කාටද වැඩි අශේන්ටද? මටද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @ravichathuranga9115
    @ravichathuranga9115 5 ปีที่แล้ว +517

    අනුරාධ අයියාගේ කථිකත්වයට මගේ හිත ගියා..නියම program එකක්👌👌👌👌

    • @Magehurathalibindu
      @Magehurathalibindu 4 ปีที่แล้ว +1

      මාව සස්කයිබ් කරන්නකො ඔයාවත් සස්බ් කලා මං

    • @_______________4362
      @_______________4362 3 ปีที่แล้ว +1

      මේකේ මේයා අරක්කු.බොතල් අලුන් නේමේයි ගන්නේ පරන ඒවාට ඩයි දන්නෙ

    • @madjax2372
      @madjax2372 2 ปีที่แล้ว +1

      tikk gorosu madi.. english wachana kiyana vidihanam a vage

    • @dulaaforever6750
      @dulaaforever6750 2 ปีที่แล้ว +1

      අනුරාධ ඉස්සර ඉඳන් හරිම දක්ෂයෙක්...අපේ ක්ලාස් එකේ යම් විශේෂ අදහසක් දක්වන්න ආවොත් අනුරාධ හරිම අපූරූවට කතාකරනවා...මට මතකයි දවසක් "ගමට කලින් හිරු සින්දුව විචාරෙක යෙදුනා..." හරිම හැඩට...අනුරාධගෙ නම එදා ඉඳන් හැමෝම දන්නවා එයා ආව ගිය තැන්වල...

  • @thamindudeshan877
    @thamindudeshan877 5 ปีที่แล้ว +1594

    අශේන් වැදිල වගේ බොරුකරනව කියල හිතෙන උන් මේකට ලයික් කරහන් 😂

    • @eady9989
      @eady9989 5 ปีที่แล้ว +13

      Boru huttek bn oya ponnya

    • @lakshansadeepa7305
      @lakshansadeepa7305 5 ปีที่แล้ว +4

      Gon kariyek oka

    • @royalfarms1675
      @royalfarms1675 5 ปีที่แล้ว

      Ou Ou 😂😂

    • @akazyrus3741
      @akazyrus3741 5 ปีที่แล้ว +4

      බොරු බන් ඔය පොඩි කොක්කට ඕකා වැනෙයි මේං කියලා..😂

    • @CHATHK
      @CHATHK 5 ปีที่แล้ว +4

      boru name ban use as deka balapan uuta wedila

  • @sanjayasampath4568
    @sanjayasampath4568 5 ปีที่แล้ว +209

    බොන්නැති උන්ට පොවන අනුරුද්ධ අයියා වගේ එකෙක් අපි හැම සෙට් එකකම ඉන්නවා 😂

  • @udixana
    @udixana 5 ปีที่แล้ว +59

    සිරාවට නිකන් බොනවට වඩා cocktail බොන්න ආස හිතුනා, ආයෙ සිරාවට cocktail එකකට try කරනවා❤

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 4 ปีที่แล้ว +24

    මේ බොන්න පුරුදු කිරීමක් නොව බීමෙන් වන අනතුරු වලක්වා ගැනීමට කරන ප්‍රයත්නයකි!

  • @zevenbrothers5330
    @zevenbrothers5330 4 ปีที่แล้ว +42

    සුපිරි ඈ.. Program එක හොඳයි.drink එකක් දානවා කියන්නෙ වෙරි වෙලා වැටෙනවා කියන එක නෙවෙයි කියන එක තේරුම් කරලා දෙන එක ලොකු දෙයක් 😁

  • @chanakadevinda9762
    @chanakadevinda9762 4 ปีที่แล้ว +566

    Ashen ගෝතය දැක්කාම ඇගේ මාලු නටන උන් 👍එකක් දාගෙන යමන් බලන්න.

  • @denuwansidurangawickramasi5478
    @denuwansidurangawickramasi5478 4 ปีที่แล้ว +32

    මිහරක් වගේ බොන එඋන්ට හොද උපදෙස් ටිකක් දුන්නා. නියම program එකක්

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +1

    අනුරාධ මල්ලියේ ඉතාමත් වටිනා වැඩ සටහනක් ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්. අද අප රටෙ මධ්‍යසාර මිල ඉතාමත් ඉහල ගිහින් තිබෙනවා. විශේෂයෙන්ම ගල් අරක්කු ඉතින් සාමාන්‍ය පුදුගලයෙකුට මෙය දරාගන්න බැරි මිලක් . ඒ නිසාවෙන් මිනිසුන් නීති විරෝදි කසිප්පු වැනි දේවල් වලට ඇබ්බැහි වී තෙබෙනවා. රජයේ අනුමත මධ්‍යසාර වල මිල අඩු වෙනවානම් මිනිසුන් නීති විරෝදි මත් පැන් පාවිච්චි කිරීම ඉතාමත් අඩුවෙනවා. මෙයට යම්කිසි විසදුමක් දෙන්න පුලුවන්නම් එය ඉතාමත් වටිනවා.
    ඔන්න එහෙනම් බටන් එක එබුවා. ස්තූති මල්ලියේ ඔයාට. 💖💖✨✨👍👍🌺🌺💯💯✔✔

  • @dynconrad666
    @dynconrad666 4 ปีที่แล้ว +19

    අනුරාධ අයියගේ වැඩේ පට්ට.. දිගටම කරන්යමු... 🤗🤗🤗

  • @badking7097
    @badking7097 5 ปีที่แล้ว +28

    හැමදාම දකින දේකට වඩා මේ වගේ වැඩ සටහන් පට්ට🔥.
    Good luck aiya❤

  • @janakakarunanayaka6448
    @janakakarunanayaka6448 5 ปีที่แล้ว +129

    අනුරාධ අයියෙ වැඩේ සුපිරි.. අරූගෙ පොඩි ගොන් ජෝක් තිබ්බට ඌ ඉන්න එකෙත් ආතල් එකක් තියෙනවා✌️✌️😂❤️

  • @damithvitharanapathirana6770
    @damithvitharanapathirana6770 4 ปีที่แล้ว +6

    ඇත්තටම පට්ට අයියෙ. හොඳදෙයක්. නොදන්න දෙයක් කියලා දුන්නෙ. ඇත්තටම පට්ට. සුපිරි....

  • @dinukravindu6708
    @dinukravindu6708 4 ปีที่แล้ว +31

    බීලා වීදුරුවෙන් කට ගත්තු ගමන් වදින මේ වගේ උන් තව ඉන්නවද😂😂

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 4 ปีที่แล้ว +9

    වැඩසටහනට ගැලපෙනම back ground music එකක් පාවිච්චි කරනවා නියමයි.හරිම නිහිතමානි චරිතයක් තමන්ගෙ programe එකට බාදා කරන්න ආපු කෙනාටම පෙවුවානෙ

  • @nipuncharminda5110
    @nipuncharminda5110 5 ปีที่แล้ว +13

    අයියේ අද වීඩියෝ එකේ Description එක දෙනවා හොදටම.. සුපිරියි.. ආයේ Cocktail එකක් හදද්දි ඒක ගැන විස්තරයක් දෙන්න.. ආදේශක මොනාද පාවිච්චි කරන්න පුලුවන් වගේ දේවල් ගැන කියන්න.. වීඩියෝ එක දිග උනාට අවුලක් නෑ.. අද එක සුපිරියි.. දිගටම කරගෙන යමු.. ජයවේවා

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 5 ปีที่แล้ว +496

    මොනවා නැතත් අනුරාධ අයියා ලොකු පිනක් කර ගත්තේ. මේ කසිප්පු බීපු මන්ද මානසිකයාට වොඩ්කා බොන්න දීලා. 🤣🤣🤣🤣🤣

    • @madushanperera2965
      @madushanperera2965 5 ปีที่แล้ว +3

      Manoji අපි බදිමු ද

    • @gihansrinath439
      @gihansrinath439 5 ปีที่แล้ว +2

      Ammoooooo e toka

    • @madhuedirisinghe7848
      @madhuedirisinghe7848 5 ปีที่แล้ว +4

      @@madushanperera2965 කාවද අර අශේන්ව ලණුවකින්ද අපි බදින්නේ 🤣

    • @madhuedirisinghe7848
      @madhuedirisinghe7848 5 ปีที่แล้ว +2

      @@gihansrinath439 🤣

    • @navithgtrjayasundara9952
      @navithgtrjayasundara9952 5 ปีที่แล้ว +1

      බොන්න දුන්නම කොමද හුත්තියෙ පින් සිද්ද වෙන්නේ💩

  • @malithanaveen1299
    @malithanaveen1299 5 ปีที่แล้ว +25

    මැද හරියෙදි Genuine ගතිය නැත්තටම නැති වෙලා ගියා😂 වෙනදා කරන ව්දිහටම කරන්න දෙයියෝ ප්ලීස්❤️

  • @mytechlk
    @mytechlk 5 ปีที่แล้ว +484

    Cup 1ක් ගහලා බෝතල් 2ක් ගැහුව වගේ රගන Ashen වගේ පොරක් හැම set එකකම ඉන්නවා 🤣🤣🤣

    • @inushawickramaarachchi136
      @inushawickramaarachchi136 4 ปีที่แล้ว +5

      Machan mu gothayek , gon adu masen ipadichcha eken, a unata machan muta aththatama tikak wedila thiyenne, Oya hadapu cocktail eka( Long Island ice tea) patta strong........

    • @jmnkumari3888
      @jmnkumari3888 4 ปีที่แล้ว +2

      ඌ පොන්නයෙක්

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 4 ปีที่แล้ว

      😂😂

    • @Magehurathalibindu
      @Magehurathalibindu 4 ปีที่แล้ว

      මාව සස්කයිබ් කරන්නකො

    • @sudeshactionfilm6547
      @sudeshactionfilm6547 3 ปีที่แล้ว

      Ammo ammo

  • @Leo-mq5pe
    @Leo-mq5pe 3 ปีที่แล้ว +10

    "බොන්නැති මිනිස්සු හොදයි කියලද කියන්නෙ"
    වීඩියෝ එකේ ඇහුණ හොඳම කතාව 👌😂

  • @Laksith_Jayakody
    @Laksith_Jayakody 5 ปีที่แล้ว +8

    ඔයා කාව ගෙන්නලා කොහොම කරත් හොද කොක්ටේල් එකක් හදන්න ඉගෙන ගත්තා ඒකට ගොඩක් ස්තූතියි අනුරාධ අයියා oyata jaya.

  • @rusirumalperera3883
    @rusirumalperera3883 5 ปีที่แล้ว +9

    අනුරද අයියා ඔයා නම් සුපිරි අහ්හ්හ්හ්හ්🥰 ඔය වැඩසටහන දිගටම කරගන යන්න. අපෙ සප් එක හැමදාම තියෙනවා.💕

  • @eshan_sandaruwan
    @eshan_sandaruwan 5 ปีที่แล้ว +8

    කන්සෙප්ට් එක මරු නේ.....අඩියෙ කතාවනං සුපිරි අයියා...නොකියා අශේන් සප් එකක්නෙ දුන්නෙ...පට්ට....congratulations අනුරාධ අයියා❤️❤️❤️✌️

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩ අනුරාධගෙ.. මම කැමතිම වැඩ සටහානක්... ලංකාවට අාවම කොක් ටේල් හදන්න මමත් ඔබේ රිසිපි ප්ලෝ කරනවා..හසේන්ගේ අලුත් කෑම චනල් බලනවා හරිම ලස්සනයි.. ඔබලා දෙදෙනාටම දිගු ගමනක් යන්න සුභ පැතුම්

  • @djfantasia5281
    @djfantasia5281 3 ปีที่แล้ว +6

    අපිට නම් ⁣ඉතින් ලිට කරන්න වෙන්නේ ගල් සෙටි එකයි බියර් සෙටි එකයි දාල තමයි ජයවේවා දෙන්නටම

  • @CyberGaming-ws3ch
    @CyberGaming-ws3ch 5 ปีที่แล้ว +22

    අශෙන් වගේ කට තිබුනට මොලේ නැති මොඩ පොන්නයෙක්ව ඇයි මෙකට ගාව ගත්තේ පොන්නයෙක් දලා ගන්න like and comments ගගට කපපු ඉනි වගේ අයියෙ ❤️

    • @Zeussenanayaka
      @Zeussenanayaka 7 หลายเดือนก่อน

      Ade uu lawyer kenk bn

  • @HarshaMadushanHingurakgoda
    @HarshaMadushanHingurakgoda 5 ปีที่แล้ว +13

    අනුරාධ බ්‍රෝ වැඩේ නම් පට්ට. අශේන් රගපෑවා වැඩියි වගේ නේද

  • @chandanaperera9039
    @chandanaperera9039 5 ปีที่แล้ว +7

    We respect to your concept Anuradha Bro........

  • @yousufrasak4180
    @yousufrasak4180 4 ปีที่แล้ว +2

    Good luck very nice 👍 program thanks.. from Saudi Arabia..srilanka.

  • @amilasamarathunga3208
    @amilasamarathunga3208 4 ปีที่แล้ว +1

    Anuradage wede patta. Oya kiyala denne Art ekak.
    bona beema genaeath nodena,
    Noogath modayek vage bonawata wediya Ae culture 1t garukarala, limit thamunge chill 1 ganna puluvan wei.

  • @ausmilina6564
    @ausmilina6564 5 ปีที่แล้ว +5

    Hamoma ashen genapu ekata ponnay kiya kiya baninwa.
    Machan therum ganin meka mule idanma concept ekak. Minissunta panividayk bn dunne. Eka therum gnna bari mee harak bn meke inne.. kathwa therum gnna plwn tikakuth innwa. Habai godak un udin pena eka withrai blnne💕
    Anuradha aiyah great job

    • @janakakarunanayaka6448
      @janakakarunanayaka6448 5 ปีที่แล้ว

      ඔව් බන් වීඩියො එක තේරුම් අරන් ඒකෙ ආතල් එක ගන්නැතුව හැම එකාම අරූට පිස්සො වගේ පුරුද්දට බනිනවා😂😂

  • @sameeridmal
    @sameeridmal 5 ปีที่แล้ว +11

    Good program. I had the idea of drinks and cocktails with Liqueur. I've never really seen this type of program in Sri Lanka. good start appreciating you and everyone should enjoy to introduce this.

  • @angelopieris4342
    @angelopieris4342 5 ปีที่แล้ว +8

    Niyamae..keep it up aiya.. waiting for more cocktails..😍😍❤️

  • @amilaadikari9421
    @amilaadikari9421 4 ปีที่แล้ว +2

    Aiya man gal koktel eka haduwa patta broo thak you ediriyatama yanna jaya wewa

  • @sinhalautube5847
    @sinhalautube5847 5 ปีที่แล้ว

    Patta machan.digatama karagena yamu.vedios okkoma beluwa.issarahatath balanawa.jaya wewa.

  • @lalajruchiranga3466
    @lalajruchiranga3466 5 ปีที่แล้ว +22

    Appreciate your efforts to build the cocktail culture which prevent chronic high alcohol consumption among srilankans.please introduce more less calorie drinks..I have tried long island with green tea and 🐝 honey instead of sugar syrup and coke

  • @jiminiejam1071
    @jiminiejam1071 5 ปีที่แล้ว +23

    This is a good show Anuradha ayya. I love this. This helps other people to get a nice idea about this art as well And ashen ayya u did a nice job too. Actually this video can make people comfortable about liquor and not about shit.

  • @DaysofIresh
    @DaysofIresh 5 ปีที่แล้ว +5

    Supiri most awaited channel 🍺🤗🥃 Good luck brother!

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 5 ปีที่แล้ว +17

    Love you brother for coming out and sharing the bitter truth! All Sri Lankan’s live in a fantasy world, they don’t want to accept the truth. Unfortunately they don’t see other countries and their cultures.. 👌👌🇱🇰🇱🇰super stuff and ohhhhhh, it’s a shame that we don’t appreciate arrack which is unique to us unlike Russia 🇷🇺 and vodka or Ireland 🇮🇪 and whiskey ect... keep doing what you do brother , your heart is in the correct place!!!!!!!

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala 5 ปีที่แล้ว +27

    Cocktail එක බීලා ඔච්චර වදිනව නම්, අපිට කෝම වදින්ඩෝනෙද?!! බොරුව වුනත් ප්‍රමාණෙට ඕනි කරන්ඩ.🤣
    අනුරාධ අයියගෙ වැඩේ ඇත්තටම මරු. මමත් දැන් කාලයක් ඉඳල follow කරනව ඔයාගෙ chanel එක. දැනට මමත් ඔයාගෙ cocktails try out කරල තීනව. ඔයාගෙ attitude එක හොඳයි. ජයවේවා. ✌

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 4 ปีที่แล้ว +8

    ඩීසන්ට් ශෝ එකක් ❤ අශේන්ට නන් කැමති නෑ 👎 ශෝ එක නියමයි . ජය ✌ සබ් කලා ඔන්න

  • @aperera3537
    @aperera3537 5 ปีที่แล้ว +523

    සංගාගේ voice එක තියෙන්නේ 😱

  • @sakunasathsara
    @sakunasathsara 5 ปีที่แล้ว +6

    Liquor limit concept... lv it...😍😋 chillll....

  • @roshanhettiarachchi8264
    @roshanhettiarachchi8264 3 ปีที่แล้ว +1

    Anuradha grate I really enjoy...the way you are presenting soo glamour...hope interligen sri lankan peoples will understand what are you saying god luck brother.....

  • @ApePansala
    @ApePansala 5 ปีที่แล้ว +1

    කාව්‍ය ධර්ම දේශනා / පිරිත් / සෙත්කවි / විදේශීය පින්වතුන්ට ආශිර්වාද දේශනාව ශ්‍රවණය කරන්න දැහැමි desawana subscribe කරන්න th-cam.com/channels/U2MjutmEZHBtNdg2ViyaDg.html

  • @jehanfd
    @jehanfd 5 ปีที่แล้ว +40

    බොන්නෙ නැතුව හිටියා මාසයක් විතර..අද රෑට ගහනවා වැටෙන්නම..බොන එකේ ආතල් එක අමතක වෙලා තිබුනෙ 😥😥

  • @DXBADVENTURE
    @DXBADVENTURE 5 ปีที่แล้ว +40

    මං hotleir කෙනෙක් මං මේ show එක බලන්නේ මගේ බාර් knowledge එක වැඩි කරගන්නයි.එච්චරයි බොන අය කොහොමත් බොනවා..බොන්නැති අය කොහොමත් බොන්නැහෑ.please මං වගේ hotelierslaa ගොඩක් ඇති.ඒ අය ගැන හිතලා පොඩ්ඩක් beverage ගැන පොඩ්ඩක් videos ,කරන්න

  • @DemiD-zz7cj
    @DemiD-zz7cj 5 ปีที่แล้ว +131

    ඊළගට chathura alwis ව ගෙන්නන්න පුලුවන්ද?

    • @nowsee6682
      @nowsee6682 4 ปีที่แล้ว +2

      😂

    • @banukadananjaya583
      @banukadananjaya583 4 ปีที่แล้ว +1

      අනෙ අය්යෙ ගෙන්නන්න

    • @Hjk-y6i
      @Hjk-y6i 3 ปีที่แล้ว

      😹🙏දෙයියනේහ්

  • @dilatravelwithnature
    @dilatravelwithnature ปีที่แล้ว +1

    Grate show Anuradha🥂🙏🏼

  • @nuwanwijekoon5779
    @nuwanwijekoon5779 5 ปีที่แล้ว +1

    Ayye wede Supiri Supiri video tikak issarahata karay kiyala hithanawa.wede ela

  • @saranga12
    @saranga12 5 ปีที่แล้ว +6

    Bartending is a passion , hard work and knowledge keep going bro.... respect

  • @__sajiya3504
    @__sajiya3504 5 ปีที่แล้ว +11

    ඩබලට වැදිලා අපිට අලුවා කපනවා වගේ නේ😜😜💪❤️❤️👍

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 5 ปีที่แล้ว +40

    බනින උන්ට කියන්නේ, උඹලා මේක නොබලා ඉදපල්ලා, මේ වගේ අලුත් දෙවල් අවශ්‍ය මිනිස්සු ඉන්නවා, මේවට බනින උන්ට කියනිනේ තොපේ ජීවිත වල කුනු තියාගෙන පිට මිනිස්සුංව හදන්න එන්න එපා, බලන උන් බලයි, බනින උන් නොබල ඉදපියව්,

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  5 ปีที่แล้ว +4

      👍👍👍👍 respect bro!

    • @buddikasadaruwan7149
      @buddikasadaruwan7149 4 ปีที่แล้ว +1

      Ane tho hukapan pakaya

    • @nsrgaming6290
      @nsrgaming6290 4 ปีที่แล้ว +1

      @@buddikasadaruwan7149 මෙන්න ඉන්නව මතුවෙල බනින එකෙක් 😂 🤪

  • @pasinduweerakoon5726
    @pasinduweerakoon5726 3 ปีที่แล้ว

    Ptt aiye.. oyge video blnw.. gdk dewl igengtha..
    Thnks aiye..

  • @kasunfernando4315
    @kasunfernando4315 5 ปีที่แล้ว

    Hoda vadak bn karagena palayan aiye,godak deval igena gannava meken,isthuti !

  • @maliyaentertainment347
    @maliyaentertainment347 5 ปีที่แล้ว +5

    Great cocktails bro.good luck

  • @jolaproduction5936
    @jolaproduction5936 5 ปีที่แล้ว +5

    ඇත්තටම කන පැලෙන්න බොන වුන්ට මේක හොඳ චැනල් එකක්.මේ විදිහට ශොට් එකක් දාලා ඩීසන් පිට ඉන්න එක හොඳයි බොන අයට.

  • @devonproduction4482
    @devonproduction4482 5 ปีที่แล้ว +101

    අශේන් කාරයට වැදිල අනුරාද අයියත් එක්ක ආදරේ කරමුලු ඇත්ත තත්වෙ එලියට ඇවිල්ල😂😂😂😂😂😂

  • @fernandoharald1606
    @fernandoharald1606 4 ปีที่แล้ว

    ඔය අශේන් හැමදේටම දක්ෂයි ,බොහෝ අවස්ථාවල අන් අය මුලා කර තමන්ගේ රඟපෑමක් ඉදිරිපත් කරයි ,

  • @TharakaNuwan-l5x
    @TharakaNuwan-l5x 8 หลายเดือนก่อน

    2024 ආයෙත් බැලුවා නියමයි අයියා...❤ අපේ ගමේ කොල්ලෙක් ගැම්මක් ❤❤

  • @sachinthadilshan8640
    @sachinthadilshan8640 5 ปีที่แล้ว +7

    අනුරාධ අයියා ... ඔයා සුපිරි ! ❤️

  • @devinduthathsara5135
    @devinduthathsara5135 5 ปีที่แล้ว +6

    අන්තිමේදී හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්...

  • @akmaljayingunasekara3438
    @akmaljayingunasekara3438 5 ปีที่แล้ว +37

    Don’t waste your channel bro. Ashen is just a valueless person. Please don’t involve him in your future videos. Good luck.!

  • @TikTok-mu4dt
    @TikTok-mu4dt 4 ปีที่แล้ว

    Aiye oyage chanal ekanam patta mama pattama asai supiri gude luke

  • @Japanborder-LKR
    @Japanborder-LKR 5 ปีที่แล้ว +12

    Hi...anurada..I like to see your videos.you teach srilankan people,how to drink alcohol in decent and polite way.so that is why,this lessons are important.best wishes..keep it up..

  • @sameeralakmalmahavitane2936
    @sameeralakmalmahavitane2936 5 ปีที่แล้ว +37

    මචං උබේ වීඩියෝස් පට්ට....normally මං බොන්නේ මාසෙකට 3 පාරක් වගේ ඒ බොන 3න් පාර කුඩුපට්ටම් වෙන්නම බොනවා. හැබැයි පහුවදාට පට්ටම අමාරුයි. මං උබේ videos බලලා ඒවයේ තියෙන සමහර දේවල් drinks ගනිද්දි අත්හදා බැලුවා. සිරාවටම බිව්වට පස්සෙ එන කිසිම අමාරුවක් දැනුනේ නෑ. හැබැයි පරන පුරුද්දට වෙනදා බොන shots ප්‍රමාණයම ගත්ත හින්දා fluids ටිකක් වැඩිපුර පෙවුනා. උබේ වීඩියෝස් මාරම practical and සිරා. හැබැයි මචං අශේන්ල වගේ ගෝතයො ගෙන්නගෙන උබේ shorts and sweets වීඩියෝ චාටර් කරගන්න එපා. ඌත් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ. ඒත් ඌ කරපු වීඩියෝස් වලින් බහුතරයක් බොරුයි උගේ පඩ ශෝ පිරුන වාචාල කියවිල්ලෙනුයි පිරිලා නිකන් කාලෙ කනවා ඒව බලලා.
    උබට ජය පතනවා බ්‍රෝ....

  • @manmen1467
    @manmen1467 5 ปีที่แล้ว +179

    නෙද්දකිං අරූගේ කියවිල්ල.අර බින්නා එක්කම කරපං මචං ඌ පට්ට

    • @chamithashelan6326
      @chamithashelan6326 5 ปีที่แล้ว

      man men 😂😂🔫

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว +1

      Ekenma! Binna knowledgeable... u yamak Danna ekek...me liqueur culture Eka Ta Oya wage gon Wada wesi ge puthala genna epa!

    • @krish.universe
      @krish.universe 5 ปีที่แล้ว

      True BN. Binna supiri

  • @dushankaushalya7813
    @dushankaushalya7813 4 ปีที่แล้ว +5

    ගන්න වෙන එකෙක් හිටියෙම නැතිද? අශේන් ගොනාව ගාව ගත්තේ? ඔයා හොදට වැඩේ කරනවා. නියමයි.

  • @rohanranatunga5988
    @rohanranatunga5988 4 ปีที่แล้ว

    patta macho me ape dewal...... puluwan nam raa valin karana deyak hadala pennanna

  • @க.பிரதீபன்தமிழன்
    @க.பிரதீபன்தமிழன் 5 ปีที่แล้ว

    oya kiyana eka hari...apita bathale moodiye keduwoth adiya balannama one...nethang bothale mirikala hari gannawa...onna oka thamai api puruthuwela inne...eeta passe kohen hari waliyak daa gannawamai...pawwathaata hithenawa ay biwwe kiyala...ohoma thamai api...bona eka nawathanna beh...control karanna puluwan...niyamai adahasa...good luck...

  • @rajithadilshan8160
    @rajithadilshan8160 5 ปีที่แล้ว +11

    Concept එක පට්ට🍻💪

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 5 ปีที่แล้ว +54

    Gon pata eliyata enawa ashen

    • @WhiteWorkstudio
      @WhiteWorkstudio 5 ปีที่แล้ว

      Ube channel ekata anith un danawada.oya widiyata,hika ganna epa yako.ussaya kapaweema ube tibboth aniwaren ube channel eke subscribes , views yayi.pon........

  • @udithdasanayake6969
    @udithdasanayake6969 5 ปีที่แล้ว +26

    අපෙ උන් හිතන්නෙ බොනව කියන්නෙ කුඩු වෙන්න ගහල ඉන්න එක කියල ඒත් ඒකත් කලාවක් කියල පෙන්නුවෙ ඔයා😍♥️

  • @sanjuprasad906
    @sanjuprasad906 4 ปีที่แล้ว

    සුපිරිම aiye.mn marama asai me art ekata.i love this ❤️❤️❤️❤️❤️❤️❤️

  • @අසංකඅයියා
    @අසංකඅයියා 4 ปีที่แล้ว

    Anurada aiye korona hinda game kasta wedi wela.kasta bonne ne kiya hitapu mamath me dawas deka thunak piuwa.aya palathura kiyala denawa.awath bonawa hebei bonna amarui.danawa sentence walata sprite, eka aulak nedda ita wada hoda deyak nedda.bebaddek nemei hode.athal ekata vitharai.oyage chanal eka maru.

  • @ViranMusick
    @ViranMusick 5 ปีที่แล้ว +6

    No more Tipsy Bartender lol finally something from SL, cheers

  • @techharsh844
    @techharsh844 4 ปีที่แล้ว +14

    හොඳ වැඩේ පකයට 😂 පොවලා ඇරපු එකට 😂
    අනුරාධ බ්‍රෝට ජය. එල පොරක් 😙

  • @Meta_Brains
    @Meta_Brains 5 ปีที่แล้ว +9

    අශේන් කියන්නෙ trending icon එකක් වෙලානෙ යකෝ. අනුරාධ සහෝ පට්ට marketing පාරක් දාලා trendingනුත් ගැහුවා ආ. ජය ජය✌️✌️

    • @jmnkumari3888
      @jmnkumari3888 4 ปีที่แล้ว

      උබට අසහනේද

  • @royalfarms1675
    @royalfarms1675 5 ปีที่แล้ว

    Mama bonnaha.... Eth aiyawa subscribe kara.... Congratulations aiya..... Subapathanawa😍😍

  • @ashenravindu1887
    @ashenravindu1887 5 ปีที่แล้ว

    Patta wadak bro congratz issarahatama yanna one hoda aadarshayak oya kuduwenna gahana unta🤣🤣

  • @nicolvishan
    @nicolvishan 5 ปีที่แล้ว +87

    බොන උන්ට බනින්න ඇවිල්ලා මටත් බොන්න දෙන්නද හදන්නේ... 😂
    මූට බොන්න දීලාවත් මනුස්සයෙක් කරන්න පුලුවන් උනොත් ලොකු දෙයක්... 😅

    • @ranfoodchallenge2575
      @ranfoodchallenge2575 5 ปีที่แล้ว

      Nicol Vishan apiatath subscribe parak denn yaluuuuuu

    • @kgsihina8665
      @kgsihina8665 3 ปีที่แล้ว +1

      Baninna epa bn u dan kamak kala sape innw ne pera waradi wadak na neda

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +3

    Supiri kiyanta වචන නැහැ niyamay vedio eka respect ❤

  • @ruderabbit3810
    @ruderabbit3810 5 ปีที่แล้ว +11

    මරූ වැඩේ concept එක අලුත් ලංකාවට 🔥
    Edit:ලංකාවේ කොල්ලො set එක තමයි channel එකත් එක්ක ඉන්නෙ ,ගොං ආතල් දෙන පොප්සියෝ ගෙන්න එපා බ්‍රො,

  • @kostagamini3031
    @kostagamini3031 5 ปีที่แล้ว +2

    anuradha kiyanne supiri kollek lankawe ewun biwwata eka hariyatama use karanne kohomada hariyata cocktail ekak hadaganna danne nathi a unata godak denek liquor ganna ratak ithin me liquids show eka godak watinawa aru awilla nikan kale nasthi kala kana palenna dekak deela elewwe naththe ai ban uba oya karana wade karapan api uath ekka innawa ban

  • @udaraperera3737
    @udaraperera3737 3 ปีที่แล้ว +1

    Cocktail eka lssanai, flavor ekat hoda athi,,,, mekata pepper add kranna barida aiye☺️

  • @hashananurudda4179
    @hashananurudda4179 5 ปีที่แล้ว +76

    Mulin kale ragapamak kiyala hithenne mata vitharai da

    • @dias3128
      @dias3128 5 ปีที่แล้ว

      🙋‍♂️

    • @minolabeysinghe5079
      @minolabeysinghe5079 5 ปีที่แล้ว

      Hmm... aththa 🤣 u bonne na wage kathawa 🤣😂😅🤬

  • @Robogiggles0701
    @Robogiggles0701 5 ปีที่แล้ว +20

    හැමෝම අසේන් එස්ට බැනලා උගේ හැටි බං ඒ 😂😂😂 කොක්ටේල් එක පට්ට අනුරාධ බ්‍රෝ 🤘🥂

  • @harshigunarathne6616
    @harshigunarathne6616 5 ปีที่แล้ว +10

    ඔයා නම් මරු අය්යේ..❤

  • @millionize9five562
    @millionize9five562 5 ปีที่แล้ว +1

    Aiye biuwath natath bona nobon eka bona ekage wdak. Lankwe nmei lokema meka ginmak. Katawak tiyenwane bonnethi pirimi genu perethayo votsun kyla anna e wge ekk ashen. Ashen
    Wage gu kariye set kraganna epa aiya ube wede supiri mona pakaya mona qwath ube wede digatama krapn.. Harak wage bona ewunta uba denne paniwidyk denumak echchrai well done boy good job..

  • @d.rgaming9834
    @d.rgaming9834 4 ปีที่แล้ว

    Niyamai aiya hodata programme eka karanawa

  • @simpledimple7010
    @simpledimple7010 5 ปีที่แล้ว +12

    This channel will become one of the top channels in sri lanla fr sure.. keep it up anuradha bro ❤

  • @ranganajr8570
    @ranganajr8570 5 ปีที่แล้ว +36

    කොක්ටේල්ස් බොන්න තැනක් කියන්න බ්‍රෝ දවල් වරුවට රැට රවුම් බැ අම්මා කෙස් ❤😂

    • @prabathlahiru8494
      @prabathlahiru8494 4 ปีที่แล้ว +1

      Waters edge Baththaramulla.The long bar

  • @pulasthilakshan72
    @pulasthilakshan72 4 ปีที่แล้ว +3

    ලගදි තමා set උනේ.පට්ට
    දවසක ඔය ඕකෝම ටික ගෙනල්ලා දානවා එකක් කට්ටිය එක්ක තණකොළ ගලවගෙන යන්න.

  • @asiriindikaherath2483
    @asiriindikaherath2483 3 ปีที่แล้ว +2

    මචී සූපර් හොදේ..
    I love this

  • @chamith45
    @chamith45 5 ปีที่แล้ว +4

    Cocktail 🍸 eka nm hodai. Oya binnath ekkama karanna. good luck 👍🏼

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 4 ปีที่แล้ว +7

    Long Island iced tea is one of my favourites 😍🍷

  • @TutorialHubspot
    @TutorialHubspot 5 ปีที่แล้ว +7

    වෙනදට වඩා පට්ට බන් අද සුපිරි 😍

  • @neomalfernando3658
    @neomalfernando3658 ปีที่แล้ว

    Great work Anuradha

  • @Travelsrilanka-u6y
    @Travelsrilanka-u6y 3 ปีที่แล้ว

    අයියා මරූ..ඇ...පුළුවන් නම් අරක්කුවල.brand උඩින් දන්නකෝ

  • @chamiperera805
    @chamiperera805 3 ปีที่แล้ว +3

    අනුරාධ අයියගේ කතා හැකියාව නියමයි