ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාට බුදු සරනයි දෙවිපිහිටයි
දුර බැහැර දේශයක සිට මෙය බුද්ධාලම්බන ප්‍රීතියෙන් නරඹමි .ඉතාමත්ම සතුටුයි .මා සියලුම චැනල් නරඹන කෙනෙක් .ඔබගේ මේ සොයා ගැනීම .අති විශිෂ්ටයි ඉතාමත් . සාධාරණව ගවේෂණය කරගෙන යන ඔබතුමාට දීර්ඝායුෂ. එසේ ම අනෙක් සියලු ස්ථානත් .අතිශය නිවැරදිව ගවේෂණය කරමින් සොයා ගැනීමට.ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි
ඉතාමත්ම වටිනා හෙලිදරවිි කිරිමක් මෙන්ම උසස් පැහැදිලි කිරිමක් මහත්මයා.බුදුන් වහන්සේ මෙිි පින්බිමෙිි උපන් බවට කිසිදු සැකයක් නැහැ ඒ සඳහා ඔිිනාවටත් වඩා සාක්ෂි සෙල්ලිපි ඇතුළු මුුලාශ්ර මෙිි රටෙිි තියෙනවා .අවාසනාවට සුද්දෝ විකෘති කරපු සැබෑ හෙළ ඉතිහාසය යටපත් කරන් නිර්මාණය කරපු බොරු ඉතිහාසය අපේ රටෙිි ජනතාව පිලිගන්න තත්ත්වයට පත් වෙලා .අපේ මිනිස්සු එදා වගේම අදත් බොරුව ඉහලින්ම පිලිගන්න බවක් පේනවනෙ.හැබැයි දැන් දැන් සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි වෙමින් පවතිනවා .සත්‍ය කවදා හෝ ඉස්මතු වෙයි.සොබාදහමින්,කාලය විසින් හැම දෙයක්ම හෙලිදරවිි වෙයි .ඔබතුමන්ට ස්තුතියි .නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා .
තෙරුවන් සරණයි !!! ශාක්‍ය වංශ නාලිකාව මගින් ඔබතුමා ඉදිරිපත් කරන සියලුම විස්තර වැඩසටහන් මම බැලුව ඉදිරියටත්.බලනවා.ඉතාමත් අර්ථවත් විශිෂ්ට පැහැදිලි කිරීමක් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙනුත් විශ්වයේ ආශිර්වාදයෙනුත් සත්‍යය අවබෝධ කරගැනීමට ලෝකවාසී ජනී ජනයාට ප්‍රඥාව පහළ වේවා!! ඔබතුමාට . අනේක වාරයක් ස්තූතියි 🌷🌷🌷🌷🌷
ඔබ තුමාගේ වැඩසටහන් අපි මග බලන් ඉන්නවා ❤❤❤
ස්තුතියි 🙏
ඉස්තුතියි මහත්මයා වීඩියෝව බලනවා ගොඩක් හොඳයි
ඔයාට ගොඩාක් ඉස් තුතිya
Obatuma ට බොහොම පින් ❤, metaram දේවල් තිබිලත් මේ හොර 4 නිකාය, මොකද mewa gena බලන්නේ නැත්තේ 😢😢😢😢😢😢😢😢
බුද්ධ ඉතිහාසය සමාජගත කිරිමට ගන්නා වු උත්සහයට බෞද්ධයන් වශයේන් අගය කරමී.. තෙරුවන් සරනයි 🙏🙏🙏
❤❤❤❤good
Thank you for the video. Need more
Budu himiyan ape eka Dan sahathikai
ස්තුති🎉
❤❤❤❤සාදු සාදු සාදු
ඔබේ උත්සාහය ඉතාඅගයකරමු!🙏🏼
ඔබතුමා ගෙ උත්සාහයට ස්තුති 🎉🎉🎉
බොහොම ස්තූතියී ඔබතුමාට. දීඝවාපී පුවරු ලිපිය කියවීමට ඉක්මනිනම් උත්සාහ කළ යුතුයි කියලා හිතෙනවා. ඒ සදහා හැකියාව ඇති සියලු දෙනාම මේ මොහොතේ එකතු වෙනව නම් බොහොම පිං.
Theruwansaranai to you all with the blessings of Triple Gem. Thanks
❤
අනෙ මහා අපරාධයක් යට කර දැමු බුද්ධ ඉතිහාසය 😂😂 ඔබ තුමාගේ පණිවුඩයට පින් ❤
🎉🎉🎉🎉🎉
🙏🙏👍🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
All Of Them Suwapathweva 🙏🙏🙏
එම පුවරු ලිපිය ඔබතුමන්ලා කියවන්න
🎉🎉🎉🙏🙏🙏💪💪💪
🙏🙏🙏
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
අති සාර්ථක වැඩසටහනක්
❤🙏👍
විශාලාව සමීපයේ වේළු නම් ගමක් ඇතිබව මහා පරිණිබ්බාන සූත්‍ර වර්ණනාවේ දැක්වේ. මෙලෙස වේළු ලෙස දක්වා ඇත්තේ ලිච්චවි පුරයේ විශාලා පුරය ආසන්නයේ පිහිටි අද පොත පතේ බේලුව ලෙස සදහන් ගමය. " (වෙළුවගාමකොති වේසාලියා සමීපෙ වේළුව ගාමෝ")එසේනම් බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ පුළුකුනාවෙ යන්න බැහැර කරන්නම වෙනවා. මන්ද යත් බේලුව ග්‍රාමයත් පසුකරමින් තමා බුදුන්වහන්සේ කුසිනාරාව වෙත ලගාවන්නේ.
හොද වැඩසටහනක් .........❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔය භික්ෂූන් වහන්සේලා වැඩියෙත් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සිය ගණනකට පසුව වරදින්නට පුංචි ඉඩක් නැතිවා නෙමෙයි. කොහොම නමුත් ගැටෙන්නේ නැතිව සාමූහිකව ප්‍රශ්න විසඳා ගන්නට හැමෝම එකඟ විය යුතුයි.🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍👍👍
Ellawala maedananda himigan mawa penwala asiya yuthui...
සමහර අය පිළිගන්න සුදානම් නෑ
ජයරත්නපතිර ආරච්චි මහත්මයා ඒක කියවාවි
ජයරත්න pathiraarachi mahaththaya ekka yanna
පුවරුව කොහේද තියෙන්නේ දැං???????????
Kohmda kiyawanne
ඔබ පවසන පරිදි බුදුන්වහන්සේ පරිණිර්වානය සිදුවූයේ පුලුකුනාවේ නම් හා ලිච්චවීන්ගෙන් සමුගත්තේ දීගවාපියේදී නම් එම ගමන සිදුවූයේ රජගහ නුවර සිට දීගවාපිය දෙසටද? නැතිනම් දීගවාපිය සිට රජගහ නුවර දෙසටද?
සිතැතියි...
පන්ඩුශාක්යගේ රාජධානිය වස්ගමුව ප්‍රදේශය නොවන්නේද ?
විඩුඩහගේ ගැල් එරීගිය සලකුණ කුමක් ද ..... එය ඉන්දීය සාක්ෂියක් නොවේද
අම්මෝ පුරාවිද්‍යාව වාසනාවන්😂
ජයරත්න පතිරාරාච්චි මහත්තයා එක්කන් ගිහින් ගල් පුවරුව කියවාගන්ට
හැබැයි ඔය ගල්කණුව ඉස්සර චෛත්‍යය වල තිබ්බ මෙරු දණ්ඩක් වගෙ පෙනෙන්නෙ ,හැම චෛත්‍යයක් ගාවම ඕක තියෙනවා
🪔🙏🙏🙏
අනෙ මහා අපරාධයක් යට කර දැමු බුද්ධ ඉතිහාසය 😂😂 ඔබ තුමාගේ පණිවුඩයට පින් ❤❤
ඔබ තුමාට බුදු සරනයි දෙවිපිහිටයි
දුර බැහැර දේශයක සිට මෙය බුද්ධාලම්බන ප්‍රීතියෙන් නරඹමි .ඉතාමත්ම සතුටුයි .මා සියලුම චැනල් නරඹන කෙනෙක් .ඔබගේ මේ සොයා ගැනීම .අති විශිෂ්ටයි ඉතාමත් . සාධාරණව ගවේෂණය කරගෙන යන ඔබතුමාට දීර්ඝායුෂ. එසේ ම අනෙක් සියලු ස්ථානත් .අතිශය නිවැරදිව ගවේෂණය කරමින් සොයා ගැනීමට.ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි
ඉතාමත්ම වටිනා හෙලිදරවිි කිරිමක් මෙන්ම උසස් පැහැදිලි කිරිමක් මහත්මයා.බුදුන් වහන්සේ මෙිි පින්බිමෙිි උපන් බවට කිසිදු සැකයක් නැහැ ඒ සඳහා ඔිිනාවටත් වඩා සාක්ෂි සෙල්ලිපි ඇතුළු මුුලාශ්ර මෙිි රටෙිි තියෙනවා .අවාසනාවට සුද්දෝ විකෘති කරපු සැබෑ හෙළ ඉතිහාසය යටපත් කරන් නිර්මාණය කරපු බොරු ඉතිහාසය අපේ රටෙිි ජනතාව පිලිගන්න තත්ත්වයට පත් වෙලා .අපේ මිනිස්සු එදා වගේම අදත් බොරුව ඉහලින්ම පිලිගන්න බවක් පේනවනෙ.හැබැයි දැන් දැන් සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි වෙමින් පවතිනවා .සත්‍ය කවදා හෝ ඉස්මතු වෙයි.සොබාදහමින්,කාලය විසින් හැම දෙයක්ම හෙලිදරවිි වෙයි .ඔබතුමන්ට ස්තුතියි .නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා .
තෙරුවන් සරණයි !!! ශාක්‍ය වංශ නාලිකාව මගින් ඔබතුමා ඉදිරිපත් කරන සියලුම විස්තර වැඩසටහන් මම බැලුව ඉදිරියටත්.බලනවා.ඉතාමත් අර්ථවත් විශිෂ්ට පැහැදිලි කිරීමක් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙනුත් විශ්වයේ ආශිර්වාදයෙනුත් සත්‍යය අවබෝධ කරගැනීමට ලෝකවාසී ජනී ජනයාට ප්‍රඥාව පහළ වේවා!! ඔබතුමාට . අනේක වාරයක් ස්තූතියි 🌷🌷🌷🌷🌷
ඔබ තුමාගේ වැඩසටහන් අපි මග බලන් ඉන්නවා ❤❤❤
ස්තුතියි 🙏
ඉස්තුතියි මහත්මයා වීඩියෝව බලනවා ගොඩක් හොඳයි
ඔයාට ගොඩාක් ඉස් තුතිya
Obatuma ට බොහොම පින් ❤, metaram දේවල් තිබිලත් මේ හොර 4 නිකාය, මොකද mewa gena බලන්නේ නැත්තේ 😢😢😢😢😢😢😢😢
බුද්ධ ඉතිහාසය සමාජගත කිරිමට ගන්නා වු උත්සහයට බෞද්ධයන් වශයේන් අගය කරමී..
තෙරුවන් සරනයි 🙏🙏🙏
❤❤❤❤good
Thank you for the video. Need more
Budu himiyan ape eka Dan sahathikai
ස්තුති🎉
❤❤❤❤සාදු සාදු සාදු
ඔබේ උත්සාහය ඉතාඅගයකරමු!🙏🏼
ඔබතුමා ගෙ උත්සාහයට ස්තුති 🎉🎉🎉
බොහොම ස්තූතියී ඔබතුමාට. දීඝවාපී පුවරු ලිපිය කියවීමට ඉක්මනිනම් උත්සාහ කළ යුතුයි කියලා හිතෙනවා. ඒ සදහා හැකියාව ඇති සියලු දෙනාම මේ මොහොතේ එකතු වෙනව නම් බොහොම පිං.
Theruwansaranai to you all with the blessings of Triple Gem. Thanks
❤
අනෙ මහා අපරාධයක් යට කර දැමු බුද්ධ ඉතිහාසය 😂😂 ඔබ තුමාගේ පණිවුඩයට පින් ❤
🎉🎉🎉🎉🎉
🙏🙏👍🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
All Of Them Suwapathweva 🙏🙏🙏
එම පුවරු ලිපිය ඔබතුමන්ලා කියවන්න
🎉🎉🎉🙏🙏🙏💪💪💪
🙏🙏🙏
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
අති සාර්ථක වැඩසටහනක්
❤🙏👍
විශාලාව සමීපයේ වේළු නම් ගමක් ඇතිබව මහා පරිණිබ්බාන සූත්‍ර වර්ණනාවේ දැක්වේ. මෙලෙස වේළු ලෙස දක්වා ඇත්තේ ලිච්චවි පුරයේ විශාලා පුරය ආසන්නයේ පිහිටි අද පොත පතේ බේලුව ලෙස සදහන් ගමය. " (වෙළුවගාමකොති වේසාලියා සමීපෙ වේළුව ගාමෝ")
එසේනම් බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ පුළුකුනාවෙ යන්න බැහැර කරන්නම වෙනවා. මන්ද යත් බේලුව ග්‍රාමයත් පසුකරමින් තමා බුදුන්වහන්සේ කුසිනාරාව වෙත ලගාවන්නේ.