ඔයාට ඉන්නෙත් යකෙක් වගේ සැමියෙක්ද ? | Dr Chaminda Weerasiriwardane |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @nilminihewa1106
    @nilminihewa1106 2 หลายเดือนก่อน +49

    මට ඉන්නෙත් යකෙක් වගේ සැමියෙක් තමයි ඉතින් 😢
    ඒකාධිපති , සියල්ල දත්, තමයි ඉතින් එයාට තියෙන්නේ. යාලුවෝ එක්ක නෑදෑයෝ එක්ක හරිම සුහදව හිනා වෙලා කතා කරන්නේ . හැබැයි මම එක්ක , දරුව, වැඩ කරන අයට තමයි ඔය ඒකාධිපති තත්ත්වය පෙන්වන්නේ .
    ඒත් ඉතින් ඉවසගෙන ඉන්නවා ඔහුගේ මානසික අවුලක් කියලා හිතාන මට නෙවේ වගේ. ඒ වෙලාවට මම ඉතින් මගහැරලා ඉන්නවා. පස්සෙ ඉතින් එයම එනවා හොදින් කතා කරාන. හැබැයි එයාගේ වරද පිලි ගන්නේ නැහැ කවදාවත්. .
    භෞතික අඩුපාඩු නැතිව ඔක්කොම කරනවා අපිට , කවදාවත් ගහන්නේ නම් නැහැ. කෑගහනවා විතරයි . එයාට ඕනෑ විදිහට එයාට ඉහලින් නොයා එයා කියනදේට එහෙයි කියාගෙන ඉන්නවා නම් අවුලක් නැහැ. මුල් කාලේ ඒක අමාරුවක් වගේ උනාට දැන් නම් ගානක් නැහැ. 😢😢. ඔය කිව්වා වගේ මමත් බුදු දහම හදාරලා දැන් ඒ අනුව හිතාන ඉන්නේ මේ තමයි සසර ගනුදෙනු කියලා හිතාගෙන ඉන්නවා . ඒ ගැන හිත රිදවගන්නෙත් නැහැ ගනන් ගන්නෙත් නැහැ . මම මගේ වැඩ කරගෙන හිත නිදහස් කරගෙන ඉන්න වා.
    මාත් කිහිප සැරයක්ම කිව්වා මනෝවෛද්‍ය කෙනෙක් හම්බ වෙමු කියලා . මට කියන්නේ ත් මට ගිහින් බෙහෙත් ගන්න ලු. එයාට ඇති ලෙඩක් නැහැ ලු.එයා දන්නේ නැහැ එයාට තියෙන්නේ මානසික ලෙඩක් කියලා .

    • @ManikeTahan
      @ManikeTahan 2 หลายเดือนก่อน +4

      ගොඩක් අය දුකින් ජීවත් වෙනවා මොනව කරන්නද

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน

      ​@@ManikeTahan මම හිතන්නේ ඒක සසර ණය ගනුදෙනු සදහා හමුවෙන ජීවිත කියලා තමයි . ඒ හින්දා මානසිකව කඩා වැටෙන්නේ නැහැ . මමත් වැඩ කරන හින්දා ඒ ගැන හිතන්න කාලයක් නැති හින්දා ඒ ගැන ඔලුවට ගන්නේ නැහැ .

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r 2 หลายเดือนก่อน +4

      Trauma bonded to a narcissistic man

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 2 หลายเดือนก่อน +1

      😢

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +2

      හපොයි... 😮😢

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna หลายเดือนก่อน +1

    මේ සාකච්ඡාව ඇතුළෙ හරි ලස්සන කාරණයක් මතු වුණා , පීඩාවක් සිල්වත් බවින් වසාගෙන ඉන්න නමුත් තමන් ඉන්නෙ මුලාවක කියලා නොදන්නා අය පිළිබඳව. ඒ ගැනත් බෞද්ධ දර්ශනය තුළ වච්ඡක ධර්ම ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. තමන් ගැන පැහැදිලි අවබෝධයක් සහිතව ජීවත් වෙන්න නම් දර්ශනය , විද්‍යාව වැනි සෑම දෙයක් පිළිබඳව ම මනා අධ්‍යයනයක් පුද්ගලයෙකුට තියෙන්න ඕන කියන එකයි මෙනයින් පැහැදිලි වෙන්නෙ ❤

  • @blackthunder1059
    @blackthunder1059 2 หลายเดือนก่อน +9

    සර්.. මම ඉස්කෝලෙ විභහගයක් වත් පාස් නැති කොල්ලෙක්.. මත්ද්‍රව්‍ය වලත් හෙරොයින් වලටම යනකන් පාවිච්චි කලා. ප්‍රශ්න දාගත්ත. රන්ඩු උනා. රිමන් හිටිය. රට ගියා. ගෑනු ආශ්‍රය කලා. එහෙදි තව මත් ද්‍රව්‍ය පාවිච්චි කලා. මට වයස 33ක්. තවම අවිවාහකයි. සර් කිසිම දැනුමක් නැති මම සර් මේ කියන ඒව මමම හිතුව. කව්රුත් මාව එතනට තල්ලු කලේ නෑ. මම හිතුව. ඒ හිතපුව මහා දැනුම් සම්භාරයක් තියෙන සර් අද කියනව. සර් මට හිතෙනව මම ඒ හිතපුව නිකන් හිතලු නෙවෙයි කියල. මට තව හිතල ඒ දේවල් දියුණු කරගෙන මගෙ අත්දැකීම් එක්ක සමාජයට දෙයක් දෙන්න පුලුවන් කියල මට හිතෙනව. මම මේ වෙනකොට ගෙදර බුදු පහන තියනව. යම් කිසි දෙවි කෙනෙක්ට පහන තියල. ඒ වෙනුවෙන් පිං කරල ඒ පිං අනුමෝදන් කරල. මම පිහිටක් බලාපොරොත්තු වෙනව. මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ දැං. සර් මට හිතෙනව මට මොකක් හරි වෙලා තියෙනව. මගෙ මනසට මොකක් හරි වෙලා තියෙනව. සර්ගෙ වීඩියෝ වල සර් කියන ගොඩක් දේවල් මම තනියම හිතල තියෙනව. ඒව සර් කියනව. හරියට මම හිතපු දේවල් සර් බලන් හිටිය වගේ.. මගෙ මනසෙ මොකක් හරි දෙයක් වෙලා තියෙනව. ඒක මට හිතාගන්න බෑ.. ඒ තරම් දේවල් හිතන්න තරම් දැනුමක් තියෙන එකෙක් නෙවෙයි මං. ඒත් මම හිතන දේවල් දැනුමක් තියෙන සර් කියනව. සර්ගෙ වීඩියෝ සේරම මම බලල තියෙන්නෙ. සර්, එතකොට අපේ රුචිර සර්, රාමුව කරන රන්දික සර්, තිස්ස ජනනායක, දිනේස් මුතුගල, මගෙ යූටියුබ් එකේ මම බලන්නෙ ඔච්චරයි.. සර්ට පුලුවන්ද මගෙ මේ සිතුවිලි තවත් මුවහත් කරල දෙන්න. මගෙන් වැඩක් ගන්න. මම කැමතියි ඒකෙන් මේ ඔඩ්ඩි කෙලින මිනිස්සුන්ට සරණක් වෙන්න. දෙයක් කරන්න. මම හිතන්නෙ නෑ මට භීනෝන්මාදය කියල.. 🙄.🎉

    • @blackthunder1059
      @blackthunder1059 2 หลายเดือนก่อน +1

      සර් මේ දාල තියෙන්නෙත් සර් කරපු කලින් සාකච්ඡාවක කොටසක්. ඒකත් මම සම්පූර්ණයෙන් බැලුව. මම හොයනව තව තව. මේක මම සර්ට කිව්වට. අද අයිස් ගහන සමාජෙට මේව කියනකොට හිනාවෙනව. මම අයිසුත් ගහල තියෙනව. 🙄. ඒත් මම උං එක්ක තරහ ගන්නෙ නෑ. මොකද මම දන්නව උං මම තරම් දුර හිතල නැති නිසා එහෙම කරනව කියල. මේ මොළේ කියන්නේ මාර අවයවයක් ඒකට අපි හිතනවට වඩා දෙයක් කරන්න පුලුවන් කියල මම හිතනව. මට සර් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. මොකද සර් මනස සම්බන්ධව විශාල දැනුමක් තියෙන මහ චරිතයක් නිසා, එහෙව් මනුස්සය කියන දේවල් කුඩු ගහපු අයිස් ගහපු ලංකාවෙත් නැති මත්ද්‍රව්‍ය ගහපු, ගෑනු ආසරය කරපු. කිසිම දැනුමක් නැති මම වගේ එකෙක්ට හිතෙන නිසා.. 🙄.

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 หลายเดือนก่อน +1

    "සියලු සත්වයෝ සුවපත්වෙවා " ලෝකයේ මෙතෙක් බිහිවූ අසමසම මනෝවිද්‍යා උපදේශකයා - බුදුන්වහන්සේ 🙏🏾

  • @lalanifernando1839
    @lalanifernando1839 14 ชั่วโมงที่ผ่านมา

    ❤Thank you Doc.Chamida.Your programs are very interesting.we are watching God bless you 🙏❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @sarathkumara1162
    @sarathkumara1162 11 วันที่ผ่านมา

    කන්ඩ නතුව එදා වෙල හොයගෙන කන උන් ගොඩාක් සතුටින් ඉන්නවා

  • @priyanidemel2493
    @priyanidemel2493 2 หลายเดือนก่อน +1

    Thank you 🙏 so much

  • @upathissachandrasiri9856
    @upathissachandrasiri9856 หลายเดือนก่อน

    ඔබ තුමා ta ගොඩක් pin 🙏🙏🙏🙏

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 หลายเดือนก่อน

    Thanks .

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මේව සමාජගත කරනවට... ❤🎉

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 หลายเดือนก่อน

    Thank u so much 🙏

  • @judithkarkosch3398
    @judithkarkosch3398 2 หลายเดือนก่อน

    Extremely very important programme. I think it is really helpful to say the words in English tooooo. Though we live long time away from Sri Lanka some words we can direct use to our day to day language and easy to translate it into German ❤. Thank you Doctor i am follwer of ur videos and it is very useful...❤ for the Pinkroom tooooo...Danke

    • @chitrapeiris5404
      @chitrapeiris5404 2 หลายเดือนก่อน

      I think k some women bear the abuse because they think that divorce or separation might affect the children

  • @shermilafernando875
    @shermilafernando875 2 หลายเดือนก่อน +2

    දුරකථන අංකය, ලබා දෙන්න පුලුවන්ද මට මුනගැහෙන්න අවශ්‍ය යි 🙏

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 2 หลายเดือนก่อน

      Ichange Center ,Bulugaha Juction,Kandy Road ,Kelaniya.

  • @blackthunder1059
    @blackthunder1059 2 หลายเดือนก่อน

    සර් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.. ❤

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน +5

    වැඩියෙන්ම පීඩා විඳින්නේ කාන්තාවන්

  • @thalawathalawa8379
    @thalawathalawa8379 2 หลายเดือนก่อน +1

    Mama hthanawa me wada satahana thula bawetha karpu wachana shinhala unanam wadastahana hodai

  • @surakmariyan1172
    @surakmariyan1172 2 หลายเดือนก่อน +1

  • @Lahirudmbc
    @Lahirudmbc 2 หลายเดือนก่อน +3

    අර්බුදයට පත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන විග්‍රහයේ යෙදෙන පිරිස් ඇයි මේ සෑම විටම ඒකපාර්ශ්විකව ගැහැනියගේ කෝණෙන්ම විතරක් ඒ දෙස බලන්නේ..
    සම්බන්ධයේ මුලදී දෙවියෙක් වෙලා ඉන්න පිරිමියා පසු කාලයේදී යක්ෂයෙක් වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද කියන බරපතල ගණයේ ප්‍රශ්නය මේ එකම එක පණ්ඩිතයෙක්ගේවත් මනස තුළ පැන නඟින්නේ නැත්තේ ඇයි... 🤔
    භූමි දෝෂයක්වත් වෙන්ටෑෑෑ... 🙆

    • @purnimajeewanthi7430
      @purnimajeewanthi7430 2 หลายเดือนก่อน +2

      මුලදි කරන්නේ මවාපෑම

    • @blackthunder1059
      @blackthunder1059 2 หลายเดือนก่อน

      ​@@purnimajeewanthi7430
      අනිවාර්යයෙන්, ගැහැනු පිරිමි අපි දෙගොල්ලොම එහෙමයි.. තමන්ගෙ අරමුණට යනකන් රඟපානව. පස්සෙ ඇත්තම චරිතෙ එලියට දානව. ඒක මනුස්ස ස්වභාවය වෙලා. 🙄

    • @nimmimudalige1784
      @nimmimudalige1784 หลายเดือนก่อน +1

      😂

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 2 หลายเดือนก่อน +1

    👍

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน

    මේ ලොව ගොඩක් ඩුක් විඩින කෙනා මගෙ බිරිඳ .

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 2 หลายเดือนก่อน

    ඩොක්ට සම්බන්ධ කරගන්න පුලුවන් හොස්පිටල් එකක් හෝ දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද ගොඩාක් දෙන්නෙක් ඉන්නවා ඔබ තුමාට යොමු කරන්න

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 2 หลายเดือนก่อน +1

      Ichange Center , Bulugaha Junctiin, Kandy Road ,Kelaniya .

  • @thusharisuraweera2389
    @thusharisuraweera2389 2 หลายเดือนก่อน +1

    චන්ද්‍රිකා නේ👍...ඇයි මහින්ද යි,,නෝනයි..ඒක නම් මාර යි.මාත් notice කරනවා 🤣

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 2 หลายเดือนก่อน

    💐

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 2 หลายเดือนก่อน

    Sudda bible eka thulin jesuswahanse thilin thamai mama suwaune heal une

  • @gangaudayakanthi3710
    @gangaudayakanthi3710 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ගෙ හමුවීමට අමාරුයි නේද ?පහසුකම් දෙන්න කෝ 😅😅😅

  • @SLKnown
    @SLKnown 2 หลายเดือนก่อน

    රස්සා වලදි නම් අනිව ඕව විදින්න වෙනව උඩ පුටුවකට යනකන්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน

    Pirimiyekge sabama adaraya gana katha karanna sabama adaraya itha usas yakek wenna hethu godayi

  • @amazingsinhala1698
    @amazingsinhala1698 2 หลายเดือนก่อน +13

    නිවේදිකාව ඉන්නෙ ඩොක්ටට වඩා දන්න විදියට.ඔයාගෙ ප්‍රශ්න අහන ටෝන් එක වෙනස් කරන්න.නිවේදිකාව රිසර්ච් කරන්න ඕනි තමයි.ඒ ආරාධිතයාට වඩා බැබළෙන්න නෙමෙයි.

    • @RasikaNilmini-ej6ge
      @RasikaNilmini-ej6ge 2 หลายเดือนก่อน +2

      😅Ow eka nam aththa..eya akamathiyi eya danne na kiyala pennana..habayi ekath mental problem ekak thamayi.😂

    • @usl007
      @usl007 2 หลายเดือนก่อน +1

      She is too much.

    • @ngamage3836
      @ngamage3836 2 หลายเดือนก่อน +5

      පිස්සුද..හොදට පැහැදිලිවම කරනවා..එයා දැනුවත්..

    • @PeniDhammika
      @PeniDhammika หลายเดือนก่อน

      .

    • @Ravy.G
      @Ravy.G หลายเดือนก่อน +2

      No, I would say she has some deep knowledge about this discussion and the topic.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 2 หลายเดือนก่อน +1

    එන්නේ දරුවන් නිසා

  • @Kanchana-o4e
    @Kanchana-o4e 2 หลายเดือนก่อน

    Godak pin🌷🌷🌷

  • @SLKnown
    @SLKnown 2 หลายเดือนก่อน

    ඒව්ව වලින් අහක් වෙන්න අමාරුයි

  • @Ravy.G
    @Ravy.G หลายเดือนก่อน

    Because he or she might be a M (Masochism) 😂

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf หลายเดือนก่อน

    Oyata pan da?

  • @sihinasihina1703
    @sihinasihina1703 2 หลายเดือนก่อน

    Dukama koi tharam sathutakdo,

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 หลายเดือนก่อน +1

    ගැහැනිය විනාශ කළ යුතුය

    • @wa_ni_zza4383
      @wa_ni_zza4383 2 หลายเดือนก่อน +4

      Wife ඔයාව අතෑරලා lesbian වෙලාද ඉන්නෙ? ඔයත් doctor කෙනෙක් channel කරලා බෙහෙත් ගන්න bro. 😊

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 หลายเดือนก่อน

    ස්ත්‍රින් බහුතරයක් අද වන විට සමලිංගික වේ ඔවුන්ට පිරිමින් ව පෙන්නන්න බෑ

  • @hansikaudekumari
    @hansikaudekumari หลายเดือนก่อน

    ❤❤❤❤

  • @manjulapathirana3157
    @manjulapathirana3157 2 หลายเดือนก่อน

    ❤👍