කරවල කල්තියාගන්නෙ මෙහෙමයි |South Indian Rawa Wade | Cleaning,Cooking,and Healthy meal ideas |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
    Today in this video I would like to present to you how to make Wade with Coconut Fluid , how to preserve foods and meals and how to keep a tidy kitchen .
    #Coconut_Meals
    #Preserve_Foods
    Dove family facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us in Facebook
    / dove-greens-miracles-f...
    Kitchen || cooking
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...

ความคิดเห็น • 994

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +85

    ලතාවට ඇවිදින
    කතාවද පැහැසර
    හිනාවත් මනහර
    ලදකි නුබ සිත් වසග කරවන......
    ගෙදර දොර වැඩ ගැන
    මනස සනසන රස
    නිතර දෙන උපදෙස
    බෙදන දැනුමද වටී සැමටම.......
    (අදත් ගොඩක් ලස්සනට වීඩියෝ එක කලා.ස්තූතියි අක්කා.)

  • @hansikamihirani6971
    @hansikamihirani6971 2 ปีที่แล้ว +13

    Office ගිහින් ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කිගෙ video එක බලන්න. Now I am completely relax.What is this magic akki...Love u loads😘😘😘😘😘

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 2 ปีที่แล้ว +26

    ඔයාට පුලුවන් ද කිචන් එක කූබින්ගෙන් හූනන්ගෙන් මැස්සන්ගෙන් වැනි සතුන්ගෙන් බේරගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න plz

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 2 ปีที่แล้ว +85

    අක්කියෝ මගේ දුවලා දෙන්නා තවම පාසල් යනවා,එයාලත් ලොකු උනහාම ඔයාගේ වගේම ගෙදරක් හදනවලු ,,🏡🏠ඔයා වගේ ජීවිතය ගෙවනවා කියනවා මටත් හරිම සතටුයි 😄😄බුදු සරණයි

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 2 ปีที่แล้ว +4

    ඔයාගේ හැම වීඩියෝ එකක් ම එකිනෙකට ගොඩක් ගැලපෙනවා. ඔයාගේ වීඩියෝ එක කරන කෙනා ඵ්ක හරියට ම කරනවා. අක්කා ගේ අදහස්, කටහඩ වීඩියෝ එක ට හොදින් ගැලපෙනවා. පිලිවෙලට ජීවත් වෙන්න කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි. පරිස්සමින් ඉන්න. ⚘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . වීඩියෝ කරන්නේ මගේ ලොකු පුතා

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 ปีที่แล้ว +21

    අක්කේ ඔයාගේ කොස් කොළ බැදුම හැදුවා හරි රසයි අක්කේ , අදත් ගොඩක් දේවල් දැන ගත්තා .බොහෝම ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍😍

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว

      ඒක රසට තිබ්බද අක්කි..ඔයා කෑවද...

    • @shiwanthikadilna2103
      @shiwanthikadilna2103 2 ปีที่แล้ว

      @@roshinidambagolla5808 maath හැදුවා. හරි rasai. Papadam වගේ හරියට.

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว

      @@shiwanthikadilna2103 ane thanks...

    • @dilshanidisanayaka566
      @dilshanidisanayaka566 2 ปีที่แล้ว

      @@roshinidambagolla5808 ඔවි හරි රසයි හදලා බලන්න නංගි

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +1

      @@dilshanidisanayaka566 මං අද හැදුවා ...ලුනු මිරිස් ආවම හරිම රසයි නේද ..මමනම් බත් එක්ක නෙමෙයි නිකම්ම කෑවා.🤗🤗🤗🤗🤗

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 2 ปีที่แล้ว +7

    අනේ අක්කේ ගොඩක් ස්තුතියි මේ කියලා දුන්න දෙයටනන්.මටත් ලොකුම ගැටලුවක් වෙලා තිබුණා කරවල වැහි කාලෙට තියාගන්න එක.ඒත් දැන් ඒකට විසදුම දන්නවා.බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න.

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 2 ปีที่แล้ว +3

    මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .. මමත් මේ විදිහට කරවල ගබඩා කරල තියන්නේ ශීතකරණයේ ..ඇත්තටම ඒක හරිම ලේසි යි....කාළය ඉතිරි යි ... ස්තූතියි ඔයාට ..🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 2 ปีที่แล้ว +10

    හිතට පුදුම පුබෝධයක් අනේ ඔයාගෙ වීඩියෝ ..හරිම ලස්සනයි ...❤️❤️👌

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว +6

    අනේ දුවේ ඔයා නම් වටිනා දුවෙක් ඔයා හදපු අම්මටත් පින්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @piumimadushanisiriwardana1190
    @piumimadushanisiriwardana1190 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කේ , අලුත් කෑමක් හදල බලන්න ආසයි. මම ඔයා කියපු විදිහට තමයි කරවල කල්තියා ගන්නේ. ගොඩක් කාලයක ඉඳලා කරන දෙයක්. හරිම සාර්ථක ක්‍රමයක් තමයි අක්කේ.
    දිගටම මේ වගේ video ගේන්න අක්කේ. ඔයාට ජේසු පිහිටයි.

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +5

    ලේසි ක්‍රම කියල දෙනවට ඔබට බොහොම ස්තූතියි .🙏

  • @agmgmg1685
    @agmgmg1685 2 ปีที่แล้ว +4

    මම නම් ඉස්සර ඉඳලම කරවල තියාගන්නේ ඔහොම තමයි.. එක පාර සුද්ද කරලා සෝදලා ෆ්‍රිජ් එකේ දානවා.. ❤️❤️
    වඩේ එක නම් රස පාටයි.. හදන්න ඕන ❤️
    ස්තුතියි ගොඩක්.. හැමදාම බලන් ඉන්නවා vedio එකක් එනකන් ❤️❤️

    • @chaturangalakmal3075
      @chaturangalakmal3075 2 ปีที่แล้ว +1

      Halmasso hodala fridge eke dammama passe Aran Kara wenna badinna puluwanda

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว +2

    ජීවිතය විදින්න ඕනේ කියලා හිතුනා. ඇස්වහක් නම් වදින්න එපා. පට්ට. You are so so great. Keep it up my dear. May God bless you and your family. Thanks for the vedio. Tc

  • @asekaperera.9377
    @asekaperera.9377 2 ปีที่แล้ว +40

    ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා අදත් අක්කී 😊,ඔයාගේ කතා අහන් ඉද්දී වෙලාව යනවා තේරුනේ නෑ .තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️🥰

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 2 ปีที่แล้ว

      Oyage videos harima lassanai.ewagema igenaganna godak dewal thiyenawa.stutie.

    • @subadramanel9604
      @subadramanel9604 2 ปีที่แล้ว

      ගොඩාක් වැදගත් දේවල් ඔයා හැමදාම කියා දෙනවා. හරිම ප්‍රියමනාපයි .ඔයයි ඔයාගේ කතාබහයි .සොයුරිය ඔයාට තෙරුවන් සරණයි .😍

    • @gimhaniishara3622
      @gimhaniishara3622 2 ปีที่แล้ว

      ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

    • @gimhaniishara3622
      @gimhaniishara3622 2 ปีที่แล้ว

      ස්ස්

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +26

    හරිම අසාවෙන් බැලුවා ❤️❤️ ඔබතුමියට තව තවත් ශක්තිය,දිරිය, වාසනාව , දියුණුව ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරතුරුවම 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 2 ปีที่แล้ว +7

    ඔයා හදපු කෑම එක හදලා බලන්ඩ ඕනි.නිවඩුවට ගෙදර ගියාම.රසයි ඔයාගේ වැඩසටහන

  • @MR_snake_yt
    @MR_snake_yt 2 ปีที่แล้ว +29

    අනේ අක්කේ අද විඩියෝ එකත් හරිම ලස්සනයි
    අපි ගොඩාක් දේවල් ⁣ඉගෙනගත්තා
    Thank you Akki ❤️❤️❤️❤️❤️

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි .හරිම වටිනවා.ගොඩක් ස්තුතියි .පොල් වතුර දාලා ආප්ප ඇනුවාම යිස්ට් ඕනි නෑ හොදට පිපිලා එනවා.🌻🌻🌻බුදු සරණයි පරිස්සමින් හැමෝම ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊 බුදුසරණයි

    • @thamaraniyamidydayaseeli619
      @thamaraniyamidydayaseeli619 2 ปีที่แล้ว

      Pohora baskat aka hadanna kohamada puthe

    • @ruwangayantha3438
      @ruwangayantha3438 2 ปีที่แล้ว

      @@thamaraniyamidydayaseeli619 මම නම් මල් පෝච්චියකට කුනු දානවා කුනු දාපු ගමන් උඩින් පස් දානවා.

    • @ruwangayantha3438
      @ruwangayantha3438 2 ปีที่แล้ว

      @@thamaraniyamidydayaseeli619 පිරුනම මල් හිටවනවා

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 ปีที่แล้ว +1

    මාත් හැදුවා අක්කේ මේ වඩේ .. හරිම රසයි .. Thank you ඔයාට අපිට මේ වගේ දේවල් කියල දෙනවට.. ❤️❤️❤️

  • @gayanijayamali7381
    @gayanijayamali7381 2 ปีที่แล้ว +3

    අදත් ආසාවෙන් බැලුවා. මටත් කරවල ප්‍රශ්නේ තිබුණා. අද ඔන්න විසදුමක් ලැබුණා. බොහොම ස්තූතියි අක්කේ 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว +13

    හරිම ආසාවෙන් බලන් හිටියේ...❤️👍

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว +4

    වෙනදා වගේම ගොඩාක් ආසාවෙන් බලන් හිටියා 💚 ගොඩාක් ලස්සනයි . ඒ වගේම ඔයා හදන කෑමත් ගොඩාක් රස ඇති නේද.. වීඩියෝ බලද්දි හිතෙනවා ❤

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    නංගි දවසක වීඩියෝ එකක් කරන්නකෝ ශීතකරණයේ දැමිය යුතු සහ දැමිය යුතු නැති
    දේවල් ගැන.
    බිත්තර, අල දාන්න හොද නැහැ කියලා මම අහලා තියෙනවා.
    ඔයාගේ දැනුවත් කිරීම හරිම අගෙයි.
    බුදුසරණයි!

  • @faznausham4393
    @faznausham4393 2 ปีที่แล้ว +4

    Dear Dove Greens All the best for you
    No need to scrap in normal scarper to get the balance coconut you can use a spoon & drag the balance coconut from the shell

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @nimeshadilani9292
    @nimeshadilani9292 2 ปีที่แล้ว +1

    ඔයගෙ වීඩියෝ බලන්න මම ගොඩාක් කමතියි.අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා . බොහොම ස්තුතියි අක්කේ ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි අලුත් කෑමක් හදන්න ඕනෙ බුදුසරනයි 😊😊❤️❤️

  • @user-fh1mt9ii9u
    @user-fh1mt9ii9u ปีที่แล้ว +1

    අක්කගේ කටහඩ හරියටම භාවනාවක් වගේ. හිත නිවෙනවා

  • @prashania2825
    @prashania2825 2 ปีที่แล้ว +4

    After hard days of work watched ur programme....thanks stay blessed 🙌 😇

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @gamingwith9770
    @gamingwith9770 2 ปีที่แล้ว +2

    අම්මෝ ඉතින් ඔය කටහඩ, ඔයාගේ වීඩියෝ ව හිත නිවන සංගීතය ක්‌ වගේ සුබ පැතුම් අක්කා

  • @workwithme8710
    @workwithme8710 2 ปีที่แล้ว +13

    👍හරිම ආසාවෙන් අදත් බැලුවා මාත්.💝💝💝

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว +1

    Oya dana vedio එක mama කොහොමහරි බලනවා oya කියලා dunna විදිහට carrat freeze එකට danawa.thanks හොඳ දේවල් කියලා denawata.ගොඩාක් ගොඩාක් thanks

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @slproductions4661
    @slproductions4661 2 ปีที่แล้ว +4

    බලාගෙන හිටියා ඔයා එනකල් වැදගත් අදත් කියපු දෙවල් ඔයාට බුදු සරනයි

  • @thusharikumarasiri4523
    @thusharikumarasiri4523 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එක බලන්න හරිම ආස හිතෙනවා .අලුත් දේවල් ඉගෙනගන්නත් පුලුවන් .සුභ පතනවා ඔයාට.කරවල අසුරා ශීතකරණයේ තැබීම මට අලුත් දෙයක් .දැනුවත් කලාට බොහොම ඉස්තූතියි .
    🌷🌷🌷🌷🌷🌷🌷

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +18

    අක්කා අදත් ලස්සන වීඩියෝ එකක්..ඒ 🥯 එකට නම් හිත ගිය..ඔයා හදපු විදිය විස්තර කරපු විදියට ආස හිතුනා..🤗 ඒ වගේ තව කෑම වර්ග අරන් එන්න අක්කේ.. ආයෙත් දවසක ඔයාගේ garden එක පෙන්නන්නකො අක්කා ආසයි දකින්න..😘 ගොඩක් වටින වීඩියෝ එකක්..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️🤗😘

    • @dammikadilhani9353
      @dammikadilhani9353 2 ปีที่แล้ว +1

      ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . ස්තුතියි .ඔයා නිසා හොඳ සංවිධාන ශක්තියක් ඇති වුණා .

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 ปีที่แล้ว +2

    අඩු ගින්න, වැඩි ගින්න ,මැද ගින්න ,නෙවී වඩේ දැකල දැං මට බඩගින්න අනේ. හරිම සතුටෙං අදත් බැලුව වීඩියෝ එක. බුදුසරනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 2 ปีที่แล้ว +4

    අක්කේ අදනන් ඔයාගේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා .මොකද දන්නවද අක්කේ .මම කොවිඩ් පොසිටිවු වෙලා ඉන්නෙ .ඉතින් මට ගොඩක් අය ගෙදරට බඩු ගෙනත් දුන්නා.ඒ අතරේ තියන කරවල නරක් වෙලායයි කියලා මට බයක් තිබුනා.මම හෙට උදේට කරවල ටික ඔහොම හදනවා.පින් ඔයාට හොදේ..බුදු සරණයි ඔයාලට !!!!

    • @k.p.k.s832
      @k.p.k.s832 2 ปีที่แล้ว

      Bakkula maha රහතන් වහන්සගේ ආනුභාවයෙන් ඉක්මන් සුවය labewa

    • @sepalikaliyanagee5046
      @sepalikaliyanagee5046 2 ปีที่แล้ว

      ගොඩක් පින් ඔයාගේ ප්‍රාර්ථනාවට ...බුදු සරණයි ඔයාට ත් !!!!

  • @KK-wz9dl
    @KK-wz9dl 2 ปีที่แล้ว

    අක්කගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තීනව,අනාගතේ ඔයා වගේ ජීවත් වෙන්න ආසයි,අක්කගෙ හැමදෙයක්ම හරිම පිලිවෙළයි,ලස්සනයි,බලන් ඉන්න ආසයි,කටහඬත් හරිම මිහිරියි,අපේ තෙහෙට්ටු , කලබලකාරී හිත් නිවනවා❤❤💐බුදු සරණයි ඔබතුමියට සතුටින් පරිස්සමෙන් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 2 ปีที่แล้ว +11

    ඔය ලස්සන අත් දෙකෙන් පොලුත් ලෙලි අරිනවද...
    වෙනද වගේම අදත් හරිම ලස්සනයි..

  • @thenupradeepa8451
    @thenupradeepa8451 2 ปีที่แล้ว

    ලගදි හම්බ උනේ චැනල් එක.ඇත්ත ටම ගැනු ලමයෙක් ට පොඩි කාලේ ඉදන් බලන්න නියම චැනල් එකක්.මුල ඉදන්සේරම බැලුවා .ගොඩක් ස්තුති .බුදුසරනයි පරිස්සමින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @chathurikasamithri9484
    @chathurikasamithri9484 2 ปีที่แล้ว +5

    එනකම් බලන් හිටියෙ.ලස්සනයි.

  • @nandajayarathna2712
    @nandajayarathna2712 2 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයාගේ කතා විලාශය හරිම හොදයි. අහගෙන ඉන්න ආසයි. බුදුසරණයි !!!

  • @sathyapalasaukenda1132
    @sathyapalasaukenda1132 2 ปีที่แล้ว +3

    බොහොම වටිනා විඩියෝවක් දුන්නාට බොහොම ස්තුතිය

  • @jaruwani5186
    @jaruwani5186 2 ปีที่แล้ว +1

    හරිම වටිනා video එකක්.වෙලාව යනවා තේරුණේ නැහැ .ආසාවෙන් අහන්න හදන කොටම ඉවරයි .ලස්සන කටහඬටත් අක්කටත් හැමදාම ගොඩාක් ආදරෙයි .බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @chamiducustam0092
    @chamiducustam0092 2 ปีที่แล้ว +19

    මුරුංගා කොල බැදලත් ගොඩක් රසයි 😋😋

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +2

      හැම කොල ජාතියකටමත් වඩා ගුනයි

  • @rashiranasinghe8899
    @rashiranasinghe8899 2 ปีที่แล้ว +1

    මම හිතින් සුභ පැතුවත් comment කරන්න ටිකක් කම්මැලියි.ඒත් අක්කිගේ video වලට නොදා ඉන්න හිතෙන්නේ නෑ ඔයා ඉදිරියටම යන්න ඕන බුදු සරණයි !

  • @r.rajapakse5350
    @r.rajapakse5350 2 ปีที่แล้ว +2

    Video එක ගොඩක් වැදගත් ගත්.ඔයාගෙ පෝරනුව ටිකක් පැහැදිලිව පෙන්නනවද ?මටත් තියෙනව tile කල පෝරනුවක්.

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +1

    මිනිස්සු ලංකාව හොද නෑ ලංකාවෙන් යන්න හීන මවනවා.තියෙන ඉඩ කඩම් විකුණලා යනවා .ගිහින් සීතලේ වෙව්ල වෙව්ල සුරංගනා ලෝක කියලා ලංකාවෙ අනිත් අයට පෙන්වනවා.ගිහින් කන කට්ට දන්නේ අපි විතරයි .මේ අක්කිලත් ලංකාවෙනේ ජීවත් වෙන්නේ.කොච්චර ලස්සනට සතුටින් ඉන්නවා ද.එයා සතුටින් ඉන්න ගමන් අනිත් අපිවත් සතුටින් තියනවා...මගේ රට වගේ මටනම් කොහෙවත් රටවල් වටින්නේ නෑ ...අදත් නියමයි අක්කි වීඩියෝ එක,,,,💥💥💥💥💥💥💥💥

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +4

    රුලං වඩේ හදපු විදිය නියමයි අක්කා... 👌👌👌 ඒ විදියට හදලා බලන්න ඕනේ... 😊😊 ගොඩක් ස්තුතියි අක්කා... 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ඉන්න 😊

  • @eromicynthia1327
    @eromicynthia1327 2 ปีที่แล้ว +1

    Wadagath kiyanne ethama wedagath deyak adath egena gaththa thank you very much ❤️ God bless you 🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @thilini777
    @thilini777 2 ปีที่แล้ว +11

    Always had a problem to keep dry fish for a long time , that’s is also learned thanks to you 🙏❤️stay blessed 😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

    • @Anuu419
      @Anuu419 2 ปีที่แล้ว

      @@DoveGreens ඔ

    • @nuskarasmi3576
      @nuskarasmi3576 ปีที่แล้ว

      ​@@DoveGreensjnqqqqq

  • @slganeshvideo6779
    @slganeshvideo6779 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් වටින දෙයක් කියලා දීපු ඔයාට පිං 🙏🏻thanks...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Samee-xc2yi
    @Samee-xc2yi 2 ปีที่แล้ว +4

    අසාවෙන් බලන්නේ බුදුසරණයි ❤️❤️

  • @achalagunawardana3896
    @achalagunawardana3896 2 ปีที่แล้ว +1

    හරිම වටිනා දේවල් ගොඩක් මම ඔයාගේ හැම video එකකින් ම මම ඉගෙන ගන්නවා ...ගොඩක් ස්තුතියි සොයුරිය ..තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @sanduniwasana2282
    @sanduniwasana2282 2 ปีที่แล้ว +3

    Notification eka awa gamanma beluwa. ❤❤❤

  • @badalkumburabadalkumbura4870
    @badalkumburabadalkumbura4870 ปีที่แล้ว

    අනේ අක්කේ ඔයාට ගොඩක් පින්....අවුල් වෙලා තිබුන මගේ නිවසේ වැඩ පිළිවල දැන් ගොඩක් නිරවුල් .....වෙලා...

  • @MoMo-ux7nx
    @MoMo-ux7nx 2 ปีที่แล้ว +3

    හරිම අාසාවෙිින් බැලූවා දළදා සමිදූ පිහිටයි

  • @chathurikaranasinha99
    @chathurikaranasinha99 2 ปีที่แล้ว +1

    අද ගොඩාක් දෙ ඉගෙන ගත්තා .. ස්තුතියි අක්කෙ .... හරිම වටිනවා❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @hhgdilrukshi9447
    @hhgdilrukshi9447 2 ปีที่แล้ว +18

    කරවල තියාගන්න එක මටත් වදයක් වෙලා තිබුණේ ... නරක් වෙන නිසා... ඒත් දැන් පිලිතුරක් ලැබුනා ... ගොඩාක් ස්තුතියි

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว

    හරිම වටිනා දේවල් කියලාදෙනවා බොහොම ස්තුතිය .බුදුසරණයි පරිස්සමින් ඉන්න .

  • @freevideo1928
    @freevideo1928 2 ปีที่แล้ว +7

    හරි ම ලස්සනයි 😍 බුදු සරණයි අක්කේ ඔයාට

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 2 ปีที่แล้ว

    Thank you akkiyo..oyagen godak dewal igena gannawa.thank u so much..

  • @sudeepasuranga693
    @sudeepasuranga693 2 ปีที่แล้ว +3

    කරවල හොදටම තෙත පිහදාලද ගන්න ඕනේ

  • @lakshmikumari942
    @lakshmikumari942 2 ปีที่แล้ว +1

    Thanks akki .mamai mage duvai dennama oyage video aka balanava.oyage parisaraya harima lassanai. Aims lassana video akka ganna.oyalata budusaranai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️දැම්මගමන් බලනවා ඔන්න .😊😍

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ❤ මන් අහපු දේවල් ගොඩක් තියෙනව අද වීඩියෝ එකේ

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 ปีที่แล้ว +4

    ඔයාගෙ ගම කොහෙද ,,ගොඩාක් ලස්සනයි

  • @sujeewabalasuriya9595
    @sujeewabalasuriya9595 2 ปีที่แล้ว

    ඔයානම් හරිම පිලිවෙලයි. අහන් ඉන්න ආසයි. ජීවිතෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා ඔයා වැඩ කරන ව්දිහට. 😊😊(මමත් කරවල තියන්නෙ fridge එකෙ තමයි.)

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +5

    නොදන්නා දෙයක් අදත් ඉගෙන ගන්න ලැබුනට බෙහෙවියෙන්ම ස්තූතියි නංගා ඔයාට බුදු සරණයි ඔයාගේ පවුලේ සැමටම ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 බුදුසරණයි

  • @iamkind296
    @iamkind296 2 ปีที่แล้ว +2

    අක්කෙ වීදුරු බෝතල් වල ලේබල් ගලවන විදිහ කියා දෙන්නකෝ. ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත්. ස්තුතියි💕😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      කලින් වීඩියෝ එක කරලා තියෙනවා ඒත් මම ආයෙත් කියන්නම්😊

    • @iamkind296
      @iamkind296 2 ปีที่แล้ว +1

      @@DoveGreens thanks akki.💕

  • @isurimalsha8136
    @isurimalsha8136 2 ปีที่แล้ว +3

    🤷💐 ලස්සනයි වෙනදා වගේම..
    ගොඩක් වටිනවා ජීවිතයට..
    බොහොම ස්තූතියි ...
    පරිස්සමෙන් ඉන්න 😍

  • @chamarirupasinghe3010
    @chamarirupasinghe3010 2 ปีที่แล้ว +1

    නංගී ඔයාගෙ හැම වැඩ සටහනක්මබලනවා
    ගොඩක් ලස්සනයි
    මගේ දුව පහවසරෙ
    ශිෂ්‍යත්වයට පාඩම් කරලා, එයත් ඔයාගෙ වීඩියො බලනවා
    දුවත් දැන් ඉදලම පිලිවෙලයි
    අපි⁣ දෙන්නම ඔයා එනකම් බලන් ඉන්නවා
    බුදු සරනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @jithmichamathkaa6141
    @jithmichamathkaa6141 2 ปีที่แล้ว +3

    Budusaranai amma❤️

  • @danushi817dilu3
    @danushi817dilu3 2 ปีที่แล้ว +1

    Akkige me video aka blnana late una..mm exam akata padm karana gaman akkige me watina video aka beluwa..THANKS akkii..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +3

    14.25 👈 vine leaves වැල akki kohenda gaththe?
    මම තාම හොයනවා ගන්න තැනක් හම්බුනේ නෑ නේ🤔😐😁😍😍

    • @ashenudula1809
      @ashenudula1809 2 ปีที่แล้ว

      මාත් හොයනවා අප්පා. .කොහෙවත් ගන්න නෑ. ..😒💔

    • @shehra793
      @shehra793 2 ปีที่แล้ว +1

      @@ashenudula1809 online shops wala nam thiyanawa Tikak ganan☹️🙁

    • @Sandya.priyadarshani
      @Sandya.priyadarshani 2 ปีที่แล้ว

      Eka artificial ekak neda

    • @shehra793
      @shehra793 2 ปีที่แล้ว

      @@Sandya.priyadarshani oo

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 ปีที่แล้ว +1

    Adath video aka hari lassanai akka. Oyage kata hadata godak adare karanawa. Mage babala thun denatath oya hadapu rulan wade hadala denawa. Aluth ath dekimak. Godak sathutui oya gena. Oyatath paule ayatath budu sarani. Aye ekmanatama aluth video akkin anakam bala ennawa.

  • @AJ100014
    @AJ100014 2 ปีที่แล้ว +5

    I recently discovered your channel. Very peaceful. Can learn alot as well. Would love to see your daily routine from morning to night. Im sure you an early riser. -Love from Australia

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Harima asawen baluwa . Oya nam niyamay . Kema hadanawa. Hamadema piliwelata , pirisiduwata karanawa. Harima adarsamath hama gahaniyekutama . Mage hadawathinma suba pathum .

  • @dulakitchen5249
    @dulakitchen5249 2 ปีที่แล้ว +3

    Frist comment

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +1

    මම තවත් අපේ අයත් උදව් ලෙස දුවගේ විස්තර දුන්නා
    අනේ හරිම වටිනාව දුවේ
    සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබතුමියටත් 😊 පරිස්සමින් ඉන්න

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 2 ปีที่แล้ว +4

    අක්කා, .ඔයා වීඩියෝ එකක් දාලා තියනව දැක්කම හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chandrikapriyadarshani8168
    @chandrikapriyadarshani8168 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතිියි ....මම ආසයි ඔයාගේ වැඩ සටහනට..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊

  • @shalikaanjani4487
    @shalikaanjani4487 2 ปีที่แล้ว +1

    කරවල ගැන කියලා දුන්නේ හරිම
    වැදගත් කරුනක් අක්කේ ආදරෙයි
    අක්කේ .❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 ปีที่แล้ว

    අද තමා ඔයාව දැක්කෙ අනේ.. පලවෙනියටම අදයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ..... ස්තූතියි හැමදේටම.... හරිම ලස්සනට හිතවත්ව කියලා දෙනවා. 🌹🌻🌷❤️😍💐🌺🍀🌾🏵️🐙

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඹයාගේ ගෙදර ,වත්ත, වැඩ පිලිවල ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ,❤️🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chamarasandaruwan3974
    @chamarasandaruwan3974 2 ปีที่แล้ว +1

    Harima wadagath akke oyage video....api hari asawen balanawa....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @oshadi9619
    @oshadi9619 2 ปีที่แล้ว +1

    මම වීදුරු රාක්ක ත් ගැහුවා අක්කි ..දැන් මගේ kitchen එකත් ලස්සනයි ...😍😍😍

  • @Everything-z8r
    @Everything-z8r 2 ปีที่แล้ว +1

    Godak hode wade satahanak...uyanne dannewath nathi igene ganne ayete...!!!***akka good talent. ..!!!***

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @user-rk7gx5bp8c
    @user-rk7gx5bp8c 2 ปีที่แล้ว +1

    මමත් කොස් කොළ බැදලා රස බැලුවා.ඇත්තටම රසයි.ස්තූතියි අක්කි ඔයාට.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ඉන්න 😊

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 2 ปีที่แล้ว +1

    Hamadamath wage wadagath video ekak godk sthuthi.theruwan saranayi

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @nirotasty3980
    @nirotasty3980 2 ปีที่แล้ว +1

    Godak lassani oyage vidios, mama oyage vidios okkoma balanawa, oyawage hodata digatama karagena yanna, All the best💪💪💪❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @anumalkanthi1523
    @anumalkanthi1523 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් දේවල් ගොඩක් දැන ගත්තා හැමදාම වීඩීයෝ එකක් බලන්න තියේනම් කියලා හිතෙන්නෙ මට විතරද ❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 2 ปีที่แล้ว

    ඔයා අර වඩේ ටිකට නම් කටට කෙළත් ඉනුවා.කරවල ගැන කිව්ව එක ගොඩක් වටිනවා.ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා කිව්වට.ඔයාලා හැමෝටම බුදු සරණ යි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 2 ปีที่แล้ว

    Oba thumiyath parissamin inna.ada video ekath hari watinawa.thank you
    .

  • @isharamadushani7930
    @isharamadushani7930 2 ปีที่แล้ว +1

    අදත් video එක හරිම ලස්සනයි 👍👍👍👍 හරිම පිලිවෙලයි.
    මේ වගේ video දානවට ගොඩක් ස්තුතියි ....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @harshaniharshani5709
    @harshaniharshani5709 2 ปีที่แล้ว +1

    Godak wadagth dewal oygen dangtha. Godak lassanay. Vidio eka. Oyta budu sarny akke.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් .නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ....

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 2 ปีที่แล้ว

    Thanks akka. Mage balagana hitiya weda iwara karla yanagaman baluwe.harima lassanai. 🥰

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක්, thank you .👍🙏🤗

  • @wasanthichathurangani7523
    @wasanthichathurangani7523 2 ปีที่แล้ว +2

    අදත් ආසාවෙන් බැලුවා .හරිම ප්‍රයොජනවත් .බුදු සරනයි අක්කාගෙ පවුලටම .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊