ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බීමත්කම තමයි ලංකාවේ මිනිස්සු විනාශ කරේතව තුප්පහි දේශපාලනය සහ දේශපාලනික වහල්ලුමිස්ට අනුරාධ ඔයාට හොද දැනුමක් තියෙනව
අනුරාධ බ්‍රෝ නිතරම දාල වගෙ ඉන්නෙ. ඒ වුනාට Liquid Show එකෙන් දෙන නොලේජ් එක බැලුවම ප්‍රොෆෙසර් කෙනෙක්. සුබ නව වසරක් වේවා
පුතේ ඔයා මේ රටට ගොඩක් වටින මිනිහෙක් , මේ රටේ සුරාබදු එක ආණ්ඩුව කරන්න ඔනි වැඩේ ඔයා කරනවා.මේ රටේ හැම විශයකටම මහාචාර්ය වරු හිටියට මේ දේට ඉන්නේ ඔයා විතරයි.ඒත් මේ රටේ මෝඩ මිනිසුන් ගෙන් කවමදාවත් ඒ පිලිගැනීම ඔයාට හම්බවෙන්නේ නෑ.නාඩකන් නටන වුන්ට සාම්මාන දුන්නට උබට එවා හම්බවෙන්නේ නෑ උන්ට උබ කරන සේවය තේරෙන්නේ නෑ, ජිවත් වෙන්න හොද රටක් හොයන් මේකෙන් එලියට යන්න. හැම කෙනෙකුටම වඩා හොද අනාගතක් තියන්වා ඔබට.
බොන එක promote නොකර මිනිස්සුන්ට දැනුමක් දෙන නිසා තමයි අපි chanel එක sub කළේ .....නියමයි bro...!
වටිනා කථාවක්. අපේ එකාල ජීවත් වෙන්නේ බොන්න විතරයි. අනික මේ අරක්කු වල වැඩි ආදායම් ගන්නේ අපි හෑමදාම බනින දේශපාලුවො කීප දෙනා.
කෝ බලන්ඩ ඕන බ්‍රෑන්ඩ් එකක් වතුර එක්ක ගහන උන්..
Goes with hot water . Real chaser
ගේමක් නෑ....ඕන එකක් ගල් එක්ක සෙට්....😍
😁😁 එකෙන්ම
මුලින්ම කෝක් ගැහුව පස්සෙ ස්ප්‍රයිට් , දැන් අයිස් නැත්තං වතුර උනත් ඕකේ
🙌
එල අයියා ඔක්කොමලා බනිනවා බොනවට ... බොන්න හොද නෑ ඇත්ත ඒත් ඒකත් අපි විදින්න ඕනිනේ .... ඔයා පට්ට ... මේ සමාජේ සල්ලි තියන කෙනා බිව්වොත් ඒක trend එක සාමානය කෙනෙක් බිව්වොත් බේබදුකම... චැනල් එක සුපිරී..... කියාගන්න බැරි ගොඩක් දේ ඔයා දෙනවා එලටම .
නියමයි සහෝදරයා ඒ වගේ මිනිස්සුන්ට දැනුවත් කරන්ඩ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඕන
හරි විදිහට බොන හැටි යථාර්තවාදීව කියාදෙන එක අගය කරනවා ඇත්තෙන්ම මේකත් තිබිය යුතුම අධ්‍යාපනයක්
මම පුරා අවුරැදු 6ක් සැන්ටින් කරල ගැසුව මට හොදටම කෙලවුනා අනේ බොන්න එපා එපා.......
හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි...👍
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි. පහුගිය දවසක ඔය දෙක එකට බීල හොඳටම වැඩි උනා. පහුවදා පලවිපාක ලැබුනා. සති දෙකක් වෙනව අරක්කු කටේ තිබ්බෙ නෑ. එපාම උනා.
අන්න බ්‍රෝ හැදුනා.රජය කරන්න ඔනෙ දෙයක් එල Thanks anurada ❤
දෙක කවලම් කරල... ගහපු මූණ තමයි... මරු... 😀😀😂
Sahenna watinawa aiye me video eka thanks apith bila thiyanawa mehema ada idala nawaththanawa me vidiyata bona eka...
බිපුවහම වතුර තිබහා හැදෙනවා උදෙට නැගිටින්න අමාරැයි මෙි විඩියෝවෙන් එකට හෙතුව දැනගත්තා ස්තුතියි
Chu dala nidgannà😊😊😊
බීලා x girlfriends ලාට call කරන එක පට්ට dangerous
ගල් එක්ක බියර් ගහලා කබරයා සෙට් උනාම ආයේනම් බොන්නෑ කියල හිතපු අය ඉන්නවද 😖
ඉන්නවා
සිටී
ගැම්මක් තමයි ඉතිං...😂💔🥃
hmmmo ouuu epama una
😂💔
Adee... mn nitharama mehema bonawa.adama nawatthanawa.thanks aiye
බීලා call කරන්න එපා. Social media use කරන්න එපා. කොටින් ම මාරාන්තික යි. හොඳ ම දේ බොන වෙලාවට data off කරලා බීපල්ලා. නැත්නම් අනික් දවසේ නැගිට ම රෙදි නැහැ .😂
Pahuwada policiyen call krpu awasthada nethuwama nowei😂
එකගයි ඈ......
Siraa 🤣
100% කතාව ඇත්ත . කෙනෙකුට කතා කරනන්ත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නත් සිහියෙන් කරන්න ඕනේ . . . අනන්ත අහපු දැකපු දෙවල් තියනවා .
පරන කෑලි එහෙම පහුවෙනිදා උදේ කෝල් කරලම අහනකොට තමය් ඉහමොල රත් වෙන්නේ
නියම කථාවක්. Bro. අපි ට මේව හදන ප්‍රමිතිය බලන්න ඉල්ලා නීතියෙන් අවසර ගමු.
Aiye, biwahama lingika shakthiya aduvenavada.
පට්ට මචන් උබේ explain එක.අනික උබේ මූන දැක්කාම වැඩියෙන් බොන්න ආසා හිතෙනව.වාසනාවන්
හොඳ program එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank 🥃🥃🥂🥃🍷😋😋😋😋😋😋
සුපිරි ඇහ්හ්හ්... නියම ඔවදන් ටික. සුපිරිම මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට... 💚💚💚💚💚💚💚💚
ලංකාවෙ ගොඩක් බාර් තියෙන නිසා මෙ විඩියෝව හොඳයි....ඇත්තටම දැනගන්න දෙවල් තියෙනවා
Nice video mate, just one question, yeast generally can't survive over approx. 20% abv, only some strains are able to go up to 25%, so doesn't adding a high proof spirit kill whatever yeast remains in the beer? Also aren't local beers filtered?
oya maara dial ekak appa... good luck mr. anuradha... oya wage wenasma person kenek me rate innawa kyna ekath loku deyak.. good job
Sandy / Chasers දාන ප්‍රමාණය ගැන video එකක් කරන්න.
බීල පරන කෙල්ලන්ට කතා කරන එක නම් danger තමයි 😂😁😁😁😁
අම්මෝ ඒ ආතල් එක නෙ 😋😋...my ආසම 😁😁
Aniw
😂
බලාගෙන හිටියේ වීඩියෝ එක දානකල්😎❤️👌
දෙක කවලම් කරහම පට්ට යන්න වදිනවා බ්‍රො
Aiya bothalayak kadaddi ai bottel 1 adiyata gahanna? Ekata hethuwak tiyenawada?
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
Hoda naraka kiyaladima ithama hoda job ekak..
How many bottles of alcohol are allowing to keep in the private mini bar?
මන්නම් බියර් එකක්වත් බීලා නෑ ඒවුනාට ලිකර් ගැන වේරියේශන් ගැන වයින් ගැන එවායෙ ස්ටෝරි ගැන ඉගෙන ගන්න හෙන ආසයි
Thank you anuradha aiya💪👌👌👌 video eka patta watinawa
Kiyapuwa okkoma aththa. Nikan gaddi katai nahayai wewlana weilillata epa wenaw.
නියමයි අනුරාධ.... බලන් හිටපු ව්ඩියො එකක්...
Ammo... jeewithe mulinma beepu dawase biwwe ohoma thamai.... nodanuwathkamata....anthimata mese udama kabaraya daala eeka udama budiyala kujeetha wela giyee.... eka mathak wela thamai video eka balanna aawee... dannang wathura nattan soda witharai use karanne... wede maru machan... jaya wewaaa ❤️
Vermouth ගැන video එකක් කරමුද
ගලට ටොනික් තමා මටනං සෙට් වෙන එකම දේ
Kiyanta වචන නැහැ mama බලපු supirima vedio eka 😁❤
මං බොන්නෙ නෑ ඒ වුනාට මේ වීඩියෝ ඔක්කොම බලනව .ජයවේවා .
දන්නැති හුගක් දෙවල් දැනගත් තා ස්තූතියි
වොයිස් එක පට්ට..ජයවේවා.
බීපුවාම හයිඩ්රේට් නෙවෙයි බ්රෝඩිහයිඩ්රේට් වෙන්නේ ලස්සනට කරන එකේ හරියට කතා කරලා තව ලස්සනට වැඩේ කරමු🙏
බියර් එක ගහනකොට එච්චර අවුල් යනවද බලන මම confuse unga bunga 😂😅 මටනම් එච්චර නෑ මේ පැත්තෙ බියර් වල අවුලක් මයෙ හිතේ 🤟🙁
Supiri explanation aaa...gd advice,live performance and real nice mood lovely guy
ගංජයි,අබිං නුයි එකට ගැහුවම මොකද වෙන්නෙ? Smoke vedio එකකුත් කරන්න.
Aiye ela ela Apita hoda jathiyak kiyanna balanna ..
රෑම කබරයා දාලා දැනුත් ඔලුව කැක්කුමේ ඉන්නේ මේ විදිහට බීලා ආයිත් බොන්නෑ 😏😏🖤මේකත් ඒ අස්සේ බලනවා
Matath oya seen eka iye una😂
අනුරාධ උබ ඉන්න ඕනි ලංකාවේ නෙමේ බං......උබ සැප රටකට.
Biyar bonna bait onna amaru ne atha wena wdiyak thiyad gal arek aka bonni biyar sadi karalane api galrek aka bonna atha wena sistam akktiyeda aiya
Aiye mulin gal bila madi paduwata biyak ekak gahanawa ekath hoda ne ahenam neda
Thnx broo දැනුවත් කරාට...
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..පහුවදා බඩ ගියේ කළු පාටට
බඩ එලිය යන්නේ 😂
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරමු
My dear brother Anuradha liquid show very good thanks ❤️. from Saudi Arabia Riyadh and srilanka
නියමයි අයියේ ගොඩක් ස්තූතියි❤️❤️❤️
I ❤️ur 🙏 Anuradha brother ape set wamu da? Saudi Arabia edala srilanka ta apuvama pasu ok thanks.. from Saudi Arabia Riyadh..
@@yousufrasak3807 thanks for ur support bro aniwa set wemu ❤️
"සංස්ථා ගල්" වලටයි... "Strong Beer" වලටයි... හීන් නූලෙන්... ඇඩ්රස් නැති වෙන්නම... කෙළියාාා... ඔන්න Product එකකට ගහනව නම්... ක්‍රම... 😀😀😂
Ane pala pako yannda
Mata nam ewage terumak awe naane
හත්වලාමයි!! බොන එකත් නතර කරන්නලු! අනුරාධ අයියේ, මේහ් පාර කොක්ටේල් එක අමාරුයි නෙහ් 😋😀
එකෙන්ම වැදගත් කතාවක් අයියේ
ගල් සහ බියර් හොදම ඉන්ට්‍රස්ට් බීමක්
Balannako GOTA ge mistakes, Menna meyawane pathkaraganna ona Janadipathi Maadya upadeshaka lesa. lassanata deyak wisthara karanawane...........
kochchara hoda nathi unath anthima tike kiyana ewagen penne deka mix kalama hodata wadinawa kiyalai...
ගහලා කෙල උන අය කෝ?😂
දැනුම, නිවැරදිව..
නතර කරන්නම බැරි කෙල්ලට කතා කරන එක😍
Aiye puluwannam..bonakota sandi karana hati...e sirith virith gana.video ekak dannakoo
6:12 තමා හොඳම tika🔥
නියමයි අනුරාධ 👍👍👍👍👍
නවත්ත ගන්නම බැරි ex ekata call karana eka. Anyway cheers bro❤️
🍾🍾🍾🍾🚭🚭🚭🚭එකෙන්ම ඉතින් ආදරෙයි අනුරාධ අයියේ ..🍾🍾🍾🍾🚭🚭🚭🚭
chaser walata ganna hoda monawada?
Thank u so much sahodaraya 🙏🍻
Me vdo balalama mn den drinks gddi soda nettnm watura witrai pawchchi krnne .nethnm coktail ekk...
Key vidihata vat nobi hitiyahama ewarayne
Madi paduwata bier ekak gahuwoth Mona weida ??? 🤔🤔🤔
Itama hodayi thans mama biwe ehemayi danne ne godak sthuthiyi oyata
Whisky , Brandy , Vodka , Jin මේවා බීලත් beer අන්තිමට බිව්වොත් වෙන්නෙ ඒකමද ? Fermentation ?
ඇත්තම කථාව කිව්වා 💪
මචන් rockland eke ඩිස්ටිලියරිය බලනන්න පුලුවන් නේඩ
මචන් මට සිනි තියෙනවා dibetic? ඒත් ගල් බාගයක් චෙසර් කරල බිවත් පහුවෙනිදා dibetic හොදට වැඩි වෙලා හරිම අමාරුයි? මේකට මොකද කරන්නේ? නොබී නම් බැ? ඒත් ගල් තමයි අඩුවෙන් ගන්න පුළුවන්
Mama nam Bonne neha...habai ape amuwen bona ewn tika control Kara meka balala..
Tolagawaviharai. Mutabadu. A.b. Gahalamama .ude.4-30. Nagitala wadatahynawa. Dankollanta Bonnabha. Sudda Gemma Teruna.
ගල් එක්ක රෙඩ්බුල් සැන්ඩි කරාම මොකද වෙන්නෙ
ලස්සනම ලස්සනයි Program එක😂😂😂❤️🔥
Reply ekk ona aiyee... galui sodai sandy karala gahaddi ekata redbull tikak sandy karana eka prashnayakda.. redbull tikak ekathu karagaththama gadai bonda amaru gathiyai dekama nathi wenawa.
නෑ ඒක අවුලක් නෑ ගොඩක් ඒත් හැමදාම ඒදේ කරන්න එපා මොකද redbull වල ගොඩක් suger තියනවා ඒක අරක්කු වලට වඩා අපෙ ශරීරයට අහිතකරයි
Elh.. thanks danuwath kirimata.. hamadama na.. ekath ganne sugar free eka. Thanks🙏
bear ekak bonakota koheda bun amaru
Wadinawa කරටි කැඩෙන්න pahuwada udeta oluwa badagena inna wenawa
නියමයි රෙස්පෙක්ට් බ්‍රෝ❤
Gal bila biyer bonda hodaida
අන්තිම උපදෙස් ටිකට් ස්තූතියි
බීලා කරන එකම දේ පරන එකිට හමන්නන එක 😂😂...
ජින්ජර් බියර් (බියර් එක නෙවේ) EGB එක්ක ගල් කවලම් කලාම හොද නැද්ද
Supper ban man bonnema ehema...
මාත් බොන්නේ එහෙමයි
Niyamai...ambo ayenam bonne beer ekak gal...
Carlsburg 4.5 eka aulak na..👍👍
මචං පූතා EXCELLENT BRILLIANT EXPOSURE WELL DONE
1M gahanna oone channel ekak ...... Mae channel eka ape rata ta oone ma channel ekak anurada bro......keep it up . 👍😎
බොන්නෙම එහෙම තමයී...අවුලක් නෑ...සුපිරි...🥃 +🍺 ✌️
මාත් එහෙමයි බ්‍රෝ.. ඒක පට්ටයි.. Super test
බීමත්කම තමයි ලංකාවේ මිනිස්සු විනාශ කරේ
තව තුප්පහි දේශපාලනය සහ දේශපාලනික වහල්ලු
මිස්ට අනුරාධ ඔයාට හොද දැනුමක් තියෙනව
අනුරාධ බ්‍රෝ නිතරම දාල වගෙ ඉන්නෙ. ඒ වුනාට Liquid Show එකෙන් දෙන නොලේජ් එක බැලුවම ප්‍රොෆෙසර් කෙනෙක්. සුබ නව වසරක් වේවා
පුතේ ඔයා මේ රටට ගොඩක් වටින මිනිහෙක් , මේ රටේ සුරාබදු එක ආණ්ඩුව කරන්න ඔනි වැඩේ ඔයා කරනවා.මේ රටේ හැම විශයකටම මහාචාර්ය වරු හිටියට මේ දේට ඉන්නේ ඔයා විතරයි.ඒත් මේ රටේ මෝඩ මිනිසුන් ගෙන් කවමදාවත් ඒ පිලිගැනීම ඔයාට හම්බවෙන්නේ නෑ.නාඩකන් නටන වුන්ට සාම්මාන දුන්නට උබට එවා හම්බවෙන්නේ නෑ උන්ට උබ කරන සේවය තේරෙන්නේ නෑ, ජිවත් වෙන්න හොද රටක් හොයන් මේකෙන් එලියට යන්න. හැම කෙනෙකුටම වඩා හොද අනාගතක් තියන්වා ඔබට.
බොන එක promote නොකර මිනිස්සුන්ට දැනුමක් දෙන නිසා තමයි අපි chanel එක sub කළේ .....නියමයි bro...!
වටිනා කථාවක්. අපේ එකාල ජීවත් වෙන්නේ බොන්න විතරයි. අනික මේ අරක්කු වල වැඩි ආදායම් ගන්නේ අපි හෑමදාම බනින දේශපාලුවො කීප දෙනා.
කෝ බලන්ඩ ඕන බ්‍රෑන්ඩ් එකක් වතුර එක්ක ගහන උන්..
Goes with hot water . Real chaser
ගේමක් නෑ....ඕන එකක් ගල් එක්ක සෙට්....😍
😁😁 එකෙන්ම
මුලින්ම කෝක් ගැහුව පස්සෙ ස්ප්‍රයිට් , දැන් අයිස් නැත්තං වතුර උනත් ඕකේ
🙌
එල අයියා ඔක්කොමලා බනිනවා බොනවට ... බොන්න හොද නෑ ඇත්ත ඒත් ඒකත් අපි විදින්න ඕනිනේ .... ඔයා පට්ට ... මේ සමාජේ සල්ලි තියන කෙනා බිව්වොත් ඒක trend එක සාමානය කෙනෙක් බිව්වොත් බේබදුකම... චැනල් එක සුපිරී..... කියාගන්න බැරි ගොඩක් දේ ඔයා දෙනවා එලටම .
නියමයි සහෝදරයා ඒ වගේ මිනිස්සුන්ට දැනුවත් කරන්ඩ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඕන
හරි විදිහට බොන හැටි යථාර්තවාදීව කියාදෙන එක අගය කරනවා
ඇත්තෙන්ම මේකත් තිබිය යුතුම අධ්‍යාපනයක්
මම පුරා අවුරැදු 6ක් සැන්ටින් කරල ගැසුව මට හොදටම කෙලවුනා අනේ බොන්න එපා එපා.......
හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි...👍
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි. පහුගිය දවසක ඔය දෙක එකට බීල හොඳටම වැඩි උනා. පහුවදා පලවිපාක ලැබුනා. සති දෙකක් වෙනව අරක්කු කටේ තිබ්බෙ නෑ. එපාම උනා.
අන්න බ්‍රෝ හැදුනා.
රජය කරන්න ඔනෙ දෙයක් එල
Thanks anurada ❤
දෙක කවලම් කරල... ගහපු මූණ තමයි... මරු... 😀😀😂
Sahenna watinawa aiye me video eka thanks apith bila thiyanawa mehema ada idala nawaththanawa me vidiyata bona eka...
බිපුවහම වතුර තිබහා හැදෙනවා උදෙට නැගිටින්න අමාරැයි මෙි විඩියෝවෙන් එකට හෙතුව දැනගත්තා ස්තුතියි
Chu dala nidgannà
😊😊😊
බීලා x girlfriends ලාට call කරන එක පට්ට dangerous
ගල් එක්ක බියර් ගහලා කබරයා සෙට් උනාම ආයේනම් බොන්නෑ කියල හිතපු අය ඉන්නවද 😖
ඉන්නවා
සිටී
ගැම්මක් තමයි ඉතිං...😂💔🥃
hmmmo ouuu epama una
😂💔
Adee... mn nitharama mehema bonawa.adama nawatthanawa.thanks aiye
බීලා call කරන්න එපා. Social media use කරන්න එපා. කොටින් ම මාරාන්තික යි. හොඳ ම දේ බොන වෙලාවට data off කරලා බීපල්ලා. නැත්නම් අනික් දවසේ නැගිට ම රෙදි නැහැ .😂
Pahuwada policiyen call krpu awasthada nethuwama nowei😂
එකගයි ඈ......
Siraa 🤣
100% කතාව ඇත්ත . කෙනෙකුට කතා කරනන්ත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නත් සිහියෙන් කරන්න ඕනේ . . . අනන්ත අහපු දැකපු දෙවල් තියනවා .
පරන කෑලි එහෙම පහුවෙනිදා උදේ කෝල් කරලම අහනකොට තමය් ඉහමොල රත් වෙන්නේ
නියම කථාවක්. Bro. අපි ට මේව හදන ප්‍රමිතිය බලන්න ඉල්ලා නීතියෙන් අවසර ගමු.
Aiye, biwahama lingika shakthiya aduvenavada.
පට්ට මචන් උබේ explain එක.අනික උබේ මූන දැක්කාම වැඩියෙන් බොන්න ආසා හිතෙනව.වාසනාවන්
හොඳ program එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank 🥃🥃🥂🥃🍷😋😋😋😋😋😋
සුපිරි ඇහ්හ්හ්... නියම ඔවදන් ටික. සුපිරිම මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට... 💚💚💚💚💚💚💚💚
ලංකාවෙ ගොඩක් බාර් තියෙන නිසා මෙ විඩියෝව හොඳයි....ඇත්තටම දැනගන්න දෙවල් තියෙනවා
Nice video mate, just one question, yeast generally can't survive over approx. 20% abv, only some strains are able to go up to 25%, so doesn't adding a high proof spirit kill whatever yeast remains in the beer? Also aren't local beers filtered?
oya maara dial ekak appa... good luck mr. anuradha... oya wage wenasma person kenek me rate innawa kyna ekath loku deyak.. good job
Sandy / Chasers දාන ප්‍රමාණය ගැන video එකක් කරන්න.
බීල පරන කෙල්ලන්ට කතා කරන එක නම් danger තමයි 😂😁😁😁😁
අම්මෝ ඒ ආතල් එක නෙ 😋😋...my ආසම 😁😁
Aniw
😂
බලාගෙන හිටියේ වීඩියෝ එක දානකල්😎❤️👌
දෙක කවලම් කරහම පට්ට යන්න වදිනවා බ්‍රො
Aiya bothalayak kadaddi ai bottel 1 adiyata gahanna? Ekata hethuwak tiyenawada?
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
Hoda naraka kiyaladima ithama hoda job ekak..
How many bottles of alcohol are allowing to keep in the private mini bar?
මන්නම් බියර් එකක්වත් බීලා නෑ ඒවුනාට ලිකර් ගැන වේරියේශන් ගැන වයින් ගැන එවායෙ ස්ටෝරි ගැන ඉගෙන ගන්න හෙන ආසයි
Thank you anuradha aiya💪👌👌👌 video eka patta watinawa
Kiyapuwa okkoma aththa. Nikan gaddi katai nahayai wewlana weilillata epa wenaw.
නියමයි අනුරාධ.... බලන් හිටපු ව්ඩියො එකක්...
Ammo... jeewithe mulinma beepu dawase biwwe ohoma thamai.... nodanuwathkamata....anthimata mese udama kabaraya daala eeka udama budiyala kujeetha wela giyee.... eka mathak wela thamai video eka balanna aawee... dannang wathura nattan soda witharai use karanne... wede maru machan... jaya wewaaa ❤️
Vermouth ගැන video එකක් කරමුද
ගලට ටොනික් තමා මටනං සෙට් වෙන එකම දේ
Kiyanta වචන නැහැ mama බලපු supirima vedio eka 😁❤
මං බොන්නෙ නෑ ඒ වුනාට මේ වීඩියෝ ඔක්කොම බලනව .ජයවේවා .
දන්නැති හුගක් දෙවල් දැනගත් තා ස්තූතියි
වොයිස් එක පට්ට..ජයවේවා.
බීපුවාම හයිඩ්රේට් නෙවෙයි බ්‍රෝ
ඩිහයිඩ්‍රේට් වෙන්නේ
ලස්සනට කරන එකේ
හරියට කතා කරලා
තව ලස්සනට වැඩේ කරමු🙏
බියර් එක ගහනකොට එච්චර අවුල් යනවද බලන මම confuse unga bunga 😂😅 මටනම් එච්චර නෑ මේ පැත්තෙ බියර් වල අවුලක් මයෙ හිතේ 🤟🙁
Supiri explanation aaa...gd advice,live performance and real nice mood lovely guy
ගංජයි,අබිං නුයි එකට ගැහුවම මොකද වෙන්නෙ? Smoke vedio එකකුත් කරන්න.
Aiye ela ela
Apita hoda jathiyak kiyanna balanna ..