මගුල් මහා විහාරය ලාහුගල.Shakyawansa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 45

  • @rajithadesilva1407
    @rajithadesilva1407 8 วันที่ผ่านมา +7

    ඔබ තුමා ගේ උත්සාහය ගොඩාක් වටිනවා..මේ හෙල බිම තමයි..සම්මා සම්බුදු හිමියන් උපන් බිම..🙏🙏🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 7 วันที่ผ่านมา +1

    පුදුමාකාර විග්‍රහයක්. ඔබතුමාට බොහොම පින්. මෙතරම් කරුනු පෙන්වද්දීත් පුරාවිද්‍යාව ඇයි නිහඬ. 🙏🙏

  • @shamaliw
    @shamaliw 8 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ සොයා ගැනිම් විශිෂ්ට යි... දරන උත්සාහය සාර්ථක වෙිවා..බොහෝම පැහැදිලි ගවෙිෂනයක්...තෙරැවන් සරනයි

  • @kokilabandata5646
    @kokilabandata5646 4 วันที่ผ่านมา +3

    විද්වතුන් කිපදෙනෙක් මේ සිද්දස්තාන ගැන විවිධ තැන් පෙන්වා දෙනවා .. සියලු දෙනාම එකතුවි අද්ද්‍යනයක් කර නිවැරැදි සිද්දස්තාන ඉදිරිපත් කරනවානම් ඉතාමත් වටිනවා..

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 7 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @Indrani-S2022
    @Indrani-S2022 8 วันที่ผ่านมา +3

    සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කළ ඉතා වැදගත් පැහැදිළි කිරීමක්. මෙම සියලු සොයා ගනීම් අළලා "ශාක්‍ය වංශය" නමින් ග්‍රන්ථයක් ලෙස එළි දක්වන්නේ නම් මැනවි.

  • @AziSamah
    @AziSamah 4 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔබ තුමාගේ ගවේෂණ වල උපරිම සාර්ථකත්වය ට නම් පොතක් නිර්මාණය කිරීම වටිනවා . සුභාෂිණි කිදෙල්පිටිය මහත්මිය ගේ "සිව්හෙළය "පොතෙහි පිංතූර අපැහැදිලි බව නිසා එහි වටිනාකම අවම උනා වගෙයි ..ඒ ගැන පරිස්සන් වි වර්න සහිත පිංතූර ඇතුලත් කිරිමට උත්සාහ වන්න .

  • @najithkoralage3578
    @najithkoralage3578 8 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා කරුණු ඉදිරිපත් කරමින් ඔබේ ගවේශනය ගැන ඉතාමත් සතුටු වේමී.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig วันที่ผ่านมา +1

    ⚘Teruwan Saranai Obatumata⚘

  • @sajithaishani
    @sajithaishani 6 วันที่ผ่านมา +1

    අති විශිෂ්ටයි

  • @ThinkOthers
    @ThinkOthers 8 วันที่ผ่านมา +2

    පින් සිදු වේවා!🙏

  • @nilanthagamage4955
    @nilanthagamage4955 2 วันที่ผ่านมา +1

    Mama pottuvil
    🙏🙏🙏

  • @BandulaDias-z9t
    @BandulaDias-z9t 6 วันที่ผ่านมา

    නිවන් අවබෝධය සදහා මීවනපලානේ මාගේ ගුරු උත්තමයා නන් වහන්සේ දේසනා කල උතුම් දහමත් ,එම සතර ස්තානත් ඉතාම නිවැරදි බව මාගේ ස්තාවරයයි,,,,එම ස්තාන සතරේ පිහිටීම පවා මොන තරම් විශ්මය ජනකද ,,?

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 8 วันที่ผ่านมา

    නියමයි .......

  • @warnaperera4451
    @warnaperera4451 7 วันที่ผ่านมา

    " මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි "

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 วันที่ผ่านมา

    👍👍👍👍❤❤🙏

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 7 วันที่ผ่านมา

    මේ රටේ ඊණියා දේශපාලකයන් අතුගා දැමීම වගේ ම
    මේ රටේ පුරාවස්තු විනාශ කරගෙනම යන.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හැරිය යුතුයි

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 8 วันที่ผ่านมา

    me buduwarunge deshayai....

  • @rajithadesilva1407
    @rajithadesilva1407 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 8 วันที่ผ่านมา +1

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 7 วันที่ผ่านมา +1

    මේ බුදුන්ගේ දේශයයි...
    වෙනසක් නෑ

  • @hansitharanga7325
    @hansitharanga7325 6 วันที่ผ่านมา

    මහත්මයාණෙනි, එම ශල්‍ය ප්‍රතිමා වල කාල නිර්ණ පරීක්ශණ සිදුකිරීමේ හැකියාවක් ඇත්ද සත්‍ය සොයා ගැනීම සදහා?

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 7 วันที่ผ่านมา +1

    මෙ ආසන්නයේ මිත්‍යා දෘෂ්ටික ස්තානය තවමත් තියෙනව . දේවලගොඩ කියල. ටිකක් හොයල බලන්න

    • @shakyawansa
      @shakyawansa  3 วันที่ผ่านมา

      ඔබ නිවැරදියි ,,

  • @Dr.KavinduTharangakarunarathna
    @Dr.KavinduTharangakarunarathna 6 วันที่ผ่านมา

    @jas vijith
    කෝ ඔය කියන ජේවනාරාමයට උතුරින් තිබ්බා කියලා ශාහියන් හිමි කියන නගරයේ නටඹුන් පෙන්නමු බලන්න ……..

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 3 วันที่ผ่านมา

    Vihara Maha devi kawanthissa siduhath yasodara wage samanada,,Saliya asokamala wenasda,boho dewal waradiyata thiyenne

  • @NuwanMunasingha-h7d
    @NuwanMunasingha-h7d 6 วันที่ผ่านมา

    එතකොට රිටිගල කියල කියලත් කියනව ජේතවනාරාමය

  • @AziSamah
    @AziSamah 7 วันที่ผ่านมา +2

    අනේ මහත්තයා අපි දැනගෙන හිටි දේවල් උඩු යටිකුරු වෙනවා ..මිමන පලානේ ආර්‍යන්වහන්සේ පෙන්වා දුන් ස්ථානත් වෙනස් වන බවයි දැනෙන්නේ ...කොහොම හරි නිවැරැදි දේම ඉස්මතු වෙනවා නම් එය තමයි වටින්නේ..එය එසේම වෙිවා

  • @sajeewaedirisinghe2327
    @sajeewaedirisinghe2327 6 วันที่ผ่านมา

    ඔබ තුමාගෙ පර්යෙශනයට අනුව බුදුන්වහන්සෙ බුදුවුයෙ හිරිවඩුන්නෙද,නාලන්දා ගෙඩිගේද

  • @Dr.KavinduTharangakarunarathna
    @Dr.KavinduTharangakarunarathna 6 วันที่ผ่านมา

    කෝ ශාහියන් හිමි එනකොට සැවැත් නුවර ජේතවනාරාමයේ තිබ්බයි කියන අඩි 27 උස පිලිමය තිබ්බ ස්ථානය….

    • @shakyawansa
      @shakyawansa  3 วันที่ผ่านมา

      අඩි 27 ක බුදු පිළිමයක් , හොදයි පෙන්නමු බලන්න ෆාහියන් වාර්තාව ,

  • @MaheshDasanayake
    @MaheshDasanayake 8 วันที่ผ่านมา

    ලාහුගල ඔය කලාපය මාගමට අයිති නැහැ පානම කලාපය තමයි වැඩි වශයෙන් අයිති මාගමට

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 7 วันที่ผ่านมา

    චත්තාරි - හතර
    මානි - එක දුරින්
    ටානානි - ස්ථාන
    බුදුන්ට අදාළ ස්ථාන හතර ගැන මෙහෙම නේ සඳහන් වෙන්නේ. එතකොට ඔය කියන ස්ථාන හතර ගැලපෙනවද ඕවත් එක්ක?

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 8 วันที่ผ่านมา

    🤣ඔබතුමා කොහොමද
    බුදුන් වහන්සේගේ ලංකා ගමනය පෙන්වන්නෙ
    මහින්දාඅනය පෙන්වන්නෙ
    විජය ආපු ලක්දිව කොටස පෙන්වන්නෙ
    හෙළ.දීපයට අයත් කොටසනේ ඔබට්තුමා.දඹදිව පෙන්වන්නේ.

    • @shakyawansa
      @shakyawansa  7 วันที่ผ่านมา

      මා ඉදිරිපත් කරන මුලාශ්‍ර හරිද ? වැරදිද ?

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 7 วันที่ผ่านมา +1

    I think Pujawaliya is wrong

  • @malithprathibha1799
    @malithprathibha1799 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @sajeewaedirisinghe2327
    @sajeewaedirisinghe2327 6 วันที่ผ่านมา

    ඔබ තුමාගෙ පර්යෙශනයට අනුව බුදුන්වහන්සෙ බුදුවුයෙ හිරිවඩුන්නෙද,නාලන්දා ගෙඩිගේද

  • @malikaekanayake8291
    @malikaekanayake8291 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏