Exactly the way I do. Gin is great. Affordable. Doesnt smell. Doesnt taste bad. Goes goood with Bit of lime, 3:1 ( tonic:gin ) with ice. Gin should be drunk slowly with bites and eats. Thats how you enjoy gin. U should drink enough water after consuming this liquire.
The best program ever. Please review all local and foreign alcohols/drinks and how to use them. Tnx a lot for sharing the knowledge. 👍👍. Ascot Lemon Gin aka Sprite ekka mix kaloth?
Tonic manufacture karane Cinchona (spell Sinkona). Cinchona bark contains a chemical called quinine. Quinine has effects that help fight malaria and reduce heart palpitations. People use cinchona for cancer, hemorrhoids, malaria, muscle cramps, varicose veins, and many other conditions,
Ayye waradawa hithanna epa mama kellek eth mama weri wenne ne e athal eka mama danne ne bonna amaru unath biwwath mata weri wenne ne ane matath anith aya ganna e Gemma ganna one ane wisadumak thiyanawada mama annasith biwwa gediyakma nene ithin eth ...... mama denuth London dry gin ekak bona gaman den 2000i bage lassanata seel karapu bothalayak ane reply ekak denawada plzzz
Exactly the way I do. Gin is great. Affordable. Doesnt smell. Doesnt taste bad. Goes goood with Bit of lime, 3:1 ( tonic:gin ) with ice. Gin should be drunk slowly with bites and eats. Thats how you enjoy gin. U should drink enough water after consuming this liquire.
මීට කලින් taste කරල නෑ වගේ taste කරන විදිය තමා මරු 😂❤
මෙතන ගොඩක් අය මෙම විඩියෝ වලට බැනලා දාලා තියෙනවා. මම ඉන්න රටේ හැම කඩයකම මත්පැන් අලවි කරනවා. අවුරුදු 21ට වැඩි ඕන කෙනෙක්ට ගන්න පුලුවන්. ලංකාවේ මිනිසුන් මත්පැන් බොන්නේ බඩගින්නට කෑම කනවා වගේ ඒකට ඉතිං මේ චැනල් එක කරන අයවත් මත්පැන් නිෂ්පාදනය කරන අයවත් විකුණන අයවත් නෙමේ වග කියන්න ඕනේ. මත්පැන් නිවැරැදි අයුරින් බොන්න දන්නනේ නැති අපේ රටේ අයයි. මුලින් අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප සකස් කල ගත යුතුයි. එවිට මත්පැන් පානයත් කලාවක් බවට නිකම්ම පත්වේ.
ජාපානේද
annekai
Aniwa bro
යකඩෝ හැම කඩේකම තියනවා නං ඒ රටේනෙ හොඳම බේබද්දො ඉන්නෙ😂😂
I'm@@sampathkumaradikpitiya5973
ජිවිතේ පළවෙනි පාරට ඊයේ ජින් එකක් ගැහුවා. ගෙදර ඇවිල්ලා ක්‍රශ් එකට කෝල් කරලා මොනාදෝ කියලා. අවුල් නෑ උදේ වෙද්දි එයා මගේ ගර්ල් ෆෙන්ඩ් 🙂
R. I. P bro😑😑🙏🙏🙏
Kegassuna bro😂
Ahho 😂
😛
Ayet bila tawa kenek gf karaganimata labewa
අලුත් දෙයක් ඉගෙන ගත්තා ❤🤗leomon gin walta lanka we herbs දන්න පුලුවන් ද? ගොටුකොළ,මුකුනු වැන්න🤔
සුපිරී කොල්ලො. ඊලගට brandy ගැන ඕනා.
ජීවිතේට එකම පාරයි ජින් ගැහුවෙ. තේ ගාලක් කඩාගෙන ගියා මතකයි, ඊටපස්සෙ මතක පිස්සුවෙන් වගේ දොලක නාන්න ගිය එක විතරයි 🤣
සිරා
අම්මෝ තේ ගාලක් 🤣🤣🤣🤣
අම්බෝ 😂
ඒක biuwama wena arakki biuwa wage kate gada enawada nathnam dodam suwadakda enne
❤❤
ලන්කාවෙ තියෙන මත්පැන් වල අඩන්ගු කාර්බ් ප්‍රමානයන් ගැන දනුවත් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් ලොකු උදව්වක් ,එතකොට අපිට ශුගර් පාලනය කරගෙන ශොට් එකක් දාගන්න පුලුවන් වේවි.
උදාහරණයක් වශයෙන් ඇස්කොට් ජින් එකේ මිලි ලීට 100ක අඩන්ගු කාර්බ් ප්‍රමානය වගේ.තැන්ක්‍යූ අය්යා.
මොනවාද කාර්බ් කියන්නේ..??
@@wikbit7250 Carbohydrate කාර්බෝහයිඩ්රේට්
සියලුම මත් පැන් වල අඩංගු කාර්බ් ප්‍රමාණය "0" යි.
Denata lankwe tiyana brand walin sugar aduma brand monaada ?
නියමයි..ගොඩක් දේවල් දැනගත්ත ඔයාගෙ videos වලින්..👍💣
ඔයා ආසම බෑන්ඩ් සෙට් එක මොකක්ද Brother
වෙඩින් එකක් වගේ ෆන්ශන් වලට ගන්න පුලුවන් ලිකර් බ්‍රෑන්ඩ් ගැන වීඩියෝ එකක් කලොත් වටිනව අයියේ
aniwa
අනිවා
මන් කියන්නම් හොදම ටිකක් Vat 69, jhonny walker , chivas reagle , jack daniels වගේ low budget යනවානම් eritsoff ,VAblack, Gallery වගේ brands හොදයි bro
@@Flash.flash.flash77 එලම මචන්
@@ashanu6952 කමෙන්ට් එකක් ගහමු වීඩියෝ එකක් ඕන කියල
Brandy හොද වර්ගය මොකක්ද? Ascot company එක මොකක්ද?ජොනියා හදන බඩු තනිකර කෘතිම රසක් දැනෙන්නේ.
මහන්සි වෙලා සුපිරියටම කරන වැඩේ කරනවා 🔥
වීඩියෝ එක සුපිරි.
ඊලඟ එක රම් ගැන කරන්න.🙏🏼
සින්චානා නෙවෙයි සිංකෝනා කුනීන් නෙවෙයි ක්විනීන් ඒක ඖෂධයක් (ප්‍රතිජීවකයක්) ලංකාවෙත් කාලයක් වගා කලා සුද්දා . මාකට් එක ඉල්ලුම අඩු උනාම වැඩේ අතෑරලා දාල.
කුරුදු වලට සමාන ශාකයක්
අනුරාධ අයියේ එක සුපිරි හොඳේ...
ඉදිරිපත් කිරීම නම් මරු ❤️👌
Cinchona ගහේ අතුවල පොත්තෙ තියන රසායනිකය තමයි quinine කියන්නෙ මුලින්ම මැලේරියාවට බෙහෙතක් කියල හොයාගත්තෙ quinine සහ quinine sulfate.. good luck "liquids show"
It is pronounced as sinkona
The best program ever. Please review all local and foreign alcohols/drinks and how to use them. Tnx a lot for sharing the knowledge. 👍👍. Ascot Lemon Gin aka Sprite ekka mix kaloth?
ඉකාලි වල විස්කි බැන්ඩි grappa බොන්නෙ අමුවෙන් කැෆ් කප් එකෙන් vodka විතරයි දොඩම්. දලා බොන්නෙ 🙈
Pink එකත් එක්ක ක්‍රැන්බෙරි වගේ ජූස් එකක් චේසර් කරොත් හරියන් නැද්ද?
Fruit juice aekka use karanna puluwanda
මොකද්ද මේ සමහර අය කියන ඕඩිකොලොන් කතාව.
කවුරු හරි පැහැදිලි කරනවද ?
මේකත් එක්ක යන බයිට්ස් ගැනත් කියන්න පුළුවන් නම් වටිනවා
local විස්කි review එකකුත් ඕනෙ මේ channel එක මම යාලුවෝ හැමෝටම පෙන්නුවා දැන් ඔක්කොම එවුන් බොහොම ලස්සනට පිලිවෙලට බොනවා
අනුරාද අයියේ උබ නම් මැණිකක්
Pink gin එකට raspberry juice chaser කරොත් මොකද? Advise.
ඔබ ලබාදෙන දැනුම ගොඩාක් වැදගත්.. Thankx. Brooo.👍👍✌❤️
Tonic නැත්නම් වෙන සැන්ඩි කරන විදිහක් nada ..... හොදම එක
මේ ඔක්කොම දාලා හදන්න බැරිද
ආසම එක..
ස්තුතිය..!🖤
Very interesting lequ explernecion program thank brought..
ලංකාවේ බාර් වල ගන්න alcohol percentage එකක් higest ම intoxicant එක මොකක්ද
මන් දන්නෙ නෑ මට නම් ascot lemon flavored gin එක set ම නෑ,pink එක superb ලාවට berry taste එකක් එනවා.
ජින් ගොඩක් වේලාවට බෑන්ඩි තුට්ටුක් දාගත්ත නම් නමි මරු ....try..
ජින් වලට තැඹිලි චේස කරන්න බැරිද?.
Tanks aiya ගොඩක් දෙවල් දැන ගත්තා ❤
Couple එක්කට use කරන්න පුලුවන් brand ගැන review එකක් ඕනි
Ow eka maru math hoyana gaman inne
ස්ටැමිනා
ඔය කොක් ටේයිල් එකට දාපූවා දෙවෙනි ඩ්‍රින්ක් ඒකටත් ගන්න පුළුවන් ද
Video එකක් දැම්ම ගමන් බලල ඒකෙන් චිල් එකක් ලබන මම 🙂😏💓
ෂොට් එකක් කියන්නෙ ml කීයද? Whisky බෝතලයක ෂොට් කීයක් තියෙනවද ?
Dehi.demme soor baswsnnada ???? Surawapramot karanawa.kollane mewata hasu wenna epa.suddo owa between seethalta unusual labagannalu.ithin me pichchena wiyali pradesawala inna ayata mona kehelatada??
මම කතරගම ගිහින් දවල් 12 ට විතර ජින් බිව්වා පාර දෙක දෙක පේන්න ගත්තා ආවෙ කොහොමද මතක නෑ මාතරට ආවට පස්සෙ ඇහැ ඇරුනෙ
සිංචානා නෙවේ ඕය්😂සිංකෝනා😅ආදරෙය් කොල්ලො❤
නිවැරදි කිරීමක්,
ටොනික් වල තියෙන්නේ කුනීන් නෙමෙයි " ක්විනීන්" - Quinine
ඇස්කොට් ඒකේ නම් තියෙන්නේ 100% Neutral Spirit කියලා ගහලාම තියෙනවා...
මං හිතන්නේ රොක්ලන්ඩ් ඩ්‍රයි ජින් එක ඕකට වඩා හොඳයි..
මම කැමතිත් රොක්ලන්ඩ් ජින්වලට...
මම හැබැයි චේසර් කරන්නෙ ඇපල් ජූස්....!
@@thenuwara100 ඊයා යකෝ
ක්විනීන් කියලා නෙමේ ඒක ශබ්ද කරන්නේ කුනීන් කියලා. බොහෝ වචන ඉංග්‍රීසි හුරුවට ශබ්ද කරන්න ගහින් තමයි මේ ගැටලුව වෙන්නේ. හරියට ක්වරන්ටීන් කියන වචනය ක්වරන්ටයින් කියලා වැරදිව ලොකු පොඩි සියලු දෙනාම ශබ්ද කරනවා වගේ.
බෙබද්දො වැදගත් කරන චැනල් එකක් 🎊️🎊️🎊️🎊️🎊️
Diabetes thiyana ayata bonna hoda ekak kiyanna
නියමයි අයියෙ..ලෙමන්ජින් කියන්නෙ ආගමක්.....😁
ලෙමන් ජින් කීයද දැන්😂🙄 සිරාවටම අහන්නෙ ජොක් නෙමෙ
Tonic නැතුව චේසර් කරන්න වෙන මොකුත් නැද්ද🙄
චන්දෙට කලි පොහොට්ටුව ගැනත් වීඩියෝ එකේ කතා කරලා ඇයි දැන් නැත්තේ? ගැනත් මොනවා හරි කියන්න.
මන් බීල තියන්වා ඇතිවෙනකන් ජින්. මන් ආසනම් ලෙමන් ජින් එකට.. පට්ට එක ❤❤
නියමයි බොක්කා..❤️ අඩේ ඔය ප්‍රෝග්‍රෑම් එකේ ලයිට් එකක් හරි අල්ලන්න අවස්තාවක් ලබා දියල්ලකෝ..🥴🥴
😁😁😁
මගෙත් පිත්තාශයෙ ලොකු ගලක් තියනව කියලා දොස්තර කිව්වා...එදා ඉඳන් මං ජින් බොනවා...ඉක්මනටම හොඳවෙයි කියලා දොස්තර කිව්වා....✌️😂🙏
නිවන් සුව ලැබේවා🙏
බොර දාන්න 🤪🤪🤪🤪
@@shehanpavithra8202 🤣🤣🤣💔pau yako
මගෙත් පිත්තාශේ නෑ ජින් ගහපන් අවුලක් නෑ
ටොනික් ගන්න තියෙන්නේ කොහෙද
අයියත් එක්ක සෙට් වෙන්න ආසයි 😅❤️🔥
@@leshanhasitha9282 ඔයාල සෙට් වෙන්නෙ පුකෙ අරින්නද 🤣🤣
ප්‍රෝග්‍රෑම් එක ඉවරවෙද්දි, යාලුවට චුට්ටක් වැදිල වගෙ. Anyway nice 💐👍
Tonic manufacture karane Cinchona (spell Sinkona). Cinchona bark contains a chemical called quinine. Quinine has effects that help fight malaria and reduce heart palpitations. People use cinchona for cancer, hemorrhoids, malaria, muscle cramps, varicose veins, and many other conditions,
ලාංකාවේ අය බොන්නේ. මාස ගානක් පිපාසෙන් ඉදල වතුර හම්බුනා වගේනෙ.
Meka gal wakin karanna berida
මචන් ඔය ගෙනත් තියෙන්නෙ නම් ජින් නම් නෙමේ, තනිකර එතනෝල් විතරයි. මොන හර්බ් එකක්වත් හෝ ජුනිපර් බෙරි නම් පාවිච්චි කරන්නෙ නෑ මෙහෙ හදන ඒවායේ නම්
100% nutrial sprit kiyala gahalama thiyenawa
Ow ban lankawe gin wala enne niyama gin flavor ekath newei
Byte මොනවද suit වෙන්නේ brother
මීට දශක 5කට පමණ පෙර ලංකාවේ මැලේරියා රෝගය වසංගතයක් වගේ පැතිරිලා තිබුණා. මමතත් තෙවරක්ම මැලේරියා රෝගයට ගොදුරු වුණා. මැලේරියාවට ඒ කාලේ බෙහෙත් පෙතිවර්ගයක් දුන්නා පුදුම තිත්තක්. දිවෙ ගෙෑනෙක්ක ගිලින්න ඕනැ. දිවේ ගෑවුණොත් ඒ තිත්ත තොඩක් වෙලා යනකල් ඇරෙන්නෙ නෑ. මට මේ කතාව කිය්න මතක් වුනේ ඔබ කිව්ව ශාකයක නම මතක්වෙලා. අපේ අම්මලා ඒ බෙහෙතට කිව්වෙ (කුයිනයින් පෙති කියලා) ඒ වනය හරිද දන්නෑ. එහෙම තමයිඋච්චැරනය කෙරුවෙ. මම කිව්ව කතාව මෙතනට ගැලපෙනවද මන්දා. මට මතක් වුන නිසසා කිව්වෙ.
White lable වලට කරන්න පුලුවන් වැඩ මොනද
Eyata puluwan apita hikenna waddala .hoda athal ekak deela thawa wedi unoth kabaraya unath yawanna
WOW WOW WOW WONDERFUL BEAUTIFUL BEST NICE VERY GOOD PROGRAM WELLDONE ANURADHA BROTHER THANKS BEST ❤️❤️❤️❤️🙏🙏🙏🙏.. FROM SAUDI ARABIA AND SRILANKA 👍👍
🥰🥰🥰🥰🥰 thanks bro
සුගර් නැති සුගර් තියෙන අයට බොන්න පුලුවන් ලිකර් වර්ග මොනවද
Vodka
මරැ මරැ සුපිරි විඩියො එක ලිකර් ගැන ගොඩක් කරැනු ඵකතුුකරලා හදපු විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි
Standard shot is 30ml and if u want u can double it
But theres no any 50ml or 45ml shots
60ml is actually the standard shot for any cocktail, 45ml are used if you tend to add liquers of some kind. 60ml is genarally taken as a double shot
එකතු කර ගත්ත අයිස් ප්‍රමාණය වැඩි නැද්ද අයියේ
Bacadi චිස කරන්නෙ මොනා එක්කද
බිල ගොඩ ගිය කෙනෙක් 🥳❤️
Jin ekka beer beuwata aulak nethda??anuradha aiyee
Colombo 7 Dry Gin eka gana kattiya mokada hithnne ?
anga welenwada ammata siri wenda ?
මල්ලි!! ඤාණසාර "එක රටක් එක නීථියක්" එකේ සභාපති උනානං, උඹ අපේ ගමේ "අමධ්‍යප වියාපාරයේ" සභාපති උනහම මොකෝ. අපි එනව කොල්ලෝ එනපාර මහසභා රැස්වීමට උඹව එක්කරගෙන යන්ඩ..හොඳේ...!!!
Wow
ඔකට fruit juice එක්ක සැන්ඩි කරන්න බැරිද 🤔
Nice Presentation Anuradha ayya
Oyajin wala thiyanne thnikara athnol
Gin kiynne Amuwen ghna ekk newei use krnne mixalogy walta
My favorite drink is gin ❤ Rockland dry gin..
Amuwen bonna apa aiye agata hoda na.
රොක්ලන්ඩ් ඒවා ගන්න බැරිද? 🤭
Can you do a video for how to make a party juicie/Jungle juice🙏🏼
අඩියක් ගහන ගමන්ම මන් වගේ මේක බලන කොල්ලො කො😀😀😀😀🤣😋😋🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻
Mama
hemadaaaaaaaaaaaaaaama
IDL Gin nam hadda jarawak... Amu ethanol witharai oke... Rockland eka tikak hari hodai
Present ekanam maru Anurada aia 😊
Ayye waradawa hithanna epa mama kellek eth mama weri wenne ne e athal eka mama danne ne bonna amaru unath biwwath mata weri wenne ne ane matath anith aya ganna e Gemma ganna one ane wisadumak thiyanawada mama annasith biwwa gediyakma nene ithin eth ...... mama denuth London dry gin ekak bona gaman den 2000i bage lassanata seel karapu bothalayak ane reply ekak denawada plzzz
Thaniyenda bonne
මේකෙ රහ කොහොමද ?කටගඳ එනවද අරක්කුවල වගේ?
Na
Vidio එකේ අග හරියට එද්දි අනුරාදයට වැදිල නෙමේ සම වැදිල ඉන්නෙ😂
වැදගත් ❤️💪
Den werry gathiya nedda?
Sriland bar eke rikillagaskada eke maru badu thiyenawa
France ප්‍රසිද්ධ වයින් වලටද
local විස්කි review එකකුත් ඕනෙ මේ channel එක මම යාලුවෝ හැමෝටම පෙන්නුවා
Tonic natiwa Jin gattoh Mata ube Amma Ella porak gahanna hitamawa neda byyo
VA Black එකට එකක් දෙන්නකො අයියේ❤
ඒකත් මරු අනුරාද අයියා🙌🙌🙌🙌🙌🙌🙌
Aiya ikmantama veri bassanna puluwan kohomada ekath samahara welawata ona wenawa
Haffo Gin walata wediya kasippu kochara hodaida. 🤣 dry gin gahala ajinomoto dapu rice kewama eliwenakam wathura tibaha hyyoo🤣🤣🤣
pepsi ekka mojito ekak hadala hodata mint ehema daala gaththanam niyamai gin ekka
Great 🥂👍
නියම program ☝ එක ☝️☝️☝️
sdu arakku bona eka hadane kiyanne aeththada bro