පසුව මේ ශිෂ්‍යත්ව විභාගය අවශ්‍ය නෑ මම හිතන්නේ. පොඩි ළමයින්ට අනවශ්‍ය බරක්. අනවශ්‍ය විදියට ටියුෂන් යවන එකත් ළමයින්ගේ සිතීමේ ශක්තිය බාල කරනව. මම කවදාවත් A/L විෂයයන් වලටවත් ටියුෂන් ගිහිල්ලත් නෑ. නමුත් A/L විභාගයෙන් පළමු වතාවටම ගැහැණු ළමයින් අතරින් මුළු ලංකාවෙන්ම පළවෙනියා උනා.
Ok
අන්න ගැම්මක් ... tution ඔන නැ
ගමෙි පාසල් පද්දතිය දියුනු කරලා සිස්සත්ව විබාගය තහනමි කරන්න .මෙි විබාගය පුංචි දරැවන්ට අමතර බරක්.
Hodama de LAMUN YAKUN KARANA WIBAGAYAK OKA
දෙමව්පියන් ට exam එකක් තියලා වැඩිම ලකුණු ගන්නා දෙමව්පියන්ගේ දරුවාට පාසලක් ලබාදෙන ක්‍රමයක් හදන්න ඕනි...., එතකොට ලමයින්ට තියන අමාරුව දැනෙයි...😢😢
එක මරු
නියමයි.
I think it is a excellent solution for this
මාත් කියන්නෙ ඒක තමයි
Eka maru 😅😂😂
මෙවිව මෙි රටෙි ඉන්න සමහරක් මෝඩ හැත්තට තේරෙන්නෙ නැහැ තවත් මඩ ගහන එකම තමයි කරන්නෙ මොකා මඩ ගැහුවත් වැඩක් නැහැ ආයෙ ඔය රදල පැලැන්තියෙ එකෙකුට එන්න දෙන්නෙ නැහැ අපි ජය වෙිවා අපේ ජනාධිපතිතුමාට
අවුරුදු 8 තිස්සේ හොරා කාපු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට කරලා ගම් වල ඉන්න අහිංසක දරුවන්ගේ හීන විනාස කරපු හොරුන්ට මීට කලින් නිසි දඬුවම් ලබා නොදීම නිසා ඔවුන් මේ පාරත් ඒකම කලා .මේ පාරත් නිසි දඬුවම් නැතිනම් ඉදිරියට මේ දේ අනිවාර්යෙන්ම සිදු වේ.
මම ඉන්නෙ පිටරට. මෙහේ ළමයින්ට පුදුම නිදහසක් තියෙන්නේ. . ඒ ළමයි ළමා කාලය ලස්සනට විඳිනවා. අපේ රටේ ළමයින්ට එහෙම නිදහසක් නෑ. ශිෂ්‍යත්වෙ කියන්නේ අම්මලාගේ විභාගයක්. පොඩි එවුන් තමයි මානසිකව වැටෙන්නේ. ඒ ළමයින්ගේ ළමා කාලය නැති කරනවා මේ දෙමව්පියෝ
ඇත්ත කතාව...පව් මේ දරුවොන්ගෙ ලමා කාලය
මේකට දෙමව්පියෝ නෙමෙයි වැරදි ශිෂ්‍යත්වය කියන එක පාසල්වලට දාපු එකා
Honorable C.W.W. Karannangara@@nishanthivijebandara3435
aka atta 👌
@@nishanthivijebandara3435ඒකනේ ඉස්කෝලෙ ත් උගන්නනවනෙ ඒකනෙ දෙමව්පියෝ ලමයි උනන්දු කරන්නෙ.අම්මා බලෙන් ලියවන විභාගයක් නෙවෙනෙ
නැවත විභාගය පවත්වනවාට 1000% විරුද්ධය, එක වැරදි තීරණයක්....
ඇත්තටම දරුවෝ පව් මේ මෝඩ දෙමව්පියෝ ටික එකතුවෙලා දරුවන්ව කන්න හදනවා දරුවන්ගේ මනෝවිද්‍යාව අඳුර ගන්න
එතකොට ඒ කරපු වංචාව ඒක පව් නැද්ද 😂
මුන්ට තියෙන පිස්සුව
සහතික ඇත්ත..
ඒක තමයි ...ප්‍රශ්නෙ තමන්ගේ වෙනකන් පිලිතුරු කාගෙත් දාර්ශනිකයි ....දරුවෝ ලක්ශ ගානකගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු ඒ වැරැද්ද නිර්දෝශි කරලා ,සාදාරනව උත්තර ලියපු දරුවන්ට උන අසාධාරණ සාදරනීකරනය කරනවා ...දෙමව්පියන්ව මානසික රෝගීන් ගානට දාලා කතා කරනවා ....පුදුම සමාජයක් මේක @@nayanapriyabandara9196
ඔයාගේ දරුවා ලිව්වනම් ඔහොම කියන්නේ නැ.උන අසාධාරණය දන්නේ අපි විතරයි
ඔන්න බලපං හෙට එනව සෙට් එකක් ආයෙ විභාගෙ තියන්න ඕනි නෑ කියාගෙන, ඒ ගෙදර ගිහිල්ල ලේසී කියපු එවුන්ගෙ ගෙවල් වල සෙට් එක 😂
අනේ නෑ අමාරු උනත් ආයේනම් විභාගෙ ඕනේනෑ
අනිවා 😜😛🤣
😁
අනිවාර්ය යෙන් ම... ඔබ හරි
😂
ඉතාමත් පරිනත ආකාරයෙන් ඔබතුමන් මේ ජනතාවට පිළිතුරු දී ඇති ආකාරය පිළිබඳ ආඩම්බරයි ජනාධිපතිතුමෙනී.
මට ශිෂ්‍යත්වයට ලකුණු 94 යි සාමාන්‍ය පෙලට A8 c1😂
හා.....
මම ශිෂයත්වේ ෆේල්... O/L A-4 B-4 C-1
@@nilupulindrajith❤❤
A/l echchr lesi na hode
❤❤
මේ මිනිසුන් ට පිස්සු දරුවෝ පව් ඔය විභාගය නැති කරලම දාන්න ඕන
Ganu lamai panthi dala Awalame yanawa.
Great stay blessed 🙏
අනේ මේ ජානාදිපති කිය කියා හැමිනෙන්න එපා එ මනුස්සයාට කරන්න වැඩ ගොඩාක් තියෙනවා ..ඔක අම්මාලාගේ විබාගේ මිසක් දරුවන්ගේ විබාගේ නෙමෙනේ..පාඩුවේ හිටහල්ලා නටන් නැතිව..
අම්මලාගේ නෙවෙයි බන් දැන් තාත්තලාගේ
එක නම් ඇත්ත ගෙවල් වල වැඩ නැද්ද දන්නේ නැහැ
Ehema kiynna epa mithrata..me demapiyo asaranai...duppath minssu
😂😂😂@@nishanthivijebandara3435
Munta wena වැඩ නැහැ 😂. ඔවුන් school get eka ළඟ pacha halala halala den ඇවිල්ලා බෙරිහන් දෙනවා 😂. Yako ජනාධිපති ta weda තියෙනවා කියලා mun දන්නේ නැහැ 😂
අපිත් මාලිමාවෙ තමයි . නමුත් විභාගය නැවත පැවැත්වීම ගැන බොහෝ දරුවො අකමැති බව දරුවන්ට උගන්වන ගුරුවරු හැටියට අපි දන්නවා .
ගොඩක් දරුවො මේක අත්හැරියා ලියපු දාම.
තියන්නම ඕනනම් ඒ ප්‍රශ්ණ අටට සමාන හෝ ඒ ගණයට අයත්වන ප්‍රශ්ණ 8ක් පමණක් තියන්න . එතකොට අඩුම තරමේ දරුවන්ට ඒ පීඩනයවත් අඩුවෙයි .
පව් අහිංසක.දරුවො .
නමුත් වැරදි කරපු අය අවුරුදු 20 කට නොඅඩුව සිරගත කරන්න .එතකොට කව්රුවත් මේවා ආයෙ කරන්නෙ නෑ .
Sathutui mehema hithana aya inna eka gana❤🙏🏼💗
වැඩක් නෑ මිස් කතා කරලා මේක ඉන්නෙ ළමා මනෝ විශේසඥා ලටත් වැඩිය දන්න පිරිසක්... මෙයාලගේ දරුවණ මොන තරම් හිංසාවකට අවුරුදු තුන හතරක් තිස්සේ ලක් කරන්න ඇතිද කියලා හිතෙනවා.. හරිම කණගාටුයි 😢
සිරාම කතාව❤❤සුංට ලමයි ගැන තේරෙන්න් නැ..අම්මල ටිකට තමයි අමාරැව..අම්මලාට ලියන්න දුන්නම් හරි ආයේ පේපඒ එක❤❤
ඇත්ත කතාව ❤️❤️
හොඳම දේට විශිෂ්ඨ ඇගයීමක් අවශ්‍ය්‍යයි.ජනතා ප්‍රශ්නවලට යුක්තිගරුක සාධාරන නීතිගරුක විසඳුම් ලැබීමේ ආරම්භයක් පමනයි.
ජනතාවාදී නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු.
මාලිමාව දිනවමු.
මට ලකුණු 105යි තිබ්බේ. ඒ වුණාට අද මම ලංකාවේ හොඳම Software Engineer Team එකේ වැඩ කරන්නේ හොඳ පඩියක් ගන්නවා
බුදු සරණ යි
Me harak ralata oka terum karanna
👍👍❤️
Super ❤❤
❤❤
එකම විසදුම ලගම පාසල හොදම පාසල කරලා ළමයිව පයින් පාසල් යැවීම ,එවිට ශිෂ්‍යත්ව අවශ්‍ය ම නෑ ,සැම ළමයටම සමාන අධ්‍යාපනික අවස්ථා
Yes
ඒක හොඳ විසඳුමක් ලොකු ඉස්කෝල වලට යන්නනෙ මෙච්චර දඟලන්නෙ...
ඒකතමයි ඇත්ත කතාව
Yes
අනේ පොඩි දරුවො paw...ආපහු විභාගය තිබුනොත්, අම්මලා නෙමෙයිනෙ ලියන්නේ...
ශිෂ්‍යත්වය නැති කරන්න ඡනාධ් පති තුමනි.මේ අමිමලිගේ විභාහාගය..දරැවන් පිඩනයෙන් බෙරලා දෙන්න❤❤❤❤❤❤❤දරැවන්ට ලමා ලොකය හදලා දෙන්න. ඔබතුමාට පිං…
හරිනි මැඩම් මෙිවාගේ තිරණයක් ගත්තේ ඔයාලගෙ අහිංසක ළමයි ගැන හිතල. ඉතිං එ් ළමයින්ගේ දෙමාපියන් වෙච්චි ඔයාලට ඒ ළමයි ගැන හරිනි මැඩම් තරම්වත් අනුකම්පාවක් නැනෙ . පුදුම රටක් මෙික
Gon genu mage puthage babatath puduma wadayak denne mage leli aththama mun harak
😂😂😂😂😂
@@PadmaKarunarathne😂😂😂 ඔයා නම්.හොද ආච්චියෙක් aunty❤ මෝඩයි තමයි. ළමයිට exam කරන්න ඕන කිය්ල.කෑ ගහන්නෙ ළමයි නෙවේ අම්මලා😂
@@PadmaKarunarathneHabai genunta vitharak dos kiyana eka varadiy. Methana mahaa aragalayak kale pirimi tika 😁 Meka daruwangen ahuwanam harima uththare dei
ඉතින් එහෙනම් ඇයි මේ විභාගය තියන්නේ අහෝසි කරානම් ඉවරයින්නේ.
Niyamai ela !
අය්යෝ අර දරැවන් ඉස්සරල මේ අම්මන්ඩිලාට විබාහාගේ තියන්න ඔනි අැත්තටම මේ වගේ වද දේන බොරැ විබාහග නැත්තේටම නැති කරන්න ඔනි
අපිත් ලිව්වා ඔය විභාගය. මතකනෑ. නැත්තන් ඉස්කෝලේ ගියේ නැද්ද. අපිත් ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට ගියා. එ් පාසල්වලට ගිහින් දරුවන්ටත් අපි ගත්ත අද්දැකීම් අරන් දෙන්න තමයි මේ හදන්නේ
එකෙන්ම .
අනිවරෙන් මේ විබාගෙ තහනම් කරන්න ඕනි 😂😂😂😂 නැත්තම් ගොං ගෑනුනේ මේක ලියන්න දගලන්නෙ 😂😂
Aka atha bn
ඒක නම් ඇත්ත තමා
ඔතන ඉන්නේ ගෑනු විතරද බන්
Ow appa ada kelapu pissuwak mekila 😂😊
🤬
අනේ දෙයියනේ මගේ හිනය සැබෑ උනා... ඊයේ දවසේම මම හිතේ තිබුණේ මේකට අනිවාර්යෙන් අපේ ජනපති විසදුමක් දෙනවමයි කියලා පුදුම සතුටක් දැනෙනවා ජය වේවා මාලිමාව ජය වේවා ඔයාලා දිනවන්න මලිමාවම ආදරෙයි ❤❤❤❤❤❤
මගේ දරුවත් මෙවර ව්භාගය ට පෙනී සිටියා. ආයෙ ලියන්න අවස්ථාව ලැබුණත් ආයෙ ලියවන්නෙ නෑ......
❤❤❤❤❤
දරුවන්ගේ shishshatha විභාගය නෙමෙයි ජීවිතේ...එයාව O /L වලට උනන්දුව කරවන්න ..ඊට පස්සේ A/L වලින් තමයි දරුවන් අනාගතය හදා ගන්නේ ..මගේ දරුවන් dhishsathwaya paas නැ ඒත් ada මොරටුවේ ඉංජිනේරු ඉගෙන ගන්නවා
ඔබ ඉතාමත් බුද්ධිමත් අම්මා කෙනෙක් .සතුටුයි .දරුවට ආදරේ කරන.මමත් 5 වසර විභාගය fail නමුත් අද ලෝකයේ හොදම රටක ඉතාමත් ඉහල වැටුපකට වැඩ කරන කෙනක්.
ඔයා නියම අම්මා කෙනෙක් ,මම ටීචර් කෙනෙක් ,මගෙ දරුවා ලීව නම් මම ත් ඔය තීරණය ගන්න වා
අනිවාර්යෙන්ම..
පක්ෂ පාට නොබලා රට හදන වැඩපිළිවෙළට හැමෝම එකට එකතුව මාලිමාවට නොවැම්බර් 14 දින 2/3කට නොඅඩු බලයක් ලබා දී රටවෙනුවෙන් තම යුතුකම ඉටුකරමු.. නැතිනම් සදාකල් දුක කිය කිය පාරවල් වල රස්තියාදු වෙන්න ලෑස්තිවෙමු...
Anivaaryen !!!❤
@@sweenyfernando8830 ❤️👍
අනිවාර්යයෙන්
2/3 k nam one Naha . Aka Godak awadanam eth bahuthara anduwak labunama athi . Aka hodatama athi wada karanna. Hoda wipakshayak ratata one . One kenekta onawata wada balayak one naha
අනිවාර්යෙන් ❤මගේ කතිරය අනුර ජනපතිට ❤
නැවත විභාගය අවශ්‍ය නෑ කියන පාර්ශවය වැදගත් දැන උගත් ළමා මනස තේරුම් ගත්ත පිරිසක් වුනු එක මේ මෝඩ මිනිස්සුන්ට වාසියක් වෙලා ඒ අය අදාළ තැන් වලට ලියලා නිහඬව බලන් ඉන්නවා.. රජයේ නිවැරදි තීරණය පිලිගන්නවා.. මේක ඉන්නෙ විසේසඥ් කණ්ඩායමටත් වඩා දන්න පිරිසක් වීමත්.. ජනාධිපති මේ තීරණය ආපස්සට ගැනීමත් හරිම කණගාටුවක් 😢
මේ මානසික රෝගීන්ගේ දරුවන්ට කැමති පාසලක් දීලා ගෙවල වලට යවන්න... රට වෙනස් වෙන්න පටන් ගත්ත තැනම කැත කළා මේක මිනිස්සු.. රාජ්‍ය ගත් තීරණය වෙනස් කරනවා කියන්නෙම මේක වගේ තවත් කල්ලියක් නැවතත් තව හේතුවක් හදාගෙන පාරට බහිනවා කියන එක.. ඉවරයක් නැති වෙයි..
ඔන නෑ කියන්නේ බුද්ධ්මත් අය නොවේ .2500 දීලා පෙපර් එක ලියපු අය.
හොරට ලියපු උන් කොහොමත් කැමති නෑ.ආයෙ ලියනවට,,,😢😢😢
ඒකනම් ඇත්ත බහුතර මතය විමසුවොත් 20%ක් වත් ඔතන නැහැ බහුතරය අකමැතියි විභාගය නැවත තියෙනවාට මේ මෝඩයෝ එක්ක කියවන්න බැරි නිසා කටවහගෙන ඉන්නේ මේකට බහුතර මතය විමසුවා නම් හරි
ඔය බාල තර්ක ඔයාලගේ group වල තියාගන්න.. කතා කරන්නවත් දන්නේ නැති ඔයාලගේ දරුවෝ ඇත්තටම ජනප්‍රිය පාසල් වලට නො එන තරමට හොඳයි
අපි 2500 දුන්නෙන් නැහැ. ඒත් දරුවන් ට ආදරේ නිසා විභාගය ආයෙමත් එපා. කැමති අයට ලියන්න දෙන්න දෙන්න @@sobaleeplants6001
මේ කෑගහන උන්ට විතරක් paper එකක් දුනන්නන් හරි. කොහොමත් ළමයි කැමති නෑ ආයෙ ලියන්න 😂💔
මමත් හිතනව මේකෙදි ළමයින්ගෙ මානසිකත්වය ගැනත් හිතන්න ඕන.ඔවුන් ලොකු පීඩනයකින් නිදස් වෙලා ඉන්න මොහොතක ආය පීඩනයක් වෙන්නත් පුලුවන්.ඒ උනාට ගත් තීරණය ට ගරු කරනව.
දැං අයෙත් ලියන්න උනොත් කලින් හොදට ලියපු ළමයින්ට එපා වෙයි .. පවි ළමයි..😢
ow bn pau asarana podi ewwo 😢
Yes. 1). However parents are the children's first guardians. 2)
When the trust, confidentiality and impartiality of this exam us compromised, it must be done again. This is an inconvenience in the short-term BUT it restores our trust and confidence. 3). It tested the authority, the President and we found out he is not just uttering flowery words. It is a win in the end.
True we repeated physics paper in 1992😢I think it should be repeated
අනුර අපට හා රටට සම්පතක්!!!💪🏻💖💐🧭🧭🧭
දරුවන්ට අනවශ්‍ය පීඩනයක්..දරු පැටවු යන්තම් නිදහස් උනා විතරයි..මගේ පුතත් මෙවර විහාගයට මූණ දුන්නා..දරුවා මොන තරම් පීඩනයකින් හිටියද කියලා මම දන්නවා...මේක මහ විකාරයක් අපේ පැටව් පව්..ජනාධිපතිතුමනි ලබන වසරේ ඉදලා මේ කරුම විභාගය නතර කරන්න..🙏🙏🙏🙏
අම්මපා මේ රටට මෙහෙම උනේ මේ වගේ උන් නිසා.තම දරුවන්ව පෙර පාසල් අධ්‍යාපනයේ ඉදලම ශිෂ්‍යත්ව පන්ති යවල උන්ව මරවනවා ලමා මනසට වද දෙනවා.බුද්ධිමත් දෙමව්පියො නම් ජනපතිතුමාව හමුවෙලා කියන්න තිබුණෙ මේ ශිෂ්‍යත්ව විබාගෙ එපා එය ඉවත්කර සෑම පාසලක්ම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා ගතහැකි පාසලක් කරන්න කියලනෙ. දැන් මේ අපේ ජනාධිපතිතුමාට වෙන වැඩක් නෑ. නර්සරි ප්‍රශ්ණ විසදන්න වෙලා😮
කිව්වත් නැතත් ඉදිරියේදී ඔය විභාග නැති කරයි.ඒකට කලින් පාසල් ටික සංවර්ධන කරන්න ඕනි නේ .පියවරෙන් පියවර ඒ දේවල් වෙන්න ඕනි විදියට වෙයි
😂😂😂😂
එකපාරම සියලු පාසල් ඒ මට්ටමට ගේන්න පුලුවන් නම් ඔය කියන කතාව හරි.ඒත් ක්ෂනිකව ඒ දේ ප්‍රායෝගික ව කරන්න බැහැනෙ. ඒකනෙ දෙමාපියො ඒ වෙනුවෙන් වෙහෙසෙන්නෙ...ගැඹුරින් ප්‍රස්න දිහා බලලා කතා කලා නම් හොදයි
මුන්ට ගෙවල්වල වැඩ නෑ ...අපිට එළියට බහින්නවත් නෑ ගෙදර වැඩ ....මුන්ට ගෙවල්වල ඉන්න බැරි අමාරුව ...විභාගයක් අල්ලං මැරෙන්න හදනවා ....මුන්ට පිස්සු
ඇත්තටම දැන් නම් මේ රට ගැන සතුටක් තියනවා, ❤❤ ජන්දිපති සහෝදරයට සුබපැතුම් ❤
මේකනම් නව නායකත්වට කරපු කෙනෙහිලිකමක්.. මුංට මොලයක් නෑ මේ ශිෂ්‍යත්ව ය සදහටම නැති කලයුතුයි ...
අම්මලගෙන් බේරෙන්න බැරි නම් මොනව කරන්නද😢
ඔය. ගමන්. දේමාපියන්ටත්. විභාගයක්. තියන්න.
අනේ ඔව් පව් නැත්නම් දෙමව්පියෝ
අපිට අපේ සහොදරයා වෙනුවෙන් ආඩමිබරයි❤
5 ශිෂ්‍යත්වය ලමයින්ට විනයක් මෙය සදහටම නවත්වන්න. මොන්ටිසෝරිත් මේ වගේම එකක්. ලමයින්ට ලමා කාලය නිදහසේ ඉන්න ඉඩ දෙන්න.
ඔව්.ලදරු පාසල් වලත් වද දිදී අකුරු කරනව අම්මලා ත් එහෙම යි
යකෝ මෙච්චර කෑගහන්න එපා 🤭
ඒ නිසා තමයි අපි සටනක් කරල ජය. ගත්තේ හොදම ජනාධිපති අපි ට ලැබුනේ ස්තූතියි ඔබලාට ❕🤍🤍🤍🤍🤍
අපි අපෙ චන්දය ගැන ගොඩක් සතුටුයි නමුත් ඔය ව්භග.අයින් කරන්න ඔන දරුවන් දුක් විදිනවා
මේවර නැවත වරක් 5 ශිෂ්‍යත්වය තියේනවනම් ජනාදිපති වරනේන් පරාද උන හැම අපේක්ෂකයෙක්ම ශිෂ්‍යත්ව විභාගය ලිවීම අනිවාර්ය වේ
😂😂😂😂😂😂
😅😅
🤣❤
Aniwaryenma ❤❤❤😅😅😅😅
පුතානො අනිවාර්යයෙන්ම fail ඔන්න දැනම කිව්වා.
@@fawazfaizer8979 😂😂😂😂
ඔබ තුමාලට හරියටම තේරුනා ගොඩාක් තුති අපේ ජනාධිපති තුමා පින් කඳක් අපි ආරක්ෂා කර ගමු
ඇයි මෙි තරමි අර පොඩි දරුවෝ මරවන්නේ. ශිෂ්‍යත්ව විභාගය හැකි ඉක්මනින් නැති කල යුතුයි. පිටරටවල ලමයින්ගේ අධ්‍යාපන කුුමය දැක්කම අපේ ලමයි කොයි තරමි පවිද.....
ශිෂ්‍යත්වය පාස්වෙලා ගොඩ ගිය ෙකනෙක් නැත.
Pissu minissu .ළමයින්ගේ මානසික මට්ටම danne nati පිරිසක් oya awilla inne .ජනපති thumani ayeth විභාගය පවත්වා ළමයින්ගේ මානසික මට්ටම awl karanna epa .ehema unoth e lamai paw .
ඒක නම් ඇත්ත
ඇත්ත කතාවනං වැඩියෙන් ඉන්නෙ ෆේල් වෙච්ච ලමයිනෙ. ඔක්කොටම දිනුමක් තමයි ඕනෙ. මේ මිනිස්සුන්ට හිත සතුටු වෙන්න කැමති අයට නැවත වතාවක් විභාගය තිබ්බනං හරි. දෙකෙන් ලකුනු වැඩිපුර අරංතියන එක අවසාන ප්‍රතිපලය විදියට ගන්න.
එහෙම බෑ දැනට ලිව්ව විභහගෙ ප්‍රශ්න පත්‍ර බැලීම අහෝසි කරා කිව්වනෙ. ඒ ගුරුවරුන්ට එකම විභහගෙ දෙපාරක් බලන්න බෑ ඒ අයගෙත් කාලෙ අපරාදෙ. ඒ නිසා දෙවනි පාර ලියන එක තමයි final marks වෙන්නෙ. කලින් පාර ළමයෙක් හොදට ලියල තිබ්බත් මේ පාර ආයෙ අනාගත්තොත් එයාට ලකුණු නැති වෙනව. මේ දෙමව්පියොන්ට මොලේ නෑ ego එක විතරයි තියෙන්නෙ ඔලුව ඉදිමෙන්න. පවු ළමයි 🤦♂️
පලමුව හිටපු ඇමති මන්ඩලෙත් මේ සමගට ශිෂ්ශත්ව විභාගයට වාඩි කල යුතුයි...මම කියන්නෙ එහෙම උනොත් උන් එකෙක් පාස් වෙන්නෙ නෑ ඒක ඉර හද වගේ ශුවර්.....උන්ගෙ වයසත් එක්ක හිතන්න බෑ උන්ට......ඔක්කොම ෆේල් වෙනවා....😂😂😂😂😂
දරුවන්ගේ අදධ්‍යාපනය හදන ඔබතුමාට බොහොමත්ම ස්තූතියි
උඹලා කියන විදිහට ජනපති ට බටර් ගාලා ආයේ විභාගයක් කීයටවත් නොතැබිය යුතුයි.මොකද මෙතැන ඉන්නේ මෙම විභාගය අසමත් යැයි දැනටම පේපර් දරුවන් සමඟ සාකච්ඡා කළ දෙමව් පියන්.නැවත විභාගයකින් අපේ දරුවන් අසමත් උනොත් උඹලගේ ගෙවල් වලටත් එක්ක අපි එන්නේ.
Valid point
ශිෂ්ඨත්වය විභාගය නැති කරන්න ඕන පිස්සු දෙමාපියෝ හරක් වගේ හැසිරෙන්නේ🤣🤣🤣🤣🦍🦍
සතුටුයි .ඇස් වලට කදුළු එනවා.දරුවන්ගේ වාසනාව මෙවන් ජනාධිපති කෙනෙක් අපිට ලැබුණා.🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
අනෙ මන්දා මටනම් තෙරෙන් නෑ..මෙ මොඩ දෙමාපියන් මෙ චුටි දරුවන්ට මෙච්චර පීඩනයක් දෙන්නෙ කියලා.. මමනම් ඔය ශිෂ්‍යත්ව ගැන කියලා දරුවන්ට වද දුන්නෙ නෑ.. නමුත් ශීෂ්‍යත්ව පෙල් උනාට කැම්පස් ගියා මගෙ දරුවන්
ඉතින් ඉස්කෝල නැතනම් ඔය මනෝ විද්‍යාවෙන් දරුවො අහවල් දෙයක් කොරන්නද
ඒකනම් ඇත්තම ඇත්ත...
Harakne.mun thanikara kuhaka jathiyak .
කියල වැඩක් නෑ
විභාග කියන දේ දැක්කත් එපා වෙන විදියට පේපර් එක දෙවනි පාර හදලා දුන්නා නම් ඔය කෑ ගහන අයගේ කට වැහෙයි. පව් දරුවො .
මුන්ට පිස්සු ඇත්තටම මේක විභාගයක්ද පව් මේ අහින්සක පොඩි ලමයි😢😢 ඒ ලමයි ආයේ මානසිකව වැටෙනවා😢
Munta pissu nennam lamai manasikawa wattanawa
Aththa AL kranm therei 😅
Aththatama munta pissu. Mage daruwath me para exam ekata muhuna dunna. Namuth mamanam kamathi naha apasu meka thiyenawata. Daruwo pau.
ආයෙත් පේපර් එක කලා කියලා මානසිකව වැටෙන්නෙ නැහැ . හොරට ලියපු උන් බයේ දගලනවා ලකුනු අඩුවෙයි කියලා. ලමයින්ගේ මානසික මට්ටම ගැන කතාකරන උන්ට පේන්නේ හොරට ලියපු උන් ගැන විතරයි. අසාදාරනයට ලක්වුනු අපේ දරුවන්ගේ මානසික මට්ටම ගැන කවුරුත් කතාකරන් නැහැ. අසාදාරනයට තැන දෙන හොරු උබලා. රටක් හදන්නේ කොහොමද මෙහෙම . අසාදාරනයට ලක්වුනු දරුවන්ට සාදාරනය ඉටුවේවා වචනෙන් හරි හොර කමට උදවු කරන උන්ට හොදක් සිද්ද නොවේවා.
Me අම්මලා thaththalata පිස්සුද , mage දරුවාත් exam එකට muhuna dunna . නැවත exam තියන්න epa . Ape දරුවන් පුදුම mahansiyak වුණා. Mewa දැකලා daruwa අහන්නේ අම්මේ නැවත ලියන්න වෙනවාද කියලා . ළමයි pau. Why podi ළමයින්ගෙ මානසිකත්වය gana සමහර දෙමව්පියන් nohithanne
ශිෂ්‍යත්වය අහෝසි කරන්න කියලා කියන අය දන්නවද ගමේ ඉස්කෝලේ තියෙන අඩු පහසුකම්? එවැනි දරුවෙකුට හොඳ පාසලකට යන්න පුළුවන් එකම දොරටුව ඕක විතරයි. හැම පාසලක්ම දියුණු කරලා ඉවර උනාම ශිෂ්‍යත්වය අහෝසි කරන්න. ඒක ඉක්මනින් කරන්න ජනාධිපතිතුමාට හැකියාව ලැබේවා ❤️
ජනාධිපති හොඳයි. හොඳයි කියලා. කියලා. හැම. ඒ කාලයටම.උද්ඝෝෂණ. කරන්න එපා
මුන් හැත්තව අල්ලලා පහේ විභාගයට ඉන්දවල ලියවන්න ඕනෙ. ගොන් හැත්තක් . ලමයින්ගෙ මානසිකත්වයක් නොදන්න. ඒකයි කියන්නෙ අම්මලාගෙ විබාගෙ කියල. ඕක විභාගය කැන්සල් කරල දාන්න ඕන
ජයවේවා ජයවේවා එකනේ සතුටුයි
මට නම් පෙන්නේ මේකේ යටි අරමුණක් තියෙන බව. ඇත්තටම හොයල බලන්න ඕන මේ අයගේ දරුවෝ මේ විභාගය ලිවුවද කියල.
Mage daruwanam liwwa apahu paper ekak thibboth ekath liyanna eya lasthiy....
Ah ehenam liyawanna 😂
ou me kagahana demaupiyo diha baluwama penne siyala achchila wage pau daruwo
Metana inne tution aya kiyala penawa godak eyalama paper eka out karala dan ka gahanawa
ශිෂ්‍යත්වය නම් වු මාරක අනතුරින් අපේ රටේ අහිංසක දු දරුවන් බේරා ගැනීම අප කාගෙත් යුතුකමක් හා වගකීමක් බව මාගේ විශ්වාසයයි.
api a nisa thamai kondesi wirahithaw athumata kadegiye.
❤ Jaya wewa
ලබන අවුරුද්දේ ඉදලා 5විභාගය නැති කරනවට අපිත් කැමතියි.මොකද අපේ ජනපතිතුමාගේ අදහසට අනුව හොදම පාසලක් ළගම නිර්මාණය කරනවා කියලා එතුමා කිව්වා.
ඒ නිසා........
ඒත් මේපාර විභාගය ලියලා
ගමේ 5 වසරට විතරක් තියෙන පාසලෙන් අයින් වෙලා නගරේ හොද පාසලකට යන්න දරුවෝ කී දෙනෙක් හීන මැව්වද..?සා පෙ. විභාගය වෙනුවෙන්......
ඇයි අපේ පොඩි උන් මහන්සියෙන් පේපරය ලියද්දි ,අමාරුවෙන් ගණන් හදද්දී,
කාලකන්නි
අනිත් උන් හොරකම් කරලා පේපර් නොලියා කොපි කලේ
ඒ අපේ ගම්වල දරුවෝ අදක්ෂයෝ කරන්නද...
අපේ උන්ගේ තරම බලන්න පූළුවන්....
තියන්නකෝ සාධාරණ විභාගයක්
කොපි ගහලා නෙවේ මහන්සියෙන් ලියන්න....
අපේ පුංචිඋන් උඩින්ම බැබළෙයි....
හැබැයි
කොපි ගහපු,අයට බැරිවෙයි....
ඇයි එයාලා මේ තරම් බය විභාගයට..
වෙන මොකුත් නෙවේ....
දැන් තියෙන හොර ළකුණු
ආයේ තිබ්බාම ගන්න බැරි නිසා.....
තිත්ත වුණත් ඇත්ත ඒකයි.