Home Laundry Planning Tips | Interior Design | Episode 34

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 409

  • @Rc_Leo
    @Rc_Leo 4 ปีที่แล้ว +82

    Wife බලලා මට වද දෙනවා අයියේ...
    ගොඩාරියක් හොඳ වැඩක්..
    ඔයාලට ගොඩක් පින්..
    ඉස්සරහටම යන්න...
    ආදරෙයි දෙන්නටම...

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +42

      Wife ලා ඔහොම තමයි brother, ගෘහස්ථ හිංසනය හැම තැනම. 😀❤️

    • @nadeeshak6899
      @nadeeshak6899 4 ปีที่แล้ว +2

      @@LyraStudio 🤣🤣🤣

    • @renukasepali2784
      @renukasepali2784 4 ปีที่แล้ว +4

      Oyala kiyna vidihata lassnata hadagnna thamai ithin randu wenne...

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 4 ปีที่แล้ว +55

    මම හිතුවේ අපේ ගෙදර කවදාවත් ගොඩ දාගන්න බැරි වෙයි කියලා.. වීඩියෝ බල වල මම හුඟාක් වැඩ කරගත්ත .. තව හුඟක් වීඩියෝ කරලා දාන්න ජය වේවා

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +2

      Hay, Thank you so much. really sorry reply karanna bari wunata.
      Harima sathutui me coments dakkama,
      ❤❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 4 ปีที่แล้ว +1

    ඔයාලාගේ මේ ලස්සන විඩියෝ නිසා පවුලක් උනත් ලස්සනට ගොඩනාගාගන්න ලොකු ආදර්ෂයක් ගොඩක් ස්තුතියි ❤❤

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      හරිම හරිම සතුටුයි එහෙම හිතන එකටත්.
      පොඩි පොඩි දේවල් වැඩිපුර ගනන් ගන්නේ නැතුව, තියන දේවල් පිලිවලට ලස්සනට හදාගෙන ඉන්නවා නම්, ඇත්තටම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +1

    ටයිල් තෝරා ගන්න ඕන කරැණු පැහැදිලි කරන්න ගොඩාක් වටිනා චැනල් එකක් thanks .......ඔයාලා දෙන්නට සුභ පතනවා....ඉදිරියටම යන්න...බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @chanchalagunawardana2285
    @chanchalagunawardana2285 4 ปีที่แล้ว +4

    මමත් මගෙ ගෙදර හැදුවේ ඔයාලා දෙන්නගෙන්ම ලැබෙන advice වලින් තමයි මම ගොඩක් අයට කියලා තියනවා ඔයලා ගැන. සුබ පැතුම්.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much ❤️❤️

  • @IslandBoySamlk
    @IslandBoySamlk 4 ปีที่แล้ว +3

    අද ඔයාලගෙ චැනල් එක සෙට් වූනේ. ගොඩක් වටින තොරතුරු පැහැදිලිව කියනවා.
    ජය වේවා!

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 4 ปีที่แล้ว

    මේක මං අදයි දැක්කේ.අපිත් අපේ ගේ හදන ගමන් ඉන්නේ..ඔයාලා දෙන්නා ගොඩාක් හොදට කරනවා මේක.ගොඩාක් වැදගත් මේ ඔයාලගේ වීඩීයෝස් මට නම් මේ දවස් වල

  • @Keesh99
    @Keesh99 4 ปีที่แล้ว +5

    Video එකක් දානකන් බලන් හිටියේ ❤️😊, ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් දේවල් හැමදාමත් කියලා දෙනවට, අක්කට වැරදෙනකොට හිනා වෙන්න එපා අයියේ 😂😂, හැමෝම පරිස්සමෙන් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much

  • @amaliweerasinghe3610
    @amaliweerasinghe3610 ปีที่แล้ว

    මන් අහම්බෙන් අද වීඩියෝ එකක් දැක්කෙ.හරිම වටිනවා.ඔක්කොම බලන්න ඕන වීඩියෝ ටික මම.😁

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි. හරිම ආසයි මෙහෙම අහන්න ලැබෙන එකත්. Thank you so much.

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 ปีที่แล้ว +1

    අපිත් ඔයාලගෙ වීඩියො එක බලල.. ලොන්ඩ්‍රි රුම් එකක් හදන්න හිතුනඅ...එකත් දැන් කරනගමන්....

  • @sudarshanifdo8211
    @sudarshanifdo8211 4 ปีที่แล้ว +2

    හැම ගෙදරකටම අත්‍යවශ්‍යම තැනක් නිසා මේ අදහස් ටික මාරම වටිනව,මටත් මේ වීඩියෝ එකෙන් හොද අදහස් ටිකක් ගන්න පුලුවන් උනා.අර වැඩිපුර කියපු ටික අයිය කපල නෑ නේද හරි නරකයි අප්පා 😁😁😁 good luck ayiya and akka,love u both❤️❤️❤️

    • @keshinidecosta4316
      @keshinidecosta4316 4 ปีที่แล้ว +2

      Eya waraddana ewa kapanawa.hari asadaranai.hariyanne na math editing igenaganna one.😋😂

  • @jayanifernando2376
    @jayanifernando2376 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි...😍 මම කැමති අක්කට වරදින එවා වලට එවා හරිම කිවුට් ❤

  • @rashafathima1186
    @rashafathima1186 4 หลายเดือนก่อน +1

    Atahatama watinawa❤.math washine machine area ekak hdanagaman inne ideas gatha.thank u

    • @LyraStudio
      @LyraStudio  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ස්තුතියි 🙏 දෙන්නටම.මගේ ඉල්ලීම ගැන සලකා බැලුවාට.ඉක්මනින් වීඩියෝ එක දැම්ම නිසා මට දැන් අදහසක් ගන්න පුලුවන් londry room එක හැදාගන්න විදිය ගැන.වීඩියෝ එක දැම්ම ගමන් බලන්න වුන් නෑ.දැන් ආවේ.හරිම පැහැදිලිව කියලා දෙනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️
      apita hithuna details madi th kiyala

    • @sami-xj9cd
      @sami-xj9cd 4 ปีที่แล้ว

      වීඩියෝ එක හොදයි පැහැදිලියි ඕනිම ටික තිබ්බානේ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +2

    වැදගත් youtube චැනලයක් .. ස්තූතියි .....👍👍👍

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว +11

    👌👌👌👌😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ ඔයාලා දෙන්නටම යුටුයුබ් එකේ මිලියනය ඉක්මනින් ගන්න ලැබෙන්න ඕනි.

    • @keshinidecosta4316
      @keshinidecosta4316 4 ปีที่แล้ว +1

      😍❤

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much. ලක්ශෙත් තව ගොඩක් දුරයි.

    • @Haheshika
      @Haheshika 4 ปีที่แล้ว +1

      @@LyraStudio
      හිමීට ගියත් දිනුම sure.. හොදම දෙයක් දෙන නිසා ❤️

  • @randuchandula3904
    @randuchandula3904 3 ปีที่แล้ว +1

    හුගාක් වටින video එකක් .......ස්තුති .. අක්කේ ,අයියේ ........good job ....

  • @surekamadhushani4903
    @surekamadhushani4903 2 ปีที่แล้ว

    Woooow. Mama dakapu hodama chanel eka qwoth hari. Aththatama godak pin me darana wayamata. Godaak vedios baluwa. Thawa balannath thiyanawa. Kiyanna wachana na harima usefull. Thank you.

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Harima Harima sathutui. Thank you so much video balanawata. ❤️❤️

  • @sagarikahennayaka7980
    @sagarikahennayaka7980 3 ปีที่แล้ว

    සතුටුයි, ගොඩක් ප්‍රයෝජනවත් පුතාටයි, දූටයි බුදු සරණයි

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි. බුදු සරණයි ඔබටත් 🙏

  • @fathimanizma8705
    @fathimanizma8705 4 ปีที่แล้ว

    Very nice aththatama lassanai ❤️ issarahata keragena yanna oll wishes

  • @kidedlk7612
    @kidedlk7612 4 ปีที่แล้ว +2

    පිළිවෙල හදාගන්න ගොඩක් වටිනවා👍

  • @shiromidarshika5959
    @shiromidarshika5959 4 ปีที่แล้ว +1

    Godak Watina video ekak Apith adahask gaththa oya dennata thanks..

  • @nipunajulaan6796
    @nipunajulaan6796 4 ปีที่แล้ว

    Aiye mee video nm supiri..podi geyak unath luxury widihata design karanna patta idea tikak hambunee..mee channel 1ka patta..👍👍

  • @yohanirangika6734
    @yohanirangika6734 4 ปีที่แล้ว +1

    Mema channel eka wedagath wanne anith ayage kalaya nasthi nokara awashyama De pamanak wedagath akarayata idiripath karana nisa. Good job. Keep it up.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much.

  • @justtruth3863
    @justtruth3863 3 ปีที่แล้ว +1

    Hiru eliyatawada ventilation thamai awashya wenne clothes welenna

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 ปีที่แล้ว +2

    පුදුම තරම් වැදගත් channel එකක් ❤️❤️

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 ปีที่แล้ว

    Very important vedio ...thanks..good luck.

  • @hansikaudari3259
    @hansikaudari3259 4 ปีที่แล้ว

    Ane godak watinawa.mamath geyak hadanna inne.mama harima asai me vedio walata.thawa gewal athule lasssana karaganna dewalwala vedios danna.

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් වීඩියෝවක්...

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින veediyo එකක් .thanks ඔයාල දෙන්නටම

  • @sampathumanga485
    @sampathumanga485 4 ปีที่แล้ว +1

    Api nerd slab eka dala uda gal badinagaman..wahale thamai dn prashne..corona hinda hira una..adu viyadam wahalayak gana kiyadendako

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 ปีที่แล้ว +2

    ආයුබෝවන් 🙏
    ගොඩක් දැනුවත් උන ..ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️❤️ ....nice video 💪

  • @wasanananayakkara
    @wasanananayakkara 4 ปีที่แล้ว

    Thank you so much for your video. ඔයාලට පුලුවන්නම් slab එකක් දානකොට වැදගත් වෙන points ගැන පොඩි video එකක් කරන්න. All the best.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Try karannam. construction nisa loku knowlege ekak na ee gana.

    • @maheshimadugamage7686
      @maheshimadugamage7686 4 ปีที่แล้ว

      @@LyraStudio slab gena details denna puluwan. Api help krnnm.

  • @gayandissanayake1552
    @gayandissanayake1552 4 ปีที่แล้ว +1

    Great Job, pleas make some video how to build outdoor kitchen

  • @sampathumanga485
    @sampathumanga485 4 ปีที่แล้ว +2

    Api ge hadanagaman me tike..oyale vdo walin api godak watina dewal gathta

  • @lasirudamith1807
    @lasirudamith1807 3 ปีที่แล้ว

    නියමයි ඔයාලා දෙන්නා කරණ මේ වැඩේනන්.. මාරම වටිනවා..

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hi, thank you so much video balanawata. me comments nisa api godak dirimath wuna.
      aaye me coments dakkama harima sathutui.❤❤
      Really sorry, reply karanna miss wuna apita

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 ปีที่แล้ว +2

    Always come with new ideas. I too arranged space for washing area.. I got ideas to decorate my space. Thank you friends

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 ปีที่แล้ว

    Harima lassanai video eka hari vedagath math ge hadana gaman washine machine eka koheda thiyanne kiyala kalapna karan hitiya honda adahasak ganna puluvan una thank you thava vatina videos aran enna suba pathanava oyalata🙏

  • @surekasajeewani4405
    @surekasajeewani4405 4 ปีที่แล้ว +1

    ස්තුති ගොඩාක් වටිනා අදහස් .ඔයා දෙන්නාටම ජයවෙවා.ආයූබෝ

  • @shakilahansini3916
    @shakilahansini3916 4 ปีที่แล้ว +1

    Harima lassanai..hodata pahadiliwa kiyala denawa.good luck

  • @pulasivillage
    @pulasivillage 4 ปีที่แล้ว +1

    මම ආසම vedio වලින් එකක්..

  • @mitilangani
    @mitilangani 4 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්. ලොන්ඩ්‍රියට sink එකකුත් එකතු කලොත් හොන්දයි.....

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +2

      Thank you so much .eeka kiyanna amathaka wuna ne. ape podi bathroom ekak gaawa tyhiyana nisa ee sink eka use karanawa. eka nisa mathak wune na.

  • @hasnashasran2307
    @hasnashasran2307 3 ปีที่แล้ว

    Very useful videos..keep going ayye

  • @muthukasun
    @muthukasun ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝවක්....txs

  • @arunalandekumbura1170
    @arunalandekumbura1170 3 ปีที่แล้ว

    Outdoor bathroom ගැන වීඩියෝ එකක් තියනවද...

  • @chandimadiasjayasinghe2232
    @chandimadiasjayasinghe2232 4 ปีที่แล้ว

    Saho jaya wewa dennatama. Eth ekkama ahanna thiyenne gedaraka stair eka yata kotase me wage deyak karanna hoda nadda.ethana saleta penawa eka cover karala karanna puluwan idea ekak awa oyalage me vlog eka baliwata passe. Tnx

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 4 ปีที่แล้ว +1

    Wenama dressing room ekak arrange karagannae kohomada closet area ekak ekka.ekath vdo ekak dennako..

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Try karannam. karanna oone eekath.

  • @thestorymonk-6197
    @thestorymonk-6197 4 ปีที่แล้ว

    ඉතාම වටින අදහස්....👌සබ් ඕනි යාළුවෝ අපෙ පැත්තේ ඇවිල්ලා comment එකක් දාන්න...💖💖💖

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว

    වැදගත් points ටිකක්...👍👍 අර වචන වැරදුන තැන මරු...ඒක පොඩ්ඩක් rewind කරලත් බැලුව මම..😂😂 full serious video එකක් මැද ඒ වගේ පොඩි දෙයක් තියෙන එකත් නරක නෑ..😊

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 ปีที่แล้ว

    Oyalata sithithi watina videos

  • @dryb3301
    @dryb3301 3 ปีที่แล้ว

    Laundry room is one of my dreams. I'm planning a separate room for that and it'll be used as a pet room too. I have 3 cats .
    Thank you
    That editing mishap was so cute😍😍

  • @dulannimnaka9239
    @dulannimnaka9239 4 ปีที่แล้ว +1

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ.

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 3 ปีที่แล้ว

    Harima watinawa ...niyamaiii

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว

    Godak watina adhd tika k...thank you

  • @ama4309
    @ama4309 4 ปีที่แล้ว

    දෙයියනේ බලන්ම හිටපු video එක

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Idea ekak ganna puluwan wuna da, madi da?

    • @ama4309
      @ama4309 4 ปีที่แล้ว +1

      @@LyraStudio හොඳටම ඇති.great job.අයියේ අක්කේ tiles ගැන video එකත් එනකන් බලන් ඉන්නෙ.ගෙදර එක එක areas අනුව tiles select කරන හැටි ගැන

  • @risadiwasanasubasinherisad8141
    @risadiwasanasubasinherisad8141 3 ปีที่แล้ว

    Dennatama jaya wewa.. me dawas Wala mage ge hadana gaman inne. Ithin plan eka Drow karana kenetath Dan mage wade.. oyalage videos balana Nisa🤭

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      😯❤️❤️🙏

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 ปีที่แล้ว

    Lundry room ekeee කබඩ් හරියටම කොහොමද organization kragnnne...akke

  • @bishenmendis2625
    @bishenmendis2625 4 ปีที่แล้ว +2

    It's practical and so helpful video. Good luck for both of you..

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 ปีที่แล้ว

    Plastic buckets kohenda ganna puluwan? Ewa hari lassanay.

  • @uthpalawedahitha
    @uthpalawedahitha 4 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක්..අක්කටයි අයියටයි බුදුසරනයි ....❤️😍😘

  • @indikasalpadoru7599
    @indikasalpadoru7599 ปีที่แล้ว

    Ada thamai ahamben dekke apeth bathroom eka laga podi room ekak thiyenawa apith londry room ekak hadanna idea gaththa oyalagen thanks

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Ane harima sathutui. Thank you so much video balanawata & comment karanawatath.
      ❤❤

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว

    ගින්දර ekkaathatama godaka watinawa

  • @dilshanishashinika5139
    @dilshanishashinika5139 4 ปีที่แล้ว +3

    ඔයාලගේ වීඩියෝ ගොඩක් වැදගත් ❤️😊

  • @asirilanka6252
    @asirilanka6252 4 ปีที่แล้ว

    Finishing wahalaya yakada bar use karala hadanna berida? Labada?

  • @narmadachathu
    @narmadachathu 3 ปีที่แล้ว

    Wow... great
    Very imformative .✌✌✌

  • @RGerard_Costa
    @RGerard_Costa 4 ปีที่แล้ว +1

    Great to see you guys getting a constant folowing and gaining some reaction in the platform. Quality content as always.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much. Really sorry we missed your comment to reply.
      Thank you so much again for appreciation and encouragement.
      much love ❤❤

  • @prasannapeiris3981
    @prasannapeiris3981 3 ปีที่แล้ว

    Harima matching couple eka.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      thankyou .❤️😊

  • @shenayavanhoffnew
    @shenayavanhoffnew 4 ปีที่แล้ว

    Wow.. සුපිරි හොඳේ 😃😃😃අලුත් video එකක් ඉක්මනින් ඕන 🙃

  • @sriyanislanka3578
    @sriyanislanka3578 4 ปีที่แล้ว

    Attatama godak watina dayak maga hitat oya adahasa tiyanawa habai ga atula radi walanna hoda nha kiyanawa a gana makada kiyanna

  • @nipuna95
    @nipuna95 4 ปีที่แล้ว

    hari narakai aiye oya den... haha.. oyalage channel eka balanna gaddi 6k sub tibbe.. sathutui attama.. keep going brother & sister

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much brother, ee dawas wala katha karaganna, edit karaganna hariyata baruwa kare, mahansi wela adu padu hadagannawa. Oyala nisa thamai me ganata issarahara enna puluwan wune.
      Thank you so so much. ❤️

  • @dkz5799
    @dkz5799 4 ปีที่แล้ว

    Indoor outdoor plants ගැන video එකක් 💙

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Indoor plants gana healthy gardening channel eke video eka balanna. Eke detials hariyatama kiyala thibuna

  • @yumaliyashoda4622
    @yumaliyashoda4622 4 ปีที่แล้ว +1

    Godak watinawa.. thanks dennatama

  • @dinukarosa4224
    @dinukarosa4224 4 ปีที่แล้ว +1

    Superb and really usefull video 👍👌😁

  • @dncmusic-nocopyright642
    @dncmusic-nocopyright642 4 ปีที่แล้ว

    Thank you ayye mara watinawa me video eka. Balaporothtuwen idapu video ekak

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว

    Harima watina video aekak oyala dennata godak thanks

  • @uthpalasankalpani4504
    @uthpalasankalpani4504 4 ปีที่แล้ว +2

    Thank you very much for the information. Keep it up the good work.

  • @manjulajayasingha5626
    @manjulajayasingha5626 4 ปีที่แล้ว +1

    Please tell how to do wall picture

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 ปีที่แล้ว

    Important tips. Thanks.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hi, thank you so much.
      Thank you so much for watching the video and for the comment too

  • @iroshathishan7707
    @iroshathishan7707 4 ปีที่แล้ว +1

    godak hoda tips tikak thank you

  • @e137prasanna
    @e137prasanna 4 ปีที่แล้ว +1

    very useful content. Thank you very much...

  • @vishmafernandez
    @vishmafernandez 4 ปีที่แล้ว +1

    Good content

  • @suranganiahangama2858
    @suranganiahangama2858 4 ปีที่แล้ว +2

    Thank you for the great video....most of your ideas are really useful. Stay blessed.

  • @chathushkanilmini9098
    @chathushkanilmini9098 4 ปีที่แล้ว +2

    Your ideas are really useful.. keep up your talent 😇😇😇

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thanks a lot 😊

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว

    හැමදාම වගේ වැදගත්. ජයවේවා...

  • @dilanjanichethana9931
    @dilanjanichethana9931 3 ปีที่แล้ว

    Godak Vatinva Meka Nam Thankyou 😍❤

  • @creativeeye2661
    @creativeeye2661 4 ปีที่แล้ว

    closet ideas gana video ekak krnnako

  • @isharaprasadi6436
    @isharaprasadi6436 4 ปีที่แล้ว

    Very creative and useful...thx a lot

  • @manjulafernando5598
    @manjulafernando5598 4 ปีที่แล้ว

    Good idea...Thank u very much

  • @dhanushka5618
    @dhanushka5618 3 ปีที่แล้ว

    Me wage plastic bucket gnn puluwan kohend

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +1

    nice

  • @shashikaalwis7395
    @shashikaalwis7395 3 ปีที่แล้ว

    Eththatama godak wedagath post ekak

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว +1

    Thanks

  • @ujalaramanayake275
    @ujalaramanayake275 ปีที่แล้ว

    I love the mistakes you make while presenting. Sooo cute. ❤❤❤❤❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Ane thank you so much. Thank you for watching the videos too. ❤❤❤

  • @apageofishdiary6503
    @apageofishdiary6503 4 ปีที่แล้ว

    Me uda thyna pictures deka kohenda hoyagaththe akki?oyla gathada nthnam hadagththda

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Api hadagaththa.
      Amaru na. A4 ekaka print karala. Eeka wenama andaganna

  • @anushiedirisinghe4967
    @anushiedirisinghe4967 3 ปีที่แล้ว

    Which kind of a sink we can use for a laundry room? Any specific places to buy?

  • @ravindranelumdeniya1394
    @ravindranelumdeniya1394 4 ปีที่แล้ว

    A valuable advice for persons who build houses ..thanks very much both of you ..

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much. Really sorry we missed your comment to reply.
      Thank you so much again for appreciation and encouragement.
      much love ❤❤

  • @geethikamalkanthi4523
    @geethikamalkanthi4523 3 ปีที่แล้ว

    Me dawas wala man oyalage vedio eka digata balanawoooo

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      👋👋👋👋👋❤️

  • @siyumiamarasinghe480
    @siyumiamarasinghe480 4 ปีที่แล้ว

    Please do a makeover video of cozy looking reading corner in ur bedroom

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Reading area design tips video done

  • @ruwanifernando6761
    @ruwanifernando6761 4 ปีที่แล้ว +1

    Thnx godk watina video ekk.Mn nm thm igena gnn wyse kenek.eath mn asi me videoswlt.kawadahari mn geyk hdnkot mt loku denumk thiye ge piliwelata hadgnn ethkot.😋😁🙈❤️

  • @lekanayaka3348
    @lekanayaka3348 4 ปีที่แล้ว

    Dear mata house plan ekak hadaganna one.oyala house planing karanne nedda.