Pink Room 💕 Soulful conversations with Rasika Jayakody ​⁠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #rasikajayakody
    Editor - Ravindu Chinthaka
    Connect with me on my instagram
    ....
    Facebook Page
    / shashini-sir. .
    For collabs, product reveiws and any content related inquiries email to shashini.siriwardane@gmail.com

ความคิดเห็น • 95

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 2 หลายเดือนก่อน +29

    ජීවත් වෙන්න හරි ලේසී..ඒත් ඒක අපිම අමාරු කරගෙන තියනවා.රැල්ලට දුවලා.😢 lovely conversation...❤

  • @nithyarankothge4308
    @nithyarankothge4308 2 หลายเดือนก่อน +14

    Suffering period එකක ඉන්නෙ.මං හිතනවා 80%ක් විතර recover වුනා 🌻💕

  • @kavindyarahal
    @kavindyarahal 2 หลายเดือนก่อน +19

    භාග්‍යවතුන්වහන්සේ විසින් දේශනා කල භද්දේකරත්න සූත්‍රයෙන් ඉතාමත් පැහැදිලිව ඔය concept එක මැනවින් දේශනා කරලා තියෙනවා..
    තමන් කැමති විදියට යමක් සිදු නොවීම් තමයි අනාත්ම ලක්ශනය
    බලාපොරොත්තුවන සැපයමයි දුකට හේතුව.සැපයත් සමගම දුක පැමිනෙන භාවය තමයි අනිත්‍ය ස්වභාවය. මේ ධර්මතාවන් ගැන නොදැනීම තමයි අවිද්‍යාව.

    • @PinkRoomShashini
      @PinkRoomShashini  2 หลายเดือนก่อน +3

      🙏🏻🙏🏻🙏🏻

    • @kavindyarahal
      @kavindyarahal 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @wasanasilva7770
    @wasanasilva7770 2 หลายเดือนก่อน +6

    එකම දෙයයි අවසානයේ මනසේ සාරාංශ ගත උනේ. ඒ "ජීවත් වීම ඉතා පහසු දෙයක්" බව. ස්තුතියි ඔබ දෙපලටම....❤

  • @Minipuraasiriya
    @Minipuraasiriya 2 หลายเดือนก่อน +17

    බුදු හාමුදුරුවොත් දේශනාකලේ වර්තමානයේ ජීවත්වෙන්න කියලයි.👍👍👍

    • @user-vz6zy3cl3z
      @user-vz6zy3cl3z 2 หลายเดือนก่อน

      ඔයා කියන්නෙ ඇත්ත

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe 2 หลายเดือนก่อน +9

    මම මාරමආස කෙනෙන්.එයාව ගෙන්වන එක හොදයි ...එයාගේ ..බුද්ධිමත් කමින් හොද දෙයක් ගන්න පුලුවන්

  • @Yjo15121
    @Yjo15121 หลายเดือนก่อน +3

    ඔය දෙන්නා හරිම ලස්සනට වැඩසටහන පවත්වාගෙන යනවා.රසික මහතාව ආයෙ ආයෙත් අක්කාගේ වැඩසටහන්වලින් දකින්න කැමතියි🎉❤

  • @incognito4344
    @incognito4344 2 หลายเดือนก่อน +6

    Anithya, dukkha, anathma.. if we understand this , we understand the nature of, past, present, future. But it’s not all doom & gloom.. , just take the deck of cards you get, be smart to make best deal.. and enjoy the ride…

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige 8 วันที่ผ่านมา

    This conversation made me encourage and I felt very comfortable,thak you both,❤❤

  • @SumuduHeendeniye
    @SumuduHeendeniye 2 หลายเดือนก่อน +1

    From this intriguing discussion, I gleaned the following idea: You are infinitesimally small compared to the universe, and your lifetime is negligible in the span of its existence. Everything you perceive in the world is a product of your thoughts. This implies that you interact not with the external world but with your own thoughts. Love and hate, for instance, manifest solely through your thoughts, which are transient and ever-changing.
    Therefore, the path forward involves first relinquishing control over things beyond your influence. Organize and plan meticulously for those aspects of life you can influence. Once organized, release these plans from your mind. Instead, focus sharply on the task at hand, without expectations or attachments. Move methodically from one task to the next in the same manner. If a task proves challenging, persist without sadness, having approached it without expectations.
    Certainly, motivation typically relies on hope and emotions. Yet, mastering the practice of living without hope-concentrating solely on the present moment and investing fully in each task-promises to unlock ultimate happiness and freedom in life.
    In this way, one can succeed both in mundane and spiritual life, free from worries.
    And Rasika sir, Thank you for your valuable thoughts.💚

    • @PinkRoomShashini
      @PinkRoomShashini  2 หลายเดือนก่อน +1

      @@SumuduHeendeniye 🙏🏻❤️

  • @user-hs5yf3gp2j
    @user-hs5yf3gp2j 2 หลายเดือนก่อน +1

    The best conversation I have ever seen.❤ Rasika ayya's great explanation.❤

  • @channanimala4665
    @channanimala4665 2 หลายเดือนก่อน +5

    ආස දේවල් ලන් කරන කෙනෙක් නොවී ළං වෙන දේට ආස කරන කෙනෙක් වීම,

  • @krathnayake5722
    @krathnayake5722 2 หลายเดือนก่อน +2

    Agree your explanation of present moment and this is the reality.Try to obtain reality without thoughts.Thanks

  • @dhanu_31
    @dhanu_31 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මේක හරිම වටින කතාබහක්...♥️

  • @nipuniperera660
    @nipuniperera660 2 หลายเดือนก่อน +2

    Very useful conversation. Watching the soul conversation series changed my life. Thank you so much shashini for conducting such a valuable program ❤ Please keep this up 👏

  • @DinithiAthukorala
    @DinithiAthukorala หลายเดือนก่อน +1

    Pink Room ❤️ මං මුලින්ම මේ channel එකේ videos බැලුවේ Alevels ලියලා results එනකම් බලාගෙන හිටිය කාලෙ..ඒ දවස් වල ලස්සන වෙන්න tips එක එක දේවල් හොයනකොට pink room channel එකේ ice cubes ගැන ..තව carrot juice හදන විදිහ වගේ beauty tips කියා දෙන videos බැලුවා..මං ඒ කිව්වෙ 2020,2021 වගේ කාලෙ ගැන..දැන් 2024 මං විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, මේ කාලෙදි මං හොයන මට වටින දේවල් දැන් ආයෙත් මේ channel එකේ තියෙනවා..ඉතින් මේ වගේම හරවත් ලස්සන ඒ වගේම ඕනම වයසක කෙනෙක්ට වටින අදහස් දිගටම අපිට අරන් එන්න..Good luck ❤️ මං මේ channel එකේ මග හැරුනු videos ආයෙත් බලාගෙන යනගමන්..🥰..

  • @samanthiweerathunga9145
    @samanthiweerathunga9145 หลายเดือนก่อน +1

    You are talking about real practical buddisam..ඒක මාරයි❤

  • @GaminiMunasinghe-yk9kc
    @GaminiMunasinghe-yk9kc หลายเดือนก่อน +4

    The truth what you are saying is exactly what lord buddha said. Only thing is the way you have understood is different.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน +1

    බොහොම වටින අදහස්, මේ දියුණු රටවල ආකල්ප ඔය විදිහමයි. සතුටේ හේතුව එයයි.

  • @hiru663
    @hiru663 2 หลายเดือนก่อน +2

    හරිම වටින කතාබහක්.❤❤❤❤❤thank you akki.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน

    100% agreed!! thank you God bless both of you🙏

  • @harshidulanji9398
    @harshidulanji9398 2 หลายเดือนก่อน +5

    Good Conversation❤

  • @idea-one9337
    @idea-one9337 2 หลายเดือนก่อน +2

    රසික අයියා කියන කතා අහද්දි නිකම් ඔලුවට ටොකු ඇනෙන ගතියකුත් තියෙනවා, වෙලාවකට මං ගැනම ලැජ්ජාවකුත් එනව.
    මම අනුන්ට පේන්න නේද ජීවත් වෙන්නෙ කියල.
    Thank you Rasika ❤
    Thank you pink room❤

    • @PinkRoomShashini
      @PinkRoomShashini  2 หลายเดือนก่อน

      😊🙏🏻

    • @senakaaluthgama1665
      @senakaaluthgama1665 2 หลายเดือนก่อน +2

      හොඳම හොඳ වැඩසටහනක් ස්තුතියි ආසාවෙන් බැලූ වා .පින්කි 😃 හිනාවෙනකොට ගොඩාක් ලස්සනයි ඔයා ❤

  • @prasadinimeshika4595
    @prasadinimeshika4595 2 หลายเดือนก่อน

    Thankyou so much akka & ayya..harima lassana programme ekak..eeye programme eka balala man adama gihin book eka gaththa..🥰🥰

  • @sheyf7562
    @sheyf7562 2 หลายเดือนก่อน +1

    Love this open, soulful talk. I appreciate how he simply the difficult things we cling these days. So true. Keep it up. Love this. ❤

  • @raajikalasanthi8114
    @raajikalasanthi8114 หลายเดือนก่อน +2

    නවීන වචන භාවිතා කරලා කියන්නේ බුදුන් දේශනා කරපු ඒ යථාර්ථය තමයි

  • @RusiruPerera
    @RusiruPerera 2 หลายเดือนก่อน +1

    Shashi Akki good job doing programs like this 👍🏻

  • @kithsirihewage4615
    @kithsirihewage4615 2 หลายเดือนก่อน +1

    Rasika , sport on.

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 2 หลายเดือนก่อน +2

    පිට කොන්ද...නියම කතාවක්..❤

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 2 หลายเดือนก่อน

    Looking at external things we create a world within us ,by judging, comparing & contrasting people, things and incidents. That's
    the typical mundane life of a person. But try to think out of the box ..... and if we understand the true nature of existence we begin
    to realise how we can live without too much attachment & too much suffering . Past and future are just
    creations of our mind ...we hv just
    Present moment.

  • @thilinikarunarathne-rp1un
    @thilinikarunarathne-rp1un 2 หลายเดือนก่อน +2

    Wow this is amazing ❤❤❤

  • @isharapeiris7718
    @isharapeiris7718 2 หลายเดือนก่อน +2

    breakup handle krnne kohoomd kiyla vedio ekk karannako.speciallyy when we meet them again and again

  • @chandanasisirakumara3459
    @chandanasisirakumara3459 2 หลายเดือนก่อน +1

  • @yamunakumarathunga1231
    @yamunakumarathunga1231 2 หลายเดือนก่อน

    Totally agreed

  • @kaushalyageetanjalie9544
    @kaushalyageetanjalie9544 2 หลายเดือนก่อน

    Good discussion ♥️

  • @priyanidemel2493
    @priyanidemel2493 หลายเดือนก่อน

    Thanks i

  • @prasadnayana6079
    @prasadnayana6079 2 หลายเดือนก่อน

    Rasika aiya nam mama asama kenek jeewite gena dakina vidiha patta❤

  • @ranyagamage1651
    @ranyagamage1651 2 หลายเดือนก่อน

    True really ❤

  • @ashadammi6524
    @ashadammi6524 2 หลายเดือนก่อน

    Marama watena katawak thank you ❤❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 หลายเดือนก่อน

    Wow Great conversation 👍 ❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 16 วันที่ผ่านมา

    How can i reach ur Pink room

  • @premilbj9751
    @premilbj9751 2 หลายเดือนก่อน

    Rasika ❤🤝

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 2 หลายเดือนก่อน +1

    මම හිතන විදියමයි ඔය කිව්වේ. ❤

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 หลายเดือนก่อน

    මම සම්පුර්ණ එකගයි සුපිරි වැඩසටහනක් පට්ට 👌👌👌❤❤❤❤❤

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj หลายเดือนก่อน

    ඔක්කොම මතකයෙන් තමා ගැටගහන් යන්නෙ ....මතකය නැත්නම් මොකුත් නෑ.....ලොකය මම නෑ

  • @luckybilly8808
    @luckybilly8808 หลายเดือนก่อน

    රසික කියන ගොඩක් දේවල් ආගමික ඉගැන්වීම් වල තියෙනවා.. බෞද්ධ ඉගැන්වීම් වල ගොඩක් දකින්න පුලුවන් ... නමුත් රසික මේව දැනගත්තේ ඒ ආගමික ඉගැන්වීමකින් වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් තමන්ගේම think pattern වෙන්නත් පුලුවන් ... ආගමික ඉගැන්වීමකින් මේ think pattern එක ආවනම් එක අතකින් සාස්තෲන් ගැන සුලුවෙන් හෝ සිහිපත් නොකිරීම වරදක්, නිකන් කලගුන අමතකකලා වගේ දෙයක්... එක් පැත්තකින් සාකච්චාවට එහෙම ආගමික මුහුනුවරක් නොදීම පසුකාලීනව දර්මය කියල බොරු බයිල ගහන අයගෙන් එන අනවශ්‍ය ලෙඩ වලින් ආරක්ශා වීමට ගන්න ප්‍රයත්නයක්වෙන්නත පුලුවන් ... ගුරුවරු අධ්‍යාපනය දුන්නම ශිශ්‍යා ඒක අධ්‍යාපනය ලෝකෙ ගිහින් පාවිච්චි කලත් ගුරුවරය කියන්නෙ නෑ ඒ පාවිච්චි කරන හැම අවස්තාවකදිම මට ස්තුතිය කරපන් කියලා... කොහොම උනත් රසික බොහොම ලස්සන කතාබහක්..

  • @gamikaya5968
    @gamikaya5968 2 หลายเดือนก่อน +3

    අතීතං නානුසෙචෙය්ය- නප්පජප්පාමනාගතං-පච්චුප්පන්නෙන යාපේමි තෙන වන්නො පසීදති
    ත්‍රිපිටකේ තිබ්බට කියල දෙන්න එකෙක් නෑ මෙව්ව දැං.. ඕකයි වෙලා තියෙන්නෙ.. අතීතය ගැන සෝක නොකරන්න නොපැමිනි අනාගතය ගැන බිය නොවන්න. වර්තමානයේ ජීවත් වෙන්න .. 🙏 කන්දක් කන්දක් ගානෙ චෛත්‍ය හදනව විතරයි.

  • @nel150
    @nel150 2 หลายเดือนก่อน

    Harima asawen ahuwa. E wagema ape tharuna aya gana adambarayk athi una. Oyalata me rata hadanna puluwan ❤

  • @vajira54
    @vajira54 2 หลายเดือนก่อน +2

    this is buddhist philosophy

  • @akkaakka9210
    @akkaakka9210 2 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි දුවෙි

  • @chamodthikshana2991
    @chamodthikshana2991 2 หลายเดือนก่อน

    වටින වැඩසටහනක් ❤️

  • @mahindakumarar333
    @mahindakumarar333 2 หลายเดือนก่อน

    ජිවිතය යලි සොයා ගන්න පොත ගෙන්වා ගැනීමට ලිපිනය සදහන් කරන්න පුළුවන් ද

  • @sachinthakarawita1192
    @sachinthakarawita1192 หลายเดือนก่อน

    Good work❤❤❤❤

  • @chamarikannangara8443
    @chamarikannangara8443 2 หลายเดือนก่อน

    👍👍

  • @gaminifernando9219
    @gaminifernando9219 2 หลายเดือนก่อน

    රසිකගේ ලොජිකල් පොඉන්ට්ස් 🎉.👍👍👍👍

  • @chathuriwijesinghe-ve9bf
    @chathuriwijesinghe-ve9bf 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 2 หลายเดือนก่อน

    Nice

  • @MaheshRathnayake-hn3dm
    @MaheshRathnayake-hn3dm 2 หลายเดือนก่อน

    🎉🎉❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 16 วันที่ผ่านมา

    Rasika, while on programma dont' drink Tea

  • @priyankalup7298
    @priyankalup7298 2 หลายเดือนก่อน

    තෑන්කූ දෙන්නටම 😊❤❤❤

  • @DilkiImalsha
    @DilkiImalsha 2 หลายเดือนก่อน

    💯♥️🙏

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 หลายเดือนก่อน

    අති සාර්ථක sachachawak.

  • @nimaldb1900
    @nimaldb1900 2 หลายเดือนก่อน

    💖👍💓

  • @shiranthifernando5683
    @shiranthifernando5683 2 หลายเดือนก่อน

    Good job 👍 ❤

  • @chandrikaalahakoonmudiyans1568
    @chandrikaalahakoonmudiyans1568 2 หลายเดือนก่อน

    Good👍🏼👍🏼👍🏼

  • @ArunaNamal
    @ArunaNamal 2 หลายเดือนก่อน

    හැමදේටම හෑලී ලියන එක තමයි අවුල

  • @mahindakumarar333
    @mahindakumarar333 2 หลายเดือนก่อน

    ඔබ සදහන් පොත ගෙන්වා ගැනීමට ලිපිනය සදහන් කරන්න පුළුවන් ද (ජිවිතය යලි සොයා ගන්න පොත )

  • @ashadammi6524
    @ashadammi6524 2 หลายเดือนก่อน

    Jewitaya yali hadaganna pota ganne khomada

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 หลายเดือนก่อน

    Obagae අදහසට adarei oyage politikal thinking nam harima low...kanagatui ....

  • @dilhariwanig
    @dilhariwanig 2 หลายเดือนก่อน

    Nobody in the world want's to show people that they are poor. Even here in western countries everyone loves to live like Hollywood movie stars. In Srilanka of course people want to compare them selves to Bollywood stars. Most people in Srilanka wears clothes and shoes that are made by foreigners. I think we should all help others who are very poor and desperate even animals, then we will be happier and satisfied with our own selves

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake 2 หลายเดือนก่อน

    අනුන්ට පේන්න ජීවත් වෙන්න ඕන නෑ. හැබැයි තියන එකා සැප ගන්න ඕන. ලංකාවෙ නෙවෙයි ලෝකෙ හැම තැනම එහෙමයි. Range Rover තියෙන්නෙ මේලෝකෙ උන්ට පදින්න මිසක් පිටසක්වල උන්ට පදින්න නෙවෙයි. මිනිස්සු ජීවත් වෙන mansions කොච්චර තියද ලෝකෙ. ඔහොම හිතුවනම් අද tesla නෑ මරුටි පැද පැද ඉන්න්ව. Apple කියල brand එකක් නෑ. Luxury brands තියෙන්නෙ අපිට use කරන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ බැරි එකා නය වෙලා ඔය දේ කරන්න ගියාම. මේව පාවිචිචි කරන්නෙ ලෝකෙට පේන්නම් ඒක මෝඩ කමක්. සල්ලි තියාගෙන පාවිචි කරන්නෙ නැත්නම් ඒව පොට්ටකාසි සල්ලි වෙනව

  • @030k.a.ashamal2
    @030k.a.ashamal2 หลายเดือนก่อน

  • @udara4962
    @udara4962 2 หลายเดือนก่อน

  • @ranilfernando9853
    @ranilfernando9853 หลายเดือนก่อน

    ❤❤

  • @indikaramanayake9268
    @indikaramanayake9268 2 หลายเดือนก่อน

  • @Thamasha637
    @Thamasha637 2 หลายเดือนก่อน

    ❤❤

  • @nithyarankothge4308
    @nithyarankothge4308 2 หลายเดือนก่อน

  • @GayanDarshanaEkanayake
    @GayanDarshanaEkanayake 2 หลายเดือนก่อน

    ❤❤❤