චරිතයක් එක්ක - උපුල් ශාන්ත සන්නස්ගල සමගින් | Interview With Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 198

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 4 ปีที่แล้ว +41

    හැම වචනයක්ම හොදට අහපං.. විසි කරන්න කිසි දෙයක් නෑ.. ජිවිතේට දැකලා නෑ එත් පට්ට මනුස්සයෙක්

    • @padminiperera638
      @padminiperera638 3 ปีที่แล้ว

      alu mama kiwwe. Sir kiyana hama defamation ganna thiyenawa. ethical me interwew karana dulaj? ????

    • @MNOmath
      @MNOmath ปีที่แล้ว

      Yes, He is a good man

  • @ireshadesilva4621
    @ireshadesilva4621 2 ปีที่แล้ว +3

    සර් ගෙන් ඉගෙන ගෙන නෑ මම...ඒත් මගේ යාලුවෝ සර්ගේ පන්ති ගියා...ඒ ගියේ හරිම ආසාවෙන්..ආදරෙන්..කැමැත්තෙන්...ඒක දැකපු මම සර්ව ඇහැට වත් නොදැක..ඉගෙන නොගෙනම සර්ට ආදරය කලා..ගරු කලා...අදටත් ඇහැට දැකලා නැති වුණත් ඒ ආදරේ එහෙමමයි....දීර්ඝායු..සන්නස්ගල සර්....🙏🙏🙏

  • @liyanageruwan9324
    @liyanageruwan9324 4 ปีที่แล้ว +3

    Adarei sir hamadama..oba thuma thamai no1..sinhala sannasgala kiyana Mama adatath palaweni thana thiyenne..

  • @hansani97
    @hansani97 4 ปีที่แล้ว +31

    අමුතුවෙන් පොරක් වත් චරිතයක් වත් වෙන්න ඔන නැහැ බනින්නේත් මිනිස්සු පොරක් නිසා තමයි පැපෝල් ඇට ලොන්තයන්ට මේ කතා තේරෙන්නේ නැහැ තනයි 😂❤️

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 ปีที่แล้ว +2

    සිලබස් එකේ වෙනස සහ තාක්ෂණය සමඟ කළ යුතු වෙනස්කම් ගැන කතාව නම් නියමයි සර්

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +11

    සන්නා.... මුලින්ම මට හමුවෙන්නේ අරලිය පත්තරෙත්.
    ඊට පස්සේ සිංදු වලින්...
    නවල්ස් වලින්....
    ටී වී එකෙන්...
    දැන් යූ ටියුබ් එකෙන්...
    අනේ මන්දා...
    මගේ මුළු ජීවිතේම
    සන්නා...

  • @nipulmayantha3128
    @nipulmayantha3128 3 ปีที่แล้ว +2

    Sir niyamai sir wagema hithana kenekutha apata ugannanawa

  • @preshartstudio3565
    @preshartstudio3565 4 ปีที่แล้ว +7

    Great teacher...
    Real personality...
    Kind of legend in Sri Lanka...

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว +2

    Nidehas manesak Noali, Nogati gamene yanne.jaye pathemi!❤️💐

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +6

    නියමයි ගොඩක් වැදගත් කරුණු

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 2 ปีที่แล้ว +3

    එ දවසෙ කිව සම්මහර විට මැරෙනකම් නොකරයි කිව නාට්‍ය අද ෆිල්ම් එකක් වෙන තැනටඇවිල්ල❤️

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 5 ปีที่แล้ว +23

    මෙතුමා කෙලින් කතා කරන නිවහල් මනුස්සයෙක්. ගොඩක් දේවල් වල මම ගරු කරනවා. සමහර දේවල් වල එකග වෙන්න බැරුව ඇති සමහරුන්ට.ඒක එහෙම තමයි.මිනිස්සුන්ට තියෙන්නේ විවිද අදහස්නේ.

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 4 ปีที่แล้ว +9

    මෙන්න මිනිස්සු♥️♥️♥️

  • @ranumorawaka8926
    @ranumorawaka8926 5 ปีที่แล้ว +31

    ලංකාවේ හිටපු හොදම සිංහල ගුරුවරයා..god bless u sir..

  • @araliyaplantationlk2292
    @araliyaplantationlk2292 5 ปีที่แล้ว +5

    Some day will accept your radical theory.Thank you, Mr.Upul Shantha Sannasgala.Congratz.

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +1

    මේවා තෙරේන්න අඩුම තරමේ එක පොතක් හොඉ මද්‍යස්ත මතදාරියෙක් විය යුතුයි .. කැමතිම චරිතයක් ඔබ දැන් ❤️

  • @gaminiherath4001
    @gaminiherath4001 2 ปีที่แล้ว

    Like your ways and words

  • @callofdutymobilelegend1325
    @callofdutymobilelegend1325 4 ปีที่แล้ว +10

    සන්නස්ගල සර් කියන්නේ සුපිරි පොරක්, මොහුගෙන් උසස් පෙළ සිංහල ඉගෙන ගෙන සරසවි වරම් ලැබු තරුණ තරුණියෝ බොහෝය.

  • @pradeepchaminda4239
    @pradeepchaminda4239 4 ปีที่แล้ว +6

    Great person. Great content

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 4 ปีที่แล้ว +4

    ඔබගේ සංස්කෘතික ජීවිතය මරු .මං ඒකට කැමතියි

  • @callofdutymobilelegend1325
    @callofdutymobilelegend1325 4 ปีที่แล้ว +4

    සන්නස්ගල සර්ට ජය වේවා!!!

  • @manikerenuka6015
    @manikerenuka6015 5 ปีที่แล้ว +33

    නියමයි සර් දකින්නත් ආසයි දීර්ඝායුෂ 💝

  • @adollar3445
    @adollar3445 5 ปีที่แล้ว +6

    So so so sweet I just love it 100% pure oxygen

  • @kiriyasu4964
    @kiriyasu4964 5 ปีที่แล้ว +6

    Glad to see that he is questioning him self now.

  • @vihangaperera
    @vihangaperera 5 ปีที่แล้ว +44

    "ගම අශිෂ්ටයි" කියන එකට ගොඩක් අයට අවුල් ගිහින් වගේ. මූ කිව්වේ "ගමේ අශිෂ්ටකම් ටික නගරෙට ඇවිල්ලා" කියලා. නගරයක් නෙමෙයිනෙ කොළඹ තියෙන්නේ (රජයේ නිවාඩු දිනවලයි ඉරිදයි හැර). ප්‍රසාරණය වුනු ගමක්. ඇත්ත මූ කියන කතාව.

    • @csaw7064
      @csaw7064 5 ปีที่แล้ว +3

      munta therenneh neha bn eka wachanayak allan kegahanwa herenna..

    • @samanbandara9373
      @samanbandara9373 4 ปีที่แล้ว +2

      ඌ.. මූ.. කියන්නැතුව.. මෙ මනුස්සයා, එතුමා , මෙතුමා වගේ එකක්වත් කියන්න බැරි ඇයි කියල අපිට තේරෙනවා...!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      එහෙම කියන සන්නා.....
      සිදාදියට එන්නෙත් ගමෙන්. 😁😁😁😁

    • @myfarmlk4165
      @myfarmlk4165 4 ปีที่แล้ว +1

      මමත් කියනවා ගම අශිෂ්ටයි

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +1

    මන් දන්න කෙනෙක්ගෙන් අහන්නෙ නොදන්න දෙයක්....වස්සාන සිහිනය නවකතාවෙ ඉන්න කසුන්ගෙ චරිතය සන්නස්ගල සර්ගේ ඇත්ත චරිතයද???

  • @sasinthagimhana9799
    @sasinthagimhana9799 5 ปีที่แล้ว +11

    "ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා "

  • @talent752
    @talent752 5 ปีที่แล้ว +5

    Diyunuwak pena tek maneka nethi rataka thama mathaya samaja gathkota samajayen benum asannata siduwu minisek. GREAT men #MR.SANNASGALA

  • @sanjayarekantha1422
    @sanjayarekantha1422 4 ปีที่แล้ว +1

    My family

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 ปีที่แล้ว +2

    Sir owa kiyanna ooney Switzerland minissunta.... duupathey gembanta neweyi... you are the respect person... but society uneducated..

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว +6

    Great job sir

  • @sldeducation4464
    @sldeducation4464 4 ปีที่แล้ว +11

    මගේ ටියුෂන් ජිවිතේ මගේ වීරයා.. ❤️

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +2

    ආදරෙයි අයියෙ උබට ආහස තරම්❤❤❤

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +1

    අදරෙයි ❤️

  • @sandaruwanaluwihare7840
    @sandaruwanaluwihare7840 3 ปีที่แล้ว +2

    නියම මිනිස්සු😈😈😈😈

  • @UAE.RACING
    @UAE.RACING 4 ปีที่แล้ว +2

    galnewa bulnewa😁❤️

  • @jayasuriya.r
    @jayasuriya.r 5 ปีที่แล้ว +19

    මෙතුමා ගැන පොදුවේ මගේ තියෙන්නේ අගය කිරීමක්. ප්‍රභාකරන්ගේ ශුක්‍රානු සම්බනදව කල ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් ඇහුවනම් මරු

    • @somipathchamila1574
      @somipathchamila1574 4 ปีที่แล้ว +2

      ඒක පිරිමි ගොඩයි මං විතරයි පොතේ හීනෙක එන සිද්දියක්නෙ

    • @somipathchamila1574
      @somipathchamila1574 4 ปีที่แล้ว

      Ruwan jayasuriya th-cam.com/video/I6jpkqAV4uI/w-d-xo.html

  • @randikadananja4791
    @randikadananja4791 4 ปีที่แล้ว +24

    කූබියො, සහොදරයො බලපු උන් ලයික් එකක් දාන්😍

    • @nipunaheshan4570
      @nipunaheshan4570 4 ปีที่แล้ว +1

      ඒ වගේ සුපිරි ටෙලි ඩ්‍රාමාස් නැද්ද වෙන...

    • @randikadananja4791
      @randikadananja4791 4 ปีที่แล้ว +2

      @@nipunaheshan4570 මේ දවස් වල යනව itn එකෙම තනමල්විල කොල්ලෙක් කියලා එකත් හොද ඇති එක දවසක් බැලුවා අවුලක්ම නැ සහොදරයා කුබියො තරම් නැ වගෙ

    • @viraj.malinda
      @viraj.malinda 4 ปีที่แล้ว

      @@nipunaheshan4570
      තණමල්විල කොල්ලෙක්
      ත්‍රෛලෝකා
      චෙස්
      බොහීමියානුවා
      සුදු ඇඳගෙන කළු ඇවිදින්

    • @gimhanakaveendra5652
      @gimhanakaveendra5652 4 ปีที่แล้ว

      @@randikadananja4791 ita wada hodai තනමල්විල කොල්ලෙක් balanna.

    • @randikadananja4791
      @randikadananja4791 4 ปีที่แล้ว

      @@gimhanakaveendra5652 එක තමා බන් උඩ කියල තියෙන්නෙ

  • @ruwanmanjula7419
    @ruwanmanjula7419 5 ปีที่แล้ว +28

    ඔහුගේ කතාව සත්‍යක් බව පසක් කරෙ ඔහු නොවෙ ,ඔහු කර වචන ටිකක් ඉලියට දැම්ම විතරයි ,එ වචන ටික සත්ත්‍යක් බව ඔප්පු කරෙ මෙතන කොමන්ට් දාපු අයයි . බොරුනම් ඔයාලම කියවල කියන්න කව්වුද හරි කවුද වැරදි

  • @nilashdesilva538
    @nilashdesilva538 5 ปีที่แล้ว +16

    චරිතයක් තමයි මේ ❤️😘

  • @Xham08
    @Xham08 4 ปีที่แล้ว +2

    👍👍

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว +3

    Nidahas adahas thiyena niwahal charithayak, Gatha haki dewal bohoi,

  • @kumaridasanayake523
    @kumaridasanayake523 3 ปีที่แล้ว +3

    අනේ දෙයියනේ විශ්වයට ස්තුති වේවා .සන්න ලංන්කාවේ නවත්තපු එකට.පිටරටක ගියා නම් මේ කතා මේ විදිහට අහන්න වෙන එකක් නෑ.ඒනිසා මේ ලංන්කාවේ ඇතුලෙ මේකා තියන්න ඕනෑ කියා සන්න ලංන්කාවේම නතර කරපු එක ගැන සංන්තෝෂයි .හැබැයි සන්න ඕනෑ තරම් රටවල් වල ගිහින් තියෙනවා නෙ.ඒවායින් එකතු කරගත් දේවලුත් එක්ක මෙහෙ අයට කියා දෙන්න .ඔබේ කටින් කුණුහරුප කීවත් කවුරුත් බණින්නෙ නෑ.මේක කියන කුණුහරුප වලත් ඇත්තක් තියෙන නිසා කියා .සන්නට දීර්ඝායුෂ පතමි.ඒ මොකද තව අවුරුදු අඩු තරමේ දහයක් වත් මේ කතා කියන්න ඕනෑ .ඒනිසා ඔබේ මානසික හා ශාරීරික තත්ත්වය හොදින් පවත්වාගෙන යන්න.

  • @hashansugath9075
    @hashansugath9075 4 ปีที่แล้ว +11

    මගේ ජීවිතයේ මං දැකපු සොඳුරුතම පුද්ගලයා ❤

  • @sandaruwanaluwihare7840
    @sandaruwanaluwihare7840 3 ปีที่แล้ว +2

    අාදරේයි මේ වගේ අය තමා රටට ඔනේ😈😈😈

  • @tharindusri5920
    @tharindusri5920 4 ปีที่แล้ว +2

    adara salasum sihina newei kisidaaa🤟

  • @mixhub3002
    @mixhub3002 4 ปีที่แล้ว +3

    සන්නස්ගල සර්

  • @sinhalatube9006
    @sinhalatube9006 5 ปีที่แล้ว +7

    සිංහල ගුරුවරයෙක් වෙළාත් බුදු දහම ස්පර්ශ නොවුණු එක තමයි මොහුගේ අවාසනාව.....

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว +3

      බුදුදහම ගැන මොහු කිසිම දෙයක් දන් නැ. දන්නවනම් මොඩ කතා කියන්නෙ නැ. මොඩ පොත් ලියන එවා ප්‍රකාශයට පත් කරන්නෙ නැ.

    • @GadgetReviewGR
      @GadgetReviewGR 4 ปีที่แล้ว +1

      බුදු දහම කියන්නේ මොකක්ද ?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      නෑ එහෙම නෑ.
      මං වැඩි පුරම කතා කරන්නේ සිංහල සහ බුද්ධාගම ගැන. මොකද මං වැඩි පුරම දන්නේ ඒ ගැන.
      🍀🍀🍀🍀🍀
      මොහු විසින්ම ඒ ගැන කියනවා.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว

      May BE He IS a sinhala christian

    • @sinhalatube9006
      @sinhalatube9006 3 ปีที่แล้ว

      @@GadgetReviewGR උඹ නොදන්න දහම ......

  • @maheshjayathunga6071
    @maheshjayathunga6071 5 ปีที่แล้ว +2

    waiting

  • @gayathmusic
    @gayathmusic 5 ปีที่แล้ว +5

    Great ! ❤️

  • @umeshgamage6328
    @umeshgamage6328 4 ปีที่แล้ว +8

    ආසම චරිතයක් ❤️

  • @cutebabyshow5247
    @cutebabyshow5247 5 ปีที่แล้ว +9

    නිර්වාණ කියන ෆිල්ම් එකට අමුතුවෙන් ස්ක්‍රිප්ට් ලියන්න ඕනිද..?? පොතක් නෙවෙයි නිර්වාණ කියන්නෙ ස්ක්‍රිප්ට් එකක්ම ට්‍තමයි

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 5 ปีที่แล้ว +6

    සුපිරි වැඩක් දුලාජ් ✌️

  • @upaliguruge1097
    @upaliguruge1097 5 ปีที่แล้ว +9

    උපුල් සර්..මට තාම ඔහොම මෙහෙම මුනගැසුන නම් නෑ ..ඒ උනාට දුවන රේස් එකේ ඔයත් එක්ක දුවන උන් ට water boy වෙන්න හරි මම කැමතියි ....ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @imchathu87
    @imchathu87 5 ปีที่แล้ว +1

    me wage ayata niwana godaaaaak duray .. anukampa karanawa erenna ithin wena karanna deyak ne :)

  • @shalukaindunil5567
    @shalukaindunil5567 5 ปีที่แล้ว +2

    meya liuwa kiyana 100 song wala meaning wala theum eliyata danna puluwan num godak minisunge manasata ethuganwima ART 1k oba thuma sathi.EX: "kadula" programm 1ka wage sindu walin bana kiyanawa charls piyathuma lokuwatama hadawathata wadinawa.

  • @kelumasiri8524
    @kelumasiri8524 5 ปีที่แล้ว +9

    ඔව් චරිතයක් තමයි, සබුද්ධිකයන්ට.

    • @index293
      @index293 5 ปีที่แล้ว +3

      Kelum Asiri මන්දබුද්ධිකයන්ට

    • @dhampalparapura
      @dhampalparapura 5 ปีที่แล้ว

      @@index293
      චරිත වන්දනා කලනන්නන්ට රිලවුනුත් චරිත තමයි.

  • @ashanpramesh3296
    @ashanpramesh3296 5 ปีที่แล้ว +1

    Sir🙏

  • @nilangawehallage1144
    @nilangawehallage1144 5 ปีที่แล้ว +12

    සර් දැන් ලස්සනයි
    බුදු සරණයි

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว +3

    Most good ideas you have sir

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 5 ปีที่แล้ว +3

    Great

  • @rasikarenuka261
    @rasikarenuka261 5 ปีที่แล้ว +5

    ඒක මරු ඒක 👌

  • @mandodary4544
    @mandodary4544 5 ปีที่แล้ว +6

    UPADIYAK NATHI UGATHEK RESPECT SIR ...

  • @chathupavithra6172
    @chathupavithra6172 5 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sachithradias3382
    @sachithradias3382 5 ปีที่แล้ว +11

    සර් නියමයි,ගොන්සියො කියන දේවල් ගනන් ගන්න එපා.

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +2

    සිද්ධාර්ථ ගෙදරින් පැනලා ගියා කියන්න බැහැ .ඒක ලෞකික පරමාර්ථයෙන් කරපු දෙයක් නෙවේනෙ.ඒ නිසා ඒක ට කියන්නෙ අභිනිශ්ක්‍රමණය.

  • @sandamalperera
    @sandamalperera 5 ปีที่แล้ว +8

    වෙනස් මිනිහෙක්

  • @donaldtriumph190
    @donaldtriumph190 4 ปีที่แล้ว +1

    තැප්‍රොබේන් එක ශිශ්ට වෙන්නෙ කොතනදිද?👌 good point and nice reply ගැලවිජ්ජාවක් දැම්ම

  • @bkbupra96
    @bkbupra96 5 ปีที่แล้ว +1

    අදහස් තුලින් ඉහල කෙනෙක් ඒත් ලංකාව කියන රටේ වැදගත්ම තැන සංස්කෘති. පිලි පැදීම පිලිගැනිම තමන් සතුයි එහෙත් වසර දස දහස් ගානක උරුම සංස්කෘතයට පහර දෙන එකට විරුද්දයි

  • @son8219
    @son8219 5 ปีที่แล้ว +13

    කොටු වී ඇති රාමුවෙන් එලිය ගැන හිතන්න දන්නැති උන්ට සන්නා කියන්නෙ විශිෂ්ට පොරක් වෙන්නැති.
    මට අනුව නම් මූ විකටයෙක්. අපිට හිනාවෙන්න මේ වගේ උනුත් සමාජෙ ඉන්න ඕන...

  • @nilangawehallage1144
    @nilangawehallage1144 5 ปีที่แล้ว +15

    දුලාජ් සුපිරි වැඩසටහනක් මේක

  • @imruonek3857
    @imruonek3857 5 ปีที่แล้ว +2

    much love !

  • @ush7447
    @ush7447 5 ปีที่แล้ว +8

    Ane sindu liyana eka nawattanna epa deioooo

  • @tharangadilruck6464
    @tharangadilruck6464 4 ปีที่แล้ว

    Mahathmayo oba thumage godak dewal walata ekagai game ashishta kamai colombo wala shishta kamai poddak pahadili karanna puluwanda

  • @dell11ize
    @dell11ize 5 ปีที่แล้ว +1

    Sinhalese is still like a tribal language which hasn't touched the world. Who is responsible for this situation?

  • @srilanka2616
    @srilanka2616 4 ปีที่แล้ว +15

    නුතන යුගයෙ මිනිසුන්න්ගෙ ඔලු සොදපු පට්ටම මිනිහෙක්

  • @samanthaweerasekara3952
    @samanthaweerasekara3952 5 ปีที่แล้ว

    Great 👍 job sir.....

  • @sahanvlogs4095
    @sahanvlogs4095 5 ปีที่แล้ว +12

    අවුලක්ම නෑ.හැබැයි ලොකු චරිතයක් නොවේ.චරිත තව බොහෝ නිහඬවම ඉදී.

    • @senanperera545
      @senanperera545 4 ปีที่แล้ว +2

      Sahan Vlogs Sannage kakule niyapothakatawath ubawa samana krna be. Ubata wada charitha mama dakala tyei. Garu krpn ubata wada ugathunta

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 4 ปีที่แล้ว +4

      Sahan Vlogs උබගේ comment එකෙන් පිළිඹිබු වන්නේ කුහක කම. උබ වගේ එකෙක් නම් කොහොමත් පොරක් නෙමෙයි. උබට වඩා නම් සන්නස්ගල සර් දසලක්ෂ වාරයකින් ඉහළ ස්ථානයක වැජඹෙයි.

  • @sciencelife3959
    @sciencelife3959 5 ปีที่แล้ว +2

    🌹👍😍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

    සිද්ධාර්ථ....
    ගෙදරින් පැනලා යනවා.
    ගෑනිට බබා හම්බ වෙච්ච දවසේම ගෙදරින් පැනලා යනවා.
    😨😨😨😨😨😨😨😨😨

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 5 ปีที่แล้ว

    👍

  • @thilakerohan4978
    @thilakerohan4978 5 ปีที่แล้ว +28

    සන්නස්ගල ගෙ කතාවල පච අන්තර්ගත ඇති බවට සාක්ෂි ඔහුම සපයයි

    • @csaw7064
      @csaw7064 5 ปีที่แล้ว +1

      kisiyam thenak penna puluwnda?

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 5 ปีที่แล้ว

      Nawakatha kyanne kalpitha tama.

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 4 ปีที่แล้ว +1

      Thilake rohan උබට පච උනාට, මොළයක් කියලා හිතන්න පුළුවන් බුද්ධිමත් තියෙන් එකෙකුට මෙයින් ගත යුතු දේ බොහෝය. උබ බුද්ධි හීනයෙකු කියලා comment එකෙක් පේනවා.

  • @s.ravishanwickramasinghe3284
    @s.ravishanwickramasinghe3284 4 ปีที่แล้ว

    Watina minisek

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว

    15:45

  • @cjfernando82
    @cjfernando82 5 ปีที่แล้ว +1

    Nagananda wenuwata meyawa damuda. Nagananda chuttak posh wage meya ehema na. 2020 Change !

  • @Sandella-o4f
    @Sandella-o4f 5 ปีที่แล้ว +1

  • @chamarah.m1422
    @chamarah.m1422 5 ปีที่แล้ว +2

    pudgalaya hodada narakada kiyala wadak ne... hebei samaharak de sampurna eththa...

  • @chamararwpl945
    @chamararwpl945 5 ปีที่แล้ว +1

    mu mona charithaykda ban.....

  • @sasinthagimhana9799
    @sasinthagimhana9799 5 ปีที่แล้ว

    Ado mu thurstanight kenekda

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 5 ปีที่แล้ว +8

    ගම අශිෂ්ටයි ගමේන් අපු පොරක් කියන කාතාවක් 😂😂😂😂 අවලංගු කාසියක් වේලා ඉවරයි ....ම්නිස්සුන්ට දැන් හරි වැරැද්ද වැටෙහෙනවා ....ම්නිස්සු තවත් එක පාර්ශව්ක නොවන ලොකේ දකින පිරිසක් වේලා ඉවරයි ...

  • @m.p.mnalir5364
    @m.p.mnalir5364 4 ปีที่แล้ว +6

    අැත්ත කතා කරන එකම කොන්ද කෙලින් තියෙන මිනිහා

  • @dileepagodage
    @dileepagodage 5 ปีที่แล้ว

    💜💚🔥

  • @aravindapatabandi1245
    @aravindapatabandi1245 5 ปีที่แล้ว +7

    Meya චරිතයක් ද ?

    • @basicsinlife4885
      @basicsinlife4885 5 ปีที่แล้ว +5

      Aravinda Patabandi Oyata wada charithayak.

    • @nadukatu8084
      @nadukatu8084 5 ปีที่แล้ว

      Noterena unta mu hena aul

  • @thilinatv5289
    @thilinatv5289 5 ปีที่แล้ว

    Hamuduruwo royal eke kiyanne game ha Colombo hamuduruwo kiyalath aya innawalu.koheda ehema wen una hamuduruwo hoyanne me wage shistai kiyan inna nagaraye wesenawai kiyana un pamanak shishta game kamata garahana pissek

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว

    මහා බ්‍රිතාන්‍යයෙයි එංගලන්තයෙයි එක්සත් රාජධානියෙයි වෙනස 👇
    th-cam.com/video/fhBhTQBdO0U/w-d-xo.html

  • @mfmriyas7787
    @mfmriyas7787 5 ปีที่แล้ว

    Sanna

  • @dhampalparapura
    @dhampalparapura 5 ปีที่แล้ว +28

    පොරමාන්දමෙන් ඔලුව නරක්කරගත්ත හිස් මිනිහෙක්.

    • @basicsinlife4885
      @basicsinlife4885 5 ปีที่แล้ว +4

      Dhampal Parapura uba hari piruna miniha. Ane palayan buruwo. Me manussayage danuma ekka thopi waddo. Moda huththa

    • @dhampalparapura
      @dhampalparapura 5 ปีที่แล้ว +7

      @@basicsinlife4885
      "Basic" හරක්ට හුලිඡ්ජත් ගංගාවක්.
      පලයං බං පිනට කහින්නෙ නැතුව සමනලය.

    • @harshaweerasinghe5420
      @harshaweerasinghe5420 3 ปีที่แล้ว

      පැසුනු උන් අකලට නැසුනු කල
      අකලට පැසුන උන් කටමැත දොඩවනු ඇත. 😂💔 අන් මතයකට ගරු කරන්න බැරි ,දන්නැති,පුරුද්දක් නැති භාග මිනිස්සු රටක හිටියාම උන් එක්ක ගනුදෙනු කරන්න හරි අමාරුයි බන්. 😂👊

  • @nadukatu8084
    @nadukatu8084 5 ปีที่แล้ว

    Sannata bannata hama wadasatahanatama gennanawa....e ai....pu porak hinda

  • @indikasenevirathna4517
    @indikasenevirathna4517 4 ปีที่แล้ว +1

    අපිත් ඉස්සර ගංජ ගහද්දි සන්නස්ගලට වඩා දාර්ශනික ටෝක් දුන්නා ,ඒත් අපි දැං ගංජ ගහන්නෑ,සන්නස්ගල තාම ගංජ ගහල කුජීත වෙනව.පව් මෑන් දන්නෑ හොද සිහියෙන් ඉන්න එවුන්ට උගෙ හෙලුව පේනව කියල.

    • @FLASHBACKLIVE
      @FLASHBACKLIVE 4 ปีที่แล้ว +5

      අනේ උබයි මමයි දන්න හුත්ත. පාඩුවේ ඉදපන් පකෝ. ගංජා කාරෙයෙකුට නොවැටී එක විදියට අවුරුදු 30ක් ටියුෂන් කරන්න පුලුවන්ද. උබලා වගේ ගංජා කාරයෝ එක්ක ගත්තම සන්නා සරසවියක්. උබලා නිකන්ම නිකන් බෝක්කු උඩ ගංජා ගහපු උන්.

    • @indikasenevirathna4517
      @indikasenevirathna4517 4 ปีที่แล้ว

      උඹල වගේ ගොබ්බ පොන්නයොංට නං සරසවියක් නෙවේ,රටක් රාජ්ජයක් වගේ ඇති.

  • @ranilwickamasinghe8648
    @ranilwickamasinghe8648 5 ปีที่แล้ว +1

    muu matath wadaa ponnayek