Ape Miss - 40 න් පස්සෙ ලස්සන ඉන්න ගත යුතු විටමින - Shyamalee Pathirage
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- අවුරුදු 40 න් පස්සෙ ලස්සන්ට ඉන්න ගත යුතු විටමින කියලා දැකපු ගමන් ඔබට හිතෙන්න පුලුවන් අපි මොකටද විටමින් ගගන්නේ අපි හොද ආහාර වේලක් ගන්නවනේ කියලා.
නමුත් අපිට විස්වාසකරන්න වෙනවා අවුරුදු 40 පහුවුනාම ටිකෙන් ටික අපේ ශරීරය දුර්වල වෙනවා. එතකොට නීරෝගී කම රැකගන්න වෙනදට ආහාර වලින් ලබාගත් විටමින් ප්‍රමානවත් නොවනබව. එසේ නම් අපි අද කතාකරමු මොනවද අපි නිරෝගි, මෙන්ම ලස්සන පෙනුම රැකගන්න ලබාගතයුතු විටමීන් සහ කනිජ ලවන මොනවද කියලා.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් TH-cam Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...
මිස් තරුණ අයට ගන්න හොන්ද vitamins වර්ග ගැන vedio එකක් කරන්න..ඔය vitamin C tablet, එතකොට turmeric tablet සහ fish oil වගේ දේවල් ගැන..
අද නං මිස් හරි හැඩයි 😍 කව්ද දැක්කේ බව්වෙක් ඉන්නවා 😍😍😍
මම දැක්කා...බව්වෙක්
මම දෙක්කා
මේ විටමින් වර්ග රාශියක් වෙලදපොලේ විවිධ නම් යටතේ තියෙනවා. මිලදී ගැනීමේදී ස්වභාවිකව නිපදවූ හොද තත්වයේ වර්ග තෝරා ගැනීමේ අවබෝධයක් බෙහෝ දෙනාට නැහැ. ඒ නිසා හොද තත්වයේ වර්ග වල නම් පිළිබදව දැනුවත් කරන්න පුලුවන් නම් මේ වීඩියෝ එක ප්‍රායෝගික හා වඩාත් සාර්ථකයි. ඒ වගේම දිනකට ඒ ඒ විටමින ගත යුතු ප්‍රමාණයන් පිළිබඳවද දැනුවත් කරමින් තවත් වීඩියෝ එකක් කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා.
Hhuhi
Ou
Ane ou miss..pls❤❤
godk wtinw duwa. thanks. fish oil mor omega3. brand akak awnna. a wagema age 22 ayt daily dunnt kamnnatid.
ඔව් නේද
ස්තූතියි මිස්.ඔබතුමිය හැමදාමත් වැදගත් දේවල් කියලා දෙනවා.
ආදරෙයි මිස්..❤️❤️❤️
තෙරුවන් සරණයි...!!
ආදරෙයි මිස් ගොඩක්ම, අපි නොදැන හිටපු දේවල් කියලා දුන්නට ❤
ස්තුතිය මිස් මට දැන් හරියට 40 😍😍
B12
B6
Calcium
Vitamin D
Magniciyum
Probiotic
Omega 3
හැමදාමත් වගේම ගොඩාක් වැදගත් video 1 👌ස්තුතියි 🙂🙋💗
වටිනාම උපදෙස් ලබා දුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි . ඔයා හරිම ලස්සනයි . තෙරුවන් සරණයි .
Math බොනවා fish oil eka, mage ice දෙක pawa ගොඩාක් පෙනීම ලැබුණා, බොහොම ස්තූතියි docter
Oya okkoma ekata ganna puluwan vitamin ekak kiyanna miss.thank you බුදු සරණයි 🙏❤️
Centrum women
Kohomda miss mevage kiyla gnna puluvnda.plz kiynna miss gnne kohomda
මිස් හරි ලස්සනයි... වැඩි වයසක් පේන්නේ නෑ... පොඩි එක්කෙනෙක් වගේ
අවුරුදු 60පසු වටමින් d කැල්සියමි ගන්න හොදයිද ලස්සනයි අද ගොඩාක් දිර්ශ ආයුංෂ ලැබොවා
මිස් ඔබ පැහැදිලි කළ පරිදි විටමින් වර්ග සහ Omega 3 වැනි දෑ වයස 40 වැඩි කෙනෙක් මෙය කොපමණ කාලයක් ගතයූතුද ,එය සාර්ථක ව භාවිතා කරනවානම් වඩාත් යෝග්‍ය පිළිවෙල කෙසේ ද දැන ගැනීමට කැමති යි ඒ ගැන ඔබතුමියගේ අදහස්
හරිම වැදගත්..ඔයාට ගොඩක් ස්තුතිය්...
ඔක්කොම එකට ගන්න පුලුවන් එකක් නැද්ද මිස් . ගොඩක් ස්තූතියි මිස්
You are talking and advising very friendly. Thanks so much
Miss..me video ekee kyna vitamins mona brands walinda ganna ona? Use krna vidiyath kyla denna...please...
ගොඩක් වැදගත් video එකක් මිස්. Mata 42kai. මේ vitamin වර්ග dr කෙනෙක් ලියන්න ඕනද. නැත්නම් pharmacy එකකින් ganna පුළුවන්ද මිස්.. Thanks මිස්. ජේසු පිහිටයි. 🙏🙏
ගොඩක්ම ස්තුතියි මිස්.......♥️♥️♥️♥️♥️
Yaluwek wage jiwathe gena kiyala denawata godak pin mis...nidukin nirogiwa dirgayusha labathwa...theruwan saranay ....
කොලිජන් බොන්ඩ හොද නැ ද මොන වගේ ඒවාද බොන්නේ ගොඩක් ඉස්තුති ඔබ තු මියට
Doctar. Mata 60..
Oya seyallama adangu vitamins ekak kiyanawada. Ganna thanks.
Harima watinawa e danuma. Thanks
අනෙ මිස් හෝමෝම family planing එකකින් පස්සෙ ඉක්මනින් ආයෙත් බබෙක් හදන්න පුළුවන් විදිය 2nd baby කියන්නකො
යාලුවෙක්ට මගෙ
Txx miss mamath Europe wala hitiyath miss ge video balanawa godak asawen ithi newathath thanks mewage vatina video apita balanna lebima gana.💓💓
Obathumiyata බොහොම ස්තුති බුදු saranai
Thanks miss
මේ vitamins hamadema thiyena හොඳ multi vitamins vala nam කියන්න doctor.
ගොඩාක් ස්තුතියි මිස් 🙏😘
Harima wadagath video ekak .thank you miss.
Miss b12/ c vitamin/omega 3 pamanak aran anit dewal ahara walin laba gattata kamak nadda
Ane miss gastational diabetic gena vedio ekk karannko.eka godak wedagath wei
විටමින් ගන්න හොඳම වේලාව කියන්න මිස්
Me beheth bona time ekka kiyanavada mis.loku pinak....
Dr mata reflux eka thadin thiyenawa ugura burn wela danawa pls mekata monawada Honda food ,vitamins & treatment pls
Doctar මට 47 මගෙ ඇස් වල කියපු විදිහට පොඩි අව්ලක් තියෙනවා doctar මට ගන්න මොනවද කියන්න රට ඉන්නේ 🙏🙏බුදුසරණයි
Good morning mam pls tell me what is the best time to have vitamins. I mean morning or night. Thank you and have a great day ahead
Thank you miss.🙏❤❤
ස්තුතියි .මිස් ලස්සනයි .
Awrudu 30 pahu unama ganna oni vitamin monada mis.mata babala dennek innawa .kondeth godak yanawa.
Thankyou.somuch.miss.👍🙏godbless
Thankyou so much jesuspihitai oyata .👍❤️👍
Me vitamin presur suger walata beheth bona aya gathata kamak na neda ms?side effect nadda?
අදරෙයි මිස්
මිස් නැතිවෙච්ච් කන්‍යභාවයක් නැවත සකස් කල හැකිද ? මට එයට සහයෝගයක් ලබාදිය හැකිද? මේකට පිලිතුරක් ලබා දෙන්න .විහිලුවකට ගන්න එපා කවුරුත් මේක.මම ලොකු මානසික පීඩනයක ඉන්නෙ ....🙏
Dokata bohoma wadak vidiowak
Mama awankawama man dannawa mata posanaya adui kiyala. Mage. Wayasa dan 48 i matama. Hitila doktar kenekta kiuwama. Awasya vitami liyala denna kiuwata. Unadu nane. Enisa oba tumiyata me deepu upadeswalata stuti
Mata kiyanna puluwanda mage wayase hatiyata me vitamin warga ganna patan gattot. Kochhara kal ganna oneda kadin kadada ganna one
Mekata piliturak denna plees
මිස් 42 න් පස්සේ බබාලා හදන්න පුලුවන්ද
Thank you so much 💕💕💕💕💕💕
Meka mata adai balanna lebune .godak watinawa.multi vitamin ekak gattama harida.parmacy ekakin kohomada hariyatama illanne.ganna ona koi welawatada
Mis api ganna vitamin gena video ekak krannako.(Vitamin c,yakada pethi,)wage dewal gena.ewa ganna ona widiha genath kiyala dennako
Omaga 3 eka 1000mg ekak davasata gaththa.athida ape miss..?
Oyata godaaak sthuthiy
Budu saranai
🙏🙏🙏🙏🙏🙏
Thank you for this Video
Thenk you mis
Mata den 52k me vitamin warga adangu ekam wargayak thiyenawanam kiyanna
Mage muhunath den reliwetim athiwela thiyenna ekatath hoda deyak kiyanna bs
බොහොම ස්තූතියි මිස්,
ගොඩක් ස්තුතියි මිස් දැනුවත් කිරිම ගැන ❤️❤️❤️❤️
Miss ge advice walata thanks. Ara puppy Choi mam.enna dihawa..❤😄
Thank you miss❤❤
එතකොට collegen ඕන නැද්ද
Harima wedagat
Thanks you so much 👍👍👍👍👍👍
අනේ මිස් මට මාසික ඔසප් වීම මාස 3ක් නවතින්නේ නෑ උපත් පාලනය සදහා පෙති පාවිච්චි කලා නවත්තලා මාස 5
Thank you miss.miss fish oil walata kettu wenawada.mama nm avrudu 30ka kiri dena amma knk
Oy okkoma ekata ganna barida mis kochchar kalayak pavichchi karanna onida mis.බුදු සරණයි.
මිස් මේවා ඔක්කෝම එකම විටමින් එකක් විදිහට ගන්න පාමසියෙන් පුලුවනිද
Danuwath keruwata obata pinsidu wewa kisima kenek me widiyata therum karan na miss
Mg babata dan aurudu 3y ayama maw kiri aurudu 2n nawaththuwa. Eta passe babata dawasata eka paarak pitikiri wenuwata.(babata sema naha).mikiri dunna masa 6k wg hamoma kiwwa denna apa honda na thel thanpath wenwa kyla.eta passe nawaththuwa.mikiri honda nadda mis bonna?
Me hama විටමින් එකක්ම eka tablet එකකින් ganna නැද්ද
Fish oil and multivitamin daily gaththata kamak nedda
Thanks
තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න
Veccsin gaththata passe precnat wenna nm kochchara kalayak inna onida....e gena vedio ekak karanna ko...
Me okkoma ekata thiyana tablat akak kiyannako mis
Miss mama kiri dena mawak mata aurudu 31k man Dan godakma kettui mata tikak mahath wenna vitamin ekak kiyannako miss plz
Okkoma ekama vitamin ekakin ganna ndda miss
I st comments and like
බොහොම පින් මෙ වගේ දෙඑවල් කියලා දුන්නු අපේ මිස් ට
Miss preterm baby la gana video ekak karannako ..
Miss oya tablets tika dhavasakata ganna oonedha nethang sathiyata ganna oonedha eka kilya dhenna miss
Miss මැග්නීසියම් pethi
Karal gana හැකිද kuthimawa
මිස්..B6 ලැබෙන ආහාර මොනවාද
Miss matte pregnancy ekata den 13 weeks wage. Mata kessa hembirisawa heduna. Kessa he denna hoda ne kiyanne aththatada? Mokakda mama karanna oni thama kessa eddi?
Miss oyata godak pin. godak stuthie
Thank u miss
Vitamin එකක නමක් කියන්නකෝ mis
Miss calcium ganna one hoda udetada ratada
thanks ape miss
මිස්, අවුරුදු 32 කෙනෙක්ට මේ විටමින් කොහොමද ගන්නෙ ??
MI's thani tablet ekak nadda plz kiyannak
🎉
Miss midge email akak tiyanawada me dewal ganna doctor kenekge prescription akak onada
💐swarnamaya dashakaya🎀
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋Thank you miss
විටමින් ගන්න ඔනි වෙලාවල් කියන්න පුලුවන්ද
Meva baluvata ganne kohomada okkoma ekata thiyena pethi vargayak dala nane
මිස්ව contact කරගන්න ෆෝන් නම්බර් 1ක් දෙන්න මිස්
Lassanai ane oya❤❤❤❤
Ane mis me vitamins okkoma ekana walawata eka Sara hatthata Kamak nadda
Bohoama.pin.miss.budusarNaee
Dr.kenekugen ahannathuwa ganna da????
Kohomada potha ganne book shop wala thiyenawada miss