Such an important discussion......please keep up with this theme for proper enlightening of our important societies.....Million thanks to Anisha Jayakody as well as to Mayuri. Please continue...
Mis oya me kiyana dewal itha saralawa pahadiliwa kiyana akaraya ithamath sathuthui oba thumiya itha watina adahas kata kala eka gana lassanata pahadili karanawa thanks❤️❤️
Lankawe oi dewall pihitawnwanm kalinma misla denai gedra inna duwali genihin inna me lankawta owa thibunoth paull jivithath iwari hema ekama genita horen ghin badu gahavi baduwalta rajasepa dei gewalwala genunta kanath ne me lankawata ganikamdam danna one ne e pitratawlwalta oi hikili hodai
Godak watina sanwadayak.... Me gana hari adhyapanayak nati nisa.. nodanna nisa ape punchi mal kakulu kochchara jeewita walin wandi geuwada...katha kala yuthuma maththrukawak....
මේ කතාව හැමෝම අහන්නම ඕන වටිනාම කතාවක්. ඇයි මේ වගේ වටිනා සාකච්ඡා trending යන්නෙ නැත්තෙ. මින් ඉදිරියටවත් බුද්ධිමත්ව හිතල තීරන ගන්න ,ආගමට දර්මෙට මිත්‍යා දුශ්ටියට යට වෙලා ඉන්නෙ නැති අවස්තානුකූලව සමාජයට ගැලපෙන බුද්ධිමත්ව තීරන ගන්න පුලුවන් පාලකයො බිහි වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්තනා කරමු. ඒ වගේම අපිත් වෙනස් වෙමු❤
මේවා නිෂ්පල, කුණුහරප කතා කියල හදුන්වන, කිම්බ පුස් කන්න ඇරලා ඉන්න ගොබ්බ කෑලිවලට මේවා මඤ්ඤං. මොනවද මේ කියන්නෙ කියල මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ. විශේෂයෙන්ම ඇදේදි මළ මිනී වගේ හැසිරෙන හද්දා පිටිසර ඩොටේ බඩුවලට මේවා full කුණුහරප බ්‍රෝ. ඒ නිසාම උන්ගෙ විවාහ ජීවිත අසාර්ථකයි. අනතුරේ තමයි ඉතින්. උන්ව පවුල් බරින් නිදහස් වෙන්න මිනිහෙකුට බන්දලා දෙනවා. එහෙම ගෑණුන්ගෙ එකම අරමුණ වෙන්නෙ කසාද බැඳලා මිනිහෙක් ඉන්නවා දරුවන් ඉන්නවා කියන එක සමාජයට පෙන්වීම පමණයි. දන්න sex එකක් නැහැ. බැන්ද මුල් දවස්වලදීම රිංගවාගෙන ළමයෙක් දෙන්නෙක් හදාගන්නවා. ඊට පස්සෙ මිනිහව අනිවාර්ය නිවාඩු යවනවා. හැබැයි වෙන ඒවා පස්සෙ යන්න තහනම්. ගොබ්බ බඩු.
වටිනා සාකච්ඡාවක් ඔබ දෙපළට බොහොම ස්තූතියි.
ඇත්තෙන්ම හරිම වැදගත් දැන් බහුලව පවතින අපේ රටේ ගොඩාක් බලහත්කාරකම්වලට තියෙන බලපැම් මේ හේතුත් මුලිකවම බලපානවා..මේ තමයි සමාජයක් හරිතැනකට ගෙන්න පුලුවන් හොද පැහැදිලි කිරිමක්..බොහොම ස්තුතියි ඔබ දේපලට මේ දැනුවත් කිරිමට ..❤👌
වැදගත් කතා බහක් ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
ඉතාම වටිනා සංවාදයක්. මේකෙන් මම හොඩක් දේවල් ඉගෙන ගත්තා. කිවයුතු ගොඩාක් දේවල් තිබුණත්, ලංකාවේ ඉන්නේ හඳ පෙන්නුවාම අත දිහා බලන මිනිසුන් නිසා
නිහඬ වෙනවා. ඔබතුමිය ලංකාවේ සෙක්ස් කර්මාන්තය ගැනත් ලියනවානම් හොඳයි. මිනිස්සු ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකං දාර්ශනික උත්තර දෙන්නේ.
මම විදෙස් රටක ඉන්නෙ,ඔබ තුමිය කියන දේ 100% ක් හරි. ලංකාවෙ සෑම පුරවැසියකුම නැරබිය යුතුම වැඩසටහනක්.🙏🙏🙏
Godalming ❤❤❤ hodai
හොද පැහැදිලි කිරිමක් . බොහොම ස්තුතියි . මේ පිඩාව විදින මා දන්නා බොහෝ පිරිසක් ඉන්නවා .ඒ අතර මමත් ඉන්නවා . බිරිදට තේරුම් කරාට වැඩක් නැහැ . එයා වෙනම මානසිකත්වය ක ඉන්නේ .
Atta oya kiyanne
බිරිඳ මට දෙන්න 😂😂😂
මිනිහෙක් අවංකවඅදහසක් දැක්වුවහම ඔහොම මෝඩ චුන් කතා කියන්න එපා.ඔබ තුමා වැනි අයට තමා ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය.@@SamaraGunawardana-hn9vv
මම ආශාවෙන් ඇහුව මගෙ වැඩිහිටි දුවත් එක්ක අපේ සමාජය දැනුවත් විය යුතුව කතාවක්
අරකටත් ගැහුව මේකටත් ගැහුව අඩුම තරමෙ ගෙදර ගැනිටත් ගහල නැ..සුපිරි කතාව සහෝදරි.
😂😂😂😂😂
@@saj3649😢😢😢😮හැම සීයගේමඋ😮ය්ය්ට්😮ුට් 34:52 😮♿😮♿😅🚰🚰🗻🏖️️🏖️️🏕️🏕️ක්ට්ක්නෙල්ල්ල්ල්
සහතික ඇත්ත
Ape gedara manussaya nam watema gihin oka kara gannaa.eeth gedara ganita mokuthma nee
මයුරි අක්කා ❤දැකීම..
අනීශා මිස් ගොඩක් බුද්ධිමත් එඩිතර කෙනෙක් ඔයා..
කතාව සම්පූර්ණ සත්‍යයක් ..මේ වගේ නිතර ජනතාව ට අහන්න ලැබුණොත් පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙයි❤
ඒ කාලේහොඳ මොිල් දෙකක් ඇත්තටම හොඳ තේමාවක් තෝගෙන තියෙන්නේ
මම පිරිමියෙක් විදියට ඔබතුමියන් දෙදෙනාට ස්තුති කරන්න මා ගාව වචන නෑ. සැබෑ යථාර්තය 100% නොව 100 ට කෝටියක් හරියටම හරි කතාව. ඉල්ලීමක් කරන්නම් මේ කතාව මෙතනින් නොනවත්වා සමාජ ගතකරමු. ඒ වෙනුවෙන් බුද්ධිමත් පිරිස සුදානම් ඔබ වැනි දෙපලක් සිටීම බෙහෙවින් වැදගත්. කරුණාකර මෙය අත්හරින් එපා සහෝදරියනි. ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි........... ❤❤
😂😂😂😂 🎉
මෙයට හොඳ උදාහරණයක් තමා Take Care ටෙලිය. Sex Life එක ඇත්තටම වැඳහග් හොඳ පවුල් ජීවිතයකට. අපේ කාන්තාවන් ලැජ්ජයි sex ගැන Open කතා කරන්න වගේම ඒක සැමියාගෙන් ඉල්ලන්න. පිරිමි උපතින් කාමාශා ඇත්තෝ.
ඉතාම වටිනා කතාබහක් ❤❤❤❤❤❤
😊
Hi shanthi
😂@@Rohenfrenndo
@@chinthakagayan5677 🤣🤣🤣🤣
මේ වැඩසටහන නරඹන්නකොට හිතෙන දෙයක් තමයි ලංකාවේ ගෑණු සහ මිනිස්සු කොච්චර මෝඩද කියලා මේ දේවල් හරියට කරගන්න බැරි නම් මොකටද බඳින්නේ
ලෝකෙම එවුන්ට බදින්න වෙන්නෙ නමි නැැ..
ගොඩක් වටින වැදගත් කතා බහක් ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ❤❤❤
Sex විතරක් නෙවෙයි හරියට රසට කෑමක් කාලානෑ ලන්කාවෙ හැම තැනම ඇවිදල නෑ ගුවන් ගමනක් ගිහිල්ලා නෑ හොද ඇඳුමක් ඇදලා නෑ හොද බීමක් බීලනෑ හොද නාට්‍යයක් බලල නෑ හොද සින්දුවක් රසවිදල නෑ අවන්ක දේශපාලකයෙක් දැකලා නෑ ඉතින් තුන්වේල හොයා ගන්න බැරිව වහල්ලු වගේ ජීවත් වෙනවා අපිව ගොනාට අන්දවලා මහ එවුන් සුර සැප විදිනවා කරුමෙ කරුමෙ කිය කියා ඉදලා හම්පඩ වෙලා මැරිලා යනවා ඉතින් මොන sex ද දරුවා
Ithin ewa salasa ganna ona oyamai..salli hoyaganna onath oyamai...api guwan gaman yanawa,sancharaya karanawa e api engalanthe wehesila hoyana salli....lankawe unath kochchara sallo thiyena minissu innawada??
Percy මහත්තයා හරියට හරි ...okama තමයි ethha ..! කවුරුත් කියන්නේ නැහැ ...අපිත් ඉන්නේ oya ලියන presure එකක් තියෙන්නේ
😊@@gamithawanasinghe4096
@@gamithawanasinghe4096😂😂😂
ඔය හැම දේම තියෙනව ඊටවඩා දේවල් දැන් මන් හොයන්නෙ ඔයා වගේම මමත් ලංකාවෙ තමා ඉන්නෙ..
ඉතාම වටිනා සාකච්ඡා වක් බෙහෙවින්ම ස්තූතියි ඔයාලට❤❤❤
ඇත්තටම මේක මම දැකපු හොඳ මාතෞකාවක්,මම කෑමති මේ ළමා කාන්තා හිංසනය තවත් පැති කඩකින් දකින්න,ඒ මෙහෙම ඇත්තටම මිනිසුන් ආසාවන් හිර කරගෙන ජිවත් වෙන්නේ,සමහර නොගැලපිම් තේරුම් යන්න වර්ෂය කිහිපයක් යනවා,එතකොට ආපස්සට හැරෙන්න බෑ අපහසුවෙන් හෝ ඉවසාගෙන සිටිය යුතුයි,
වැදගත් වැඩසටහනක් . බොහෝම ස්තුතියි 🙏
ඇත්ත විදේශ රටවල් වල අපි අත් දකිනවා මේ කියපු සියල්ල. පවුල විනාස වේන්න මුලික එතුව ඔබ තුමිය කිවුවා සමාජයට❤❤❤
කොච්චර උගත් වුනත් ඒ පැත්තෙන් නූගත් ගෑනු මිනිස්සු එමටයි,
ඔබ හරි තද නීති අවශ්‍යයි, ඒවගේම මේ වා,නීති ගත,විය යුතුයි, එමෙන්ම ස්ත්‍රී දූශන ,හා කාන්තා හින්සනය මුලිනුපුටා,දැමිය,ඇකියි, මමත් පිට රටක කාලයක් ජීවත් වුනා, මේ නිදහස,අපූරුවට එහෙ තිබුනා, ස්ත්‍රී දූශනය,සැලකුවේ මිනීමැරුමකට්ත් එහා ගිය වරදක් විදිහට, ඒවට නීතිය,හරිම තදයි, එහෙම වෙන්න ඕනෙ, මේ ලගම රටක් උදාහරනයකට ගත්තෑකි, තායිලන්තය.
හිතලා බලන්න,
කොහෙද ඉතින් මේ රටේ ඉන්න ගොඩක් ගෑනු අයට පිරිමි අයට ඕව තේරුම් කරන්නෙ බාගෙට බාගයක් ඉන්නෙ ලාදුරු කාරයොනෙ මෙලෝ හැගීමක් දැනීමක් නෑ යක්කු වගේ 😮😮
😂😂😂 ow ඇත්තටම
Hmm
Ekanam aththa
විවිධ බුද්ධි මට්ටම් වල විවිධ මිනිසුන් මෙය වටහා ගන්නේ විවිධාකාරයෙන්. වටිනා සංවාදයක්. බොහොම ස්තූතියි ඔබ තුමියට...🙏
නූගත් මිනිස්සු කමෙන්ට් කරනවා ඔබ තුම් යට බැනලා.ඒ ජීවිතය ව්දින අය නෙවෙයි එයාලා හිතන්නේ මේවා හංගන්න ඔනේ දේවල් කියලා ඒවා නොදන්න නිසා තමයි අපරාධ වෙන්නේ බලන්න යුරෝපීය රටවල් වල ස්ත්‍රී දූෂණ තියෙද ඒ රටවල මිනිස්සු හරිම බුද්දිමත්.මේ කතාවෙන් කිය වෙන්නේ ලැජ්ජාව නැති කම නෙවෙයි මිනිස්සු මේ දේවල් මැජික් කරන් ඉද්දි ජිව්තේ වෙන වැරදි ගැන..තේරැම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ..
Wel said
කොහෙද බන් යුරෝප් රටවල ස්ත්‍රී දුෂණ වෙන්නේ නැත්තේ. ආසියාතික රටවලට වඩා එ රටවල් වල වෙනවා. පොඩ්ඩක් හොයල බලන්න දැන් තාක්ෂනය දියුණුයි නෙ 😃
හිත පාලනය උගන්නන්නෙ නැතුව සෙක්ස් ගැන උගන්නන්නෙ ඇයි බන් එතකොට බ්ලූ ෆිල්ම් පිටරට වල හදන්නෙ නැද්ද හිත පාලනයක් ඉගෙන ගනින් ලන්කාවෙ තියෙන සංස්කෘතියට ගරු කරපන් බුදු දහමෙනම් බුදු දහමට ගරු කරපන් sex එකෙන් මානසික තෘප්තිය ඇති ඒත් මානසික නිදහස නැහැ කර්මය කියන දේ පිලිගනින්
ඔයා කියන දූශන නැති යුරෝපා රට මොකද්ද ?
@@inupavishvajith2136 යුරෝපා රටවල දූශන ගොඩක්ම අඩුය්. Sexual harrasments සහ දූශන කියන්නෙ සම්පූර්ණ වෙනස් දෙකක්. Google search කරාම එන්නෙ ඒ රටවල වෙන sexual harrasments. සමහර කෙල්ලොන්ගෙ අතක් වැරදියට ඇල්ලුවත් නඩු දානව
Great discussion and absolutely spot on. 💯🙏
ගොඩක් වැදගත් කතාබහක් අනිවාර්යයෙන්ම දරැවන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂාව තකා මේක කල යුතුයි
ඉතා වැදගත් කතාබහක් ගොඩක් ස්තුතියි
Hoda පැහැදිලි කිරීමක් ජීවිත වලට වටිනාම උපදේශයක් ගොඩාක් stuti oba depalathama❤❤❤❤
කියලා වැඩක් නැති දෙයක් ඹව නම් බදින්න කලින් ලිවින්ටූගෙදර් ඉදල බලන්න ළුක තමයි සාර්ථක ම
ලංකාවේ ඉන්න ගෑණු මලමිනී වගේ භාගයක් ම මල මිනීමයි...
99%ක්
වෙන මිනිහෙක් එක්ක living together හිටපු කෙනෙක්ව තව මිනිහෙක් බඳියිද ලංකාවෙ.
@@KSM8687 ඒක ඇත්ත. හැබැයි කීප දෙනෙක් එක්ක උනත් room ගිහින් ඕන සැපක් ගත්ත හැබැයි පත්තිනි අම්ම කෙනෙක් වගේ සමාජෙට පේන කෙනෙක් ඒක නිසා බඳිනවා තමන්ගේ ම හිත රවට්ටගෙන.
Great Interview, This should broadcast in National Media. Thanks
හරිම හොද කතාවක් ,මේ රටේ තරුණ පරපුර ගොඩාක් පහත් මානසිකත්වයකින් sex කියන දේ දකින්නේ,කොයියම් ආකාරයෙන් sex කරත් තවත් කෙනෙකුට කිවුවොත් තමයි පිරිම්කම කියලා හිතන්නෙ.
දැන් ඉතින් අපේ අය කියයි මෙි මනුෂ්‍යා ඇයි මෙවැනි දෙවල් ප්‍රසිද්ධියේ කියන්නෙ එක තමා අපේ ලංකාවේ බලන මිනිසුන් හැටි මටනම් මෙි කතා බහ වැරදියට පේන්න නැ අපේ පැරණි මුතුන් මිත්තන් බලන විදිහට තමා අදත් ගොඩක් අය 👀 ස්තුතියි මිස් ඔබට❤ ගොඩක් ගැහැනිය පිරිමින් අසරණ කරන දෙයක් අපේ ගොඩක් අය අපිට කියන්න බය ලැජ්ජාව නිසා හංගන දෙවල් තමන්ගේ තාත්තා දුව දුෂනය කරන රටක් තමා දැන් අපිට තියෙන්නෙ ඒ sex කතා කරන්න ලැජ්ජාව තියෙන්නෙ අපේ අයට
Hi
මිස් මේ පොතේ නම සදහන් කරලා එවන්න පුළුවන්ද .ඔබතුමියගේ සාකච්ඡාව ඉතාම වටිනවා මට පොත බලන්නත් ආසයි මමත් දැනට මනෝවිද්‍යා උපදේශනය පාඨමාලාව හදාරමින් ඉන්නේ .බොහොම ස්තූතියි ස්තුතියි
Super talk
හොඳ සාකච්චාවක්. ඔබ දෙපළට ස්තුතියි.
ඇත්තටම හැමෝම දැනගන්න ඕන විෂයක්. හොද සාකච්ඡාවක් .
ගොඩක් අයට අපිට පසුව අනාගත පරපුරට ආදර්ශවත් වටිනා කතාවක් ❤
ඔව් මමත් හිතනවා ගණිකා වෘත්තිය නීතිගත කරන ඒක හොඳයි කියලා හැබැයි එක හරි විදියට කරන්න ඕන. හැබැයි පිලිපීනය, වියට්නාමය, තායිලන්තය වගේ වුණොත් නම් ඔක්කොම සුන්. සුද්දෝ දැන් ඒ රටවල් වලට යන්නේ 18 ට අඩු ගෑනු ළමයි පිරිමි ළමයි හොයාගෙන. අපේ අනාගත දරු පරපුර බටහිර ලෝකේ ලිංගික ආශ්වදයක් වෙන්න දෙන්න බෑ.
අනික අපේ රටේ ආගම සංස්කෘතිය සදාචාරය කියන දේවල් රකුනොත් විතරයි අපිට දියුණු වෙන්න පුළුවන්. සිංගප්පූරුව ඇමරිකන් ආයෝජන වලින් ඔලුව ඉස්සුවට අපිට එහෙම එක රටකට ගැති වෙන්න බෑ දැන්. අපි නැගිටින්න ඕන අපේම ක්‍රමයකට.
දකුණු කොරියාව ජපානය වගේ රටවල් වල උපත් අනුපාතය 0 ට ලගින් යන්නේ, ඒ රටවල් වල සංවර්ධනය අදාල වෙලා තියන්නේ දැන් ඔය කාන්තාවාදී බටහිර අදහස් නිසා. ඔවුන් දියුණු උනේ ඔවුන්ගේම සංස්කෘතියක් උඩ ගොඩ නැගුණු මහන්සියෙන් වැඩ කරන සමාජයක් නිසයි, ඒත් දැන් ඒක වෙනස් වෙලා නිසා ඒ රටවල් වල අනාගතය දැන් අනතුරේ තියන්නේ.
ලිංගිකත්වය ආගම දහම අනුව යන්න ඕන දෙයක් මිසක් හුදු පංචේන්ද්‍රියන් පිනවීම උදෙසා කරන දෙයක් නොවිය යුතුයි. ඔය ලිංගික වෙබ් සයිට් වලින් කරන්නෙත් සමාජය වට්ටන එක මිස අපිට උදව්වක් එහෙම නෙමෙයි.
ලිංගික වෘතීය නීතිගත කරන්න ඕන තම කැමැත්තෙන් නොබැඳ ඉන්න පිරිමින්ට තියන අවස්ථාවක් විදියට සහ තම කැමැත්තෙන් තනිව ඉන්න ගැහැණුන්ට මිසක් වෙන කිසිම කෙනෙක් පොළඹවන්න හෝ අබ්බැහි වීමකට ලක් කරන්න නෙමෙයි. දුප්පත් පවුල්වල අසරණ කෙල්ලෝ කන්න බොන්න ක්‍රමයක් නැති නිසා මේ වෘතීය තෝරා ගන්න තැනට අපේ රට වැටුනොත් (පිලිපීනය, තායිලන්තය වගේ) ඒකත් හොඳ නෑ. අනික පොඩි කොල්ලො බදින්න හරිහමන් රැකියාවක්/ආදායමක් නැතිව තනිකඩව ඉන්න නිසා මේකෙන් තෘප්තිමත් වේවි ඔහේ රස්තියාදු ගහමින් ඉන්න එකත් නෙමෙයි වෙන්න ඕන. බැදපු මිනිස්සු තම බිරිඳත් එක්ක පොඩ්ඩක් තරහ වුණු ගමන් ගණිකාවක් ගාවට යන එකත් නෙමෙයි මේකෙ අරමුණ වෙන්න ඕන. අනික කොච්චර හොඳ පවුල් ජීවිත තිබුණත් ස්වාමි පුරුෂයන් මේකට ඇබ්බැහි උනොත් (ගොඩක් පිරිමි කැමති අලුත් අලුත් ගෑණුන්ට 😂) පවුල් කඩාකප්පල් වෙන්න පුළුවන්, එකෙන් ඒ පවුලේ ළමයින්ට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. මේක ගැඹුරින් කල්පනා කරලා කරන්න ඕන දෙයක්.
Hariyatama hari me adahasa
මේක ඇත්ත. ඒ වගේ දෙයක් ඉතාම පරිස්සමෙන් කරන්න ඕන දේවල්. තාය්ලන්තෙ වගේ උනොත් ඉවරය්
සත්තකින්ම
Eththa meyai
සල්ලි දීලා සෙක්ස් කරන එකේ ත්‍රිල් එකක් නෑ.
ඉතාම වටින කතාබහක් 💞💞
වැදගත් සාකච්ඡාවක් ස්තූතියි .
මේ කතාව වටිනව.. සමහරුන්ට තේරුම් ගැනීම.. ප්‍රස්නයක්..
ඔබතුමිය කියනදෙය හරියටමහරි අවබොදය කියන්නෙ ඔකට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මෙමගින් වටිනා සෙවයක් 👍👍ස්තුති 👍
ekenma....eka ekkenage katha pawathina thathwayata sapekshai....Adaren arenna karannama hitennema na....adarennam welawakkalawak adaalama nathi deyak....time wadi karaganna eka eka dewal ganna ona na sabawatama hageemen adaren widinawanam...awyaja hageem wenta ona...e art eka gana harima sathutui...godaak aya widinneth na widona awaya widonna denneth na....godaak heenamanawala inne...sathutin katawath karadarayak haniyak nathnam...winda kiyala gataluwak na...kauru mona kata kiwath....hamootama sathutin inna labenna ona...❤
ඔබ තුමිය මම දැකපු හොදම කාන්තාව ❤
Good to see you on a personal channel.
Such an important discussion......please keep up with this theme for proper enlightening of our important societies.....Million thanks to Anisha Jayakody as well as to Mayuri. Please continue...
දැනුවත් කිරීමට ස්තූතියි ❤❤❤❤
Balapu wadagath ma programme eka, hama gahaniyakma, hama pirimiyekma me programme eka dakiwa
වටින සාකච්ඡාවක්.ස්තූතියි.
ඉතා වටිනා සංවාදයක්. ස්තූතියි..
Thank you for the Great advice ❤
Very realistic conversation. Lot to learn from this.
අදර්ෂවත් කතාවක් ඔබ දේපලටම බුදු සරණයි
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී නිර්මාන්ස-කෙනෙක්වීමටකාලයපැමිණඇතඅපසැමවිශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු.ඔයාල එහෙමද කැමති...මේපුංචිරටේ අනාගතය වනසන ඩයනා ගමගේ මකබෑවිලාම යාමට ඉඩඇත
🤪🤪🤪🤪
Great topic please consider among our each and every school teach as a one subject definitely should help them👏again grateful
වැදගත් වැඩසටහනක්❤❤❤
අපේ ශරීරයට ජීවත් වෙන්න අහාර ජලය අවශ්‍යයි වගේම තමයි ලිංගික සතුට ලිංගික ජීවිතය අවශ්‍යම දෙයක් ලිංගික සතුට විවිධාකාරයි හැමදාම එකම අහාර කුසට ලබා ගන්නෙ නැහැනෙ ඒ වගේ හැමදාම එකම විදියට ලිංගික සතුට ලබාගෙන සතුට වින්දනය නැහැ ඒකාකාරිත්වයෙන් මිදිලා ලිංගික ජීවිතය ලිංගික සතුට තුලත් විවිධත්වයක් ලැබිය යුතුයි වෙනසක් ලැබිය යුතුයි
Thanks a lot good program❤
බොහොම වටිනා කතාබහක් කතාවක්
වzදගත් කතාබහක් ...
Superb Video ❤ Thank you very much
Good Topic & good explanation.
🌹ස්තුතියි 🌹
ඕවා ලංකාවේ ගොබ්බයොන්ට කියලා වැඩක් නෑ..කුණු කතා කියලා අපහස කරන්න විතරයි දන්නෙ
දැනුම ලබා දීම ගොඩක් වැදගත්
ඇයි බන් ලන්කාවෙ මිනිස්සු මෙච්චර මෝඩ බුදු දහමෙ හරි ලස්සනට තියෙනවා මානසික නිදහස විදින් විදිය මේ වගේ sex ගැන ඉගැන්වීම වරදක් නෙමෙයි හිත පාලනයක් නැති දේවල් උගන්නන්න එපා මොකද ඔයාලා දන්නේ නැති දේවල් ගොඩක් තියෙනව මානසික නිදහස ගැන හිත පාලනයක් නැති පිටරට මිනිසුන්ගේ දේවල් ලන්කාවෙ කරන්න ඕනේ නෑ මට පුලුවන් නම් එක දෙයක් කියන්න පස් පව් වෙන විදිහ ඔය නොනා කියන්න පුලුවන් නම් සෙක්ස් ගැන කියලා දෙන්න ඔලු කන්න එපා මේ මිනිස්සුන්ගේ ඔයා කතා කරන්නේ මේ ජීවිතය ගැන විතරයි පුලුවන් න්මි මිනිස්සුන්ගෙ ඇවිලිලා තියෙන රාගය නැති කරගන්න දේවල් කියන්න මේ comment එකට ගොඩක් මිනිස්සු බනියි මොකද මිනිස්සු සූදානම් නැහැ ඇත්ත පිලිගන්න තවත් ඇලි ඇලීම දුක් විදින එකයි මේ මිනිස්සුන්ගෙ ස්භාවය
Oba hari,ma kiyana widiyata sattungai,minissungai wenasak nathuwa yanawa.radical!
ඇත්තට මම හිතනවා..
දැන් ටිකෙන් ටික මිනිස්සුන් සත්තුන්ට වඩා.
තිරිසන් විගෙන යනවා....
සත්‍ය දන්න මිනිස්සුන් මෙ පවි වලින් ගැලවෙනවා...
Sex ලබන්න ඔනේ ආදරය දැනෙන තැනක මිසක්...
රාග ගින්නට දැවෙන තැන නොවේයි.
කසාද බැඳලා ඉන්න කෙනාගෙන් ඒ දේය ලැබෙන්නේ නැතිනමි.
තමන්ට දැනෙන තැනක නතර වෙන්න..
නමුත් sex cash butty education වගේ දේවල් සොයාගෙන ගීයපු දවසකට
හැම දෙයක්ම නැති වෙලා යනවා.
Great idea 💯
බැඳපු අය ලින්ගික ඡීවීතයක් නෙමෙයි හොයන්නෙ වලියක් දාගන්න කොහොමද කියලා😂😂😂😂
😂
සුපිරිම කතාව❤
Sampuranayenma aththa.
Mis oya me kiyana dewal itha saralawa pahadiliwa kiyana akaraya ithamath sathuthui oba thumiya itha watina adahas kata kala eka gana lassanata pahadili karanawa thanks❤️❤️
සරල දෙයක් තමයි කොහෙමත් අපේ සමහර අය සංකීර්ණ කරගෙන
God bless u
ගොඩක් වැදගත් කාලීන සාකච්ඡාවක්.
මේ කතාව ඇත්තනම් අපේ හාමුදුරුවරු කැත වෙලා අසනීප අය වෙන්න ඕන.
සමහර හාමුදුරුවරු හොඳට ව්ඳිනව..කැතවෙන්නෙ කොහොමද?
😂
Eyala eka ganata kara gannawa. E gana oya vory venna epa😂
@@Inokashamali-g7v
හරියට හරි ❤❤
Inokashamali-g7v Ai oya yanawada pansalata raata raata wandanamana karanna 😅
හරිම වටිනව වැඩ සටහන
❤❤
1000% එකගයි.. ලංකාවේ spa රටවටේ පටන් ගැනීමත් සමග ලංකාවේ rape case සෑහෙන්න අඩු වෙලා තියෙනවා.
මොනවා කරන්නත් සල්ලි තියෙන්න ඕනි නෙ රුපියල් 6000ක් වත ඕනි අඩුම ගානෙ
ඉතාමත් වටිනා සාකච්ඡාවක්...
What a grate explanation though the people are not up to that stand to understand this but this will help in future thanks grate
Very informative discussion thanks for your details
හරිම වැදගත් වටිනා අර්ථවත් කාලිින වැඩසටහනක් 🌹🌹🌹👍👌 ස්තූතියි ඔබතුමියට 🌹💖
watina wedasatahanak
Hi
❤❤❤
වැදගත් වැඩසටහනක් බොහොම ස්තුති
වටිනා කතාවක් . අත්මිය සහකරු සහකාරිය නොලැබීම sorry තමා .ඉතිරි සියල්ලම acting තමා .
මමත් අනිශා මිස්ගේ ෆෑන් කෙනෙක් ටික් ටොක් ,ෆේස්බුක් එකේ.මෙ ඇත්ත කතා කරන්න අපේ ලංකාවේ අය හුගාක් අකමැති . අඩුම හස්බන් & වයිෆ් උනත්..❤❤❤
ජ්‍යෝතිෂකාරයො තමයි පවුල් ජීවිත කැඩෙන්න මූලිකම හේතුව.
❤❤❤
A well explained topic.
තියුණු රටවල් වල තියෙන දෙයක් අපේ රටේ ගැහැනියව දරුවාව සුරක්ෂිත කරන්නම ඕන මේ ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ නීතිය ආධිපත්‍ය හරියට තියාගන්නේ නැතුව ඔය වගේ දෙයක් කරන එක අති භයානකයි ඊට පස්සේ පාර යන ගෑණු ළමයිවත් අල්ලගෙන ගිහිල්ලා ඔය වගේ තැනකට දාන්න පුළුවන් සංවර්ධනය වෙච්ච සමාජයක සහ නීතිය ආධිපත්‍යයේ ඉහළම පිළිගන්නා බිමක නම් ඕක පුළුවන්
Lankawe oi dewall pihitawnwanm kalinma misla denai gedra inna duwali genihin inna me lankawta owa thibunoth paull jivithath iwari hema ekama genita horen ghin badu gahavi baduwalta rajasepa dei gewalwala genunta kanath ne me lankawata ganikamdam danna one ne e pitratawlwalta oi hikili hodai
Thank you so much ❤️
ස්තුති ඔබ තුමියට වැදගත් කරුනු ටිකක් 🫠🫠🫠
හොඳ ආදර්ශ වත් කතාවක් .බොහොම ස්තුතියි ඔබ දෙපලට....
Excellent speech
Godak watina sanwadayak.... Me gana hari adhyapanayak nati nisa.. nodanna nisa ape punchi mal kakulu kochchara jeewita walin wandi geuwada...katha kala yuthuma maththrukawak....
Oba Thumiyan Dedena me Wadasathana kalata Thanks
වැදගත් කතාවක්❤
බුද්ධිමතුන්ට පමණි,
ලිංගිකත්වය එක් සාදකයක් පමණයි ජීවිතය සාර්ථක වෙන්න,එකිනෙකා තේරුම් ගැනීම,විශ්වාස ය,ආදරය,අදහස් හුවමාරු කිරීම,ඇහුම්කන් දීම,සාදාරන බව,ගෞරවය ,උදව් කිරීම වගෙ ගොඩක් දේවල් සාර්ථක පවුල් ජීවිතය කට බලපානවා,ලිංගිකත්වය ගැන හිතලා තරුණ දරුවන් ගේ නව විවාහ ආර්ථික ප්‍රශ්න ,ගෙදර ඇතිවන කුඩා ප්‍රශ්න විසදගන්න බැරිව විනාශ වෙලා යනවා,sex ගැන කීම හොද මාකටින් එකක්,සල්ලි හම්බ කරන්න පුළුවන් ,නමුත් බලන්න විවාහ ජීවිතය sex කරලා විතරක් සාර්ථක වෙයිද කියලා
කමෙන්ට් ගොඩෙන් දැක්ක හොඳම කමෙන්ට් එක බං ,ඔයා හරි
Great speech 👍
This a topic with much needed attention in SL, thank you Mayuri akki...xoxo
Hi
Mayuri❤
This is a critical discussion. Thanks for talking in public ❤🙏
හැබැයි මෙහෙම හිතුවනම් අතීතයේ පටන්
........අද අාගම් නැත
බුදුවරු නැත
මිනිසුන් සත්තුන්ට දෙවෙනි නොවන සමාජයක් බිහිවෙනවා අැත..
Ethakota Singapore wala inne saththuda?
Thanks......oya dennatama❤
මේ කථාව රටේ නීති ගත යුතුමයි 🙏
Hoda danuvath kreemak thanks ❤️💐👍👌
වට්නවා මේවැඩ සටහන බලනවානම් හැමෝම ✨️👂👂👂❤💥🙏⛪👂✨️
ඉතාමත් වටිනවා ඕක වැරදියට පේන්නේ සජිත් ගේ කට්ටියට
ඔබ ගේ සැමියා හරි වාසනාවන්තයි ❤❤❤❤❤❤❤ 20:37