ความคิดเห็น •

  • @palibagra3738
    @palibagra3738 2 ปีที่แล้ว +4773

    ස්තූති ගොඩාක් ආදරෙයි ඔයාලට.
    හිරු 📺 ස්තූති ගොඩාක් 🙏❤❤❤

    • @Dinushka777
      @Dinushka777 2 ปีที่แล้ว +36

      නියමයි අයියෙ ඔයා❤❤ gd luck

    • @induproduction7835
      @induproduction7835 2 ปีที่แล้ว +63

      ඔයා තරග වලට ගියේ නැතත් ඔයා දිනපු කෙනෙක් අයියේ.

    • @Top9Streaming
      @Top9Streaming 2 ปีที่แล้ว +16

      ජය වේවා......

    • @isuusammani9710
      @isuusammani9710 2 ปีที่แล้ว +27

      Ane හරි ලස්සනයි කපුගේ sir වගේමයි

    • @thaaruveeproductions6171
      @thaaruveeproductions6171 2 ปีที่แล้ว +11

      සහෝදරයා....

  • @bandara6328
    @bandara6328 2 ปีที่แล้ว +980

    අපි දන්න සුතියක් නැ සින්දුව බොක්කට වැදුනා❤️❤️❤️❤️❤️

    • @prasadchamara6203
      @prasadchamara6203 2 ปีที่แล้ว +8

      Ow ban..

    • @supunsadakan4935
      @supunsadakan4935 2 ปีที่แล้ว +8

      එකෙන්ම මැනිකහ්හ් ❤❤❤

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 2 ปีที่แล้ว +7

      ඒක හින්ද තමයි සන්ගීතය ගැන දන්න අය දාල එන්නෙ එත්නට විනිශ්චය කරන්න , මොන කිව්වත් සින්දුව සුපිරි ❤️

    • @Darshana587
      @Darshana587 2 ปีที่แล้ว +2

      Aniwa bokka bokkatama waduna

    • @Darshana587
      @Darshana587 2 ปีที่แล้ว +3

      Shehan withari methana Hari winishya denne

  • @harshanasandaruwan7390
    @harshanasandaruwan7390 2 ปีที่แล้ว +153

    තනුව නෙවේ මොන මගුල හරියට තිබ්බත් මිනිස්සුන්ගෙ හදවත් වලට ගායනය දැනෙන්නෙ නැත්තම් වැඩක් නෑ....❤ මටනම් මේක සුපිරියක්😍

  • @dilthushaaa
    @dilthushaaa 2 ปีที่แล้ว +328

    මේ හඬට ලියවෙන්න ඕනා කපුගේ මහත්තයලගේ කාලෙ ලියවුනා වගේ තව පරම්පරා ගානක් රසවිදින්න පුලුවන් විදියේ ගීත♥️

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +951

    මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ පාලිත අයියා. ආදරෙයි උඹේ හිත හදන හිත නිවන හඩට එදා වගේම අදත්❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @ranjankarunarathnna1175
      @ranjankarunarathnna1175 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් අයියා

    • @palibagra3738
      @palibagra3738 2 ปีที่แล้ว +28

      Naliya ආදරෙයි

    • @getastar2382
      @getastar2382 2 ปีที่แล้ว +8

      අපේ නලින් මල්ලිත් ඉන්නාව .නේද ... ඔයත් ගොඩක් හිත හොඳ කෙනෙක් ජයවේවා .මම ඩුබායි ...පාලි .මල්ලිට viruduwak oni

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 2 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @sampathbro2920
      @sampathbro2920 2 ปีที่แล้ว

      Ekata nam comment ekak noda baaa oba vishishtai jaya

  • @amcmuthukumara7039
    @amcmuthukumara7039 2 ปีที่แล้ว +400

    අපරාදේ අය්යේ උබ මේකට ඇවිත් උබගේ තැන සව්ත්තු කර ගන්නේ.. වාඩිවෙලා ඉන්න තුන් දෙනාට වඩා දෙයක් කරන්න පුළුවන් චරිතයක් උබ.. ආදරෙයි ඒ හඩට.......

  • @sameerasampath9442
    @sameerasampath9442 2 ปีที่แล้ว +37

    ශෙහාන් ගෑනුන්ට විතරයි කොහොමත් සප් එක ආදරෙයි පාලි අයියෙ ❤️🙏🌼😍

  • @slmod5305
    @slmod5305 2 ปีที่แล้ว +211

    අධි මාත්‍රාවක් ❣️ඇබ්බැහිවෙන සුලුයි,සුස්තියේ බලේ කියන්නේ මේකට තමයි

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 2 ปีที่แล้ว +3

      dakkama therenawa ekanam ..

    • @StickManSL
      @StickManSL 2 ปีที่แล้ว +2

      ඒවගෙන් විදවන උනුත් ඉන්නවා...මේ වගේ ඒවගෙන් වැඩක් ගන්න සුපිරි චරිතත් ඉන්නවා බොසා❤️ අධිමාත්‍රා

    • @damiththaraka9892
      @damiththaraka9892 2 ปีที่แล้ว +1

      Wedak ne..maath anaatha wela innee

    • @indikalasatha3189
      @indikalasatha3189 10 หลายเดือนก่อน

      ❤ niyamai

    • @user-vg2pn6hc1y
      @user-vg2pn6hc1y 25 วันที่ผ่านมา

      I❤

  • @ananthaya284
    @ananthaya284 2 ปีที่แล้ว +597

    හැමොටම බෑ බං හදවත අඩවන්න
    උඹ හිරු ස්ටාර් වෙන්නම ඔනී 🖐️🥺💔
    උඹ වෙනුවෙන් 🥺

  • @ik-km4et
    @ik-km4et 2 ปีที่แล้ว +740

    ලාංකීය කලා ඉතිහාසයේ සොඳුරු මිනිසාගේ ඒ නොමියෙන හඬ නැවත ගෙන ආවට ස්තූතියි ..... ගම් පලාතේ කොල්ලෙක් හින්ද තවත් සතුටුයි.... ජයවේවා..

  • @padipppadipp256
    @padipppadipp256 2 ปีที่แล้ว +32

    මගේ පාසලේ ඉගෙනගත් ගුනදාස කපුගේ මහත්තයාගෙ ගීතය ඔබ තුමා හරි අපූරුවට ගායනා කරා ඇස් වලට කදුලු ආවා.ඔබට දීර්ගායු වේවා !!!!!!ගා/කරන්දෙනිය මද්‍යමහා විදයාලයේ ඉගෙනුම ලැබූ සොදුරු කලාකරුවානෙනි ඉන්න තැනක ඉදන් මේ සොදුරු මිනිසාට අශිර්වාද කරන්න🙏🙏🙏🙏

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 ปีที่แล้ว +17

    සාධාරණ විනිසුරුවරිය නිරෝෂා විරාජිනි ❤️ , කිසිදා නොමැකෙන ගී ලොවෙ රන්ගිරම සිපගත් සඳ රාජිණිය 🙂❤️🌸

  • @piyumihansika7399
    @piyumihansika7399 2 ปีที่แล้ว +546

    මගේ තාත්තා ආසම ගායකයා ගුණදාස කපුගේ මහත්තයා... අයියා සින්දුව කියන කොට සතුටට මගේ තාත්තාගේ ඇස් වල කදුලු පිරුනා අයියේ...well done aiye..

    • @n.i.sanjeewa7049
      @n.i.sanjeewa7049 2 ปีที่แล้ว +3

      Aka aththa

    • @tharindukorea
      @tharindukorea 2 ปีที่แล้ว

      💯💯💯💯

    • @binukamadushan1424
      @binukamadushan1424 2 ปีที่แล้ว +1

      අපේ ගෙදරත් එහෙමයි

    • @achinthabasnayake3409
      @achinthabasnayake3409 ปีที่แล้ว +1

      Ape Appachigeth..Asama Gayakaya Ethuma❤❤❤ E nisa mageth...

    • @user-lf9jv3uh5o
      @user-lf9jv3uh5o ปีที่แล้ว

      මගේ තාත්තත් එහෙමයි😢😢

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +492

    අනේ ඒ අප්පච්චිගේ ඇස්වල කඳුලු... 😌ගුණදාස කපුගේ මහත්මයාගේ හඬ ජීවමාන කළාට ගොඩක් පිං.. ඉදිරියටම යන්න... තෙරුවන් සරණයි

  • @kalpanirasirasi1268
    @kalpanirasirasi1268 2 ปีที่แล้ว +54

    ගුණදාස කපුගේ මහත්තයාගේ කටහඬ ජිව මාන කළාට ගොඩක් පිං ❤️❤️🙏

  • @dinusirimanna4605
    @dinusirimanna4605 2 ปีที่แล้ว +73

    ඇත්තටම ඇඩෙනවා.කියන්න වචන නෑ,දවසකට දහ දොලොශ් වතාවක් අහන සින්දුවක්..තෙරුවන් සරනයි ...

  • @sahantilisha1353
    @sahantilisha1353 2 ปีที่แล้ว +261

    මේ පාර හිරු ස්ටාර් පාලි බග්‍රට හිමි වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා💖❣️💖සින්දුව අහනකොට වෙනම ලෝකයකට ගියා වගේ දැනුනා

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 2 ปีที่แล้ว +263

    පාලී.උඹ දිනනකොටම මම උඹට කෝල් කලා උඹ එකෙන්ම ආන්සර් කලා..උඹට ආදරෙයි .ඔය නිහතමානී කම දිගටම තියාගනින්.උඹ දිනනවා ඒකාන්තයි..❣️❣️❣️

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 2 ปีที่แล้ว +2

      @samsung frp හරි බං එල..උඹට දැනුවත් වෙන්න කීවේ..😁😁😁

    • @jmadushan
      @jmadushan 2 ปีที่แล้ว

      Tharindu Gunarathne please if you don't mind can I have Pali's number as I wanna talk to him.. thank you

  • @officeyal8288
    @officeyal8288 2 ปีที่แล้ว +19

    කිසිම අඩුවක් නැ පිලිවලයි සින්දුව ❤කොහොමත් දිනන එකා දිනනවා මොන බාදක ආවත් respect aiyh🌸✌💖

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 2 ปีที่แล้ว +57

    උබට උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි සහොදරයා 🙏🙏🙏

    • @jagathkumara8888
      @jagathkumara8888 ปีที่แล้ว

      Amal salli walata thirana ganna kenek.ekane hiru ekata witharak enne

  • @hirustarfanthushi3368
    @hirustarfanthushi3368 2 ปีที่แล้ว +683

    ගුණදාස කපුගේට පණ දෙන ඔබට කලාවේ දීර්ඝ ගමනක් යන්න ලැබේවා සුබ පැතුම් pali bagra අයියේ ❤️👊💥

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 2 ปีที่แล้ว +179

    කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ මගේ ඇග හිරිවැටිලා ගියා කටහඬ ඇහිලා ,ඇහැට කදුළු ඉනුවා නොදැනීම
    අම්මෙ කියන්න තෙරෙන්නෙ නෑ
    ඇග වෙව්ලනවා 🇱🇰🇱🇰👌👌💥💯👍🇦🇪🇦🇪💐🥰

    • @vidurajayantha894
      @vidurajayantha894 2 ปีที่แล้ว +1

      Pissu hadena aye aye hithenava fatta

    • @virajsenaka2962
      @virajsenaka2962 2 ปีที่แล้ว

      අනිත් කෙනා ගැන කියල වැඩක් නෑ ෂෙහාන් මිහිරි

    • @achilles1541
      @achilles1541 2 ปีที่แล้ว +1

      ඇයි බන් මූ අවුරුදු ගානක් තිස්සේ යුටියුබ් එකේ සින්දු කියනවා උඹලා ගලක් යටද හිටියේ

  • @natureeye6716
    @natureeye6716 2 ปีที่แล้ว +123

    කුජීතයි ශෙහානුයි, අමලුයි වෝට් එක නොදුන්න එක ගැන... ඒ උනාට මෙලෝ රහක් නැතුව කියන ගොඩක් උන්ට වෝට් කරලා තියනාවා මේ දෙන්නා... අයියා ඔයා පට්ට හිරුස්ටා වෙන්නම ඕන කොල්ලෙක්... 🙏🙏🙏❤️🙏🙏🙏

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN 2 ปีที่แล้ว +18

    ඇත්තටම ගුණදාස කපුගේ මහත්තයා ආය ඉපදුනා වගේ ඒ කටහඩට 😍❤

  • @tharuchama412
    @tharuchama412 2 ปีที่แล้ว +357

    දක්ෂයන්ට කොහොමත් තැන දෙන්න ඕන..ඒ හඬ කොහොමත් හිරුස්ටාර් වෙන්නම ඕන ❤🙏

  • @hkgsrimal765
    @hkgsrimal765 2 ปีที่แล้ว +70

    අහපු සමානම කටහඩ සමාන කම 100%😁 එකනම් පට්ට

  • @hansakamadurangagunawardan5221
    @hansakamadurangagunawardan5221 2 ปีที่แล้ว +12

    අම්මෝ...සින්දුව පටන් ගන්නකොටම හිරිවැටුනා😱😍 ගුනදාස කපුගේ මහතාගේ හඩ ජීවමාන කලාට ස්තූති ❤❤

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 2 ปีที่แล้ว +12

    අපේ තාත්තගෙ ඇස් වලට කඳුලු ගෙනාපු ගීතය 🥺❤️

  • @sadunilaksika8006
    @sadunilaksika8006 2 ปีที่แล้ว +334

    මේ පාර හිරුස්ටාර් ඔයයි අයියේ... මන් දැකපු ලස්සනම ගායනය ඔයාගේ...ඔයාට සුභ පැතුම්

  • @umagaindusara2096
    @umagaindusara2096 2 ปีที่แล้ว +85

    ඒ හඬ නොමියෙන්න නොදී ඒ හඬහි අඩුව පුරවන මෙවන් විශිෂ්ටයින් ඉහළටම යන්න ඕනි ජය ❤️

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 2 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ...ඔබ මිනිසුන්ගේ හිත දිනා ඉවරයි.ඉතින් තරගයෙන් දින්නත් නැතත්..තුනුරුවන් සරණයි ..!!!

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 2 ปีที่แล้ว +28

    මෙකනම් පිස්සු වක් වගේ මටනම්...කපුගේ හඩමයි .....මගේ ඇගේ මයිල් කෙලින් උනා....නියමයි අයියේ....❤️❤️❤️❤️❤️❤️

  • @ahannabalanna5503
    @ahannabalanna5503 2 ปีที่แล้ว +271

    ශිහානුයි අමලුයි පහුගිය දවස් වල vote දුන්නු අයගෙ list එක දකිද්දි මේ කොල්ල ඉන්නවා ඉදිරියෙන්ම. කොහොමත් දිනලනෙ ඉන්නෙ ඒ හින්දා කොල්ලට හැදෙන්න තව හොඳට හිතන්න නොකිය කිව්ව කියල මට හිතෙන්නෙ . ජය වේවා මේ තමා අපිට ඕන ගායකයො.

    • @narmadathampani1338
      @narmadathampani1338 2 ปีที่แล้ว

      Niyamai

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 2 ปีที่แล้ว

      ❤❤

    • @sajeewakumarasiriwardhana2442
      @sajeewakumarasiriwardhana2442 2 ปีที่แล้ว +1

      ශිහාන් දෙය් ඕනම තැනදි

    • @RNbeatz15
      @RNbeatz15 2 ปีที่แล้ว +3

      Pitching හදල ගන්න ඕන.එච්චරයි අඩු පාඩුව.හැගීම් වොයිස් මරු

    • @cricketloverssl
      @cricketloverssl 2 ปีที่แล้ว +1

      ගුණදාස ශූරින්ගේ සිංදු සජීවී අහන්න අපට හැකියාවක් ලැබිලා නෑ. හැබැයි ඒ සිංදු යූටියුබ් එකෙන් හරි අහද්දි මාරම ලස්සනයි
      මේ හඩ මෙච්චර දැනෙනවනම් ඒ කපුගේ මහත්තයගේ හඩ මිනිස්සු කොච්චර වැලදගන්න ඇතිද හිතෙනවා.
      පාලි බාග්‍රා ඔයාට බෙහෙවින් ස්තූතියි මේ ඉදිරිපත්කිරීමට.
      ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. කොපි රයිට්ස් නඩු දැම්මේ නැත්තං අපිට මේ හඩින් සිංදු අහන්න පුළුවන් වෙයි ලොකු කාලයක්

  • @kevinpdj7212
    @kevinpdj7212 2 ปีที่แล้ว +202

    නැවතත් ඒ හඩ ජිවමාන කලාට ඹබට බොහොම ස්තුතියි.ඉදිඑියටම යන්න සුබපැතුම්…

  • @seriesdefenderclub610
    @seriesdefenderclub610 2 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි අය්‍යෙ❤️🖐හොද අයට කෝමත් කැපිල්ල වැඩී

  • @dcnmaitipe8688
    @dcnmaitipe8688 2 ปีที่แล้ว +13

    මේක මං බලන්නේ ඉඳලා හිටලා එහෙම නොබලන දවසට තමයි ලස්සනම හඬවල් තිබිල තියෙන්නේ ❤🥺ඇත්තමයි මරු අප්පා.... වචන නෑ

  • @KENISHAFOODS
    @KENISHAFOODS 2 ปีที่แล้ว +45

    දක්ෂ ගායකයෙක්. අද සමාජේ ටික් ටොක් කෑලි වලට වඩා වටින කෙනෙක් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +98

    ගුනදාස කපුගෙ මහතාගේ කටහඬ ට ඉතාමත් සමිප හඩක් ඇති ඔබගෙ ගීතය හරියට රස වින්දා..ඔබට ජයෙන්ජයම වේවා !

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +14

    ලංකාවේ නොමියන හඩ 90දශකෙත් අදත් ආදරෙයි එ කට හඩට ජිවමානයි කපුගේ💗 මේ ගමේ කොල්ලා නැවතත් අවදිකලා ජයවේවා තෙරුවන් සරණයි

  • @isurudarshana9658
    @isurudarshana9658 2 ปีที่แล้ว +4

    අපි ආසම හඩ ජීවමාන කෙරූ ඔබට ගොඩක් පිං . කම්කරු පංතියේ මිනිස්සු ආස කරන්නේ මේවට සහොදරයා ☑️☑️☑️☑️👌👌👌👌

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha3032 2 ปีที่แล้ว +149

    මං සම්පූර්ණ වැඩසටහන බැලුවා. හිත ගියේම මේ සිංදුවට. අයියේ ඔයාට සුබ පැතුම්.

  • @dunurahansana4839
    @dunurahansana4839 2 ปีที่แล้ว +63

    ගුනදාස කපුගේ කියන්නේ මෙරට පහළ ඌ විශිෂ්ට ගායකයෙක්ය.එතුමාගේ කටහඩ රැගෙන ආ පාලි බග්‍රාට ගොඩක් ස්තූතියි .හිරුස්ටා වේදිකාවේ ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් පොඩි කපුගේ ❤️💥

  • @malkanthiperera5307
    @malkanthiperera5307 2 ปีที่แล้ว +5

    ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි මල්ලි🎤🎶👍🙏✝️🎸🎤✝️✝️

  • @hotcricket5158
    @hotcricket5158 2 ปีที่แล้ว +7

    සුන්දර රටම කැමැති ගායකයෙකුගේ හඩක් පිහිටි ඔබ වාසනාවන්තයෙකි.හිරු 👑 ඔබටයි මේ පාර..❤

  • @staytunewithanu809
    @staytunewithanu809 2 ปีที่แล้ว +104

    ඇත්තෙන්ම හැම වචනෙකම ජීවත් වුනා . ඒක ගොඩාක් හැගුනා. හිරු ස්ටාර් වෙන්න වරම් ලැබේවා!

  • @lassanalanka188
    @lassanalanka188 2 ปีที่แล้ว +157

    හිරු star වේදිකාවේ දැකපු ලස්සනම ගායනය මම දැකපු කියන්න වචන නැහැ සුබ ගමන් අයියේ ..
    අතිත් දෙන්නත් ලකුණු 07 × 2 ගැහුවා නම් 94%

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 ปีที่แล้ว +1

      matath ookama hithuna

    • @samankumara4812
      @samankumara4812 2 ปีที่แล้ว +4

      අද ගොළු බිරෝ මෙතනදි අමල් බිරෙක් කෙල්ලෙක් කිවනම් ශිහාන් ඔබනවා

  • @akilaviraj1914
    @akilaviraj1914 2 ปีที่แล้ว +4

    හදවතටම දැ⁣නුනා❤️ මගේ අයියා නැති වෙලා අවුරුදු 2යි දැනට. එ මතකය හැමදාමත් හදවතේ තියෙනවා❤️😥 ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි🙏❤️❤️❤️

  • @adheeshasasith8775
    @adheeshasasith8775 2 ปีที่แล้ว +6

    හිරුස්ටා වේදීකාවෙන් කපුගේ වැනි ශ්‍රිල්පයෙක් බිහි වේවා...❤🌼

  • @poojithatharidu4492
    @poojithatharidu4492 2 ปีที่แล้ว +46

    මේකේ ඉන්න corch ලට වත් හරියට සින්දුවක් කියගන්න බෑ...පාලි ඒක හොදටම කිවුවා...🥺🥰

  • @hagang1828
    @hagang1828 2 ปีที่แล้ว +69

    ගුණදාස කපූගේ මහත්තයාගෙ වගේම හැගුම්බර කටහඩක් ඔයාට තියෙන්නේ...සුභ අනාගතයක් අයියා.ඔයාට ඉස්සරහටම යන්න පුලුවන්...✨️❤

  • @amilapeiris5271
    @amilapeiris5271 2 ปีที่แล้ว +3

    පාලි අයියේ.. මෙක අහලම ඇබ්බැහි වෙලා...❤️❤️❤️❤️ ජයෙන් ජය අයියා 🎉🎉🥰🥰

  • @cincon3741
    @cincon3741 2 ปีที่แล้ว +4

    කලාවැව,,බලළුවැව,,අවුකන,,ගල්නෑව,,සිරිමාගම,,අපේ අයියා ජයම වෙිවා

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 2 ปีที่แล้ว +32

    ඇගේ මයිල් කෙලින් වෙනව සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️❤️

  • @dumindaprasath8750
    @dumindaprasath8750 2 ปีที่แล้ว +125

    යකෝ ඇත්තටම ඒක පට්ට ගැම්මක් ආදරෙයි වොයිස් එකට සහ ඒ සාදාරනයට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @user-ik9zz6wp3c
    @user-ik9zz6wp3c 2 ปีที่แล้ว +2

    පපුව පල්ලෙන්න වගෙ එ හඩ අහෙද්දි අයියෙ ලස්සනයි ගොඩක් අදරෙයි අයියෙ අදරෙයි අදරෙයි අයියෙ 🙏🙏🙏❤️🎶

  • @kasunchamara1040
    @kasunchamara1040 2 ปีที่แล้ว +6

    සුපිරියි. සුබ පැතුම් සහෝදරයා.👍

  • @lalithviloge1527
    @lalithviloge1527 2 ปีที่แล้ว +35

    ඒ අහිංසක තාත්තට මොනවා හිතෙන් නැද්ද.ජය බග්‍රා.......

  • @ruchiranirman1777
    @ruchiranirman1777 2 ปีที่แล้ว +81

    අනුරාධපුර hospital eke. උද්දික අයියාගේ birthday එකට sing කරනකොට .ලෙඩාව පැත්තක තියල මම දුවගෙන ආවා ඔයාගෙ සින්දුව අහන්න..ඒක තමයි උබෙ හැකියාව අයියේ...අමල්‍ට.ශිහාන්ට නෙවෙයි මටත් අමතක උනා මනාපේ දෙන්න මොකද ඒ තරමටම ඒ හඩ ආකර්ශනීයයි.ජයවෙවා..

  • @thararanawaka3236
    @thararanawaka3236 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒ හඩ ඉස්සර ආසාවෙන් අහපු සිoදු ගොඩක් ඉදිරියටම යන්න සුබපැතුම් සහොදරයා...

  • @sajithpathirana5209
    @sajithpathirana5209 2 ปีที่แล้ว +3

    උබනම් සුපිරියක් .. කියන්න වචන නෑ ....

  • @samithsamiya7491
    @samithsamiya7491 2 ปีที่แล้ว +56

    නුඹට සැපක් දෝ අප තනි කර යෑම 🥺
    විෂාරද ගුණදාස කපුගේ සූරින් මත්මයානනී ඒ කට හඬ සදා අමරනීයයි ❤️

  • @anuhaskulanindu1897
    @anuhaskulanindu1897 2 ปีที่แล้ว +55

    ඇත්තමයි සිංදුව කියද්දී ඇඟ හිරිවැටුනා . ලස්සනයි . ගුණදාස කපුගේ ශූරීන් ට උපහාරයක්ම වේවා

  • @__dil__8287
    @__dil__8287 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්❤️ආසාවෙන් බැලුවා එදා..ඇග හිරිවැටෙනවා අහද්දි 🥰❤️ අනිවාර්යයෙන්ම ඉස්සරහට එන්න ඕනේ ඔබතුමා ❤️... වෙනස් දෙයක් එක්ක ඉස්සරහට එන්න ඔබතුමාට තෙරුවන් සරණයි 🙏❤️ ජය වේවා..

  • @i.c.tworld9256
    @i.c.tworld9256 2 ปีที่แล้ว +5

    කපුගේ මහතා නැවත පැමිණියා වගේ සුබ පතනවා ඉදිරියට යන්න.

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +285

    ගුණදාස කපුගේ ශූරින්ගේ අග්‍රගණයේ කටහඬ නැවත ජීවයක් ලැබුණා.විෂිශ්ඨයි.👏👏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      👍💯💯💯

    • @amith6dilhara999
      @amith6dilhara999 2 ปีที่แล้ว +1

      Awankawama patta adarei kapuge jiwamana karata.

    • @anomadewika5359
      @anomadewika5359 2 ปีที่แล้ว

      ගුණදාස කපුගේ මහතා යලි උපන්නාදෝයි කියා සිතුනා අයියේ .ඔබගේ ඉදිරි ගමනට සුභ පතනවා

  • @amilarathnayaka3179
    @amilarathnayaka3179 2 ปีที่แล้ว +88

    හිරු ස්ටාර් වෙන්න බැරි උනත් ජනතාවගේ තරුවක් වෙන එකනම් කජ්ජක් නෙවෙයි....ජය වේවා...

    • @chathuranga4061
      @chathuranga4061 2 ปีที่แล้ว

      Aiye oya lokenma dinala iwarai,aka wishwasai.ts oyage hakiyawa paramparawata denna.

    • @palibagra3738
      @palibagra3738 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @HNKkaroke5
    @HNKkaroke5 ปีที่แล้ว +4

    යලි ඉපදුන කපුගේ මහත්මයා ❤

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 ปีที่แล้ว +2

    ඇස් වලට කදුළු ආවා ඒ තරම් හැඟුම් බර සින්දුවක්.....🙏🙏🙏🙏

  • @rumeshmadushan2544
    @rumeshmadushan2544 2 ปีที่แล้ว +146

    කපුගේ මහත්තයා ඇවිත් සිංදුව කිවුවත් අමල් මනාපයක් දෙන්නෙ නෑ අයියේ ජය වේවා

    • @hiranmalinda3271
      @hiranmalinda3271 2 ปีที่แล้ว +5

      😂😂සිරා මචන්

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 2 ปีที่แล้ว +1

      ඌ දන්නවා වැඩී😆

    • @shan-bj1ik
      @shan-bj1ik 2 ปีที่แล้ว +1

      සිරා ඈ
      ඌ තරම් එකෙක් නැ

    • @user-wq3ng1ct2x
      @user-wq3ng1ct2x 2 ปีที่แล้ว +1

      අනිවාරෙන් පඩියා

    • @rashmikamadukalana2733
      @rashmikamadukalana2733 2 ปีที่แล้ว +5

      අමල් කියන්නේ මෝඩයෙක්...නැත්තන් මදුශ් එක්ක හැමිනෙයිද

  • @sinethranasinghe8765
    @sinethranasinghe8765 2 ปีที่แล้ว +51

    ඒ හඩනම් නියමයි..ගුණදාස කපුගේ මහත්මයාගේ පුනරුප්පත්තිය...👌👌

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 2 ปีที่แล้ว +1

    බුදු සරණයි , ඉදිරියටම යන්න සුභ පතනවා❤️❤️❤️ ඉදිරියටම යා යුතුයි ඔබ

  • @shyamafonseka668
    @shyamafonseka668 8 หลายเดือนก่อน +1

    Aiye wubata අසාධාරණයක් kale niyamai songs eka oyata suba ❤🙏🙏🙏✌️✌️✌️

  • @ravindrakumara924
    @ravindrakumara924 2 ปีที่แล้ว +46

    ඇත්තටම මේ තරගාවලියේ මම දැක්ක දක්ශම ගායනාවක් මේක ඊටත් වඩා කපුගේ ශූරීන් කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි කලාකරුවෙක් ඔහුගෙ ගීත වලට ආස කරන අය මේ ගායනය බැලුවනම් කපුගෙ නැවත ඇවිත් වගෙ දැනෙන්න ඇති පාලි මේ තරගාවලියේ ඔබ final එනව කිරුළ දිනන්නෙ ඔබ ජය ව්වෙ 👉💓🙏

  • @lalithakumari9559
    @lalithakumari9559 2 ปีที่แล้ว +70

    ජයග්‍රහණය කරා යන්න මගෙනුත් සුභ පැතුම් ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ..!!!

  • @shanaofficialhub8756
    @shanaofficialhub8756 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ ඇත්තටම ලස්සනයි හදවතට දැනෙන්න සින්දුව කිව්වා පට්ට 😊✌

    • @indika1990
      @indika1990 2 ปีที่แล้ว

      Shehanui amalui kiyanne mokunda kiyala meken therenawaneda

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 ปีที่แล้ว +1

    ගුණදාස කපුගේ නම් වූ ඒ මහා ගාණ්ධර්වයානන්ගේ. ගීත ගායනා කරන පාලි අයියා ඔබට ස්තූතියි 🙏🙏♥️ අප හදවතින්ම එතුමාට ආදරෙයි ඔබටත් ආදරෙයි ♥️ ඒ හ⁣ඬේ ගාන්භීර කම ගැන ගොඩක් ගරු කරනවා ඔබට සුභ පතනවා 🙏🤘 පාලි අයියා 🙏🙏 ගොඩක් ස්තූතියි හිරු tv මෙවැනි සුන්දර programs පැවැත්වීම සම්බන්ධයෙන් . ( රෙනෝ සිල්වා මැතිතුමනි ඔබට ස්තූතියි ..🙏🙏 හැමදාමත් ආදරෙයි හිරු congratulations

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 2 ปีที่แล้ว +25

    කලින් ඉදන්ම ආදරේ කරපු චරිතයක්.හිරු ස්ටාර් වෙන්නම ඕනේ චරිතයක්.Good luck ❤️

  • @pasindugihan2232
    @pasindugihan2232 2 ปีที่แล้ว +75

    භාවනාවක් වගේ සුපිරි බග්‍රා අයියේ..❤️ නියමයි ඊලග හිරු ස්ටාර් ❤️

  • @o.wabandara8739
    @o.wabandara8739 2 ปีที่แล้ว +1

    පට්ට පාලී කපුගෙ මහත්තයාගෙ සිංදුම කියන්න මරු හඩ මගෙ ආසම ගායකයා කපුගේ මහාත්තයා ජය වේවා පාලී ♥️♥️♥️

  • @pradeepsanjeewa8522
    @pradeepsanjeewa8522 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි යාලුවා.....ජයෙන් ජයම වේවා ......මේ සීසන් එකේ අපි ඔබ සමගයි.....ඉස්සරහට තවත් හොදට කරමු....ඔය හඩට පට්ට ආදරෙයි ...

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +21

    රටට ඕනේම ගායකයෙක්..අනිවාර්යයෙන් ඔසවලා තබන්න මෙ තරගෙන් පරාජ් ය උනත්..ජය ඔබට..හරිම ලස්සන යි

  • @user-wm7rx6rf3g
    @user-wm7rx6rf3g 2 ปีที่แล้ว +62

    විශාරද කලාශූරී ගුණදාස කපුගේ මහතාගේ කටහඬ නැවතත් ජීවමාණ කලා කියලා හිතෙනවා.සැබවින්ම ගොඩාක් සතුටුයි.සුබ ගමන් ඔබට.තෙරුවන් සරණයි!!!

  • @shehankavinda926
    @shehankavinda926 2 ปีที่แล้ว +2

    ඇඟේ හිරි ගඩු පිපෙනවා ඒකටනම් ♥️🙏🏻

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 ปีที่แล้ว

    බුදු අම්මෝ හරිම ලස්සනයි හිතාගන්න බෑ. ඇස්වහක් වදින්න එපා. ගුණදාස මහතා මතක් උනා දෙය්යනේ. බුදුසරණයි 👍👍👍👍👍

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +82

    ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ලස්සන ❤️ ගායනයක් කටහඬත් ඒ වගේමයි 😍 සුභ පැතුම් පාලි බග්‍රා

  • @rajapakshachamiir1615
    @rajapakshachamiir1615 2 ปีที่แล้ว +30

    කදුලු ආවා එ ගයනයට ඉදිරියට යන්න ලැබේවා සහෝදරයා ❤❤❤❤❤❤

  • @nljayakodi8106
    @nljayakodi8106 2 ปีที่แล้ว

    Maමාරම ලස්සනයි අයියේ සුබ පතනව ඔයාල වගේ අයට බුදු සරණත් .දෙවි පිහිටත් තියෙනව 🙏🙏🙏💪💪💪ගැම්මක් තමා ..හිරුස්ටාර් එකට ගියපු නිසා ඔයාට අද තැනක් තියෙනව...ඒකෙන් අවුට් වුනාට ඔයාට හොද ගමනක් ගියහැකි

  • @sameerasamarawick3802
    @sameerasamarawick3802 2 ปีที่แล้ว

    සුපිරි පට්ටම හිතට වදිනවා ආයේ ඉතින් කපුගේම තමයී ඉතින් .

  • @supuntharaka7790
    @supuntharaka7790 2 ปีที่แล้ว +41

    දැනෙන්න කිව්වනම් කපුගෙ තමයි ඉතිම්...ඒ ෆීලින් එක එකෙන්ම එනවා මේ හඩ ඇතුලෙ 😍😍😍😍

    • @supermom4549
      @supermom4549 2 ปีที่แล้ว

      kiyanna wachana naha. as walata kandulu enawa
      devi pohitai.

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 2 ปีที่แล้ว +50

    ඔයා තමා හොදටම කලේ..බොහෝම සතුටූයී, කම්පන හඩකට පණ පොවන ඔබ නිතැතින්ම දිනනවාමයී

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว

    Congratulations aiya ......බුදු සරණයි ඔයාට

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 2 ปีที่แล้ว

    මේ ගායනය හදවතටම දැණුනා. සුභ පැතුම් බග්‍රා ♥️

  • @user-tp8py2en7m
    @user-tp8py2en7m 2 ปีที่แล้ว +24

    සුපිරියට තිබ්බ .. ලියල තියාගන්න . පාලි තමයි හිරුස්ටාර් මේ පාර ❤❤❤

  • @iranyaisurindihapuarachchi8889
    @iranyaisurindihapuarachchi8889 2 ปีที่แล้ว +29

    මාරම ලස්සනයි uncle.ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා .❤❤ 😍😍😍😍😍😍😍😍🙏

  • @srimalgayan1463
    @srimalgayan1463 2 ปีที่แล้ว +1

    කපුගේ හඩ ජීවමාන කරවු පාලි බග්‍රා 💎❤🎶🎶🎶👑☝️

  • @dinedbolawaththsalhajri2085
    @dinedbolawaththsalhajri2085 2 ปีที่แล้ว

    බුදුසරණ යී මල්ලී ඒ හඩ අහන්න හරිම ආසයි මගේ මල්ලි ඔයා වගේ ඉදිරියට යන්න ඕනි ජයග්‍රහණය ලැබෙනවා ඔයාට මල්ලී ගොඩක් ආදරේ යී

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +44

    ඇත්තටම ලස්සනයි , කපුගේ මහත්මයා මගේ ප්‍රියතම ගායකයෙක් එදා ඉදන්ම...💙💙💙

    • @Darshana587
      @Darshana587 2 ปีที่แล้ว +1

      Mun pakai danne na bn vinishaya karanna

  • @ranganbandara8895
    @ranganbandara8895 2 ปีที่แล้ว +82

    පාලි අයියේ සුභ වේවා 🙏🙏🙏 මගෙ හදවතේ ගායකයා නිහතමානී සොඳුරු කලා කරුවා ගුණදාස කපුගේ මහත්තයා . අයියා ඕයාට පිං ආයෙත් ඒ කට හඩම වේදිකා වල ඉදිරිපත් කරන්න වාසනා වේවා !!! බුදු සරණයි .
    Congratulations
    🙏

  • @akeshdisanayaka3547
    @akeshdisanayaka3547 2 ปีที่แล้ว

    Godak lassanai man gunadasa mahathmayage song walata godak kamathi hamadamath ahana kenek obath ohuta sadaranayak kara mata hithena vidiyata

  • @rasikabandara9008
    @rasikabandara9008 2 ปีที่แล้ว

    බුදුසරණයි සුපිරි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌼